The Science of Pornography Addiction | අසහ්‍ය වීඩියෝ ඇබ්බැහියෙන් ගැලවෙන්න

🔴 • ඕනෑම Subject එකක Expe... ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01
🔴 • ඕනෑම Subject එකක Exper... ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02
🔴studio.kzread.infop-LA...
මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/
🔴 studio.kzread.info86mz...
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
************************************************************************************* Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 281

  • @SANDU650
    @SANDU6506 ай бұрын

    ඔයා පුලුවන් නම් අහස් ගව්ව KZread channel එක බලන්න ඒක ගොඩක් හොදයි ඔයාගේ හිත තමා හැමදේටම හේතුව ඒක පොඩ්ඩ ක් හරි වෙනස් කරගන්න ඔය channel එකෙන් උදව්වක් වෙයි ❤😊

  • @amilakasun5696
    @amilakasun56966 ай бұрын

    අසභ්‍ය වීඩියෝ වල රඟපාන අයගේ ඇත්ත ජීවිතය හරි දුක් බරයි. මේ ඇබ්බැහියෙන් මිදෙන්න ඕන නම්, ඒ රඟපාන අයට උරුම වෙන දුක නුවණින් දැකලා හදවතින්ම ඒ අයට මෛත්‍රී කරන්න. එතකොට 100% විශ්වාසයයි ඔයාට මේ ඇබ්බැහියෙන් මිදෙන්න පුළුවන්. 👍👍👍👍

  • @nethminchamika

    @nethminchamika

    6 ай бұрын

    මම මේ දැක්කමයි ඕක තේරුම්ගත්තු ලංකාවේ කෙනෙක්ව. බොහෝ දෙනෙක්ට ඕක තේරෙන්නේ නෑනේ.. මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒවල රඟපාන හැමෝම හරිම කැමැත්තෙන් ගිහින් ඒවයේ රඟපානවා ඇති කියලා ඒයාලගේ ජීවිත කතා හොයලා බැලුවම තේරෙනවා ඒක එහෙම නෑ කියලා..

  • @stefannethan

    @stefannethan

    6 ай бұрын

    පිස්සුද බං උන් කෝටිපතියො

  • @Noname_PODDA_

    @Noname_PODDA_

    6 ай бұрын

    ​@@stefannethan මෝලද උබට ?

  • @mu7511

    @mu7511

    6 ай бұрын

    ​@@Noname_PODDA_vedio dkl ndd bn...loke hodm whn wl ynne...lankawe un GN newi kiynne... Jony you tube Chanel ekkuth krnw

  • @DinujaRashmika

    @DinujaRashmika

    5 ай бұрын

    😂😂😂

  • @dilupathushara8421
    @dilupathushara84216 ай бұрын

    ගොඩක් පින් මැඩම්ට Addict වෙලා ඉන්න අයට අහස්ගව්ව කියන channel එකෙනුත් ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි

  • @user-gg9tn9wv6c

    @user-gg9tn9wv6c

    5 ай бұрын

    What you mean by those who addicted.your telling that you don’t do those stuff

  • @Photo_doctor

    @Photo_doctor

    5 ай бұрын

    ​@@user-gg9tn9wv6cහැමෝටම ඔයාට English පුළුවන් කියල පෙනෙන්න ඇති, අවධානෙ ලැබෙන්න ඇති කියල හිතනවා.. Adiction වෙනව කියන්නෙයි, දෙයක් කරනව කියන්නෙයි දෙකක්. If you don't understand please serach google for "Addiction- definition" 👍

  • @pasindumalith4165
    @pasindumalith41656 ай бұрын

    මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි ඒකෙන් මිදෙන්න තියෙන ලේසිම ක්‍රමය ඒ වගේ දෙයක් හිතෙන වෙලාවට ටිකක් ෆනී හරි රොක් හරි රෙගේ වගේ සන්ගීතයකට සවන් දෙන එක. එතකොට ඒ හැගීම සම්පූර්ණයෙන් ඒ වෙලාවට නැති වෙනෝ

  • @tharangamadushan6424
    @tharangamadushan64245 ай бұрын

    මිස් ඔයා වගේ කෙනෙක් ලගින් හිටියොත් ඇබ්බහි නොවී ඉන්න පුලුවන් වෙයි...❤❤

  • @nimeshbandara6450
    @nimeshbandara64506 ай бұрын

    මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත😑💔 7/8/9 දි පන්තියේ 10/11/12 මට්ටමේ හිටිය මාව අන්තිමේදි නැවතුනේ 28 වෙලා😑 කොච්චර try කරත් මේ මගුල නවත්තගන්ඩ බෑ💔 දැන් porn බලන එක එපා වෙලා ගිහිල්ල😑 දැන් මොළේ ඉල්ලන්නෙ sex කරන්ඩ කියල😑🤦‍♂️ මම දැන් A/L කරන්නෙ💔 1st shy එක වැඩක් නෑ💔 2nd shy එක කරා ඒකත් වැඩක් නෑ😑 ඇත්තටම drugs හා සමාන දෙයක් මේ porn videos & Musterbation කියන්නෙ🤦‍♂️ ඇබ්බැහි වෙලා ඉවරයි ඒවට😑 ඒත් මම තාම Full try මේ මගුලෙන් මිදෙන්ඩ💔 නැති උන දේවල් ගොඩයි🤦‍♂️ ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් මේක💔 නොකිවුවට සමහර කෙල්ලොත් මේව නිසා කාලකන්නි වෙලා ඉන්නව💔

  • @TheFlashmark

    @TheFlashmark

    6 ай бұрын

    Sex nowena wena films balanna addict wenna balanna.

  • @ManujaP-qp8xf

    @ManujaP-qp8xf

    6 ай бұрын

    Adoo uba පවු බන්

  • @SANDU650

    @SANDU650

    6 ай бұрын

    ඔයා පුලුවන් නම් අහස් ගව්ව KZread channel එක බලන්න ඒක ගොඩක් හොදයි ඔයාගේ හිත තමා හැමදේටම හේතුව ඒක පොඩ්ඩ ක් හරි වෙනස් කරගන්න ඔය channel එකෙන් උදව්වක් වෙයි ❤😊

  • @dilshandarshana7442

    @dilshandarshana7442

    6 ай бұрын

    මාත් එහෙම තමයි. 😢 පළවෙනි පාරත් බැරි වුණා,දෙවෙනි පාරත් බැරි වුණා. 3rd එකත් ලිව්ව,මොනව වෙයිද දන්නෙ නෑ. මං පංතියේ පළවෙනිය වෙලත් තියෙනව. 😢 පට්ට අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ දැන්.

  • @SANDU650

    @SANDU650

    6 ай бұрын

    ​@@dilshandarshana7442 ඔයත් පුලුවන් නම් අහස් ගව්ව channel එක බලන්න... ඔයා එකටම දවස් දෙකක් විතර බලන්නෙ නැතුව ඉන්න try කරන්න ඔහොම දවස් දෙක තුනක් කරාම එපා වෙනවා ඒ දේ කරන්න...එහෙම හීමීට නවත්තගන්න.. හැමදේටම හිත තමා බලපාන්නෙ ශක්තිමත් හිතක් හදාගන්න ඔයා ❤😊

  • @KALINDU01
    @KALINDU016 ай бұрын

    😊😊😊 Thank you very much madam.🔥👍 youtube බලන්න ඇබ්බැහි මම.😅😅😅😒😒😒

  • @TharushaMihiranga738

    @TharushaMihiranga738

    6 ай бұрын

    මමත් එහෙමයි

  • @KALINDU01

    @KALINDU01

    6 ай бұрын

    @dinuva456 good 😼👍

  • @Noname_PODDA_

    @Noname_PODDA_

    6 ай бұрын

    ආ ඇත්තද ?

  • @chamilathuduwage7646
    @chamilathuduwage76465 ай бұрын

    Most Valuable information.Thank you Doctor. Good Luck.

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb24 күн бұрын

    ගොඩක්,වටින විඩියෝ එකක් . SOOS. ස්තුතියි . අසභ්‍ය විඩියෝ බලන එක . කෝහෝම හරි නවත්තගන්න . එක ගොඩක්ම භයානක දේයක් . 😮😮😮😮😮.

  • @dhanushanuwanrajapaksha6095
    @dhanushanuwanrajapaksha60956 ай бұрын

    අනේ මිස් නිසා කීදෙනෙක් හැදෙයිද? ඇත්තටම මේ කරනදේ ගොඩාක් වටිනවා❤❤❤

  • @rangerover2024
    @rangerover20246 ай бұрын

    ඔය අසභ්‍ය දර්ශන බලන එක ට මම මීට මාස 10 කට විතර කලින් ඉඳල addic වෙලා හිටියේ....තදින්ම දිනපතා බලන්න පෙළඹිලා තිබුණේ ....ඉතින් ඔහොම ඉන්න කාළේ දි මගේ phone එක කැඩිලා ඒක මට මාසයක් විතර use කරන්න බැරි උනා.....බැරි උනා කියන්නේ මගේ කැමැත්තෙන් ඒක use කරේ නැතුව හිටියා නෙමෙයියියියි.................😅😅phone එක හදන්න ගෙදරින් සල්ලි දුන්නෙ නෑ.....😮😮😮😮 කලින් porn වලට 🔞🔞 addiction වෙච්ච මට නිකන් හරි අමාරුයි.....ඒ වගේ video එකක් නොබැලුවම ඇගට නිකන් හරි අමාරුයි වගේ feeling එකක හිටියේ.........but මගේ වාසනාවට වගේ එහෙම මාසයක් විතර කටට ක් කාල එහෙම බලන්න බලන්න කියල හැගීම ට reaction දෙන්න phone එක නැති හින්දා ඒ කරදරකාර 🔞 vid වලින් සදහටම ඉවත් වෙන්න පුළුවන් උනා....ඉස්සර මට AL පටන් ගත්ත මුල් කාලෙදි පංතියක උනත් sir දෙයක් කියලා දීලා පැය භාගයකින් විතර නැවත‍ අහනකොට මතක නෑ ඒකියන්නේ attention තිබුණේ නෑ කරන දේවල් වලට.....😮😮😮 ඒක නැවැත්තුව ට passe දි නම් bn දැනෙන feeling එක නම්👌👌👌👌 focusing එක, මතක ශක්ති ය වගේ හෑම දෙයක්ම මට අලුතින් ලැබුණා වගේ feeling එකක් මට දැනුනේ......දැන් AL maths panthi වල එදා හිටපු තැනට වඩා දැන් panthiya exam වලින් prices ගන්න තරමට වැඩ කරන්න mind එක හැදිලා තියෙන්නේ..... phone එක kaduna එක මට ලැබුණ භාග්‍යයක් වීදිය ට මම හිතෙන්නේ........❤❤❤👊👊😎😎

  • @Chulan-Cooking

    @Chulan-Cooking

    6 ай бұрын

    Patta oi. 🎉

  • @rangerover2024

    @rangerover2024

    6 ай бұрын

    @@Chulan-Cooking දැන් නම් වැඩිය ඒවා මතක් වෙන්නෙත් නෑ bn . ..ආතල් එකේ AL maths වලට අදාල ගාණක් හදාගෙන ඉන්නවා..........එහෙම එකක් හදල ගන්න සතුට තේරෙන්නේ එකේ රහ දන්න එවුන් විතරයි.......🤞🏻🤞🏻🤞🏻👊👊👊👊

  • @Chulan-Cooking

    @Chulan-Cooking

    6 ай бұрын

    @@rangerover2024 Eka aththa . Math me full try eka demawa Meka nawaththanna. Patta amarui. Phone eka ain karanna haduwata ekath ba WhatsApp, email, online class note nisa😒.

  • @rangerover2024

    @rangerover2024

    6 ай бұрын

    @@Chulan-Cooking මෙහෙම කරන්න note නම් කාගෙත් තියෙනවා....කොච්චර clz ,note අරවා මේවා නොකි දේවල් තිබුනත් දවස් 21 ක් ඕවා මුකුත් ම නැතුව phone එක use කරන්නේ නැතුව ඉන්න....සති දෙකක් කැප කරන්න me දේ වෙනුවෙන්.....ඒකට clz cut උනත් note බලාගන්න බැරි උනත් කමක් නැ ඔය අසහනය නවත්තන්න පුළුවන් නම්... සාමන්‍යයෙන් කියන දෙයක් නේ දවස් 21 එකක් දෙයක් karoth සහ කරන දෙයක් නැවැත්තුවොත් එක දිගටම පුරුද්දක් විදියට යනවා කියලා...ඒක හින්දා සති 3 ක් විතර පුළුවන් උපරිම try එක දීලා කරපන්....ඒකට ube mind එකත් ලෑස්ති නම් ඒක ubt ලේසි දෙයක් වේවි........අත්දැකීමෙන් කියන්නේ.මොකද මමත් phonee එක නැති දවස් වල පුදුම අමාරුවක් තිබුණේ සහ ඉට වඩා අර මඟුල් බලන්නේ නැති උනාම පුදුම tharahak සහ තනිකමක් දැනුනේ....but කෝම හරි කටට ක් කාල නැවැත්තුවා........... දැන් පට්ට attention එකක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා කරන ඕනෑම වැඩකදි ......අවශ්‍ය වෙන්නේ උබේ strong mind එක 🤏🤏

  • @Chulan-Cooking

    @Chulan-Cooking

    6 ай бұрын

    @@rangerover2024 ela. Marh karala balann nam.

  • @shashikalaminuwanthi6977
    @shashikalaminuwanthi69776 ай бұрын

    හැමදාම වගේ ගොඩක් තෑන්ක් යූ මැඩම්❤

  • @dinushachaminda3992
    @dinushachaminda39926 ай бұрын

    Aris perera eyage videos emath balann❤😊❤

  • @Vinoth853
    @Vinoth8535 ай бұрын

    Thank you very much miss. The advice given by you is very important to my life.💓

  • @thilinamaduranga920
    @thilinamaduranga9206 ай бұрын

    A/l 2021 1shy liyaddi mara widihata okata addict wela hitiya mama eken 1 shy eka kela ouna aye 2022 man 2nd shy liwwa A3 k gaththa habay 2nd shy ekedi man okkoma balance kara gaththa okkomatama mula thamange hitha eka palanaya kara ganna puluwannum gemak gaha ganna puluwan

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i5 ай бұрын

    ගොඩක් හොදයි මිස්. අපේ තරුණ පරම්පරාව හදාගන්න ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා. Sex ගැන අපේ තරුණ පරම්පරාව හරියට අවබෝදයක් නෑ. අකාලයේ ජීවිත නාස්ති කරගන්නවා. සමාජ රෝග ගැනත් අවබෝදයක් නෑ. ගොඩක් පින් ඔයාට මිස්. 👌👌👌❤

  • @වස්ති
    @වස්ති6 ай бұрын

    ලංකාවේ විතරක් නේවි ඉතින් ලෝකේ බාගෙට බාගයක් internet යන්නේ oowa බලන්න තමයි 😢😢😢.

  • @user-so7bs6qw6c
    @user-so7bs6qw6c6 ай бұрын

    Thanks mam for the excellent explanation of how brain really works ❤😍

  • @colambage3612
    @colambage36125 ай бұрын

    Godak sthuthi obata.. Budhu Saranai...

  • @cricdose99
    @cricdose996 ай бұрын

    මේක බලන්න දෙයක් නෑ. පෝන් බලන්න හිතුන ගමන් පොඩ්ඩක් ඇග වෙහෙසලා වැඩක් කරපන්❤

  • @ahamedrocks9478

    @ahamedrocks9478

    6 ай бұрын

    oka nm eththamai...oya hengimen sampoornayenma midhenna pulwn wenawa wedak karoth

  • @nadunasanka6708
    @nadunasanka67085 ай бұрын

    බොහොම ඉස්තුතියි. මිස්.. මේවා කියල දෙනවට....

  • @Chifuyaaaa
    @Chifuyaaaa6 ай бұрын

    මේක ලොකු ප්‍රශ්නයක් ලොකු පොඩි හැමෝම ගාව තියෙන මේක ගැන විස්තර කරලා මේකේ ආදීන ගැන කියලා ගොඩක් videos හොයාගන්න පුලුවන් ... මේකට මූලිකම හේතුවක් තමා අපිට ඩිසිප්ලීන් නැති කම ... අනිත් එක තමා තරුණ යෝ social medias වල porn addict එක සහ sexual jokes normalize කරන එක ... as a girl ur self u decided to talk something like this is bravo for sure girl !!!

  • @Malindupethmin98
    @Malindupethmin986 ай бұрын

    ගොඩක් වටිනා video එකක් ස්තුති ❤

  • @upendrapubudu5014
    @upendrapubudu50146 ай бұрын

    Good job ❤👍

  • @ARBEATS01
    @ARBEATS016 ай бұрын

    1:40 mama oka Kara miss 2023 di eka mata hari giya issara padam karapu nathi mata dan padam karannamai one anik magul mukuth adala naha dan 😍 dan dawasen Godak wela ganne igena ganna hama deyak ma igena ganna one mata dan ❤️😊

  • @viraj9931
    @viraj99316 ай бұрын

    Limit ekak athuwa oya wede karoth අනිවාර්යයෙන් gemak gahanna puluwan .stress release karanna hoda methoda ekak hebei control ekak ona. Mama oken gemak gahapu kollek 🤭

  • @shakyadissanayaka
    @shakyadissanayaka6 ай бұрын

    Thank you very much miss... ❤

  • @DR-pv3lq
    @DR-pv3lq5 ай бұрын

    මේක කිහිප පාරක් ඇහුවා මම. මේකේ කතා කරන්නේ හැමෝ දන්න ප්‍රශ්නේ ගැන විතරයි. විසඳුමක් කියලා නෑ. ඕක කන්ට්‍රොල් කරන විදිහයි කියල දෙන්න ඕනේ. කන්ට්‍රොල් කරන්න ට්‍රයි කරන්න, තේරුම් ගන්න වගේ දේවල් කියලා වැඩක් නෑ. එහෙම කරලා බැරි අයයි ඇබ්බැහි වෙලා ඉන්නේ. තව රිසර්ච් කරන්න. කරලා මෙතඩ් එකක් හදන්න. හදලා ඒක කිහිප දෙනෙක් එක්ක ටෙස්ට් කරලා ඕනේ වීඩියෝ එකක් කරන්න. සමාවෙන්න මේක මගේ අදහසක් විතරයි. මේවගේ උපදෙස් වලින් මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නෑ කියන එකයි මගෙ හැගීම. කවුරුහරි මේ වීඩියො එක බලලා ඇබ්බැහිය නැති කරගත්තා නම් රිප්ලයි එකක් දාන්නකො ඉදිරියෙදී.

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f6 ай бұрын

    Madam wishwa akarshana nithiya gana kiyala dennako

  • @supunmadhushanka3615
    @supunmadhushanka36155 ай бұрын

    ගොඩක් පින් මැඩම්🙏🙏🙏

  • @rangana73
    @rangana736 ай бұрын

    I passed A/l for the third time this year but I could not do as well as the second time this time. I am very sad because of that Can you please give me some advice😖😖😖💔💔

  • @mr.s9424
    @mr.s94246 ай бұрын

    කාමයේ ආදීනව දකින්න.මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සරණ යන්න.එහි ප්‍රතිඵල ඔබටම ලබාගත හැකි වේවී 🙏🙏

  • @SapumalMoragoda

    @SapumalMoragoda

    5 ай бұрын

  • @anuralokka68890

    @anuralokka68890

    5 ай бұрын

    ​@@SapumalMoragodapinnaya

  • @techblinkfreefire7490

    @techblinkfreefire7490

    5 ай бұрын

    😂

  • @senakavithanage5236

    @senakavithanage5236

    5 ай бұрын

    😂

  • @anuralokka68890

    @anuralokka68890

    5 ай бұрын

    @@techblinkfreefire7490 2 pinnya

  • @Naullagesandamini
    @Naullagesandamini6 ай бұрын

    Commment walin mara motivation එකක් එන්නෙ 🔥💗

  • @roshansisira992

    @roshansisira992

    6 ай бұрын

    ඇත්ත❤🎉

  • @Hps_yehansa7788
    @Hps_yehansa77886 ай бұрын

    Addict wela inna ayata godakma hoda kramayak thamai bawana karana eka. podi welawk hari dawasata bawana karann puruddak widiyata. emotions control karanna hodama widiya thamai bawanawa😊❤️

  • @Mindplaygrounds5445
    @Mindplaygrounds54455 ай бұрын

    තමන් අවබෝධයෙන් ඔය ඕන දෙයක් කරාට කමක් නෑ කියන මතෙ මං ඉන්නෙ. බොන දේවල් ඔය හැමඑකම කරලා තියෙනවා, මගෙ ලිමිට් මං දන්නවා..මට හානියක් නොවන සහ අනිත් අයටත් හානියක් නොවෙන විදිහට මං ඒවා කරනවා. මෙ ඔක්කොටම මුල තමන්ගෙ හිත තමන්ට පාලනය කරගන්න බැරිවීම. A person with a calm mind can do anything

  • @user-oe6pk4kw9m
    @user-oe6pk4kw9m5 ай бұрын

    Thanka madom😊❤

  • @AnirudhleeeLeee-pc8hc
    @AnirudhleeeLeee-pc8hc6 ай бұрын

    Ammo siraa kathawakk

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS6 ай бұрын

    good content

  • @black_lepord_hacks
    @black_lepord_hacks6 ай бұрын

    Eth mn nm kiynne eewth balala igengnnth puluwan kiyl..😇oylt kohomad dn na but mtnm athi wenn lakunuth thiynw wibagawalt..dekama balance eke krgttata awlk nane ithin

  • @isurudoolwala2966
    @isurudoolwala29665 ай бұрын

    බොහොම ස්තූතියි❤❤

  • @Lahiru2118
    @Lahiru21185 күн бұрын

    Thank you dn idn hadenwa Doctor🙏

  • @kamilasanga1574
    @kamilasanga15745 ай бұрын

    වටිනව

  • @thusharailankoon6452
    @thusharailankoon64526 ай бұрын

    Godak thnku miss

  • @user-nu4ru6zi6e
    @user-nu4ru6zi6e6 ай бұрын

    Danuth blue balala awe . Ada 2shy IT paper ek . Mn meka passe bnnm

  • @jayasirishantha
    @jayasirishantha5 ай бұрын

    madam me karapu video aken keedenek hadeida? Thank you very much madam..❤❤

  • @sandunrangana8437
    @sandunrangana84376 ай бұрын

    Viral wena video🥰

  • @pasidupiyumal957
    @pasidupiyumal9575 ай бұрын

    Thankx madam

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i6 ай бұрын

    Godak sthuthi

  • @legendslife4756
    @legendslife47566 ай бұрын

    matath thiyana gataluwa oka thamai....100%......habay eka nawatthanna ba..namuth paalanaya karaganna try karanawa....kollo hamota vage mn hithanne me prshne nqq thiyanawa

  • @asokapunchibandara914
    @asokapunchibandara9146 ай бұрын

    Thank you madam❤

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi78676 ай бұрын

    Thank you madam..❤

  • @malidumalidu6951
    @malidumalidu6951Ай бұрын

    personality එක ගැන වීඩියෝ එකක් ඕන මැඩම්

  • @lankawisdomastrology2346
    @lankawisdomastrology23466 ай бұрын

    ළමයි ඕවට ඇබ්බැහි වෙලා වගේ තමා වැඩිහිටි අය mega ටෙලි නාට්‍ය වලට ඇබ්බැහි වීම, සමහර ගෙවල් වල හවස 6.30 පස්සේ කිසිම වැඩක් කරන්නේ නැ, හරියට ඇදිරි නිතිය දාල වගේ, ඉස්සර ජාතික රුපවාහිනිය විතරක් තිබ්බ කාලයේ 8.30 හොද ටෙලි නාට්‍ය තිබ්බා,

  • @InspireLeap7
    @InspireLeap74 ай бұрын

    Thank you madam🥺

  • @dinukaheshan7
    @dinukaheshan76 ай бұрын

    Dopamine karanne API wadiyenma karanna kamathi de vitharai

  • @4sandun
    @4sandun5 ай бұрын

    සහතික ඇත්ත

  • @Gayan_S.
    @Gayan_S.5 ай бұрын

    Thank you very much madam ❤😇😇😇💖🙏🥰

  • @priyankarathanuj6784
    @priyankarathanuj67845 ай бұрын

    ස්තූතියි 😊

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu5 ай бұрын

    ස්තූතිය ❤

  • @shanakadinusha
    @shanakadinusha6 ай бұрын

    ✨Thank you very much Prof.W.M.H ...👩🤝🤍

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha71845 ай бұрын

    තැන්ක්ස් මිස් 🙏🙏

  • @rohandharmarathnadharmarat9215
    @rohandharmarathnadharmarat92156 ай бұрын

    Thanks madam maithee. What you say is correct. Can you do a video how to use sexsual energy for your gole achievements. The low of success book by Neapolitan heal. Deaply discuss about this matter in his book.

  • @nissankafernando7427
    @nissankafernando74276 ай бұрын

    Thanks 🙏

  • @TheFlashmark
    @TheFlashmark6 ай бұрын

    No maekup Today. Dakka gaman aduranganna amaru una.

  • @yasithmadhuranga2908
    @yasithmadhuranga29086 ай бұрын

    Thank you madam

  • @TECHWITHME-ml5uz
    @TECHWITHME-ml5uz6 ай бұрын

    mahansiweyala excise karanna nitharama owa hitheddi

  • @user-fm9zv3og1d
    @user-fm9zv3og1d5 ай бұрын

    මේක ඇත්ත සිද්ධියක් මේක කොන්ට්‍රොල් කර ගන්නෙ කොහොමද කියලා ප්ලීස් කියලා දෙන්න මම 10 වසරට එනකම් හොදට ඉගන ගත්ත කෙනෙක් හැබැයී 11 වසරෙදී ඉදන් මම මේකට ඇබ්බැහි උනා දැන් එක ජිවිතයේ කොටසක් වෙලා එක හින්දා මට O/L ඉහලින් පාස් වෙන්න තිබ්බ එක සමන්‍ය විදියට පාස් වෙන්න පුලුවන් උනේ මම මගේ ටාගට් වලට යන්න මේ හැගිම් පාලනය කර ගන්න ගොඩක් උත්සහ කරනවා.එක හින්දා මෙවගේ දෙවල් වලින් මිදෙන විදිය ගැනත් විඩියෝ එකක් කරන්න.❤️

  • @dilshandarshana7442
    @dilshandarshana74426 ай бұрын

    අනේ මාත් ඇබ්බැහි වෙලා ඉන්නෙ. 😢 කාලයක් මං පංතියේ පළවෙනියත් වුණා. 💔 පස්සෙ දන්නෙම නැතුව හය,හත වුණා. 😔 හරිම අමාරුවෙන් තමයි දැන් පාලනය කරගෙන ඉන්නෙ. නිකං ම හිත ඒ පැත්තට යනව. 🥺💔

  • @YashenNimnada

    @YashenNimnada

    6 ай бұрын

    deparak hithan nathuwa phone eka pole gahapn, aye hadanna epa oya magula, phone eka ganna bari wunama oka ain wela yanawa

  • @ireshkavinda5244

    @ireshkavinda5244

    5 ай бұрын

    😂😂

  • @rameshlakshan4826

    @rameshlakshan4826

    5 ай бұрын

    Wadiya hithanda apppa bn owa gana , owa nomal dewal giwitha awa baluwata weddak ne, wedda nethi waddak bn owa balana akkka bn,aworudu 20/22 pannnam owata thiyana asawa adu wanawa, bn balahannko

  • @Oshan1999
    @Oshan19995 ай бұрын

    මටත් එහෙමයි 2012 ඉදන් 2022 වෙනකන් සෙක්ස් බලලා බලලා වියරු වෙලා හිටියේ. දැන් එහෙම නෑ ඒත් ඉදලා හිටලා බලනවා. ලව් එකක් නම් නෑ. මට 24යි. දැන් හිත පාලනය කරන් ඉන්නෙ . එ විඩියෝ බලලම රශියන් ගෙස් කෙනෙකුටමයි හිත යන්නෙ. දැන් රශියන් ගෙස්ල එක්ක මිතුදම් පමනක් තියනවා.

  • @chathuripriyangika5482
    @chathuripriyangika54826 ай бұрын

    ගොඩක් ස්තූතියි මැඩම්

  • @anushkabandara3978

    @anushkabandara3978

    6 ай бұрын

    ඔයා whatsap ඉන්නවද ?

  • @Shevin501
    @Shevin5016 ай бұрын

    Heta alevel thiyagena balan mama😂

  • @sanupasathsara571
    @sanupasathsara5713 ай бұрын

    Thanks you madam❤

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya6 ай бұрын

    Medom🙏❤ Attitude 🇱🇰 🔝👏💥

  • @user-eo4ie3rp7b
    @user-eo4ie3rp7b6 ай бұрын

    නිතරම youtub short video බලන්න ඇබ්බැහි වෙලා 🥺😪 ටික කාලයක් පැකෙජ් එක නොදාත් හිටියා, FB අයින් කරත් youtub අයින් කරන්න විදියක් නෑ නෙ වැදගත් දෙවල් වල් බලන්න ත් youtub එක ඕන නේ 😢

  • @NOobBoT1237

    @NOobBoT1237

    6 ай бұрын

    යකෝ ඔය රෙද්දවල් හිතන්න එපා😂 ඉලක්කයක් තියනවන්ම් ඕවා ප්‍රශ්න නෙවෙයි... කරන වැඩේ හරියට කරපන්

  • @user-eo4ie3rp7b

    @user-eo4ie3rp7b

    6 ай бұрын

    @@NOobBoT1237 😪

  • @Noname_PODDA_

    @Noname_PODDA_

    6 ай бұрын

    මූ මේ හුත්තක් කතා කරනවා

  • @kaveeshabandara5178
    @kaveeshabandara51785 ай бұрын

    🎉....❤..👌

  • @dewindalakshan8840
    @dewindalakshan88405 ай бұрын

    Oya mekata aebbahiwela thiyenawa da

  • @ashikihsan1946
    @ashikihsan19466 ай бұрын

    ස්තුතියි වාසනා මේක ගැන කියලා දුන්නාට. මමත් මේ අසභ්‍ය video වලට ගොඩක් ඇබ්බැහි වුනා මිස්, ඒත් මම ඒක පාලනය කරගෙන ඉන්නේ. මිස් කිව්වා වගේ මොළේ හෝමෝන ශ්‍රාවය නිසා ඇබ්බැහි වීම වැඩිචෙනවා. මගේ ඉගෙනීමට, ආගම වන්දනාවට ඒක බාධාවක් කරගන්නේ හොඳ නැහැ මිස්. ඒත් මට වෛද්‍යවරු කිව්වේ කසාද බඳින්න එපා, මගේ අසනීප ජාන බලපෑමෙන් ඇතිවුණු නිසා, ළමයින්ට බලපානවා. ඒක නිසා මට බලන්නේ නැතුව ඉන්න කොටත් මම මානසිකව වැටෙනවා. මගේ ජීවිතේ ගොඩක්‌ ප්‍රශ්න තියෙනවා, මට ආදරේ කරන්න තරම් ශක්තියක් නැහැ. ඒක නිසා ඒවා බලන්න හිතෙනවා. ඒත් මම කවදත් ඒ video වලට පමණට වඩා ඇබ්බැහි වෙන්නේ නැහැ මිස්. මම දන්නවා මිස් ඒවාට ඇබ්බැහි වුනොත් පිරිමි අය ගොඩක්‌ පිරිමි අය ගොඩක් කාන්තාවන් අතවර කරන්න පෙළෙම්බෙනවා. මිස්ගේ video එක ගොඩක් වැදගත්

  • @INF-PODDA

    @INF-PODDA

    Ай бұрын

    ඔයා රාග සිත පාලනය කරන්න බණ අහලා ඔය සිතුවිලි ඉබේම හරි යන්න භාවනා කරන්න

  • @learn8831
    @learn88315 ай бұрын

    Eken midenanam awankawama love karanna kellek hoya ganna wenawa. Api awanka unata kello awanka na. Un yanne salli passe awanka adare passe neme.

  • @sasmithaiduneth7109
    @sasmithaiduneth71096 ай бұрын

    Api nm adik wela inne fone ekata😢

  • @saman8021
    @saman80216 ай бұрын

    Ane mis mekata reply Ekak denna please Oya A/l walata kare bio da Subject walata mcq thibbe kohomada

  • @user-yg7wz6xc7k

    @user-yg7wz6xc7k

    6 ай бұрын

    Nehe miss kale art

  • @saman8021

    @saman8021

    6 ай бұрын

    @@user-yg7wz6xc7k ehemada

  • @saman8021

    @saman8021

    5 ай бұрын

    ​@@user-yg7wz6xc7k Mona vedio eke da e gana kiyanne

  • @user-yg7wz6xc7k

    @user-yg7wz6xc7k

    5 ай бұрын

    Eka nam mathaka nehe halo

  • @user-yg7wz6xc7k

    @user-yg7wz6xc7k

    5 ай бұрын

    Hebei eya kale art thamai eka sure Anika miss uwwa Vella assa campus eke study kale evagema dhen miss සන්නිවේදන තාක්ෂණ ye professor kenek vagema eya lecturer kenek evagema miss godak art gaththu lamai ta video ehema karala thiyanava

  • @kavindulakshan417
    @kavindulakshan4176 ай бұрын

    💚🙏

  • @blubleroster8871
    @blubleroster88715 ай бұрын

    Mth kalyk okt adid wels ...ynthm berune

  • @kavi590
    @kavi5905 ай бұрын

    Doctor මම foot fetish වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මට ඒකෙන් ගැලවෙන්න ඕන please help me

  • @Patti66
    @Patti666 ай бұрын

  • @gaminikumara4752
    @gaminikumara47525 ай бұрын

    There's no difference between addiction to hard-core porn and drug taking. Both have same effects and the consequences are so disastrous.

  • @rajitharangana4876
    @rajitharangana48766 ай бұрын

    👍👍

  • @ashokaranjith5924
    @ashokaranjith59245 ай бұрын

    👍

  • @user-yt1xw9cv7w
    @user-yt1xw9cv7w6 ай бұрын

    ❤❤

  • @tharangamadushan6424
    @tharangamadushan64245 ай бұрын

    කොහොම හරි try කරනව...

  • @diaryofnish
    @diaryofnish5 ай бұрын

    ❤❤❤

  • @diyadahara8002
    @diyadahara80025 ай бұрын

    මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන විදිහ පැහැදිලියි වීඩියෝ එක පුරාම තියෙන්නේ ඒ විස්තර කිරීම මැඩම්. මේවගෙන් මිදෙන්න කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒවත් කරුණු වශයෙන් පැහැදිලි කරන්න.

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p6 ай бұрын

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA. CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf6 ай бұрын

    ❤❤❤❤❤

  • @romidukapuarachchi
    @romidukapuarachchi6 ай бұрын

    ❤❤❤👍

  • @visaldevinda7115
    @visaldevinda71155 ай бұрын

    ❤🙏

  • @jineshnilupul3225
    @jineshnilupul32256 ай бұрын

    💥🌹👍

  • @bhanukasilva3111
    @bhanukasilva31116 ай бұрын

    math habbahi wela inne .mn issaranam ehema naa .

  • @user-hn7ui9mw5x
    @user-hn7ui9mw5x5 ай бұрын

    නංගි මානසික රෝගියෝ ගැන කථාකිරීම වැදගත්.

  • @user-ui3ws4js5j
    @user-ui3ws4js5j5 ай бұрын

    Is it too late for me

  • @prasannakumara4437
    @prasannakumara44375 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

Келесі