මේ කරුණු 5 හරියටම පිළිපැද්දොත් ඔයාට ඔයාගේ ජිවිතයම වෙනස් කරගන්න පුළුවන්

"එන්න යන්න හීන දිගේ "
අපි හිතුවොත් අපිට මේ ලෝකේ කරන්න බැරි කිසිවක් නැ. අපි පෝසත් වෙනද දුප්පත් වෙනවද කියන එකත් අපි අතේමයි තියෙන්නේ. අපේ හීන වලට නිකන් මැරිලා යන්න දෙන්න එපා. මේ මහා බලගතු විශ්ව ශක්තියෙන් ඔයාගෙ හීන බලගන්වන්න එකතු වෙන්න මාත් සමග.
ඔයාලා හැම දෙනාටම ලස්සන ජීවිතයකට ආශීර්වාද කරනවා.
අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ.
ජිවිතේ දිනන්න ඕනේ.
එච්චරයි.
---------
#lawofattraction #ennayannaheenadige #auraofnature #manifestation #affirmations
wishwa akrshana nithiya
විශ්ව ආකර්ෂණ නීතිය

Пікірлер: 413

  • @user-ge6op1rq8d
    @user-ge6op1rq8d2 ай бұрын

    ( 1 ) තමන්ගෙ දුක කිසිම කෙනෙකුට කියන්න එපා. ( 2 ) තමන්ගෙ සාර්තකත්වය අනාගත සැලසුම් කිසි කෙනෙකුට කියන්න එපා. ( 3 ) තමන්ව පහත් කොට සලකන්න එපා. ( 4 ) දෙයක් කරන්න කලින් ඒක හිතින් plan කරන්න . ඒ අවස්තාව හිතින් දකින්න. ( 5 ) තමන්ගෙන් සිදු වූ වැරදි ගැන පසුතැවෙන්න එපා. වැරැද්ද නිවැරදි කරගෙන ඉදිරියට යන්න.

  • @rukmal4511
    @rukmal45113 ай бұрын

    විශේශයෙන් විභාග සදහා සූදානම් වන අය පුලුවන් තරම් තනියම පාඩම් කරන්න , හුදකලා වෙන්න, විභාගයක් ආසන්නයේදි . අත්දැකීමෙන් කියන්නෙ ඔයාට ලකුනු 100ම ගන්න පුලුවන් වුනත් ඔයාගෙ විශ්වාසය , confidence ලෙවල් එක බස්සන්න එක යාලුවෙක් හොදටම ඇති😊 මේ කීව කරුනු හැමදෙයක්ම වගේ මම අත්දැකල තියනවා, පුලුවන් තරම් තමන්ගෙ අධ්‍යාමය වැඩිදියුනු කරගන්න ගමන් මිනිස්සු එක්ක ඇති කරගන්න අනවශ්‍ය බැදීම් අවම කරගන්න , කාලයක් යද්දි ඔයාට තේරුම් යයි , තමන් ඇතුලාන්තයෙන් පෙරට වඩා ඉතාමත් පිරිසිදුයි කියලා. හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤😊🎉 Thanks universe 🥰🥰🥰🥰 1111

  • @user-mw5ed3dm3n
    @user-mw5ed3dm3n4 күн бұрын

    මම කවුරු වියයුතදැයි අවබෝදකරදුන් විශ්ව මාතාවටත් ඔබතුමාටත් හදවතින් ස්තූතියි ආදරෙයි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤

  • @deshikahansani7886
    @deshikahansani78863 ай бұрын

    මම විශ්ව ශක්තිය තදින්ම විශ්වාස කරන කෙනෙක්.මම මේ වෙද්දී පරීක්ෂණයට ලක් වෙන කෙනෙක්.මේ චැනල් එක මට ලොකු අවබෝධයක් දුන්නා.තව දුරටත් ඉගෙන ගන්න ඕනේ.ගොඩක් ස්තුති

  • @user-gb9kb6gp2y

    @user-gb9kb6gp2y

    3 ай бұрын

    Mata vistharayak one sambanda kara ganna පුළුවන් da

  • @mallikagodakanda9601
    @mallikagodakanda96013 ай бұрын

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @padminidasilwa12

    @padminidasilwa12

    3 ай бұрын

    🙏🙏🙏🙏

  • @SARAsara-zb4zm
    @SARAsara-zb4zm3 ай бұрын

    මම ගොඩාක් දුකෙන් හිටියේ කියාගන්න බැරි තරම්,එහෙම ඉද්දි මට මේක දකින්න සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුති වේවා 🙏🙏🙏 මගේ ඉංදිකගේ ආදරේ මා වෙත ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුති වේවා 🙏🙏🙏

  • @user-wj9he6fb4i

    @user-wj9he6fb4i

    3 ай бұрын

  • @chamindasenarathna159
    @chamindasenarathna159Күн бұрын

    බොහොම ස්තූති ...ඔබට වටිනා ධනාත්මක කරුණු 05 කියලා දුන්නාට ...අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට .... විශ්වයට ස්තූති ...ස්තූති ...ස්තූති බුදු සරණයි

  • @samadhijayasinghe8189
    @samadhijayasinghe81893 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය!!! මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ⁣⁣ගොඩක් ස්තූතිය ඔයාට. ජයෙන් ජයම වේවා ...!!!💐

  • @kliyanage3027
    @kliyanage30273 ай бұрын

    නමෝ බුද්ධාය මට මෙය දකින්න ලැබුණේ පෙර පිනකට විශ්ව මාතාවට ස්තුති

  • @user-li6tr7vy1t
    @user-li6tr7vy1t3 ай бұрын

    මේ විඩියෝව නෙත ගැටීමට සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති

  • @AnomaDharmasiri
    @AnomaDharmasiriАй бұрын

    මගෙ දුකට සහනයක් වුනේ ඔබතුමා ගේ video .මම විශ්වාස කරනවා දවසක මට පිහිට වෙනවා මේ හැම දේම.ස්තූති..ඔබතුමා ට ,විශ්වමාතාවට.

  • @nisansalapererandp
    @nisansalapererandp4 ай бұрын

    අද තමයි මගෙ ජිවිතේ හොදම දවස මම විශ්ව නිතිය follow කරා. ඒත් මේ චැනල් එක මට ගොඩක් දේවල් කියලා දුන්නා තේරුම් ගන්න පුළුවන් විදිහට 🙏🙏🙏

  • @EnnaYannaHeenaDige

    @EnnaYannaHeenaDige

    4 ай бұрын

    💙

  • @nadeeshaperera648

    @nadeeshaperera648

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම මටත් ❤

  • @manjularanasinghe7451

    @manjularanasinghe7451

    3 ай бұрын

  • @manjularanasinghe7451

    @manjularanasinghe7451

    3 ай бұрын

    ස්තුතිය ❤❤❤

  • @user-gv9nc9yn2z

    @user-gv9nc9yn2z

    3 ай бұрын

    Adrnita viswa matawath obath Kiya dun wacanayak wacanayak ppasa maga hadwatinma stuti stuti stuti wantawaemi❤🎉

  • @nilushasammani759
    @nilushasammani759Ай бұрын

    මගෙ ජීවිතේ වෙනස් කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒ වගේම ඔබතුමාට ද ගෙඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @NimeshiUpeksha-sf7er
    @NimeshiUpeksha-sf7er3 ай бұрын

    විශ්ව මාතාවට ස්තූති වේවා මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරලා දුන්නට

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani56893 ай бұрын

    මෙය අසිමට සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @user-zt7mq1oy7z
    @user-zt7mq1oy7z3 ай бұрын

    මම කවදාවත් මේ දේවල් දැනන් හිටිය නැ නමූත් මම හැම දේම දැන දන්නවා මම මගේ සියලුම කරදර මගේ පුතේක් අතින් කීයනවා ඵත් මට දැන්තේරේනවා මං කලේ මොඩකමක් කියලා මේකද ගිය නොබි අවුරැදු වලට ලැබෙන සැම දේම කිවා ඵත් මේ අවුරෑද්දේ ඵකිසිම දීමනාවක් මේ සැරේ ලැබුනේනැ ඔබටත් විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉🎉🎉🎉🎉

  • @user-bi1om3mu6z
    @user-bi1om3mu6z4 ай бұрын

    අද දවස මගෙ ජීවිතේ හොදම දවස මට මේ වගේ වීඩියෝස් ගොඩක් දකින්න අහන්න සලස්සපු ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤

  • @nilu913
    @nilu9134 ай бұрын

    ස්තුති මේ මගපෙන්විම්වලට .හැම දවසක් ම සාර්ථක ව පටන් ගන්න ඔයාගෙ වචන මහා හයියක් ,ස්තුති මගේ ආදරනීය ව්ශ්වයට ..

  • @sarojinijayalath3063
    @sarojinijayalath30634 ай бұрын

    විශ්ව මාතාවට බොහෝම ස්තූතියි. ඒ වගේම මේ වගේ වටිනා කරුණු අපට පැහැදිලිව කියාදෙන ඔබටද බොහෝම කෘතඥ වෙනවා. ස්තූතීයි ස්තූතියි ස්තූතියි❤❤❤😂❤

  • @dilaninisansala4012
    @dilaninisansala40123 ай бұрын

    නමෝ බුද්ධාය ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන්නාට ❤❤❤❤❤ මාගේ සියලුම බලාපොරොත්තු

  • @gayanilive1847
    @gayanilive18473 ай бұрын

    ඔව්...ඇත්ත තමයි...දුක කියන්න කියන්න දුක වැඩියි.ගොඩක් ස්තූත්‍යි ..මේ වීඩියෝ එකබලන්න ලැබීම මට මගේ වැරදි ගොඩක් හදා ගන්න. ශක්තියක් උනා

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2f3 ай бұрын

    බොහොම ස්තූතියි ...මේ සියල්ල සත්‍යයක් ...❤❤❤❤❤

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe19017 күн бұрын

    හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙිවා ❤❤

  • @maheshjayasinghe4603
    @maheshjayasinghe46033 ай бұрын

    හිතෙ ප්‍රශ්න ගොඩක් තියන් විඩියො එක බැලුවේ හිතට සැනසිමක් ලැබේවා විශ්ව මාතාවට ස්තුති

  • @jayanisamanthika4899
    @jayanisamanthika48994 ай бұрын

    සුභ උදෑසනක් වේවා ❤❤ ඔබතුමා ගෙ ජීවිතෙටත් හිතටන පතන් සියලු දේවල් සාර්ථක වේවා ❤❤ ස්තූතී ස්තූතී ස්තූතී Universe 🎉🎉 ස්තූතී ස්තූතී ස්තූතී රංගන මහත්මයටත් 🎉🎉🎉

  • @user-rt6zn7gl3n
    @user-rt6zn7gl3n2 күн бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-pq2yg8oc2q
    @user-pq2yg8oc2q4 ай бұрын

    ඇත්තෙන් ම කියපු දේවල් ගොඩක් වටිනවා. ❤️💯💗

  • @suneethafranando2732
    @suneethafranando27323 ай бұрын

    අපට ලබා දුන් මේ වටිනා දැනුම ඔබ තුමාට ස්තුති වේවා ! තෙරුවන් සරණයි! 🌹

  • @user-ub1vs8gm7b
    @user-ub1vs8gm7b3 ай бұрын

    සත්තකින්ම ඔය කියන විදියට මටත් එහෙම වෙලා තියෙනවා ඒත් මං ම පුදුම වෙලා තියෙනවා එහෙම කියලා දවස් දෙකක් ගියේ නැ ඒ දුකම ඒ ලෙඩේම වුණේ කොහොමද කියලා.. පස්සේ මං තේරුම් ගත්තා පිහිට උනත් කාගේවත් ලෙඩක් ගැන උනත් දුකක් ගැන උනත් හිතන්නේත් නැ ගෙදර කෙනෙක් එක්කවත් ඒ කිව්ව දේවල් කතා කරන්නේත් නැ කියලා... මගෙ ජිවිතේට හමුවුණු හොඳම විශ්ව ආකර්ෂණ නීතිය මෙයයි.. හොඳ පැහැදිලි කිරීමක් කරනවා තේරුම් ගන්න පුළුවන් විදියට මනසට.. ඔබ‍ට බොහොම ස්තුතියි..! විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි..!

  • @priyangiudayangani1000
    @priyangiudayangani10004 ай бұрын

    විශ්ව මාතාවට ස්තුතියි! ගොඩාක් පැහැදිලියි, ස්තුතියි ඔබට

  • @samaliLivera-ed5jo
    @samaliLivera-ed5jo4 ай бұрын

    ගොඩක් ස්තුති sir.මේ වගේ දේවල් කියලා දෙනවට

  • @lakmalifrenando7934
    @lakmalifrenando79344 ай бұрын

    ඔබට ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්.විශ්වයට ස්තුතියිස්තුතියි

  • @user-fn2es3il7p
    @user-fn2es3il7p4 ай бұрын

    ඔබතුමාට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @pridarishineranasine5983
    @pridarishineranasine59832 ай бұрын

    අද තමයි ම්ගේ ජීවිතේ වෙනස් කරපු දිනේ මින් පසු මම හැම දමා මේ චැනලය සමඟයි ඔබ තුමාට thank u, Thank u ,thanku so much

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi94424 ай бұрын

    අදතමයි මෙහෙම ඇහුවෙ මම ඇත්ත මගෙ මහත්තය රට ඉන්නෙ එයා මේ දවස් ටිකේ කතා කරද්දි දෝනිට අසනිපයි කියල මම කිවුව දැන් එයාටත් ඒ ⁣අසනිපෙම හැදිල බොහොම ස්තූතියි දැනුවත් කලාට

  • @alisanab7205
    @alisanab72054 ай бұрын

    හොද පැහැදිලි කිරිමක් ස්තුනියි ඔබ තුමාට බුදු සරණයි

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k4 ай бұрын

    ඇත්තටම අපි ඒ වැරදි කරනවනේ අදින් පස්සෙ නමි කරන්නේ නැහැ බොහොම ස්තූතියි කියා දුන්නට ඔබතුමාට. 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sarathkrishantha3535
    @sarathkrishantha35353 ай бұрын

    විශ්වයට ස්තුතියි මෙම විඩියෝ වෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @NilushaM.Arachchi
    @NilushaM.Arachchi29 күн бұрын

    මේ පැහැදිලි කිරීම හරිම වටිනවා...අපි නොහිතුව පැත්තක්....ස්තූති ඔබතුමාට 🙏🙏

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana3 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!,🙏🙏🙏❤️❤❤

  • @user-gs8pd7bi1w
    @user-gs8pd7bi1w3 ай бұрын

    🙏ස්තුතියි vishava මතාවට 🙏❤️ඔබටත් ස්තුතියි 🙏❤️බුදුසරණයි 🙏මාත් එකගයි me දේවල් ඇත්ත 👍

  • @user-bx3zy1mk9l
    @user-bx3zy1mk9l3 ай бұрын

    මෙ මුලු විස්වය මවා පලනය කරන දෙවියන්ට ස්තුයි ,මෙ ගහ කොල,මල්වැල් මැවුවාවු දෙවියන්ට ස්තුයි ,ගහක කොලයක් සෙලවෙන්නට පෙර දන්න ,දෙවියන්ට ස්තුයි ,,,,එ සැමටවඩා මා මැවු දෙවිදුට ස්තුයි ❤❤❤ විස්වයෙ මැවුම් කරුට ස්තුයි ,,විශ්වාස ශක්තිය ගැන කියා දෙන ඔබටත් ස්තුයි ආමෙන් ආශිර්වාද ලැබෙවා ❤❤❤❤

  • @user-df9sw5de1p
    @user-df9sw5de1p3 ай бұрын

    Very nice advice. Thanks a lot. Wish you all the best and luck.....

  • @amilapriyantha4112
    @amilapriyantha41123 ай бұрын

    ❤❤මේ 5 හරිම වැදගත් මට!ජයෙන් ජයම වේවා ඔබටත්!!!

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8jАй бұрын

    විශ්ව මාතාවට ගොඩක් පිං මගේ සියලුම කරදර ඉවර කරලා දුන්නා ට ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @redballoon4746
    @redballoon47464 ай бұрын

    Thank you, thank you, thank you so much for your kind support knowledgeable lecture 🎉🎉🎉❤❤❤❤

  • @nayanakumari2205
    @nayanakumari22053 ай бұрын

    බොහෝ වැදගත් දේ තිබුණා . Thank you

  • @depekaaldepeka8599
    @depekaaldepeka85993 ай бұрын

    විශ්වමාතාවගෙන් ඝමාගන්නවා මගෙන් වැරැද්ක් වුනානමි විශ්වමාතවට ඝ්තුතියි මෙ විඩියොකරන ඔයාටත් දෙවිපිහිටයි

  • @sureninelika7299
    @sureninelika72993 ай бұрын

    විශ්ව මාතාවටත්,ඔබටත් ස්තුතියි...❤

  • @user-vo2xy6lw2u
    @user-vo2xy6lw2u3 ай бұрын

    🌹ආදරනීය විශ්ව මාතාවට බොහෝමත්ම 🌹ස්තූතියි....🌹මේ වීඩියෝ එක අපිට ලබාදුන් ඔබටත් බොහෝම 🌹ස්තූතියි 🌹🌹🌹

  • @leslidharmawardhana6795
    @leslidharmawardhana67954 ай бұрын

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි අපට සතුට දෙනවාට....

  • @susanthikasumudumali954
    @susanthikasumudumali9543 ай бұрын

    Thank you for this ideas. Thanks for univers.🙏❤️

  • @sududevagesumanawathi6262
    @sududevagesumanawathi62623 ай бұрын

    Thanks for your advices 😊

  • @user-yf3fn3us3j
    @user-yf3fn3us3j4 ай бұрын

    මටත් එහෙම වෙලා තියෙනවා.විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි මටත් මේකේ අහන්න ලැබුනා ඔබතුමාට ස්තුතියි.🎉

  • @sanduwithanage9827
    @sanduwithanage98273 ай бұрын

    ඔයා කතා කරපු හැමදේම ඇත්ත සාමාන්‍ය ජීවිතයේ මේවා මට නම් සිදුවෙලා තියෙනවා බොහොම ස්තූතියි

  • @sanjeewanisewwandi6987
    @sanjeewanisewwandi69873 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..🙏🙏🙏🙏

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri96833 ай бұрын

    මමත් ඔබ කිව් හැමදේම ඒ විදිහටම කරනවා මම දන්නවා විශ්ව මාතාව මට වුවමනා දේවල් විශ්වයින් ලබාදෙයි කියලා මුළු විශ්වයටම මාගේ මනමස්කාරය වේවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-ox1ki1tq3m
    @user-ox1ki1tq3m4 ай бұрын

    ස්තුතියි .ඔබතුමා ට🙏 විස්වමාතාගේ.සක්තිය .ලබේවා 🙏👍

  • @user-hg4xr4vu1f
    @user-hg4xr4vu1f3 ай бұрын

    මේ වීඩියෝ එක බලන්න දකින්න සලස්සපු ආදරණිය විශ්වයට ස්තුතියි.ඒ වගේම ඔබතුමාටත් ස්තුතියි .

  • @SleepyBaseballStadium-ie9du
    @SleepyBaseballStadium-ie9du4 ай бұрын

    ඔබ තුමාටත් ආදරනීය විශ්වමැනියන්ටත් ස්තුතීයි ස්තුතියි ස්තුතියි

  • @kumaridehigama4293
    @kumaridehigama42933 ай бұрын

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏👍👌🌹 විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl4 ай бұрын

    ඔබ තුමාගෙ හැම වැඩසටහන ම මම බලනවා එක වෙනස්ම වැඩසටහනක්

  • @anuradulgala4946
    @anuradulgala49463 ай бұрын

    විශ්ව මණ්ඩලයට නවජවයක් ලබාදුන් ඔබතුමා බොහොම ස්තුතියි .අනේක වාරයක් ස්තුතියි .විශ්ව මැණියනි ඔබට ⁣බොහොම ස්තුතියි .

  • @chithrakumari1395
    @chithrakumari13952 ай бұрын

    Thanks ඔබට nodann දේවල් කියලා dunnta godariyk estutiyi .

  • @thiliniupeka1099
    @thiliniupeka10993 ай бұрын

    ඔබතුමා ට ..ස්තුති .ස්තුති ආදරනීය ව්ශ්වයේ මාතාවට .❤️🙏🙏🙏

  • @user-ke1rw4gp6k
    @user-ke1rw4gp6k4 ай бұрын

    ඔබටත් විශ්ව මතාවටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @madushikasachi2528
    @madushikasachi25283 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️

  • @Oshiiwarnasooriya
    @Oshiiwarnasooriya3 ай бұрын

    මේ දේවල් වලින් හුගක් දේවල් මන් කරන කෙනෙක් 🎉😊, Video එකට Thank ❤

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera97244 ай бұрын

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබට ද ස්තුති 🙏❤🙏

  • @sepalikapriyadarshani4112
    @sepalikapriyadarshani41123 ай бұрын

    ඇත්ත. අපි මොනවහරි දුක හිතෙන දෙයක් කාටහරි කිව්වම ඒකෙන් ඒකෙ දුක තවත් වැඩි වෙනවා

  • @hashiniharesha9629
    @hashiniharesha96293 ай бұрын

    ගොඩාක් ස්තූති 😇❤

  • @ErandaHendeniya
    @ErandaHendeniya3 ай бұрын

    thanks.aththatama sathutui man hithana widiyata hithana aya innawa kiyana ekata.meka thama aththa.man godak dewal gatta aththatama.jaya jaya!

  • @user-lh5pm3qz9d
    @user-lh5pm3qz9d4 ай бұрын

    ස්තූතිය විශ්ව මාතාවට. ❤

  • @achaladezoysa1361
    @achaladezoysa13613 ай бұрын

    අලුත්ම හයියක් ආවා හිතට.බොහොම පින් .

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani69604 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏❤❤❤💜💜💚💚

  • @chandi4564
    @chandi45643 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සියලු දේ සාර්ථක කරනා දෙන විශ්වයට අනෙක වාරයක් ස්තුතියි

  • @shandishandi9585
    @shandishandi95854 ай бұрын

    🌹ස්තුතියි ඔබ‍ට දීර්ගායු වේවා

  • @user-ro2wg7qi4p
    @user-ro2wg7qi4p4 ай бұрын

    Thank you so much ❤️ Thank you so much mother universe 💕 Teruwansaranai .........

  • @anomaweerasinghe3288
    @anomaweerasinghe32883 ай бұрын

    බොහොම ස්තුතියි 😊

  • @priyanidemel2493
    @priyanidemel24933 ай бұрын

    Thank a lot , it so meaningful 🙏

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara71073 ай бұрын

    ස්තුති වේවා ඔබ තුමාට විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @pushpaherathmudali571
    @pushpaherathmudali5714 ай бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි

  • @kanthihemali2627
    @kanthihemali26274 ай бұрын

    අනේ බොහෝම ස්තූතියි ❤️🙏

  • @champa9084
    @champa90843 ай бұрын

    Thank you so much brother ❤

  • @user-wu7fe9xm1b
    @user-wu7fe9xm1b3 ай бұрын

    Ada mama oyage vedio eka dakke. Mama wishwa mathawa wishwasa karanawa. Eth ..me kiyapu samahara dewal mage athin wenawa.mama meken e gana oluwata gaththa.oyata sthuuthi.oyawa muna gaswuu wishwa mathawatath sthuuthi.

  • @kumarikumari6676
    @kumarikumari66764 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට

  • @indusugathadasa9978
    @indusugathadasa99784 ай бұрын

    අනේ..ඔව්..මටත් ඒ වගේ ගොඩක් දේවල් සිද්දවෙලා තියනව..යාලුවන්ගෙ ප්‍රශ්ණ අහන්න ගිහින් ආපිට මටත් ඒ වගේ ප්‍රශ්ණ ඇවිත් තියනව..මේ විශ්ව ආකර්ෂන නීතිය ඇත්තක්මයි.ස්තූතියි අනන්ත වූ ආෆ්හරණීය විශ්ව මාතාවටත්..මෙවන් දැනුවත් කිරීම් කරන ඔබ තුමාටත්..ස්තූතියි...ස්තූතියි...ස්තූතියි...🎉🙏🙏🙏

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha64724 ай бұрын

    ඔබේ උත්සාහ යට ජය !

  • @user-bo2fi4uy6d
    @user-bo2fi4uy6d3 ай бұрын

    Thank you very much❤️

  • @slanuproductions5547
    @slanuproductions55474 ай бұрын

    ස්තූතී ඔබට..❤️🙏

  • @tsivanathan515
    @tsivanathan5153 ай бұрын

    Thank you and may God bless you ❤

  • @ChampikaPriyadarshani-ik6ei
    @ChampikaPriyadarshani-ik6ei4 ай бұрын

    සුබ උදෑසනක් අයියට

  • @nilukadamayanthi8407
    @nilukadamayanthi84073 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @kavindiuwasara2842
    @kavindiuwasara28423 ай бұрын

    ස්තූතී ඔබට❤🙏

  • @yamunadasasnayaka4986
    @yamunadasasnayaka49863 ай бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @seethaperera116
    @seethaperera1164 ай бұрын

    What u said is very correct .🎉 for recollecting.

  • @sriyanipereraperera4703
    @sriyanipereraperera47034 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි🙏🌻 ස්තුතියි🙏

  • @nishanthikumari-ke6su
    @nishanthikumari-ke6su3 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ♥️🙏♥️🙏♥️🙏

  • @PriyangikaPerera-fg8pq
    @PriyangikaPerera-fg8pq4 ай бұрын

    ඔබට ස්තුතියි

  • @WishYasho
    @WishYasho2 ай бұрын

    Thank you Good vedio 💙🥀

Келесі