How To Stop Overthinking | ඕනවට වැඩිය හිතන්න ඕනම නෑ

How To Stop Overthinking | ඕනවට වැඩිය හිතන්න ඕනම නෑ #education
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 337

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree11 ай бұрын

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙

  • @rash_2917

    @rash_2917

    11 ай бұрын

    🥺🙏❤️🌸

  • @user-go8sc8ok1f

    @user-go8sc8ok1f

    11 ай бұрын

    😊😊

  • @ayodhya_dulanjali

    @ayodhya_dulanjali

    11 ай бұрын

    🙏❤️

  • @vihangasithumvs

    @vihangasithumvs

    11 ай бұрын

    ❤❤❤❤

  • @srimalisewwandi6025

    @srimalisewwandi6025

    11 ай бұрын

    Matat asai miss wage wennaaa🙏

  • @DhammiRanasinghe-cg7xl
    @DhammiRanasinghe-cg7xl7 ай бұрын

    මැඩම් ඉතාම කාරුණිකව කියලා දෙනවා...හිනාව සුන්දරත්වය තවත් වැඩි වේවා ...තෙරුවන් සරනයි

  • @ishaninethmini-
    @ishaninethmini-11 ай бұрын

    Overthinking කියන්නෙ මගෙ පුරුද්දක්. මම අනවශ්‍ය දේවල් ගැන අනවශ්‍ය විදියට කල්පනා කරලා අන්තිමට මට හුස්මගැනීමේ අපහසුතා ඇතිවෙනවා. මට overthinking නැතිකරගන්න ඕන. ඒ නිසා මේ Video එක මට ගොඩක් වැදගත්. Godak sthuti madam🙏

  • @malishahiruni1966
    @malishahiruni196611 ай бұрын

    ගොඩක් පින් මැඩම් මාත් overthinking , කෙනෙක් විදිහට දුක් විදින කෙනෙක් .දැනුත් ගොඩක් අව්ලෙන් ඉන්න වෙලාවක මැඩම්ගෙ විඩියො එක දැක්කෙ .ගොඩක් පින් මැඩම් ආයෙම ❤

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f11 ай бұрын

    Thank you madam.මන් මැඩම්ගෙ වීඩියෝස්වලට මාරම ආසයි.මැඩම්ගෙ වීඩියෝස්වලින් මන් මගෙ ජීවිතෙ හදාගන්න ඔනි උපදෙස් ගොඩක් ලබාගත්තා.බොහෝම ස්තූතියි මැඩම් .

  • @dew12454
    @dew1245411 ай бұрын

    ඔනිම වෙලාවට ඔනිම විඩියෝ එක දෙන මිස්ට ස්තුතියි❤️🥰

  • @janithprabhanuka
    @janithprabhanuka11 ай бұрын

    මැඩම්,As always I respect You! මගේ ජීවිතේ අවුරුදු 9ක් විනාස උනා මේ හේතුව නිසා.හැමතැනින්ම උත්තර හෙව්වට අද තමයි උත්‍තර හාම්බුනේ.මීට වඩා තැනක ඉන්න හිටපු මාව,මිනිස්සු මගේ ගැන බොරු හදල කියල මගේ ගරුත්වය විනාස කරලා academic වලින් මාව වට්ටන්න වැඩ කරා.මැඩම්ට පින්.මට අද ඉඳල මේ කියන විදියට කරන්න ඕන ❤️

  • @ICT_WITH_SITHILA_JAYARATHNA

    @ICT_WITH_SITHILA_JAYARATHNA

    3 ай бұрын

    Oyata puluwan good luck 🙂👍

  • @poornimanethmini3992
    @poornimanethmini399211 ай бұрын

    මාත් ඕනවට වඩා හිතපු කෙනෙක් දැන් මේ වෙද්දි යම්තාක් දුරකට පාලනය කරගන ඉන්නවා..සතුට නැති වෙනවා විතරයි ඒකෙන් වෙන්නෙ..මිස්ව දැක්කම හිත පිරෙනවා පින් පාටයි ලස්සනයි පිලිවෙලයි..ආදරෙයි මිස් මේ වගේ දේවල් තව කියලා දෙන්න.. මිනිස්සු ගොඩක් ස්ටෙස් වෙන්නෙ ඕනවට වඩා හිතුවම

  • @pawanimadushani9822
    @pawanimadushani982211 ай бұрын

    සිතුවිලි..... පිස්සුවක් වේලාවකට හිතෙනවා film එකකට පිටපතක් ලියන්න. එ් තරමට මං විකාර හිතනවා. අන්තිමට කිව්ව ටික හොඳයි. වැඩ වලින් busy වෙන එක තමා මගේ එකම විසඳුම. Thank u 😍

  • @ishankumara2023

    @ishankumara2023

    3 күн бұрын

    Ane aththa.matath ehemai

  • @user-jg4om4uk4g
    @user-jg4om4uk4g11 ай бұрын

    මේක නිසා මට නැති වෙන්නෙම මගේ වටිනා කාලය 😣😣😣😣

  • @user-ve8xz8yv1e

    @user-ve8xz8yv1e

    5 ай бұрын

    මටත්😢😢

  • @nimecraft1268

    @nimecraft1268

    3 ай бұрын

    Matath 😔

  • @ShainyVlogs
    @ShainyVlogs4 ай бұрын

    මගෙ boyfriend overthinker කෙනෙක්..මට එයා එක්ක ඉන්න එක හරි ම අමරුයි..චූටිම දේත් ලොකු කර ගන්න නිසා මට අවුරුදු 04ක මගෙ ජීවිතේ ගොඩාක් දේවල් නැති උනා....ලොකු ප්‍රශ්න ආව..එයාට ඒ දේවල් තේරුම් කරන්න ගිහින් මට දැන් ගොඩාක් තරහ යනව..දැන් එයා නිසාම මට ඒක මානසිකව ප්‍රශ්නයක් වෙලා..මට එයාව අතාරින්න හිතෙන් නෑ ඒ තරම් මම එයාට ආදරෙයි ...මම මොකක්ද මේකට කරන්න ඕනෙ?

  • @rash_2917
    @rash_291711 ай бұрын

    ගොඩක් ස්තූතියි , ගොඩක් පින් මිස් . මිස්ට ආත්ම ගානක් පින් . මන් නරක වචනයක්වත් කියන කෙනෙක් නෙමේ . ඒ උනාට මගේ සිත මේ ළගදි ඉදන් පුදුම අකුසල් ගොඩක ගිලිලා ඉන්නේ . මං ඒවා ක්‍රියාවෙන් සිදු කරන්න හිතන්නෙවත් නෑ , ඒවා කරන්නත් බෑ ඒත් පුදුම නපුරු අකුසල ඒවා හිතට එන්නේ . මට බයයි මගේ මේ සිතුවිලි නිසා මට පව් සිද්ද වෙයි කියලා . ඒ දේවල් වෙයි කියලා . මිස් හිතන්නකෝ මම මොකක් හරි ගැන ඕනවට වඩා හිතනවා කියලා උදාහරණයක් විදිහට මම නීරෝගී වේවා ! මගේ පවුලේ සැම නීරෝගී වේවා කියලා හිතනවා කියලා , ඒ උනාට මිස් මට ඒකේ අනික් පැත්තනේ කොයි වෙලෙත් හිතෙන්නේ . මට හිතෙනවා මට පිස්සුදත් කියලා . මට තාම වයස 17 යි .අනේ තව කාට හරි මේ තත්වේ තියෙයි මේවගේ දේකට මුහුණ දීලා තියෙයිනම් මට කියනවද ? ගොඩක් පින් . මිස්ට ගොඩාක් පින් ❤️🙏 බුදුසරණයි හැමෝටම ❤️🌸🙏🥺

  • @Nilakshi736

    @Nilakshi736

    11 ай бұрын

    මටත් එහෙම හිතෙනවා ඇයි දන්නෙ නෑ ඒවා හිතෙන්නෙ 🙂

  • @kumudunisandachaya7837

    @kumudunisandachaya7837

    11 ай бұрын

    මටත් ඔය් ප්‍රශ්නෙ ඔය විදිහටම තියෙන්ව 😢

  • @rashmikaamantha5435

    @rashmikaamantha5435

    11 ай бұрын

    @@kumudunisandachaya7837 ගොඩක් ආදරෙයි හැමදාටම මැඩම්

  • @oneJA731

    @oneJA731

    11 ай бұрын

    මටත් ඔහොම හිතුනා.පස්සෙ බෙහෙත් ගත්ත

  • @Hashini1726

    @Hashini1726

    11 ай бұрын

    ​@@oneJA731දැන් හොදයිද ඒක

  • @ayodhya_dulanjali
    @ayodhya_dulanjali11 ай бұрын

    අපිට අවශ්‍යම වීඩියෝස් අවශ්‍යම වෙලාවට ගෙනත් දෙනවට මැඩම්ට ගොඩාක් ස්තූති ❤

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa198111 ай бұрын

    *සුභ උදෑසනක් වේවා!!*🌟🌼 _"හිත පරිස්සම් කරගන්න.මනස පුහුණු කරන්න.සතුටින් ඉන්න"_ 🌹❤️🌹

  • @hansinikavishani6313
    @hansinikavishani631311 ай бұрын

    මේ වෙලාවෙ මට වැදගත්ම දෙයක් මැඩම් මේ කිව්වෙ.ඇත්තටම ගොඩක් වැදගත් මැඩම් මේ video එක.ගොඩක් ස්තූතිය මගෙ හිතට වගේම අනිත් හිත් වලටත් ඖෂධයක් වෙනවට

  • @medianilantha5881
    @medianilantha588111 ай бұрын

    ඒ සිතුවිල්ලම සරලයි... ටික දවසකින් වීඩියෝවක් ලැබුනෙ ... ❤❤🙏🙏❤❤

  • @rashminawoda2209
    @rashminawoda220911 ай бұрын

    ගොඩාක් පින් මැඩම්..ඇත්තටම මේ වෙලාවෙත් පුංචි වචනයක් නිසා මානසිකව කල්පනා කරද්දි තමා මං මේ විඩීයෝ එක දැක්කෙ.. ගොඩාක් සමාජශීලි වෙන්නත් අකමැති ඒ අයගේ වචනෙකින් පවා මං පීඩා විදින නිසා

  • @dilunavodya
    @dilunavodya11 ай бұрын

    Me wge video ekk hoya hoya hitiye, thnk u miss 😊❤

  • @WonderofHistory
    @WonderofHistory11 ай бұрын

    බොහෝම ස්තුතියි.. නොනවත්වාම එන Negative thoughts ජිවිතේ හැමවෙලාවෙම පරාජයට හේතු වෙනවා.. 🏆🏅🎖️

  • @Achini993
    @Achini99311 ай бұрын

    මම නම් හිතන්නෙ ගොඩක් දේවල් ගැඹුරින් notice කරනකොට තමා overthinking වෙන්මෙ 🙂💔

  • @padminiranaweera1563
    @padminiranaweera156311 ай бұрын

    I am in grade 10 madam. I follow your advices. Thank you this program🙏🙏🙏❤️❤️

  • @kumarakumara252
    @kumarakumara25211 ай бұрын

    thank you මැඩම් .හැම වැඩක්ම සාර්ථක වේවා .බුදුසරණයි❤❤❤

  • @piyumipiyumika5007
    @piyumipiyumika500711 ай бұрын

    Thank you madam. Mata madamge video godak watinawa. Thawath watina video apita labadenna. ❤❤

  • @user-op6th9wg1d
    @user-op6th9wg1d10 ай бұрын

    ලස්සන ,වැද🎉ගත් වීඩියො එකක් ❤

  • @koshilamuthumali9667
    @koshilamuthumali966711 ай бұрын

    9:35 ඇත්තටම මේක හොඳ විසඳුමක්. Thank you prof.wasana ❤

  • @Isurikashashini
    @Isurikashashini11 ай бұрын

    බොහොම ස්තූති මිස්.. ගොඩක් වැදගත් video එකක්... ❤😍🙏 මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට පිහිටක් වෙනවා කියන්නේ ලොකු පිනක්.. මිස්ට ඒ පිනම ඇති.බුදුසරණයි.මිස්ගෙ ජිවිතෙත් තව තව සාර්ථක වෙන්න ඕනි. ❤💐🙏

  • @Lathikajewanthi
    @Lathikajewanthi15 күн бұрын

    බොහොම ස්තුතී මැඩම් ලොකු ප්‍රශ්නයක් නිසා මම දුකින් හිටියා හිත හිත විඳෙව්වා මිස් කියලා දීපු මේ ක්‍රමේ නිසා මම දැන් ඉන්නෙ ගොඩක් සතුටින් ❤❤

  • @buddhikachandani3530
    @buddhikachandani353011 ай бұрын

    වද දිපු ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුනා...බොහොම ස්තුති....❤

  • @LionelPerera-ok2rj
    @LionelPerera-ok2rj11 ай бұрын

    Thank, good motivation.,may bless butiful future.

  • @DilshaniJayasundara-sb7ho
    @DilshaniJayasundara-sb7ho11 ай бұрын

    ගොඩක් වටිනවා මැඩම්

  • @amilakasun5696
    @amilakasun569611 ай бұрын

    හිතන්න කලින් හිතන්න වෙයි වගේ.🤔🤔🤔🤗

  • @priyanperera6647
    @priyanperera66479 ай бұрын

    Thanks for sharing Your valuable knowledge

  • @sacheeralayanal5012
    @sacheeralayanal50128 ай бұрын

    ගොඩාක් ස්තුතියි මිස්...ගොඩාක් ලොකු ප්‍රශ්නයකින් ඉන්න වෙලාවකයි මේ වීඩියෝ එක දැක්කෙ....හිතට ලොකූ සහනයක් දැනෙනවා....❤️❤️❤️❤️

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p11 ай бұрын

    Sthuthi adharaneeya obata boho sundharai wadasatahana. Budhu saranai dhevipihitai

  • @vibathrajakaruna8154
    @vibathrajakaruna815410 ай бұрын

    මැඩම්ගෙ පැහැදිලි කිරීමේ හැකියාව විශිෂ්ටයි.Thank you madam..❤

  • @laksiribandara6987
    @laksiribandara698711 ай бұрын

    ❤ thank you madem for this advice. really madem when we are freedom, overthinking occurs. when we don't think. That 's a big problem. Instead of this problem. Madem explained about this problem successfully. Thank you for this everything Madem. So, I will continue with this you tube channel.❤❤❤❤

  • @CNS_200
    @CNS_20011 ай бұрын

    ඕනම වෙලේ ඕනම දේ හම්බුනා 🥺💖

  • @DP0763

    @DP0763

    11 ай бұрын

    සිරා ඕයි...✨

  • @tharushimadushani5083
    @tharushimadushani508311 ай бұрын

    Thank you madam for your advices..❤ one of my favourite person after my mother..❤

  • @niranjaladilrukshi8338
    @niranjaladilrukshi833811 ай бұрын

    ගොඩක් වටින advise එකක්...thank you so much madam❤❤❤ මැඩම් ගොඩක් ලස්සනයි❤️❤️

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka..11 ай бұрын

    Thank you Wasana madam❤️ කියලා දෙන වචනයක් ගානේ ස්තූතියි🙏😊

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly756311 ай бұрын

    ස්තූතියි මිස් වචනයක් වචනයක් ගානෙ ස්තුතියි 💜️

  • @nilanthinilanthi-kw6sj
    @nilanthinilanthi-kw6sj11 ай бұрын

    Thanks miss hoda upakramayak kiyala dunna❤

  • @Louve333
    @Louve33311 ай бұрын

    ඔයාගෙ අදහස් හරි වටිනවා අක්කා❤❤❤

  • @avinashniroshan4518
    @avinashniroshan451810 ай бұрын

    ගොඩක්ම වටිනව මේ දවස් වල මට ❤

  • @Lakmali1997
    @Lakmali199711 ай бұрын

    Mamath onawata wada hitana kenek madam. Samahara dawasata mokuth wadak karanna hitenneth ne. Jiwitheth epa wenawa. Thank you miss vedio ekata ❤❤❤

  • @ajithprasanna5932
    @ajithprasanna593211 ай бұрын

    Oya hari lassanata eka hadawathata danenna kiyala dunna akki thanks❤

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa17032 ай бұрын

    thank you so much akke, loku udawwak una matath meka🥰

  • @okkampitiyadhammanandather9260
    @okkampitiyadhammanandather926011 ай бұрын

    Madam I'm listening your all videos. Thank you for sharing with us such a great video. I want to listen more videos. It's really helpful for life. Madam explain very nicely.

  • @relaxtimerelaxlife606
    @relaxtimerelaxlife60611 ай бұрын

    ඒ වචනත් මැඩම් වගේම ලස්සනයි. ගොඩාක් ස්තූතියි.💐

  • @krishnagangani61
    @krishnagangani6111 ай бұрын

    Good Job Miss ❤ Thanks 🎉

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf11 ай бұрын

    Godaak thankyou madam💖sathutin parisamen inna adhareyi hamadhama.💞💓

  • @user-zp5do6kk8w
    @user-zp5do6kk8w9 ай бұрын

    Than you!! advices worth madam. I’m an over thinker & trying my best to overcome.

  • @ravindulakshan2673
    @ravindulakshan267311 ай бұрын

    මම ගෙදර ප්‍රශ්න නිසා හොදට අනාගත්ත කෙනෙක්. මම මගේ අසාර්ථකත්වය වහගන්න නිදහසට හේතු කියනව කියල හිතන්න එපා මිස්😭. මගේ දුර්වල කම නිසා තමා හැමදේම😔. මම O/L වලට A9 ක් ගන්න මට්ටමේ හිටියෙ. අන්තිමට A3 යි. A/L කාලේ හොදටම ප්‍රශ්න තිබ්බ නිසා මම 1st Shy එක Skip කළා. ගිය සැරේ තමා 1st එක කළේ. ඒත් ෆේල් කියල sure. Combine කොහොමත් fail ඇති. මම ගොඩක් Sensitive කෙනෙක්. ඒ වගේම Over thinker කෙනෙක්.😔. ප්‍රශ්නයක් ආවාම මාස 3,4 ඒගැන හිතනවා. පොඩි කාලේ මට ලොකු හැකියාවක් තිබ්බ. ඒ තමයි මම මොන වැඩේකට හරි ආසාවෙන් අතගැහුවොත් ඒ වැඩේ ඉන්න perfect ම කෙනා වෙන්නෙ මම. මම ශිෂ්‍යත්වෙත් ඉහළින් පාස් උනා. ඒත් කවදාවත් පොතක් පාඩම් කලේ නෑ පොඩි කාලෙ. කියල දෙන ඕනෙම දෙයක් ඔලුවට එක පාර යනවා. අනික ගණන් ,විද්‍යාව, ඉංග්‍රීසි එහෙම perfect මගේ 10 වසර වෙනකනුත්. ප්‍රශ්න පටන් ගත්තෙ ඔය කාලෙදි වගේ. ඊට පස්සෙ මම මොන දේ කළත් ප්‍රශ්න ගැන හිත හිත හිටියෙ . ලකුණු පවා අඩු උනා හොදටම විශයන් වලට. AL maths කලෙත් ගනන් පුලුවන් නිසා. ප්‍රශ්න වැඩි වෙද්දි මම මාර විදියට දුර්වල උනා. ඒක මගේ දුර්වලකම. අනික ඉස්සර මට මාර විදියට Self confidence තිබ්බා. කාලෙත් එක්ක ඒක අඩු වෙලා මට මාවම දුර්වලයෙක් විදියට පේන්න ගත්ත තිබ්බ ප්‍රශ්න නිසා ඇතිවුන මානසික පීඩනයත් එක්ක😔. මගේ Focus එක Concentration එක නැත්තටම නෑ වගේ😭. ඒත් මගේ ඇග ඇතුලෙ පරන ශක්තිය ඇති කියල මට හිතෙනවා. මොකද සමහර වෙලාවට පන්තියේ මේ වෙද්දි Island Rank, District Rank දාලා තියෙන ළමයින්ට හදන්න බැරි ගණන් පවා එකපාර හරියටම හදල තියෙනවා. නමුත් සමහර වෙලාවට 10 යි 10යි එකතු කරන්න ටිකක් වෙලා කල්පනා කරන වෙලා තියෙනවා. මගේ යලුවො ඉන්නවා සමහර වෙලාවට combine , phy6 ගනන් මගෙන් අහගෙන හදන්නෙ. එයාලට වැරදෙන ගණන් මම හරියට හදනවා. ඒත් යාලුවො මොරටු ඉන්ජිනියරින්, Colombo මෙඩිසින් තේරුනා. නමුත් මම 1st Shy එකත් Skip කළා. කරපු එකත් දැන් ෆේල් කියල Sure. තාම Results ආවේ නෑ. දැන් මේ සැරේ Exam කරන්න ඉන්නෙ මම. ඒත් අර වගේමයි තාම මම. අද වෙනකන් පොතක් ඇල්ලුවේ නෑ. අනික කරුමෙ කියන්නෙ මම පොතක් අතට අරන් වැඩ කරන්න පටන් ගත්තොත් ආයේ මාසෙකට පොතක් අල්ලන්න බැරි වෙන්න හිත හදාගෙන වැඩක් කරගන්න බැරිවෙන්න මොකක් හරි ප්‍රශ්නයක් වෙන්වා😭. මම තාම මේ වීඩියෝ එක බැලුවෙ නෑ. මෙක බලලවත් සහනයක් වෙයි කියල හිතනවා මම. මම මානසික පීඩනේ නැති කරගන්න වීඩියෝ බලනව විතරයි. ඒත් වැඩක් කරගන්න බෑ😭. මම මෝටිවේශන් වෙන දේවල් බැලුවට ගැම්ම තියෙන්නෙ පැයක් දෙකක් විතරයි😭. අනේ පුලුවන් නම් මම මේකෙන් නිදහස් වෙන්නෙ කොහොමද කියල කියන්න මිස්🥺🙏. මට අසාර්ථක මනුස්සයෙක් විදියට ඉන්නවට වඩා මැරිල යන එක හොදයි කියලත් හිතෙනවා. මම මිස්ගෙ වීඩියෝ බලල තියෙනවා ඒව නිසා ලොකු සහනයක් දැනෙනව ඒ වෙලාවට. ඒත් මට ඒවා අමතක වෙනව ආයෙත්. ආයෙ ආයෙම පරන තත්වෙට එනවා😔. මං වෙනුවෙන් හරි මං වගේ අනිත් අය වෙනුවෙන් හරි උදව්වක් කරන්න මිස්. මට මේකෙන් ගැලවෙන්න කියල දෙන්න🥺🙏🙏

  • @YohanSanchitha-zm7dc

    @YohanSanchitha-zm7dc

    11 ай бұрын

    Brother math oya wagema overthinker kenek kemethi nam chat ekak damu man help krannam

  • @shanikathannegedara3128

    @shanikathannegedara3128

    11 ай бұрын

    තියෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න තියෙන එකම විසදුම ගොඩක් වෙලාවට හොදට ඉගෙන ගන්න එකෙම තමා.ඒක ඔලුවට දාගෙන අද ඉදන් වැඩ කරන්න පුතෙ. මොකද මාත් ඔය තත්වේ ඉදලා අද හොද ජේවිතයක් ගත කරන කෙනෙක් ඉගෙනීම නිසාම.

  • @ravindulakshan2673

    @ravindulakshan2673

    11 ай бұрын

    @@YohanSanchitha-zm7dc ආදරෙයි සහෝදරයා. වචනෙත් ඇති❤️❤️❤️

  • @ravindulakshan2673

    @ravindulakshan2673

    11 ай бұрын

    @@udenilakmali7188 අපි එකම බෝට්ටුවේ වගේ යාලුවා. මට මේකෙන් ගැලවෙන්න ඕනෙ😭

  • @ravindulakshan2673

    @ravindulakshan2673

    11 ай бұрын

    @@shanikathannegedara3128 බොහොම ස්තූතියි මං වෙනුවෙන් මෙහෙම හරි උපදෙසක් දුන්නට❤️. මට ඒක ලොකු සතුටක්❤️.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara11 ай бұрын

    ❤ Good Explanation ❤

  • @layanchamuditha9526
    @layanchamuditha95269 ай бұрын

    ගොඩාක්ම වටින වීඩියො එකක් මැඩම්❤❤

  • @madushanpriyasath3591
    @madushanpriyasath359111 ай бұрын

    Wow good job

  • @nishanthaweerarathna7483
    @nishanthaweerarathna748311 ай бұрын

    Good lesson ❤️

  • @achinidewage5504
    @achinidewage55047 ай бұрын

    Good explanation madam..keep it up

  • @ChathurikaAriyawansha
    @ChathurikaAriyawansha7 ай бұрын

    Niyamata tharuna madam adarai❤❤❤

  • @layanchamuditha9526
    @layanchamuditha952611 ай бұрын

    අනේ මාත් හැමදෙයක් ගැනම ඕනවට වඩා හිතනවා මට මේ වීඩියො එක ගොඩාක්ම වටිනවා මැඩම්❤️❤️❤️❤️❤️😍ස්තූතියි මැඩම්❤️😍

  • @user-xm5bz6zl1w
    @user-xm5bz6zl1w11 ай бұрын

    නියමයි ස්තුතියි.😊

  • @dewantha_perfection
    @dewantha_perfection11 ай бұрын

    most important video madam thank u so much for u r advices as always 🥰🥺💖

  • @upekshagunarathna-oz3nz
    @upekshagunarathna-oz3nz11 ай бұрын

    Mamath overthinker kenek madam.podi detath duka hithenawa.thank you somuch madam ♥️

  • @SarojaChathurani-er5hr
    @SarojaChathurani-er5hr7 ай бұрын

    මාස ගානක් මේ උත්තර ටික හෙව්වා...අද තමයි මට ඒ උත්තර ලැබුනේ.ගොඩක් පින්.🙏

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam854011 ай бұрын

    Great video madam 💖💖

  • @anushkasandamali7202
    @anushkasandamali720211 ай бұрын

    Good vibes👍👍👍

  • @user-ob6yt8cj3c
    @user-ob6yt8cj3c11 ай бұрын

    Onima welawakadi dunna hoda video ekak thank you so much medam❤

  • @isurijayasiri1080
    @isurijayasiri108011 ай бұрын

    Thank You Madam 🙏❤️..

  • @hansanigunarathna7781
    @hansanigunarathna778111 ай бұрын

    Thank you so much Madam!

  • @udarahansaniwijesinghe5221
    @udarahansaniwijesinghe522111 ай бұрын

    හුගක් ස්තූතියි මැඩම්. ❤

  • @madukaheenatigala3415
    @madukaheenatigala341511 ай бұрын

    Godk wtinw mee dena updes madam ❤️

  • @ChathurikaAriyawansha
    @ChathurikaAriyawansha7 ай бұрын

    Lassana vachana madam Atari ❤❤❤

  • @tharangahettiarachchige363
    @tharangahettiarachchige36311 ай бұрын

    ❤❤ Great ❤❤❤❤

  • @sanojdissanayaka7083
    @sanojdissanayaka70832 ай бұрын

    ඒ තුන් වෙනි විදිය තමයි හරිම විදිහ.👍

  • @vihangasithumvs
    @vihangasithumvs11 ай бұрын

    Thankiyu මැඩම් ❤

  • @PasiduDeemantha
    @PasiduDeemantha7 ай бұрын

    Oyata Godak pin මැඩම් Mata Taw video One Monawa unath Oya Danuman pari purna Kellak Adarei Miss 🙂♥️⚡

  • @kalpaweerakoon3762
    @kalpaweerakoon376211 ай бұрын

    ගොඩක් ස්තුති madam

  • @kalanihansika5477
    @kalanihansika547711 ай бұрын

    Onema uththara harima welawe denawta mdam ta godak pin

  • @hirusarani8186
    @hirusarani81868 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙏

  • @Mihimal4
    @Mihimal411 ай бұрын

    Thanks Professor 😊❤

  • @diwyanjali6435
    @diwyanjali643511 ай бұрын

    මැඩම් පුලුවන්නම් toxic affair ,toxic marriage වගේ topic එකක් ගැන වීඩියෝ එකක් කරන්න 🙏.ඇත්තටම මේ වගේ සම්බන්ධකම් දරාගන්න බැරුව දුක් විදින,එහෙම නැත්නම් මෙහෙම සම්බන්ධකම්වල ඉදල ඒව දරාගන්න බැරුව විවාහයන්වලින් වෙන් උන අයගේ හිත හැදෙන්න ,තව කෙනෙකුට ජීවිතේ වරදින්න කලින් හදාගන්න පුලුවන් විදියෙ වීඩියෝ එකක් ගේනවද මැඩම්❤.

  • @user-if1ww7gk5x

    @user-if1ww7gk5x

    6 ай бұрын

    අනේ ඔව් ඒ වගේ එකක් ඕනි🥺

  • @Im_Cleopatra
    @Im_Cleopatra11 ай бұрын

    I pray whoever reads this right now, may you get everything you wish 💜🧚

  • @anuhasprarthana6371
    @anuhasprarthana63713 ай бұрын

    අතරමං වෙලා ඉන්නෙ අතිතය ගැන ඔනවට වඩා හිතෙනව යතාර්තන මේකයි කියලා තෙරුනත් හිත ඒක පිලිගන්නෙ නෑ කිසි වැඩක් හරියට කරගන්න බැහ් වගෙ කන්න ගියත් මොකහරි හිතුනොත් කන්නවත් බෑ 😢😢

  • @kumari1876
    @kumari187611 ай бұрын

    මැඩම් ගොඩක් පිං ❤❤❤❤❤

  • @universalepic5467
    @universalepic54674 ай бұрын

    Saralawa kiyadena gamburu dharma deshanawak ......godak sthuthii

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe287811 ай бұрын

    Thank you so much madam!! ❤

  • @SaduniImalsha-dz8fe
    @SaduniImalsha-dz8fe8 ай бұрын

    Godk pin madam❤❤

  • @nethu263
    @nethu26311 ай бұрын

    ❤️💯 thank you so much mis

  • @methukadiscovery7664
    @methukadiscovery766411 ай бұрын

    Thanks Madam

  • @lakmalsanjeewa7920
    @lakmalsanjeewa792011 ай бұрын

    Mis godak lassanai Ada oyage adum nelkiutex harima lassanai sudumis mama oyage hema video ekakma balanawa oyage lassanai hemadama lassana adum adinna oya godak lassanai

  • @HarshanimadurangiWathsal-ko1jq
    @HarshanimadurangiWathsal-ko1jq10 ай бұрын

    mekanam mage hithata thadinma weduna..mn බැජ් ටොප් una.e nisama..lamainge samachchaleta lakwenwa man...man e genama hithala duk una....eth ad man me vedio eka balal godaakm hitha hadagaththa..madamta pin..🙏🙏mage duka kiyann yaluwoth na..hemoma math ekk den wedi kathawkuth na..eth man mage gamana lassanata yanawa..mawa manasikawa wattann be..ayeth...madamta pin denawa.mehem vedio karanawata...godakm watinwa..api wage ayata..ilaga parath බැජ් ටොප් wenna.mekama athi mata..pin ayeth madam..💓💓💓💓💓💓💓💓💓💓💓🙏

  • @SasanRandula_
    @SasanRandula_7 ай бұрын

    I have no idea how can I stop overthinking 😔 thanks for your ideas ma'am thanks lot 💓

  • @Emasha23
    @Emasha2311 ай бұрын

    Thank you Madam 🙏❤

  • @Senara2006
    @Senara200611 ай бұрын

    You are great madam ❤️

  • @chamaliyange
    @chamaliyange7 ай бұрын

    ❤❤❤❤ superb

  • @user-yq7wu7bc5b
    @user-yq7wu7bc5b9 ай бұрын

    Tnx for your help..madem ❤❤

  • @MulvilaArachchi
    @MulvilaArachchi6 күн бұрын

    සම්පූර්ණ ඇත්ත

  • @kishariimeshani651
    @kishariimeshani6518 ай бұрын

    Gdk sthuthii madam ❤❤❤

  • @nethmisanjana3210
    @nethmisanjana321011 ай бұрын

    Thank you madam..❤

  • @user-ms1on2il4s
    @user-ms1on2il4s11 ай бұрын

    Thnku

Келесі