කිසිම course එකක් නොකර English හදාගන්නෙ කොහොමද ? How to learn English without following any course ?

කිසිම course එකක් නොකර English හදාගන්නෙ කොහොමද ?
Lyrics බලාගෙන ඉංග්‍රීසි සින්දු කියන්න.
English TV series, films , English subtitles එක්ක බලන්න
කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඉංග්‍රීසි කතා කරන්න
ඉංග්‍රීසි පත්තර කියවන්න
ඉංග්‍රීසි news බලන්න
ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් තැන් වලට call කරලා විස්තර අහන්න.
ඉංග්‍රීසි විෂයය කරුණු ඉංග්‍රීසියෙන්ම පාඩම් කරන්න. මතක තියාගන්න.
©️2022 Copyrights are owned by Study with Gimi.
JOIN;
▶️ Study with Gimi Facebook page
▶️ Study with Gimi TikTok channel
#motivation
#behappy
#believe
#bethankful
#education
#exam
#inspiration
#advancedlevel
#studytips
#studyhard
#studywithme
#studymotivation
#studying
#study
#studytipssinhala
#sinhala
00:00- Introduction
03:17- TIP 1
03:56- TIP 2
05:14- Tip 3
05:54- Tip 4
06:44- Tip 5
07:34- TIP 6
08:40- Tip 7
11:44- END

Пікірлер: 571

  • @thilinidilshara6825
    @thilinidilshara6825 Жыл бұрын

    තව්තිසා දෙව්ලොවටත් වඩා සැපවත් ,සතුටු ජීවිතයක් අක්කාට ලැබේවා...සසරින් එතරවන තුරු ඥාන ශක්තිය ලැබේවා මේ පිනෙන්...දියුණු වේවා සාර්ථක වේවා ධ්‍යාපන කටයුතු හොදින් කරගන්න...I Love You❤️❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    🙏🙇‍♀️

  • @poornisahasra3374

    @poornisahasra3374

    Жыл бұрын

    🙏😍😍

  • @poornisahasra3374

    @poornisahasra3374

    Жыл бұрын

    Thank u akke, thank u soo much!!🙏❤🙏

  • @awishkaheshan615

    @awishkaheshan615

    Жыл бұрын

    එකනම් ඇත්ත

  • @diliniwasana7465

    @diliniwasana7465

    Жыл бұрын

    🙏🙏🙏

  • @ravishithamasha8445
    @ravishithamasha8445 Жыл бұрын

    දැනුම වගේම රූපෙනුත් පරිපූර්ණයි ඔයා...🥺💖🫂

  • @pamode7607
    @pamode7607 Жыл бұрын

    ඇත්තටම අක්කා මේ ක්‍රමේ ගොඩක් හොදයි.. මට ඉංග්‍රීසි කොහෙත්ම බැරුව හිටියෙ අක්කා කියපු දේවල් වගේම මම fb එකේ English post බැරුව හරි කියෙව්වා මමම තේරුම් ගත්තා.. English post දාන page follow කරා.. දැන් මට හොදට ඉංග්‍රීසි පුළුවන් ලියන්න කතා කරන්න.. ස්තූතියි අක්කට මේ දේවල් අනිත් අයටත් කියල දෙනවට❤⚘

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ඔයාටත් හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ අත්දැකීම හැමෝමත් එක්ක බෙදාගත්තට ❤

  • @pamode7607

    @pamode7607

    Жыл бұрын

    @@Studywithgimi 🥰❤⚘

  • @nowtimefuntime1409

    @nowtimefuntime1409

    Жыл бұрын

    Oya kohomada hadagatte

  • @dunisaranya8356
    @dunisaranya8356 Жыл бұрын

    English ඉගන ගන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ😊තැන්කූ අක්කි.💛 ඔයාගේ අනාගතේ ගොඩාක් ලස්සන වෙන්න ඕනි.💙

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ඔයාගෙත් නංගි ❤

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    Mage video th bln

  • @thilinahashan5899

    @thilinahashan5899

    Жыл бұрын

    Speaking english practice krna kemthinm math ekka join wenna dear

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Жыл бұрын

    දැනුම ලබාදීමට පරාර්ථකාමි,කාරැණික වීම ගැන අගයකරමි...

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😍💪

  • @ytubechannel
    @ytubechannel Жыл бұрын

    මරු අක්කේ. ගොඩක් පින්.. දිගටම දාන්නකෝ මේ සම්බන්ධ ඒව

  • @gihanbandara3961
    @gihanbandara3961 Жыл бұрын

    Tip 6 එකට පොඩි දෙයක් එකතු කරන්න කැමති... Clubhouse app එක දාගන්න..ඒකෙ තියන english practice කරන conversations....ඒවට join වෙලා කතා කරන්න පුළුවන්...ඒවල ඉන්නෙත් ලෝකේ වටේ අය...ඒනිසා කවුරුත් ඔයාව අඳුරන්නෙත් නෑ...ලැජ්ජ වෙන්න දේකුත් නෑ...ඒ වගේම ඒකට එන්නෙත් English හදාගන්න ඕනි අය ....ඒ නිසා වැරදුනාට කිසිම කෙනෙක් හිනා වෙන්නෙ නෑ..හිනා වෙන්නත් බෑ...ඒක එතන rule එකක්..

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    හුඟක් ස්තූතියි ❤️😍

  • @dulanjanakavindi844

    @dulanjanakavindi844

    Жыл бұрын

    Ekata gewanna oneda api

  • @gihanbandara3961

    @gihanbandara3961

    Жыл бұрын

    @@dulanjanakavindi844 na...free...internet connection ekak saha data withari oni

  • @kanchanamalwickramarathna8622

    @kanchanamalwickramarathna8622

    Жыл бұрын

    Thank you so much 🙏

  • @eshaniabeysooriya3487

    @eshaniabeysooriya3487

    Жыл бұрын

    Club house use krna widiya Kyla denna puluwanda

  • @sasinijayawardana9712
    @sasinijayawardana9712 Жыл бұрын

    ගොඩක් වටින්වා අක්කිට කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @ravindusulakshana2016
    @ravindusulakshana2016 Жыл бұрын

    Thank you akka ❤️ For sharing valuable tips.

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    හොඳ දියණිය ක් දු හැදු වැඩු දෙමාපියන් ට ත් දුවටත් තෙරුවන් සරනයි .♥️♥️♥️♥️👍👍👍👍👍👍

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    🙇‍♀️🙏

  • @thilinahashan5899
    @thilinahashan5899 Жыл бұрын

    Such a valuable advice for english learning beginners ❤️🤝

  • @ranjith707dharmadasa5
    @ranjith707dharmadasa5 Жыл бұрын

    ගොඩාක් වටිනවා.. ගොඩාක් පිං.. තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා.. නිදුක් නීරෝගි වෙවා..තෙරුවන් සරනයි

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    🙇‍♀️🙏😍

  • @ajmgangani8223
    @ajmgangani8223 Жыл бұрын

    ගොඩක් පින් අක්කියෝ..❤️❤️❤️😘😘😘

  • @sasinduprageeth3696
    @sasinduprageeth36969 ай бұрын

    Thank you so much akki ❤❤ godak watina video ekak ❤

  • @chamodirangika3058
    @chamodirangika3058 Жыл бұрын

    Thank you dr for gives us great advice ❤️❤️ it's very important .. good luck

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    You are welcome 😍💪

  • @SiddarthasukhithaB554
    @SiddarthasukhithaB5549 ай бұрын

    තෙරුවන් සරණයි ..! ගොඩක් වැදගත් 💜️

  • @letterswriting1227
    @letterswriting1227 Жыл бұрын

    වටිනවා ගොඩාක්👍

  • @envi3962
    @envi3962 Жыл бұрын

    Thank u so much gimi ❤️❤️❤️

  • @chamodyapoojani2162
    @chamodyapoojani2162 Жыл бұрын

    ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි අක්කී♥️

  • @ireshaperera4113
    @ireshaperera4113 Жыл бұрын

    Great vlog nangi..wish you all the success❤️

  • @LokaKatha
    @LokaKatha Жыл бұрын

    නියමයි 😍😍😍

  • @dulanjaleemadhushani5820
    @dulanjaleemadhushani5820 Жыл бұрын

    Thank you so much akki 🥰 I used to study my notes with sinhala meaning . Then I will start it with english ☺️.

  • @SMILE-dp2tx
    @SMILE-dp2tx Жыл бұрын

    Thankyou very much darling. Very helpful 👍👍👍

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br Жыл бұрын

    Thank you so much For your valuable video ❤️😍

  • @sandunimadushika6577
    @sandunimadushika6577 Жыл бұрын

    Thank you so much akki english nisa lectures epa wel htye. english kohom hari hadagnn one nisa ekata thiyena bayath ekka godak aulen hitiye. oya kiyan dewl karala blann one . mn hithanawa e dewl success wei kiyl. ❤️❤️❤️💫

  • @kavishanethmi8572
    @kavishanethmi8572 Жыл бұрын

    thank you akke. very useful tips for improving my English knowledge

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😍❤️

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 Жыл бұрын

    අක්කේ සුපිරි video එකක්.ගොඩක් වැදගත් වුණා අක්කේ. Thank you. 👍👌♥️😍😍

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ඒක මට ලොකුම ලොකු සතුටක් මල්ලි 😍

  • @niftynadeesha
    @niftynadeesha Жыл бұрын

    හොඳ දුව... සතුටින් ඉන්න..

  • @jayashanrathne
    @jayashanrathne Жыл бұрын

    thank you for your advice😍

  • @shanishavi2790
    @shanishavi2790 Жыл бұрын

    Thank you very much nangiii❤❤

  • @Ashakiranathunga3824
    @Ashakiranathunga3824 Жыл бұрын

    Thank you soo much nangi💓

  • @sachi2355
    @sachi2355 Жыл бұрын

    Respect අක්කේ ❤

  • @yashodhielena6219
    @yashodhielena6219 Жыл бұрын

    Thanks akke godak important video ekak ✨♥️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 Жыл бұрын

    Thankyou so much Akka!!! This is soooo useful and wish you all the best!!!♥️✨

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN Жыл бұрын

    Great sharing keep it up .♥️🙂👍

  • @shehaniwanniarachchi9029
    @shehaniwanniarachchi9029 Жыл бұрын

    Thanks nangi 😇

  • @thedastudio8709
    @thedastudio8709 Жыл бұрын

    Thank you so much akka for your tips ❤️❤️❤️❤️❤️❤️

  • @ShashieHerath
    @ShashieHerath Жыл бұрын

    Thank you so much nangi ❤️❤️❤️

  • @lakshanimadushika4719
    @lakshanimadushika4719 Жыл бұрын

    Thank u very much sis...

  • @NavodyaWijekoon
    @NavodyaWijekoon Жыл бұрын

    Thank you ❤️ ගොඩක් වටින video එකක් 😊

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @dili9541
    @dili9541 Жыл бұрын

    Thank you akke❤️

  • @Dhananjaya206
    @Dhananjaya206 Жыл бұрын

    ඔයාලා ආස සබ්ජෙක්ට් එක englishවලින් ඉඟෙන ගන්න උත්සාහ කරන්න. ඒ කිව්වෙ ඔයා ආසම සබ්ජෙක්ට් එක englishවලින් study කරනකොට ඔයාලාට ඒ subject එක learn කරන්න පහසුයි. English හැකියාව අඩුයි කියන්නෙ ඔයාගේ personality එකට ගොඩක් challenging situationවලට face කරන්න සිදුවීමට හේතුවක්. ලැජ්ජා වෙන්න බය වෙන්න එපා...මොකද ලැජ්ජාව සදාකාලික නෑ....නොහැකියාව ලැජ්ජාවට පිටිපස්සෙන් තියාගත්තොත් ඔයාට life එකේ enjoy කරන්න තියෙන ගොඩාක් chances මිස් වෙන්න පුලුවන්..

  • @Sawo-500

    @Sawo-500

    Жыл бұрын

    ඒ කතාව හරි. මම මගේ ඉතිහාසය විශේෂවේදී උපාධිය කරන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කරල හොඳ ලකුණක් ගන්න එක පැත්තකින් තියලා මම ඉංග්‍රීසියෙන් කරෙ එ අරමුණින්. ඇත්තටම දැන් මගෙ ඉංග්‍රීසි හැකියාව තිබුණට වඩා හොඳයි.

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    හුඟක් හොඳ අදහසක් ❤️

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    Mage vidiot bln

  • @Chathu353
    @Chathu353 Жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කී ❤️😌 හරිම වැදගත් වීඩියෝ එකක් ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! 💗🥰

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ❤😍

  • @chamodilakshani8650
    @chamodilakshani8650 Жыл бұрын

    Thank you Gimi akki! ❤️

  • @shanupraveen8423
    @shanupraveen8423 Жыл бұрын

    thanks akki ... oya godak lassanai...... hithath godak lassanai

  • @kavindulakshan662
    @kavindulakshan662 Жыл бұрын

    Thanks akke🙏 Godak valuable video ekak akke🙏🙏

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @kaskumara4600
    @kaskumara4600 Жыл бұрын

    Thanks teacher .

  • @marisilva4596
    @marisilva459627 күн бұрын

    Supiri❤ dekka superb video ekk English improve krgnna😊

  • @minu1373
    @minu1373 Жыл бұрын

    Tankyou so much akki....ada thamayi oyge vidioes blnna gaththe

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️..

  • @madharadiwyanjalee8950
    @madharadiwyanjalee8950 Жыл бұрын

    Thank youuu❤️❤️❤️😘😘😘

  • @bhagi6076
    @bhagi6076 Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ.. ❤🙏

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ❤️😍

  • @nilushaninadaree6735
    @nilushaninadaree6735 Жыл бұрын

    Tnx akki godak watinwa vedio eka ❤️😍

  • @prasadikapriyadarshani8775
    @prasadikapriyadarshani8775 Жыл бұрын

    Thanks akki ❤️

  • @sithmi7046
    @sithmi7046 Жыл бұрын

    Thank u akki.hoya hoya hitapu vedio ekak❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    You're welcome 😍❤️

  • @Sithuuuu11
    @Sithuuuu11 Жыл бұрын

    Thank you miss ❤️

  • @hashinibulathgamage7852
    @hashinibulathgamage7852 Жыл бұрын

    ජය වේවා ගිමා ඔයාට.. පට්ට සතුටුයි ඔයා ගැන.. තෙරුවන් සරණයි🌷 ඔයාට.. ❤🤝

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    හුඟක් ස්තූතියි ❤️

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t Жыл бұрын

    ඉතාමත් වැදගත් වැඩසටහනක්! 💖 නිහතමානීව, තමන් සතු දැනුම ලබා දෙනවාට ගොඩක් ස්තූතියි ඔයාට!

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😍💪

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 Жыл бұрын

    Thank you so much aki 🌹❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    You're welcome 😍❤️

  • @dasunikapathirana1128
    @dasunikapathirana1128 Жыл бұрын

    Ane thq aikkiyo..godaak pin

  • @nethminawanjana8127
    @nethminawanjana8127 Жыл бұрын

    Thank you so much🥰

  • @isurushanaka3865
    @isurushanaka3865 Жыл бұрын

    අක්කේ අදනම් ගොඩක් ලස්සනයි ඔයා නියමයි මේ ටික මට මේ එපා වේලා මුල හොඩියේ ඉදලා ලියලා පටන් ගන්න හැදුවේ අද ඉදලා මරු මේ ටික සුපිරි අපි කරපු වැරදි ගොඩක් තියනවා දැන් එවා හදගෙන හොදට ගෙම ගහනවා thanks akke 🥰🥰

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @iamvihaga989
    @iamvihaga989 Жыл бұрын

    Valuable sis ❤

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😍💪

  • @akilasachintha3900
    @akilasachintha3900 Жыл бұрын

    Godak isthuthi Akka ❤️

  • @gayomikaushalya220
    @gayomikaushalya220 Жыл бұрын

    Thank you gimi akke❤️🙏

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @geethmanipunika9892
    @geethmanipunika9892 Жыл бұрын

    Thank you akki godk watinw 🥺

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 Жыл бұрын

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ❤️🙇‍♀️

  • @nadundilshan9599
    @nadundilshan9599 Жыл бұрын

    Thanks for your tips , ❤️❤️👍

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    You are welcome 💪😍

  • @methuweerasooriya1260
    @methuweerasooriya1260 Жыл бұрын

    බොහොම ස්තුතියි අක්කෙ❤🥰 ආදරෙයි

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    🥰❤️

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Жыл бұрын

    Good job sis!! 👍❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Thank you 💪

  • @piyumipiyumi9985
    @piyumipiyumi9985 Жыл бұрын

    මමත් ඔය tips ටිකම කරනවා.. ගොඩාක් සාර්ථකයි ❤

  • @chathuryajayamani6342
    @chathuryajayamani6342 Жыл бұрын

    Thank u so much akki godak vatina vidio ekak ❤️❤️🥰

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    kzread.info/dash/bejne/g5uZzLWshquynqQ.html

  • @ashanwithanage3980
    @ashanwithanage3980 Жыл бұрын

    Great job Gimhani.👍

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Thank you ayye 🙇‍♀️❤️

  • @anjalisadisha1065
    @anjalisadisha1065 Жыл бұрын

    Thank uuu ❤️

  • @dhanushikawishvajee596
    @dhanushikawishvajee596 Жыл бұрын

    Thanks darling 💕💕✌️✌️have a bright future to you nanga 💞💞

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    You're welcome 😍❤️

  • @catty9793
    @catty9793 Жыл бұрын

    ❤️Thank you akki

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️😍

  • @thenukaishan8775
    @thenukaishan8775 Жыл бұрын

    Thank you mis 👍❤️👍💐

  • @AnjaliSadisha
    @AnjaliSadisha4 ай бұрын

    Thank uu akki ❤

  • @apekshahettiarachchi1310
    @apekshahettiarachchi1310 Жыл бұрын

    Thank you so much akka..💖

  • @Hashini_aththanayaka
    @Hashini_aththanayaka Жыл бұрын

    thank you ❤️🙏

  • @pavithragunasena242
    @pavithragunasena242 Жыл бұрын

    අද තමයි ඔයාගෙ වීඩියෝස් බැලුවෙ.මාර වටිනවා මේ වීඩියෝ එක.මාර මෝටිවේශන් එකක් ආවා.ගොඩක් පින් ❤️

  • @jenanishanilka8897
    @jenanishanilka8897 Жыл бұрын

    thanqqq sooo much akki😘😘😘😘

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 Жыл бұрын

    Thank you so much akkii... අද තමයි ඔයාගෙ vedios බලන්න ගත්තෙ... 😙💕✨️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️😍

  • @Danie5828
    @Danie5828 Жыл бұрын

    Thanks akke❤️👍

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 Жыл бұрын

    Thank you gimi Akki ❤️❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @nadeeshadilhari5309
    @nadeeshadilhari5309 Жыл бұрын

    Oyata hemadama hari yanna ona godak pin

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 Жыл бұрын

    Thank you Akke. 💛💛💛 💛💛💛💛💛💛💛💛💛💛

  • @kethmigithya787
    @kethmigithya787 Жыл бұрын

    Love this lesson ❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Thank you 🥰

  • @buddikadewindi2670
    @buddikadewindi2670 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 🙏❤️

  • @kasunideshanjali567
    @kasunideshanjali567 Жыл бұрын

    thanxs dear for ur advises. Also i have a big desire to improve my english and now i am working to do for it in my best.💜️💜️💜️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Good luck 😍💪

  • @RoshelBurny
    @RoshelBurny17 күн бұрын

    thank you akki ❤️🥰

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 Жыл бұрын

    Thanks akki👍🙏

  • @leeshadpbandara7073
    @leeshadpbandara70735 ай бұрын

    ❤❤❤ tk's. Good luck ❤❤❤❤

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 Жыл бұрын

    මාරම wedagath video ekk. අපි ගිය ගමේ skole English teachers la hitiye na.ftta kattak kewe ඉගෙන ගණ්න.a/l karaddi tama English samanyen හරි hada hadagatte.dn nm meken tawa English දැනුම හදා ගන්න උදවුවක් වේවි..tanks අක්කා 🙏👍👌👌

  • @piyumilakshika7099
    @piyumilakshika7099 Жыл бұрын

    Thankq so much dr

  • @ranilatapattuge7786
    @ranilatapattuge7786 Жыл бұрын

    Thank you..❤❤

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 Жыл бұрын

    Thank girl ❤

  • @ravindumadushan3693
    @ravindumadushan3693 Жыл бұрын

    Great advices of improve my english knowledge .Thank you very much🙏❤️❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️😍

  • @subhashsoyza5949
    @subhashsoyza5949 Жыл бұрын

    Very usefull tips for beginers like us Thank you akki,wish your all dreams come true🫡👍

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @nishanthaweerarathna7483
    @nishanthaweerarathna7483 Жыл бұрын

    Good lesson ❤️❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    💪😍

  • @rashinipiyumika9206
    @rashinipiyumika9206 Жыл бұрын

    Thanks akki❤️

Келесі