Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath is a Sociologist, Writer, Researcher, Senior Lecturer and Full Professor in Communication Sciences.

[email protected]

How To Introduce Yourself

How To Introduce Yourself

Пікірлер

  • @user-nt1ml8yk9i
    @user-nt1ml8yk9i16 минут бұрын

    ගොඩක් වටින වීඩීයෝ එකක් මිස් Thank you...

  • @rwkwickramarathna
    @rwkwickramarathna51 минут бұрын

    දිනලම ඉවර කරමු ❤ ආසාවෙන් ඉගෙනගමු ❤🎉

  • @dreamsandlife9215
    @dreamsandlife9215Сағат бұрын

    Thank you so much madam ❤

  • @user-td2mh6no9d
    @user-td2mh6no9dСағат бұрын

    Tankiu madam❤😊

  • @mihirikadissanayaka5545
    @mihirikadissanayaka55453 сағат бұрын

    Thank you so much madam

  • @Lathikajewanthi
    @Lathikajewanthi3 сағат бұрын

    බොහොම ස්තුතී මැඩම් ලොකු ප්‍රශ්නයක් නිසා මම දුකින් හිටියා හිත හිත විඳෙව්වා මිස් කියලා දීපු මේ ක්‍රමේ නිසා මම දැන් ඉන්නෙ ගොඩක් සතුටින් ❤❤

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz5 сағат бұрын

    ඔය රැග් සංස්කෘතිය පවත්ව ගෙන යන දේශපාලන පක්‍ෂ තමයි රට හදන්න කියල බලය ඉල්ලන්නෙ කියල හැමෝම මතක තබා ගන්න.

  • @asankaindunil607
    @asankaindunil6075 сағат бұрын

    Mis matath asay english thaniyama egena❤❤❤❤❤🎉 ganna

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera6 сағат бұрын

    මේ කියන ඒවා digree එක ගත්තට පස්සෙ හම්බවෙන ඒවනේන් 😊❤...A/L වලින් scholarships එකක් ගන්න බෑද?😢

  • @jayasiri1000
    @jayasiri100016 сағат бұрын

    background music අඩු කළා නම් හුඟක් හොඳයි

  • @NethmiNawoda-he5zr
    @NethmiNawoda-he5zr17 сағат бұрын

    ඉන ගාවට වගෙ කොන්ඩෙ තියෙන්නේ දවසට 30 ක් වගෙ යනව ඒක සමාන්‍ය නෙවෙයි ද

  • @user-xq7wd3xc7l
    @user-xq7wd3xc7lКүн бұрын

    Madom samannayen professor kenek wenna kochchara awrudu ganak ynwada

  • @lakshimadhushani9680
    @lakshimadhushani9680Күн бұрын

    බාහිර උපාධිය කරල ලෙක්චර්ස් කෙනෙක් වෙන්න බැරිද මිස්

  • @lakshimadhushani9680
    @lakshimadhushani9680Күн бұрын

    Lecture kenek wenna berida mis GAQ karala

  • @chethanimahimaa
    @chethanimahimaaКүн бұрын

    Madam 1ts class eke inna gaman lecture kenek venna puluvanda.

  • @chethanimahimaa
    @chethanimahimaaКүн бұрын

    Tnank you madam .mama thama iskole yana kenek .mage loku hinayak thiyenava lecture kwnek venna. Ada mama e gana hoyala baluva. Madamge vedio eka thama mama mulinma baluve. Godak deval thibba igena ganna.hodata therenava kiyala dipuva.❤ thank you madam❤❤❤❤❤❤❤❤❤

  • @Vino_170
    @Vino_170Күн бұрын

    ❤️Thank you medam

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343Күн бұрын

    Thank you miss❤ ඔයාට අනිවාර්යයෙන්ම පුලුවන් 2st clss ekkt ynn කියන එ වචන ටික.. හයියක්... kohomahari english hadagnnw

  • @MenushikaMadushani
    @MenushikaMadushaniКүн бұрын

    මිස් OL private කරන එක හොදද

  • @user-be3rm6eo4d
    @user-be3rm6eo4dКүн бұрын

    ❤❤❤

  • @user-be3rm6eo4d
    @user-be3rm6eo4dКүн бұрын

    😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @shwetha7526
    @shwetha7526Күн бұрын

    ගොඩක් පින්...❤

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte66052 күн бұрын

    තරුණියක් , කාන්තාවක් විදිහට ඔබේ ශක්තිය ඉතා විශිෂ්ඨයි ... ඔබ වගේ අය තව තවත් බිහිවේවා ....

  • @shenayaperera8517
    @shenayaperera85172 күн бұрын

    Thank you madam❤

  • @user-xh4lj9pc8m
    @user-xh4lj9pc8m2 күн бұрын

    Mata grade 7 waladi english peper ekata marks 10i ada mn international school eheka teacher kenek ආපස්සට හැරිලා බලද්දි මට මං ගැනම පුදුමයි❤

  • @SisiraKumara-kz4ik
    @SisiraKumara-kz4ik2 күн бұрын

    මම O/L කරා එත් English paper එක ගැන විශ්වාස නෑ. එනිසා මම අයෙත් English paper එක ලියන්න තීරනය කරා.මම එදාට හොද පේතිපලයක් ගන්නවා. ඊටපස්සේ මගෙ හැඟිම මම මිස්ට English වලින්ම කියන්නම්. ස්තූතියි ❤❤😊😊😊❤❤

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa17032 күн бұрын

    thank you madom,godak udawu una me video eka

  • @WeddingPhoto-s3x
    @WeddingPhoto-s3x2 күн бұрын

    2024 2025 කිසිම කෙනෙක් රැග් වෙන්ඩ එපා..රැග් වෙල දැන් 3rd year ඉන්නේ මං.ඕකෙන් ලැබුන කිසිම ලබ්බක් ණෑ. උන් කරන්නෙ අපිව මාස ගානක් පාලනය කරන එක.අපි වහල්ලු වගේ ඉන්ඩ ඕනි..කාලෙ කන්ඩ එපා රැග් වෙවි.උන් සාදරනීකරනය කරන්ව රැග් කරලා ඉවර උනාම.අපි මේ දේ කරන්නෙ මේ හෙතුව නිසා කියලා.කිසි දෙයක් අහන්ඩ එපා.sports ,club බැදිලා ඉගෙන ගෙන වැඩ කරන්න

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe91383 күн бұрын

    malith kodagahm sr hodai

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe91383 күн бұрын

    ane miss mt privert campues lecture wenn asai namuth man al kre na dant man piligath campues ehkh degree karanva mt tips kiynko madam

  • @maheshapathirana8808
    @maheshapathirana88083 күн бұрын

    Mam clss krnne nadd

  • @DevinduWickramasingha
    @DevinduWickramasingha3 күн бұрын

    lankave inna mee harak hitanna campus giyta passe uu hari loke porak kiyala mita pol kadal salli hamba karana eka campus giya ewun rajaye loke than walata gihilla rata winasa karanava

  • @udarasalindabandara9114
    @udarasalindabandara91143 күн бұрын

    Miss mata hariyata amathaka wenawa.podi kale hemadeyakma hodata mathaka thibuna.den mata hariyata dewal amathaka wenawa.phone eke toch eka paththu

  • @udarasalindabandara9114
    @udarasalindabandara91143 күн бұрын

    Karala mahaththaya wedak kara kara hitiya .eya hitiye kaluware.mama phone eka aran ethanin ahakata giya.eya toch eliya oni kiyana eka mata amathaka una.ane miss mata mekata visadumak dennako.den mata awrudu 25

  • @udarasalindabandara9114
    @udarasalindabandara91143 күн бұрын

    Godaak dewal mata amathakawenawa.e wagema mata mage jiwithe gena positive adahas enne.hema welema mama dukin inne...mata mawa epa wela wage 0:16 denenawa.mata kawruth ne kiyala hithenawa.mama harima kammeli...

  • @udarasalindabandara9114
    @udarasalindabandara91143 күн бұрын

    Hodak pin

  • @ashasewwandi8301
    @ashasewwandi83013 күн бұрын

    Madam ge appachchige kathawai madamge akalpayi nisa ada 100k newei siyadahas ganak lamai hadenw😊 jiwithy jayagnnw 😊 ekm athi madamt sathutu wenn madamge appachcit one une de kr kiynn

  • @ashasewwandi8301
    @ashasewwandi83013 күн бұрын

    Prshna thmi apiwa thankt genne😊 athdakimen kiynne, mage jiwithe prshn thmi mge ekm motivation ek

  • @imashaakarshani1315
    @imashaakarshani13154 күн бұрын

    මටත් depression තියනවා. මට exam එකට තව මාස හතරයි තියෙන්නෙ. කිසිම දෙයක් පාඩම් කරලා නෑ. පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ. කිසිම බලාපොරොත්තුවක් ඇති වෙන්නෙ නෑනෙ. මැරෙන්න හිතෙනවා 🙂

  • @SajithAdhikari-g5v
    @SajithAdhikari-g5v4 күн бұрын

    Ane mata ganan kiyal dunnama ikmanata allaganna puluwan class eke hodatama ganan hadanawa hebai man paper walata bayayi mata paper walata hodatama lakunu adui mata ai kiyala therenne ne ...pls madam ekata mokada karanne kiyala kiyanawada

  • @chethanadilshan4122
    @chethanadilshan41224 күн бұрын

    Thank you so much madam.. ❤️❤️❤️Madam Financial management undergraduates lata kohomada issarahata wada tika kara ganne, special acquire karanna ona mona wage dewalda kiyala video ekak karanna puluwn da.

  • @user-rr7oe9qh1m
    @user-rr7oe9qh1m4 күн бұрын

    Thanks madam❤❤🎉🎉

  • @lasithgihan7277
    @lasithgihan72774 күн бұрын

    Mata mavama therum ganna ba mata hama velema hithenava mata ledak thiyenava kiyala koi veleth eka hithenava thavath issarahata loku ledak hadei kiyala koi veleth baya venava ane mehema vena kenek innavanam kiiyannako 😢

  • @user-hp1zu1ox7h
    @user-hp1zu1ox7h4 күн бұрын

    ❤❤

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya19994 күн бұрын

    සිනියස්ල කියා ගන්නා පාපිෂ්ඨ කුුහක බාල දාමරිකයන් මට්ටු කරල පලවා හරින්න පිරිමියෙක් නැද්ද අප්ප

  • @yenugelokaya1493
    @yenugelokaya14934 күн бұрын

    Vishesha awashyatha sahitha daruwo wenuwen kisima ratakin udauwak nedda miss. Vishesha awashyatha sahitha daruwek unath sangitha anshayen dakshai. Wenath ratawala vishesha awashyatha sahitha daruwanta godak udaw karanawa. Loku deyak puluwannam upakarayak karanna.

  • @user-go9gb1lj4e
    @user-go9gb1lj4e5 күн бұрын

    මිස් පන්ති කරනවාද

  • @user-go9gb1lj4e
    @user-go9gb1lj4e5 күн бұрын

    මිස් මට ලියන්නයි කියවන්න බැ

  • @MohamedBaseer-f6k
    @MohamedBaseer-f6k5 күн бұрын

    Miss oya A/L walata kare Arts deh? Mona subjects deh oya kare?.… Please kynnko

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali17186 күн бұрын

    බොහොම ස්තුතියි ❤️ජේසු පිහිටයි ❤️

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali17186 күн бұрын

    බොහොම ස්තුතියි ❤️ජේසු පිහිටයි ❤️