How to get rid of Mobile Phone Addiction | Study Tips |

How to get rid of Mobile Phone Addiction | Study Tips |
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 163

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree11 ай бұрын

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙

  • @shuttlespace04

    @shuttlespace04

    9 ай бұрын

    මේ ඔයාගෙ බඩ පේනව😂මොනාඩ ඔයා උගන්වන්නෙ?

  • @user-fr3sn9ho3q

    @user-fr3sn9ho3q

    6 ай бұрын

    Mis number eka denna puluwanda

  • @dreamsandlife9215

    @dreamsandlife9215

    4 ай бұрын

    😊❤

  • @vishubhagy3660
    @vishubhagy366011 ай бұрын

    මාත් phone එක නිසා ගොඩක් කාලෙ නාස්ති කරලා තියෙනවා මිස්😢 දැන් phone එකෙන් ගොඩක් දුරට ඈත් වෙන්න try කරනවා...Thank you so much for youre advice 😍❤

  • @StudywithMotivation07
    @StudywithMotivation0711 ай бұрын

    ❤ මැඩම් ජීවිතේ කියලා දෙන නිසා....හැම හීනයක්ම ජය ගන්න හයියක් ස්තූතියි මැඩම් 🌿❤️

  • @asankagamageasankagamage6251
    @asankagamageasankagamage625111 ай бұрын

    මැඩම් අවශ්‍යම මොහොතේ දී අවශ්‍යම වීඩියෝ එකක් දුන්නාට බොහෝ ම ස්තූතියි මැඩම්

  • @LoraFernando500
    @LoraFernando5009 ай бұрын

    මැඩම්, මැඩම්ගේ උපදෙස් ගොඩක් වටිනවා ❤මැඩම්ව ඇත්තටම දැක්ක දවසේ මට පුදුම හිතුණා මැඩම් මේ වෙද්දි ඉන්න තැන දැකලා වගේම මැඩම්ගේ කතාව අහලා

  • @ashikihsan1946
    @ashikihsan194611 ай бұрын

    ගොඩාක් ස්තුතියි වාසනා මිස්. ඔබ‍ට පිං සිද්ධ වෙනවා. මමත් ගොඩාක් ඇබ්බැහි වෙලා smart phone එකට. මම එකේ හොඳ පෝස්ට් දානවා social media එකට කාන්තාවන්ගේ යුක්තිය වෙනුවෙන්. අනිත් පැත්තෙන් මිස් මම ඇබ්බැහි වුණා යාලුවන්ගේ message බලන්න. ඒක මට පාලනය කරන්න ඕනේ මිස්. ඒක මගේ ආගම දහමට, පවුලේ අයට උදවූ කරනකොට බාධාවක් කරගන්න හොඳ නැහැ. මිස් ගොඩක් හොඳ මනෝ වෛද්‍යවරියක් හැමෝටම

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe9 ай бұрын

    ඇත්තෙන්ම , රජයකින් මේ දේ ගැන වඩාත් උනන්දුවකින් සොයා බැලියයුතු , එහෙත් සොයා නොබලන කාලයකදී , ඔබ තුමිය කරනා මෙම මෙහෙය හරිම උත්තරීතරයි . මගේ ප්‍රණාමය ඔබට .

  • @rash_2917
    @rash_291711 ай бұрын

    අනේ මැඩම් , මැඩම් ට පුලුවන්නම් තරුණ වයස ඒ කියන්නේ 16 / 17 / 18 / 19 කාලෙදි හිතට එන Negative සිතුවිලි වලට එරෙහිව සිත හදාගන්න හැරි ගැන කියලා දෙන්නකෝ පුදුම කලකිරීමකින් ඉන්නේ සිතට අපිරිසිදු , අකුසල් සිතුවිලිමයි නිතරම එන්නේ . මන් යාලුවන්ගෙන් මේ ගැන අහලා බැලුවා එයාලටත් මට හිතෙන ඒවමලු හිතෙන්නේ ඒගොල්ලෝ කියන්නේ වයසේ වැරැද්ද ඕවා ගනන් ගන්න එපා හැමෝටම වෙනවා කියලා ඒ උනාට මට හිතෙන්නේ ඒවා මට විතරයි ඇති වෙන්නේ මං මහ පවුකාර ළමයෙක් කියලා 🥺💔

  • @malithiindira7479

    @malithiindira7479

    11 ай бұрын

    Matath ohomai ,mage clz eke lamai harima adrmishtai

  • @mayadissanayake7449

    @mayadissanayake7449

    11 ай бұрын

    සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ සරල දේසනා (උමංදාවේ කරන) මුලින් අහන්න ..ක්‍රමයෙන් හිත නිදහස් වෙමින් ඔබට අවශ්‍ය සියල්ල ලැබෙනු ඇත

  • @sahanpriyankara8485

    @sahanpriyankara8485

    11 ай бұрын

    ශ්‍රද්ධා you tube channel එකෙ තියෙන ධර්ම දේශනා අහන්න. නිතර ධර්ම ය අහන්න

  • @FlorianAndresen11

    @FlorianAndresen11

    11 ай бұрын

    eva teenage ekedi ena samanya sithuvili negative sithuvili avama eva vadiye ganan ganna epa. e gana vadiye hithanne nathuva nidahasen sahalluven inna

  • @akeeshamandakini1042

    @akeeshamandakini1042

    11 ай бұрын

    Low off attactn flow krnna video thuyenawa ona tharam

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f11 ай бұрын

    මන් මැඩම්ගෙ වීඩියෝස් වලට මාරම ආසයි.බොහොම ස්තූතියි මැඩම් මේ වගේ වීඩියෝස් ගේනවට

  • @Image.249
    @Image.24911 ай бұрын

    මිස්ගෙ life story එක ගැන video එකක් බලාපොරොත්තු වෙනවා.❤❤❤

  • @Niro20025
    @Niro200252 ай бұрын

    Thank you madum❤️Very Useful vedio .

  • @TharugirlOfficial
    @TharugirlOfficial8 ай бұрын

    මගේ වාසනාවට මිස්ගෙ vidieo හම්බවුනේ මං අනික් vidieo ත් බැලුව ඒවයිනුත් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත මේ දේවල් කියල දෙනවට මිස්ට ගොඩාක් thanks...❤🥰🤗

  • @user-td2mh6no9d
    @user-td2mh6no9d3 ай бұрын

    Madam oya godak lassana hoda kenek❤adarei madaem meva kiyala denavata🎉

  • @Hashi198
    @Hashi1989 ай бұрын

    ගොඩක් පිං මැඩම්.. මේ පාර a/l කරන්න ඉන්නේ.කොහොම හරි best ම රිසාල්ට් අරන් university යනවා.. අනිවාරෙන්ම තියෙන එකම ටාගට් එක professor කෙනෙක් වෙන්න ... thank you so much medam.. 🥰❤️❤️

  • @chamodyashasheni891

    @chamodyashasheni891

    9 ай бұрын

    Math❤

  • @Short_up_video

    @Short_up_video

    6 ай бұрын

    Matath❤

  • @hirushabro1
    @hirushabro111 ай бұрын

    akkiyo lassanayi video aka ela 1st comment

  • @wimukthibaduge9846
    @wimukthibaduge984611 ай бұрын

    Smart phone management is very important for any age category. Very valuable messages by madam..

  • @OnlineLearning2024
    @OnlineLearning202411 ай бұрын

    Most awaited video miss❤🔥

  • @hansanigunarathna7781
    @hansanigunarathna778111 ай бұрын

    Thank you so much Madam. I make a priority list everyday. Madam, It is very valuable to me... Budusaranai madam 🙏

  • @tissajayarathna1837
    @tissajayarathna183711 ай бұрын

    විසදුමක් හොය හොය හිටපු ප්‍රශ්නෙට විසදුමක් ලැබුනා.. Thank you 🎉🎉❤

  • @MulvilaArachchi
    @MulvilaArachchi6 күн бұрын

    දැනුවත් කරාට ස්තූතියි ඔබ තුමියට

  • @user-fm2ty8nj5g
    @user-fm2ty8nj5g11 ай бұрын

    godak pin/godak isthuthiyi madam

  • @RasithMalinga-cj4ue
    @RasithMalinga-cj4ue11 ай бұрын

    මම විශ්වවිද්‍යාල පලමු වසරෙ ළමයෙක් තාම මාස 2ක් වගේ වෙන්නෙ කැම්පස් ඇවිත් මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි O/L ඉංග්‍රීසිත් ෆේල්. මම කැම්පස් ඇවිල්ලත් විෂයන් තෝරගනිද්දිත් ගොඩක් අපහසුතාවට පත් උනා. මට කොහොමවත් ඉංග්‍රීසි බෑ. අනේ මට ඉංග්‍රීසි හදාගන්න උදව් කරන්න 😢😢🙏🙏

  • @dreamarts2210
    @dreamarts22109 ай бұрын

    Godk vadagath 💓

  • @pawaninethra4851
    @pawaninethra485111 ай бұрын

    Thank you madam onama una vidio ekak❤❤❤

  • @AmilaWijeweera-dx7ex
    @AmilaWijeweera-dx7ex10 ай бұрын

    Great video mis👌👌

  • @royalgaming6659
    @royalgaming66594 ай бұрын

    මම 2024 a/l exam එකට face කරන්න ඉන්නේ මන් a/l වලට කරන්නේ bio 4n එක සහ pc එක නිසා ගොඩක් නරක දේවල් ජීවිතයට එකතු වුණා kalin games play කර කර හිටියා passe එක මටම එපා වුණා පස්සේ porn වලට addict වුණා දැන් නම් මන් එකත් අමාරුවෙන් නවත්තගෙන යනව මට තව මාස 8 තියෙන්නේ මට තේරෙන්නේ නෑ කරන්නේ මොකක්ද කියලා plese reply me මැඩම්

  • @Lakmali1997
    @Lakmali199711 ай бұрын

    Good vedio madam. Thank you ❤❤❤

  • @wasanasewwandi6058
    @wasanasewwandi605811 ай бұрын

    Thank you madam ❤ first comment ❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya461111 ай бұрын

    " _Godakkk watina , wedagath_ _mathrukawak_ 😊 " _Godakkkk Adareiiiiiiiiii_ _isthuthiiiii_ .!!" 🎉❤

  • @sanndusawindaya4611

    @sanndusawindaya4611

    11 ай бұрын

    " _Obathumiyataaa_ . ..❤❤❤"

  • @nishanthaariyarathna5219
    @nishanthaariyarathna5219Ай бұрын

    Thank you අක්කේ ඔය වචන මට ගොඩක් උදවු වෙනවා❤❤

  • @thinura.m
    @thinura.m11 ай бұрын

    ස්තුතියි.

  • @ruwansuranjana9221
    @ruwansuranjana922111 ай бұрын

    මැඩම් හරි ලස්සනයි මැඩම්.....🥰❤

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w8 ай бұрын

    Ane godak thank akki.adarei❤❤❤❤❤me dewal kiyala denawata❤❤❤❤❤❤❤

  • @ChanukaOne
    @ChanukaOne11 ай бұрын

    මැඩම්, ඕනම ලමයෙක් කැම්පස් යන්න ආසයි. ඒත් උසස් පෙල සමත් හැමෝටම ඒ අවස්ථාව රජයට දෙන්න බැහැනේ, ඉතින් ඒම රජයේ uni එකකට යන්න බැරි වෙච්ච ලමයෙක් සල්ලි දීලා හරි ඒ අත්දැකීම ගන්නකොට රජයේ uni වල ලමයි ඇයි කෑගහන්නේ. ඇයි මිනිස්සු මෙච්චර කුහක.😢

  • @wellcome1996

    @wellcome1996

    11 ай бұрын

    ඊර්ෂියාකාර හැත්තක් බං උන්

  • @Ravishi-Rcll3

    @Ravishi-Rcll3

    11 ай бұрын

    තව කෙනෙක්ට හරි යනවා බලන්න ඉන්න බැරිකම සහ තමන් වගේම අනිත් අයත් ඉගෙනගන්නවට සමාජයේ හොද තැනකට එනවට ඉරිසියාව අකමැත්ත👍 Don't care it.

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka143611 ай бұрын

    මැඩම් ❤️ස්තුති ගොඩක් ❤️

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam854011 ай бұрын

    Great video madam💖

  • @evondilrukshsh9334
    @evondilrukshsh933411 ай бұрын

    Thank you medam godak watina video akak

  • @GPTReviewChat
    @GPTReviewChat11 ай бұрын

    Use the digital wellbeing of Mobile phone...👌✌️💯

  • @tharudil1_
    @tharudil1_11 ай бұрын

    ඔයා ලස්සනයි 🌛💗

  • @hirushabro1
    @hirushabro111 ай бұрын

    hamadamath niyama video niyamayi

  • @StudyTS7
    @StudyTS711 ай бұрын

    Most of thank you madem😊❤

  • @user-cz8ho1xk5f
    @user-cz8ho1xk5f11 ай бұрын

    Thank you so much madm❤❤

  • @priyanthirathnayaka2559
    @priyanthirathnayaka255911 ай бұрын

    Thank you So much❤️😊❤

  • @niroshanirajapaksha6914
    @niroshanirajapaksha691411 ай бұрын

    Thank you miss❣

  • @wmadushani6703
    @wmadushani670311 ай бұрын

    Madamta godak thanks ❤❤

  • @thilankanakarathna3580
    @thilankanakarathna35806 ай бұрын

    Madem මම 8 වසරෙ ලමයෙක්. මම පාඩම් කරද්දි , නිතරම අවදානය වෙනස් වෙනවා.මම youtube video බැලුවා ඒකට විසදුමක් විදියට. ඒත් හරිගියේ නෑ. Madem , පාඩම් කරද්දි අවදානය වෙනස් නොවෙන්න tips ටිකක් කියලා දෙනවද madem plz... විබාගත් ලගයි අපේ reply zoon.

  • @abhilashidawabandu1158
    @abhilashidawabandu115811 ай бұрын

    Thank you very much madam❤❤❤.

  • @dreamsandlife9215
    @dreamsandlife92154 ай бұрын

    Thank you so much ❤🥺

  • @Emasha23
    @Emasha2311 ай бұрын

    Thank You Madam ❤

  • @ramaniniloosha8571
    @ramaniniloosha857111 ай бұрын

    Mis school,Class vadath ekka time manage karaganna vidiya kiyala dennako 😊

  • @udenichandima843
    @udenichandima84311 ай бұрын

    Good luck madam 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew11 ай бұрын

    Godak pin madam.

  • @sithumikavishka7568
    @sithumikavishka7568Ай бұрын

    Thank you🥺🙏❤️

  • @GBBro
    @GBBro11 ай бұрын

    ඕකට Apps තියෙනවා නේද? 😊 Dtox blocker , Blocker X වගේ ඒවා හොදයි. Install කරගෙන settings වලින් apply කරපු ගමන් අය මොනවා උනත් app එක වෙලාවට වැඩ 😊 හැබැයි බැටරි ටිකක් බහිනවා වේගයෙන්

  • @chathurngasenarth4183
    @chathurngasenarth418311 ай бұрын

    Thank you madam...❤

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p10 ай бұрын

    Deergayu vehva adharaneeya miss wasana chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @chamikasandaru5190
    @chamikasandaru519011 ай бұрын

    Thank you mis👍👍

  • @user-sf6xo6ku1j
    @user-sf6xo6ku1j2 ай бұрын

    Thank you akki❤️🥺😘

  • @madubashakawshalya7421
    @madubashakawshalya742111 ай бұрын

    Day Dreaming කියන දෙ ගැන කියල දෙන්න පුලුවන්ද මිස්

  • @samaliwanni691
    @samaliwanni69111 ай бұрын

    ❤Thank you madam ❤️💗

  • @yasithimasha5910
    @yasithimasha59104 ай бұрын

    Thank u mis❤

  • @leehana2183
    @leehana218311 ай бұрын

    Thank you madam❤

  • @nethminimasha3308
    @nethminimasha33089 ай бұрын

    Thank you princess❤❤🧚🤗💐

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka..11 ай бұрын

    You are so beautiful madam and the most valuable video♥️🌠

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia11 ай бұрын

    good job

  • @malshadiwani2613
    @malshadiwani261311 ай бұрын

    Thanks madam 👍

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani946711 ай бұрын

    Thank you madam♥😘

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69328 ай бұрын

    So true. Thanks 😊 Professor ,Which campus you are in ?

  • @senu6215
    @senu621511 ай бұрын

    අනේ මැඩම්...අතීතයක් ආය ආය මතක් කර කර ලගින්ම ඉන්න අය මං හිට හදාගන්න හැම මොහොතකම මගේ හිත ආයෙත් තිබුන තැනටම වට්ටනවා..බොහොම අමාරුවෙන් නැගිටිනකොට ආයමත් ලගම අයගෙ එක වචනෙකට ඉක්මනටම වැටෙනවා..ඒ දේවල් එක්ක් පසුතැවෙන්නෙ නැතුව ඉන්න කරන්න පුලුවන් දෙයක් කියල දෙන්නකො මැඩම්...පුදුම මානසික වදයක් ඒක මට...පාඩමක්වත් කරන්න හිතෙන්නේ නෑ....ජීවිතේ නැති කර ගන්න තරම් මට මං ගැනම කලකිරීමක් ඇති වෙනවා....😖😖

  • @saduperera3574

    @saduperera3574

    10 ай бұрын

    Aththatama madam සමහර මිනිස්සු waradda eylge athe thiyn apitm puduma මානසික wadayak denne ek ek මිනිස්සු lawa apit lajja karawala කාටවත් nokiynna oni dewal.kiyl.

  • @sanndusawindaya4611
    @sanndusawindaya461111 ай бұрын

    " _Karanna hithin hithannama_ _amaru wei , amaru_ _wenawa_ . .. _Hebei hema detama hitha_ _hithin hithalama karana_ _puluwann_ .!!"😊 _Samaja maddayen eth wela_ _parisaraya diha es erala_ _balnna a denena_ _hegima_ . .."😮

  • @hesh130
    @hesh13011 ай бұрын

    Mama olevel witharai kaleeee Habai Mama Foundation course akak karalaaa Singapore 🇸🇬 gihin diploma akee idan Degree akath karalaaa phd aka dakkawa avaaa den mama mehe PHD akakuth karanavaaa private business management walin Mata baida lankaawe government universities akakata apply karanna lecture kenek vidihata baida mata apply karanna ....if u can Please answer me 😊😊 Lecture kenek wenna baida mage qualification s walata lankaawe government campus akaka

  • @hansinikavishani6313
    @hansinikavishani631311 ай бұрын

    Medam campus eke first clz ekak danna A kiyak onida.e gena poddak denuwath krannako plz.eka pehedili ne eththatama.

  • @user-ho3oz9gh1s
    @user-ho3oz9gh1s5 ай бұрын

    මැඩම්ගේ දේශන ජිවිතේට ගොඩක් වටිනවා

  • @nethmasemanthi3540
    @nethmasemanthi354011 ай бұрын

    Madam ස්වයං විනය ගැන video ekak karannako

  • @Annn1352
    @Annn135211 ай бұрын

    thankyou madam❤

  • @akeeshamandakini1042
    @akeeshamandakini104211 ай бұрын

    මැඩම් ලෝව් ඔෆ් ඇට්‍රෑක්ශන් ෆලෝ කරනවද මට ඒ පිලිබදව දැනගන්න ඕනේ 🌝

  • @ravilakshan2427

    @ravilakshan2427

    10 ай бұрын

    Ne

  • @WasanaLakmali-im2il
    @WasanaLakmali-im2il11 ай бұрын

    Madam oya dan inna thanata eddi muhuna denna siduveccha abiyoga monavada madam

  • @Noname-mg1nx
    @Noname-mg1nx10 ай бұрын

    Thank you madam

  • @ovi9465
    @ovi94656 ай бұрын

    Thankyou 💓

  • @Shashi2hansamali
    @Shashi2hansamali11 ай бұрын

    Thank you medam ❤️

  • @maheshikarathnayaka7804
    @maheshikarathnayaka780411 ай бұрын

    Thanq medam❤❤❤

  • @Image.249
    @Image.24911 ай бұрын

    Madam ගෙ tattoo එක ලස්සනයී.❤tatto ගැන video එකක් කරන්න පුළුවන් ද madam 🥰🥰🥰

  • @user-qq4yu6iv6l
    @user-qq4yu6iv6l10 ай бұрын

    Madam kiyapu dewal okkoma eththa..tik welwk pafam krnn yaddi ayith control nathuwa 4n eka ganna hithenawa.ek wadayak wela thiyenne madam.😢..

  • @_shanz_00
    @_shanz_0011 ай бұрын

    Madam..Hama welema Nindyana ekata mokkda karanne kiyannako

  • @ashenanupama5589
    @ashenanupama558911 ай бұрын

    මැඩම් 🙏

  • @mhmdnahdi1720
    @mhmdnahdi172011 ай бұрын

    👍

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup11 ай бұрын

  • @Damith_Bandara
    @Damith_Bandara11 ай бұрын

    Phone eken gelawenna phone eken video eka balana mama...

  • @hirushabro1
    @hirushabro111 ай бұрын

    ela

  • @nashasnajeeb3762
    @nashasnajeeb376210 ай бұрын

    Thankyou❤ Today I am very disappointed because of how will I ruin my life

  • @sadaruwanthilina1961
    @sadaruwanthilina196111 ай бұрын

    Biuty🖤

  • @sarathwijesinghe7106
    @sarathwijesinghe71066 ай бұрын

    😊😊😊😊😊

  • @KALINDU01
    @KALINDU0111 ай бұрын

    ❤❤❤🔥🔥🔥

  • @user-pj4kg8kg6p
    @user-pj4kg8kg6p11 ай бұрын

    තාර්කිකව සිතීම වර්ධනය කරගන්නේ කොහොමද

  • @chamarasadaruwan3761
    @chamarasadaruwan376111 ай бұрын

    ❤❤

  • @sanjeewaniwijenayaka4120
    @sanjeewaniwijenayaka412011 ай бұрын

    😇❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya461111 ай бұрын

    " _100 % ma eththaa_ . .. _Ma dewall_ . ..😅😊 _Man Athadekim tiyanwaa_ ... _Udema nethuwa Peya 2 k_ _3nk wage idala passe_ _Samaja maddayen eth wela_ _innako dawsak , 2kakk_ .!!"

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf11 ай бұрын

    ❤❤❤❤

  • @tharukaperera-ey2rz
    @tharukaperera-ey2rz11 ай бұрын

    මට ප්‍රශ්නයක් තියනව මිස් අපි එක university එකක ඉගෙනගෙන වෙන university එකක lecture කෙනෙක් විදිහට වැඩ කරන්න පුලුවන්ද?

  • @nethminimasha3308

    @nethminimasha3308

    9 ай бұрын

    🤔

  • @vihangasithumvs
    @vihangasithumvs11 ай бұрын

    ❤❤❤❤❤❤❤

Келесі