මේ මනෝවිද්‍යා උපක්‍රම 15 ඔයාට මැජික් එකක් වගේ වැඩ කරනවා - කරලා බලන්නකෝ | 15 Psychological Tricks

15 Psychological Tricks
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 196

  • @HarshaMadushan-jg4ec
    @HarshaMadushan-jg4ec4 ай бұрын

    ඇස හරහා හදවතට දැනුන කන හරහ මොලේටම වැදුන සුපිරිම වීඩියෝ එකක් ජය වේවා

  • @bptalks5727
    @bptalks57273 ай бұрын

    07 වෙනි එක කිව්ව එකේ වටිනාකම නම් කියන්න බැරි තරම් ගොඩක් වටිනවා...❤❤❤

  • @kavishka_mg_1248
    @kavishka_mg_12484 ай бұрын

    කතාවක් කරනකොට ඔලුව හරව හරව කතා කරනකොට ඉන්න හැමෝගෙම අවදානය අපෙන් අයින් වෙන්නෙ නෑ..ඒක ඇත්ත..❤️

  • @jayanthahettikanda
    @jayanthahettikanda3 ай бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. සමහර ඒවා මමත් කරණවා, විශේෂයෙන් කෙනෙක් දෙයක් කියන විට ඒ දේ මම දැනන් හිටියත් දනනේ නෑ වාගේ අවදානයෙන් අහන් ඉන්නවා.. එතකොට අපි දන්නේ නැති දෙයක් වුනත් දැනගන්න ලොකු අවස්ථාවක් තියෙනවා....

  • @1xbet0009
    @1xbet00094 ай бұрын

    මේකෙ සමහර දේවල් කල්පනා කරලා බලද්දි මාත් නොදැනුවත්කම කරනවා

  • @PasinduOshada-hz8ub
    @PasinduOshada-hz8ub4 ай бұрын

    කට්ටිය මෙකෙනම් කටහඬ කියලා වැලලෙන්න එපා.දැනුම ගන්න..

  • @CDG476

    @CDG476

    4 ай бұрын

    Sirama❤

  • @bhanukadissanayake2241

    @bhanukadissanayake2241

    4 ай бұрын

    දැනුම කවදත් ගත්තා මචන්.ඒත් මටනම් සෙට්ම voice එක මේක🙂

  • @dushyanthapriyatennakoon7594

    @dushyanthapriyatennakoon7594

    4 ай бұрын

    බලාපොරොත්තු වෙලා හිටිය comment එක...

  • @gayansadhikari9988

    @gayansadhikari9988

    4 ай бұрын

    Aniwaryenma

  • @udaraperera1716

    @udaraperera1716

    4 ай бұрын

    Ekagai. Eth machan e voice eka agata wadinawa.

  • @harshaniudeshika9211
    @harshaniudeshika92114 ай бұрын

    අපි නොදැනුවත්ව වුනත් ඔය කියපු ගොඩාක් දේවල් කරනවා ඒ ඔක්කොම 100% ක් ඇත්ත ඔයාට ගොඩාක් ස්තූතියි 🙏

  • @dinukahasaranga6077

    @dinukahasaranga6077

    4 ай бұрын

    sirawatama😂😂

  • @user-kc4bh8ol5q
    @user-kc4bh8ol5q2 ай бұрын

    ගොඩක් වැදගත් ඒ වගේම නොදැනුවත්ව හරි ගොඩක් අය මේ දේවල් කරනවා මෙහි ගොඩක් වැදගත් කම ඒවගේම ගොඩක් අය මේ දේවල් පිටරට වලදී විශේෂයෙන්ම කරනවා 👍

  • @Madushanka265
    @Madushanka2654 ай бұрын

    මෙ අතරින මට තියෙන එකම පුරුද්ද තමයි කතා කරන කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන එක එහෙම කතා කරේ නැත්තම් මට මදි කමක් එත් මන් අත් දැකිමෙන් කියන්නේ අපි කතා කරන කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරනකොට එයා අපහාසු තාවයකට පත් වෙනවා(බය/ලැජ්ජා/වගේ දෙයල්)ගොඩක් අය කැමති නැ ඇස් දිහා බලන් කතා කරන්න එයාලා බිම බලා ගන්නවා 😅

  • @easylifewithdeepthi5486

    @easylifewithdeepthi5486

    4 ай бұрын

    ඔව්.

  • @sammigurusinghe6209

    @sammigurusinghe6209

    4 ай бұрын

    මෙතන කිව්ව සමහර දේවල් මං කරනවා අද දැන ගත්තෙ ඒවගෙන් වෙන හොද

  • @sasinduprageeth3696
    @sasinduprageeth36963 ай бұрын

    Thank you so much for this valuable information ❤❤

  • @chamyagangani9833
    @chamyagangani98334 ай бұрын

    වටින වීඩියෝ එකක්...කීපයක්ම කරලා තියෙනවා ❤👍

  • @HasithaJayawardana
    @HasithaJayawardana4 ай бұрын

    ඉතාම වටින අදහස් ගොඩක්. ස්තුතියි.😊

  • @SensuSHINE
    @SensuSHINE4 ай бұрын

    හඩකවන්නත් නියමයි ඈ❤

  • @ThishuD
    @ThishuD4 ай бұрын

    Lots of value ❤❤

  • @RMK547
    @RMK5474 ай бұрын

    කවුරුහරි බලන් ඉන්නවනම් එයාගෙ සපත්තු දිහා බලනකොට අහක බලාගන්න එකනම් ඇත්ත තමා

  • @yohankawinda-ru4kr

    @yohankawinda-ru4kr

    4 ай бұрын

    ado

  • @naduntech7762

    @naduntech7762

    4 ай бұрын

    Ow

  • @viduraekanayake327
    @viduraekanayake3274 ай бұрын

    ගොඩක් වැදගත් ❤

  • @chandimabandara2138
    @chandimabandara21383 ай бұрын

    ඔලුව වනන එක කරලා තියෙනවා. ඔබට ස්තුතියී ❤ 🌹 ජය වේවා 🙏 ❤ 🌹

  • @ruwanfranando262
    @ruwanfranando2623 ай бұрын

    Thanks for this

  • @alphatunes.
    @alphatunes.3 ай бұрын

    කෙල්ලෙක් මං දිහා බලං හිටියා.. මම මේ වීඩියෝ එකේ කිව්ව විදිහට ඒකිගෙ සපත්තුව දිහා බලං හිටියා.. ඒකි මට සපත්තුවෙන්ම දමල ගැහුව😢💔

  • @user-jx1kq8iy3o

    @user-jx1kq8iy3o

    2 ай бұрын

    Hode vade උබට 😂😂

  • @IndikaaRuwan

    @IndikaaRuwan

    2 ай бұрын

    adooo noo😂

  • @manikedisanayaka389
    @manikedisanayaka3894 ай бұрын

    Thanks

  • @lweerasinghe9508
    @lweerasinghe95084 ай бұрын

    😊😊කොහොම කතා කලත් සමහර අය ඇස් දෙක දිහා බලාගෙන කතා කරන විට අහක බලා ගෙනයි කතා කරන්නේ. අප කතා කිරීම ඔවුන්ට අපහසුතාවට පත්කරවන ද කියා එවිට සිතෙනවා.

  • @Holman_story

    @Holman_story

    4 ай бұрын

    😮

  • @SDAGAMING43215
    @SDAGAMING432154 ай бұрын

    අපේ නවය වසරට උගන්නපු මැඩම්ට සුපිරියට eye contact තියාගන්න පුළුවන්. මැඩම් එක්ක කතා කරද්දී පිස්සු හැදෙනවා ❤😵‍💫

  • @tutorlabs9652

    @tutorlabs9652

    4 ай бұрын

    School eka mokadda? 🤔

  • @SDAGAMING43215

    @SDAGAMING43215

    4 ай бұрын

    @@tutorlabs9652 st / thomas college matale 🇺🇦🇺🇦

  • @Sandiv_Bro

    @Sandiv_Bro

    4 ай бұрын

    Ds da

  • @SDAGAMING43215

    @SDAGAMING43215

    4 ай бұрын

    @@tutorlabs9652 st thomas college matale 🇺🇦🇺🇦❤️

  • @user-qx4gq3on3v

    @user-qx4gq3on3v

    3 ай бұрын

    😊

  • @alexandrasten1735
    @alexandrasten17354 ай бұрын

    excellent! thawath me wage vedios aragena enna

  • @user-ww7tq3he9j
    @user-ww7tq3he9j3 ай бұрын

    මටම වටින වීඩියෝ එකක් ❤

  • @akashgalanga5979
    @akashgalanga59794 ай бұрын

    අන්තිම එක නම් පට්ට වටිනවා

  • @thisaruwasana
    @thisaruwasanaАй бұрын

    Thank you 😊

  • @SOYISA.official
    @SOYISA.official4 ай бұрын

    ගැම්මක් දැන් ඉතින් කෙල්ලෝ නතින් 😂✌️

  • @thuwanrishad5035
    @thuwanrishad50354 ай бұрын

    වටින වීඩියෝ එකක්

  • @user-ql9jh4np7q
    @user-ql9jh4np7q4 ай бұрын

    Supiri thanks ❤

  • @nilusharehani4942
    @nilusharehani49423 ай бұрын

    Thanks 💞💞💞💞👍

  • @mahindasurasenamahi2605
    @mahindasurasenamahi26054 ай бұрын

    Woww❤️

  • @Kavindu1hasantha
    @Kavindu1hasantha4 ай бұрын

    Thanks ❤🍎

  • @thegamayatravel
    @thegamayatravel4 ай бұрын

    Well 👌

  • @sadewja4901
    @sadewja49014 ай бұрын

    Superb

  • @krishanthimahagama3600
    @krishanthimahagama36003 ай бұрын

    Supiriyak jayawewa😊

  • @thushankalana4940
    @thushankalana49404 ай бұрын

    Thank you❤❤❤ ජය 🔥🔥🔥

  • @DilrukshiDilrukshi-tr6kx
    @DilrukshiDilrukshi-tr6kx4 ай бұрын

    Harima watina upadas tikak❤❤❤❤❤❤❤❤

  • @techbosslk933
    @techbosslk9334 ай бұрын

    අද වීඩියෝ එක බලල ඇවිල්ල පංතියෙන් බාගයක් උන් හෙට මේකෙ විදිහට කරනව දැක්කහම

  • @user-xl4rl8te8h

    @user-xl4rl8te8h

    4 ай бұрын

    😂

  • @greshanchathuranga
    @greshanchathuranga4 ай бұрын

    2:08 ජේකබ් සර් කරනව❤️

  • @prabodhabandara2058

    @prabodhabandara2058

    4 ай бұрын

    පුතේ.. එකද දෙකද .දූ කියන්න බලන්න ඔව් එක එක ම්ම්ම්ම්(ඔලුව වනමින්) එක ... කියන්න එකද දෙකද ...එක....දූ කියන්නෙ එක පුතා කියමු බලන්න. 😂 ආයෙ ඔව්නම් උඩ පල්ලෙහා වනපන් නැත්තන් දෙපැත්තට වනපන් 😒

  • @NimeshSandakalum-xc7gq
    @NimeshSandakalum-xc7gqАй бұрын

    Super

  • @LalithApuhami-lf1bq
    @LalithApuhami-lf1bq4 ай бұрын

    Like 10k dannako yaluwane 😎

  • @AsnaaIshek
    @AsnaaIshek4 ай бұрын

    Thanks for your video ! ❤️❤️

  • @imashamithsadi9261
    @imashamithsadi92613 ай бұрын

    Anthima ek thawatikk explain krnnko

  • @Hwlkbuddy
    @Hwlkbuddy4 ай бұрын

    Kindness and courtesy can change anyone

  • @Lakmalisaku
    @Lakmalisaku3 ай бұрын

    මොනවා නැතත් 6 වෙනි එක් ඇත්ත . අපේ ළමයා නියමට කරනව ඒක 😀

  • @sonalkss6973
    @sonalkss69734 ай бұрын

    වටිනවා ❤

  • @user-fm3jk5wc2f
    @user-fm3jk5wc2f4 ай бұрын

    පළවෙනි lile eka magen

  • @kumariwalpita8878
    @kumariwalpita88784 ай бұрын

    Thanks😊

  • @champikaekanayake4587
    @champikaekanayake45874 ай бұрын

    Wow

  • @user-uu6hl9co6v
    @user-uu6hl9co6v4 ай бұрын

    Thank you for advice 👍👍

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm4 ай бұрын

    Good night

  • @KAIZER48499
    @KAIZER484994 ай бұрын

    මරු බ්න් 😃❤❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od4 ай бұрын

    2.24M subscribers Congratulations wishma lokaya🥳🥳❤

  • @Letsyoudead
    @Letsyoudead4 ай бұрын

    Eya sapaththu nathuwa sereppu dan hitiyouth man monada karana one😢😢😢😢😢😢😢😢😢😢

  • @kingsleymallawa605
    @kingsleymallawa6054 ай бұрын

    Mein kihipayak mama nodemima karala thiyenawa

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames4 ай бұрын

    Wow.🤩

  • @adchannel1907
    @adchannel19074 ай бұрын

    විඩියො එකනම් ගොඩක් වටිනවා

  • @taneeshadeshathri-on6ci
    @taneeshadeshathri-on6ci4 ай бұрын

    සපත්තු දිහා බැලුවම මොකද වෙන්නෙ ?

  • @supunaravinda2890
    @supunaravinda28904 ай бұрын

    මේක පට්ටයි❤❤

  • @ashensandaruwan9652
    @ashensandaruwan96524 ай бұрын

    ❤❤❤

  • @lahiruiahiru17
    @lahiruiahiru174 ай бұрын

    Thank you brother ❤❤❤

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy4 ай бұрын

    6 තමා මරු😂😂

  • @user-jz8ht4yk3j
    @user-jz8ht4yk3j4 ай бұрын

    Adayh patta

  • @user-jg8mm6wc7g
    @user-jg8mm6wc7g4 ай бұрын

    Eththak❤

  • @SumuduSandamali-mc3oc
    @SumuduSandamali-mc3oc4 ай бұрын

    තව කෙනෙක් දුරකථන ඇමතුමක ඉද්දි බාධා කරන එක හොඳයිද,

  • @raveeshamanodya3341
    @raveeshamanodya3341Ай бұрын

    Kellek sapaththuwa diha balan hitiya nisa sapaththuwa dunna mn ekita

  • @amilasampath6332
    @amilasampath63324 ай бұрын

    Excellent

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa28604 ай бұрын

    👍💕

  • @skkavii
    @skkavii4 ай бұрын

    තව ඔය වගේ වීඩීයෝ ඕනි ❤

  • @praveenbandara6371
    @praveenbandara63714 ай бұрын

    Patta

  • @0wassana0
    @0wassana04 ай бұрын

  • @slrgbgamer6189
    @slrgbgamer61894 ай бұрын

    GoGood 😏think

  • @darkatomgaming541
    @darkatomgaming5414 ай бұрын

    😂❤️ නියමයි

  • @rasikadilani5352
    @rasikadilani53522 ай бұрын

    Obata be kueoth beam thamai..negative adahasak Nedda

  • @sahanekanayaka5474
    @sahanekanayaka54744 ай бұрын

    👍

  • @ransirujayawardhane8847
    @ransirujayawardhane88474 ай бұрын

    Elah ❤🎉

  • @swarnadias5846
    @swarnadias58464 ай бұрын

    Stutii godak obatumata devi pihitai. ..

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i4 ай бұрын

    ❤👍👍

  • @SaniArt225
    @SaniArt2254 ай бұрын

    සුපිරි වීඩියෝ එකක්🍺❤️💝😊

  • @gaminDARSHAA
    @gaminDARSHAA4 ай бұрын

    හැමදාම නංගිට කියල වැඩ කරගන්නෙ ඔහොම 3:40

  • @amilanuwan6014
    @amilanuwan60144 ай бұрын

    හතරවෙනි කමෙන්ට් එක ❤❤❤

  • @anuradhadilrukshi3432
    @anuradhadilrukshi34324 ай бұрын

    Ilaga video eka ravana gana dannako😊

  • @rushand8003
    @rushand80034 ай бұрын

    14 නම් හෙනගහන ඇත්තක් 🤣🤣🤣🤣🤣🤣

  • @user-tt9gj3ld2t

    @user-tt9gj3ld2t

    4 ай бұрын

    ow

  • @user-ew2vi5cq9n
    @user-ew2vi5cq9n3 ай бұрын

    👍👍👍👍

  • @yohankawinda-ru4kr
    @yohankawinda-ru4kr4 ай бұрын

    mata kagewath as diha balanna ba

  • @-CrazyEdits
    @-CrazyEdits4 ай бұрын

    3 m yamu bosaaa❤

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe2 ай бұрын

    9 sahashika aththa...mama eka use karanawa

  • @sandunirameshika7586
    @sandunirameshika75864 ай бұрын

    14 නම් ගොඩක් වැදගත්

  • @ashanharshana2399

    @ashanharshana2399

    4 ай бұрын

    Aiee moko 🤔

  • @MilanMilan-xg3od
    @MilanMilan-xg3od4 ай бұрын

    😊

  • @hyperdexza
    @hyperdexza4 ай бұрын

    ❤❤

  • @Achi_a
    @Achi_a4 ай бұрын

    Mewa aththa samahara ewa man karala thiyenawa

  • @Ddadinethdewsara
    @Ddadinethdewsara3 ай бұрын

    😊😊

  • @SaveenKaveesha
    @SaveenKaveesha3 ай бұрын

    Gen Alfa එකයි අපේ gen එකයි ඔය විස්තර දැන හො නොදැන එවාට විරුද්ධ ප්‍රතික්‍රියා දක්වනවා.මේ කාලයේදී ඔය ක්‍රම වලින් ප්‍රයෝජනය හරිම අඩුයි. anyway tnx

  • @achiyahub
    @achiyahub4 ай бұрын

    ෆිට් 😗

  • @neethasolaman159
    @neethasolaman1593 ай бұрын

    Thanks for u it's very good program I'm surprised because many things i do myself no one's teach me I'm used brain when I'll be anywhere people like me.

  • @Shevon_Reacts
    @Shevon_Reacts4 ай бұрын

    සමහර බිස්නස් කරන අයට අතට අත දෙද්දි ඒගොල්ලො ඔය කියනවා වගේ තදින් අතට අත දෙනවා

  • @RaviduNoti
    @RaviduNotiАй бұрын

    සපත්තු දිහා බලන්න ගිම් කනෙ පාරක් සුවර් අපෙ පැත්තෙ 😂

  • @wonderworld6150
    @wonderworld61503 ай бұрын

    Mm nm as deka diha balagena boru kiynw

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85384 ай бұрын

    ලිස්ට් එකක් හදලා දානවා නම් හොදයි...🙂🙂🙂

  • @chamaraks5278
    @chamaraks52784 ай бұрын

    1 මම හැමදාම කරනව😊

Келесі