Beauty Tips Every Students Should Know (ULTIMATE GLOW UP GUIDE)

Beauty Tips Every Students Should Know (ULTIMATE GLOW UP GUIDE)
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 338

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw Жыл бұрын

    මෛත්‍රී භාවනාත් කරන්න ,එතකොට හිත එකතැන තියාගන්නත් පුලුවන්,ඉබේම ලස්සනත් වෙනව🤗❤️🙏

  • @neldore4180

    @neldore4180

    Жыл бұрын

    කොහොමද ඒක කරන්නේ

  • @Shenumi

    @Shenumi

    8 ай бұрын

    ​@@neldore4180 භාවනා කරන්න තින්නෙ යුටුයුබ් එකේ සච් කරන් මෛත්‍රී භාවනාව කියලා එතකොට එනවා

  • @harshi-lx9vz
    @harshi-lx9vz Жыл бұрын

    අනේ මැඩම් මගේ වයස නම් 21 යි ඒත් මං තාම face wash එකක් ක්‍රීම් එකක් ගාලා නෑ.ක්‍රීම් එකක් ගෑවොත් එහෙම අපේ ගෙදර අය කියන්නේ මගුල් පිස්සුව කියලා.මට හොදටම බනිනවා 😭😭😭 මැඩම් නම් මේ comment එක කියවලා බොරු කියලා හිතයි.ඒත් මේක ඇත්ත කතාව.

  • @renukaudayangani3777

    @renukaudayangani3777

    Жыл бұрын

    Ay oyage gedara aya ehema kiyanne , matath 21 ..math oya podi podi dewal ganawa .cream neme natural dewal ethakota ape ammanam kiyanne , oya wayasata owa karanne nathuwa mn wage wayasata gihin karannada kiyala oya wadiya hithanna epa gedara aya joke ekata kiyanawa aththe, 😊

  • @gayathrikaushalya4690

    @gayathrikaushalya4690

    Жыл бұрын

    අපෙත් ඔම තමා 🥲

  • @nethumiama

    @nethumiama

    Жыл бұрын

    Ane paw oya😔

  • @dinushidinu04

    @dinushidinu04

    Жыл бұрын

    Ane akke, paw oya me තරුණ කාලේ ජිවිතේ බොහොම සුළු කාලයක් තියෙන්නේ. ඔයා ඒක ගෙදර අයගේ හිත නොරිදෙන විදිහට තේරුම් කරලා දෙන්න බලන්න. ඔයාගේ ගෙදර අය ලොකු වැරදි අවබෝදයක ඉන්නේ. ලස්සන කියන්නේ ජිවිතේ කොටසක්. අපි මේ හැමදේම කරන්නේ ලස්සනට සතුටින් ඉන්නනෙ. ඕම ඉන්න එපා ඉක්මනට හොද දෙයක් කරන්න ❤️❤️

  • @CAR_1_2_3

    @CAR_1_2_3

    Жыл бұрын

    ​@@thamiilab9844 මේක ඇත්ත 💯

  • @dakma6253
    @dakma6253 Жыл бұрын

    Girls listen If u study hard u have main 3 problems with your body 1.hair falling 2 .dark under eye 3.dull face I also suffered a lot before 2020 with these things May be dandroff etc 1st u should be clean 2nd meditate everyday 10 minutes - 20 minutes or do maitree meditation 3rd drink a lot water cause it's good for ur skin and brain 4th use aloe Vera for ur eyes and use some creams for ur face , 5th forcus study 6th massage ur head everyday 7th dont think too much 8th before sleep spread maitree ,after 3 months u see the difference

  • @SansuBabha
    @SansuBabha Жыл бұрын

    අනේ මැඩම් සුරන්ගනාවියක් වගේ.....ගොඩාආආආආආආක් ලස්සනයි අනේ......මම මැඩම්ගේ කහ පාට ලස්සන සාරීයක් ඇදන් ඉන්න පොටො එකත් motivation එකක් විදිහට wallpaper දාන් ඉන්නේ....මට මැඩම් ව දැක්ක ගමන් ඉක්මන්ට මට මගෙ target එක මතක් වෙල ඉක්මන්ට වැඩ කරගන්න පුලුවන් ❤අදත් මැඩම් පුදුම ලස්සනයී....very amezing❤❤❤ කියන දේවල් ගොඩක් වටිනවා....🎉🎉🎉 ❤❤❤

  • @joyfullifeonme6005

    @joyfullifeonme6005

    Жыл бұрын

    math

  • @kavindiyasasmi7483

    @kavindiyasasmi7483

    Жыл бұрын

    අනෙ ඔව් මටත්

  • @buddikakumari3794

    @buddikakumari3794

    2 ай бұрын

    Math

  • @malindiprasadika7774
    @malindiprasadika7774 Жыл бұрын

    අනේ මැඩම් කොණ්ඩෙ යන එකට හරි විසඳුමක් කියන්නකෝ..ඒක ඔක්කොටම වඩා stress එකක් වෙලා තියෙන්නේ. මොනා කරත් හරියන්නෑ 😥

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    Eka eka dewal oluwe ga gnna klim blood test krnna vitamin difficny ekk athi aniwaren

  • @gimhanitharushika5265

    @gimhanitharushika5265

    Жыл бұрын

    Ayurway by ishara sandaminige oil ek gdk hodai

  • @ashinethmini24
    @ashinethmini2410 ай бұрын

    වතුර ඇත්තටම මට ගොඩක් ප්‍රතිපල ගෙනාපු හොදමදේ 😊❤️

  • @dilmi983
    @dilmi983 Жыл бұрын

    කවුරුත් කතා කරන්නැති topic එකක් thank you madam ☺️❤️‍🩹

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f Жыл бұрын

    බොහෝම ස්තූතියි මැඩම් මේ වීඩියෝ එකට.මට තියෙන ගැටලුවලටත් විසදුම් හම්බවුනා.බොහොම ස්තුති

  • @shashinihulangamuwa1688
    @shashinihulangamuwa1688 Жыл бұрын

    Lecture hall එකෙදි වගේම හරිම ලස්සනට කියන දේ කියලා දෙනවා හිතට වදින්නම,so thanks a lot madam❤

  • @laracroft146

    @laracroft146

    Жыл бұрын

    Me madam koheda uni eka

  • @dinushikasewwandi471

    @dinushikasewwandi471

    Жыл бұрын

    සබරගමුව මම හිතන්නේ

  • @Chamz949

    @Chamz949

    Жыл бұрын

    ඌව වෙල්ලස්ස

  • @zovy5280

    @zovy5280

    Жыл бұрын

    @@laracroft146 uva wellassa

  • @shihanitheexplorer3845

    @shihanitheexplorer3845

    Жыл бұрын

    ​@@zovy5280 professor mokakda teach karana subject eka

  • @wasanthasaman3783
    @wasanthasaman3783 Жыл бұрын

    වැඩ ගොඩ ගැහිලා ඉන්න වෙලෙ මැඩම් විසඳුමක් දුන්නෙ🥰🥰🥰

  • @nipunikawasana8409
    @nipunikawasana8409 Жыл бұрын

    Thank you professor for your great advices. I really appreciate it. You are gorgeous ma'am. Again and again thank you. Your voice heal the soul. your looks like an angel, your are the best gift of the nature. I like your confidence, your personality, your pretty look and your voice. Keep doing well ma'am. Good luck for your future.

  • @sandaliimasha4681
    @sandaliimasha4681 Жыл бұрын

    දුන්න උපදෙස් ටික ගොඩක් වටිනවා .❤️❤️❤️❤️

  • @P.W.DewmiArunika-bd5wv
    @P.W.DewmiArunika-bd5wv Жыл бұрын

    අනේ පුලුවන් හැම වෙලාවෙම video දාන්න මැඩම්. ආසයි අහන් ඉන්නත්. ❤

  • @ureshapabodani6173
    @ureshapabodani6173 Жыл бұрын

    දුන්න උපදෙස් ටික ගොඩක් වටිනවා මැඩම් Thank you so much madam ❤️

  • @harshanaalahakoon6405
    @harshanaalahakoon6405 Жыл бұрын

    අපේ ජිවිතයට මැඩම් දෙන උපදේස් ගොඩක් වටිනවා බුදු සරණයි මැඩම් ❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Жыл бұрын

    Mindfulness, gratitude practice ❤❤❤ ඒවත් හොඳයි ❤ ස්තූතියි මිස් ❤️🙏

  • @AnusaraEdirisinghe
    @AnusaraEdirisinghe Жыл бұрын

    මේ වීඩීයෝ එක ගොඩක් වටිනවා මැඩම්.😍. පාඩම් කරද්දි කොහොමද කරන්නෙ කොහොමද කියලා කිව්වට ගොඩක් 🙏 ස්තුති 😍❤️

  • @dilkishanika6228
    @dilkishanika6228 Жыл бұрын

    Very impressive advice. Thank you madam..😍

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka1436 Жыл бұрын

    ගොඩක් ස්තුති මැඩම් 🙏❤️😘.ආදරෙයි .

  • @user-hs3xz4mf5m
    @user-hs3xz4mf5m Жыл бұрын

    කවුරුත් කියල දුන්නැති side ekk 🤗❤️ Thnx a lot mdm 🥺😘

  • @Kavi.Anu..
    @Kavi.Anu.. Жыл бұрын

    අැත්තටම මටත් Madam කිව්ව ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා..ගොඩක් වටිනවා මේ වීඩියො 1.🙏🙏❤.Thank you❤🙏

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම්❤මැඩම්ට ගොඩක් පින්❤මැඩම්ගෙ වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ❤

  • @sheyyjay
    @sheyyjay Жыл бұрын

    Thank you madam ගොඩක් පිං..🥺❤️

  • @shahanimadushika1173
    @shahanimadushika1173 Жыл бұрын

    ගොඩක් ස්තූතියි මෑම් ඇඩ්වයිස්වලට............🧚😍💗

  • @user-br8ww4gh6q
    @user-br8ww4gh6q Жыл бұрын

    මැඩම් School එකේ prefect board එකේ අහන ප්‍රශ්නවලට face කරන හැටි ගැන අහන්න පුලුවන් ප්‍රශ්න ගැන video එකක් කරන්න පුලුවන්ද❤

  • @artl3250
    @artl3250 Жыл бұрын

    මං හිතන්නෙ මේක ගෑනු ලමයි වෙනුවෙන් කරපු Video එකක්. පිරිමි අපි වෙනුවෙනුත් පොඩි උපදේශයක් දෙන්නකෝ.

  • @kavindulakshan417

    @kavindulakshan417

    Жыл бұрын

    Aniwaryenma 👋😊

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Kellekda kollekda adala na lassanata inna onaa..😑

  • @dhanu_31

    @dhanu_31

    Жыл бұрын

    ඔයා පිරිමි ළමයෙක් නම් ඔයත් ලස්සනට ඉන්න ළමයෝ...🙂 ගෑනු පිරිමි වෙනසක් නෑ. වතුර බොන එක, face wash එකක් cream එකක් use කරන එක කරන්න. පිළිවෙලට ලස්සනට අඳින්න. කොල්ලෙක් කියලා ඔහේ ඉන්නේ නැතුව. මම හිතනවා ඒකෙන් විශේෂයෙන්ම කොල්ලෙක්ට හොඳ personality එකක් ⁣එනවා කියලා❤️

  • @lakshinimadushika1638

    @lakshinimadushika1638

    Жыл бұрын

    @@dhanu_31 ❤️ ඔව් ඔයා හරී.

  • @nimnaada

    @nimnaada

    Жыл бұрын

    ලස්සනට ඉන්න එක ගැහැණු පිරිමි හැමෝටම වැදගත් ❤ ඒ හින්දා ඔයාලත් මේ කියන ඒවා කරල බලන්න...🎉❤

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Жыл бұрын

    ඉංග්‍රීසි කියල දෙනවා අපි පහසුවෙන් ලේසියෙන් හැමෝටම ප්‍රයෝජනවත්

  • @Thushara276
    @Thushara276 Жыл бұрын

    ස්තුතියි ඔබතුමියට,,,💐💐🙏🙏

  • @nimnaperera2312
    @nimnaperera2312 Жыл бұрын

    Thank you so much!❤

  • @jeoninha
    @jeoninha Жыл бұрын

    🥰❤️🌼 thank you suranganavi mis

  • @user-sg5fg8sy2o
    @user-sg5fg8sy2o5 ай бұрын

    ගොඩක් පිං මේ කරන සේවයට 🙏🙏

  • @pramodanijayawardhana2905
    @pramodanijayawardhana2905 Жыл бұрын

    This is a important video. Thank you so much madam..

  • @yusharodrigo9488
    @yusharodrigo9488 Жыл бұрын

    Thank you madam ❤ Madam apita life coach kenek, Sahodariyak, Teacher kenek, wage danenne. Hamadamath adarshayak. ❤

  • @asursaman8263
    @asursaman8263 Жыл бұрын

    ගොඩක් ස්තුතිය මිස් ❤❤

  • @SachiniAmaya-on2fm
    @SachiniAmaya-on2fm Жыл бұрын

    Thank you so much madam ♥️. Watinama deyak ❤

  • @sadhunikariyawasam1333
    @sadhunikariyawasam1333 Жыл бұрын

    Aththatama misge upades nm godak watinwa gehanu lamayekta. Godak watina dewla thiyenwa hemadam misge vedio wala me wge wenas deyak krnna sitheema gena godaka sathutui me wge interest youtube chanel thmi loketa watinne thank you mis digtama me wge vedio genna

  • @charuni6288
    @charuni6288 Жыл бұрын

    Ane mage madam.😊❤️madamta godak adarei 🙏❤️

  • @ashikihsan1946
    @ashikihsan1946 Жыл бұрын

    වාසනා මිස් කොච්චර හොඳද ලස්සන වෙන්නේ කොහොමද කියලා කිව්වට. මිස්ට campus lecturing විතරක් නෙමේ, මිස්ට ගොඩාක් හොඳ දැනුමක් තියෙනවා රූප ලාවන්‍ය ශිල්පිනියක් වගේ සම ලස්සන කරන්නේ කොහොමද කියන්න. පලතුරු බීම අපේ සම ගොඩාක් ලස්සන කරනවා මිස්, අපේ සෞඛ්‍යයට හිතකරයි. මටත් ගොඩාක් stress තියෙනවා මිස්, හැම පැත්තේම, මිනිස්සු සමහර අය කියන කරන දේවලින් මම මානසිකව වැටෙනවා. ඒත් මට ප්‍රශ්න ආවත් ඒවලට මුහුණ දෙන්න ඕනේ. මිස්ගේ video බලනකොට මම ගොඩාක් මගේ වැරදි හදාගන්නවා මිස් කිව්ව වගේ.

  • @dinugafernando2613
    @dinugafernando2613 Жыл бұрын

    Listening to your videos is so calming

  • @StudywithMotivation07
    @StudywithMotivation07 Жыл бұрын

    ❤ හැමදාම වගේ වටිනාම මාතෘකාවක් දැනෙන්න ජීවිතෙ ට කියලා දෙන මැඩම් ට ගොඩක් ස්තූතියි ❤🎉 👩‍🎓🌿 වීඩියො එකක් දානකම් හැමදාම බලන් ඉන්නවා මැඩම්ගෙ

  • @yeshani8523
    @yeshani8523 Жыл бұрын

    ගොඩක් පින් මැඩම්❤️🥰

  • @user-yv9jg4qo7f
    @user-yv9jg4qo7f Жыл бұрын

    හොස්ටල් ලමයින්ට කන්න හොද කෑම මොනාද මැඩම් යාපනේ ඉන්නේ පලතුරු අද ගෙනාවම හෙට සවුත්තු වෙනව බිස්කට් කාලා එපා වෙනව😢 නූඩ්ල්ස් වලට උගුර රිදෙනව

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 Жыл бұрын

    Background එක ලස්සනයි...❤️

  • @gayathrikaushalya4690
    @gayathrikaushalya4690 Жыл бұрын

    මොනවාද miss තියෙන හොද brands..please reply..❤

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi445511 ай бұрын

    Thank you Madam.,Thank you very much this advices very important to me.❤❤❤

  • @NuwanthikaLakshani
    @NuwanthikaLakshani Жыл бұрын

    මං ආසම මැඩම් වගේ professor කෙනෙක් වෙන්න❤ මං wallpaper එකටත් දාන් ඉන්නෙ මැඩම්ව 😊❤දිනපු දවසක මැඩම්ව හම්බ වෙන්න අනිවාර්යෙන්ම එනවා😊❤

  • @ymartsgallery7288

    @ymartsgallery7288

    Жыл бұрын

    මාත් ඔයා වගේම්‍යි....mm allied health science degree ekk krnne.....මාත් ආසම කවද හරි madam වගේ professor කෙනෙක් වෙන්න.මාත් madam w thmi wallpaper elt dgen inne🥰🥰🥰🥰🥰❤️❤️

  • @NuwanthikaLakshani

    @NuwanthikaLakshani

    Жыл бұрын

    @@ymartsgallery7288 අනේ ඒමද මොකද්ද ඔයාගේ university එක all the best ඒ තැනට මට වගේම ඔයටත් යන්න පුලුවන් වෙන්න ඕනි 😊💖

  • @dilkireshmi5490
    @dilkireshmi5490 Жыл бұрын

    This topic is a timely topic 😢 thank you madam❤

  • @gangaganga3661
    @gangaganga3661 Жыл бұрын

    මිස් කාල කළමනාකරණය ගැනත් ටිප්ස් ටිකක් කියන්නකෝ ප්ලීස්

  • @freelancer2449
    @freelancer2449 Жыл бұрын

    මැඩම්, අපි face pack එකක් හරියට දාන්නේ කොහොමද? හැම brand එකක්මත් හොඳ නැතුව ඇති නේද?

  • @dlkusharadilrangi9
    @dlkusharadilrangi9 Жыл бұрын

    කොන්ඩෙ ගැනත් ඉක්මනට ගේන්න නැත්නම් තියන ටිකත් නැති වෙයි😢

  • @sadu186
    @sadu186 Жыл бұрын

    මාත් ආසයි මැඩම් වගේ වෙන්න... මාරම වටින වීඩියෝ එකක්... ඇත්තටම අපි කොතනක හරි අපිට වැදගත් ඉදිරිපත් කිරීමක් කරන්න උනත් බය නැතුව සතුටින් යන්න පුලුවන් ලස්සනට හිටියොත්...👌❤️

  • @user-bh2mo7nf4b

    @user-bh2mo7nf4b

    Жыл бұрын

    Reminder:-ඔයා ඔයාම වෙන්න🌼✨

  • @user-ey4yu1te7g

    @user-ey4yu1te7g

    Жыл бұрын

    @@user-bh2mo7nf4b ow

  • @nimashasandamini7631
    @nimashasandamini7631 Жыл бұрын

    කොණ්ඩය ගැනත් ඉක්මනට ඕනි 🤗🤗

  • @nilanthipranandu6437
    @nilanthipranandu6437 Жыл бұрын

    මට වටින වීඩියෝ එකක් 💯

  • @tharushinimnadi1423
    @tharushinimnadi1423 Жыл бұрын

    Waiting a next video….. I hv hair problem bcz of the stress

  • @senithikusalya7578
    @senithikusalya7578 Жыл бұрын

    ☺️ Thank you very much madam 🙏

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Жыл бұрын

    Thank You So Much Madam...!💕😍❤️

  • @Lomitha_Lakwin5
    @Lomitha_Lakwin5 Жыл бұрын

    Very important for my campus life

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 Жыл бұрын

    As usual, very important topic discussed Thank you so much.❤

  • @pavaniudeera3837
    @pavaniudeera3837 Жыл бұрын

    අනේ මැඩම් මට තියෙන්නෙ sensitive skin එකක් මට කිසිම දෙයක් පාවිච්චිකරන්න බෑ. alagic වෙනවා. ඉතින් face wash / cream පාවිච්චි කරන එක හීන තමා 😢

  • @user-ro3no3iz3l
    @user-ro3no3iz3l Жыл бұрын

    Madam, Research eka karan order eka gana idea eka dena puluwanda?& presentation skill eka develop karagana monawdh karana puluwan dewal?

  • @themeshadulmi5958
    @themeshadulmi5958 Жыл бұрын

    Thank you Madam!💕

  • @inukigunarathne1769
    @inukigunarathne1769 Жыл бұрын

    Mamanam 2023A/L karanne.madamge me upades godak watinawa.💞

  • @dinushidinu04
    @dinushidinu04 Жыл бұрын

    Thank you wasana akka madam❤️

  • @shortsong1655
    @shortsong1655 Жыл бұрын

    Thank you so much maam.❤

  • @nu7572
    @nu7572 Жыл бұрын

    Godak lassanai miss ,vatina video ekak ❤️❤️💐

  • @himayatharushika292
    @himayatharushika292 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️ godak watinawa madam.

  • @kumarakumara252
    @kumarakumara252 Жыл бұрын

    ස්තුතියි මැඩම් බුදුසරණයි

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Жыл бұрын

    Madam, Thank you for explaining beauty tips. It is very important video. Madam, You are very beautiful & very kind. Madam you my angle. Budusaranai Madam 🙏

  • @paramiidisanayake580
    @paramiidisanayake580 Жыл бұрын

    Madam godak wasana wanthai. Ruwa guna nena ekama thanakata ekathuwela wage deyak penawa mata❤

  • @onlysweets136
    @onlysweets136 Жыл бұрын

    Thank you Madame...🥰❤🥰🌺

  • @dinithikaveesha
    @dinithikaveesha Жыл бұрын

    මැඩම් මම ඕලෙවල් කරන ළමයෙක් ඕලෙවල්වලින් පස්සේ ඒලෙවෙල් නොකර ඩ්ග්‍රි එකක් කරන එක හොදයිද pvt uni එකක foundation course එක කරලා Please madam ඒ ගැන video එකක් ගේන්නකෝ 🙂❤️

  • @niroshanirajapaksha6097
    @niroshanirajapaksha6097 Жыл бұрын

    Thank you miss♥️

  • @nimnaada
    @nimnaada Жыл бұрын

    තෑන්ක් යූ මෑම්🎉❤

  • @prathi0423
    @prathi0423 Жыл бұрын

    You are the ueen in my world madam.❤

  • @chathurikahansamali9363
    @chathurikahansamali9363 Жыл бұрын

    කොන්ඩෙ ගැනත් video එකක් ඕන මැඩම් 🥺

  • @shermonmeril4711
    @shermonmeril4711 Жыл бұрын

    👍💯👌💐You are the medicine

  • @gayanisulochana8543
    @gayanisulochana8543 Жыл бұрын

    Apit tiyn lokum prasna tama madam hemwelem ktkrnne ...prasna en hemwelem madam apit udau krnw ..godak pin ❤

  • @avikheaven7444
    @avikheaven7444 Жыл бұрын

    This is for me❤️ thank you mam

  • @senadhiniswarnathilake1286
    @senadhiniswarnathilake1286 Жыл бұрын

    Adrei ❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    Thank you maam😍😍❤❤❤❤

  • @nirmaniathukorala0
    @nirmaniathukorala0 Жыл бұрын

    madam mata medical issue ekk nis exm ek liynn bri una ,,,ane madam ilaga para mata ethna subject 4k ekk liynn tynw...madam mata e ookoom krgnn hri vidyk kynnko madam...plssssssssssssss

  • @subandikasubashini2790
    @subandikasubashini2790 Жыл бұрын

    Thank you madam🎉hair Eka gana video ekak danna

  • @dim2342
    @dim2342 Жыл бұрын

    Lankwe ආර්ථිකය එක්ක viyawasaya peththa diyunu krnna one hethue degree holders la wedi job market eka adui

  • @Achini993
    @Achini993 Жыл бұрын

    මටත් ඕකොම තියෙනවා 💔 මට වැඩියෙන් නින්ද යනවා පන්ති වල බැරිම තැන මම හිමොග්ලොබින් test එකක් කරා එතකොට අඩු වෙලා දැන් බෙහෙත් ගන්නවා ,තයිරොක්සින් වලත් ප්‍රශ්නයක් ආවා 💔 ,වීස් එකත් දැන් තියෙනවා ,මේ ඔක්කොම AL වලදි ආවේ මම කලින් sports කරා දැන් AL නිසා කරන්නෙ නෑ ,දැන් කොන්ඩෙත් යනවා 💔🙂 අවුලක් නෑ දැන් ඔක්කෝම බලන්නෙ අම්මි 😅💔 කොහොමහරි ගේම ගහගන්න වැඩ කරනවා 😊

  • @ishara2887

    @ishara2887

    Жыл бұрын

    MAtath ehemay 😢regrow wen nadda konde

  • @Achini993

    @Achini993

    Жыл бұрын

    @@ishara2887 නැහ් නැහ් අවුලක් නෑ ඒක. විටමින් E and coconut oil apply karanna shampoo ganna epa e venuvata bala natural deyak use karanna

  • @gangakumari1900
    @gangakumari1900 Жыл бұрын

    Thank you Miss.

  • @neth5157
    @neth5157 Жыл бұрын

    Medam ge konde godak lassanai ❤. Ane e Gena th ikman t video eka denn ko❤❤

  • @r.m.kumararathnayaka7034
    @r.m.kumararathnayaka7034 Жыл бұрын

    Thank you very much mam

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f Жыл бұрын

    Thank you so much madam

  • @INF-PODDA
    @INF-PODDA Жыл бұрын

    Thank you madam ❤❤

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 Жыл бұрын

    Ane thank you so much miss😘❤

  • @shaluranmini3339
    @shaluranmini3339 Жыл бұрын

    Thank you madam

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p Жыл бұрын

    Deergayu vehva adharaneeya miss wasana chiran jayathu wachanayen parisamaptha Kala nohakiya sthuthi vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @niluperera-go8os
    @niluperera-go8os Жыл бұрын

    Thank you madam onama questions walata answer hamba una hair ekatath upades one

  • @KM-tb8wh
    @KM-tb8wh Жыл бұрын

    Thank You so much mam💚💚

  • @pawaninethra4851
    @pawaninethra4851 Жыл бұрын

    Thank you so much madam❤❤

  • @maleesha778
    @maleesha778 Жыл бұрын

    Thank you madam...❤

  • @leehana2183
    @leehana2183 Жыл бұрын

    Thank you madm❤

  • @Abhi-xe4rx
    @Abhi-xe4rx Жыл бұрын

    Thank you madam❤❤❤

  • @oshi136
    @oshi1363 ай бұрын

    Hamaathinma madam oya sampurnai hari hadai oya😚💗

  • @tharinduheshan8977
    @tharinduheshan8977 Жыл бұрын

    Misge hitha lassana nisa mis harima lassanae.mama godak Garu karana charitayak ☺️🙏

Келесі