How to have a beautiful mind | ලස්සනම හිතේ අයිතිකාරයා

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 160

  • @Amaya77899
    @Amaya77899 Жыл бұрын

    මං මේ කමෙන්ට් එක ඔයාලා හැමෝම වෙනුවෙන් දාන්නෙ..❤ ✨හොදට මතක තියාගන්න ඔයා හුගක් විශේෂ කෙනෙක්❤කාටවත්ම බැහැ ඔයාව වට්ටන්න❤මේ වෙලාවෙදි ඔයා දුකින් වෙන්න පුලුවන්..එ්ත් හොදට මතක තියාගන්න ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්😇❤ඔයාට පුලුවන් ඔයාව වැටිල ඉන්න තැනින් ගොඩට ගන්න❤ ඔයාගෙ හිතේ අයිතිකාරයා ඔයාමයි😊 ලැබිල තියන ජීවිතේට කෘතඥ වෙන්න✨♥ ඔයාට සුබ දවසක්...!🌸✨

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    11 ай бұрын

    ❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna

  • @priyanthaweerasekara5469

    @priyanthaweerasekara5469

    11 ай бұрын

    Mama inne south Korea. Mama loku business ekak karala lokuwatama loss. Ninda yanneth naa. Kalpana karala karala nindata samudila 😂😭den dawasata peya 20 kweda. Nidaganne peya 2~3 vithara. Aniwarenma goda gihinma thamai nawathinne.💪🏻💪🏻

  • @kowsalyalive9468

    @kowsalyalive9468

    Ай бұрын

    Good luck❤

  • @sampathvitharana9444
    @sampathvitharana9444 Жыл бұрын

    මගේ හිතේ ලොකු ආත්ම අභිමානයක් ඇති වුණා.. ගොඩක් ස්තුතියි මගේ පුංචි මහාචාර්ය වරියනි ❤❤❤❤

  • @himalharshana4652
    @himalharshana4652 Жыл бұрын

    "මැඩම්ට මේ ජීවිතය තුලදීම උතුම් සෝවාන් ඵලයට පත්වන්නට හැකිවේවා!!! " කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Жыл бұрын

    වටින දේවල් කියලා දෙන ඔය තව තවත් සාර්ථක වෙන්න ඕනි මහාචාර්යතුමියනි...❤❤❤

  • @Ash-cl7hu
    @Ash-cl7hu Жыл бұрын

    මිස් පුළුවන් නම් ගෙවල් වල අම්මලා තාත්තලා ගේ රණ්ඩු මැද ඉගෙනගන්න ළමයින්ටත් වෙනම video එකක් ගේනනකෝ. ආර්ථික ප්‍රශ්න නිසා නෙවෙයි වෙන වෙන දේවල් නිසා අපේ ගෙදර රණ්ඩු.මං මේ අවුරුද්දේ A/L කරන්නේ . ඒ නිසා මට මේක මාර මානසික වධයක්. අනික මං හොඳටම දන්නවා මේ ප්‍රශ්නේ මට විතරක් නෙවෙයි තව ළමයින්ට ත් තියෙනවා කියලා. ඒ ළමයින්ට මොනාහරි video එකක් ගේනනකෝ pls

  • @deshikadeshika1993

    @deshikadeshika1993

    Жыл бұрын

    Math 🥺

  • @sachinthasithumini4858

    @sachinthasithumini4858

    Жыл бұрын

    Mona wath jivithe hoda wenne igana gattoth wetharai eka nisa iganaganna mahansi wenna

  • @user-ep7eq1xx4u
    @user-ep7eq1xx4u8 күн бұрын

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu Жыл бұрын

    මිස් කියන දේ හරි....මොන දේ උනත් මන් බාවනා කලා...මට දැනෙන දේ කීවොත් මිස් පුදුම වෙයි.......😊😊😊...මිස් මේ හිත මට ගොඩාක් උදවු කරනවා...හොද පැත්තට....

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    11 ай бұрын

    ❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna

  • @hansikanishshanka567
    @hansikanishshanka567 Жыл бұрын

    ජීවිතේ ආසම කරන හරිම සුන්දර චරිතයක්!! මාත් ලබපු වටිනම දේ මගේ හිත.ස්තූතියි මිස්❤

  • @kavindulakshan417
    @kavindulakshan417 Жыл бұрын

    සිත ගැන හිතන්න පුරුදු කරාට බොහොම ස්තූතියි මැඩම්.❤🙏☺️

  • @jeoninha
    @jeoninha Жыл бұрын

    හැමෝගෙම හිත් ආදරණීය කරන ආදරණීය හිතක් 🥰🌼❤️ සුරංගනාවි මිස් ❤️🌼🌼🌼

  • @iroshamadushani1622
    @iroshamadushani1622 Жыл бұрын

    මැඩම් ඔබ වටිනා මැණිකක්‌ ♥️♥️♥️ඔබගෙන් ලබන උපදෙස් නිසා ජිවිතේ ලස්සන කරගන්න පුළුවන් ❤️❤️❤️❤️ ඔබ‍ට ගොඩක් පින් මැඩම් ❤️❤️❤️ ඔබ‍ට මං ගොඩක් ගරු කරනවා ❤️❤️

  • @ashikihsan1946
    @ashikihsan1946 Жыл бұрын

    හරි වටිනා දෙයක් වාසනා මිස් කිව්වේ. දෙවියන් අපි හැමෝටම හිත් තෑගී වශයෙන් දීල තියෙනවා, ඒත් ටික දෙනයි ප්‍රයෝජන ගන්නේ. වාසනා මිස්ගේ හිත ගොඩක් හොඳයි, මටත් වැඩියේ හොඳයි. දෙවියන් කියන්නේ මම ඔයාලට හිතක් දීලා තියෙන්නේ හොඳ දේ ගැන හිතන්න, අනිත් අයට කරුණාව දක්වන්න කියලා. වාසනා මිස් ගොඩාක් කරුණාවන්තයි. මිස්ගේ හැම වචනයක්ම මගේ හිතට ධෛර්යය දෙනවා

  • @geethjayasinghe5547
    @geethjayasinghe5547 Жыл бұрын

    හිත් හදන්න ඔබ තුමිය ගන්න මේ වෑයම ගොඩක් වටිනවා!!! ගොඩක් පින් ඔබ තුමියට!!! ❤❤❤❤❤

  • @ayeshamaduwanthi1735
    @ayeshamaduwanthi1735 Жыл бұрын

    Thank you very much mam. Mama hithana widiya waradi na kiyala madamge kathawen Mata Ada theruna, mawa thawath dirimath Una❣️ Ada me loke karunawantha unama welawakata thanak na mam welawakata , napuru dewal ekka godakma hamawelema apita satan KR wenawa. Mona de nolabunath lassana hitha thiyagena thawath lassana karaganna uthsaha KR mam me Mata labunu jiwithaya♥️, godakma watinawa mam oyage me adahas Mata, thank you mam❤, oya thawath shakthimath karanawata apiwa💝💖💐💐💖💝

  • @YenulaSandil-gf7bj
    @YenulaSandil-gf7bj8 ай бұрын

    මම ආදරය කරන චරිතයක් . All the best akke

  • @SansuBabha
    @SansuBabha9 ай бұрын

    ❤ස්තූතී මැඩම්❤

  • @thrishaya
    @thrishaya Жыл бұрын

    මම හිතන්නේ මගේ හිත ගොඩක් ශක්තිමත්. එහෙම නොවෙන්න මට අද මෙච්චර දුරක් ජීවිතේ එන්න බැ.❤

  • @rashikachandima7840

    @rashikachandima7840

    Жыл бұрын

    මාත් හිතත් එක්ක පුදුම සටනක්.කරන ගැහැනියක් දරුවෙකුත් හදන් තනිව ජීවත් වෙන..😓

  • @kimsemi8310
    @kimsemi8310 Жыл бұрын

    මන් ඉස්සර ගොඩක් නෙගටිව් දුර්වල විදියට හිතුවේ මන් මාත් එක්ක කතා කරන්න මුහුද පරිසරය එක්ක කාලේ ගත කරා තනියම. මටත් දැන් මේ ඔක්කොම හිතෙනවා මගේ හිත ගැනැත් ❄️❤

  • @tilakwithanage24
    @tilakwithanage24 Жыл бұрын

    A good program.Thank you

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 Жыл бұрын

    1. Hitha aseemathava sakthimsth kirima 2. Heela hithak hadaa ganna 3. Hitha Aluth adahas valin purava ganna 4. Hitha karunavantha hithak karaganna 5. Ivasilivantha, upeksha sahagatha hithak hada ganna 6. Tharkika, vishlesanathmaka hithak bavata pathkaraganna 7.nirmanathmaka adahas valin puravaganna 8. Hitha sanasilidayaka thanak karaganna 9.monade nathi unath mata haiyyama , sanasilidaya hithak thiye 10.mata loke lassanama, vatinama hitha thiyenava

  • @NatureLoverGirl
    @NatureLoverGirl Жыл бұрын

    One of the persons I love most in the world ❤🥺 Love you and respect you madam❤

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    11 ай бұрын

    ❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu Жыл бұрын

    Thank you for your advice.🙏❤️

  • @AchiniSenanayaka-su1my
    @AchiniSenanayaka-su1my Жыл бұрын

    Thank you medam..❤️🥰❤️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Жыл бұрын

    Thank you

  • @rasikakumara974
    @rasikakumara97410 ай бұрын

    හුරුබුහුටි මහාචාර්ය වරිය 🥰

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Жыл бұрын

    Madam, Thank you for motivating us. It is a very valuable video. Madam, Some times I don't consider my mind. Madam, Thank you for explaining of valuable mind. Madam, You are best kind person I have ever seen. Budusaranai madam🙏

  • @theloser1060
    @theloser1060 Жыл бұрын

    Thank you so much Miss for sharing such valuable ideas🙏🙏❤

  • @nawanjanifernando6737
    @nawanjanifernando6737 Жыл бұрын

    Thank you madam ❤️ greatfull video ❤️✨

  • @tharunimesha532
    @tharunimesha532 Жыл бұрын

    Thank you for your valuable advices professor❤🙏😊

  • @dilupathushara8421
    @dilupathushara8421 Жыл бұрын

    Thankyou madam

  • @udayanganianuradha6532
    @udayanganianuradha65322 ай бұрын

    😘😘😘😘

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l Жыл бұрын

    මැඩම්ට තියෙන්නෙ හරිම ලස්සන හිතක්.💐

  • @StudyTS7
    @StudyTS7 Жыл бұрын

    Most of thank you madem for your help ❤😊

  • @kavee3672
    @kavee3672 Жыл бұрын

    ඇය ආදරණීය හදවතක් ❤

  • @madhumaljayalath2979
    @madhumaljayalath2979 Жыл бұрын

    thank you තවත් මේ වගේ වැදගත් video එවන්න මිස්

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    11 ай бұрын

    ❤️Lassana comment ekak .Api inne USA🥰.Time ekak labunot ape channel eka patet enna

  • @user-op6th9wg1d
    @user-op6th9wg1d10 ай бұрын

    ❤❤❤😊

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu Жыл бұрын

    තෙරුවන් සරනයි මිස්.....ඔයත් නිදුක් වෙත්වා....නීරෝගී වෙත් වා.....සුව පත් වෙත් වා.....මේ සන්සාර දුකින් අත මිදී උතුම් නිවනින් ම සැන සෙත්වා......

  • @thilinijayasekara1999
    @thilinijayasekara1999 Жыл бұрын

    Thank you so much Madam!!!! ❤

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 Жыл бұрын

    මට‍ත් තියෙනවා හයිය, කරුණාවන්ත , ඉවසන , ආදරනීය ලස්සන හීතක්❤😍💪

  • @nilminihemamalawimalasooriya
    @nilminihemamalawimalasooriya Жыл бұрын

    Thank you so much for your lovely motivations madam🧡🧡

  • @thinura.m
    @thinura.m Жыл бұрын

    ස්තුතියි 😊

  • @layanchamuditha9526
    @layanchamuditha95269 ай бұрын

    ගොඩාක්ම ස්තූතියි මැඩම්❤️❤️❤️❤️ හරිම වටිනවා

  • @wasanadissanayake594
    @wasanadissanayake5949 ай бұрын

    ❤❤❤

  • @Emasha23
    @Emasha23 Жыл бұрын

    Thank You Madam🎉❤

  • @Lakmali1997
    @Lakmali1997 Жыл бұрын

    Thank you madam❤❤❤❤

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 Жыл бұрын

    Thank you so much miss..❤️‍❤️‍

  • @nilukarathnayaka
    @nilukarathnayaka Жыл бұрын

    Great Motivation, thanks madam ❤❤❤

  • @dewantha_perfection
    @dewantha_perfection Жыл бұрын

    Lovely words ♥️ Great Motivation💋🌸 Madam Thank u🙏

  • @sachinthasithumini4858
    @sachinthasithumini4858 Жыл бұрын

    Medium me para 2021al campz select karagga bottu raund kyak wage eida edu danata odak wecanci theyanawada medum campz eke nisa ahanna hethune

  • @isha787
    @isha787 Жыл бұрын

    Thank you miss💗💗💗💗

  • @abhilashidawabandu1158
    @abhilashidawabandu1158 Жыл бұрын

    Thank you very much madam❤❤❤

  • @LakshithaJasen
    @LakshithaJasen Жыл бұрын

    ලස්සනයි ඔවා, ❤ ඔයත් මැණිකක් තමයි

  • @sarathkrishantha3535
    @sarathkrishantha35356 ай бұрын

    බොහොම ස්තුතියි මගේ හිත තමයි ලෝකෙ වටිනාම සහ වැදගත්ම ආත්මශක්තිය තියෙන හිත ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Жыл бұрын

    Thank so so much madam ❤❤

  • @Naj...211
    @Naj...211 Жыл бұрын

    😊thank you so much miss

  • @randikadayan2112
    @randikadayan211211 ай бұрын

    👍🙂❤

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Жыл бұрын

    බුදුසරණයි !❤❤

  • @ddddddd935
    @ddddddd935 Жыл бұрын

    You are so kind madam.💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Жыл бұрын

    හූම් 🔥🔥

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 Жыл бұрын

    ❤ බොහොම ස්තූතියි මිස්

  • @gayanganishadi5174
    @gayanganishadi5174 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මිස්😊❤

  • @productiondilru
    @productiondilru Жыл бұрын

    😍😍😍 Thank you so much madam!!!♥️

  • @amasharashmi245
    @amasharashmi245 Жыл бұрын

    Thank you madam❤

  • @pasindunimsara3486
    @pasindunimsara3486 Жыл бұрын

    Thank you mis ❤️💙

  • @kowsalyalive9468
    @kowsalyalive9468Ай бұрын

    Dukin hithunu welawaka mt hambunu thegga

  • @lakmalsanjeewa7920
    @lakmalsanjeewa7920 Жыл бұрын

    Mis godak lassanai katahadath lassanai

  • @rasikakumari6780
    @rasikakumari6780 Жыл бұрын

    Hithak thibbata mechchara dewal hithila na mam , eth e th e hithen me loketa me samajeta godak dewal wens krnnath ,karannath puluwn kiyla dnnwa🥰, jiwithe api apita labila thiyena dewal api hriyta adunagena na ☺ ewa aduna gnna hayyak wenawata madam ta thank you🥰,

  • @LionelPerera-ok2rj
    @LionelPerera-ok2rj Жыл бұрын

    Madam! May bless triple jemmy.

  • @supunnirmal3297
    @supunnirmal3297 Жыл бұрын

    Thank you miss ❤❤❤❤

  • @evondilrukshsh9334
    @evondilrukshsh9334 Жыл бұрын

    Thank you medam

  • @maleesha778
    @maleesha778 Жыл бұрын

    Thank you madam...❤

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu Жыл бұрын

    මිස් මන් ආදරෙන් පැරදුනා තමයී....ඒත් ජීවිතෙන් පැර දුනේ නෑ...මිස් මේ හිතෙන් ..අර මිස් කියපු වගෙ පනිවිඩයක් මට දෙනවා....මන් තව මේ මනුස්ස ලෝකෙ ට එන්නේ..ආත්ම බාව 7 යිලූ.....එයා කියනවා...මුලින් ම ..තමාට..සහ මේ මුලුලෝක දාතුවෙ සියලුසත් වයන්ට මෙත් සිත පතුර වන්න කියල

  • @Freshcook2023
    @Freshcook2023 Жыл бұрын

    ඉතාමත් වටිනා අදහස් ❤❤❤❤❤❤❤ Thanks Madam very very very very good ideas 👩🏻‍🦱🙏🌺❤️

  • @ranukaperera3681
    @ranukaperera3681 Жыл бұрын

    අපිට හිත සහ අනෙකුත් දේවල් දුන්නාය කියන දෙවියන් කව්ද? ලෝකය මැවූ දෙවියෙක් නැහැ කියල දැන් බටහිර දැනුමේනුත් පෙන්වා දෙද්දි මැඩම් කොහොමද කියන්නේ හිත සහ අනෙකුත් දේවල් දුන්නේ දෙවියෙක් කියලා, දැන් කියන්න එපා දෙවියන් කියන්නේ සොභා දහම කියලා, අන්තර්ගතය අනිවාර්යෙන් හොඳයි ඒත් මේ ප්‍රවේශයේ ප්‍රශ්නයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ, ප්ලීස් තව විඩීයෝ එකක් කරන්න මේ දෙවියන් කව්ද කියල මටත් ඇත්තටම දැන ගන්න ඕනේ

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 Жыл бұрын

    🙏💖

  • @lakshikakavindi158
    @lakshikakavindi158 Жыл бұрын

    Thank you so much madam 🙏🙏🙏 ❤️❤️❤️

  • @sachinthasithumini4858
    @sachinthasithumini4858 Жыл бұрын

    මිස් ඔයා ලස්සනයි 💝💕😘

  • @achinisubodha5489
    @achinisubodha548911 ай бұрын

    හරි ලස්සනයි කතාව

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast4813 Жыл бұрын

    💕🌸🙌💯

  • @harshanaalahakoon6405
    @harshanaalahakoon6405 Жыл бұрын

    බුදු සරණයි මැඩම් ❤

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzm Жыл бұрын

    වීඩියෝ එකක් එන කන් හිටියේ❤

  • @chamilasudarshani9310
    @chamilasudarshani9310 Жыл бұрын

    ❤❤

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug Жыл бұрын

    Thank you mis low for attention ganath video ekak gennko

  • @jayaniwaidyasekara6064
    @jayaniwaidyasekara60648 ай бұрын

    මට තමයි මේ ලොකේ ලස්සනම හිත තියෙන්නේ ✨️💗🙏

  • @nawodya2115
    @nawodya2115 Жыл бұрын

    ❤️🥺akkh

  • @user-kn2bn7bw6t
    @user-kn2bn7bw6t Жыл бұрын

    🙂💯

  • @udanipari
    @udanipari Жыл бұрын

    Madam low of attraction gena kiyl dennko❤

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu Жыл бұрын

    😊😊

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p Жыл бұрын

    Deergayu vehva adharaneeya miss wasana chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @user-ux9md5dp9p

    @user-ux9md5dp9p

    Жыл бұрын

    Budhu saranai dhevipihitai

  • @surangajayaweera1764
    @surangajayaweera1764 Жыл бұрын

    ❤❤❤🎉

  • @Msmrzng
    @Msmrzng Жыл бұрын

    මේ වේලාවේ මට මැරෙන්න තරම් හිතල තියෙන්නේ ,මාස 2ක් තිස්සේ ඉවසනවා, මගේම හිත ගත්ත තීරණ හින්දා අද මං විඳවනවා , සැරින් සැරේ හිතට එන වරදකාරි හැඟිම් වලින් පිච්ච් පිච්ච් ජීවත් වෙනව , කොච්චර දේවල් කරත් මට තාම හිත හදාගන්න බෑනේ , කවදාවත් කරන්න නොහිතපු දේවල් කරගත්තම ඒ වේදනාව දරාගන්නේ කොහොමද ,al වලට තව මාස 3යි , මන් වැඩ කරේ නෑ මේ ප්‍රශ්න හින්දා ,මං මේ අවුරුද්ද තිස්සෙම කරපු වැරදි ගැන හිත හිත හිටිය වැඩ කරේ නැතුව , දැන් ආපස්සට හැරිල බලද්දි මට මාවම එපා වෙලා, මිස් ව කන්ටැක්ට් කරගන්න පුළුවන් ද

  • @irashakatugampala186

    @irashakatugampala186

    Жыл бұрын

    Prof.wasana maithree herath, jayspot motivation , thidas pasanjith motivation ,shraddha tv youtube chanel

  • @irashakatugampala186

    @irashakatugampala186

    Жыл бұрын

    kzread.info/dash/bejne/f6yNldOFd8Kpm5c.html

  • @irashakatugampala186

    @irashakatugampala186

    Жыл бұрын

    kzread.info/dash/bejne/eaN8sqV-c8Spp84.html

  • @irashakatugampala186

    @irashakatugampala186

    Жыл бұрын

    kzread.info/dash/bejne/l2V6rrJrnNuxqcY.html

  • @Learnwithmekivi

    @Learnwithmekivi

    Жыл бұрын

    වැරදි ගැන පසු තැවෙන එකෙන් වෙන්නෙ තව කාලය නාස්ති වීමක්..කාලය නාස්ති උනා කියලා දැනෙන නිසා ආයෙ පසු තැවෙද්දී තවත් කාලය නාස්ති වෙනවා..අන්තිමට නොදැනුවත්වම එක්සැම් ලන්වෙලා කියලා දැනුනම එදාට පාඩම් කරන්න වෙන්නෙත් නැහෑ මොකද දන්නව දැන් මන් පරදිනවා කියලා ලියලා ඉවර වෙලත් ආයෙ පසුතැවෙනවා... මුලු ජිවීතේකින් එක අවුරුද්දක එක කාලයක උන දෙයක් නිසා ඔයා හරියට දං වැලක් වගෙ පසුතැවිල්ලම ගැට ගහගෙන යනවා ...බුද්දිමත්ව හිතන්න ...වැරදි කරලා පසු තැවෙන්න එපා වැරද්ද තේරුම් අරගත්තා කියලා සතුටු වෙන්න...ආයෙ ඔයාගෙන් එහෙම වරදක් වෙන් නෑ කියලා..මන් නම් හිතන් නෑ ඔයා ඔය කියන වරද ඔය වයසට ලොකු බරපතලම ගණයෙ වරදක් කරලා ඇති කියලා... But ඔයා ඕක හිතන්න ගිහින් ඔයාට කරගන්න හදන්නෙ ලොකුම ලොකු වරදක්...මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඔයාට ඔය දේ අමතක වෙන එකක් නෑ ඔයා තවත් පසුතැවෙන්න දේවල් එකතු කරගන්න එකෙන්. ඒ වරදත් යට යන්න ඔයා හොදින් ඉන්න ❤ඔයාගෙ වැඩ ටික කරන්න ..ඔයාට ආදරය කරන්න...මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ සියලු දුකක්ම නැතිවෙලා ගිහින් ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා❤ මන් ආසයි තව කෙනෙක්ට මගෙ වචනෙකින් හරි උදව් කරන්න ..😊මේ comment එක ඔයාට වැදගත් උනා කියලා හිතනවා ❤පාඩම් කරන්න හොදින් ..අනාගතෙවත් අතීතෙවත් ඉන්න එක තේරුමක් නැහෑ🎉❤..මේ මොහොත ඵලදායි කරගන්න

  • @EMANHITLER
    @EMANHITLER Жыл бұрын

    👍

  • @nimashaliyanage
    @nimashaliyanage Жыл бұрын

    🥰🥰💖💖

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka1436 Жыл бұрын

    Madam ❤️😘🧚

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup Жыл бұрын

    ❤🙏

  • @User-yz846
    @User-yz846 Жыл бұрын

    🥰💖

  • @user-hr9df3jw3p
    @user-hr9df3jw3p Жыл бұрын

    thanks madem ♥♥♥♥♥

  • @samaliwanni691
    @samaliwanni691 Жыл бұрын

    ❤❤💖💗

  • @amaaanulhaq1278
    @amaaanulhaq1278 Жыл бұрын

    ♥🥰😍

  • @shermonmeril4711
    @shermonmeril4711 Жыл бұрын

    👍💯👏💪❤️✨🙏

Келесі