Study tips for English medium students

🔴 • ඕනෑම Subject එකක Expe... ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01
🔴 • ඕනෑම Subject එකක Exper... ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02
🔴studio.kzread.infop-LA...
මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/
🔴 studio.kzread.info86mz...
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
************************************************************************************* Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education
#english #motivation #wasanamaithree #lecturer #university#education #motivation #lecturer #education #university #wasanamaithree #model #photography #photoshoot #girl

Пікірлер: 163

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani80144 ай бұрын

    මට මගෙ ජීවිතේ මේ අත්දැකීම තියෙනවා මිස්.. පොලොන්නරුවේ දුෂ්කර ගමක මම ඉපදුනේ. Tution Class වලට වියදම් කරන්න තරම් මගෙ දෙමව්පියන්ට ලොකු ආදායමක් තිබ්බෙත් නෑ. මගෙ හැමදාම ලකුණු අඩුම subject එකත් English . O/L වලට තිබ්බෙත් ඉංග්‍රීසි වලට C එකක්. A/L නම් ඉංග්‍රීසි Fail. ඒත් මගෙ පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න තිබ්බ ආසාවයි , උනන්දුවයි නිසාම A/ L වලින් District 9 අරගෙන කොළඹ විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් වුණා. ඒ ගිහින් මගේ ආත්ම විශ්වාසය නිසාම Econ special degree එකක් කරා . 2nd year ඉඳල lectures , exam ඔක්කොම English medium . මං Economics විෂයට පුදුම විදියට ආසයි A/L කාලෙ ඉඳන්. ඉතින් මගෙ ඒ ආසවත් එක්කම මම 1st class එක්ක විතරක් නෙමේ, Convocation එකේදි Best student in Economics විදියට Awards දෙකක් එක්කම මගෙ degree එක මං Complete කළා. ඉතින් ඕනම හීනෙකට ආසාවයි, ඒ වෙනුවෙන් තමන්ට තමන් ගැන තියෙන විශ්වාසයයි , කැපවීමයි තියෙනවනම් බිංදුවේ ඉඳන් වුණත් පටන් අරන් දුර ගමනක් යන්න පුළුවන් . ඒක මේ දේට විතරක් නෙමේ ජීවිතේ හැමදේකටම අදාළ කරගන්න පුළුවන් . මේ වගේ Videos කරලා ළමයින්ව motivate කරනවට මිස්ටත් ගොඩක් ස්තූතියි ❤

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    4 ай бұрын

    කොහොමද english hadagaththeee akkeee

  • @tharunawoo3348

    @tharunawoo3348

    4 ай бұрын

    🥺මමත් econ වලට මාරම ආසයි.මමත් කරන්න ආසාවෙන් ඉන්නෙ econ special එකක් ඒකෙන් කරන්න පුලුවන් දේවල් මොනවද කියලා දැනගන්න ඕනෙ අක්කෙ

  • @DL12323

    @DL12323

    4 ай бұрын

    Congratulations🎉😊

  • @jasinthasudarshani8014

    @jasinthasudarshani8014

    4 ай бұрын

    @@tharunawoo3348 Oyata puluwan degree eka complete karada passe Central Bank, Banking, Inland Revenue wage exam walata face karanna. Eyalaga gazette eke illana subjects athare Economics thiyenawa . Research Institutes walata apply karanna puluwan .

  • @jasinthasudarshani8014

    @jasinthasudarshani8014

    4 ай бұрын

    @@rwkwickramarathna Campus ekedi English language eka 4yrsma man follow kara . Apita onanam 2nd yr wage weddi English course eken left wenna puluwan Level 2 wenakm wage awama. Eth mama Level 4 wenakmma course eka kara. Ethakota vitharai university eken English course Ekak complete kara kiyala certificate eka apita denne. meka university anuwa depend wenawa athi. Mata a course ekath English hadaganna udaw una. Anika thaman karana degree ekata adala vocabulary eka thamai hugakma hadaganna ona. Mokada exam liyaddi apita subject ekata galapena words ona wenawa. Ekata amaruwen unath library eken aran subjects related books kiyawanna. Internet1n article aran kiyawanna. Sinhala theruma dictionary eken bala bala aluth words igena ganna

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1494 ай бұрын

    මම දැක්ක සිරියාවන්තම ප්‍රොෆෙසර් ඔයා තමා මැඩම් 👍☺️✨️❤️‍🔥

  • @hasaral5678
    @hasaral56784 ай бұрын

    අනේ මැඩම් ගොඩාරියක් ලස්සනයි...මූණ පිං පාටයි❤

  • @ashikihsan1946
    @ashikihsan19464 ай бұрын

    ඒකනම් ඇත්ත වාසනා මිස්. විශ්ව විද්‍යාලයට යන්න ඉංග්‍රීසි ඕන වෙනවා. සමහර ළමයි ඉංග්‍රීසිවලට දක්ෂයි විශ්ව විද්‍යාලයට යනවිට, ඒත් සමහර අය දුර්වලයි. ඒත් එයාල උනන්දුවෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තොත් එයාලට පුළුවන්. දැන් ලංකාවේ O/L , A/L ගොඩක් අමතර පන්ති ඉංග්‍රීසියෙන් උගන්නන නිසා ළමයින්ට ලේසියි. මමත් පොඩි කාලේ ඉඳලා ඉංග්‍රීසි හොඳට ඉගෙනගත්ත මිස්, මට විශ්වවිද්‍යාලේට යන්න වාසනාව නැතිවුණත්, වෙන මොනවා හරි අංශයකින් ඉදිරියට යන්න හිතුව මිස්

  • @Dahamiprarthana75

    @Dahamiprarthana75

    4 ай бұрын

    අනිවාරෙන්ම ඔයාට පුලුවන් ඒ වෙනුවෙන් මහන්සි වෙලා ඔයාටම කියලා තැනක් හදාගන්න 🤗♥️👊

  • @sirimathff8573

    @sirimathff8573

    2 ай бұрын

    වාසනාවක් එන්නේ නෑ brother 2nd shy එකක් හරි දාලා campus යන්න

  • @gayanbandara8539
    @gayanbandara85394 ай бұрын

    * Past paper එකක් අරගෙන ඒකෙ තියෙන හැම අලුත් වචනයක්ම සිංහලට හරවන්න. * ඒ ටික යාලුවෝ එක්ක පාඩම් කරගන්න. * ඔයා දන්නෙ නැති වචනයක් නැති වෙනකම් කරන්න. * ඊට පස්සෙ විභාගෙට කියෙන බය සම්පූර්නයෙන්ම නැති වෙයි. Lectures යන්න ආස හිතෙයි. * මේක campus ගිය ගමන් හැකි ඉක්මනින් කරගන්න. පුලුවන්නම් යන්න කලින්ම කරගන්න. ඔබට ජය ❤

  • @ashasewwandi8301

    @ashasewwandi8301

    Ай бұрын

    Kohomd past ppr hoygnne

  • @gayanbandara8539

    @gayanbandara8539

    Ай бұрын

    @@ashasewwandi8301 Campus giyapu ayyalagen, akkalagen illaganna.

  • @AthulaSamarakoon-zn3rw
    @AthulaSamarakoon-zn3rw3 ай бұрын

    ඔය හිනාව❤ ඔය වචන❤ ඔය අත්දැකීම❤ මට කියන්න වචන නෑ❤❤❤

  • @Chirsone
    @Chirsone4 ай бұрын

    If you wanna learn English, you gotta build an English speaking environment around you. That's the most precious thing when it comes to learning English. I've never actively tried to learn English, but I enjoy spending my time watching content on KZread, and this exposure has really helped me learn English passively. But I still do mistakes and got more things to learn. Good luck with yalls procedure.

  • @TaniyaPiyumali
    @TaniyaPiyumali2 ай бұрын

    ජීවිතේ ලොකුම හීනයක් තිබ්බා මැඩම්ගෙන් ඉගෙන ගන්නත් මැඩම් වගේ වෙන්නත්❤ අද වෙද්දී මැඩම්ගෙන් ඉගෙන ගන්න student කෙනෙක් මං❤️ ඒ වගේම දවසක මැඩම් වගේ වෙන්න මං කැපවීමෙන් වැඩ කරනවා ඒ මැඩම් lecture එකෙදී දෙන motivation එකත් හදවතටම අරගෙන ගොඩක් ආදරෙයි අපේ මැඩම් ❤️

  • @SahasiThisara-zt7ed
    @SahasiThisara-zt7ed4 ай бұрын

    Thank you medam.godak watinawa me video aka English improve karaganna

  • @peaceR0813
    @peaceR08134 ай бұрын

    මැඩම් කැම්පස් යන අතර තුර කරන්න පුලුවන් part time ජොබ්ස් ගැන වීඩියො එකක් කරන්නකො

  • @desikakumari4832
    @desikakumari4832Ай бұрын

    Love you teacher ... මගේ දරුවන්ගේ මග පෙන්වන්නා හම්බ උනා කියලා හිතෙනවා .... එයාලා තාම පොඩියි. මට අවබෝධයක් ගන්න පුළුවන් වේවී ඔයාගේ videos බලලා, දරුවන්ගේ අනාගතයේ මාවත එළි පෙහෙළි කරන්නට. ඔයාගෙ video බලනවා.... නීරෝගී වාසනාවන්ත දිවියක් ලැබේවා ඔයාට .....

  • @noname-tw4ee
    @noname-tw4ee3 ай бұрын

    Matama hadapu video ekk wage..Thank u mam🥺💗

  • @chamindasuga8273
    @chamindasuga82734 ай бұрын

    Madam excellent motivation speech thank you very much.

  • @geethma194
    @geethma1944 ай бұрын

    Thank you madam ❤godak vatina video ekk📌

  • @user-xf3nv3np7z
    @user-xf3nv3np7z3 ай бұрын

    ගොඩක් වටිනා vidio එකක්❤

  • @AsankaSandaruwanGunathilake
    @AsankaSandaruwanGunathilake8 күн бұрын

    Great madam really appriatable characterristsits..im follow you mam..thank you so madam ..❤

  • @zarafernando...742
    @zarafernando...7424 ай бұрын

    Harima vatina video ekak 😊❤

  • @thilinijeewanthi-nx5hd
    @thilinijeewanthi-nx5hd4 ай бұрын

    Thank you madam ❤ Thank you so much 🥰

  • @niroshanikaushalya340
    @niroshanikaushalya3404 ай бұрын

    Thanks madam ,it is a very interesting video.madam kohomada mathaka hitinna study karanne grade 10 student kenek.please e gana video ekak karanna puluvanda

  • @supujanadari
    @supujanadari4 ай бұрын

    Madam, A/L Arts stream එකෙන් subjects තෝරගන්න විදිය ගැන video එකක් කරන්න පුලුවන්ද? Subjects කලොත් කරන්න පුලුවන් degrees , jobs ගැනත් කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මැඩම්. 2023 o/l කරලා subjects තෝරගන්න හැමෝටමත් වැදගත් වෙයි❤ THANK YOU MADAM

  • @TharukamadhushanDissanayaka
    @TharukamadhushanDissanayaka4 ай бұрын

    බොහොම ස්තූතියි මැඩම් ❤❤❤

  • @kavindunimasha4784
    @kavindunimasha47844 ай бұрын

    Thanks A Lot Madam.! 💖

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j4 ай бұрын

    ❤❤❤❤❤❤❤madam godak lassanaiii

  • @charithyakarunarathna7309
    @charithyakarunarathna73094 ай бұрын

    Madam time management ගැනත් කියලා දෙන්න පුලුවන් ද ? ඒ කියන්නෙ degree එක කරන ගමන් , තමන් ගෙ subjects වලට අදාල අමතර දෙයක් ඉගෙන ගන්න ගමන් කොහොමද අනිත් අමතර වැඩත් manage කර ගන්නෙ කියලා .

  • @positivemind486
    @positivemind4864 ай бұрын

    Thanks you Madam.Very Interested.I'm studying English Meduim Degree.

  • @harshanisudeshika3136
    @harshanisudeshika31364 ай бұрын

    මැඩම් බාහිර උපාධි ගැන වීඩියෝ එකක් කරන්නකො...ගොඩක් වටිනව

  • @user-qe8is9np5r
    @user-qe8is9np5r4 ай бұрын

    Super profe❤

  • @hansanigunarathna7781
    @hansanigunarathna77813 ай бұрын

    Madam mn external B.A. degree eaka kale. Eath post graduate degree programme hema eakakma wage English medium walin krnn thiyenne. Ane madam api khmda English tika hada gnne?

  • @hansanisakunika3697
    @hansanisakunika36974 ай бұрын

    Excellent madam

  • @shami2696
    @shami26964 ай бұрын

    Thank you madam ❤ American English KZread channels gana video ek oni madam

  • @sunokasewwandi
    @sunokasewwandi4 ай бұрын

    Harithagarayaka inna japan kellak wageyi madam .... desa palakayanta usas adyapanaya ona nadda .g l ta janadipathi wenna bari ayi . Usas adyapana warama labu Dayasirita janadipathi wenna bari ayi ??

  • @sameeraherath570
    @sameeraherath5704 ай бұрын

    Madam, මට විද්යා පීඨ interview ගිහිල්ලත් අනිත් colification complete වුනත් ol english w nisa awl වුනා english hadaganna loku try ekak denawa mn

  • @madushikalakshani9096
    @madushikalakshani90964 ай бұрын

    Math ehamai madam mata english e tharam bhe.. 1s awasthwa hambunath sinhalen degree ekat face krann mn fail unoth kamak ne mn kohom hri english walin liyawan kiyla hithuw ithim mn e abiyoge baragena ada paper ekat face kala hodin utthra liwwa

  • @chamoimalsha2238
    @chamoimalsha22383 ай бұрын

    Thank you ma'am ❤️ 🙏

  • @user-tq6fr8ml5y
    @user-tq6fr8ml5y4 ай бұрын

    Thank you madam❤

  • @senithikusalya7578
    @senithikusalya75784 ай бұрын

    Thank you very much madam ❤

  • @tharushikadissanayaka9400
    @tharushikadissanayaka94004 ай бұрын

    Thank madam ❤

  • @dayaniudeshika5831
    @dayaniudeshika58313 ай бұрын

    Thank u maam❤️

  • @adeesha
    @adeesha3 ай бұрын

    Thank you profeser

  • @shashikalaminuwanthi6977
    @shashikalaminuwanthi69774 ай бұрын

    Thanks madam..❤

  • @user-mc8ln7qb8m
    @user-mc8ln7qb8m4 ай бұрын

    Thank you madam ❤

  • @Mandahasini
    @Mandahasini4 ай бұрын

    thank you so much

  • @user-lw9ft6hn4d
    @user-lw9ft6hn4d4 ай бұрын

    Tnx madam❤

  • @PramodyaWikkramanayaka-ep2ms
    @PramodyaWikkramanayaka-ep2ms3 ай бұрын

    Thank you ❤

  • @digishine2790
    @digishine27904 ай бұрын

    Madem , Business administration degree 1 english walinda yannea

  • @WasanaLakmali-im2il
    @WasanaLakmali-im2il4 ай бұрын

    Madam hithin vatena gane allaganne kohomada

  • @KALINDU01
    @KALINDU014 ай бұрын

    අනර්ඝයි අනර්ඝයි.❤🔥👌😼

  • @ven.pelmadullesunandathero7374
    @ven.pelmadullesunandathero73744 ай бұрын

    Thank for you madam It's very important ❤

  • @Eranthisanjeewani306
    @Eranthisanjeewani3064 ай бұрын

    ❤💯👍

  • @tharushikavindiya1343
    @tharushikavindiya134316 күн бұрын

    Thank you miss❤ ඔයාට අනිවාර්යයෙන්ම පුලුවන් 2st clss ekkt ynn කියන එ වචන ටික.. හයියක්... kohomahari english hadagnnw

  • @mkjpathirana4885
    @mkjpathirana48853 ай бұрын

    මැඩම් මම 2020 a/l කරපු කෙනෙක්.මට ජීවිතේ ගත්ත වැරදි තෝරා ගැනීමක් නිසා campus යන්න බැරි වුනා😢 ඒත් මිස් දැන් මම fashion designing & product development degree එක කරන්න බලාපොරොත්තු වෙනවා open university එකේ මගේ ලොකුම හීනය lecture කෙනෙක් වෙන එක මැඩම්ගේ vedios මට ලොකු motivation එකක් open university ඒඑ මං කරන්න යන fashion designing degree එඅ මහන්සි වෙලා කරොත් මට lecture කෙනෙක් වෙන්න පුළුවන් ද මැඩම්? නැත්තන් a/l pass වෙලා government university ගියොත් විතරද lecture කෙනෙක් වෙන්න පුළුවන් ? Open university එකේ degree එක කරොත් බැරි වෙයිද? අනේ මැඩම් මේක මට තියන ලොකුම ප්‍රශ්නය මේක මට මේක කියලා දෙන්න මැඩ්ම් 🙏🥺

  • @priyadarshanifernando7529
    @priyadarshanifernando75294 ай бұрын

    Thanks madam ❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi4 ай бұрын

    Nayakathwa puhunu patamalawak patan gannawada ??

  • @thanushirukmali7491
    @thanushirukmali74914 ай бұрын

  • @user-dj3fs5pb3w
    @user-dj3fs5pb3w4 ай бұрын

    ❤❤❤

  • @ivenjeeharding6464
    @ivenjeeharding64644 ай бұрын

    ❤❤

  • @madusankadissanayak07
    @madusankadissanayak073 ай бұрын

    ඉංග්‍රිසි බැ කියලා හිතන ඔන කෙනෙක් සම්බන්ද වෙන්න මාස නවයෙන් ගොඩ දානවා ...නොමිලේ ..කිසිදු මුදලක් අය කරන්නේ නැත

  • @rashminimasha4137

    @rashminimasha4137

    3 ай бұрын

    Kohomd

  • @user-ki4kf5hs4r

    @user-ki4kf5hs4r

    2 ай бұрын

    Kohomda

  • @chathurinisansala7605

    @chathurinisansala7605

    24 күн бұрын

    Kohomd join wenne

  • @sathsaradinupama8308
    @sathsaradinupama83084 ай бұрын

    Madam, We want you to do your videos in english ❤❤❤

  • @Spcreation2015
    @Spcreation20154 ай бұрын

    Madam oyaa harima hodai ❤❤❤❤❤

  • @happytimewithB
    @happytimewithB3 ай бұрын

    Madam contact karganna widiyak කියන්න පුලුවන් ද ..man bhagya

  • @user-it6qp3me2c
    @user-it6qp3me2c3 ай бұрын

    අනේ මට කවුරුහරි කියනවද Arts හෝ වෙන මොනව හරි stream එකකින් A/L result නැතුව මම කරපු English Teaching diploma එකකින් මට BA. English language external degree එකක් කරලා university lecturer apply කරන්න පුලුවන් නේද? එතකොට lecture කරන විශය වෙන්නෙත් English language සහ ඒ සම්බන්ධ එකක් නේද...?

  • @dammikakumara6699
    @dammikakumara66993 ай бұрын

    Medam peradeniya university ake media sambanda degrees nedda kiyannako

  • @chandanimadarasinghe5607
    @chandanimadarasinghe56074 ай бұрын

    Madam can you discuss about good private universities in sri Lanka

  • @Absandeshrathnayaka
    @Absandeshrathnayaka3 ай бұрын

    Ma'am puluvan nam 1st year 1st semester eke exam valata ena විශය කරුනු හොයා ගන්නේ කොහොමද විශය කරුනු වල රේන්ජ් එක හිතා ගන්නේ කොහොමද වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරන්න🙂 අපි ඒව ගැන මොනවත්ම දන්නේ නැහැ නෙ

  • @Sithu.22
    @Sithu.224 ай бұрын

    මැඩම්,english diploma එකක් ගැනත් වීඩියෝ එකක් කරන්න .online කරන්න පුලුවන් පිලිගැනීමක් තියෙන හොද එකක් ගැන.❤

  • @ashasewwandi8301

    @ashasewwandi8301

    Ай бұрын

    Rajarata campus eke English diploma ekk tiynw, mn e gna godk visthr dnne na, online krnn puluwn, oya e gn vistr hoyl blnn poddk

  • @kaveeshashalindi608
    @kaveeshashalindi6084 ай бұрын

    ❤💐

  • @visulakavinda5659
    @visulakavinda56593 ай бұрын

    ඔයා වීඩියෝව ඉවරකලේ අනිවාර්යයෙන්ම පුලුවන් කියලා. ඒක වැරදියි. ඔය කියන ඔක්කොම සෙල්ලම් දාලත් ඉංග්‍රීසි බැරි අය ලක්ෂගානක් ඉන්නවා. අනිවාර්යය කෑල්ල ඉල්ලා අස්කරගන්න

  • @user-pj4kg8kg6p
    @user-pj4kg8kg6p3 ай бұрын

    Management degree එකකට තව කරුණු එකතු කරගන්න ගැලපෙන KZread channel එකක් ගැන කියන්න කෝ proffeser.

  • @nadeeshmalaka3943
    @nadeeshmalaka39434 ай бұрын

    😇😇

  • @Sandaruwanchinthaka-ll7iq
    @Sandaruwanchinthaka-ll7iqАй бұрын

    මැඩම් මම අවුරු 30 ජොබ් එකක් කරන කෙනෙක් මත් අසයි ඉන්ග්‍රීසි බශාව ගැන උපදියක් ගන්න මත් අසයි මෙ ලොකේට කරන්න මන් o/l වලින් නැවතුනා මට කරන්න පුළුවන් ද එහෙම තැන් තියෙනවා ද

  • @nilminihemamalawimalasooriya
    @nilminihemamalawimalasooriya4 ай бұрын

    Thank you Madam❤

  • @WasanaLakmali-im2il
    @WasanaLakmali-im2il4 ай бұрын

    Madam ge visstara share karannatte ayi madam madam badalada

  • @SadeeshaInduwari
    @SadeeshaInduwariАй бұрын

    ❤❤❤❤❤

  • @SadeeshaInduwari

    @SadeeshaInduwari

    Ай бұрын

    😢😢

  • @user-eb8jp2gb1z
    @user-eb8jp2gb1z4 ай бұрын

    How old are you madam?

  • @zaifathi3209
    @zaifathi32094 ай бұрын

    Ane madam apita KZread eken English language eka teach karanna puluwan da plz 😢

  • @HappyGoLucky1111

    @HappyGoLucky1111

    3 ай бұрын

    Dp education eken igena ganna

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha38452 ай бұрын

    Why do not you, produce series of English lessons for the beginners, and gradually introduce speeches such as a speech in the Parliament, a speech in the court of law like that.

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-65373 ай бұрын

    Thank you...

  • @lesson1878
    @lesson18784 ай бұрын

    Miss English degree ekk gan puluwn hnda thank kynk. Habi tikk gana adu 😅

  • @HappyGoLucky1111

    @HappyGoLucky1111

    3 ай бұрын

    Sl academy

  • @vishmimottuwela1120

    @vishmimottuwela1120

    3 ай бұрын

    Open university

  • @meerigamasamitha3361
    @meerigamasamitha33614 ай бұрын

    මැඩම්, මට දැනගන්න දෙයක් තියෙනවා. මම දැනට සිංහල මීඩියම් වලින් කරගෙන යන්නේ. නමුත් මම english වලට ගොඩක් උත්සාහ කරනවා. මගේ උපාධි සහතිකය මට හම්බෙන්න සිංහල මීඩියම් කියලා නේද. එතකොට ඉස්සරහට මට english පුලුවන් උනත් මම කොහොම ද ඒක english මීඩියම් කරපු උපාධි සහතිකය english කියලා තියන කෙනෙකුට හම්බෙන සුදුසුකම පූර්ණ කරගන්නේ.

  • @Studyhub-f2v

    @Studyhub-f2v

    3 күн бұрын

    4th year eka english mediam walin kranna....

  • @meerigamasamitha3361

    @meerigamasamitha3361

    2 күн бұрын

    මම උත්සාහ කලා නමුත් මම ඉන්න කැම්පස් එකට අනුව ඒක කරන්න බරිලු

  • @Studyhub-f2v

    @Studyhub-f2v

    2 күн бұрын

    @@meerigamasamitha3361 mokkda campus eka

  • @charithan4161
    @charithan41613 ай бұрын

    මැඩම් මම ප්‍රථම උපාධිය සිංහල මධ්‍යයෙන්. Masters එක English Medium නිසා මාත් අතහැරලා ඉන්නෙ. Job එකත් එක්ක කොහොමද මැඩම් English improve කරගන්නෙ උපාධියට

  • @Studyhub-f2v

    @Studyhub-f2v

    3 күн бұрын

    Master eks kranna gnna...niknma english improve weyi..time brake ekedi fuluwanm subtitles ekka podi episode ekk balanna.oya nodanna wachanyk hari mathaka thiyagena sinhala meaning eka balanna..oyatams thereyi godak wachana dannwa kiyna ekath wagema..oyage subject ekw technical word ibema purudu weyi..good luck

  • @user-bt6bo6eb7x
    @user-bt6bo6eb7x3 ай бұрын

    කවුරු හරි කලින් vedios වලින් දන්න කෙනෙක් ඉන්නව නම් මේ miss ගෙ A/l subject මොනවද කියල පොඩ්ඩක් කියනවද මට❤😊

  • @Spcreation2015
    @Spcreation20154 ай бұрын

    මැඩම් university වල සින්හල medium වලින් ඉගන ගන්න බැරිද

  • @HappyGoLucky1111

    @HappyGoLucky1111

    3 ай бұрын

    Ba..Art ayata puluwan kiyalath kiyano

  • @user-el7kw8sg2p
    @user-el7kw8sg2p4 ай бұрын

    මිස් Government universities ද හොද නැත්නම් Private Universities ද හොද කියන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udenichandima843

    @udenichandima843

    4 ай бұрын

    Government universities

  • @nimeshdinura1734

    @nimeshdinura1734

    4 ай бұрын

    Degree eka anuwa thamai

  • @user-el7kw8sg2p

    @user-el7kw8sg2p

    4 ай бұрын

    @@nimeshdinura1734 software ද හොදයි නේද

  • @NadeekaThilakarathne-vy6gp

    @NadeekaThilakarathne-vy6gp

    3 ай бұрын

    Government uni

  • @user-el7kw8sg2p

    @user-el7kw8sg2p

    3 ай бұрын

    @tharukasewwandi7263 එහෙම කියන්න හේතු මොනාද

  • @Bayomi200
    @Bayomi2004 ай бұрын

    Professor උගන්නන්නෙ මොන university එකෙද😍❤️

  • @Nissa5_

    @Nissa5_

    4 ай бұрын

    ඌව වෙල්ලස්ස

  • @bhagyamaduwanthi5965
    @bhagyamaduwanthi59654 ай бұрын

    මැඩම් ඉන්න university එක මොකක්ද ..අනේ දන්න කවුරුහරිවත් ප්ලීස් කමෙන්ට් එකක් කරන්න 🥺🥺🥺🥺

  • @user-navo

    @user-navo

    4 ай бұрын

    Uwa wellassa ned hriytm danna

  • @SLROCKSTAR135

    @SLROCKSTAR135

    4 ай бұрын

    Uwa wellassa

  • @PiyumiRathnayaka-ow6lq

    @PiyumiRathnayaka-ow6lq

    4 ай бұрын

    Uwa wellassa 😊

  • @lalithapriyadarshani2891
    @lalithapriyadarshani28913 ай бұрын

    මිස්ව කන්ටැක්ට් කර ගන්න නම්බර් එකක් දෙන්න පුලුවන් ද

  • @DanaraNJayasuriya
    @DanaraNJayasuriya4 ай бұрын

    මැඩම් School යන්න හිතෙන්නෙ නැත්නම් මොකද කරන්නෙ?😢

  • @Lahiru_Chinthaka14

    @Lahiru_Chinthaka14

    4 ай бұрын

    😂

  • @bg2195

    @bg2195

    3 ай бұрын

    School yann hithen nathi parak gane school yann oni kiyal hithal school yann hodat igena ganna igena gathoth warain na😊

  • @specialreport2361
    @specialreport23614 ай бұрын

    විශ්ව විද්‍යාලය මහාචාර්යවරියකගෙන් මිට වඩා වැදගත් උපදෙසක් බලාපොරොත්තු වුණා.මෙ කියලා තියන දේවල් එදිනෙදා සාමාන්‍යයෙන් ඔනම කෙනෙන්ට දෙන්න පුලුවන්...

  • @SamraSamra-rq5vh

    @SamraSamra-rq5vh

    3 ай бұрын

    Meyage hugak vdo caption ekata adala nhe..ape un pin hun Gan innava😅

  • @manojpriyankara1010
    @manojpriyankara10104 ай бұрын

    ,english nisa digreya atharpu mama..😢 so sad

  • @user-hs7gd6cd8k

    @user-hs7gd6cd8k

    4 ай бұрын

    😢

  • @bg2195

    @bg2195

    3 ай бұрын

    Hapoi😮😢 aparade

  • @manojpriyankara1010

    @manojpriyankara1010

    3 ай бұрын

    @@bg2195 hm.. bsc bio science

  • @visulakavinda5659
    @visulakavinda56593 ай бұрын

    මමත් මොරටුව විශ්ව විද්‍යාලයට ගියා. බැරිම තැන අතහැරලා දැම්මා. මේ රටේ LGBTQ අයට තියෙන වරප්‍රසාද ඉංග්‍රිසි බැරි කෙනාට බෑ. ලොකුම ප්‍රශ්නේ ඉංග්‍රීසි බැරි අය ඉන්න පුලුවන් කියලා පිලිගන්න සූදානම් අය අවමයි. ඒත් ඉංග්‍රිසි බැරි අය ලක්ෂ ගානක් ඉන්නවා

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    19 күн бұрын

    උනන්දුවක් nathuwa bh mama masa 6 n english okom hdgththa

  • @visulakavinda5659

    @visulakavinda5659

    19 күн бұрын

    @@rwkwickramarathna සාත්තර කාරයොත් ඔය කතාව කියනවා. අනාවැකි වැරදුනාම හේතුව උපන් වෙලාව සටහන් කරගෙන තියෙන්නේ වැරදියට නිසාලු

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    19 күн бұрын

    @@visulakavinda5659 mokaa 😂😂😂

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    19 күн бұрын

    @@visulakavinda5659 eka oyage modakama 👍

  • @tharushikavindiya1343

    @tharushikavindiya1343

    16 күн бұрын

    ​@@rwkwickramarathnaself stady krld ....

  • @mihiri
    @mihiri4 ай бұрын

    ❤ Madam I need an advice from you.Could you please tell me a way to contact you

  • @iamtharu
    @iamtharu4 ай бұрын

    බොහෝම ස්තූතියි මැඩම්❤

  • @user-od1xr4dz2o
    @user-od1xr4dz2oАй бұрын

    Thank you madam ❤

  • @rumeshasewmini-7699
    @rumeshasewmini-76994 ай бұрын

    ❤️

  • @Artists448
    @Artists4484 ай бұрын

    ❤❤❤

  • @chamolaksh249
    @chamolaksh2494 ай бұрын

    ❤❤

  • @rameeshalakshani2212
    @rameeshalakshani22123 ай бұрын

    Thankyou madam❤

  • @nimanthikashrimali9577
    @nimanthikashrimali95774 ай бұрын

  • @lakmal1139
    @lakmal11394 ай бұрын

    ❤❤❤

  • @malshadiwani2613
    @malshadiwani26134 ай бұрын

Келесі