How To Learn English

🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ...
🔴 Only for Girls - • Only for Girls | බැබලෙ...
🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S...
*************************************************************************************
Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - www.tiktok.com/@wasanamaithre...
#english #motivation #wasanamaithree #lecturer #university

Пікірлер: 286

  • @madu263
    @madu2635 ай бұрын

    වරදක් නොකර ජීවිතෙ දුක් පීඩා විදපු මිනිස්සු ලස්සනට ජීවිතෙ දිනන්න පුලුවන් ❤

  • @udeshikariyawasam6790
    @udeshikariyawasam67904 ай бұрын

    6:52 The book

  • @magretpremalatha1581
    @magretpremalatha15815 ай бұрын

    මහා පතාක තුරුගොමුවක් අතරින් වියලී හැළුණු කොළ ගොඩක් පාගමින් දුබුරු වන් සහ කළු ඇදුමකින් සැරසී ඔබගේ දුක්බර අතීතය ගැන කියමින් පියවරෙන් පියවර හෙමිනසීරුවේ ඉදිරියට යන සුළුමාල වාසනාවිය,74 වෙනි වියේ රෝගීව සිටිමින් ඔබේ කතාවට සවන් දුන්නෙකදුලක් නෙත අග රදාවාගෙන. අපේ රටේ දරුවන්ට ඔබේ වදන් වල ඉංග්‍රීසි පිපාසයට පෙවූ දිය දෝතක් වැ නිය. පින්වත් දියණිය සිරිලක් මාතාවගේ දරුවන්ට ඔබ තවත් සෙනෙහෙබර මවක් වේවා! ඉංගිරිසිය අත් වැ ල් බැ ද ගනැ ඉදිරියට යන්න ඔයා වදන් ටික. මීබිදක් සේ සවනේ රදෙවා! සියලු ශක්තීන් ලබා ඉදිරියටම යන්න ඉතිරි මං පෙත්ද විවරවෙවා!❤️❤️❤️

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara62855 ай бұрын

    ලස්සනයි, උගත්කමයි දෙකම ලැබෙන එකත් කොච්චර වාසනාවක් ද... මැඩම්ට ඒ වාසනාව තියෙන එක ගැනම සතුටුයි.❤❤ අපේ ප්‍රශ්නවලට හිතට වදින්නම විසදුම් දෙන එකට සිය දහස් වාරයක් ස්තුතියි මැඩම්.❤❤❤ පින්..🙏🙏

  • @Kasuni1996
    @Kasuni19965 ай бұрын

    මිස්ට හිනා උන අය අද මිස් ඉන්න තැන දැකලා අඬනවා ඇති අනිවාර්යයෙන්ම 😊

  • @dilshasandanayake3057
    @dilshasandanayake30575 ай бұрын

    හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලන්න පුළුවන් ... ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියනවා ❤️❤️❤️❤️❤️

  • @user-yf8nh5db4q
    @user-yf8nh5db4q5 ай бұрын

    ඔබතුමියට ගොඩාක් පින්. කවුරුත් කියලා දෙන්නේ නැති දේවල් ආසාවෙන් කියලා දෙනවට❤❤

  • @navodnim_
    @navodnim_5 ай бұрын

    Really I remember when I was in grade 9 last term test I had only 4 marks for the English subject after that I started to learn English for myself I didn't even know how to speak English but I liked the English language. So I watched many films with an English substitles. I sang and listened to many songs even I don't know their meanings then I also used a translator a plethora of times, and I wrote a vocabulary book for myself. Before I hated this language in grade 6,7,8 but I got 79 marks for English in the grade 11 term test and now I'm an A/L student still I'm learning this language I love it and also I can speak well. If you are gonna love something, it will more easier to learn, you gonna love it and used to it.

  • @user-lb7mg3xc5v

    @user-lb7mg3xc5v

    5 ай бұрын

  • @shehanlivera8255

    @shehanlivera8255

    4 ай бұрын

    Yeh. You're story is same as mine. Now I'm in grade 9. Same like you I hate this language In grde 6,7 but I started to learn this language by myself in grade 8. Now I can speak well. It is the most favourite language I like to learn. We work hard for something it will be good at our future...

  • @Dahamiprarthana75
    @Dahamiprarthana755 ай бұрын

    Thank youu soo muchh madem...🌻💫 මේ දේවල් අපිට හුගක් වටින දේවල්...🌍🤗💖

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1495 ай бұрын

    දෙවියො නිදහසේ මැව්ව අපූර්වත්වයක්... ඔබ ☺️

  • @hansanigunarathna7781
    @hansanigunarathna77815 ай бұрын

    Thank you so much Madam. Mn asawen ahan hitiye. ane medam apita mehema English thaniyama hada gnn udaw krnn matath godak aya hina wela thiynwa madam. Madam ta puluwn nm apita english ugnn course eakak widiyata. Mn harima adarei madamta. Madamge hema video eakakma blnwa nm ea hema video eakakinma jiwitheta godak dewal eakathu kara gnwa. Madam ta godak isthuthi ape jiwitha goda naga gnn udaw krnwta. Budusaranai madam 🙏.

  • @sulochanasumanasinghe7099
    @sulochanasumanasinghe70995 ай бұрын

    Miss man mage free timewaladi video balanawa. Ethakota mawa thawath shakthimath karanawa. Mata oni kawada hari miss wage wenna asawa athi karanawa. Thank you soo much ❤

  • @jayasirishantha
    @jayasirishantha5 ай бұрын

    ape adyapana wedawala gatalu walata pilithuru hoyana apita wdaw karana madamta godak pin madam....❤❤❤

  • @pawaninethra4851
    @pawaninethra48515 ай бұрын

    Godak thank you madam godak watina vidio ekak❤❤❤❤

  • @visulakavinda5659
    @visulakavinda56593 ай бұрын

    මට වයස 42යි තාමත් ඉංග්‍රිසි බෑ. මට තියෙන ලොකුම ගැටලුව ඉංග්‍රීසි බැරි මිනිහෙක්ගේ පැවැත්ම පිලිගන්න බැරි අයත් එක්ක වැඩකරන්න වීම. මට මොරටුව විශ්ව විද්‍යාලයෙන් අයින් වෙන්න වුනෙත් ඉංග්‍රීසි බැරි නිසා. හොඳ වෙලාවට මම කැම්පස් ගියේ දැනුම ලබන්න මිස සහතික ගන්න නෙමෙයි. ඒ වගේම මම දුප්පත් මිනිහෙකුත් නෙමෙයි. වෙන මිනිහෙක් නම් සියදිවි නසා ගනියි. සමහරවිට ඉදිරියේදී කෘතිම බුද්ධිය දියුණුවීම නිසා ඉංග්‍රිසි බැරි අයට සහනයක් වෙයි. ඉංග්‍රීසි බැරි නිසා උපාධී කරගන්න බැරි අයට වන්දියක් ගන්න ක්‍රමයක් තිබිය යුතුයි.

  • @shanikasanjeewani2292
    @shanikasanjeewani22925 ай бұрын

    Tank you so much madem .... Video eke balene gaman thamai comment eke danne . Mokede madem dane hame video ekakme godak vadegath wageme watinewa....❤❤❤

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzm5 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @ashikihsan1946
    @ashikihsan19465 ай бұрын

    මට ගොඩක් ආඩම්බරයි වාසනා මිස් ඔබ ගැන, කොච්චර ඉංග්‍රීසිවලට දුර්වල වුණත්, මිස්ගේ උනන්දුව නිසා මිස්ට ඉංග්‍රීසි අල්ල ගන්න පුළුවන් වුනා. මිස් දැන් ගොඩක් දක්ෂයි ඉංග්‍රීසි කථාකරන්න. මිස් කිව්ව‍ වගේ ඉංග්‍රීසි grammar විතරක් ඉගෙනගෙන මදි. අපි ඉංග්‍රීසි කථාකරන විදිහත් ඉගෙනගන්න ඕනේ. මිස් කිව්ව‍ වගේ ගොඩක් ඉංග්‍රීසි වැඩසටහන්, චිත්‍රපට, ඉංග්‍රීසි පොත් වැඩියෙන් කියවනකොට අපිට ඉංග්‍රීසි අල්ල ගන්න පුළුවන් මිස්. මමත් එහෙමයි ඉංග්‍රීසි ඉගෙනගත්තේ. ඒත් වාසනා මිස්ට මට වඩා ඉංග්‍රීසි පුළුවන්

  • @sanuniminrada1988
    @sanuniminrada19885 ай бұрын

    Very useful video.thank you so much

  • @nissankafernando7427
    @nissankafernando74275 ай бұрын

    Thanks a lot 👍 madam Excellent explanation ......! Great life story 👏👏👏👏👏👏👍😃🙏

  • @rathees83
    @rathees835 ай бұрын

    Awesome explanation first time watching your videos

  • @rider-nm8id
    @rider-nm8id5 ай бұрын

    Thank you madam for valuable advices❤

  • @lifewithkanchana
    @lifewithkanchana5 ай бұрын

    මට මැඩම් ව දකින්න වාසනාව ලැබුනා ඒත් කතා කරන්න අවස්තාව නැති උනා..අපේ esoft diploma graduation එකම මැඩම් ආවා..ගොඩක් සතුටුයි....❤❤❤❤

  • @Priyatech1985
    @Priyatech19855 ай бұрын

    Thank you madam math may method eka nodanuwathwama kara madamge may video eken passe man nawatha try karanawa ❤❤❤

  • @user-pv8bv2qk8q
    @user-pv8bv2qk8q5 ай бұрын

    Very proud of you madam ❤I wish you all the best your future life🥰❤️

  • @supunwimarshana799
    @supunwimarshana7995 ай бұрын

    Medam ethatama oba thumiya harima awanka guruthumik oba thumiyta deergaayusha lebewa sthuthi

  • @menakesilva1299
    @menakesilva12994 ай бұрын

    Great job work Professor Wasana Maithree Herath Madam ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @menakesilva1299
    @menakesilva12994 ай бұрын

    Great job work this lesson for us. It is very important for our English knowledge steps and tricks. I believe English language is a improve for tasty for learning spelling, Meaning, New words, Language translating both side for understanding Meaning, Need develop focus for English language. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethmiayodya8116
    @nethmiayodya81165 ай бұрын

    Thank u madm .. me dws wal mm ammgen sahenn banum ahnwaa..english had gann kiyl ..mt mek sahenn watinwaa...thank u madm..❤🎉🌏

  • @heshaniprabodika1182

    @heshaniprabodika1182

    4 ай бұрын

    Medam meke namak kiyanne nehene.oyata ahunanam mata e pothe namak kiyannako

  • @iamvihaga989
    @iamvihaga9894 ай бұрын

    Professor akki lassanai kiyna un meh konata😁❤️

  • @nethayanamihini3333
    @nethayanamihini3333Ай бұрын

    I cant never forget this lesson Thank you soo much madam

  • @nadeekajayawardana531
    @nadeekajayawardana5315 ай бұрын

    Thank you so much miss ❤️❤️ Theruwan saranai 🙏🙏

  • @asankagamage9184
    @asankagamage91845 ай бұрын

    Ow miss. අවශ්‍ය මං මොහොතේ අවශ්‍ය මං වීඩියෝ එක දුන්නාට බොහෝ ම ස්තූතියි

  • @gimhanichathurangani3826
    @gimhanichathurangani38265 ай бұрын

    Miss Thank you..mta onama kale mee vediyo eka dunnata.😢math miss kiyapu hamadema pahukaran yana kalayk meka.mta karakiyagana deyak nathuwa inne.mn campus student kenek.mth one english hadagan kohomahari 😢..mta hitha gana baruwa inne .mn eka eka krama try kala.

  • @gstechno1705
    @gstechno17055 ай бұрын

    මමත් කැම්පස් එකෙ ඉන්නෙ මිස් .මිස්ට උන හැම වේදනාවක්ම , මම ඉංග්‍රිසි නිසා මේ වෙනකොට විදින ගමන් ඉන්නෙ ,,,,,,,

  • @stylish9759
    @stylish97595 ай бұрын

    ❤🎉 Thank You So Much Madam ❤🎉

  • @user-sp7um8dp6t
    @user-sp7um8dp6t3 ай бұрын

    Thank you so much madam madam dapu vidio eka man masa dekakata passeth baluva mavath kawruth ganane na mata ekata dukai mata thama auruthu 15i madamta godaaaaaaaaak thank you me deval hithata vathennama kiyala dunnata me kiyapu deval mage hithata thadin danuna thank you sooooo much❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara58765 ай бұрын

    Great Advises

  • @KapilaBandara-pi1sn
    @KapilaBandara-pi1sn5 ай бұрын

    මැඩම් ඔයාට ගොඩක් ස්තුතිය මටත් මෙහෙමම තමා english වලට 40 ට වඩා තිබිලාම නෑ tank you madam

  • @ashanmunasinghe126

    @ashanmunasinghe126

    5 ай бұрын

    Thanks. Not tank

  • @user-fo8ck9cj3r
    @user-fo8ck9cj3r5 ай бұрын

    Mage kathawama professor kiyanawa wage denune😓. Thank you 💐

  • @Jackson-ox1nc
    @Jackson-ox1nc5 ай бұрын

    Yes, Raymond Murphy has a unique style of teaching English through grammar books. Being an English teacher in a foreign country, I often refer to his 'Essential English' for wonderful exampples.

  • @ruchiniperera8259
    @ruchiniperera82593 ай бұрын

    Jiwithayata godak vatina video ekak ☺️❤️

  • @user-ej7hn5ws7c
    @user-ej7hn5ws7c5 ай бұрын

    Great advise❤

  • @banukamaduwantha9200
    @banukamaduwantha92003 ай бұрын

    මිස් එදා හිටපු තත්වෙම තමා මිස් මාත් අද ඉන්නේ , මේ විඩීයෝ එක බැලුවට පස්සේ මට Idea එකක් ආවා , මාත් මිස් ඒ අත්හදා බැලීම කරනවා., මට බැරිවෙන එකක් නෑ මිස්..මිස්ට ගොඩක් පිං 🙏🙏🙏

  • @Absandeshrathnayaka
    @Absandeshrathnayaka5 ай бұрын

    Congratulations for 200k❤❤

  • @kawishka_K
    @kawishka_K5 ай бұрын

    congratulations mis, 200k ❣

  • @oshi__jcw9241
    @oshi__jcw92415 ай бұрын

    Thank you so much ma'am🤝💕

  • @user-kf1ik3zp1q
    @user-kf1ik3zp1q5 ай бұрын

    Godak thank you mis ❤❤❤❤❤

  • @76083
    @760835 ай бұрын

    200k subs walata congratulations miss❤🎉❤

  • @k.kruwan7614
    @k.kruwan76143 ай бұрын

    Than you miss. mamath kavadahari english walin jeewithya dinnanawa

  • @threesisters870
    @threesisters8705 ай бұрын

    අවංක ව ම හැමොටම උදවු කරන කෙනෙක් madam... ❤

  • @sriyanisriyani4917
    @sriyanisriyani49175 ай бұрын

    ගොඩක් පින් මැඩම් ❤

  • @user-xw3yk4ub2c
    @user-xw3yk4ub2c5 ай бұрын

    වෘත්තීය අධ්‍යාපනය ගැන වීඩියො එකක් කරන්නකො මිස් මම කලිනුත් ඉල්ලලා තියෙනවා කැම්පස් යන්න බැරි උන අපි වගේ අයට වෘත්තීය අධ්‍යාපනය ගැන හුගක් වටිනව

  • @NethulikaDidini
    @NethulikaDidini5 ай бұрын

    Thank you very much miss❤

  • @user-kl7eu8po9d
    @user-kl7eu8po9d2 ай бұрын

    Thank you ma'am. U are the best teacher i have ever met❤❤❤

  • @creativeenglish958
    @creativeenglish9585 ай бұрын

    Good idea

  • @ChameliJeewanthi
    @ChameliJeewanthi5 ай бұрын

    Thank you so much miss ❤❤❤❤❤❤❤yes I can do it 💪💪💪💪

  • @imashagmage
    @imashagmage5 ай бұрын

    Thank you so much ma'am

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr5 ай бұрын

    Thank you miss❤️💐

  • @navodnim_
    @navodnim_5 ай бұрын

    Akki congratulations for 200k subscribers soon

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i5 ай бұрын

    ❤mn asama kenek oya madam❤

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056Ай бұрын

    Excellent madam.❤

  • @ayeshaharshani5993
    @ayeshaharshani59935 ай бұрын

    Man 1st year math oya thathwemai madam eth mn hama welawema hithrnawa mata puluwan kiyala exam lagai man nokaran deyak na padam karanna ..

  • @fathimahijasa8528
    @fathimahijasa85285 ай бұрын

    Thank you so much miss

  • @PiyumiAdhikari1234
    @PiyumiAdhikari12345 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤️🥰 මැඩම්

  • @kavindurukshan2059
    @kavindurukshan20595 ай бұрын

    Madam, I highly appreciate about your guidance. I have downloaded pdf version of this book which you suggested. This book help us to improve our English Skill. Thank for your valuable time

  • @hansikalakshani5323

    @hansikalakshani5323

    5 ай бұрын

    Can you send me it.

  • @nuwanjanaka4209
    @nuwanjanaka42094 ай бұрын

    Thanks Madem❤

  • @nimiii1278
    @nimiii12785 ай бұрын

    Thank you so much madam ❤

  • @buddikakumari3794
    @buddikakumari37945 ай бұрын

    Thank you ❤❤❤

  • @WarshaNawodaRanasinghe
    @WarshaNawodaRanasinghe5 ай бұрын

    Thank you soo much madam😊😊😊😊😊😊😊😊😊😊😊.

  • @chamodi9153
    @chamodi91535 ай бұрын

    Thank you ❤

  • @susanthasandamali3563
    @susanthasandamali35635 ай бұрын

    Thank u madam mn madam ge vedio balanawa aththamai madam math godak than wala asarana wenawa madam.Ada idan mn patan gannawa me krame

  • @nimanthiapsara2364
    @nimanthiapsara23645 ай бұрын

    Thank you so much madam💖

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana88805 ай бұрын

    Thanks madam..

  • @piumithathsarani1963
    @piumithathsarani19635 ай бұрын

    Miss hadawathatama ktha krnawa❤

  • @pasindumethshan7236
    @pasindumethshan72365 ай бұрын

    Thank you madam❤

  • @helloamali5428
    @helloamali54285 ай бұрын

    Ragapanawa neh.. Thanq

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd5 ай бұрын

    Math asai oya wage wenna....dawasaka....❤❤❤❤ man eka kohomahari karanawa😢😢😢❤❤❤

  • @chamindawijewardana5604
    @chamindawijewardana56045 ай бұрын

    so wow.1st one Im sorry mistake my word bicose my engish knowledge is so so.1st thin your are the best memory cleener.your someone me too.actually I think Ican same time create grammar .but madam my speech level is bleu. I trying to speech but Im stuck .what to do madam.Ithink I haven my confidence and I fogo same wards.plz give me a help madam and give me a advice so why your speech is my memorys motivation .thank you

  • @manjulatennakoon8978
    @manjulatennakoon89785 ай бұрын

    Wonderful, ❤❤❤

  • @indikakumarage3085
    @indikakumarage30855 ай бұрын

    Ane godak pin madam 🙏🙏🙏🙏😘😘😘❤❤❤❤

  • @user-vy2om7ee2g
    @user-vy2om7ee2g5 ай бұрын

    Thank you miss

  • @nadinipabodha
    @nadinipabodha5 ай бұрын

    Thank you miss ❤️🙏

  • @manojagunarathna2367
    @manojagunarathna23675 ай бұрын

    Thank You madam❤❤🙏🙏🙏🙏

  • @NavodyaMadumali-xy6mj
    @NavodyaMadumali-xy6mj3 ай бұрын

    Thank you miss..❤❤

  • @zaifathi3209
    @zaifathi32095 ай бұрын

    Thank you madam❤ love you

  • @thejanshamika9519
    @thejanshamika95195 ай бұрын

    thank you miss

  • @imashishiwanthika113
    @imashishiwanthika1135 ай бұрын

    මැඩම් නම් හරිම හොදයි...හොද හදවතක් තියන එක්කෙනෙක්😌

  • @navodidilsha7708
    @navodidilsha77085 ай бұрын

    Ape gedrin patn gththama ammai ylauwo ekkenek dennek arennai anith hamoma thamath hina wenw madam 😢 Al thun parak kr maths wlin mnmahansi una 3rd ekedi gdk me awurudde kre, e mahansiyt prathiplyk tyewi kyl hithwnw , gedr minissu thamath hina wemw miss, akka ayya 😢 english bri nisaa

  • @Sewwandi447

    @Sewwandi447

    5 ай бұрын

    Oyata hoda result ekk lebenna oni ❤️

  • @vshadow3445

    @vshadow3445

    5 ай бұрын

    Aniwarenm hoda results ekak ewi❤ trust it

  • @AnuraRanasinghe-mw9rv

    @AnuraRanasinghe-mw9rv

    5 ай бұрын

    Giribawa english academy Wasala sirge course eka karanna

  • @LASHIkA458
    @LASHIkA4585 ай бұрын

    Thank you madam ❤

  • @ayeshaweerasinghe69
    @ayeshaweerasinghe695 ай бұрын

    E book eka niyamay ❤

  • @Gainsoul128
    @Gainsoul1285 ай бұрын

    Thank you madam

  • @sajinifernando3967
    @sajinifernando39675 ай бұрын

    Thanks madam ❤❤❤

  • @niroshanikaushalya340
    @niroshanikaushalya3405 ай бұрын

    Madam, every video is very important. Madam, I am in grade 10, how do I balance school work, class work and study work?

  • @vithanageashanirandika4579
    @vithanageashanirandika45794 ай бұрын

    මටත් එහෙමයි

  • @user-jb7mi3ut9o
    @user-jb7mi3ut9o5 ай бұрын

    Thnq mam❤

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara11785 ай бұрын

    Thank❤️

  • @sunokasewwandi
    @sunokasewwandi5 ай бұрын

    Kandak naggoth pallamakuth thiyanawa ?

  • @saman8021
    @saman80215 ай бұрын

    Ane mata reply ekak dannako,man me para medicine yanna results madi wei kiyala baye unne ,aye exam karannath amarui ,man mokada karanne

  • @madumichinthani6270
    @madumichinthani627021 күн бұрын

    Thnk u miss

Келесі