Only for Girls | බැබලෙන චරිතයක් වෙන්න කැමති කෙල්ලන් අනිවාර්යයෙන්ම බලන්න

බැබලෙන චරිතයක් වෙන්න කැමති කෙල්ලන් අනිවාර්යයෙන්ම බලන්න #motivation #life #trending

Пікірлер: 720

  • @himalharshana4652
    @himalharshana4652 Жыл бұрын

    දිනලම ඉවර කරන්න 👊 මහන්සිවෙලා වැඩ කරන හැම කෙල්ලෙක්ටම ජය වේවා 💪❤️ බුදුසරණයි !!!

  • @anjalianya9518

    @anjalianya9518

    Жыл бұрын

    අනුරාධ සර්ගේ ක්ලාස් ආවාද ☺️

  • @himalharshana4652

    @himalharshana4652

    Жыл бұрын

    @@anjalianya9518 ow ow Oyath giyada?

  • @oshanirathnayake3076

    @oshanirathnayake3076

    Жыл бұрын

    Mtath mathak una😁😁😁😁

  • @Alexyyyy123

    @Alexyyyy123

    Жыл бұрын

    අනුරාධ සර්ගේද clz යන්නේ..?..😅♥️

  • @himalharshana4652

    @himalharshana4652

    Жыл бұрын

    @@oshanirathnayake3076 aha 💪👊 Dan mokada karanne? Oya dan campus yanawada?

  • @chanithunadawa9464
    @chanithunadawa9464 Жыл бұрын

    කෙල්ලොන්ට විතරයි කිව්වට ඒක්ද් බැලුවම ගැහැනු ලමයි ගැන ගෞරවයක් දැනෙනවා😇

  • @ranjithashoka8476

    @ranjithashoka8476

    Жыл бұрын

    🙏🙏

  • @nethuc3443
    @nethuc3443 Жыл бұрын

    💙කෙල්ලෙක්ගෙ වටිනාකම රැදුනෙ හැමදාම තමන්ගෙ අතේ......

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 Жыл бұрын

    මැඩම්, මේ වීඩියෝව පිරිමි අපිටත් හරිම වැදගත්. කාන්තාව තමන්ගේ රැකවරණය තමන් විසින්ම සපයා ගත යුතුයි වගේ ම, පිරිමියෙක්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ පෙම්වතියට බිරිඳට නිසි රැකවරණය ගෞරවය ලබා දීම සම්බන්ධව. 🙏🙏🙏

  • @Alexyyyy123
    @Alexyyyy123 Жыл бұрын

    හරියට අක්කා කෙනෙක් නංගී කෙනෙක්ට උපදෙස් දෙනවා වගේ මට දැනූනේ...හරිම ආදරනීයයි..බොහොම ස්තුතියි ඔබ තුමියට..♥️

  • @sanndusawindaya4611

    @sanndusawindaya4611

    Жыл бұрын

    " *Athatama* *matathh laginma* _idan kiynwa wage denunaa_ . !!.." " *Mis* _kiynwa wage Aniwaryenma_ _Karana puluwannñ_ .!! .." " _Ģodakkkkkkk isthuthiiiiiiiii_ .!!.."

  • @Alexyyyy123

    @Alexyyyy123

    Жыл бұрын

    @@udaradinuranga979අතිශයින්ම කෙල්ලන්ට පමණයි කිව්වාම ඔයා මොකද මෙතන කරන්නේ..? 🤣

  • @udaradinuranga979

    @udaradinuranga979

    Жыл бұрын

    @@Alexyyyy123 අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි උනාම උබ වයස බලනවද ගොනො 🤣

  • @sriya-kanthi-

    @sriya-kanthi-

    Жыл бұрын

    ​@@udaradinuranga979😂😂

  • @sanda9607
    @sanda9607 Жыл бұрын

    මාත් කැමති මැඩම් වගේ කෙනෙක් වෙන්න 🥰🎓

  • @savindikeshala9771

    @savindikeshala9771

    Жыл бұрын

    ඔයා ඔයා වෙන්න මිතුර😍🌸 මැඩම්ට ගැලපෙන්නෙ මැඩම්ගෙ විදිය ... මැඩම්ට ඔයා ආස ඒ හින්දා❤️ ඔයා ඔයා වගේ වුනොත් මැඩම්ට වගේම ඔයාටත් ගොඩක් අය කැමති වෙයි ❤️🥺

  • @sachiniindusara6740

    @sachiniindusara6740

    Жыл бұрын

    ඇයි මමත් කැමතියි 🙃

  • @sanda9607

    @sanda9607

    Жыл бұрын

    @@savindikeshala9771 thank you dr 🥰

  • @sanda9607

    @sanda9607

    Жыл бұрын

    @@sachiniindusara6740 madam wage hoda kenek wemu 🥰😊

  • @daywithkala1666

    @daywithkala1666

    Жыл бұрын

    suba pathum aniwaryayen oya wei...🥰💗

  • @umeshamadumali2818
    @umeshamadumali2818 Жыл бұрын

    ගැහැනු ළමයෙක් කොච්චර වටිනවද❤ ස්තූතියි මැඩම් ❤️🌸💐

  • @Yassa_17
    @Yassa_17 Жыл бұрын

    කෙල්ලොන්ට විතරයි කියලා තියෙන නිසා වැඩිපුරම මේක බලන්නේ කොල්ලෝ 😂

  • @hirunichamathka5635

    @hirunichamathka5635

    Жыл бұрын

    Aththa😅

  • @sriya-kanthi-

    @sriya-kanthi-

    Жыл бұрын

    Smaharu baanne jra manasikathwayen hemoma ehema ne niyama pirimi th innawa atharin pathara ada ponna pirimi ekka baladdi

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    13 күн бұрын

    Oww😂😂😂

  • @nuwanprabodha8767
    @nuwanprabodha8767 Жыл бұрын

    ඉවසීම, කළබල නොවීම, හැගීම් කෙරෙහි මධ්‍යස්ථව විමර්ශනය, බාහිර දේවල් වලට අනවශ්‍ය වටිනාකම් නොදී සිටීම, ඉතාමත් වැදගත්.

  • @dilhaniweerasingha3702
    @dilhaniweerasingha3702 Жыл бұрын

    යශෝධා විමලධර්ම actor ගෙ voice වගේ ඔබතුමිය ගෙ voice

  • @NatureLoverGirl
    @NatureLoverGirl Жыл бұрын

    අදනම් මට ගොඩක් සතුටු දවසක් මැඩම්🥺 ජීවිතේ ලොකු ආසාවක් තිබුනා මැඩම්ව ඇස් දෙකට දැක ගන්න😊 අද ඒ ආසාව සැබෑ උනා❤ ඒ මොහොතේ හිතට දැනුන සතුට වචන වලින් කියන්න බැරි තරම්🥺 ලොකු ආදරයක් , ගෞරවයක් දැනුනා හිතට❤

  • @mpagunawardana2368
    @mpagunawardana23685 күн бұрын

    මන් ආසයි මැඩම්.ඔයා අම්මා,තාත්තාට දුන්න සතුට මගෙ අම්මා, තාත්තාට දෙන්න❤.මන් මැඩම්ට සුබ පතනවා.❤❤.මට හීනවල යන්න කියලා දුන්නට 🥰

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 Жыл бұрын

    නමටම හරියන තේරුමක් ජීවිතේ ගොඩනගාගෙන තියෙන කෙනෙක් තමා මැඩම් ඔයා..ඔයාගේ ඒ වාසනා ගුණයෙන් මමත් අපේ රට ඇතුළේ ඉන්න අනිත් සහෝදරියන්ගත් වාසනාව උදා කරන්න ඔයා මේ කරන කැප කිරීමට ගොඩක් ස්තුතියි මැඩම්...🥺❤ මම හිතන්නෙ මගෙ අම්මා හිතන විදිහට , වැඩ කරන්නේ ඇයගෙ උපදෙස් අනුව , යන්නේ ඇයගෙ අඩිපාර මත..ඉතින් මේ වීඩියෝ එක ඉවරවෙද්දි මට දැනුනෙ මගෙ අම්ම මට වගේම ජීවිතේ දේවල් උගන්නපු ,ඒත් මට මගහැරුණු මගේම අක්කෙක් කතාකරනවා වගේ...🥺ඔයා වගේ අක්කෙක් ලබන්නත් ඇත්තටම පින් කරන්නත් ඕනේ වාසනා මැඩම් 🥰මේ වගේ දේවල් තවතවත් අපි හැමෝම වෙනුවෙන කරන්න ලැබේවා ..ජීවිතයට සදා වාසනාවම උදාවේවා...තෙරුවන් සරණයි 🙏🤍

  • @Gamingmalindu8986
    @Gamingmalindu8986 Жыл бұрын

    Thanks Teacher.. මම ඔයාට ගොඩක් ආදරෙයි... ඔයා කියපු දේවල් හිතට දැනුන ❤️🥺 .... මම තාම ඉන්නේ 7 වසරේ මම චූටි තාම.. ඒ උනත් මට ආසයි වෛද්‍යවරියක් වෙන්න... එත් මට බයයි.. එක අමාරු දෙයක් කියලා හිතනවා.. සාමාන්‍යයෙන් වෛද්‍යවරියක් කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්... වෘත්තීන් අතරින් ලොකුම රස්සාව සහ අමාරුම ඉලක්කයක් තමයි වෛද්‍යවරියක් වෙනවා කියන්නේ මට බයයි.. 😳🥺 ඒ නිසා උත්සාහ කරල කරල කරල ඒ උත්සහය වැඩක් වුණු නැති උනොත් කියලා මේක මගේ හීනේ විතරක් නෙවෙයි මගේ තාත්තගේ හීනය 🌼😊..... පුළුවන් ඉක්මනට රිප්ලයි කරන්න ටීචර් ❤️❤️ මලිති ක්‍රිෂානි

  • @dewakajayamanna8122

    @dewakajayamanna8122

    Жыл бұрын

    Aniwaren puluwan nangi oyata wada karanna doctor kenik wenna eka amru na oya e deta asa karoth

  • @sandamaliniroshika8943

    @sandamaliniroshika8943

    Жыл бұрын

    Hitha thiyenwanm kisims deyak amaru na puthe oyage e hithama athi thattage e heenema athi oyata dinanna aniwrenma oyage hitha shakthiya viswsa kranna mahansi wenna 7 wasara wage podi waysakdi oyata e aramuna awanam oya aniwrenma e heenata ynawamai budusaranai

  • @shiromiblock2865

    @shiromiblock2865

    Жыл бұрын

    Oyata aniwa puluwan . Uthsaha karanna ❤️

  • @budyangiperera917

    @budyangiperera917

    Жыл бұрын

    Oyata puluwan. Math mage school kale poddak wath daksha lamayek neme. Hamadama anthimaya. But mawa viswasa kala, AL wenakota thama aththatama mata wada tikak puluwan une. Eka Nisa thaman gana trust karanna.

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    Aniwaren out puluwn nangi😍♥️

  • @Vishmi_4
    @Vishmi_4 Жыл бұрын

    අනේ මැඩම් එන්න එන්නම ලස්සන වෙනව! තව තවත් ආස හිතෙනව මැඩම් වගේ කෙනෙක් වෙන්න❤️❤️❤️

  • @dewmini212
    @dewmini212 Жыл бұрын

    මොනතරම් වටින කතාවක්ද මිස් මේ කතාව . ❤️😍

  • @17thriseup
    @17thriseup Жыл бұрын

    බැබලෙන චරිතයක් වෙන්නෙ ලන්කාවෙ සමාජෙ නම් අමාරුයි.මෙහෙ මිනිස්සු හැමවෙලේම බලන් ඉන්නෙ කාට හරි මඩ ගහන්න.ඒ මොනා වුනත් හැබැයි මිස් කියන කතාව ඇත්ත කියල හිතෙනවා.. Thank you💗✨️

  • @YJShadow364

    @YJShadow364

    Жыл бұрын

    Eka atta lankawe pirimi kohen giyath genunta baninawa. Ai dannwada ape ratawal wala taram genu kasade wenuwen pirimi wenuwen kepakirim krnwa onwatath wada wedi.

  • @niroshadamayanthi5446

    @niroshadamayanthi5446

    Жыл бұрын

    Ekanam sampurrna aththa

  • @lochi4821

    @lochi4821

    Жыл бұрын

    පුළුවන්.. ප්‍රශ්න මැදිම් යමු. ලංකාවේ විතරක් නෙවෙයි හැමතැනම ඕක තියනවා. අපි දන්නෙ ටිකයි.

  • @YJShadow364

    @YJShadow364

    Жыл бұрын

    @@lochi4821 ඔව් හැමතැනම ප්‍රශ්න තියෙනවා. ඒත් සංස්කෘති ඔලුව උඩ තියන් ඉන්න අපේ වගේ රටවල් වල ගෑනුන්ට ප්‍රශ්න ගොඩක් වැඩි. අපිටත් වඩා මුස්ලිම් රටවල් වල කිසිම නිදහසක් නෑ.

  • @Geeth88054

    @Geeth88054

    Жыл бұрын

    ow. Eka ehema thamai ekata hethuwa patriarchy. Ape samajaye ganunta wada pirimi usas kiyala salakanawa. Eka maha any boruwak. Ganu ayata duk widinna wela thiyenne eka nisa. Oyala pirimi auawa usas lesa salakuwe nathoth egolla usas wenna widiyak na ne. Api danaganna ona ape needs prioritise karanna. Pirimi ehema karanawa. Eka thamai eyalata diyunu wenna lesi. Mama pirimi kenek widiyata dakina oyala thiyena lokuma badakaya thamai eka. Oyala anith aya kiyana ewa gana hithanna epa

  • @udarahansaniwijesinghe5221
    @udarahansaniwijesinghe5221 Жыл бұрын

    මැඩම් රටටම ආශිර්වාදයක් ❤

  • @mahelihiranya9349
    @mahelihiranya9349 Жыл бұрын

    පිපී මියෙනා නොයෙක් මල් අතර තුත්තිරි මලක් නොවෙන් මිනිසුන්ගේ පය රැදෙන නේක පැහැ මල් අතර රෑපේ පමනක් දිලෙන දුවෙ දුර්ලභ වන්න දහසක් අගය කරන……. ♥️ Copied

  • @ashikihsan1946
    @ashikihsan1946 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් මේ පණිවිඩය කාන්තා දිනය නිමිත්තෙන් පළකලාට. මිස්ගේ පණිවිඩය ගැහැණු ළමයින්ට ගොඩක් වැදගත්. අද සමාජයේ ගැහැණු ළමයි ගොඩාක් දුක් විඳිනවා පිරිමින්ට වැඩියේ. පිරිමි සමහර අය ගැහැණු අයට ගරුකරන්නේ, එයාලව දූෂණය කරනවා, ගහනවා, සෙල්ලම් කරනවා සෙල්ලම් බඩු වගේ හැම ගැහැණිය එක්කම. ගැහැණු ළමයි දුක් විඳින්න හොඳ නැහැ මිස්. මමත් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා මිස්, මිස් වෙනුවෙනුත්. මිස් ගොඩාක් කරුණාවන්තයි

  • @sadanipriyadarshani220
    @sadanipriyadarshani220 Жыл бұрын

    මිස්ට ගොඩක් පිං... මං ආසම මගේ ස්ථාවරත්වය හදාගන්න..මොන බාධකයක් ආවත් මගේ ගමන මං නතර කරන්නේ නෑ...මිස්ගේ වචන ටික මාරම හයියක් ❤️❤️❤️

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Жыл бұрын

    අම්මා කෙනෙක් වගේ අපිට මේ දුන්න අවවාද වලට ගොඩක් පින් ගොඩක් ස්තුතියි madam🙏🥰♥️♥️🌹ඔබතුමියගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා 🌟♥️තෙරුවන් සරණයි madam

  • @anushikamadhushani2321
    @anushikamadhushani2321 Жыл бұрын

    හරිම වටිනවා මැඩම්..මේ ටික අපේ මුළුමහත් සමාජයේම ගැහැණු ළමයින්ට වැටහේවා..අහන්නට ලැබේවා..

  • @thilinikawshalya8995
    @thilinikawshalya8995 Жыл бұрын

    මාත් කැමති මැඩම් වගෙ කෙනෙක් වෙන්න♥ හොද පාඩමක් අද කියා දුන්නා♥😘මැඩම්ට තෙරුවන් සරනයි♥

  • @Kolee1110
    @Kolee1110 Жыл бұрын

    මගේ ලෝකය තුල මම ආදර්ශයට ගන්නා චරිත අතර මිස් උඩින්ම ඉන්නව.. ❤අද තවත් සතුටු දැනුන මම හිතන්නෙත් මිස් හිතන විදිහටම නේද කියල වචනෙන් වචනෙට සනාත වෙද්දි ... ආදරනීය වාසනා මැඩම් ගොඩක් ආදරෙයි .. මම බයෝලොජි ඉගෙන ගන්නෙ... මේ ද්වස් වල ලොකු අභියෝග මැද ජීවිතේ අල්ලගෙන තනියමම ගමනක් යන මට මේ වචන තවත් ශක්තියක්... දිනන දවසක් වෙනකන් මිස් මට හැමදාම ශක්තියක් වෙයි.. බුදු සරනයි මිස්ට God bless ..❤️

  • @DL-hh8se
    @DL-hh8se Жыл бұрын

    ලංකා සමාජේ ගැහැනු අයට/කාන්තාවන්ට/කෙල්ලොන්ට ගරුත්වය ගොඩක් අඩුයි.,social media දැක්කම ඒක පේනවා. අපහාස මඩ ගැසීම් ඉතා වැඩී. නීතිමය රැකවරනයත් ආරක්ශාවත් දියුනු රට වලට සාපේක්ශව ඉතා අඩුයි. ඒ නිසා ඔබ අනිවාරෙන් පරිස්සම් විය යුතුයි. බැබලෙන චරිතයක් විය යුතුමයි. Build up Validity, Confidence and Personality! Keep up ur Demand! Love Yourself! Be a woman icon!💐

  • @sandunipothuwila3983
    @sandunipothuwila3983 Жыл бұрын

    මිස් කියපු හැමදේම ඇත්ත මැඩම් ♥️ මාත් ඔය කියපු විදිහට ජීවීතේ දිනන්න උත්සාහ කරන කෙනෙක්...😍 බොහොම ස්තූතියි ♥️

  • @kdgimhank
    @kdgimhank11 ай бұрын

    කෙල්ලන්ට විතරයි කියුවට මෙක බැළුම ගොඩක් ගැහැනු ලමයි දිහා බලන කොනය වෙනස් වෙනවා එ වගේම ඔයා මොනතරම් හොද කෙල්ලෙක්ද කියලා ත් හිතුනා මෙක බලද්දි ජය වෙන්න ඔනි ඔයත් ඇතුළුව හැම කෙල්ලෙක්‍ටම🥰❤

  • @k.e.m.h6834
    @k.e.m.h6834 Жыл бұрын

    හිතට ශක්තියක් මැඩම් ඒ වචන❤❤❤හැමදාමත් ආදරෙයි..🥰

  • @sansalasarathchandra1629
    @sansalasarathchandra1629 Жыл бұрын

    මේ විඩියෝ එක අහම්බෙන් වගේ දැක්කේ...මේක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙනවා අනිවාර්යයෙන්ම...ස්තූතියි මැඩම්..💙

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l Жыл бұрын

    මේ කෙල්ලොන්ට කියලා කියන්නේ මිස්ව හිතන පතන විදිය..මම ආසයි මිස්ව හිතන පතන විදිය දැන ගන්න..ඒ නිසා ඔක්කෝම ටික ඇහැව්වා.❤️

  • @lochi4821
    @lochi4821 Жыл бұрын

    දිනලම ඉවර කරමු.... ආසාවෙන් ඉගෙන ගමු. ❤️😇 ආදරෙයි මැඩම් ❤️😍

  • @virajthennakoon9863

    @virajthennakoon9863

    Жыл бұрын

    Anu sir❤😢

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i3 ай бұрын

    ❤හීන වෙනුවෙන් කැප වෙන හැම කෙල්ලෙක් ම දිනන්න ඕන❤you are my role model🎉

  • @kalpanidissanayake4469
    @kalpanidissanayake44698 ай бұрын

    ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුනා. එක විනාඩියක් වත් skip නොකර බැලුවා. 🙂

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 Жыл бұрын

    ගොඩක් වටින කතාවක් මැඩම් 😍 Thank you So much ❤️ මැඩම් අපි හැමෝටම හොඳ ආදර්ශයක් 🥰

  • @Madumora-hw2ch
    @Madumora-hw2ch8 ай бұрын

    මැඩම් කියන වචනයක් ගානෙ අමුතුම හයියක් හිතට එන්නෙ.ඒ වගේම හිතත් හැදෙනවා❤ගොඩක් වාසනාවන්ත කෙනෙක් මිස් නම්❤😊බුදු සරනයි මිස්.ඔයාට ගොඩක් පින් ඇත්තටම හරිම ආදරනීය විදියට හැමදේම කියල දෙනවට😊

  • @ahiabesinha1535
    @ahiabesinha1535 Жыл бұрын

    ගෑනු ලමයෙක්ට වටිනාකමක් එන්න හේතු ගොඩක් තියනව කියලා සාමාජෙ අය කීවට මම නම් හිතන්නෙ ගෑනු ලමයෙක්ට වටිනාකමක් එන හොදම දේ අද්‍යාපනය කියලා.. තැන්ක් යූ මැඩම් ...❤🔥

  • @darshaniperera436

    @darshaniperera436

    Жыл бұрын

    මැඩම් කියන දේ ලොකු ඇත්තක් තියනවා. දැන් බලන්නකෝ අර අනෝමා ජිනාදරී.. එයත් lecturer කෙනෙක්නේ.. එයාට කව්ද respect කරන්නේ..

  • @ahiabesinha1535

    @ahiabesinha1535

    Жыл бұрын

    අද්‍යාපනය එක්කම ගෑනු ලමයෙක්ට හැදියාවක් තියෙන්නෙ ඕන ❤

  • @mihiritharaka2881

    @mihiritharaka2881

    Жыл бұрын

    Education eka vitarakma madi daruwo...

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    බොහොම ස්තුති ඔයාට ඇත්ත කතාව ගොඩ දෙනෙක් බලන් ඉන්නෙ අපි වැටෙනතුරු හිනා වෙන්න ඒ නිසා අපි ජීවිතේ ජය ගමු හැමෝම දැනුවත් වෙමු හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා බුදු සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-fp1fi9gh9f
    @user-fp1fi9gh9f Жыл бұрын

    ගොඩාක් වටිනවා මැඩම්, කෙල්ලොන්ට විතරක් නෙවෙයි පිරිමි සමාජයටත් ගොඩාක් වටිනවා, 🙏🙏 බුදුසරණයි

  • @KCD000
    @KCD000 Жыл бұрын

    වෙලාව යනවා දැනුනේ නෑ❤️🥰 ගොඩක් ස්තුති✨️ මේ දේවල් හරිම ආදරෙන් කියල දෙනවට 🥰❤️🥰

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ.ගෞරවය රැකගෙන ආත්මවිශ්වාසයෙන් නිවැරදි තෝරා ගැනීම් එක්ක නීරෝගීව ඉදිරියටම යනවා ❤️🤝

  • @hansikajayamini7736
    @hansikajayamini7736 Жыл бұрын

    ගොඩක් පිං මැඩම් මේ ලස්සන වචන ටිකට.... මැඩම්ට බුදු සරණයි 🙏❤️

  • @nelumsamaranayake3539
    @nelumsamaranayake3539 Жыл бұрын

    අද OCL එකට ඇවිත් කිව්ව අදහස් නම් හරිම වැදගත් වගේම වටිනවා. මටනම් අහන්න ලැබුණ ඉතාම නිදහස් සත්‍ය කතාවක්. ස්තූතියි ඔබට...

  • @malshadiwani2613
    @malshadiwani2613 Жыл бұрын

    මිස් කියන හැම වචන යක් ම මගේ ජීවිතය ට ලොකු ශක්තියක් 👍ස්තූති මැඩම්

  • @dewminithathsarani
    @dewminithathsarani Жыл бұрын

    ජීවිතය දිනන්න උදව් කරන ඔබතුමියට අනේකවාරයක් ස්තූතියී❤❤❤

  • @hasii1957
    @hasii1957 Жыл бұрын

    මගේ ජීවිතයට මේ කතාව ගොඩාක්ම වටිනව මැඩම්. ගොඩාක් පින්. ගොඩාක් ස්තූතියි. තවත් වටිනා වීඩියෝ ඉක්මනින් අරන් එන්න, මැඩම්ට තෙරුවන් සරණයි.

  • @thathsara2813
    @thathsara2813 Жыл бұрын

    මේ දේවල් ගැන් දැනුවත් කරාට ගොඩක් පින්....ගොඩක් වටින උපදෙස් ටිකක්❤️😘🙏

  • @ashininawodya
    @ashininawodya Жыл бұрын

    මැඩම් ඔයාට ගොඩක් පිං. මේ වගේ video හැමදාම ඕනේ. 😀❤

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 Жыл бұрын

    මිස්ට ගොඩක් ස්තූතියි. මාර විදියට හිතට දැනුනා.අපිව motivation කරාට. ඉදිරි අනාගතයට සුභ පතනවා 🥰🥰🥰🥰

  • @minuki4920
    @minuki4920 Жыл бұрын

    මටත් පුංචි කාලේ ඉදන් තිබුනා හීන ටිකක් මම ඒ හීනේට ගියා සමාජේ මිනිස්සු විවිධාකාරයි තමන්ගෙ ගමන යන්න තනියම ප්‍රශ්න අඩුයි මම ජිවීතේ දකින්නෙ එහෙමයි මං සක්තිමත් කෙනෙක් මට මාව විස්වාසයි අනිත් මිනිස්සු මට අදාලම නැ තැන්ක්ස් ඔබේ අදහස් වලට☺️💪

  • @Lakmali1997

    @Lakmali1997

    Жыл бұрын

    Thaniyama yana gamana hodai. Mamath yaluwo nisa hugak manasin watila hitapu kenek

  • @weerarathnadahanayaka9669

    @weerarathnadahanayaka9669

    11 ай бұрын

    Aa

  • @nuwanthikarasanjalee4790
    @nuwanthikarasanjalee4790 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මැඩම්...ජීවිතයට ගොඩක් වැදගත් කතාවක්....❤❤❤

  • @kumuduniniluka9215
    @kumuduniniluka9215 Жыл бұрын

    බොහොම පින් මැඩම්.ආදරණීය චරිතයක්.

  • @amaathapaththu3662
    @amaathapaththu3662 Жыл бұрын

    බොහෝම වැදගත් කතාවක් .❤️ Thank you so much miss 🙏❤️

  • @jayanilakshani8368
    @jayanilakshani8368 Жыл бұрын

    ආසාවෙන් අහපු වැඩසටහනක්..💙💙 ගොඩාක් ස්තූති මිස්..💙💙

  • @thilinishanika2263
    @thilinishanika2263 Жыл бұрын

    අද මේ විශේෂිත දිනය කාන්තා දිනය දවසේ පුදුමාකාර ශක්තියක් පුදුමාකාර මානසික සතුටක් දැනුනා ඒ සහෝදරිය ඔයා නිසා ඔයා අද කාන්තා දිනය දවසේ අපිට ලැබුනු උතුම් තෑග්ගක්.ඔයා තමයි අපේ වටිනාකම් ඉස්මතු කරගෙන් ඉදිරියට යන්න අපිට ලැබුනු උතුම් තෑග්ග. බොහොම ස්තූතියි🙏 අපි වෙනුවෙන් කියලාදීපු හැමදේටම මේ කතාවෙන් ජීවිත ගොඩක් බේරෙනවා ඒ වගේම ආත්ම ශක්තියෙන් දියුණු වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nshani1739
    @nshani1739 Жыл бұрын

    ගොඩක් වටින අදහස් ටිකක් මැඩම් තෙරුවන් සරණයි.

  • @dilininuwanthika3723
    @dilininuwanthika3723 Жыл бұрын

    මැඩමිගේ අදහස් ගොඩක් වටිනවා ජිවිතේ ගොඩනගා ගන්න මාරම ශක්තියක් ..කැමිපස් ආවා විතරයි මට . මිස් වගේ වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා 😘❤️🙏

  • @sewwandikawsalya1523
    @sewwandikawsalya1523 Жыл бұрын

    Miss kiyan wachana walin marama haiyak enne හිතට. දවසක මාත් අනිවාර්යයෙන් ජීවිතේ දිනනවමයි කියලා මටත් ඕන දෙයක් කරන්න පුලුවන් කියලා මට අද හිතුනා 🙏

  • @malikachathuranidesilva1485
    @malikachathuranidesilva1485 Жыл бұрын

    දිනලාම ඉවර කරමු,,,, ඇත්ත,,,madam කියන දේ හරියටම හරි,,, කවුරු වත් අපිව අරගෙන යන්නෙ නෑ, අපිම හිතලා යන්න ඕන ,,

  • @sewmisenevirathna

    @sewmisenevirathna

    Жыл бұрын

    Oya anuradha sirge clz yanakenek neda 🎉

  • @madushijayasekara5578

    @madushijayasekara5578

    11 ай бұрын

    ​@@sewmisenevirathnakawud Anuradha sir kiyanne

  • @thulodachathuri7710
    @thulodachathuri7710 Жыл бұрын

    මාරම වටිනවා මැඩම්.ගොඩක් ආදරෙයි 😘♥️

  • @Sathsarani..
    @Sathsarani.. Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්..මේ වගේ වීඩියෝස් කරනවට මැඩම්ට ගොඩාක් ස්තූතියි..

  • @vidarshadissanayaka5102
    @vidarshadissanayaka5102 Жыл бұрын

    ආදර්ශමත් කතාවක් බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏

  • @dula12345
    @dula12345 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වාටිනවා මේ විඩියෝ එක අක්කෙ 🥺😍

  • @shashikalasewmini5443
    @shashikalasewmini5443 Жыл бұрын

    වීඩියෝ එක ඉවරවෙනකන් දැනුනෙ නැහැ මැඩම්...ගොඩක් ස්තුතියි ....♥️♥️♥️...මට මන් වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා...හරි දේ😊♥️

  • @sanjananethmini3718
    @sanjananethmini3718 Жыл бұрын

    ගොඩක් වටින උපදෙස් ටිකක්🌟 Thank you Madam🌠

  • @Jithmi708
    @Jithmi708 Жыл бұрын

    Thank you මැඩම් ❤ අපිට මැඩම්ගේ වචන ගොඩක් වටිනවා😔❤️

  • @piyumiwathsala7339
    @piyumiwathsala733919 күн бұрын

    ගොඩාක් වටින විඩියො එකක්❤❤ ගොඩාක් ස්තුති බුදුසරණයි 🙏🙏🙏🙏

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l Жыл бұрын

    වැදගත් බොහෝම වැදගත්.🙏අනේක වාරයක් පින්.♥♥♥❤️

  • @nethmisewmini6145
    @nethmisewmini6145 Жыл бұрын

    ජීවිතයට ලස්සන කතාවක් මිස් තනියම නැගිටින්න මාත් ආසයි මිස් වගේ වෙන්න. මිස්ට තව තවත් මේ වගේ දියුණු වෙන්න ඔනී ශක්තිය ධෛර්යය ලැබේවා 🥰🥰🥰💖💖💖💖

  • @nadeekakarunarathna1982
    @nadeekakarunarathna1982 Жыл бұрын

    Very well said!!! Thank you professor 🎉❤

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Жыл бұрын

    අනිවාර්යයෙන් ම්ස්.thank you so much ❤️❤️❤️🙏🙏🙏

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 Жыл бұрын

    මැඩම් ගෙ කතාව මට ගොඩක් වටිනවා. ස්තුති මැඩම්.

  • @prasadirasangani3263
    @prasadirasangani3263 Жыл бұрын

    ගොඩක් වටින video එකක් මිස්....thank you so much 💖💖

  • @dilrukshinisansala5882
    @dilrukshinisansala5882 Жыл бұрын

    ආදරෙයි මැඩම්..හිතට හයියක් දැනුනා...❤️❤️❤️

  • @saurithishara99
    @saurithishara99 Жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් . Thanks miss 🤗🤗🤗🤗😘😘

  • @sewwandifernando74
    @sewwandifernando7411 ай бұрын

    හැමෝටම වැදගත්....♥️😌හරියට කතන්දරයක් වගේ☺️

  • @dasuniamalsha9008
    @dasuniamalsha9008 Жыл бұрын

    අපේ ජීවීත වලට වටිනා ලස්සන පාඩමක්..♥️🙏

  • @user-xd7by9ee1n
    @user-xd7by9ee1n4 ай бұрын

    thnq Prof. akki hodtma wtila hitiya awsthawk ra wela nikmt youtube ekt awe oyt godk pi.. puluwn nm al wlt wda krnn oni htith vidio ekk krnn akki..budusrnai

  • @Hirushiii
    @Hirushiii Жыл бұрын

    ජීවිතේට වැදගත් අවවාද උපදෙස් දෙනවට Thank you miss❤

  • @ruvininisansala2795
    @ruvininisansala2795 Жыл бұрын

    Thank you. Mage life eke turning point ekaka man inne. Mata shakthiyak unata godaaak ස්තුතියි ...

  • @tharutharu7272
    @tharutharu7272 Жыл бұрын

    තැන්ක් යූ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @sanduninisansala8156
    @sanduninisansala8156 Жыл бұрын

    ගොඩාක් වටින උපදෙස් ටිකක්. 🥰👍

  • @umendraisurandi9314
    @umendraisurandi9314 Жыл бұрын

    මැඩම් මේ video එක ජීවිතේට ගොඩක් වැදගත් උනා ගොඩාක් ස්තුති 💖🌼

  • @chathumirathnayake9343
    @chathumirathnayake9343 Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි. ❤️

  • @user-hi3ox4yn6o
    @user-hi3ox4yn6o Жыл бұрын

    Oya hari sarala , cham deesan , motivated kenek anni oyage me video ekwn mama jivithe godak deval hadhagatgtha , ☺️ verry verry thank you akki 👍

  • @diluishara4110
    @diluishara4110 Жыл бұрын

    ගොඩක් වටිනවා ...🥰💗🌼

  • @kapilanissanka3435
    @kapilanissanka3435 Жыл бұрын

    ජිවිතෙ ට ගොඩක් වටින විඩියො එකක් ❤මැඩම් ඔයාට බුදු සරණයි

  • @niluperera-go8os
    @niluperera-go8os Жыл бұрын

    ගොඩාක් වටින උපදදෙස් ටිකක් තෑන්ක් යූ මෑම්❤❤

  • @shashmidewmini5893
    @shashmidewmini5893 Жыл бұрын

    ගොඩක් වටින කතාවක්...thanks මැඩම්❤️

  • @Mrandmrsjayakody
    @Mrandmrsjayakody Жыл бұрын

    Madam, can you please do a video on your phd journey. Challenges you faced during the time, how did you overcome from depressing situations, how did you manage to keep the right mindset through out the time.

  • @anurauggalla4069
    @anurauggalla4069 Жыл бұрын

    හරි වටිනා අදහස් පෙළක්.👍👍👍👍👍👍

  • @prasadibhagya41
    @prasadibhagya41 Жыл бұрын

    ගොඩක් වටින කතාවක් ❤️

  • @kawyathathsarani4942
    @kawyathathsarani4942 Жыл бұрын

    Very well said & great words 💯 very important for every girls...Actually I like your advices...🍯 Tysm prof. !!!

  • @buddhikachandani3530
    @buddhikachandani3530 Жыл бұрын

    හිතෙ තිබ්බ ප්‍රශ්නෙකට උත්තර ලැබුනා .. ස්තුති 😊🙏...

  • @namjoonkim7720
    @namjoonkim7720 Жыл бұрын

    Prof.Wasana miss තමා මන් දැකපු Smart ම කෙනා ✨🔥

  • @darshaniperera436

    @darshaniperera436

    Жыл бұрын

    ඔව්..හැම අතින්ම.. ❤ Perfect.

  • @hashinimalsha163
    @hashinimalsha163 Жыл бұрын

    කතා කරන විදිහ ගොඩාක් ලස්සනයි 🥺❤

  • @shgd5012
    @shgd5012 Жыл бұрын

    Thank you so much mom ❤️I watch your all videos every day . There fore I build my life .

  • @user-bi3pt4gj3k
    @user-bi3pt4gj3k8 ай бұрын

    ඉතාමත් වැදගත් දෙයක් මැඩම්.. Thankyou so mach... 💕❤️

  • @nilanthikanakarathna8142
    @nilanthikanakarathna8142 Жыл бұрын

    වටිනා අදහස් දැක්වීම ක් මිස්.

  • @prashanikalakshani2244
    @prashanikalakshani2244 Жыл бұрын

    ගොඩක් වටින කතාවක් මැඩම් .මේ තරම් හිතට දැනෙන්න කතාකරනවා අහල නෑ .🙏 ❤

  • @slgo2301

    @slgo2301

    Жыл бұрын

    It's true

Келесі