How to Look Confident Even When You're Nervous. මෙහෙම හැසිරිලා බලන්න.

#mohanpalliyaguru #selfconfidence #confidence
""ආත්ම විශ්වාසයෙන් අනුන""
කෙනෙක් ලෙස පෙනෙන්න හැසිරෙන්නේ කෙසේද?
#selfconfidence #mohanpalliyaguru

Пікірлер: 141

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130Ай бұрын

    මෙතුමාගෙ විඩියෝ බලා අද මම කුඩා කඩෙක හිමි කරයෙක්

  • @user-hr6fw4vz3l
    @user-hr6fw4vz3l3 ай бұрын

    බොහොම ස්තුතියි සර් . මගේ ලෝකෙ දුරින් සිට උදව් කරන ,ශක්තියක් වෙන අයගෙන් එක් අයකුයි සර් ඔබ. ❤️ සර් වගේම පශ්නවලින් පීඩිත වු අයට උදව් කිරීමට මමත් කැමතියි.

  • @walkingLife.

    @walkingLife.

    15 күн бұрын

    මටත් එහෙමයි.

  • @kumarinadugala5900
    @kumarinadugala59003 ай бұрын

    බොහොම ස්තුති ඔබ තුමට ❤🙏

  • @malachandani-qz5go
    @malachandani-qz5go3 ай бұрын

    Thank You So much ! ...🙏

  • @kalyanipathma7853
    @kalyanipathma78533 ай бұрын

    බොහොම ස්තුති ඔබ තුමාට ❤️🙏

  • @mssewwandi2847
    @mssewwandi28473 ай бұрын

    Valuable content ❤ thank you for sharing

  • @user-zv6gs8oy1c
    @user-zv6gs8oy1c3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි සර්, සර්ට ගොඩක් පින්. ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි !

  • @Achiniupeksha-uu3yb
    @Achiniupeksha-uu3yb3 ай бұрын

    Bihiri gembage kathava thma mn asam video eka sirge 🙏❤

  • @oshadiishari4772
    @oshadiishari47723 ай бұрын

    ස්තූතියි සර් ගොඩක් වටින වීඩියෝ එකක් 💜️🍃🌻❤️💆

  • @kumaridissanayake4095
    @kumaridissanayake40953 ай бұрын

    🎉සුවපත් වේවා මහතා නෙනි ........

  • @nihalnihal5510
    @nihalnihal551012 күн бұрын

    You have master brain.thañks.

  • @manjulakarunarathna
    @manjulakarunarathna3 ай бұрын

    බොහොම ස්තුතියි සර්.

  • @user-dt8nn1zg3m
    @user-dt8nn1zg3m3 ай бұрын

    බොහොම ස්තුතිය සර්

  • @GimhaniPreboddaya
    @GimhaniPreboddaya2 ай бұрын

    ගොඩක් වටිනවා 🙂

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf3 ай бұрын

    Thank you so much sir.❤️💐👍

  • @user-zf6ke3mt9s
    @user-zf6ke3mt9sАй бұрын

    🙏 ස්තුති

  • @harshiEdirisingha
    @harshiEdirisingha3 ай бұрын

    මගේ ලෝකේ පහන් එළිය ඔබ තුමා...ඔය වචන...මගේ ආත්මේ මේ තරම් දුර ගෙනාවේ ...තෙරුවන් සරණයි ඔබ තුමාට ...🙏 thank you so much sir...

  • @danushkanikawella
    @danushkanikawella3 ай бұрын

    Thank you sir ❤

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU3 ай бұрын

    Valuable tips to sharpen anyone's personality. Many thanks.

  • @ctff100k7
    @ctff100k73 ай бұрын

    wadagath video ekak

  • @pasindukavinda9271
    @pasindukavinda92713 ай бұрын

    බොහොම ස්තූතියි සර් ❤

  • @gayanichaturikachularatne4546
    @gayanichaturikachularatne45463 ай бұрын

    Thank you very much Sir....🙏

  • @nayomigunasekara2405
    @nayomigunasekara24053 ай бұрын

    1. Body posture - Open/shoulders back 2.Speak slowly with an appealing variation 3. Look at their forehead or nose point 4. Smile 5. Walk straight and comfortablly

  • @navodshehan1604

    @navodshehan1604

    2 ай бұрын

    @nayomigunasekara2405 Well comprehended👌

  • @Slrokeys72
    @Slrokeys723 ай бұрын

    Thanks sir ❤🎉නියමම වීඩියෝ එකක් 🙏

  • @malinduhimashan7481
    @malinduhimashan74812 ай бұрын

    කියන්න වචන නෑ මොහාන් පල්ලියගුරු සර්. ❤❤❤❤❤❤❤

  • @AmilaruwanRuwan
    @AmilaruwanRuwan3 ай бұрын

    Great sir❤

  • @nuwanmalintha-ic8fr
    @nuwanmalintha-ic8fr3 ай бұрын

    Thank sir

  • @gamagekumari855
    @gamagekumari8553 ай бұрын

    Thank tou sir,, budusaranai

  • @milroypredeepkumara
    @milroypredeepkumara3 ай бұрын

    Thank you sir.

  • @AshokaWellethota
    @AshokaWellethota3 ай бұрын

    Sir Mata gotha gahenawa e nisa man godak apahasu thawayata path wela thiyanawa. Man katha karanne godak hemin. E nisa company eke aya unath Magen kisima deyak ahanna kamathi na. Habai man Mata Dena Hama wadakma hariyata karala denawa. Kisima dawasaka banumak ahala na. E wagema hodak ahalath na. Sirge me video balanne godak asawen. Godak de sirgen igena gena thanakata enawa. Magema dekin. Godak pin sirta❤❤❤

  • @dulminiyasodha2326
    @dulminiyasodha23262 ай бұрын

    Thank you so much

  • @dhanosisiriwardana2234
    @dhanosisiriwardana22343 ай бұрын

    ❤ Bohoma sthuti Sir

  • @hettiperera9012
    @hettiperera90123 ай бұрын

    Great, Thank you

  • @cpsalgado9385
    @cpsalgado93853 ай бұрын

    Thank you Sir thank you very much 🙏🙏🙏🙏🙏

  • @avishkashehan1776
    @avishkashehan17762 ай бұрын

    Thank you 🎉❤

  • @Hps_yehansa7788
    @Hps_yehansa77883 ай бұрын

    Thank you sir..❤👍

  • @bandulasena1024
    @bandulasena10243 ай бұрын

    තෙරුවන් සරණයි සර් හැමදාම අපට දෙන දැනුම උපදෙස් ගුරු මුෂ්ටි යෙන් තොරව වහෙන් ඔරෝ නැතුව හදවතින්ම දෙන උපදෙස් හරිම වටිනවා මෙහෙම අවංක උපදේශක වරු දැං හරි අඩුයි හැමෝම සල්ලි පස්සේ යන කාලෙක අනාගත පරපුරට මෙලෙස උපදෙස් දුන් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබීමට හදවතින්ම සුභ පතනවා

  • @SriCartoontv

    @SriCartoontv

    3 ай бұрын

    youtube.com/@SriCartoontv?si=eFjzjnktS5uLeeeC

  • @kasunwarakadeniya1497
    @kasunwarakadeniya14973 ай бұрын

    Thanks sir❤ 🙏🙏🙏🙏

  • @nimmilowe205
    @nimmilowe2053 ай бұрын

    Thank you soo much sir ❤❤❤

  • @MadhuRodrigo
    @MadhuRodrigo3 ай бұрын

    ස්තූතියි සර්❤

  • @geethalprasad1370
    @geethalprasad13703 ай бұрын

    Valuable video

  • @NALUWA.official
    @NALUWA.officialАй бұрын

    වටිනවා සර්..! ❤

  • @youcantoopagelk
    @youcantoopagelk3 ай бұрын

    ඉතා වැදගත්

  • @tokocolombo
    @tokocolombo3 ай бұрын

    Godak watina upades tikak

  • @tharushisithumini2952
    @tharushisithumini29522 ай бұрын

    Thank you

  • @hilareenfernando7952
    @hilareenfernando79523 ай бұрын

    ❤ Thank you, dear Sir.

  • @himanthajayathilake2776
    @himanthajayathilake27763 ай бұрын

    Thank you Coach

  • @ATTRACTIVElanka4055
    @ATTRACTIVElanka40552 ай бұрын

    මගෙත් ගොඩක් දුර්වලතා තියෙනවා කියලා දැන් මට දැනෙනවා...පුලුවන් ඉක්මනින් ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනවා..ස්තුතියි ඔබතුමාට

  • @maheshmkdrp9285
    @maheshmkdrp92853 ай бұрын

    Sir dekapu gaman balann awe 1st cament

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i3 ай бұрын

    ❤ada dakke me video ekah

  • @sujithwanigasekara5453
    @sujithwanigasekara545320 күн бұрын

    Thanks

  • @bhantherathana-zh4bk
    @bhantherathana-zh4bk2 ай бұрын

    හරි ම වටිනවා 🤗🤘

  • @dilinamadusan5791
    @dilinamadusan57913 ай бұрын

    Onima welawaka dapu video ekak thankyou ❤ sir

  • @laksila7367
    @laksila73673 ай бұрын

    Thanks sir 🌹🙏

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149Ай бұрын

    ❤ great

  • @RADLR
    @RADLR3 ай бұрын

    Thanks Sir

  • @byannn4906
    @byannn49063 ай бұрын

    Thanks lot

  • @vitharanachami4001
    @vitharanachami40013 ай бұрын

    Thank you 💐

  • @niroshanilminijayathilaka7161
    @niroshanilminijayathilaka71613 ай бұрын

    Mata onama welawaka dakka video ekak thanks sir

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha99303 ай бұрын

    ස්තූතියි ❤❤ තෙරුවන්සරණයි ❤❤

  • @dilinamadusan5791
    @dilinamadusan57913 ай бұрын

    Thankyou sir

  • @iranganiayabaddage792
    @iranganiayabaddage7923 ай бұрын

    ඉස්තුතියි 🙏

  • @user-uv5nv7qs3e
    @user-uv5nv7qs3e3 ай бұрын

    Great ❤

  • @AlAin-br4ti
    @AlAin-br4ti3 ай бұрын

    Tnz sr❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara69793 ай бұрын

    බොහොම ස්තුතියි ඹබට❤

  • @lkarts9526
    @lkarts95263 ай бұрын

    wow

  • @ajanthaherath.m5377
    @ajanthaherath.m53773 ай бұрын

    බොහොම ස්තුතියි සර් dan shelf confidence video eka balanna yanawo

  • @susantharathnayaka7392
    @susantharathnayaka73923 ай бұрын

    Thank you sar

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya34793 ай бұрын

    Great

  • @NatureNest76
    @NatureNest763 ай бұрын

    ස්තුතියි ❤

  • @PheoniX850
    @PheoniX8503 ай бұрын

    ස්තූතියි❤️

  • @deshandulanjana-jo8bp
    @deshandulanjana-jo8bpАй бұрын

  • @kusumhewapathirana478
    @kusumhewapathirana4783 ай бұрын

    🙏

  • @Topmotormarket1
    @Topmotormarket13 ай бұрын

    මම හිතනවා සර් ඔය වීඩියෝ එක දාන්න පරක්කු උනා වැඩී කියලා.බුදුසරණයි

  • @user-md6ew9rm9r
    @user-md6ew9rm9r3 ай бұрын

    1.2k magen😊

  • @NiroshaUdayangani-ew9wx
    @NiroshaUdayangani-ew9wx22 күн бұрын

    ❤❤❤❤❤

  • @user-pt9iz3mn9d
    @user-pt9iz3mn9d3 ай бұрын

    ❤❤❤❤

  • @slththaravi
    @slththaravi3 ай бұрын

    👌👌👌

  • @LakruwanRajapaksha
    @LakruwanRajapaksha3 ай бұрын

    Body language sambanda pulul video ekak one

  • @HaSiYa-44
    @HaSiYa-443 ай бұрын

    💥

  • @vishwagamage7007
    @vishwagamage70073 ай бұрын

    ❤❤❤❤❤❤

  • @History2226
    @History22263 ай бұрын

    💖💖💖💖💖💖

  • @chamarichamari5795
    @chamarichamari57953 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom7022 ай бұрын

    🌹❤️🌹👍

  • @ajithliyanaarachchige8745
    @ajithliyanaarachchige87453 ай бұрын

    ❤❤🎉

  • @breeze6918
    @breeze69183 ай бұрын

    👍👍👍👍👍👍👍👍

  • @tharanganiweerasinghe4984
    @tharanganiweerasinghe49843 ай бұрын

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @user-vd7mc2tl1u
    @user-vd7mc2tl1u3 ай бұрын

    Patta

  • @ranilfernando9853
    @ranilfernando98533 ай бұрын

    👍👍👍👍👍💗

  • @Achiniupeksha-uu3yb
    @Achiniupeksha-uu3yb3 ай бұрын

    3 thma 😁

  • @rangajayamaha4428
    @rangajayamaha44283 ай бұрын

    🙏🙏🙏🙏🙏👍

  • @user-ig2er
    @user-ig2er3 ай бұрын

    මං පොඩි කාලෙ ඉදන්ම වේදිකාවක කතාවක් පවත්වලා නෑ හැම අවස්තාවක්ම මගාරිනව..මං දැන් බයයි ලැජ්ජාවෙන්න වෙයිද කියලා මොකද මට වේදිකාවක කතා කරලා හුරු නැති නිසා ඉතින් මං හැමදාම මගාරිනවා මට මේ වැරැද්ද හදාගන්න ඕනි 😢 sports වලින් සමස්තලංකා වෙනකන් ගියත් මට සෙනගක් මැද කතා කරගන්ම බෑ ...ඕන සෙනගක් මැද සෙල්ලම් කරන්න පුලුවන් ඒත් කතා කරගන්න බෑ වෙව්ලනවා කටහඩ හිරවෙනවා මේ ප්‍රශ්නෙ නිසා මට ජීවිතේ ගොඩක් අවස්තා මගාරිලා තියෙනවා ...ඒත් personly ඕනම කෙනෙක් එක්ක ලොකු torks දුන්ම හැකි හරියට මනෝවයිද්‍යවරියක් වගේ 😁❤

  • @Electronicminds.

    @Electronicminds.

    3 ай бұрын

    Math

  • @anushaniroshani1414
    @anushaniroshani14143 ай бұрын

    බුදු සරනයි සර්

  • @upendrakumara7634
    @upendrakumara76343 ай бұрын

    මේ දේවල් නම් ඇත්ත.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @manikedisanayaka389
    @manikedisanayaka3893 ай бұрын

    බොහොම ස්තුතියි සර්

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage48363 ай бұрын

    ❤❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤❤❤

  • @prasadlankathilaka1603
    @prasadlankathilaka16033 ай бұрын

    මගේ කටහඩ කිසිම ශක්තිමත් කටහඩක් නෙවෙයි.කෙනෙක් එක්ක කතා කරද්දි ඒක මට දැනෙනවා.

  • @pradeepkumara7063

    @pradeepkumara7063

    3 ай бұрын

    එහෙම හිතන එකම negitive දෙයක්. කටහඩේ නෙමෙයි ගැටලුව තියෙන්නෙ ඔයා හිතන අකාරයේ සහ ඔයා කතා කරන ආකාරයේ.

  • @manjulakarunarathna

    @manjulakarunarathna

    3 ай бұрын

    ඔයාම කියලා තියෙනවා ඒ ඔයා හිතන විදිය කියලා. ඉතිං අමාරු වුනත් කොහොමහරි ඔයා ඒ අදහස අතහරින්න. එතනයි ඔයාගේ ශක්තිමත් හඬ එලියට එන්නේ. ඔයා ඒ හඬ විඳින්න ඔයා ඔයාට ම කන්නාඩියෙන් කතා කරන්න. සර් පැහැදිලි කරන ඉරියව් හා අනෙක් කරුණු භාවිතා කරන්න. ඔයාට පුලුවන්.

  • @manodyaekanayake6719

    @manodyaekanayake6719

    2 ай бұрын

    කටහඩ නෙමේ tone එක වෙනස් කරන්න, ඔයා තරහ ගන්න විදිහයි ලව් කරන විදිහයි වෙනස්නේ, මෙතනදී ඔයා හෙමීට appealing විදිහට කරන්න,

  • @GEO-zy7kd

    @GEO-zy7kd

    2 ай бұрын

    හරි යයි දිගටම කතා කරන්න

  • @artwithsura
    @artwithsura3 ай бұрын

    ආත්ම විශ්වාසය තිබිලම නෑ වගේ මටනම් 😁😁😁

  • @chandanamaduranga2554
    @chandanamaduranga25543 ай бұрын

    Theruwan saranai oba thumata dirgau labewa

  • @sampathdisanayaka2631
    @sampathdisanayaka263123 күн бұрын

    මෙතුම නිසා අද මම වියාපරිකයෙක්....

Келесі