A/L Exam Motivation | A/L Exam දවස් ටික Plan කරගන්න හොදම විදිහ

A/L Exam Motivation | A/L Exam දවස් ටික Plan කරගන්න හොදම විදිහ
🔴studio.kzread.infop-LA...
මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/
🔴 studio.kzread.info86mz...
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 67

  • @Amaya77899
    @Amaya778996 ай бұрын

    මේ පාර විභාගෙ ලියන අයියල අක්කලට, ඔයා ගොඩක් මහන්සි උන කෙනෙක්.ඔයාගෙ මහන්සියෙ ප්‍රතිඵල ඔයාට අනිවාරෙන් ලැබේවි!✨ ඔයාට අවශ්‍ය ප්‍රතිඵලයම ඔයාට ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව!🍀 ඔයා ශක්තිමත්! ඔයා පාඩම් කරපු දේවල් ඔයාගෙ විභාගෙට එන්න කියල මං ප්‍රාර්ථනා කරනව!❤ මේ වෙලාවෙ ඔයා බය වෙලා නම් ඉන්නෙ විනාඩි 10ක් හරි භාවනා කරන්න. ඔයාට ඔයාගෙ පීඩනය අඩු කරගන්න ස්වභාවධර්මයත් එක්ක ඉන්න🌷✨ ඔයාට මේක කරන්න පුලුවන්!❤ මං ඔයාව විශ්වාස කරනවා!❤ All the best! ❤

  • @anomabogoda4991

    @anomabogoda4991

    6 ай бұрын

    Thank youuuu❤❤

  • @Amaya77899

    @Amaya77899

    6 ай бұрын

    ​@@anomabogoda4991 Welcome..❤

  • @chandrikasiriwardana2354

    @chandrikasiriwardana2354

    4 ай бұрын

    ❤❤❤

  • @chandrikasiriwardana2354

    @chandrikasiriwardana2354

    4 ай бұрын

    ❤❤❤

  • @user-xn5fq1xu1r
    @user-xn5fq1xu1r6 ай бұрын

    කට්ටියම හොදට exam කරගමු ❤ Good Luck

  • @Universe11118
    @Universe111186 ай бұрын

    මට කෝටි වාරයක් විශ්වාසයි මං PERA ART FACULTY එනවම තමා. A2 B 1 aran District 44 වෙනවමයි❤...

  • @SansuBabha

    @SansuBabha

    6 ай бұрын

    අනිවාර්යයෙන් ඔයාට පුලුවන්....❤❤❤යාලූ

  • @Amaya77899

    @Amaya77899

    6 ай бұрын

    Oyata puluwan ❤

  • @WhiteyWhitey-ex7nd

    @WhiteyWhitey-ex7nd

    6 ай бұрын

    YES YOU CAN "GOD BLESS YOU"

  • @sajinifernando3967

    @sajinifernando3967

    6 ай бұрын

    Good luck

  • @Universe11118

    @Universe11118

    6 ай бұрын

    Thank you so much guys for blessing me 🙏🥺♥️

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m6 ай бұрын

    අනේ ගොඩාක්ම ස්තූතියි මගෙ මැඩම්ට😘😘❤️❤️❤️❤️මේ වීඩියෝ එකට

  • @Maleeshanewindi
    @Maleeshanewindi6 ай бұрын

    අනේ මැඩම් මං මේ පාර 3rd shy කරන්නේ 1st ,2nd කලෙත් හරිම මානසික පීඩනයකින් ගෙදරින් කැමති නෑ 3rd එක කරන්නේ නෑදෑ ගෙදරක ඉදන් මං ජොබ් එකක් කරන ගමන් කලේ ඒත් මට ජොබ් එකත් නැතිවෙලා ක්ලාස් යන්න බැරි වුනා ලොකුවට වැඩ කරගන්න බැරි වුනා ඉන්න ගෙදර අයත් කැමති නෑ බනිනවා එයාලා මං පාඩම් කරන්න හදද්දි කෑගහනවා සිංදු දානවා මං හරි අසරණ වුනා පුළුවන් විදිහට වැඩ කරගත්තා මේ shy එක ස්කිප් කරන්න බැරි වුනා හැමෝම බනිනවා වයසට යනවා කියලා ඒකයි කලේ ඒත් econ පේපර් එක අවුල් වුනා මං දැන් හරි අසරණයි ජොබ් එකක් කරන ගමන් 4th shy එක කලොත් open university එකේවත් ඩිග්‍රියක්වත් කරන්න බැරිද 4 th shy එකක් කරන්න බෑ නේද රිසාල්ට් කොච්චර හොද වුනත් කැම්පස් එකකට නම් යන්න බෑ කියලා නම් අහලා තියෙනවා ඒත් මට open university එකේ හොද ඩිග්‍රියක් කරගන්න බැරිද මගේ ජීවිතේ මට කියලා කවුරුත් නෑ මට තිබුනු එකම හීනෙත් නැති වෙලා අනේ මැඩම් එහෙම කලොත් වැඩක් නැද්ද 😢😢

  • @kasunprasanna5589

    @kasunprasanna5589

    6 ай бұрын

    kzread.info/dash/bejne/imWMxrahn9W2kbA.htmlsi=LF2K_21fFRPBzt1W

  • @user-lq6dr8vn1o

    @user-lq6dr8vn1o

    6 ай бұрын

    අනිවාර්යයෙන් oyt පුළුවන් . Mmth Als karaddi godk prshna thibb. But gedr aya set danwa, wte pite aya set dnwa. Loku manasika pidanayakin hitiye. But mm salun n. Mm 1st shy ekenma university theruna. Jayawardenapura ta. E nisa prashn awata salenna ep. Jewithe eka paththak wahuna kiyl , thawa pathi oni tharam tihynwa. E nisa ඊළඟ ta gann පුළුවන් hodama piyawara arn issrht ynn. ❤

  • @kasunprasanna5589

    @kasunprasanna5589

    6 ай бұрын

    kzread.info/dash/bejne/hIqZj7SNp7i_n8o.htmlsi=PqFxk5RRGGGvG4M5

  • @cutegirl-ot8dr
    @cutegirl-ot8dr6 ай бұрын

    අනිවාරෙන් මට පුලුවන් කැම්පස් යන්න හොද රිසාල්ට් එකක් දානවමයි මැඩම්ට පින්❤ 🥺

  • @ashikihsan1946
    @ashikihsan19466 ай бұрын

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් A/L Exam කරන ළමයින්ට මේ වැදගත් පණිවිඩය දුන්නාට. ඒක එයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි විභාගෙට සුදානම් වෙන්න. හැමෝම සමත් වෙන්න ඕනේ මිස් ඔබ වගේ වටිනා කාන්තාවකගේ වටිනා උපදෙස් අහනකොට. මිස් වගේ කෙනෙක් මගේ ජීවිතේ මට කලින් හම්බවුනානම්, මගේ ජීවිතේ මම ගොඩක් සාර්ථක කරගන්නවා

  • @hygffg
    @hygffg6 ай бұрын

    මැඩම්ට ගොඩක් ස්තූතියි ❤️❤️

  • @hasimadushani368
    @hasimadushani3686 ай бұрын

    අනේ මැඩම් 😢 මේ වේලාවේ බය හිතෙනවා ඇරි මොකුත් කර ගන්න බැනි..මටත් හිනයක් තිබුනා කවදාහරි මැඩම් වගේ වෙන්න ...

  • @TharushikaSandeepani-le7bh
    @TharushikaSandeepani-le7bh6 ай бұрын

    මං නොහිතපු විදියට මට වෛරස් උන හැදුනා. පාඩම් කරන time එක මට ගොඩක් miss උනා. මට ඒ නිසා ටිකක් බයයි. අනේ.. 😢💔

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara23316 ай бұрын

    විභාගෙ කියන්නේ ජීවිතය නෙමේ ඊට වඩා දේවල් තියනව කොහොම උනත් හැමෝම ජය

  • @ayeshadilmi6537
    @ayeshadilmi65376 ай бұрын

    ගොඩක් ස්තූති මිස්.හිත හැදුවට.🙏🙏💜️

  • @imasha_04
    @imasha_046 ай бұрын

    Thank You so much madam ❤❤ Good Luck all Do your BEST! 💯💯

  • @tekalprashadini-sc1qu
    @tekalprashadini-sc1qu6 ай бұрын

    Thank you miss for your video❤❤

  • @SansuBabha
    @SansuBabha6 ай бұрын

    ගොඩක් ස්තූති මැඩම්...❤

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b6 ай бұрын

    Ane madam meka madamgen බලාපොරොත්තු unama video ekak .thank you so much ❤❤ ❤ poddak hitha bayen hitapu wele hitha haduwata godak pin madam❤🙏

  • @imandimaneesha57
    @imandimaneesha576 ай бұрын

    Thank you very much madam for the great motivation ❤️🤗

  • @hansanigunarathna7781
    @hansanigunarathna77816 ай бұрын

    Thank you so much Madam!❤

  • @user-ih9ny1px1x
    @user-ih9ny1px1x6 ай бұрын

    අනේ මැඩම් කොච්චර කලත් පාඩම් කරන්න හිතෙන්නෙ නෑ... මන් මේ අවුරුද්දේ අවසානෙ A/l කරන්න ඉන්නෙ.

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1496 ай бұрын

    100 % Agreed !

  • @user-lh9ff6qm1r
    @user-lh9ff6qm1r6 ай бұрын

    Thank u very much mam🙏 this is very helpful....

  • @wathmavirathnayake8136
    @wathmavirathnayake81366 ай бұрын

    Thank you madam ❤❤❤❤❤

  • @Rebellady.3608
    @Rebellady.36086 ай бұрын

    Thank you professor ❤

  • @Amasandeepa
    @Amasandeepa6 ай бұрын

    Thank you medam...❤❤

  • @Amalsha1111
    @Amalsha11116 ай бұрын

    Deviyane me ynna lesti vena gaman nikamata u tube awe me denuth bayata aduna mt 😢😢 thank you madam ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yh3hj6zo9s
    @user-yh3hj6zo9s6 ай бұрын

    ගොඩක් ස්තූතියි

  • @UmangiHerath
    @UmangiHerath6 ай бұрын

    Ane madamgen video ekk blporotthuwen hitiye..😥 Thank u so much madam for your advices 👍♥️

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne6 ай бұрын

    1 st comment thank you

  • @nimashaliyanage
    @nimashaliyanage6 ай бұрын

    Thnku madam🥰♥

  • @Anurada-ty7uy
    @Anurada-ty7uy6 ай бұрын

    මමනම් මානසිකව බින්දුවටම වැටිලා ඉන්නෙ 🥺

  • @UmaTharusha
    @UmaTharusha6 ай бұрын

    Thank you mis

  • @user-he2vo9kc9y
    @user-he2vo9kc9y6 ай бұрын

  • @user-cn5fq3pm9g
    @user-cn5fq3pm9g6 ай бұрын

    Thank you madam

  • @Sandeepanihansika99..
    @Sandeepanihansika99..6 ай бұрын

    ❤❤

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by6 ай бұрын

    Anee akkiyo ol student kenektath tips tikak kiyanna ko ❤😢

  • @Chavindukaushallya1500
    @Chavindukaushallya15006 ай бұрын

    ❤❤❤❤

  • @vihanganethmini3946
    @vihanganethmini39466 ай бұрын

    ❤❤❤

  • @Hasun2
    @Hasun26 ай бұрын

    😍

  • @Dew-fk2lw
    @Dew-fk2lw5 ай бұрын

    Mata kauruharu kiyannko a/l walata shyi 3yu ned thiyenne. 4 weni shayi ekak nane

  • @nissankafernando7427
    @nissankafernando74276 ай бұрын

    👍

  • @user-eu4ji2mp7i
    @user-eu4ji2mp7i6 ай бұрын

    Thnk you madam😘❤️ane madam 2024 a/l liyana ayatath vedio ekak dannako🥺❤

  • @SansuBabha

    @SansuBabha

    6 ай бұрын

    මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා😢😊

  • @dewniviansa-fz4zt
    @dewniviansa-fz4zt6 ай бұрын

    2nd shy ගැන කියන්නකො මිස්😢

  • @harshajanaka4641
    @harshajanaka46416 ай бұрын

    Me system eka O/L walatath karanna puluwanda madam

  • @nethunethu-pt8vy
    @nethunethu-pt8vy6 ай бұрын

    Madam ,oy low of attraction believe krnwd?

  • @NethmiDananjana-ek4mz
    @NethmiDananjana-ek4mz6 ай бұрын

    මැඩම් A/L වලට කරපු subject monada

  • @w.i.m.priyadarshani5797
    @w.i.m.priyadarshani57976 ай бұрын

    A/L Art stream එකෙන් ICT, Logic, Maths subjects තුන තෝරගන්න පුලුවන් ද?

  • @sachinikalhari7853
    @sachinikalhari78536 ай бұрын

    Thnks medam ❤❤

  • @daviamarasinghe4818
    @daviamarasinghe48186 ай бұрын

  • @sanandinuwanya2125
    @sanandinuwanya21256 ай бұрын

    ❤❤❤

  • @viduraperera308
    @viduraperera3086 ай бұрын

    ❤❤

  • @rishvi4655
    @rishvi46556 ай бұрын

    ♥️

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe28786 ай бұрын

  • @sajinifernando3967
    @sajinifernando39676 ай бұрын

    ❤❤❤

Келесі