How To Get Things Done, වැඩ ගොඩ ගැහුනම කරන්න ඕන දේ - About Education

About Education - How To Get Things Done
වැඩ ගොඩ ගැහුනම කරන්න ඕන දේ..

Пікірлер: 337

  • @oshani7451
    @oshani7451 Жыл бұрын

    මැඩම් මං ප්ලෑන්ස් හදනවාඒ උනාට වැඩක් කරන්න පටන් ගන්නේ නෑ.පටන් ගත්තොත් මට දිගටම කරන් යන්න බෑ.කොච්චර උත්සහා කරත් ඒක හරියට කරගෙන යබ්න බෑ.ඔහේ නිකරුනේ කාලය ගත කරනවා.මං දන්නවා එහෙම හිටියම දෙයක් ලැබෙන්නෑ කියලා.මට මොකක් හරි විකල්පයක් දෙන්නකො මිස්.😔

  • @Ruhi172

    @Ruhi172

    Жыл бұрын

    kzread.info/dash/bejne/l4tmrcqMp7DAh7Q.html meka balanna👍

  • @nadeeshanadeesha1351

    @nadeeshanadeesha1351

    Жыл бұрын

    ඔව් මැඩම් මටත් මේ ප්‍රශ්නය තියෙනවා

  • @laksmananurudda5422

    @laksmananurudda5422

    Жыл бұрын

    මටත් මැඩම්

  • @srilchiththrananda4737

    @srilchiththrananda4737

    Жыл бұрын

    Matath

  • @dhinilekmin2541

    @dhinilekmin2541

    Жыл бұрын

    Ane ow medam matath ehemai

  • @user-mn9cm3wp8f
    @user-mn9cm3wp8f11 ай бұрын

    4වෙනි කොටුවෙ හිත ඉල්ලන දේවල් ලියන්න කිව්වම.මට හිතුනෙ මැඩම්ව මට ලැබුනනම් කියලා ලියන්න හිතුනා... ඒ තරමට ප්‍රයෝජනවත් වීඩියෝවක්.....ස්තූතියි...❤

  • @pawithramadhubhashini5888
    @pawithramadhubhashini5888 Жыл бұрын

    මැඩම්ගෙ ජීවිිතේ අතීත කතාව මගේ වර්තමානයට ගොඩක් සමානයි කියලා දැනෙනවා මැඩම්. මම දැනට කැළණිය කැම්පස් එකට තේරිලා ඉන්නෙ ඒත් මම දුර්වලයි කායිිකව වගේම මානසිකවත්. ඒ එක්ක අම්මටයි තාත්තටයි අසනීපයි, ආර්ථික ප්‍රශ්නයි මේ වගේ ගොඩක් දේවල් එක්ක පීඩනෙන් ඉන්නෙ මැඩම්. මං depression වලට බෙහෙතුත් ගන්නවා. අනේ මැඩම් ගෙදර ප්‍රශ්න එක්ක අම්මලාවත් බලාගෙන ඉගෙනගන්න ඒවත් කරගෙන මගේ් ජීවිතෙත් විඳින්න ඕන මට. ඒක කරන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ මැඩම්.. අනේ පුළුවන් නම් ඒ ගැනත් කියලා දෙන්න මැඩම් 😥♥️

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    ආදර්ශමත් සහ පරමාදර්ශී චරිත පිළිබඳව යමක් අපිට උගන්වන්න මහාචාර්ය තුමිය තෙරුවන් සරණයි

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l Жыл бұрын

    මගේ 4 කොටුවට එන්නේ මිස්ව බලන එක....මිස්ගේ කටහඩ අහන එක...❤️❤️

  • @hirunisathsarani5036
    @hirunisathsarani5036 Жыл бұрын

    කවදාවත්ම සතුටු වෙලා නැ ඡිවිතේ දිනපු තැන් සමරලා නෑ මොකද කොච්චර ඡයගහන තිබුනත්....මම දිනපු තැන්වල මම වෙනුවෙන් කව්රැත් සතුටු වෙලා නෑ

  • @paramiwasanazoysa2193

    @paramiwasanazoysa2193

    Жыл бұрын

    ඔයා දිනුවෙත් තනියම නම් මහන්සි උනෙත් තනියම නම් ඔයාගෙ සතුටෙ සම්පූර්න අයිතිකාරයා ඔයා ඉතින් එහෙම වෙලාවල් වලට ඔයා ඔයා ගැන ආඩම්බර වෙන ගමන් ඔයා ඒ සතුටත් තනියම ම විදගන්න

  • @hirunisathsarani5036

    @hirunisathsarani5036

    Жыл бұрын

    Hmmm

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 Жыл бұрын

    මැඩම් ඕනැම ලමයෙක්ට හොද කාලසටහනක් දෙන්නකෝ.මැඩම් කොහොමද මෙතනට ආවේ කියලත් කියන්නකෝ ❤️🥺 මාත් ආසයි මැඩම් ඉන්න තැනට කවදහරි එන්න 🥺❤️

  • @lochi4821

    @lochi4821

    Жыл бұрын

    ehema ekak na..

  • @knowledgelk

    @knowledgelk

    Жыл бұрын

    කාලසටහන හැමෝටම ගැලපෙන්න හදන්න බැනේ..එක එක්කෙනාට තියන වැඩ වෙනස්,කරන්න තියන වැඩ වෙනස්

  • @dimalkakulasinhe5790

    @dimalkakulasinhe5790

    Жыл бұрын

    @@knowledgelk හරි ඉතිම් අපිට පුලුවන් නේ අපේ වැඩ අනුව ඒක වෙනස් කරගන්න. ප්‍රධාන දේ ලැබුනොත් අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න පුලුවන් නේ 😇💕

  • @krishmilatanu9425

    @krishmilatanu9425

    Жыл бұрын

    @@dimalkakulasinhe5790 කාල සටහන් වලට වැඩ කරන්න පුලුවන්ද . එදිනෙදා වැඩ කරන්න .

  • @gimhanasenarathna6381

    @gimhanasenarathna6381

    Жыл бұрын

    Math godak try kala time table akakata wada k.but aka ahema karann amrui.. time table akak create karahama tikak stress wage mokd time frame wala karann wada tikak thiyenkota... hodama system aka thama day akata karann onema wada godak nathuwa tikak dagann aka... miss qwa system aka hari....

  • @user__9864
    @user__9864 Жыл бұрын

    මං දැන්ම වැඩ කරන්න පටන්ගන්නව 💗

  • @manjulavanisri9955
    @manjulavanisri9955 Жыл бұрын

    මැඩම් ගේ උපදෙස් වලට ගොඩක් ස්තූති .🙏❤️

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    😎😎😎👍🔥❤️ ගැමිමක් තමා මැඩමි. සුපිරි පැහැදිලි කිරිමක් මැඩමි.

  • @piumi3860
    @piumi3860 Жыл бұрын

    අනේ ගොඩක් පින් මිස් 🙏🙏💗💗 මිස් කියපු ගොඩක් දේවල් මං මගේ ජිවිතේට ගන්නවා . 💞💞💛💛

  • @hiruhasal
    @hiruhasal Жыл бұрын

    Oya hari shok miss

  • @StudywithMotivation07
    @StudywithMotivation07 Жыл бұрын

    මට නම් ගොඩක් වටිනව මැඩම් මේ කරුණු ටික 🥺🌎❤️🙏...ගොඩක් ස්තූතියි මැඩම් මේ දේවල් කියලා දෙනවට.

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 Жыл бұрын

    ගොඩක් පින් මැඩම්.🙏🙏මෙහෙම වඩියෝ කරලා දානවට❤️❤️මැඩමුත් ලස්සනයි❤️❤️තව තවත් මේවගේ වටිනා වීඩියෝ කරලා දාන්න මැඩම්❤️🙂

  • @saumyajayarathna7822
    @saumyajayarathna7822 Жыл бұрын

    Mt thiyn prshnamai medam katha karnne ❤️🙏 godak thanks medam

  • @ashanidilanka8255
    @ashanidilanka8255 Жыл бұрын

    මැඩම් මැයි මාසේ O level වලට මේ මාස තුනේ හොදට පාඩම් කරන්න ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ..

  • @nilanthinilanthi1237
    @nilanthinilanthi1237 Жыл бұрын

    Thanks miss hoda upakramayak kiyala dunna ❤

  • @sadunass4532
    @sadunass4532 Жыл бұрын

    ගොඩක් වටින වීඩීයෝ එකක් ගොඩක් ස්තූතියි මිස්❤️🙏✨️

  • @nimalkagunawardana599
    @nimalkagunawardana599 Жыл бұрын

    Misge Advice valata godak Thank❤️❤️❤️

  • @prajeethanelson8479
    @prajeethanelson8479 Жыл бұрын

    Madam adath wadasatahana godak wadagath.madamta puluwannam man kalin video ekedi ahapu prashneta pilithurak denna.man balan innawa.wiwahaya,dikkasadaya gana,igeneema wenuwen kapawena eka sambandawa.bohoma sthuthi madam.budusaranai.

  • @ashikihsan1946
    @ashikihsan1946 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් මේ වගේ වටිනා දෙයක් කිව්වට. මටත් ගොඩාක් දේවල් තියෙනවා මිස් කරන්න, ඒත් මම මුල් තැන දෙන්නේ අපේ පවුලේ අයගේ වැඩවලට. මම ඉගෙනගන්න කාලේදී ගොඩාක් ඉගෙනීමට මුල් තැන දුන්නා. දැන් වුනත් මම වාසනා මිස්ගෙන් සහ සමාජ මාධ්‍යවල ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. මට ජයග්‍රහණය හම්බෙන දේවල් වලට මම මුල් තැන දෙනවා මිස්. මට කරන්න කැමති දේවල් මිස් කිව්වා වගේ අන්තිමට තමා තැන දෙන්නේ, ඒත් අත්‍යවශ්‍ය දේවල් පමණයි. මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ, ඒත් මිස්ගෙන් හොඳ දේශනා අහනකොට මට සතුටුයි

  • @afrastatus9188
    @afrastatus9188 Жыл бұрын

    ඉතාමත් වැදගත් වටිනා වීඩියෝ එකක් මැඩම්💪 ❤ thank you so much

  • @kanthilathajayasinghe6135
    @kanthilathajayasinghe6135 Жыл бұрын

    බොහෝම ස්තුති මැඩම්♥️🙏

  • @kavindurukshan2059
    @kavindurukshan2059 Жыл бұрын

    Thank You! Madam. This is most important video

  • @dilshasandanayake3057
    @dilshasandanayake3057 Жыл бұрын

    Thank u madam ❤️❤️❤️❤️❤️ adath harima lassanai ❤️❤️❤️ balan inna ahan inna harima asai ❤️

  • @shanakadinusha
    @shanakadinusha Жыл бұрын

    Thanks.Prof.W.M.H👩❤👍 for sharing the very successful methods that can be put into practice.👍

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 Жыл бұрын

    මැඩම් ට ගොඩක් ස්තූතියි....අපි වෙනුවෙන් මෙහෙම ඉදිරියට යන්න උනන්දු කරනවට ❤️🙏❤️.බුදු සරණයි

  • @user-fz5ni9rg3w
    @user-fz5ni9rg3w Жыл бұрын

    ගොඩක් ස්තුති මැඩම් 🙏❤️

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 Жыл бұрын

    Thank you madam...ඔයා දීපු උපදෙස් ගොඩාක් වටිනව...💕🥺

  • @lalanithennakoon6048
    @lalanithennakoon6048 Жыл бұрын

    A very valuable vedio. Thank you madam😍💖

  • @gourisulo8331
    @gourisulo8331 Жыл бұрын

    Thank You madam. මේ වගේ වැදගත්, ප්‍රයෝජනවත් videos කරන එකට.

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 Жыл бұрын

    මැඩම් ගොඩාක් ලස්සන වෙලා. මැඩම් ගේ මේ වීඩියෝ ගොඩක් වටිනවා..thank you madam.🤝🤝

  • @diwyanjali6435
    @diwyanjali6435 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මැඩම් .මටම කතා කළා වගේ දැනුනේ.හිතට කාවදින වාග් විලාසයක්,පැහැදිලි,නිරවුල් හඩක්,නෙත් පිනවන රූපකායක්,සියලුම දේට වඩා උසස් බුද්ධියක් ඔබට ලැබී ඇත්තේ පෙර පිනකට.ඔබතුමියට සදා ජය පතමි.❤️❤️❤️

  • @nethmisewmini6145
    @nethmisewmini6145 Жыл бұрын

    thank you soo much for your motivation 💖

  • @maheshikamaheshika9985
    @maheshikamaheshika9985 Жыл бұрын

    ගොඩක් පින් ❤ අම්ම කෙනෙක් වගේ❤🥺

  • @d.7879
    @d.7879 Жыл бұрын

    Thank you so much ma'am 💕🌹🌹🌹

  • @sandalitharushika9450
    @sandalitharushika9450 Жыл бұрын

    අනේ ගොඩක් පින් මැඩම් . අදත් වැදගත් video එකක් අරන් ඇවිත් තියෙනවා

  • @udenihemarathna8755
    @udenihemarathna8755 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මැඩම් 🥰❤️

  • @maleeshasewwandi1629
    @maleeshasewwandi1629 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මැඩම් ❤️

  • @niroshawijesinghe2678
    @niroshawijesinghe2678 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මිස්❤️❤️

  • @priyanthisoisa3846
    @priyanthisoisa3846 Жыл бұрын

    Thank you miss ගොඩක් වටිනවා..

  • @k.e.m.h6834
    @k.e.m.h6834 Жыл бұрын

    Thank you madam🙏💗💗💗

  • @farihaawfar6641
    @farihaawfar6641Ай бұрын

    God bless mam, great.god bless you & your family. ❤

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 Жыл бұрын

    Thanks මිස් දෙන වුපදෙස් වලට, tankiu very much, I lovely,

  • @thariduwimalarathna6364
    @thariduwimalarathna6364 Жыл бұрын

    Dr. Thank you for sharing your knowledge and experience with us. Can I book an appointment online if it possible to you

  • @shanuperera95
    @shanuperera95 Жыл бұрын

    Mta me vedio 1 tikk latewuna blnn.mulinm kiynn one madam hrima lassanai ewgema ada krpu vedio ekt godak watinawa wenada wagema.Thankyou madam❤

  • @hashicollection.2292
    @hashicollection.2292 Жыл бұрын

    Madam final year research eka හොදට කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද?🙏🙏🙏❤️

  • @vijayakumarasiri240
    @vijayakumarasiri240 Жыл бұрын

    Thank you madam. 🌹💕❤️👍🤭

  • @lakmudumalik8738
    @lakmudumalik8738 Жыл бұрын

    prof.වසනා වාසනාවක්.. 🥰

  • @sethuranawaka7921
    @sethuranawaka7921 Жыл бұрын

    Thank you so much madam😃

  • @dananjayawijesekarage3142
    @dananjayawijesekarage3142 Жыл бұрын

    Thank you Miss, good Video.

  • @kumuduni-zz2cl
    @kumuduni-zz2cl Жыл бұрын

    ගොඩක් ස්තුතියි මැඩම්

  • @hashicollection.2292
    @hashicollection.2292 Жыл бұрын

    Thank you madam.❤️

  • @wasanthasaman3783
    @wasanthasaman3783 Жыл бұрын

    මැඩම් ගොඩක් වටිනවා මේ video එක

  • @lakshikamadhushani3388
    @lakshikamadhushani3388 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මැඩම්.ආදරණීයන්ගෙන් වෙන් වෙලා දිගුකාලීන අරමුණක් වෙනුවෙන් වැඩකරන විදිහ කියලා දෙන්නකෝ.

  • @sirithiwijesinghe2075
    @sirithiwijesinghe2075 Жыл бұрын

    Thank u so much madam ❤️

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Жыл бұрын

    Madam,I am getting ready for the B.A exam these days therefore it is important to this video. Madam,I made a priority list .Thank you so much Madam. I am waiting for a new video. Madam, You are my heroine!😍🙏

  • @rithmidivyanjali9811
    @rithmidivyanjali9811 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම් ♥️👏 දවසක මැඩම්ව හම්බ වෙලා කතා කරන්න කැමති 🙂♥️ ...

  • @geethjayasinghe5547
    @geethjayasinghe5547 Жыл бұрын

    ගොඩක් වැදගත් උපදෙස් ටිකක්!!! ඒ වගේම උදාහරණ හරිම පැහැදිලියි! තවත් හිතට දැනෙන වීඩියෝ එකක්!!! ❤❤❤

  • @madhushikadilani3989
    @madhushikadilani3989 Жыл бұрын

    Thanks Madam.

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 Жыл бұрын

    Thanks you so much my teacher

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 Жыл бұрын

    තමන් ගැන පට්ට confidence එකක් තියාගෙන සුපිරියටම වැඩ කරල exam කිට්ටු වෙනකොට එකපාරටම down වෙන්නෙ ඇයි??? ආයේ ගොඩ එන්නම බැරි විදියටම කලකිරිල ඉන්නෙ,කරන්න ඕනිකම තිබ්බත් ගැම්මක් ගන්න බෑ !!!පොතක් දකිනකොටත් තරහ යනව,තමන් ගැන අධිතක්සේරුවක් වගේ තියාගෙන හිටපු අයටද මෙහෙම වෙන්නෙ?? කරන වැඩේ තිතටම තියෙන්න ඕනි කියල හිතෙන අයටද මෙහෙම වෙන්නෙ??? මැඩම් මේ පාර A/l Bio stream එකෙන් කරන කෙනෙක් මම!!! විසදුමක් දෙන්න මැඩම් පින්!!!🙏

  • @Nethmyyyyy

    @Nethmyyyyy

    Жыл бұрын

    ඔයාට වගේ තමා මටත් මේ දවස් වල මාර කලකිරීමක් දැනෙන්නෙ හේතුවක් තේර්‍ර්න්නෙත් නෑ 😣 නින්දෙ යනවා සෑහෙන්න මාත් මෙ සැරේ bio a/l

  • @busithakavinda7894

    @busithakavinda7894

    Жыл бұрын

    @@Nethmyyyyy math thiyenne oka.kochchara wada thibbath karanna kammali.stress wadi hodatama math bio

  • @Nethmyyyyy

    @Nethmyyyyy

    Жыл бұрын

    @@busithakavinda7894 🥺 mn nm second eka krnn inne mn mahansi una madi wage

  • @linyishorts7226

    @linyishorts7226

    Жыл бұрын

    Me ahnna. Oya stress wela.oya eka therunganna ona ekatama. Oyage mahansiya ewa apathe ynn denn ep akke or Ayye. Digatama Allan inna.athaharinna epa.thawa tikai.godak aya stress unama athaharinne.samaharu stress unama padam krnw. Sycology uganna one okktoma kalin

  • @linyishorts7226

    @linyishorts7226

    Жыл бұрын

    @@Nethmyyyyy see

  • @chathu123-vo2xq
    @chathu123-vo2xq2 ай бұрын

    Thank you 💓

  • @KM-tb8wh
    @KM-tb8wh Жыл бұрын

    My proffer 💛 Content is most valuable 💛 Your new is soo beautiful 💛Like princess 🧚💛

  • @Emasha23
    @Emasha23 Жыл бұрын

    Thank You Madam

  • @Hasun2
    @Hasun2 Жыл бұрын

    Every inportant things are said with a beautiful smile 😌❤️

  • @jaliwijesinghe5679
    @jaliwijesinghe5679 Жыл бұрын

    Thank u soo much madam...and you re sooo beautiful like an angel...❤️❤️❤️..god bless you madam😊😊

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මැඩම්....❤ ඇත්තට ම මට අවශ්‍ය ම වෙලාවේ තමයි මට මේ වීඩියෝ එක හම්බ උනේ..ගොඩක් වටින දේවල් හරි සරලව කියලා දෙනවා. මැඩම් ඔයාට ගොඩක් පින්..❤

  • @ssb962
    @ssb962 Жыл бұрын

    Thank you madm...

  • @user-br8vf6jy3w
    @user-br8vf6jy3w Жыл бұрын

    Thank you ma'am

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 Жыл бұрын

    Thank you so much miss ❤ ⚘

  • @Asivlog
    @Asivlog Жыл бұрын

    තැන්ක්‍යූ මැඩම්..❤️❤️ මැඩම්ගෙ උපදෙස් ගොඩක් වටිනවා ජීවිතේ හදාගන්න..🙂🙂

  • @navodanethmini8852
    @navodanethmini8852 Жыл бұрын

    Thankyou madam❤️❤️❤️ 🙏

  • @Creator7768
    @Creator7768 Жыл бұрын

    Thank you madam 💖🥰

  • @ashithadeshanthi5314
    @ashithadeshanthi5314 Жыл бұрын

    හරිම වැදගත් මැඩම්

  • @dhizzmih
    @dhizzmih Жыл бұрын

    Thankyou professor 🥰😇

  • @chanakaaberathna2689
    @chanakaaberathna2689 Жыл бұрын

    Thank you miss ..

  • @nilukasewwandi2897
    @nilukasewwandi2897 Жыл бұрын

    Thank you mis me wage dewal Kiya denawata

  • @yusharodrigo9488
    @yusharodrigo9488 Жыл бұрын

    Thank you madam! ❤

  • @lakshikakavindi158
    @lakshikakavindi158 Жыл бұрын

    Thank you mam☺️💖💖💖

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 Жыл бұрын

    Thank you miss 🙏🤗💕

  • @chanukasewwandi
    @chanukasewwandi Жыл бұрын

    Thank you madam

  • @isharaashan7152
    @isharaashan71529 ай бұрын

    ඔබතුමියට ගොඩක් ස්තූතියි.......! It was a great help. you saved my life. Thank you very much madam...........!

  • @uththaradivyanjali7622
    @uththaradivyanjali7622 Жыл бұрын

    මැඩම් මම පාඩම් කරනවා ඒත් මට ඒ වැඩ වලා ලොකු කාලයක් යනවා මට හිතාමතා කරන දෙයක් නොවේ.පස්සේ බලන් කොට ඒ පාඩම් කරපු දේවල් මතක නෑ .

  • @Redhat989

    @Redhat989

    Жыл бұрын

    මටත්💔

  • @hnbro4505
    @hnbro4505 Жыл бұрын

    සුපිරි

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමිය ... ආදර්ශමත් චරිත සහ පරමාදර්ශී චරිත පිළිබඳව ලෙක්ච එකක් කරන්නකෝ

  • @yarify3366
    @yarify3366 Жыл бұрын

    ස්තූතියි මැඩම්

  • @KaushalyaWeerasingha-ng5zp
    @KaushalyaWeerasingha-ng5zp Жыл бұрын

    Tnx madam 🙏

  • @sachinikaushalya5465
    @sachinikaushalya5465 Жыл бұрын

    Godak sthuthi mis ❤😊

  • @shashikalaminuwanthi6977
    @shashikalaminuwanthi6977 Жыл бұрын

    Godak watinawa ...🙏lassanay madam 💖

  • @payalodini7708
    @payalodini7708 Жыл бұрын

    Ada madam harima lassanai.. 🙂🌹🤗❤

  • @dimuthudissanayaka9347
    @dimuthudissanayaka9347 Жыл бұрын

    Thank you medam

  • @ssb962
    @ssb962 Жыл бұрын

    ඉතා වැදගත් විඩීයෝ එකක්

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 Жыл бұрын

    අදත් ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්❤️ ලස්සන සිනහවක් සමඟ මේ ගෙන එන උපදේශන මාලාවට...ඔබතුමියට ගොඩක් ස්තූතියි ❤️

  • @iaharamadhuahan366

    @iaharamadhuahan366

    Жыл бұрын

    Thank you ...i love මැඩම්

  • @sparklingsoul9443

    @sparklingsoul9443

    Жыл бұрын

    kzread.info/dash/bejne/iZWs15WPqaise6Q.html

  • @chamindakumara3822
    @chamindakumara3822 Жыл бұрын

    Thanks

  • @madushikaperera745
    @madushikaperera745 Жыл бұрын

    Thank u mam 🙏🥺❤️

  • @chathugamage5380
    @chathugamage5380 Жыл бұрын

    AL walata time eka manage karagena dawase weda tika karaganna time table ekak hadagnn widiya kiyala dennako madam❤️

  • @wmadushani6703
    @wmadushani6703 Жыл бұрын

    Thanks madam

  • @bhagyabandara9338
    @bhagyabandara9338 Жыл бұрын

    Madam mn me para January a/l exam krnva commerce stream eken. Hariytam thva sathiyai thynne. Podi kale idanm dakka lokum hinyak campus yna eka. Mn hithnva mta mage a hine haba krganna puluvn vei kyl. 3A s dala japura ynna godak asaven inne. Tikk bayai. Habai vishvasen innva mt puluvn kyl. Madamge me motivations valat thank you so much madam😊 💕

  • @kaushalyanirmala
    @kaushalyanirmala7 ай бұрын

    Madam listening skill eka improve karaganna widiha genath video ekakin discuss karamuda😍 Good luck madam❤

Келесі