How confidence changed my life [ Suffering from lack of Confidence and Communication skills?

How confidence changed my life
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 284

  • @thulanichathurika51
    @thulanichathurika51 Жыл бұрын

    අවශ්‍ය වෙලාවට සුදුසු උත්තර කටට එන් නැති එක වගේම කලබල වීම

  • @asiniakithma
    @asiniakithma

    මගේ පොඩි කාලේ ඉදම්ම තියෙන ලොකුම ශක්තිය සන්නිවේදනය. මිනිස්සු 1000 උනත් ඉන්න තැනක කිසිම බයක් නැතුව කතා කරන්න පුළුවන් ශක්තියක් අද මට තියෙනවා.

  • @User-yz846
    @User-yz846 Жыл бұрын

    මැඩම් ගොඩාක් ලස්සනයි මැඩම්...🥺❤️සුරංගනාවියක් වගෙ..මාරම ලස්සනයි...🥺මැඩම්ගෙ හිනාව හරිම ලස්සනයි..☺️මමත් ආසයි කවදහරි මැඩම් වගේ ලස්සනට ඉන්න..හැම පැත්තකින්ම..🥰❤️ගොඩක් පින් මැඩම් මේ වගේ වීඩියො ගේනවට....තෙරුවන් සරණයි මැඩම්ට..❤❤❤

  • @manjulasudarshani1831
    @manjulasudarshani1831

    මිස් කියපු දෙවල් තරම් මගේ හිතට වැදුනේ නැ කවුරුත් කියපුවා .. මගේ දුක , වේදනාව මට නැති කරගන්න මිස් උදව්වක් වුනා ❤. මිස්ට ගොඩක් පිං ❤

  • @i.chapters
    @i.chapters Жыл бұрын

    අඩුපාඩු

  • @Nature34772
    @Nature34772 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මැඩම් .මැඩම්ගෙ හැම දෙයක්ම සාර්ථකම වෙන්න ඕනෙ අපිට අපේ ජීවිතේ හදා ගන්න උදව් කරනවට .තෙරුවන් සරණයි මැඩම් ♥️🙏

  • @ashikihsan1946
    @ashikihsan1946 Жыл бұрын

    මට වාසනා මිස් ගැන ආඩම්බරයි. මිස් සන්නිවේදන කුසලතා ගැන හොඳින් ඉගෙනගෙන lecturer කෙනෙක් වුණා. මිස් කතාකරන්න හරි දක්ෂයි. මිස්ගේ හැම කතාවක්ම මට වටිනවා, මට දිරිය දෙනවා. මටත් හිතෙන්නේ මට මිස් ජීවිතේ ගැන හොඳ lecture එකක් දෙනවා කියලා. මිස් වගේ හොඳ අයට කවදත් වරදින්නේ නැහැ. ඔබ‍ට දෙවියන් උදව් කරයි මිස්. මිස් වගේ අයට පමණයි මේ ලෝකේ හදන්න පුළුවන්

  • @ksPAcc
    @ksPAcc Жыл бұрын

    අඩුපාඩු... Speaking speed එක වැඩී.... මම කියන එක පැහැදිලි මදි... කතාකරද්දි කෙලින් ඇස් දෙක දිහා බලල අත් ඒම පාවිච්චි කරමින් confidence ඇතුව කතා කරන්න තේරෙන්නෑ 😑💔

  • @ksPAcc
    @ksPAcc Жыл бұрын

    මටත් තියෙන දැවෙන ප්‍රශ්නයක්....පුලුවන් නම් මිස් ඒ ගැන තව වීඩියෝ ටිකක් ගේන්නකො... ඒ skills ටික හදා ගන්න tips ගැන...

  • @TheFlashmark
    @TheFlashmark Жыл бұрын

    මට තියෙන ශාරීරික දුර්වලතාවයක් අනිත් අයට highlight වෙනවට තමා මම අකමැතිම. ඒ නිසා ගොඩක් වෙලාවට actvities, parties වගේ ඒවා මග අර යන්න මම බලන්නේ. අදුරන්නේ නැති අය නම් ඉන්නේ මට crowd එකේ ගැටළුවක් නැහැ. එකත් හරියට සමහර අය ලංකාවේ අයත් එක්ක english වලින් කතා කරන්නේ නැහැ තමන් දුර්වල බව දන්නා නිසා. නමුත් සුද්දෝ එක්ක කතා කරනවා ඒ අය අදුරන්නේ නැති නිසා

  • @sumudunihasinika4073
    @sumudunihasinika4073 Жыл бұрын

    මැඩම් මමත් ආසාවෙන් ඉන්නෙ lecture කෙනෙක් වෙන්න මැඩම්ගෙ වීඩියෝ දකින හැමදාම මට ඒ ආසාව තවත් වැඩි වෙනවා. මැඩම් කිව්ව විදිහට මගෙත් weak point එකත් ඔය දේමයි. එත් මට මට වඩා වයසින් අඩු අය ඉස්සරහට ගිහින් කතා කරන්න පුලුවන් ඒත් වයසින් වැඩි අය ඉස්සරහට ගිහින් කතා කරන්න බෑ. පුලුවන්නම් මිස් මේක පුංචි ඉල්ලීමක් සන්නිවේදන කුසලතා දියුණු කර ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්න. මැඩම්ගෙ වීඩියෝ එකක් බැලුවත් මට වැඩ කරන්න ලොකු motivation එකක් එනවා. මැඩම්ට ගොඩක් ස්තූතියි මේ කරන සේවයට. Good luck medam.❤❤❤❤

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 Жыл бұрын

    ඔබතුමියට බොහොම ස්තුතියි !!! අප වෙනුවෙන් කරන මෙහෙවරට ..🙏🙏🙏

  • @padmadissanayake8784
    @padmadissanayake8784 Жыл бұрын

    මැඩම්‍, මම ඔබතුමියගේ වීඩියෝස් බලනවා. අැත්තටම මැඩම්‍ දෙන උපදේශණ දිහා බැලුවම පෙනෙන්නේ මිනිසුන් යහපත් මඟට ගැනීමට පහල වුනු දේවතාවියක් වගේ. තෙරැවන් සරණයි.🙏💜

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe

    අපූර්ව දිරි ගැන්වීමක් . බොහොමත් ම ස්තූතියි , ඔබතුමියට . මේ හැම වීඩියෝවක් ම මා දැනට විදේශ රටවල් දෙකක සිටින මගේ දරු දෙදෙනාට යවනවා . හැකි නම් මෙම අංශයට අදාළ තවත් තොරතුරු දැයේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්න .

  • @irashakatugampala186
    @irashakatugampala186 Жыл бұрын

    උගන්වන ක්‍රම ටිකක් කියලා ⁣දෙන්න පුළුවන් නම් මට ඒක ගොඩක් වටිනවා madam.

  • @fluencylk
    @fluencylk Жыл бұрын

    Highly appreciate your bravery to express everything without hiding

  • @PathumSir7520
    @PathumSir7520 Жыл бұрын

    මමත් ගොඩාක් motivate වුනා professor ms❤😊

  • @lochi4821
    @lochi4821 Жыл бұрын

    😊😊😊❤️

  • @asankagamageasankagamage6251
    @asankagamageasankagamage6251 Жыл бұрын

    තව වීඩියෝ ඕනේ මැඩම් අවශ්‍යම මොහොතේ දී අවශ්‍යම වීඩියෝ දෙයක් දෙනවාට සි දහස් ගුණයක් බොහෝ ම ස්තූතියි මැඩම්

  • @threesisters870
    @threesisters870 Жыл бұрын

    ගොඩක් වටින Video 1k madam... ❤️

Келесі