ඔබේ මොළයේ තර්මොස්ටට් එක වෙනස් කරන්න | ඔබ සිතන දේ පමණමයි ඉෂ්ට වන්නේ.🧠 🌟Dileepa Wanniarachchi

🌟 Exploring the Power of Our Mind: The Servomechanism 🌟
යමක් විමසීමට අවශ්‍ය නම් කරුණාකර whatsapp පණිවිඩයක් මගින් මා අමතන්න 077 986 26 28. ස්තුතියි.
Have you ever considered how our brains work like incredibly sophisticated machines? Let's dive into the fascinating world of the servomechanism! 🧠💫
A servomechanism, in engineering, is an automatic device that uses feedback to achieve the right outcome, like a thermostat maintaining temperature. 🌡️🔄 But did you know our minds work similarly to reach our life goals? It's all about setting targets, receiving feedback, and adjusting our actions, just like a high-tech device! 🎯🔧
🔗 Connect with us:
Instagram:
invitescon...
Facebook:
dileepawanni...
Tiktok :
/ dileepawanni
Website:
borntowin.lk/
වෙත යොමු වන්න.
This concept isn't just science; it’s a powerful tool for self-improvement and achieving personal goals. Imagine reprogramming your mental 'thermostat' to aim higher and accomplish more! 🚀💭
So, next time you're setting a goal, remember: your mind is your most advanced technology. Use it to its full potential! 🌈✨
#Servomechanism #MindPower #GoalSetting #SelfImprovement #MentalThermostat #LifeGoals #BrainPower #SuccessMindset #PersonalGrowth #DileepaWanniarachchi

Пікірлер: 523

  • @nisansalakarunanayaka7410
    @nisansalakarunanayaka74102 ай бұрын

    This mechanism is 100% successful ❤ මේ method එක studies වලට විතරක් නෙවෙයි අපේ මුලු life එකටම use කරන්න පුලුවන් . මේ vedeo එක මුලින්ම මං බැලුවේ මාස දෙකකට කලින් මං හොඳටම අසනීපෙන් හිටියේ. Doctors ලා කිව්ව විදිහට මmy situation was highly serious . කිසිම විකල්පයක් තිබුනේ නෑ.. But l used this technique .. මාස දෙකකින් results බලද්දී l was cured . It was like a miracle ❤❤❤❤ Thank u sir ❤❤❤❤🙏🙏🙏🙏🙏 I assure you re a genius ❤

  • @ashokaraja7378

    @ashokaraja7378

    2 ай бұрын

    Wonder lesson sir thank you

  • @mayasri609

    @mayasri609

    Ай бұрын

    ස්තුති වන්ත වේවා විශ්ව මෑණියන්ට මෙම විඩියෝව මාහට අසන්නට සැලැස්වුවාට අද තමයි මුලින්ම දැක්කේ ඔබ තුමාගේ වැඩසටහන් විඩියෝ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @user-wl1zo1ph4e

    @user-wl1zo1ph4e

    Ай бұрын

    wiswa maathwata aneka warayak issthuthi wewa mahata me vidiyowa pennwaa dunnata ❤❤❤❤

  • @MR-ne5bt

    @MR-ne5bt

    Ай бұрын

    @@NiroshaHerath-wr3uz ubata ikmnta sanipa wenna prarthana karanawa. Budusaranai!

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri40245 ай бұрын

    අහක යන අපටත් ජිවිතේටවත් වීඩියෝවක් නොබලපු චැනල් එකක තිබිලා මේ විඩියෝවම සෙට් වුණේ පෙර පිනක් තිබිලද කොහෙද. ඔබතුමන්ට බොහොම ස්තූතියි. ❤

  • @suwashinidilhara1562

    @suwashinidilhara1562

    5 ай бұрын

    මමත් කියන්න ගියෙ ඔය දේමයි...මේ චැනල් එක මාත් කවදාවත් දැකල තිබුනෙ නෑ ..විශ්ව මෑණියන්ට අනේකවරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @rajithaabeysiri4024

    @rajithaabeysiri4024

    5 ай бұрын

    @@suwashinidilhara1562..❤️🙏

  • @user-rx9dk3ng9q

    @user-rx9dk3ng9q

    5 ай бұрын

    මම හම්බ උනේ එහෙම යි..

  • @samithathero-ff5pk

    @samithathero-ff5pk

    5 ай бұрын

    Matath

  • @hashanshanaka4834

    @hashanshanaka4834

    5 ай бұрын

    Matath ehemai ..

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40245 ай бұрын

    මම අද උදේ පාන්දර මේ විශ්වයට ස්තූති කළා. මට ඒ වෙනුවෙන් ලද ත්‍යාගය තමයි මේ වීඩියෝව ලැබීම ස්තුතියි ඔබතුමන්ට ❤

  • @suwashinidilhara1562
    @suwashinidilhara15625 ай бұрын

    කවදාවත් දැකපු නැති chanal එකක් අහම්බෙන් දැක්කෙ..ඇත්තටම පිනක් සහ විශ්වයෙ ආශිර්වාදය තිබුන නිසා වෙන්න ඇති . .බොහොමස්තූතියි සර් ...🙏🙏🙏🙏🙏🙏🙏.

  • @teranneranga3586

    @teranneranga3586

    4 ай бұрын

    විශ්වයේ ආශිර්වාදයක් නෙමේ. KZread video recommendation algorithms වැඩ කරන විදිය.

  • @NSNimesha
    @NSNimesha11 күн бұрын

    ගොඩක් ස්තුති සර්...මේ වීඩියෝ එක අහම්බෙන් හම්බ වුණේ...විෂ්ව මාතාව ස්තුති වේවා...❤

  • @HirooProducts
    @HirooProducts3 ай бұрын

    සුපිරිම සුපිරි සර්, මමත් මාරම විදියට සෘණ ආකල්ප වල ඉන්න පුද්ගලයෙක් ඇත්තටම. මේ වීඩියෝ එකෙන් මට මාරම විදියට පන්නරයක් ලැබුනා. අද ඉදන් ම⁣ම අත්හැරපු ඉලක්ක කරා කොහොම හරි යනවා යනවාමයි.

  • @lalinichandrasekara77
    @lalinichandrasekara775 ай бұрын

    මම අහම්බෙන් දැක්කෙ ❤❤ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏

  • @achaladayaratne2470
    @achaladayaratne24705 ай бұрын

    විශ්ව මාතාවගෙන් ලැබුන තෑග්ග අද මට. ස්තූතියි ව්ශ්ව මාතාවට අනේක වාරයක් . කඩා වැටුන මනසින් පීඩා විදිමින් සිට් මට. විශාල ශක්තියක් . විශ්ව මාතාවටත්,මේ වීඩියෝ ව කරපු sir ටත් ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @lahiruperera-ty9xu

    @lahiruperera-ty9xu

    5 ай бұрын

    Math gdak univers eka believe krna knk, mage ex girl thamai ehema krnna purudu kare, attatma kiyaganna bari shakthiyak univers eke thynwa , me comment eka dekala mata eywa mathak una , krna kiyana Hemdema sarthka wenna oni , 🙏🏻

  • @maneldissanayake3551
    @maneldissanayake35512 ай бұрын

    මම විශ්ව ශක්තිය විශ්වාස කරනවා. ඒ හින්දම වෙන්න ඇති ඔබතුමාගේ මේ වීඩියෝ එක බලන්න ලැබුනේ. ඔබතුමාට ස්තුතියි. දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි

  • @MadushankaRathnayaka007

    @MadushankaRathnayaka007

    2 ай бұрын

    Vishwa sakthiya kiyala deyak Naha eka boruwak

  • @rashmikasilva-79

    @rashmikasilva-79

    17 күн бұрын

    @@MadushankaRathnayaka007 විශ්ව ශක්තිය කියල දෙයක් තියෙනව ඒක ඇත්ත (හැමෝටම මත තියෙනව ඒ නිසා ඔයා ඔයාගෙ මතයෙ ඉන්න.)

  • @thanushkapc7840
    @thanushkapc7840Ай бұрын

    සර් මම youtube එකේ ගොඩාක් මෝටිවේෂන් වීඩියෝස් බලල තියෙනවා. එකම වීඩියෝ එක කීප වතාවක්ම නරඹලා තියෙනවා.ඒවා කොච්චර බැලුවත් මට මගේ ජීවිතේ හැඩගහගන්න බැරි වුණේ ඇයි කියලා මට මේ වීඩියෝ එක බැලුවහම තේරුනා.සෙල්ෆ්ටෝක් එක,ඒක තමයි සර් වැදගත්ම දේ.සර්ටත් විශ්වයටත් මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට. ඒ වගේම ජීවිතයට අර්ථවත් මේ වගේ වීඩියෝ මට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs2 ай бұрын

    විස්වමාතාවට අනේකවාරයක් ස්තුතියි සිතුතියි ස්තුතියි මෙි චැනල් එක බලන්න සැලැස්සුවට විස්වමාතාවට ස්තුතියි❤❤❤❤🎉🎉🎉🎉❤❤

  • @3srivlogs56
    @3srivlogs5625 күн бұрын

    බොහෝම ස්තූතියි සර්ට සහ විශ්ව මාතාවට මට මේ වීඩියෝ එක දැකීමට සැලැස්සුවට.....!!!❤❤❤

  • @user-xt7xx2ez9r
    @user-xt7xx2ez9r5 ай бұрын

    මම අද පටන් ඉලක්ක පසුපස හබායනව ඒ සියලු ඉලක්ක ජයගන්නව. ජීවිතයේ සෑම දිනක්ම සතුටින්ම ගෙවනව .ස්තූතියි ආදරණීය විශ්වයට❤️❤️❤️

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv10 күн бұрын

    මගෙ දරුවා හා ඇයගේ ඉගෙනීම් සම්බන්යෙන් වූ ගැටලුවලට ඉතා තදබල පීඩනයෙන් සිටි අවස්ථාව ක විශ්වයෙන් පිහිට ඉල්ලූ විට මට ඒ සැනසුම ලෙස මුණගැසුණේ ඔබතුමායි.. ඔබතුමා ගේ දැනීම ශ්‍රේෂ්ඨයි...ස්තූතියි ගුරුතුමනී...ස්තූතියි ආදරණීය විශ්වයට ..❤😊

  • @user-yk4vp4bl9x
    @user-yk4vp4bl9xАй бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs5 ай бұрын

    දොර ඇරගන්න යතුරදුන්නට ඔබට ස්තූතියි😊

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242Ай бұрын

    නැවැත යුද්ධයක් නොමැති ලොවක් තනන්නට පෙල ගැසෙමු 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 මේ ලෝකයේ ඉපදීම නතර කරන්න සෑම පවුලකින් වැඩිපිරිසක් යායුතුයි භෞතික කය සකසා ගෙන නිවනේ . සියළුම බේදවලින් තොර සැමවිටම යාහැකි ගමනක් ලෞකික සැප බුක්ති විදීම අනිවාර්ය දෙයක් 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 🌳 💖🌎

  • @mayasri609
    @mayasri609Ай бұрын

    මම විශ්ව භාවනා කරනවා විශ්ව ශක්තිය මට තියනවා විශ්වය මට දුන් ලොකුම තෑග්ගක් තමයි ඔබතුමාගේ වීඩියෝ❤❤❤❤❤❤

  • @janakigunasekara1479
    @janakigunasekara14795 ай бұрын

    මේ තමයි ව්ශ්වයෙන් මට ලබා දීපු උතුම්ම thagga ආදරෙයි ආදරෙයි ආදරෙයි මුලු හදවතින්ම උත්තරීතර හදවතට

  • @dinithithaweesa6226
    @dinithithaweesa62265 ай бұрын

    ඔබ තුමාට ස්තූතිවන්ත වෙනවා අහම්බෙන් හමුවුන වීඩියෝවක් ජීවිතයට වටිනා පාඩමක්

  • @udayangadhak807
    @udayangadhak80713 күн бұрын

    ජීවිතේ බලපු වැදගත්ම වීඩියෝ එක❤️

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318Ай бұрын

    අද 2024. 05. 20. ඔබතුමාට හා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!!!! ස්තුතියි !!!!!ස්තුතියි !!!!!ස්තුතියි !!!!!ස්තුතියි !!!!!ස්තුතියි !!!!!ස්තුතියි ❤❤❤❤

  • @indikaherath1355

    @indikaherath1355

    28 күн бұрын

    2024.6.4..❤❤❤❤❤මම දැක්කේ ගොඩාක් පින් ඔබතුමාට..

  • @subodanipremathilaka3563
    @subodanipremathilaka35635 ай бұрын

    මන් වාසනාවන්තයෙක්.මම හිතාගත්ත දෙයක් මේ කතාව අහල ඉවර වෙනකොට මට තව දුරක් යන්න පුලුවන් කියන එක.ලබා ගත හැකි දේවල් කොහොම හරි ලබා ගන්නව කියන විස්වාසය ඇති වුනා.විශ්වය මට දුන්න ලොකුම තෑග්ගක් මේ වීඩියෝ එක අහම්බෙන් මුන ගැස්වීම.ස්තුති මගේ විශ්වය.තේරුම් ගත්තා මනුස්සයෙකුට කල නොහැක්කක් නොමැති බව.ස්තුති සර් 💝

  • @wasanthafernando8712
    @wasanthafernando871215 күн бұрын

    අද තමයි මේක දැක්කේ .මං මාව ගොඩාක් විස්වාශ කරනවා.විෂ්වයට ගොඩාක් ස්තුතියි .සර්ටත් දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake35512 ай бұрын

    ඉතාම වටිනා වැදගත් වීඩියෝ එකක්. මමත් හිතනවා විතරයි. ටිකක් වෙලා යනකොට ඒක ගැන උදාසීන වෙනවා. ඔබතුමාට ස්තුති වේවා. විශ්ව මාතාවට ස්තුති වේවා.

  • @udenivijebandara9797
    @udenivijebandara97975 ай бұрын

    මට දැනුය් සර් මේ වීඩියෝඑක දකින්න ලැබුනේ මේවගේ දේවල් අපිට අහන්න ලැබුන එක මට අද දවසේ ලැබුන ප්‍රාතිහාර්‍යක්

  • @geethasamaranayake277
    @geethasamaranayake277Ай бұрын

    ගොඩක් ගොඩක් ගොඩාආආආආක් ස්තූතියි සර් ❤️❤️❤️❤️❤️❤️

  • @janakakumara4742
    @janakakumara47425 ай бұрын

    Wow..අවුරුදු ගානක් හිත හොයාගියා නමුත් එයා මට එකග නෑ.. පසුව මම ඊයේ තිරනය කලා මගේ හිත සමග යාලුවෙන්න ..මම හිතපු ආකාරයෙන් ඒ ක්‍රියාව සනාතා කරපු ඔබ තුමාගේ විඩියොව..විශ්වය දිපු මාර හයියක්...

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani22485 ай бұрын

    ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! විශ්වමාතාවටත් ඔබ තුමාටත්!🙏

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna31962 ай бұрын

    කියන්න වචන නැහැ සර්.ඔබතුමාගේ මේ විඩියෝ එක ඒ තරම්ම වටිනවා.බුදුසරණයි

  • @isurugamage7992
    @isurugamage79925 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි උපදෙස් වලට.ස්තුතියි ස්තුතියි 💐

  • @user-wg7dk4bs2i
    @user-wg7dk4bs2i3 ай бұрын

    ස්තුතියි ඔබතුමාට...❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna3 ай бұрын

    ස්තූතියි සර්. මේ සෑම comment එකකම මට දැනෙන දේ තිබුනා. ඒ හැමෝටමත් ස්තූතියි. ❤🙏

  • @user-ul4uf9um8m
    @user-ul4uf9um8m3 ай бұрын

    බොහොම ස්තුතියි සර්.තෙරුවන් සරණයි

  • @dhanushkaheshan1338
    @dhanushkaheshan13385 ай бұрын

    ඉතාම වටින කතාවක්,තමන්ව තමන් විශ්වාස කල යුතුයි..මට එක කරන්න පුලුවන් කියලා,අනිත් දේ දෘශ්‍යකරණය(Visualization) හරියට විශ්වාසයෙන් කරොත්,අරමුණට යන්න පුලුවන්...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..🙏🍀🌏

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya81823 ай бұрын

    ස්තූතියි බොහෝම.

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd5 ай бұрын

    Theruwan saranai ජයවේවා ඔබතුමා ta

  • @srigunasekara5609
    @srigunasekara56095 ай бұрын

    ඉතාමත් පැහැදිලියි.ස්තූතියි ස්තූතියි ස්තූතියි .🙏🙏🙏

  • @priyaniperera6068
    @priyaniperera60685 ай бұрын

    බොහෝම ස්තුතියි ❤️💐❤️

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl15715 ай бұрын

    අහම්බෙන් දැක්කෙ.ස්තූතියි ඔබතුමාට.🙏❤️

  • @goldenlife9404
    @goldenlife94045 ай бұрын

    විශ්වයට ඔබට ස්තූතිවන්ත වේවා ❤❤❤

  • @jayasenasubashini2403
    @jayasenasubashini24035 ай бұрын

    වට්නවා ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq5 ай бұрын

    ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ජයවේවා ජයවේවා ජයෙන් ජයම වේවා

  • @nimeshamaduwanthi5098
    @nimeshamaduwanthi50985 ай бұрын

    ආදරනිිිය විශ්වය,ස්තුතියි ඔබට

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani67483 ай бұрын

    ගොඩක් ස්තුතියි සර් අමතක කර තිබු ඉලක්කය කරා යෑමට ආයෙමත් නව පනක් දුන්නට අහමිබයෙන් දකින්නට ලැබුන මෙි විඩියෝවට මා නෙත යොමු කල ආදරනිය විශ්වයට ස්තුතියි වෙිවා❤❤❤❤👍👍

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi5 ай бұрын

    අහම්බෙන් දැක්කේ....විශ්වයට ස්තුති 🙏

  • @kalanalahiru5002
    @kalanalahiru50025 ай бұрын

    ඔබතුමාට ගොඩක් පින්. අහම්බෙන් දැක්කේ

  • @TheSenasuru
    @TheSenasuru3 ай бұрын

    තර්මොස්ටැට්=උෂ්ණත්වමාණය (උණකටුව) උණුසුම් බෝතලය=තර්මොස්ප්ලාස්ක්

  • @user-tc5yp4uu6h
    @user-tc5yp4uu6h3 ай бұрын

    සර්ට ගොඩාක් මෙහෙමහැමෝගෙම නැනස පාදනවාට

  • @santhabandara1264
    @santhabandara12643 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @notymathiya8233
    @notymathiya82335 ай бұрын

    Anthimata kiyapu tika hariyatama hari math kemathima sathutin inna . Godak pin 🙏🤗

  • @pushpakarunarathne9276
    @pushpakarunarathne92763 ай бұрын

    ස්තුති ස්තුති ස්තුති .විශ්ව මාතාවට ස්තුති වේවා ❤️❤️

  • @janageearana7635
    @janageearana76354 ай бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාට ගොඩාක් පිං

  • @user-jb2kw8gu8x
    @user-jb2kw8gu8x5 ай бұрын

    ස්තූතියි ඔබට ❤

  • @IsiwaraDiagnosticMedical-gz5sv
    @IsiwaraDiagnosticMedical-gz5sv5 ай бұрын

    ස්තුතියි සර්. I dont know actually how to expreas my gratitude for you .

  • @saranisandeepa8691
    @saranisandeepa86915 ай бұрын

    මටම හදපු විඩියෝ එකක් වගේ .ගොඩාක් ස්තූති ❤

  • @juliesmovement5513
    @juliesmovement55135 ай бұрын

    අහම්බෙන් දැක්ක වීඩියෝ එක.විශ්වයට බොහොම ස්තුතියි ❤❤

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p5 ай бұрын

    ස්තුතී සර්.. විශ්වය මේ පනිව්ඩය මේ වෙලා අසන්න දකින්න සැලැස්සුවට...🙏 ❤❤❤❤

  • @isuruprasad8728
    @isuruprasad87283 ай бұрын

    🙏🙏🙏ඔබ තුමාට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා....🙏🙏🙏🙏🙏🙏ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි🙏🙏🙏

  • @Borntowindileepa

    @Borntowindileepa

    3 ай бұрын

    🌟 Exploring the Power of Our Mind: The Servomechanism 🌟 යමක් විමසීමට අවශ්‍ය නම් කරුණාකර whatsapp පණිවිඩයක් මගින් මා අමතන්න 077 986 26 28. ස්තුතියි.

  • @rasanjaleesewwandi2624
    @rasanjaleesewwandi26245 ай бұрын

    බොහොම ස්තූතියි අහම්බෙන් හම්බුනෙ මේ වීඩියෝ එක..මාර වැදගත්..🎉❤🙏🥰

  • @cpsalgado9385
    @cpsalgado93855 ай бұрын

    The winner is within himself So know yourself.😊 Thanks for your valuable advice.🙋🙋🙋🙋🙋

  • @user-wp6up7ok1j
    @user-wp6up7ok1j5 ай бұрын

    මම හැමදාම විශ්ව මාතාවට ස්තූති කරනවා . අහම්බෙන් දැක්ක video එක තෙරුවන් සරණයි සර්. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanthapriya4780
    @shanthapriya47803 ай бұрын

    ස්තූතියි ඔබතුමාට ❤ විශ්වයට ස්තූතියි 🦋🌠🌟⭐❤️💜️💯🙏

  • @Darmagaweshaka
    @Darmagaweshaka5 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති .🙏❤️

  • @rudayanganiaur
    @rudayanganiaur5 ай бұрын

    මත් පලවෙනි පාරටමයි මෙම විඩියො එක දැක්කේ ඔබටත් විශ්ව මාතවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256Ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @vasanthkumari4554
    @vasanthkumari45545 ай бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඇත්තටම ගොඩක් වටිනවා....ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @user-hm3ss2lk2z
    @user-hm3ss2lk2z4 ай бұрын

    Thank you sir... විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤

  • @dsvpriyadarshi
    @dsvpriyadarshi5 ай бұрын

    ගොඩක් වටිනව වීඩියෝවක්. ස්තූතියි ඔබට...

  • @user-gg5wz3yo8d
    @user-gg5wz3yo8d5 ай бұрын

    ඇත්තටම මේක අහන්න ලැබුන එක පිනක් සර්

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda68865 ай бұрын

    ව්ශිශ්ට දැනුමක් අපට බෙදාදීම පිලිබන්දව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ! පින්දෙනවා ! ❤❤❤🙏🙏🙏

  • @user-ud3yt5mc5t
    @user-ud3yt5mc5t3 ай бұрын

    ස්තුතියි 🙏 සර් ගොඩක් වටිනව අහන්න ලැබීම වාසනාවක් 🙏🙏🙏🎉🎉🎉😅❤❤❤

  • @tehansampath3522
    @tehansampath35225 ай бұрын

    අහම්බෙන් සෙට් වුණේ... ජිවිතේට වටින වීඩියෝවක් thank you sir...❤

  • @LakmalAsanka-vw1st
    @LakmalAsanka-vw1st3 ай бұрын

    ස්තුතියි ඔබටත් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වන්ත වේවා

  • @prabathsalgado1511
    @prabathsalgado1511Ай бұрын

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා❤❤❤❤❤❤❤

  • @dananjayagomez6108
    @dananjayagomez61082 ай бұрын

    සිරාවටම සුපිරි ❤❤❤❤ ස්තුති ගොඩාරියක්❤❤❤🎉

  • @prasanthasampath5651
    @prasanthasampath56515 ай бұрын

    බුදුසරණයි !

  • @ManjulaMedagoda
    @ManjulaMedagoda23 күн бұрын

    ගුරු ජී ඔබට ගොඩක් ස්තූතියි ❤❤.

  • @odysseyescape
    @odysseyescape5 ай бұрын

    Great stuff. Proud of you 👍

  • @sheemaserene4552
    @sheemaserene45525 ай бұрын

    Great video. I will achieve what I want. Thank you for the great information. ❤

  • @lakminiekanayake2123
    @lakminiekanayake21235 ай бұрын

    ඉතාම වටිනා විඩියෝ එකක් සර්. වෙනස්ම කරුනු ටිකක් ඉගෙනගත්තා. ඔබතුමන්ටත් විශ්වයටත් ස්තුතියි....

  • @hirubagya4115
    @hirubagya41155 ай бұрын

    ස්තූතියි සර් බලපු හොඳම වැදගත්ම විඩීයෝ එකක්..❤

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani61665 ай бұрын

    හරි ශෝක්...වටිනා වීඩියෝ එකක් ❤

  • @ashanthiperera5411
    @ashanthiperera54115 ай бұрын

    Thank you Coach, It is very valuable to life 😊

  • @sunithaqa7547
    @sunithaqa75475 ай бұрын

    අහම්බෙන් දැකිම මම වාසනාවක් ගොඩක් ස්තුතියි ❤❤❤ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe16792 ай бұрын

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වෙත් තමන් සිතන දේ වුණා යයි සිතන්න කියලයි. ලෙඩක් වුණොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුවවෙනවා යයි තදින්ම විශ්වාස කරන්න. එවිට ඔබ සුවය ලබනවා යන්නයි.. ශුද්ධ බයිබලයේ මේ දේවල් සඳහන් වෙන නිසා අපි ඒව හොඳින් දන්නවා 🎉

  • @ronaldvlogscreator6027

    @ronaldvlogscreator6027

    Ай бұрын

    Wow !!! Great

  • @shanikasalgadu
    @shanikasalgadu3 ай бұрын

    ගොඩක් ස්තුතියි සර්. මන් අහම්බෙන් දැක්කෙ. Video එක. ගොඩක් ස්තුතියි 🙏🏾🤍

  • @upekshalokuranamuka631
    @upekshalokuranamuka6315 ай бұрын

    ඒක නම් පුදුම තරම් වැදගත් වීඩියෝවක්. ඔබට බොහොම ස්තූතියි 🙏

  • @iroshimanel2407
    @iroshimanel24073 ай бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏 ආදරණීය විශ්වයටත් අනේකවරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏

  • @asankasadakelum8168
    @asankasadakelum81685 ай бұрын

    ඒක සුපිරි

  • @dayaniliyanage7806
    @dayaniliyanage78065 ай бұрын

    මේ විඩියෝව දුටුවේ අද මෙය මට පෙන් වු ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි සතුටින් ජිවිතය ජය ගනිමු ❤❤

  • @user-wy3lw6ws7z
    @user-wy3lw6ws7z5 ай бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක්.❤

  • @SriyaniWarnakulasuriya
    @SriyaniWarnakulasuriyaАй бұрын

    ඇත්තටම ඔබතුමා කියලා දුන්න me දේවල් වලට ගොඩක් pin ස්තුතිය

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2f5 ай бұрын

    thank you...හැමදාම හොඳ දෙයක් විශ්වයෙන් ඉල්ලුවා ...අද ලැබුනා හොඳම දෙයක් ..thank you..❤❤❤❤❤

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p5 ай бұрын

    ස්තුතියි සර් මම මෙි විඩියො එක අහමිබෙන් දැක්කේ ස්තුතියි විස්වයට ස්තුතියි

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka52875 ай бұрын

    අහම්බෙන් දැකීමම වාසනාවක් .බොහොම ස්තුතියි 🙏🙏🙏💕

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g3 ай бұрын

    හදවතින්ම ස්තුතියි ඔබ තුමාට වැදගත්ම දෙයක් මට ඉගෙන ගන්න ලැබුණා. හදවතින්ම ස්තුති වන්ත වෙනවා විශ්ව මාතාවට මට මෙය දකින්න සැලැස්සූවාට...❤❤❤

  • @dilinivithanage3797
    @dilinivithanage37973 ай бұрын

    අහම්බෙන් දැකපු video එකක්, It's very useful 😇 Thank you sir Thank you universe 🌏 🙏❤

  • @renukasamarasinghe2641
    @renukasamarasinghe26415 ай бұрын

    ස්තූතියි 💐

  • @supermusic7291
    @supermusic72915 ай бұрын

    ස්තුතියි සර්

Келесі