How to maintain beauty | ඉස්කෝලෙ යද්දිත්, වැඩට යද්දිත්, ගෙදර ඉද්දිත් ලස්සනට ඉන්න

ඉස්කෝලෙ යද්දිත්, වැඩට යද්දිත්, ගෙදර ඉද්දිත් ලස්සනට ඉන්න..
Beautiful girls,Beautiful ladies..Maintain your beauty everyday
🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ...
🔴 Only for Girls - • Only for Girls | බැබලෙ...
🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S...
*************************************************************************************
Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - www.tiktok.com/@wasanamaithre...
#english #motivation #wasanamaithree #lecturer #university #education #motivation #lecturer #education #university #wasanamaithree #model #photography #photoshoot #girl #education #beautiful

Пікірлер: 185

  • @ParamiThenuwara
    @ParamiThenuwara3 ай бұрын

    ඔයා හරි මිස් .මට දැන් 18ක් මාව ලස්සනට තියන්න මගෙ වයස ටික ටික යද්දි මගෙ අම්මමයි මට ඕනි දේවල් කියල දුන්නෙ.සරලව ලස්සනට මගෙ ජීවිතෙ හදාගන්න මට කියල දෙන්නෙ මගෙ අප්පච්චි අම්ම.මම ගොඩාක් වාසනාවන්තයි එ වගෙ තේරුම් ගත්ත දෙමව්පියො දෙන්නෙක් හම්බෙන්න😊

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe39103 ай бұрын

    මැඩම්ගේ ඔය තියන නිහතමානී ගුනය නිසා තමයි ඔච්චර ලස්සන..❤😍

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani19333 ай бұрын

    අම්මා තමා මාව ලස්සන කරන්නේ...❤😊... අප්පච්චි තමා වියදම් කරන්නේ...❤🎉

  • @ashikihsan1946
    @ashikihsan19463 ай бұрын

    මිස් ගොඩක් කරුණාවන්තයි තරුණ ළමයින්ගේ සිත් තේරුම් ගන්න තරම්. හැම ගැහැණු ළමයෙක්ටම ලස්සනට ඉන්න අයිතිය තියෙනවා. පිරිමි අය ඕනවට වඩා එයාලට තහංචි දාන්න හොඳ නැහැ, මොකද පිරිමින්ට තියෙන අයිතිය කාන්තාවන්ට තියෙන්න ඕනේ. මටත් ගොඩක් අය කිව්වේ මම කැතයි කියලා මිස්. මම පොඩි කාලේ ලස්සනයි. මට අසනීප වුන නිසා මුහුණ කළු වෙන්න පටන්ගත්තා. ඒත් මම මිස් පසුබට වුණේ නැහැ. මම facial කලා. මුහුණට ගොඩක් face wash භාවිතා කරනවා. ඒ වගේම පලතුරු කෑවොත් මුහුණ ලස්සන වෙනවා කියලා මම පුවත්පත්, සඟරාවල කියෙව්වා මිස්. මම ඒ දේවල් කරලා මගේ මුහුණ දැන් පොඩි කාලේ වගේ ලස්සනයි මිස්. වාසනා මිසුත් ගොඩක් ලස්සනයි හැමදාම.

  • @nu7572
    @nu75723 ай бұрын

    ඇත්තටම මිස්ගෙ කතාවට මාත් එකගයි,අපි කවිරැත් ආසයි ලස්සන දේවල් දකින්න .තමන්ට සුදුසු විදියට ලස්සනට ඉන්න එක වරදක් නෙවෙ .මමනමි මට ගැපෙන විදියට ෆැෂන් කරනව මෙකප් කරනව ,මගෙ සිමාවෙ ඉදගෙන මම උසස් අධ්‍යාපනය හදාරනව ගෙදරිනුත් මට බලපෑමක් නැ ,ගැලපෙන විදියට ෆැෂන් කරන නිසා .😍😍

  • @Suddi504
    @Suddi5043 ай бұрын

    හොව් හොව් 🥰🩷මේ comment එක කියවන ඔයා ගොඩක් ලස්සනයි 💗😫💫

  • @Chanchala124

    @Chanchala124

    3 ай бұрын

  • @WkNishani-kd1wv

    @WkNishani-kd1wv

    2 ай бұрын

    ❤❤❤

  • @user-eq1er8gw8c

    @user-eq1er8gw8c

    2 ай бұрын

    ❤❤

  • @unekawijesena8457

    @unekawijesena8457

    2 ай бұрын

    ❤❤❤

  • @user-rj8mf9zi9b

    @user-rj8mf9zi9b

    2 ай бұрын

    ඔය ඉටත්වඩා හොදහිතක් තියන ලස්සන කෙනෙක් ❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe47233 ай бұрын

    Madam ලස්සනට ඒ දේවල් පැහැදිලි කරනවා. හරිම වට්නවා මේ අදහස්. ❤ 👌 ඒක ඇත්ත

  • @Bhagya572
    @Bhagya5723 ай бұрын

    ඇත්ත අපේ ගෙදර අයත් fashion වලට නීති දානවා school යන හින්දා 😿

  • @kaveegirl1

    @kaveegirl1

    3 ай бұрын

    School යන්නෙ නැතුවත් නීති වැඩියි 🥹🥹🥹🥹

  • @user-bs9kv3kx4i
    @user-bs9kv3kx4i3 ай бұрын

    මගේ Target එක මැඩම් තමා.I love you 💕💕🙏🙏

  • @worldentertainment983
    @worldentertainment9833 ай бұрын

    හොදට මතක තියාගන්න කවදාවත්,සතුට අනාගතේ නෑ,මට o/l A8,C 1.මන් හිතුව o/level pass කරහම සතුට තියෙයි කියල ,එහෙම නෑ,,දැන් bio කරන්නෙ,,1 st shy එක ලිව්ව ,,මාර stress එකක් science කරන එක,මට තේරුන දේ තමයි සතුට අනාගතේ හම්බෙන්නෑ,,,අනික සතුට අනාගතේ හම්බෙනකන් අපි ජීවත් වෙයිද දන්නෙත් නෑ,මාර විදිහට පාස් වෙලා medical faculity ගියත් ඒක මාර නෑ.අහල බලන්නකො.🙃😈

  • @piumijayawardhane2002

    @piumijayawardhane2002

    3 ай бұрын

    මේකට මන් එකගයි..science කරන ගොඩාක් ලමයි AL කාලේ ගොඩාක් stress එකේ ඉන්නේ ...😢 exam එක අව්ල් ගියොත් අවසානෙට ඒ කාලෙ දුකක් විදියට පේනවා.මේක මට තේරිච්ච දවසෙ ඉදන් stress නොවී සතුටින් ඉන්න උත්සහ කරනවා.මට තේරුන දෙයක් තමයි එත්කොට ඉගෙනුම් කටයුතු උනත් වෙනදට වඩා හොදට වෙනවා.ගොඩාක් වෙලාවට අපිට ටියුෂන් පංති වලින් මවන ලෝක වල තමා අපි ජීවත් වෙන්නෙ...එතනින් එහාට අපි ඒ කාලෙට හිතන්නත් බයයි.ඒත් අපිට හරියටම දේවල් තේරුනාම තේරෙනවා මුලින් ම අපි සතුටින් ඉන්න ඕනේ කියල 😊

  • @aurora0534

    @aurora0534

    3 ай бұрын

    එකගයි . මාත් එහෙමයි . ශිෂ්‍යත්වෙ පාස්. A 9 , Bio කරා දැන් කැම්පස් ඉන්නවා. තාම කිසි සතුටක් දැනෙන්නෑ. සර්ලා කිව්ව සතුට මොකද්ද කියලා මං තාම හිතනවා. ඒ නිසා අනාගතේ ගැනත් හිතන ගමන් අද දවස සතුටින්ම ඉන්න ඕනෙ. හෙටක් තියේවිද නැද්ද කියලා අපි කවුරුත් දන්නෑ

  • @puspikafernando1312

    @puspikafernando1312

    3 ай бұрын

    Mama hithana widihata api asa subject ekak thora gena aawen padam karanawanam eka sathutak..hama welema target ekata adare krala sathutin wada karanna....❤

  • @TharushiMudunduwa-ds6wk

    @TharushiMudunduwa-ds6wk

    3 ай бұрын

    Math ehemai😢exam pass wela sathuta hoynna ba

  • @kaveegirl1

    @kaveegirl1

    3 ай бұрын

    ​@@piumijayawardhane2002ඔව් ඒක ඇත්ත මාත් 2 nd කලා results එනකල් පුදුම stress එකකින් ඉන්නෙ එපා වෙනව me shy ek amru krala🥺🥺🥺🥺🥺

  • @ayeshaperera6062
    @ayeshaperera60623 ай бұрын

    අපේ අම්මාලා වගේ අම්මෙක් ලබන්න අපි ගොඩාක් වාසනාවන්තයි මිස්❤

  • @sidathramesh
    @sidathramesh3 ай бұрын

    Thank you sister, God bless you.

  • @Peacefullmuse
    @Peacefullmuse3 ай бұрын

    I agree with you❤...when we wear as we like,we have self Confidence ❤❤

  • @Lochi2000
    @Lochi20003 ай бұрын

    ගොඩක් හොද මාතෘකාවක් මැඩම් ❤

  • @amandi500
    @amandi5003 ай бұрын

    Thank you very much professor

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi68933 ай бұрын

    Valuable content mis .Thanks a lot❤

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j3 ай бұрын

    Thank you Madam❤❤❤

  • @PathiranagePriyantha-gg2jo
    @PathiranagePriyantha-gg2jo3 ай бұрын

    මගේ අම්මත් මාව ලස්සනට තියන්න ගොඩක් දේවල් කරනවා මැඩම්❤

  • @SammaniSurakshana
    @SammaniSurakshana3 ай бұрын

    Thank s

  • @JATH592
    @JATH5923 ай бұрын

    Thank you professor ❤❤

  • @umeshikaachini
    @umeshikaachini3 ай бұрын

    Thank you madam❤

  • @user-gc8dx6si1i
    @user-gc8dx6si1i3 ай бұрын

    Thank you❤

  • @user-tq6fr8ml5y
    @user-tq6fr8ml5y3 ай бұрын

    Thank you madam ❤ gd advice for me.

  • @PiyumiAdhikari1234
    @PiyumiAdhikari12343 ай бұрын

    Thankyou ❤️ Medam

  • @sameeranowfer5419
    @sameeranowfer54193 ай бұрын

    Many Thanks Miss 😊

  • @user-zh7kz9os5w
    @user-zh7kz9os5w3 ай бұрын

    Thank you madam .

  • @kss8811
    @kss88113 ай бұрын

    Thank You ❤️😇

  • @user-kb4oh5kg8v
    @user-kb4oh5kg8v3 ай бұрын

    Thank you madam....❤🎀

  • @NadeeshaRathnayake-vp4ps
    @NadeeshaRathnayake-vp4ps3 ай бұрын

    මම මෙ මිස්ගෙ වැඩසටහනකට සගබාගී උනා බදුල්ලේ දී..නයිටා එකෙ නිලුපුල් සර් එක්ක..මිස් හරිම ලස්සනයි ...

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey3 ай бұрын

    Thank you so much ,Madam❤

  • @thiliniwijerathna274
    @thiliniwijerathna2743 ай бұрын

    Thank you very much madam❤

  • @isidharahapugoda1973
    @isidharahapugoda19733 ай бұрын

    Thank u madam 💓 This is very important and true.💫💐

  • @user-hn6nq3qu8z
    @user-hn6nq3qu8z3 ай бұрын

    thanks mam

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m3 ай бұрын

    ගොඩාක්ම වටිනවා මන් හරි ආදරෙයි මැඩම්ට❤️😍🙃

  • @Dilunidhananji
    @Dilunidhananji3 ай бұрын

    Thank you so much madam😊❤

  • @JananiMadara-fb1pu
    @JananiMadara-fb1pu3 ай бұрын

    Agree ❤😊

  • @NatureLoverGirl
    @NatureLoverGirl3 ай бұрын

    Totally agree with you madam 🥰❤️

  • @dilanthasandaruvan4695
    @dilanthasandaruvan46953 ай бұрын

    තව දවස 38 o/l ඉවර වෙලා තමා අනේ 😢😢😢 එතකම් ලස්සන ගැන හිතන්න තහනම්😢😢😢

  • @amandi281
    @amandi2813 ай бұрын

    Thankyou madem ❤🌝

  • @user-fm3mn5mc6u
    @user-fm3mn5mc6u3 ай бұрын

    ❤ Thankyou madam ❤

  • @arunaMhe-ni4rx
    @arunaMhe-ni4rx3 ай бұрын

    ආක්කිගේ කථාව හරි ලස්සන ගැන හිතන්න ඕනි නැත්තම් වැඩක් නෑ ❤️🙂

  • @Nithuweerasingha856
    @Nithuweerasingha8563 ай бұрын

    Thank you so much proficer 😘😘❤️❤️👌💖💖

  • @kadhikavish8266
    @kadhikavish82663 ай бұрын

    ඔයා හරි මිස්. මන් ඉස්කොලෙ යන කාලෙ ලස්සන ගැන හිතුවෙ නෑ ඉගනගන්න එක විතරයි ඒත් කැම්පස් ආවම ලස්සන ළමයි ඉන්නෙ ඔක්කොම වගේ. මටත් ඒ කාලෙම හිතුව නම් කොන්ඩෙ එහෙම හොඳ ට ගණකමට වවාගන්න තිබ්බ , කුඩයක්වත් නැතුව අව්වෙ ගිය අපරාදෙ

  • @oshi136

    @oshi136

    3 ай бұрын

    Dan lassna venna oya 💗😚

  • @kasunitharuka4416

    @kasunitharuka4416

    3 ай бұрын

    Matath 😢

  • @tharushikavindiya1343
    @tharushikavindiya13433 ай бұрын

    ❤ thank you madm❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1493 ай бұрын

    👍☺️Nice ma'am ✨️❤️‍🔥

  • @kumudhinir.m.a961
    @kumudhinir.m.a9613 ай бұрын

    Proud of u bright little flower

  • @dreamsandlife9215
    @dreamsandlife92153 ай бұрын

    Thank you so much miss. godak vatina video ekak. ❤😇

  • @chanaka6787
    @chanaka67873 ай бұрын

    ඔය කියන විදියට ක්‍රීම් මේකප් උලලා ලස්සන වෙලා නම් කිසිම වැඩක් නෑ. ඒක බොහොම තාවකාලික දෙයක් ඒ වගේම තේරුමක් නැති දෙයක්. මොකද ක්‍රීම් වල උනත් තියෙන හරියක් තියෙන්නෙ සමට ශරීරයට අහිතකර, ඒ වගේම තාවකාලික ලස්සනක් ගෙන දෙන දේවල්. ක්‍රීම් උලන වෙලේ හරියට කෑම වේලක් කන්න. ඇගට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ කැළරි ප්‍රමාණය දාගන්න. කඩචෝරු ජරාව වෙනුවට පීනට්, ආමන්ඩ්, යෝගට්, කිරි වගේ දේවල් අරන් කන්න. ඒ වගේම හොඳට වතුර බොන්න. පුළුවන් නම් ජිම් එකකට යන්න. නැත්නම් තමන් ආස ස්පෝට් එකක් කරන්න. ඒවගේම දවසට පැය 6-7ක් වත් හොඳට නිදාගන්න.. කියන්නා කෙසේ කීවත් අසන්නා ඕන සිහි බුද්ධියෙන් අහන්න.. ජය!!

  • @Minist562

    @Minist562

    3 ай бұрын

    නියම කතාව brother. සහතික ඇත්ත 🙏🙏❤️❤️

  • @gavee4565

    @gavee4565

    3 ай бұрын

    😂yako cream ulanne sudu wennd.hame thethmny raka ganna awwen hama araksha krna bleaching nthi creamuth thyenw brother.hoyl balanna tikak.thm thmnge awshthwyt anuw thorgnn one itin.cream ekak unth

  • @lochi4821

    @lochi4821

    3 ай бұрын

    ඒක Waradiyi Cream වලින් දාඩිය බිබිලි pimples අඩු වෙනවා ගැනු ලමයි දන්නවා බාහිර දේකුත් ඕනි..

  • @gavee4565

    @gavee4565

    3 ай бұрын

    @@lochi4821 😂doopth mansikthwy ane.wdk nh ktha krla

  • @Dercsshyer3451
    @Dercsshyer34513 ай бұрын

    ලස්සනට ඉන්න ඕනේ අනිවරෙන් නමුත් ක්‍රීම් කියන්නේ නම් හමට තනිකරම වස අතුරු ආබාධ තියනවා 😮😢

  • @---laki---girl990
    @---laki---girl9903 ай бұрын

    😊

  • @irasenevirathne229
    @irasenevirathne2293 ай бұрын

    All the best akki😊😘😘

  • @Emasha23
    @Emasha233 ай бұрын

    ❤✨

  • @chandidesilva4741
    @chandidesilva47413 ай бұрын

    මිස් හරි ම ලස්සනයි ❤❤❤හරි ම නිහතමානී ලස්සනක් තියෙන්නෙ ❤❤❤ආදරෙයි❤

  • @geethartigala2420
    @geethartigala24202 ай бұрын

    Every child should have a understanding parents ❤

  • @rajithasampath8033
    @rajithasampath80333 ай бұрын

    A good one 😍. 1st appearance much better than anything else.❤❤❤

  • @user-yf8nh5db4q
    @user-yf8nh5db4q3 ай бұрын

    Madam ada harima lassani 😍😍

  • @thilinijeewanthi-nx5hd
    @thilinijeewanthi-nx5hd3 ай бұрын

    Grate madam ❤️🥰

  • @nilminihemamalawimalasooriya
    @nilminihemamalawimalasooriya3 ай бұрын

    Madam godak lassnai Thank you Madam❤

  • @lochi4821
    @lochi48213 ай бұрын

    මමත් ආසයි ලස්සනට ඉන්න සමහර අය හරිම katha widihata බලන්නේ හැබැයි සමහර අය ලස්සනයි කියලා කියනවා.. අපි ආස දේවල් කරන්න ඕනි, වෙන මිනිස්සු ගැන හිතුවොත් කවදාවත් අපිට ඕනි දේ කරන්න වෙන්නේ නැ..

  • @Tharindi715

    @Tharindi715

    3 ай бұрын

    Aththa kathawa ❤😊

  • @oshi136

    @oshi136

    3 ай бұрын

    Oya oyata ona deval karanna💗♥️

  • @Sewmini617
    @Sewmini6173 ай бұрын

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f3 ай бұрын

    ❤❤

  • @oshi136
    @oshi1363 ай бұрын

    Ane akki oya hama athinma paripurnai💗😚

  • @KALINDU01
    @KALINDU013 ай бұрын

    ❤😊

  • @irasenevirathne229
    @irasenevirathne2293 ай бұрын

    Thanks akki 😊😊🫰💜🖤🖤

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige5313 ай бұрын

    ලස්සන ගැන නම් 😢කතා කරලා වැඩක් නෑ ඉගෙනගෙන ඉවර වේලා තමා 😒

  • @Jieun981

    @Jieun981

    3 ай бұрын

    ඔව් අනෙ 😢

  • @user-xt3lu2je8m

    @user-xt3lu2je8m

    3 ай бұрын

    ඔව් අනේ ඒකනම් ඇත්ත

  • @user-fb3on1bt5u

    @user-fb3on1bt5u

    3 ай бұрын

    Of course 😢

  • @Tthjkikkl

    @Tthjkikkl

    3 ай бұрын

    Aththa😂❤

  • @user-zu1jx1ww2h

    @user-zu1jx1ww2h

    3 ай бұрын

    That's the truth bro😅

  • @NipulParinda-yp7mt
    @NipulParinda-yp7mt3 ай бұрын

    ❤😊🎉

  • @sandalipraboda4635
    @sandalipraboda46353 ай бұрын

    ❤❤❤

  • @maleesha778
    @maleesha7783 ай бұрын

    ❤❤❤❤

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f3 ай бұрын

    Madam විශ්ව ආකර්ශන නීතිය ගැන video ekak dannako

  • @srimalisewwandi6025

    @srimalisewwandi6025

    3 ай бұрын

    Eka attakdaa

  • @SanduRoshana-ui5dt

    @SanduRoshana-ui5dt

    3 ай бұрын

    Ow anivarenma

  • @nethunethu-pt8vy

    @nethunethu-pt8vy

    3 ай бұрын

    Ow madam

  • @gimhanitharushika5265

    @gimhanitharushika5265

    3 ай бұрын

    Ek ape manst ekk wen deyk ..ek attk mn htn wdyt

  • @srimalisewwandi6025

    @srimalisewwandi6025

    3 ай бұрын

    @@gimhanitharushika5265 eken apita oni de laba ganna puluwanda

  • @Mr.fantasy123
    @Mr.fantasy1233 ай бұрын

    ඉස්කෝලෙ ඇතුලෙදි ඔක්කොම left😅. මේව තේරුම් ගන්න බෑ හැමෝටම ඉතිං.

  • @Hana5531

    @Hana5531

    Ай бұрын

    අපේ ඉස්කෝලෙ නම් එහෙම නෑ

  • @Mr.fantasy123

    @Mr.fantasy123

    Ай бұрын

    @@Hana5531 මොකක්ද ඉස්කෝලෙ 😪

  • @amaliyanage7928
    @amaliyanage79283 ай бұрын

    Thankyou so much professor❤❤ professor aththatama kochchara lassanada..professor ge hadawathe lassana, nihathamanikama munen penawa❤ thawa lassana wenna one😊🎉

  • @nethmisewmini6145
    @nethmisewmini61453 ай бұрын

    💖🥰

  • @nisansalagangani6342
    @nisansalagangani63422 ай бұрын

    🎉

  • @user-hr1os2kq8c
    @user-hr1os2kq8c3 ай бұрын

    ❤🎉

  • @dreamsandlife9215
    @dreamsandlife92153 ай бұрын

    whatsapp ekata addict vena eken berenna video ekak oni miss

  • @zarafernando...742
    @zarafernando...7423 ай бұрын

    Madam ge hama adahasakama harima vatinava 😊❤️

  • @tharanidasantha2949
    @tharanidasantha29493 ай бұрын

    💖💖💖💖💖

  • @Lakeesha24
    @Lakeesha243 ай бұрын

    අනෙ මිස් තැන්ක් යූ ❤. ආදරේ ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ. ආදරේ පටන්ගන්න වයසේ ඉන්න අයට.ආදරේ කර්අන වයසෙ ඉන්න අයට.නීති වලට කොටු වෙන එකද ආදරේ නිදහස්ව අවබෝධයෙන් ඉන්න එකද ආදරේ ගැන.❤❤❤🎉

  • @user-eb8jp2gb1z
    @user-eb8jp2gb1z3 ай бұрын

    Madam lecture kenek une wayasa kiyenda

  • @CMPBDICT
    @CMPBDICT3 ай бұрын

    Good job madam❤

  • @WolfN.2009.
    @WolfN.2009.3 ай бұрын

    Ane akki podi help ekak dennako.. මූණට දාඩිය දාන එක අඩු කර ගන්නේ කොහොමද?.. Danna kenek innawa nam reply ekka daandoo 😁

  • @chathuripriyangika5482
    @chathuripriyangika54823 ай бұрын

    Madam❤❤❤

  • @Dilanka.V
    @Dilanka.V3 ай бұрын

    😁

  • @chamathtishan-nl3jr
    @chamathtishan-nl3jr3 ай бұрын

    චමත් ටිෂාන් පියරත්න 18

  • @nilanthikuranage6968
    @nilanthikuranage69683 ай бұрын

    Madam pandara nagitala padam karana eka gana video ekk

  • @user-xw3yk4ub2c
    @user-xw3yk4ub2c3 ай бұрын

    uovt eka gena video ekak karan nedda

  • @udayanganianuradha6532
    @udayanganianuradha65322 ай бұрын

    Aadrei madam 😘🫂❤️🍫

  • @earthsciencetech
    @earthsciencetech3 ай бұрын

    😂තරුණ කාලේ ලස්සනට හැඩවැඩ නොදා ඉන්න ගෑනු සහ උපන් කැත යවන්න බැරි ගනු ගොඩක්ම කරන්නේ තමන් නාකි උනාම ෆැෂන් කරන ගෑනුන්ට ඉරිසියා කර කර සන්ස්කුචියක් ගැන කියෝ කියෝ ඉන්න එක . පිරිමි කවදද බැන්දේ කැත වාට්ටුවක් . ඕනෑම කොල්ලෙක්ට ඕන ගෙදරම එලිය කරන කෙල්ලෙක්😘 . . නාකි ඇන්ටිලට බම්බු ගහන් කියලා ලස්සනට කෙල්ලනේ හිටපන් . පස්සේ කාලේ ලහිපිටට විවාහා යෝජනා දන්නේ නැතුව 🤪

  • @Tharushinimesha1

    @Tharushinimesha1

    3 ай бұрын

    sirama

  • @trexmass4816

    @trexmass4816

    3 ай бұрын

    😂atta bn

  • @kavindiashinsala2868

    @kavindiashinsala2868

    3 ай бұрын

    Atta bn😂❤️

  • @aurora0534

    @aurora0534

    3 ай бұрын

    ඔව් මොනවා උනත් ඇත්ත තමයි කොල්ලොන්ට ඕන ලස්සන කෙල්ලෙක් කෙල්ලන්ට ඕන සල්ලි තියෙන කොල්ලෙක්. අනික් ඔක්කොම සුරංගනා කතා 😬

  • @user-nl5mr8vi1n
    @user-nl5mr8vi1n3 ай бұрын

    ape amma lip sitik tikak wath ganna denna na😢😢😢😢😢😣😣😣😣

  • @Dimalsha-qw1op
    @Dimalsha-qw1op3 ай бұрын

    Mam ..low of attraction gena video ekak dennako

  • @poornisenanayaka7640
    @poornisenanayaka76403 ай бұрын

    මැඩම් මේ වීඩියෝ එකට බාහිර පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා මට.සාමාන්‍යයෙන් මැඩම් Al 1shy Biologi කරන කෙනෙක් school නොයා private Al කරාට කමක් නැහැ නේද ❤️

  • @dingdong6661

    @dingdong6661

    3 ай бұрын

    Eka aulk na bn...ube athe thama wade thiyenne school giyath nogiyath..chuttak private process eka hoyala balanna❤

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs3 ай бұрын

    අනෙ 🥺 මැඩම් ම⁣ට එපා වෙලා ඉන්නෙ මට මගෙ ඇහැ නැති වුනා මට අනෙ එක හදන්න සල්ලි ගොඩක් යනවා මට වුදවු කරන්න 😢❤

  • @pawanitharushika3609

    @pawanitharushika3609

    3 ай бұрын

    Mokkd une oyt

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara2 ай бұрын

    රෑපය වේනස් වේනවා හැම තත්පරයේම.

  • @user-jo4vd2vh7o
    @user-jo4vd2vh7o3 ай бұрын

    අනේ මැඩම්.මට තියෙන ලොකු ප්‍රශනයක් මේක.අඩික ලෙස කුරැලෑ තියෙන.තද කලු පැහැති පැල්ලම් තියෙන තෙල් සහිත සමක් තියෙද්දි.කුරැලෑ නැති කර ගන්න.පැල්ලම් නැති කරගන්න.ගෙදරදි කරන්න පුලුවන් දේවල් තියෙනවද?

  • @ureshajayalath9583

    @ureshajayalath9583

    3 ай бұрын

    මාත් කුරුලෑ පැල්ලම් වලින් මාරම දුක් වින්දා...තෙල් වගේ මූනක් මටත් තිබ්බේ...මන් ස්වාභාවික සත්කාර කරා..ඇත්තටම ඒවා සාර්ථකයි...කෝපි කුඩු+දෙහි+මී පැනි /සීනි mix කරලා සතියට 3 පාරක් වගේ ගෑවා...ඒකෙන් මගේ මූනේ ඔයිලි ගතිය ගියා.. දවසක් ඇර දවසක් නානවා...කොන්ඩෙ ඉස්සොරි තිබ්බම ඒක ගොඩක් බලපානවා මූනෙ බිබිලි වලට...මන් කොන්ඩෙට සතියකට සැරයක් වගේ පැක් දැම්මා...මුරුංගා කොල+කෝමාරිකා mix කරලා ගෑවා...වෙරලු කොල අබරලා ගෑවා...දෙහි උලුහාල් තම්බලා ගෑවා..මන්ම මට තෙල් එකක් හදාගත්තා...( ගොටුකොල,මුගුනුවැන්න,කෝමාරිකා ,පොකුරු වදමල්, උලුහාල්, අබ තෙල් , එඩරු තෙල් , පොල්තෙල් දාලා) මේ සත්කාර වලින් මගේ කොන්ඩේ කලු උනා .curly hair එකක් තියෙන්නේ මට..කොන්ඩෙ හොදට දිග් උනා...ඉස්සොරි නැති උනා....තව මූනට කස්තුරි කහ, මී පැනි, යෝගට් වලින් පැක් හදාලා ගෑවා..ඇත්තටම කියන්නේ ඒවා නිසා දැන් මගේ මූන පාට වෙලා වගේ...කුරුලෑ බිබිලි කැලල් සෑහෙන්න අඩුයි...හොදට වතුරත් බොන්න 🥰❤

  • @user-sf6xo6ku1j
    @user-sf6xo6ku1j3 ай бұрын

    🫀💗❤

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p3 ай бұрын

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA MANAM. SARALAI. NATURAL KAMATHI. MAGEH. DHONITH. KAMATHI NAHA. MAKEUP WALATA. MEH. MAGEH. MATHAYA. KAAGEWATH. BALAPAHMAK NISA NOVEI. KAMATHI. VIDHIYA. STHUTHI OBATA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤

  • @ShaniUpayangani-jr1uf
    @ShaniUpayangani-jr1uf3 ай бұрын

    Madamwa contact krgnn widiyak kiyannako madam ❤

  • @chamindajagath2321
    @chamindajagath23213 ай бұрын

    අපේ ඉස්කෝලේ නම් නියපොතු පාට කරලද බලන්න කෙල්ලන්ගේ සපත්තුත් ගැලෙව්වා

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b3 ай бұрын

    අනේ මැඩම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .මන් ආදරය කරන bf ගේ අතින් පුංචිම හරි වැරැද්දක් උනොත් මට ඒකට මාරම විදිහට දුක හිතෙනවා . ( එයාගේ job එකත් එක්ක busy උනොත් මට දෙන අවදානය අඩු වෙනකොට ,තරහා ගිහින් බනිනකොට වගේ) මන් ඒක ගැන ඕනාවට වඩා හිතෙනවා .එයා මට නැති වෙයි කියලා බයක් දැනෙනවා .😢🥺 මට දවසට එයගෙන් එක පාරක් හරි call එකක් නැති උනාම මාරම අවුල් 🥺 මන් ඒක නිසා රන්ඩුත් කරනවා . අනේ මැඩම් මට මේ ඕනාවට වඩා හිතෙන එක නැති කරගන්න පුලුවන් විසදුමක් ගේන්නකෝ video එකකින් .🙏😢

  • @d.m.w.sandhamali228

    @d.m.w.sandhamali228

    3 ай бұрын

    ඔයා ඔයාට ආදරේ කරන්න. කාලය ඵලදායි දේකට යොදවන්න. එතකොට free වෙලාවට එයාම ඔයාට කතා කරයි. තමන්ගෙ ජීවිතේ පලවෙනි තැන තමන්ට දෙන්න. ❤

  • @kennethsrilal5818

    @kennethsrilal5818

    3 ай бұрын

    Busy wela weda karanna.

  • @WorldCuties.

    @WorldCuties.

    3 ай бұрын

    Eka samanyayi ❤matath ehemayi ❤eth randu karanna yanne nathuwa adarenma awadane welawa illanna❤good luck❤😊

  • @aurora0534

    @aurora0534

    3 ай бұрын

    ඕකනම් මටත් තියෙනවා. ඒත් ඒ වෙලාවට හිතන්න එයා වැඩ කරන්නෙ දෙන්නගෙම අනාගතය ලස්සන කරන්නනේ කියලා. ඔයත් බිසී වෙන්න .

  • @parasurama337
    @parasurama3373 ай бұрын

    Amuthuwen lassanai wenna one na me kalee issellama hodata igena gannawa. Danata Mata me thiyena lassanai athi kiyala hithenawa samahara welawata mata epaa wenaawaaa😢😢😢

Келесі