Hair loss Solutions [ How to Stop Hair Fall ,My journey from hair loss to hair growth

Journey from hair loss to hair growth
Hair loss Solutions [ How to Stop Hair Fall, Hair Growth Tips, Hair care
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 231

  • @moonlightstar981
    @moonlightstar981 Жыл бұрын

    මම කවදාවත් මගෙ කොන්ඩේ, ඇඳුම් , මූණ , ගැන හිතන්නෙ නැහැ... ඒ ඇයි කියන්න දන්නෙ නැහැ.... ඒත් මට දැන් හිතෙනව මම මීට වඩා මට ආදරේ කරන්න ඕන කියල මම ඉස්සර හිතුවෙ මට ආදරේ කරනවා කියන්නෙ මම හොදට ඉගනගන සල්ලි හම්බ කරන එකට කියල...ඒත් ඒක එහෙම ම නෙමෙයි.......ගොඩක් ස්තූතියි madam මට මේ දේ තේරුම් කරලා දුන්නට ❤😊

  • @shenu2711

    @shenu2711

    Жыл бұрын

    Math ohoma mai

  • @Penu1110

    @Penu1110

    Жыл бұрын

    Mamath ehemai

  • @user-vw5dl7gq6r

    @user-vw5dl7gq6r

    Жыл бұрын

    I also

  • @raweeshasewmini3559

    @raweeshasewmini3559

    Жыл бұрын

    math ehmi anee ganulamyek welth ehma hithl nh

  • @pemathilakaha4870

    @pemathilakaha4870

    Жыл бұрын

    සල්ලි හම්බකරන්නෙ මොනවා කරන්නද?අපි ලස්සනට සැපෙන් විනෝදෙන් ඉන්න නේද සල්ලි ඕන

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 Жыл бұрын

    Skin එක ලස්සනට තියාගන්න විදිහකුත් කියන්නකෝ මිස්...❤️❤️❤️

  • @asankagamageasankagamage6251
    @asankagamageasankagamage6251 Жыл бұрын

    අවශ්‍යම වෙලාවෙදි අවශ්‍යම වීඩියෝ දෙනවාට බොහෝ ම ස්තූතියි මැඩම් තව වීඩියෝ ඕනේ මැඩම්

  • @hansiaraliya5249
    @hansiaraliya5249 Жыл бұрын

    හරිම ලස්සනට කියලා දෙනවා,අහන් ඉන්නත් ආසයි මිස්,ඔයාට ගොඩාක් පින් 💗💗💗💗💗💗💗💗💗

  • @jeoninha
    @jeoninha Жыл бұрын

    Thank you suranganavi mis ❤️🌼

  • @sajinifernando3967
    @sajinifernando3967 Жыл бұрын

    Thank you very much madam ❤❤

  • @abhilashidawabandu1158
    @abhilashidawabandu1158 Жыл бұрын

    Thank you very much madam❤❤❤

  • @ashikihsan1946
    @ashikihsan1946 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් කොණ්ඩේ යන එක නවත්වන්නේ කොහොමද කියලා කිව්වට. මිස්ගේ කොණ්ඩේ ගොඩාක් ලස්සනයි. මිස්ට හැම දේ ගැනම සෞඛ්‍ය අධ්‍යාපන ගැන හොඳ දැනුමක් තියෙනවා. මිස් කොච්චර බුද්ධිමත් කෙනෙක්ද? මටත් කොණ්ඩේ යන ප්‍රශ්න තිබුනා මිස්. මගේ අසනීපය ජානවලින් ආපු අසනීපය නිසා කොණ්ඩේ වැටුනද දන්නේ නැහැ, නැත්නම් මට ගොඩාක් depression තියෙනවා මිස්, ඒකද දන්නේ නැහැ. මිස් කියපු ප්‍රතිකාරය මම කරන්නම් මිස්. මිස් ගොඩක් ස්තුතියි. ඔබ‍ට දෙවි පිහිටයි

  • @nethasha5324
    @nethasha5324 Жыл бұрын

    Video ek iwr wenakam madamge lassana diha bln hitiye. Aththatm hrim lassanai ❤

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Жыл бұрын

    Madam, Thank you for explaining hair treatment. Madam, could you tell the best shampoo & conditioner?

  • @Anu-su5je
    @Anu-su5je Жыл бұрын

    Thankyou Madam 💕💕🤗

  • @user-vx9nq1zd5w
    @user-vx9nq1zd5w11 ай бұрын

    ස්තුතියි ❤️😍

  • @vimuwa-1459
    @vimuwa-1459 Жыл бұрын

    මම නම් පාඩම් කරන්න කරන්න ලස්සන වෙනවා miss මොන පාඩම් කරත් මම හැමදාම දෙපාරක් වත් නානවනේ👍 තව දෙයක් miss මිස්ගේ කටහඩයි රූපෙයි Michelle Dilhara අක්කා වගේමනේ නංගි කෙනෙක්ද?👍

  • @harshanaalahakoon6405
    @harshanaalahakoon6405 Жыл бұрын

    Thank you madam ❤

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka.. Жыл бұрын

    Thank you madam ♥️🤗

  • @discoveryindia675
    @discoveryindia675 Жыл бұрын

    Thank you so much madam

  • @s.h5882
    @s.h5882 Жыл бұрын

    Madam ඇත්තටම ගොඩක්ම ගොඩාක් ලස්සන කෙනෙක්. මම Madam ගෙ හැම video එකක්ම බලනව. ඒත් madam මෙහෙම කියන්න හිතුන. මට මේ හැම වීඩියෝ එකකදිම හිතෙනව madam කොන්ඩෙ ටිකක් පිටිපස්සට දාගෙන වගෙ හිටියනම් තවත් ලස්සනයි කියල. මොකද එතකොට madam ගෙ මූණ හොදට පැහැදිලිව පේන නිසා .කොණ්ඩය මැඩම්ගෙ මුහුණට වැටීම කරදරයක් කියලයි මටනම් හිතෙන්නෙ 😊 අද මාතෘකාව කොන්ඩය ගැන නිසා තමයි මෙහෙම කිව්වෙ. Anyway thank you Madam 🎉❤

  • @ayomiisurika
    @ayomiisurika Жыл бұрын

    Thank you so much mam❤❤❤❤❤❤❤

  • @priyangikawanninayake3470
    @priyangikawanninayake3470 Жыл бұрын

    Thank you madam 🥺💙💙 මාත් ආසයි මැඩම් වගේ වෙන්න ❤❤❤🥰🥰🥰

  • @deepthijayathilaka5784
    @deepthijayathilaka5784 Жыл бұрын

    Man illapu vidio ekak... Ane thanks mis.... oya hari hitha hoda kenek

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 Жыл бұрын

    thank you so much mam❤❤❤

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka1436 Жыл бұрын

    Thank you Madam ❤️😘

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f Жыл бұрын

    බොහෝම ස්තුතියි මැඩම්.මන් ආසම චරිතයක්

  • @jayyyy471
    @jayyyy471 Жыл бұрын

    Thank you 🥺❤️

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 Жыл бұрын

    Thank you madm ❤

  • @user-ib1od1oo5r
    @user-ib1od1oo5r11 ай бұрын

    මැඩම් කොන්ඩෙ සුදු වෙනවට treatments සහ හේතු කියන්න කෝ ,skin eka ganath please, මේ video එකත් හරිම වැදගත් , thanks madam❤

  • @99.9-99
    @99.9-9910 ай бұрын

    Thank you teacher😊

  • @evondilrukshsh9334
    @evondilrukshsh9334 Жыл бұрын

    Thank you medam

  • @shahee870
    @shahee870 Жыл бұрын

    Godak sthuthiyi miss ❤

  • @dayanianojawijerathna467
    @dayanianojawijerathna4679 ай бұрын

    Thank you very much madam...

  • @layanchamuditha9526
    @layanchamuditha95269 ай бұрын

    මැඩම් ගොඩාක්ම ලස්සනයි😍❤️❤️මමත් මැඩම් වගේ මහාචාර්යවරියක් වෙලා ලස්ස්නට ඉන්නවා❤️❤️🙃😍😍😍😍

  • @champikakumari1233
    @champikakumari1233 Жыл бұрын

    Thanks madem , මැඩම් වගේ වෙන්න මම හරිම ආසයි♥️😍

  • @Hps_yehansa7788
    @Hps_yehansa77884 ай бұрын

    Thank you miss..❤️

  • @supunnirmal3297
    @supunnirmal3297 Жыл бұрын

    Miss live ekak ennakoo e welawee ahana prashwalath uththara denna puluwanne 😊😊😊😊😊😊

  • @User-yz846
    @User-yz846 Жыл бұрын

    මාරම ලස්සනයි මැඩම්ම් ඔයා...පුදුම ලස්සනයි..🥺😍❤

  • @SansuBabha
    @SansuBabha Жыл бұрын

    සුරන්ගනාවි මිස්❤

  • @user-vy8ed6kf2v
    @user-vy8ed6kf2v4 ай бұрын

    Thnx madam hrima adaraniyai😊

  • @dineshikajayakody6376
    @dineshikajayakody6376 Жыл бұрын

    Thanks miss

  • @user-yg7wz6xc7k
    @user-yg7wz6xc7k Жыл бұрын

    Godaaak thaks miss mata thibba loku problem ekak miss man hostel ekakata gihin nathara una ehe giyata passe mata hariyata konde yanna gaththa miss......................ithn miss ge me advice ekata godak thanks 👍👍🙏🙏😊

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p11 ай бұрын

    Deergayu vehva adharaneeya miss wasana chiran jayathu sundharai wadasatahana sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @user-hm7cq9zp6t
    @user-hm7cq9zp6t Жыл бұрын

    Akke mage kinda godak yanawaa mame inne Dubai rate mahe wathuratath godak kinda yannawa. Akke oya me kiyapu da man karala balannam. Than you akki oyate❤❤❤

  • @amasharashmi245
    @amasharashmi245 Жыл бұрын

    Thank you madam godak watina video ekak ❤

  • @stafnydinaya3917
    @stafnydinaya3917 Жыл бұрын

    1k mage like aken akkita ❤

  • @shashikalamadushani5873
    @shashikalamadushani587311 ай бұрын

    Kondeta hoda shampo ekak kiyanna puluwanda mis.

  • @SachiniNirashani-km3xi
    @SachiniNirashani-km3xi Жыл бұрын

    Thnk you madm

  • @supunnirmal3297
    @supunnirmal3297 Жыл бұрын

    1st comment eka magen miss ❤❤❤

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 Жыл бұрын

    Thank you madam

  • @user-xs2gs9tb5z
    @user-xs2gs9tb5z11 ай бұрын

    Mis harima lassanai❤❤❤

  • @shanikasanjeewani2292
    @shanikasanjeewani2292 Жыл бұрын

    Thank you madam....❤❤❤😊

  • @oshani7451
    @oshani7451 Жыл бұрын

    තැන්ක්‍යූ මිස්....❤️

  • @dewantha_perfection
    @dewantha_perfection Жыл бұрын

    Most useful video for me😥🤒 කොන්ඩෙ ගිහින් හරිම stress ඒ නිසා Thank you madam මෙහෙම කියලා දෙනවට😍❤

  • @vdworld9969

    @vdworld9969

    Жыл бұрын

    Hmm mtth

  • @premlathaweerasinghe9486
    @premlathaweerasinghe948611 ай бұрын

    Miss lassanai ❤

  • @yusheekumar
    @yusheekumar Жыл бұрын

    මගෙ කොන්ඩෙ අවුරුදු 19දි දනිස් ගාවට තිබ්බා. මගෙ කොන්ඩෙ o/l කරනකන් නිරෝගීව තිබුනා. ඊට පස්සෙ hair fallings තිබ්බා. ඒත් මං කවමදාවත් ඒ ගැන හිත හිත හිටියෙ නැ. ඒ වෙනුවට මට තිබ්බ නුවනින් එක එක බෙහෙත් වර්ගවල තියෙන ගුණ දන්න නිසා ඒවා හදලා කොන්ඩෙට apply කලා. කෑම තෝරන්නෙ නැතුව කන්න ගත්තා. ගොඩක් වතුර බිව්වා. ඒ වගේම මං ම තේරුම් ගත්ත දෙයක් තමයි අපේ කොන්ඩෙ දිග් වෙන්න ⁣දිග් වෙන්න වැඩි වැඩියෙන් පෝෂණය දෙන්න ඕනෙ කියලා. මං කවදාවත් අනිත් කෙනා ගාන දේවල් ගැන හෙව්වෙ නැ. මගේ ප්‍රශ්න මං තේරුම් අරන් කොන්ඩෙට ආදරේ කලා. පරිස්සන් කලා. මං පොඩ්ඩක්හරි hair fallings ගැන මානසිකව වද වුනානන් පස්සෙ කාලෙදි මං ඒකත් මග ඇරගත්තා වැඩිය හිතන්න හොඳ නැ, stress වුනාම කොහොමත් hair fallings වෙනවනෙ කියලා. අනික දවසට යම් ප්‍රශ්නයක් කොන්ඩෙන් ඉවත් වෙන්න ඕනෙනෙ. මොකද හැමදාම පරණ කෙස් ගස් ටික තිබ්බොත් අපි කොහොමත් නිරෝගි නෑනෙ. මං කලේ මගේ hair problems වලට මංම shopsවලට ගිහින් හොයලා බලලා මට අවශ්‍ය shampoo, oils use කරපු එක. එහෙම ඉද්දි මටත් නොදැනිම දෙවියන්ගෙ පිහිටෙන් මගෙ hair falling problem එකයි, split ending එකයි නැතිවෙලා. හැබැයි අදටත් මං කොන්ඩෙ පීරීම, damage නොවී hair එකට simple styles කරලා, කොන්ඩෙ wash කරන එකයි පිහිදන එකයි මේ හැමදේම මම ම හිතලා හොඳ විදිහවල් හිතලා කරනවා. අපි අපිව පරිස්සන් කරනවනම් අපිට ප්‍රශ්න වෙනවා අඩුයි. ඒ වගේම caring එක වුනත් ඕනවට වඩා ඕනම දෙයක් හොඳ නෑ කියනවනෙ, ඒ නිසා සාමාන්‍ය caring එකක් දුන්නම හොඳටම ඇති. දැන්නම් මං මගේ කොන්ඩෙ මගේ පහසුවට ගොඩක් කොට කරලා තියෙන්නෙ. ඒත් ඒ caring එක ඒ විදිහටම සාමාන්‍ය විදිහට දෙනවා. මං කිව්වෙ මගෙ අත්දැකීම වගේම ප්‍රතිපලය

  • @ozika7607

    @ozika7607

    Жыл бұрын

    Akki oya use karapu shampoo eka mokakda and any methods to stop this matter ( falling hair) 😢

  • @yusheekumar

    @yusheekumar

    Жыл бұрын

    @@ozika7607 oyt thiyenne normal hair ekakda naththan hadapu hair ekakda. Wayasa kiyada

  • @melanigunarathna5179

    @melanigunarathna5179

    Жыл бұрын

    @yureshika.මගෙ නම් කර්ලි කොන්ඩයක් තියෙන්නේ ,කවදාවත් කොන්ඩෙ කෙමිකල් වත් මොකුත් කරලා නැ ,මට පුළුවන් නම් කියන්න කෝ හොද ශැම්පු කන්ඩිශනර් එකක් ,හොද ඔයිල් එකක් උනත් ,ඔයාට මෙහෙම රිප්ලයි කරන්න අමාරුයි නම් ,මට මැසෙන්ජර් වලින් හරි කියන්න කෝ ,මගෙ නම සච් කරලා ,බලු නැට්ටක් වගේ කොන්ඩෙ ,මන් මේ ලගදි කඩෙකින් දිග කොන්ඩයක් ගත්තා ,ගැට ගහන්න වත් කොන්ඩෙ නැ මට ,මන් බ්ලඩ් එකක් චෙක් කරා ,එකේ අවුලක් නැ කිව්වා ,මට ම දුකයි මගෙ කොන්ඩෙ ගැන .පිලිතුරක් දෙන්න කෝ 😢😢😢

  • @chamarasadaruwan3761
    @chamarasadaruwan3761 Жыл бұрын

  • @samaliwanni691
    @samaliwanni691 Жыл бұрын

    ❤❤

  • @gayashanuwangi1468
    @gayashanuwangi1468 Жыл бұрын

    ❤❤❤❤

  • @chethanalakmali5860
    @chethanalakmali5860 Жыл бұрын

    💓💓💓

  • @nishadichathurika4156
    @nishadichathurika4156 Жыл бұрын

    ❤️❤️❤️

  • @SriHerath-mf4bs
    @SriHerath-mf4bs Жыл бұрын

    ❤❤❤❤ලස්සනයි මැඩම් බුදු සරණයි

  • @lakminiamarasekara9386
    @lakminiamarasekara9386 Жыл бұрын

    මට බබා ලැබුනට පස්සෙ කොණ්ඩෙ ගොඩාරියක් යනව.බබාට දැන් අවුරුද්දයි.vetagen එක දුන්න ඩොක්ටර් .ඒත් අඩු නෑ

  • @Image.249
    @Image.249 Жыл бұрын

    මිස්ගෙ book collection එක ගැන video එකක් කරන්න පුළුවන් ද University එකේ library එකේ video ඕනා❤

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 Жыл бұрын

    Thank you madam😊

  • @savinduroshen5514
    @savinduroshen5514 Жыл бұрын

    මිස් ලස්සනයි

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Жыл бұрын

    konde mahath kara ganne kohomada ....kiyala dennako...💕🌷

  • @ChintakaManjulaUswattaLi-vo8pp
    @ChintakaManjulaUswattaLi-vo8pp Жыл бұрын

    ☺☺☺☺☺

  • @himaliharshika-wg4xg
    @himaliharshika-wg4xg Жыл бұрын

    🥰❤️

  • @nethu.2012
    @nethu.2012 Жыл бұрын

    ❤️💚❤️💚

  • @discoveryindia675
    @discoveryindia675 Жыл бұрын

    Madam Ambition gena video eka dannako please please please

  • @janithkumara4180
    @janithkumara4180 Жыл бұрын

    Monawage vitamin ekakda ganna puluwan ..ayan tablet ekak kiyannko

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මැඩම් ❤❤🙏

  • @nnsirimanne1329
    @nnsirimanne1329 Жыл бұрын

    හොද ෂැම්පු සහ කන්ඩිෂනර් එකක් කියන්නකෝ මැඩම්.

  • @suranganimanike7152
    @suranganimanike7152 Жыл бұрын

    Man විදේශ gatha wela inne mge konde denissa ළඟට digai e unata den gothannawath kondayak නැහැ panawata guliyak gelawilaenawa rata inna apita karanna පුළුවන් deyak kiyanna plz

  • @dhoni2004
    @dhoni2004 Жыл бұрын

    Madam konde ganna hoda shampoo ekak kiyannako

  • @user-wh3qq5cs6s
    @user-wh3qq5cs6s Жыл бұрын

    Madam monwd campus eke select kr gththa subject

  • @ThakshilaThushari-vl5ld
    @ThakshilaThushari-vl5ld Жыл бұрын

    Miss o/l tips gana video ekak genna ko 😒💕

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 Жыл бұрын

    Thankyou🙏🙏

  • @chathurikapiumi854
    @chathurikapiumi854 Жыл бұрын

    කොන්ඩෙට කරන සත්කාර ගෙන vidio eka ikmanata oni miss

  • @geethmijayasinghe1796
    @geethmijayasinghe1796 Жыл бұрын

    Iron gnna api ferup biwwta rshnyk ndda miss, nath becozimc biwwama prshnyk ndda.iron wadi wena ekk nane

  • @Sewwandi3764
    @Sewwandi3764 Жыл бұрын

    Miss hoda shampoo ekk kiynko

  • @Deepa.234
    @Deepa.234 Жыл бұрын

    Mam I really need an advice from you about London syllabus A levels... What are the subjects and how to choose them ?

  • @user-lf5vs6om5p
    @user-lf5vs6om5p Жыл бұрын

    Miss as yata kalu wenawata karanna ona dewal gana video ekak karannako

  • @mrsglamour24
    @mrsglamour24 Жыл бұрын

    Chlorine wathuratath konde yanawada madam?

  • @wasanthasaman3783
    @wasanthasaman3783 Жыл бұрын

    මැඩම්🙂🙂❤

  • @bandulamendis5003
    @bandulamendis500311 ай бұрын

    Ane miss pimples wltth krnn deyk kiynnko plz..Mt loku prshnyk wel tiyenne eka ..😢😢

  • @sandunihatharasinha145
    @sandunihatharasinha14511 ай бұрын

    Madam තයිරොයිඩ් වලට කොන්ඩෙ යන එකට මොනවද විශේෂයෙන් කරන්න ඕනි.

  • @kavindudeshan2474
    @kavindudeshan2474 Жыл бұрын

    මටනම් කවදා එහෙම ඉන්න පුළුවන් වෙයිද දන්නෑ😢😢😢

  • @madusharoshini1629
    @madusharoshini1629 Жыл бұрын

    ස්තුතිය මැඩම් 🙏🙏🙏

  • @nayanapriyadarshani4262

    @nayanapriyadarshani4262

    Жыл бұрын

    Thanks ...madam..❤️🙏

  • @MedhaviJayashantha
    @MedhaviJayashantha2 ай бұрын

    Monada mis hoda shampoo warga

  • @ashasewwandi8301
    @ashasewwandi8301Ай бұрын

    Nidi marapu nisam mage konde hodtm giya, lassn thaba kondayak tibunu Mt dn konde godk ynw😢

  • @shalikaharshani4263
    @shalikaharshani4263 Жыл бұрын

    Yakada pethi,folic acid biwwata kamk nadda miss.mta wayasa 21

  • @yasaravindani8426
    @yasaravindani8426 Жыл бұрын

    Madam konde vavenna nidahase thiyenna onida

  • @Umamadhushi0201
    @Umamadhushi0201 Жыл бұрын

    Ane madam , mage konde gdk ynw nanakota... Noidul thel gawa..anith ayge e thel wlt konde wawila..achchi bainw... konde thel gala gothannlu.. thel nala clz ynn ba neh madam.. oluwa ridenw mg ethkt... lifeboy shampoo ek gnw mama... Mama me year A/L krnw... konde gana hithanna e passe pannanna tharam klyk n dn mt... but , konde dik wnw mg eth sihin kondyak thynne school yn dwst konde gothnn oni neh.. kotuwak wg ethkt... mtth dukai .. mm mkkd krnn oni madam..me welawe... 😥

  • @EMANHITLER
    @EMANHITLER Жыл бұрын

    👍

  • @user-kg3fq3pn8r
    @user-kg3fq3pn8r11 ай бұрын

    Mata me kiyana hama ekakma tiyenawa Kyla hithenawa mage hriyta konde ynawa e tharamata mata pashna vadi

  • @Strongman177
    @Strongman1779 ай бұрын

    Miss, akalata konde pasimata karanna puluvan deyak thiyenavanam kiyannako😢😢😢😢

  • @mhjayasinghe788
    @mhjayasinghe788 Жыл бұрын

    මිස් වගේම කටහඩත් ලස්සනයි .❤❤

  • @Hello-sd9dl

    @Hello-sd9dl

    11 ай бұрын

    ඔව්😍❤️

  • @amashaamasha1045
    @amashaamasha1045 Жыл бұрын

    Konde idenwata wisadumak kiynko miss

  • @Image.249
    @Image.249 Жыл бұрын

    Madam tattoo ගැන video එකක් කරන්න පුළුවන් ද ❤❤❤

  • @isharamadhushani1385
    @isharamadhushani1385 Жыл бұрын

    මැඩම් පොඩි ප්‍රශ්නයක් උනත් මන් ගොඩක් කලබලයි ප්‍රශ්නෙකදි මන් වැරදි කරයෙක් නොවුනත් මන් හරි කලබලයි මිස් පොඩ්ඩක් එ ඇයි කියලා කියලා දෙන්න්කො මිස්

  • @tharangamanoj
    @tharangamanoj8 ай бұрын

    මැඩම් මැඩම් වගේ සුදු වෙන හැටි ලස්සන වෙන හැටි ගැන වීඩියෝ එකක් ගේන්න කෝ

Келесі