උදෙන්ම - ඇහුවොත් / නොසිතූ ධන සම්පත් උදා වෙවි හිතේ තියන හැම දෙයක්ම ලැබේවි | udasana balagathu piritha

උදෑසනම අවදි වී මෙම පිරිත් දේශනාව අහන්න නොසිතූ දාන සම්පත් සෞභාග්‍යය උදාවෙයි
සියළු අපල උපද්‍රව දුරුවී. ඒරාෂ්ඨක දෝෂ ද දුරුවී. ඒ සියලු දෝෂ දුරුවි. දාන සෞභාග්‍යය උදාවෙයි. 🙏🌺🌼
උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිදු කර ගැනීමට සැදැහැති සිතින් යුතුව මෙම පිරිත් දේශනා අන් අයට යවන්න 🙏🌺🌼
කල්‍යාණ මිත්‍ර ඇසුරට කැමති ඔබ මෙම youtube channel ඒක subscribe කරන්න තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼🌸
🙏🙏🙏🌸🌼🌺
#SriLanka #sinhala #buddhist #buddhism #darma #pirithdeshana #video #voice #viralvideo #all #subscribe #please #people

Пікірлер: 2 400

  • @dilhaniekanayaka9895
    @dilhaniekanayaka989524 күн бұрын

    පිරිත් බල මහිමෙන් සියලු දරුවන්ට මෙවර අ.පො.සා පෙළ විභාගය සාර්ථකව කරගැනීමට ශක්තිය ධර්‍යය වාසනාව ලැබේවා !!!!🙏🙏🙏

  • @shanikamadushani2056
    @shanikamadushani20568 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ හිතේ තියෙන පාර්ථනා සියල්ලක්ම ඉෂ්ට වේවා!!!! සාදු සාදු සාදු

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    8 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @NadishaNadiya
    @NadishaNadiya8 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙත් මගේ ගෙදර සියලුම දෙනාගේ සියලුම බලාපොරොත්තු ඉෆ්ට සිද්ධ වේවා .වාසනාවන්ත දවසක්....තෙරුවන් සරනයි ....................

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    8 ай бұрын

    ඒසේම සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺

  • @user-cx1yd7pz2l

    @user-cx1yd7pz2l

    6 ай бұрын

    ​@@SadhamSithuvilir😮

  • @lakminihansika1984

    @lakminihansika1984

    4 ай бұрын

    @@user-cx1yd7pz2l මේ පිරිතේ බලයෙන් මගෙ දරුවන් තුන්දෙනා ට යහපත් කාල යක් උදා වේවා මටත් මගේ පව් ලේ සියලු දෙනාටම ත් සෙතක් ම වේවා බුදු සරණයි සාදූ සාදූ සාදූ සාදූ

  • @Champajinasena
    @Champajinasena5 күн бұрын

    මෙය පිරිත් බලයෙන් ලොවැසි සියලු දෙනාම සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා

  • @PavithraNiwanthi-xt2sw
    @PavithraNiwanthi-xt2sw9 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් සියලුම දෙමාපියන් .දරුවන් .සුයලුම සත්වයන් ගේ සියලුම පැතුම් ඉස්ට වේවා .නිදුක් නිරෝගි .ජිවිත හිමි වේවා 🙏🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @shoermovieclips01
    @shoermovieclips019 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ අද්‍යාපන කටයුතු ස්සර්තක වෙත්වා!පාඩම් කරුනු මතක හිටිත්වා!සියලු සිතුම් පැතුම් ඉටු වේවා!

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @kajayarathnaviraj9839

    @kajayarathnaviraj9839

    6 ай бұрын

    Thruvan sarani.

  • @shiromiwikcramasuriya7868
    @shiromiwikcramasuriya78686 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගෙ සියලුම මුදල් ප්‍රශ්න රකියාවෙ ප්‍රශ්න නැති වී සෙත් සැලසේවා සාදු.! සාදු !...🙏🙏

  • @chandranifernando4235

    @chandranifernando4235

    4 ай бұрын

    Me පිරිත් බලයෙන් mage සිතේ thiyana.සියලු prasna.නැති karadunamanaw.මුදල් ලැබේවා dilshan පුතාට rssawak.ලැබේවා vmage.සහෝදර sahodaryant.උදව් කරන්න ලැබේවා me පිරිත් බලයෙන් mage සියලු දෙනාට දුරු වේවා sadu sadu

  • @nilmininilmini2444
    @nilmininilmini24446 ай бұрын

    මෙම පිරිතෙ සත්‍යානු බලයෙන් අපගේ පවුලේ සියලු දෙනාගෙ තියෙන අපල උවදුරු දුරු වේවා .....! කියන රැකීරක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා ...! දරුවන්ගේ ඉගනිම් කටයුතු දිනෙන් දින දියුණු වේවා...! 🙏🙏

  • @piyangisilva

    @piyangisilva

    4 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @siriyalathawijethunga106

    @siriyalathawijethunga106

    16 күн бұрын

    😊😊😊...aaa

  • @yamunavijekumari6518
    @yamunavijekumari651811 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ මේ මානසික පිඩනය දුරු වෙලා වෙදේශ ගත විම ඉක්මනින් සිදුවේවා

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා සියළු බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼

  • @hasinthambagahawattha9364

    @hasinthambagahawattha9364

    11 ай бұрын

    බුදු සරණයි !

  • @silusithusilusithu9828

    @silusithusilusithu9828

    10 ай бұрын

    තෙරුවන් සරනින් ඉක්මනින් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @user-bs6wp4uc8e

    @user-bs6wp4uc8e

    10 ай бұрын

    Me pirith deshanawe balayen mage samiyage uber app eka ikmanatama ok wewa

  • @rvshathurya9989

    @rvshathurya9989

    9 ай бұрын

    Siyalu balaporottuuu ishta wewa!

  • @gee.1018
    @gee.101811 ай бұрын

    පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සියලුම දෙනා නිරෝගී වේවා..! සුවපත් වේවා..!ප්‍රාර්ථනා ඉෂ්ට වේවා...! පිරිත් දේශණය ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! ⁣මෙම වීඩියෝව අප වෙත ගෙන ආ මෙම නාලිකාවේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි..!

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සසරෙන් එතෙර වෙත්වා 🙏🌼🌺

  • @gayanidineshika3612

    @gayanidineshika3612

    11 ай бұрын

    ​❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yu8lm1yy7u
    @user-yu8lm1yy7uАй бұрын

    චන්ද්‍රිකාගෙ ග්රහා අපල දුරුවි හිතන පතන දේ ඉෂ්ට වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ග ආයුෂ නිරතුරුවම ලැබේවා දරුපවුලට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා දිර්ග ආයුෂ නිරතුරුවම ලැබේවා

  • @pathminimahawattage553
    @pathminimahawattage5536 ай бұрын

    මගේ සියලුම දරුවන්ට තියෙන කරදර ප්‍ර්‍රස්න ලෙඩ දුක් මෙම පිරිත් බලයෙන් දුරු වෙලා නිදුක් නිරෝගී සුවය අත්වේවා සාදු සාදු සාදු

  • @lakshanianodya5856

    @lakshanianodya5856

    2 күн бұрын

    සාදු සාදුසාදු🌺🌺🌹🌹🌷🌷🌷

  • @chandrikaranjani1215
    @chandrikaranjani12159 ай бұрын

    මේ සත්‍යානු බාව බලයෙන් ගයනි කාන්චනාට බලාපොරොත්තුවෙන් සිටින විදේශ රැකියා ගමන සාාර්ථක වේවා!ඇයට කායික මානසික සුවය ලැබෙිවා!🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @sunithaqa7547
    @sunithaqa754711 ай бұрын

    මෙි පිරිත් බලයෙන් සියලුම ජනයාගේ අහින්සක බලාපොරොත්තු ඉටුවෙිවා 🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹 සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මාගේ නමස්කාර වෙිවා

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺🌹

  • @user-tc1lp5rc3b

    @user-tc1lp5rc3b

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi99349 ай бұрын

    සාදු සාදු සාදු මගේ දරුවා ගේ කන්දෙක ඇසේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා ලෙඩ දුක් කරදර දොම්නස් දුරුවී සෙත සැලසේ තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @anushkamihirani7378
    @anushkamihirani73786 ай бұрын

    මෙ පිරිත් බලයෙන් අප පව්ලෙ සියලු දෙනාටම ඇති අපල කරදර සියලු බාදක ඉවත් කර ඇස්වහ කටවහ දුරුවෙවා යහපතක් ම වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @Sachini719
    @Sachini71911 ай бұрын

    හැමෝගෙම හිතේ තියන දුක් ගින්දර නිවේවා!

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම එම ප්‍රාර්ථනාව ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼🌹

  • @poornimapoornima9961

    @poornimapoornima9961

    11 ай бұрын

    Hemotama danaya lebewa

  • @user-xp9lg8kg3o
    @user-xp9lg8kg3o11 ай бұрын

    මගෙ නිවාසය සදා ගෙන හොදින් ජිවත් විමට ලැබෙවා😢 🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    ඒම සියළු ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @anushajayasingha-tz1ko
    @anushajayasingha-tz1ko8 ай бұрын

    මහානුභාවේන මේ පිරිත් බලයෙන් මාගේ ස්වාම්යාගේ රැකියාව සාර්ථක වී අප පවුලේ දුක්කරදර නැතිවී මේ ලෝකයේම දුකින් පෙලෙන සෑම දෙනාටම සුවපත් වේවා 🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    8 ай бұрын

    එසේම වේවා සියළු දුක් කරදර දොම්නස් දුරුවී සෙත සැලසේ තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @kajayarathnaviraj9839

    @kajayarathnaviraj9839

    6 ай бұрын

    Thruvan sarani.

  • @Cod_yt_senu
    @Cod_yt_senu5 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ සියලු කරදර නැති වී රැකී රක්ශා දියුණු වී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක වේවා!!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha104611 ай бұрын

    මේ පිරිතේ බලයෙන් ලෝකයෙහි සිටින සියලුම දෙනාටම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකේන් ම්දෙත්වා

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼🌹

  • @Gunarathna-oo6gd

    @Gunarathna-oo6gd

    10 ай бұрын

    ​@@AlitaFernandokvvv ffghjyosđk9r8

  • @damindasadaruwan3442

    @damindasadaruwan3442

    10 ай бұрын

    චචදදදලලල

  • @damindasadaruwan3442

    @damindasadaruwan3442

    10 ай бұрын

    දන්නෙ ගචදදදද

  • @damindasadaruwan3442

    @damindasadaruwan3442

    10 ай бұрын

    @@SadhamSithuvili ලලලලලගගකලගගගලලගලලලද ං ච

  • @Pradeepajayawardana
    @Pradeepajayawardana4 ай бұрын

    මේ පිරිතේ අානුබාවයෙන් අපට තිබෙන කරදර බාදක දුරු වී සුබ කාලයක් උදා වේවා.

  • @erandijayasekara4788
    @erandijayasekara47889 ай бұрын

    සාදු සාදු සාදු සියලුදෙනාටම තෙරුවන් සරණයි සියලු සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🌷🌷🌷

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @chandimapriyadarshani5465
    @chandimapriyadarshani54659 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ මානසික සුවය සැලසේවා.සාදු..සාදු..සාදු..

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @chammabikelovers

    @chammabikelovers

    9 ай бұрын

    Mey පිරිත් බලයෙන් පිහිට ලැබේවා

  • @sheelagunasele1885
    @sheelagunasele188510 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් ම⁣ගේ විදේස සිහිනය සාර්ථක වෙිවා සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @d.gmaduchani6988
    @d.gmaduchani69888 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    8 ай бұрын

    එසේම වේවා මෙම මවගෙ ඒම කිරී සිහිය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌼තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani41746 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් මගෙ තිබෙන රොග සියල්ල දුරු වේවා සාදු සාදු සාදු 🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    6 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා

  • @SanduniSewwandi-ix5lt
    @SanduniSewwandi-ix5lt11 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා💕💕 නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා . තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @damitataruka4729
    @damitataruka4729 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් සියලු ජනයාගේ අහින්සක බලපොරොත්තු ඉස්ටවේවා ....සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා.දීර්ගායු වේවා .🙏🌹🙏🌹🙏🌹

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    Жыл бұрын

    ඔබගේ ප්‍රාර්ථනාව එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලුම සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🌼🌺

  • @malkanthirathnayaka3808

    @malkanthirathnayaka3808

    11 ай бұрын

    Me pirithyen samata seth weewa🙏🙏🙏

  • @gaminiweerakumara7573

    @gaminiweerakumara7573

    8 ай бұрын

    Oyage siyaluma sithum pathum ituwewa teruwan saranin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayanaBulathwattha-gv2bn

    @DayanaBulathwattha-gv2bn

    8 ай бұрын

    Pl

  • @maleekasubasani8794
    @maleekasubasani87947 ай бұрын

    මේ පිරිත් දේශනා බලයෙන් මාගේ පුතාට සෙත සැලසේවා! කායික මානසික සුවය ලැබේවා.සියලු සත්වයෝ සුවපත් වේවා.🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    6 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි

  • @JayawathiJayawathi-qv7hh

    @JayawathiJayawathi-qv7hh

    4 ай бұрын

    ​@@SadhamSithuvili31:41 31:43

  • @JayawathiJayawathi-qv7hh

    @JayawathiJayawathi-qv7hh

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ච

  • @ChamilaKalansuriya

    @ChamilaKalansuriya

    Ай бұрын

    Mema peret balayen maga hete teyana balaporottuwa ista wewa

  • @ApsaraPrabodhani-jg3dx

    @ApsaraPrabodhani-jg3dx

    Ай бұрын

    @@JayawathiJayawathi-qv7hh .q

  • @lakdamnayana
    @lakdamnayana6 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මගේ දුවගේ විභාගය සමත් වේවා !🙏🙏🙏🙏

  • @WikramasingheDayarathna

    @WikramasingheDayarathna

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤0❤ll pool lllllqllll we pool

  • @user-kd8ed1cr1v
    @user-kd8ed1cr1v10 ай бұрын

    අපේ පවුලේ තිබෙන සියලු ම කරදර සියල්ලම දුරුවේවා

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @anumangalika7789
    @anumangalika778911 ай бұрын

    මේ පිරිත් බලෙන් මගේ හිතෙ තියන ප්‍රස්න සියල්ල ඉක්මනින් නැති වේවා.මගෙ හිතට සහනක් ලැබේවා 🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌹

  • @nilushibandara6632
    @nilushibandara66326 ай бұрын

    මෙම පිරිත් බල මහිමයෙන් අපේ රටේ දුක් ව්දින සියලුම ජනතාව ට කායික සුවය මානසික සුවය ලැබේවා 🙏🙏🙏...ඒ සියලු දෙන්නාටම නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏 🙏🙏🙏 ලොක වාසි සියලු දෙන්නාටම යහපතක් වේවා 🙏🙏🙏

  • @user-cj2yr7pm9w

    @user-cj2yr7pm9w

    5 ай бұрын

    😮😮😮

  • @somasirimaddumakaluge7008

    @somasirimaddumakaluge7008

    5 ай бұрын

    Q

  • @vira6419

    @vira6419

    4 ай бұрын

    @@somasirimaddumakaluge7008 .

  • @vijegunawardena6984

    @vijegunawardena6984

    3 ай бұрын

    🙏🙏🙏

  • @user-ks4qj3nj9r

    @user-ks4qj3nj9r

    3 ай бұрын

    මට වගේම මෙම පිරිතෙන් හැමෝටම සෙතක් වෙිවා!!!

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p8 ай бұрын

    මේ පිරිත් බයෙන් මගෙත් දරුවන්ගෙත් අපල ලෙඩදුක් කරදර දුරුවි බලාපොරොත්තු ඉටුවි කරදර දුරුවි සතුට සව්බාග්ගය උාදාවේවා සාදු සාදු සාදු මේ පිරිත් දේෂනා කරන අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගිසුවය ලැබේවා තෙරුවන්සරනයි

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    8 ай бұрын

    එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🙏🌼

  • @believer3700
    @believer370010 ай бұрын

    අපේ පවුලට තියෙන සියලු අපල උපද්‍රව දුරු වේවා 🙏🙏 සියලු දෙනාටම මේ පිරිත් බලයෙන් සියලු කරදර පීඩා දුරු වේවා ... සියලු දේම හොඳින්ම සිදු වේවා ... සාධු.. සාධු.. සාධු.. 🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @NawarathneNawarathne-im6st

    @NawarathneNawarathne-im6st

    3 ай бұрын

    Siyalu sthwayo suwapath wewa!

  • @user-dk2hf7yo9w
    @user-dk2hf7yo9w11 ай бұрын

    මගෙ සියලුගැටලුවකටම ව්සදුම ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤♥️💓💜️

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    ඒසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼

  • @raniheen281
    @raniheen2816 ай бұрын

    මෙම පිරිත් දෙසනාවෙ බලයෙන් මාගේත් මාගේ දරුවන්ගෙත් සියලුම අපල කරදර දුරැවි සතුට සැනසිල්ල ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-cz5tt5np9s
    @user-cz5tt5np9s9 ай бұрын

    සාදු..සාදු..සාදු..මේ..පිරිතේ..බලයෙන්..මගේ..දරුවා..ලෙඩ..දුක්..සුවවේවා....

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @ranjanirathnayake3713
    @ranjanirathnayake371311 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ දරුවන්ගේද මගේද අනෙකුත් සියලුම දෙනාට ලෙඩක් දුකක් කරදරයක් නැතුව යහපතක් උදාවේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼

  • @nadishadilani9268
    @nadishadilani926811 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼🌸

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n6 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු අපල උපත්ද්‍ර්‍ර්‍යර්ව අවසන් වී වාසනාවන්ත කාලක් උදාවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    6 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි

  • @user-uf6sv2fj7g
    @user-uf6sv2fj7g5 ай бұрын

    මෙම පිරිතේ ආනුබහාවෙන් මාගේ ගෙදර සියළුම කරදර දුරු වී මුදල් ප්‍රශ්න විසදේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @tharangatennakoon6727
    @tharangatennakoon672711 ай бұрын

    උතුම් වූ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    සාදු සාදු සාදු 🙏🌼🌺🌸

  • @IAm-zf7hw

    @IAm-zf7hw

    5 ай бұрын

    මෙිපිරිත් බලයේන් මාගේ දරැවන්ගේ දුක් කරදර දුරැවෙිවා සාදුසාදුසාදු

  • @rupamalani1671
    @rupamalani167111 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ මහත්තයාගේ තිබෙන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @indranithuntha8817
    @indranithuntha88178 ай бұрын

    මේ පිරිත් බල මහිමෙන් මගෙ දරුවන්ගේ අපල දුරුවෙලා ජිවත් වීමට නිවසක් හදා ගන්න ආශිර්වාද ලැබේවා මගේ සියලු රෝග දුරුවේවා 👍තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    8 ай бұрын

    එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @user-yo5if8uv1r

    @user-yo5if8uv1r

    6 ай бұрын

    මෙ පිරිත් බලමහිමෙන් මගෙ දරු දෙදෙනාගෙන අපල දුරු වෙලා මාගෙ පවුලේ දියුණුව ට ආශිර් වාදය ලැබෙනවා තෙරුවන් සරණයි

  • @githumgeeshpathi

    @githumgeeshpathi

    Ай бұрын

    @@SadhamSithuvili ţ8tťþþþþţ9řþ79ťťyțț9ţztþťþyťþþtť8ţţ9799f7tþţţþ997ft7'tI 6%%þttrþtttdtf9899fþz97997999fþþþ

  • @githumgeeshpathi

    @githumgeeshpathi

    Ай бұрын

    @@SadhamSithuvili rf

  • @githumgeeshpathi

    @githumgeeshpathi

    Ай бұрын

    @@SadhamSithuvili %%%

  • @Sansala-wz6mp
    @Sansala-wz6mp4 ай бұрын

    මෙ පී‍රිත බලයෙන් මාගේ මහත්තයා මා ලගට පැමිනේවා ගෙදර මුදල් ප්‍රශ්න නැතිවෙවා සාදු සාදු සාදු

  • @NOTI.pasiya2008
    @NOTI.pasiya200810 ай бұрын

    මගෙ රත්තරන් තත්තාට කිසිම අඩුපඩුවක් නෑතුව සටුටින් ජිවත් වෙන්න පුලුවන් වෙන්න මෙ පිරිත් බලයෙන් සදු සදු සදු

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @rosyper8003
    @rosyper800310 ай бұрын

    මාගේ සියළු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා මෙි පිරිත් බලෙන් 🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @idhiyaa8070
    @idhiyaa80706 ай бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු සිතුම් පැතුම් ඉටුවී නීරෝගී සම්පත්තිය ලැබේවා....

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    6 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි

  • @nandanadias4321
    @nandanadias43219 ай бұрын

    මේ පිරිතේ බලමහිමයෙන් මාගේ හා පව්ලේ සැමගේත් ,සියලු සත්වයන්ගේත් ජීවිත වලට යහපතක්ම වේවා ......

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @kajayarathnaviraj9839

    @kajayarathnaviraj9839

    6 ай бұрын

    Thruvan sarani.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe86811 ай бұрын

    මග නැවතීමක්, හිරවීමක් නැතිව ads නැතිව, හරිම පැහැදිලිව හිතේ ශ්‍රද්ධාවෙන්, එක දිගටම පිරිත් සංගායනාවට සවන් දුන්නෙමි. බොහොම පින්. දේශනය ඉදිරිපත් කල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    ඔබ ගේ සියලු ප්‍රාර්තනා ඉටු වේවා🙏 ads වලට මමත් කැමති නෑ ඒවා දන්නේ නෑ මන් පිරිත් අහන කොට ඒවා බාධාවක් ලොකු මන් මිනිස්සුන්ගේ හිත් කේන්ති ගන්නවාට කැමති නෑ, බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    11 ай бұрын

    @@SadhamSithuvili 👍❤️🙏

  • @chamilaniroshani-kr9uh

    @chamilaniroshani-kr9uh

    11 ай бұрын

    🙏🙏❤❤ 🙏🙏

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    11 ай бұрын

    Bohoma pin.

  • @AJProperty894

    @AJProperty894

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalayahimali2647
    @kaushalayahimali264711 ай бұрын

    දේශනය දිරිපත්කල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼

  • @kanthigallague

    @kanthigallague

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @madhuwanthinadeesha2598

    @madhuwanthinadeesha2598

    11 ай бұрын

    ​@@SadhamSithuvili ujy

  • @NilanthiKumari-xz7sw

    @NilanthiKumari-xz7sw

    20 күн бұрын

    aa​@@kanthigallague

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou4 ай бұрын

    Me mahanu බල සම්පන්න පිරිතේ බලයෙන් මාගෙ ජිවිතේ siyalu දුක්‌ කරදර දුරු වී, සතුට, සැනසීම, ධනය වාසනාව.. නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @madushaumangika3609
    @madushaumangika36096 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ රෝග සුවය ලැබේවා ..සියලුම අපල උපද්‍රව දුරුවේවා ..මගෙ සියලු පැතුම් ඉටුවේවා ..මගෙ පවුලේ සියලු දෙනාටත් මටත් යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tc1lp5rc3b

    @user-tc1lp5rc3b

    5 ай бұрын

    ❤🍟🍕🌮🌹🌷🌷💖🌸

  • @indikarathnayake3930

    @indikarathnayake3930

    5 ай бұрын

    Ytytr

  • @indikarathnayake3930

    @indikarathnayake3930

    5 ай бұрын

    J

  • @chamaraiddamalgoda667

    @chamaraiddamalgoda667

    5 ай бұрын

    Loake wasee siyalu denatama yahapathkma wewa. Niduk wewa. Nirogi wewa. Suwapath wewa.

  • @chamaraiddamalgoda667

    @chamaraiddamalgoda667

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sethah3912
    @sethah391211 ай бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼🌹

  • @piyumishashikala7175

    @piyumishashikala7175

    11 ай бұрын

    Deshabimanigee

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka244911 ай бұрын

    ලොක්කී රෝහල් ගත කර ඇත ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼

  • @DeenKas-db7pf
    @DeenKas-db7pf8 ай бұрын

    මේ පිරිතේ අනුබාවෙන් පැතුම් රැකවරණය ඉටු වේවා 🫥🙏🏽🙏🏽🙏🏽

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x6 ай бұрын

    Me පිරිත් බලයෙන් මගෙ ලොකු puthage siyalu balaporothu sapalawewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    6 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana264710 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් අපටත් දරුවෝ තුන්දෙනාටත් අපල උපද්‍රව දුරුවී යහපත් කාලයක් උදාවේවා...

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @siriyakanthi5520
    @siriyakanthi552010 ай бұрын

    මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම වේවා සියළු සත්ත්වයන්හටම සෙත ශාන්තිය උදා වේවා දුක් පිඩා දුරුවී සෙත සැලසේ තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @user-ry5fj6jb7s
    @user-ry5fj6jb7s7 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ සියලුම කරදර ඉක්මනින්ම දුරුවේවා මුදල් ප්‍රශ්න ඉක්මනින්ම විසදේවා ලොතරැයි දිනුමක් ලැබේවා සියලුම දෙනාට යහපතක්ම වේවා සාධු සාධු සාධු

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    6 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි

  • @amilaprsanna8891

    @amilaprsanna8891

    5 ай бұрын

  • @seedevisunil7622

    @seedevisunil7622

    5 ай бұрын

    SEYaluyahapatha weWA APIHEMATA

  • @user-tc1lp5rc3b

    @user-tc1lp5rc3b

    5 ай бұрын

    ❤🌸🌷🥀🌹

  • @jayanthiwatareka7080

    @jayanthiwatareka7080

    5 ай бұрын

    ​@@SadhamSithuviliමෙපීරීතෙ බලෙන්අපෙ පවුලෙ සීයා දෙන්නෙත් සෙව්වා සාදු සාදු සාදු

  • @MenikeSooriya
    @MenikeSooriya3 ай бұрын

    මෙි පිරිත් බලයෙන් මාගෙ සියඵ දෝස දුරැවි මාගෙහිතෙ තිපෙ පුාර්ථනාවන් බලාපෙරොත්තු ඉෂඨ වෙිවා!!!🙏🙏🙏

  • @maalim6648
    @maalim66489 ай бұрын

    මෙි පිරිත් බලයෙන් මගේ ලෙඩ සුව වෙවා 🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼

  • @mayuriranaweera7820
    @mayuriranaweera782011 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා....

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි 🙏🌺🌼🌹

  • @janakanadundasanayaka415
    @janakanadundasanayaka4158 ай бұрын

    මේ සෙත් පිරිත් බලෙන් මාගේ මානසික ආතතිය දුරු වී කොන්ඩෙ යන රෝගය දුරු වේවා...

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    8 ай бұрын

    එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @sltubemaster

    @sltubemaster

    Ай бұрын

    ඔයාට තියන්නේ අමාෂා ගත දුර් වළකන රෝගයක් ඒකට නිතර මිකිරි කන්න

  • @user-np3jg3jt1k

    @user-np3jg3jt1k

    Ай бұрын

    Idn0:34 ​@@SadhamSithuvili

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo4 ай бұрын

    මේ පිරිත් දේසනාවේ බලයෙන් හතුරු කරදර දුරුවේවා සෙත ශාන්තිය උදාවේවා දුක කියන දේ නොපෙනේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවාසුවපත් වේවා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏

  • @anomakumari6453
    @anomakumari645311 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ නිවසේ සිටින අයගෙ සමගිය ඇති වේවා ! සියලු දෙනාටම යහපතක් වේවා!

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @AsokaSandamali-wh7cu
    @AsokaSandamali-wh7cu11 ай бұрын

    🙏🙏🙏මගෙ අම්මා ට සතුටින් ජිවත් විමට නිවසක් අරන්දෙන්න මට මුදල් ටිකක් ලැබෙවා🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @nisansalaudayanthi7600

    @nisansalaudayanthi7600

    11 ай бұрын

    Mage .kata.utu Sartaka.weva

  • @nimanthiwm7876

    @nimanthiwm7876

    11 ай бұрын

    එම ප්‍රර්ථනා ඉටු වේවා 😊

  • @samankumara5754

    @samankumara5754

    11 ай бұрын

    @@SadhamSithuvili aaaaaly Oo

  • @sugathmalee6492

    @sugathmalee6492

    10 ай бұрын

    Sugathw 8:37 on him❤ ❤

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr4 ай бұрын

    මටත්,තියන,අපලයක් ,ඇත්තන්මෙි,පිරිත්බලයෙන්දුරැවිවා,සාදුසාදු සාදුසාදු

  • @hansanihansani4137
    @hansanihansani41374 ай бұрын

    Me pirithe anubawayen mage kusata pinwath daruwek peminewa..daruwan balaporoththu wena siyalu mauwarunge kiri sihinaya sebe wewa!!!🙏🙏🙏🙏🙏🙏

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv9 ай бұрын

    ,මේ පිරිතේ ආනුභාව බලයෙන් මගේ සියලු රෝග පීඩා දුරුවී සිතන , පතන සියලු කටයුතු සාර්ථක වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    ඒසේම සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @wasanthapremarathna-ms9fe
    @wasanthapremarathna-ms9fe9 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් සියලු ලෝකවාසී ජනයාගේ මානසික පීඩා දුරුවී සියලු දෙනා හට සුවදායී ජීවිතයක් උදා වේවා.නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි.

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @yohanichandrasekara1190

    @yohanichandrasekara1190

    2 ай бұрын

    Ok ​@@SadhamSithuvili

  • @AhinsaMadu-jw7qm
    @AhinsaMadu-jw7qm6 ай бұрын

    මෙම පිරිත් දේශනාවේන් මගේ සහ මගේ පඋලේ අයහේ අපල දුරු වී ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏

  • @user-se9xv5km4f
    @user-se9xv5km4f4 ай бұрын

    Mema pirite අනුභවයෙන් ma ඇතුළු mage පවුලේ සියල්ල නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු ලෝක wasi mage සියලුම sri ලාංකීය sramikange සිත සුවපත් වේවා සැමට සෙතක් වේවා බුදු saranai theruwan saranai

  • @amithaamitha157
    @amithaamitha15711 ай бұрын

    මෙි.පිරිතේ.බලයන්.අසරණ.වෙලා.ඉන්න.මගේ.සෑම.පාර්තනාවක්ම.ඉස්ටවෙිවා....සාදු..සාදු..සාදු🎉

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @user-ot2li8vc7l

    @user-ot2li8vc7l

    11 ай бұрын

    🎉❤😂සදු​@@SadhamSithuvili

  • @kusumalatha6551

    @kusumalatha6551

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @siromisirilanka3120
    @siromisirilanka3120 Жыл бұрын

    මේ පිරිතේ බල මහිමය න් අපේ ගෙදර සියලුදෙනා ටම ඇති වී ඇති උණ රෝගය දූරුවේවා

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    Жыл бұрын

    එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏

  • @user-zs9xw8io7u

    @user-zs9xw8io7u

    10 ай бұрын

    මෙම පිරිතෙ බල මහිමයෙන් අපේ පවුල් වාසි සයලු දෙනාටත් රට වැසි සියලුදෙනාටත් වැලදිඇති ග්‍රාහාඅපල දුරු වේවා

  • @ldlasantha8530

    @ldlasantha8530

    8 ай бұрын

    මේ පිරිත් බලයේන් මගේ ලෙඩ සුවවේවා ....🙏🙏🙏🙏🙏

  • @LuckyJapaneseMaples-nb7cu
    @LuckyJapaneseMaples-nb7cu6 ай бұрын

    සැම සතුන්ම නිරෝගී වෙත්වා..! දුකින් මිදෙත්වා…! සුවපත් වෙත්වා…! මේ මහ පොළවේ පිං නැතිව සැරිසරන සැම ආත්මයකටම පිං අනුමෝදම් වේවා…! සාදු…! සාදු…! සාදු…! ♥️🙏🏼

  • @sumithkumara7932

    @sumithkumara7932

    5 ай бұрын

    ❤❤

  • @chamindakumara-dk4de

    @chamindakumara-dk4de

    4 ай бұрын

    sadu sadu🙏🙏🙏🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg5 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපේ සියලූම දෙනාට සතුට සැනසීම උදාවේවා.

  • @sandyabaduge8392
    @sandyabaduge839211 ай бұрын

    පිරිත් බලයට Rebeka duwa කරගන්න බිස්නස් දියුණු වේවා balaporoththu ඉටු වේවා Reshara දරුවාට තිබෙන කරදර ලෙඩ රෝග සියල්ලම nathi වේවා nana නුවණ labewa budusaranie

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @wasanthasrimathi247
    @wasanthasrimathi2474 ай бұрын

    Budu guna ananthai sathyai mage pawle samat sethweva sadana shanika menaka sadakalum daruwanta graha apala duruweva pawle sathuta samadanaya labewa🙏🙏🙏🌹🌹🌹

  • @user-os5hx7we1q
    @user-os5hx7we1q4 ай бұрын

    පිරිත්වල බලෙන් මාගේ සියලු ප්‍රස්න විසදේවා සාදු සාදු සාදු

  • @hdmaflorida629
    @hdmaflorida6299 ай бұрын

    මේ පිරිතේ ආනුබවෙන් මට මානසික කායික සුවය ලැබේවා 🙏 සිතේ ඇති දුක දුරු වේවා 🙏මට සැනසීම ලැබේවා 🙏. තෙරුවන් සරණයි 🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @ranganamadushanka613

    @ranganamadushanka613

    7 ай бұрын

    ​@@SadhamSithuviliක්

  • @defniwijewardana7734
    @defniwijewardana773410 ай бұрын

    මේ පිරිත ආනුභාවයෙන් මගේ දරු දෙදෙනාගේ සියලුම අපල දුර වේවා සාදු සාදු සාදු

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @user-jy5df7mf2q
    @user-jy5df7mf2qАй бұрын

    Me.pirith.balen.mage.puthata.hama.parthanawakma.hituwewa🎉🎉🎉🎉🎉

  • @user-xv4hi7rd5k

    @user-xv4hi7rd5k

    Ай бұрын

    Sa😢😢😢 16:51

  • @manjusaramaduwanthi5365
    @manjusaramaduwanthi53656 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මටය් තාත්තටය් කවදාවක්වත් දුකක් දැනෙන්න එපා ....පිනට කැමති සියලු දෙනාටම නිර්වානයම උදා වේවා 🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    6 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu11 ай бұрын

    මේ පිරිත් බලයෙන් මට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌼🌺

  • @KarunaDaya
    @KarunaDaya6 ай бұрын

    මේ පිරිත් බලෙන් මගේ දරුවන්ට සහෝදර සහෝදරියන්ට පවුලේ හැමෝටම සෙතක් වේවා ආරක්ෂාවක් වේවා ආශිර්වාදයක් වේවා සාදු සාදු සාදු

  • @user-ux7nl1kb1n
    @user-ux7nl1kb1n4 ай бұрын

    මගේ ගෙදර සියලු දෙනාට යහපත්කාලයක් උදාකර දෙත්වා මුදල් ප්‍රස්න විසදා දෙත්වා

  • @RohiniDammika-oe5dk
    @RohiniDammika-oe5dk10 ай бұрын

    ම⁣ගේ සියළු රෝග දුරැවෙිවා සියළු ප්‍රශ්න දුරැවෙිවා මානසික සුවය ඇති වෙිවා සාදු සාදු සාදු

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @kumududasanayakadasanayakakumu

    @kumududasanayakadasanayakakumu

    2 ай бұрын

    0

  • @somemudunkotuwa2932

    @somemudunkotuwa2932

    Ай бұрын

    Mama hitha hodhin jaysta pihita una mey uthum pirith balagena mage bala porothuwa itu wewa

  • @somemudunkotuwa2932

    @somemudunkotuwa2932

    Ай бұрын

    ​a mudhun kotuwa

  • @somemudunkotuwa2932

    @somemudunkotuwa2932

    Ай бұрын

    Mata dhvi pihita budhu guna balaya pihita wewa

  • @dewikakumari9976
    @dewikakumari99769 ай бұрын

    මෙම පිරිත් වල ආනුභාවයෙන් සියලු දෙනාට යහපත උදා වෙිවා !සාදු ..සාදු ...සාදු ..

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    9 ай бұрын

    එසේම වේවා සියළු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌺🌼

  • @harshalakshan1691
    @harshalakshan16918 ай бұрын

    මෙ පිරිතෙ බලයෙ සියලු යහපතම ලැබේවා🙏🙏🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    8 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe86811 ай бұрын

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා!, නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @SonaliPramudika

    @SonaliPramudika

    2 ай бұрын

    🙏🙏

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo10 ай бұрын

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා ,දුකකින් මිදෙත්වා. 🙏🙏🙏🌻🌻🌻

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    10 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🌼🌺

  • @jayaseelewalles3063

    @jayaseelewalles3063

    8 ай бұрын

  • @chamithyapa7636
    @chamithyapa76365 ай бұрын

    මෙ පිරිත් බළයෙන් මා හට තිබෙන සියලු ප්‍රශ්ණ සියල්ල දුරු වේවා සියලුම මුදල් ගෙටලුද දුරු වී හිතෙ සතුට වෙඩේවා....සියලු සත්වයන්ටද තිබෙන්නා වූ සියලු ගෙටලු දුරුවෙවා.....!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5ns5 ай бұрын

    මෙම පරීත බලයෙන් මගෙ අසනිප සුව වෙව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha214211 ай бұрын

    මේ පිරිත් දේශනාව ඉදිරිපත් කල ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා ස්තුති වේවා . මේ පිරිත ශ්‍රවණය කල සැමට යහපතක්ම වේවා .

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼

  • @dayadaya8562
    @dayadaya856211 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏🌹🙏🌹🙏🌹🙏🌹සියලු ලේඩ රෝක දුරු වෙිවා සියලු සත්ත යෝ නිදුක් වෙිවා🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @SadhamSithuvili

    @SadhamSithuvili

    11 ай бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🌺🌼

  • @piyumihasinika8403
    @piyumihasinika84034 ай бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මාගේ පුතාගෙ ග්‍රහ අපල දුරු වෙවා,මතක ශක්තිය ලැබේවා,ඉගෙනුමට හිත යොමු වේවා !!🙏

  • @priyanthakulasingha2900
    @priyanthakulasingha29004 ай бұрын

    උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගේ හිතෙ තිබන්නා වු කරදර දුරු වේවා මටත් මගේ බිරිඳටත් දරුවන් තිදෙනාටත් දෙමාපියන් ත් සෙතක් ශාන්තියක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі