seth pirith සෙත් පිරිත් - සියලු දෝෂ නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala | bawa kathara
seth pirith සෙත් පිරිත් - සියලු දෝෂ නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala | bawa kathara
seth pirith,seth pirith (සෙත් පිරිත්),seth pirith sinhala,seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
seth pirith jaya piritha,seth pirith full,seth pirith for pregnant mothers,seth pirith nauyane ariyadhamma,seth pirith mahamevnawa,seth pirith youtube channel,seth pirith deegala piyadassi himi,seth pirith kavi bana,seth pirith and seth kavi,seth pirith audio,seth pirith ape pansala,angulimala seth pirith,ashirwada seth pirith,
Welcome Bawa Kathara KZread channel
නමෝ බුද්ධාය......
Bhava Katara's KZread channel brings to us the Pirith Sutras and
Gathas preached by Lord Buddha. Seth pirith calls Buddhist people
use this pirith in various situations like their sorrows and troubles.
By hearing and chanting Pirith, people can reach the universal
energies. The hope of our staff is to take the powerful Pirith among the
people. The work we do gives something good to the society. We
never do bad things to the society but good things .
සියලු දෙනාමද , සියලු සත්වයෝද
නිදුක් වෙත්වා......නීරෝගී වෙත්වා......සුවපත් වෙත්වා.......!
සාදු......සාදු.....සාදු.....
දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " KZread නාලිකාව Subscribe කර එකතුවෙන්න.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
#pirith #sethpirith #pirithsinhala #pirithsinhalafull #mahapirith #pirithchanting #sethkavi #pirithsutra #piriithdeshana #පිරිත් #සෙත්පිරිත් #පිරිත්දේශනා
facebook - profile.php?...
Maha piritha - • Maha piritha | මහ පිරිත
Jaya piritha - • Jaya Piritha | ජය පිරි...
Rathana suthraya - • Video
Dasa maara piritha - • Dasamara piritha | දසම...
Angulimala piritha - • Angulimala Piritha - අ...
seth pirith - • උදෑසනම අවදිවීමේ පිරිත ...
• නිවසට සිරිකත කැන්දන මහ...
• රාත්‍රියට මේ බලසම්පන්න...
• උදෑසනම අවදිවීමේ පිරිත ...
• jalanandana piritha | ...
• Seth pirith | උදැසනම අ...
seth pirith,
seth pirith (සෙත් පිරිත්),
seth pirith sinhala,
seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
seth pirith jaya piritha,
seth pirith full,
seth pirith for pregnant mothers,
seth pirith nauyane ariyadhamma,
seth pirith mahamevnawa,
seth pirith youtube channel,
seth pirith deegala piyadassi himi,
seth pirith kavi bana,
seth pirith and seth kavi,
seth pirith audio,
seth pirith ape pansala,
angulimala seth pirith,
ashirwada seth pirith,
aluyama seth pirith,
alutha upan duwata seth pirith,
ape pansala seth pirith,
pansil and seth pirith,
seth pirith boston,
seth pirith bodhi puja,
seth pirith for baby,
seth pirith for business,
babata seth pirith,
bodu seth pirith,
balagathu seth pirith,
seth pirith (සෙත් පිරිත්) for baby,
budu seth pirith,
bana seth pirith,
bodhi puja saha seth pirith,
bodhi puja hai seth pirith,
maha bala sampanna seth pirith,
podi babata seth pirith,
seth pirith channel,
seth pirith deshana,
seth pirith derana,
seth pirith download,
seth pirith derana fm,
seth pirith desana,
seth pirith daruwanta,
seth pirith download jayasrilanka,
seth pirith (සෙත් පිරිත්) download,
seth pirith mp3 free download,
seth pirith mahamevnawa mp3 download,
derana seth pirith,
daruwata seth pirith,
deegala piyadassi himi seth pirith,
derana fm seth pirith,
download seth pirith,
seth pirith
pirith
pirith sinhala
seth
pirith chanting full
seth pirith jaya piritha
pirith sinhala full
jaya piritha
maha piritha
mora piritha
wattaka piritha
angulimala piritha
pirith deshana
seth pirith full
seth pirith sinhala
piritha
seth pirith deshana
sinhala pirith
seth pirith සෙත් පිරිත්
seth pirith for all night
pirith chanting
seth pirith (සෙත් පිරිත්)
pirith potha
pirith suthra
pirith thun sutraya
11 hours seth pirith
#pirith #sethpirith #pirithsinhala
Пікірлер: 196
Me පිරිත් අනුහසින් ma hata athi අමනුෂ්‍ය bada දුරුවී sil guna dam wadagana darma මාර්ගය තුළ gaman කිරීමට athi bada duru wewa සියලු sathwayo suwapath wewa yahapatak වේවා kiyala mama me හිමිදිරියේ සියලු සත්වයන් වෙත meth සිත pathuranawa
උතුම් වූ තෙරුවඟුන බලය මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්මා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දරු පැටවුන්ට සෙතක් සාන්තියක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණින් සියලු ලෝ දනන් සුවපත් වේවා.. නිදුක් වේවා... නිරෝගි වේවා!!!!🙏🙏🙏🙏
Set පිරිත් balayen mage පවුලේ සියලු dena සුවපත් වේවා
මේ පිරිත් බලෙන් මගෙ මහත්තයාට ඉක්මන් සුවය ලැබෙවා .තෙරුවන් බලෙන් සුව අතට හැරෙවා
මේ පිරිත් බලයෙන් මගේ හිතේ තියන බිය නැති වෙත්වා මේ පිරිත් බලයෙන් මගේ සිත සුව පත් වේවා 🙏🙏🙏
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා.නීරෝගි වෙත්වා . සුවපත් වෙත්වා !
මාමෙන්ම සියලු සත්වයෝද සියලු ලෝ වැසියෝද නිදුක් වේවා නීරෝගී වෙත්වා මේ දුක්ම්ත සංසාරේන් එතරවෙන්න වාසනාව ලැබේවා .......සාදු සාදු සාදු ........
මගේ මනස නිරොගි වෙත්වා !සුව පත් වෙත්වා !!දුකෙන් ම්දෙත්වා!!!සියලු සත්තයො සුව පත් වෙත්වා !!!!🙏🙏🙏🙏මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-hw4zq7qp4p
23 күн бұрын
Aurudu jayeda oyalata
@user-hw4zq7qp4p
23 күн бұрын
Mama hamadama hoping inna
@user-hw4zq7qp4p
23 күн бұрын
Mascara mama podiwanasaka karanawa
@user-hw4zq7qp4p
23 күн бұрын
😢
සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මා ඇතුලු පවුලේ සියලුදෙනාගෙ අපල දුරුවේවා නිරෝෂන පුතාගෙත් සමීර පුතාගෙත් අපල දුරුවී සියලු සිතුම් පැතුම් ඉටුවේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeebpriyadarshani388
2 ай бұрын
එසේම වේවා සාධු සාධු සාධු 🙏🥰🙏
Mage ammata ekmanin suvapath veva🙏
මෙම පිරිත් බලයෙන් සියලු ලොව සියලු සත්ව යො සුවපත් වේවා නිරොගි සුවය ලැබේවා දිර්ගායු ලැබේවා සාධු සාධු සාධු
මේ පිරිත් බලයෙන් අප තතාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ බුදු ගුණ දර්මය මතකේ රැදේවා නිතර සිහිවේවා ......සාදු සාදු සාදු ........
මගෙ කුස තුල සිට්නා පුන්ච් පැටිය නිදුක් නිරොගි වෙත්වා සුවපත් වෙවා ❤❤
මේ පිරිතේ බලයෙන් මාගේ බලාපොරොත්තුව ඉටුවේවා
@chandiwithana1147
2 ай бұрын
මාගේ වැන්දබු විශ්‍රාම වැටුප මාහට ලබාදෙන සේක්වා
@chandiwithana1147
2 ай бұрын
චන්දිවිතාන
Me perethe balayan paule leda duk duruwewa. සුවපත් වේවා 🙏🙏
@user-yn8ng1gt7p
2 күн бұрын
මගෙ අම්මාගෙ ලෙඩ රොග සුව වෙවා .මගෙ දරුවාට මතක sakthiya leabiwa.magea prasna සියල්ල දුරු වෙවා .sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි
සියලුම ලෙඩ රොගවලින් පෙලින සියලුම දෙනාට නිරොගිවේවා 🙏
Diraga kalayak tisse weladi ethi me රෝගය සුව වේවා ,,,, ලෝක wasi සියලුම දෙනාට නිරෝගී bawaya lebewa !!!! සාදු,,🙏 සාදු 🙏 සාදු 🙏
A බුදුන් වහන්සේ ge tejanubawaya me esipathana මිගදායේ hama ena සුළං magin me mage gatha දැවටෙමින් thiyanawa අසිරිමත් මිගදායේ mohotak රැඳීම ma සතුටින් ennawa ma asuwa පිරිත් අනුහසින් සියලු denata yahapatak වේවා teruwan saranai දීර්ඝායුෂ ලැබේවා
මේ පිරිත් බලෙන් මගේ ගෙදර දරුවන්ගේ අද්‍යාපනය සාර්ථක වේවා!මගේ රැකියාවේ දියුණුව ඇති වේවා!සියළුම දෙනාගේ ලෙඩ රෝග නැති වී සුවපත් වේවා!
Mage.rakiyawa hodin karagena yamata ආශිර්වාද ලැබේවා
මේ පිරිත් බලයෙන් මගේ හිතේ තියෙන බිය නැති වේවා...
මෙම පිරිතේ බලයෙන් අප පවුලට යහපතක්ම වේවා .තෙරුවන් සරණයි ,,........
සම්මා සම්බුදු සරනයි 👏🌹👃👏🌹👃👏🌹👃
මේ පිරිත් බලයෙන් අපේ ගෙදර සැමගේ සියලුම කරදර භාදක දුරුවී සෙත් වේවා !!!
මගේ පුශ්නනැති වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් බලෙන් මාගේ පුංචි පුතු නීරෝගී වෙත්වා🙏🙏🙏
සියලු කරදර දුක් ලෙඩ රෝග සියලු අපල උපද්‍රව දුරැ වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏මා සහ පවුලේ අයට මානුෂික හා කායික සුවය ලැබේවා
Siyalu sathwayo suwapath wewa.sadu ..sadu
මගේ ඇගේ සිටින අමනුෂ්‍ය දෝෂ දුරැ වේවා!!!
Damma desana kala thana mama සතුටින් dan වන්දනා කරමි නමස්කාර වේවා
මේ අපල සියලු දේවල් දුරු වේවා
Apla duru vi ana vin kodivina butha dosa duru vi නිරෝගී වාසනාවන්ත dawsak වේවා
මාගේ අම්මාටත් ක්‍රිසාන්ති දසනායක ගුරුතුමියටත් මේ අනන්තවූ බුදුගුණ භලයෙන් ඉක්මන්සුවයම ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏🙏
මෙ පිරිත් බලෙන් මගෙ පැතුම් ඉටුවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷
ලොව්තුරා සම්මා සම්බුදු රාජයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදෙත්වා!
Siyalu ma sathwayo Niduk niroge suwayata path wewa ❤
මගෙ අම්මාට ඉක්මනින් සනීප වෙන්න 😢❤
සාදු සාදු සාදු. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු අනේ මම යාලු වෙිලා ඉන්න කෙනා මා එක්ක තරහා වෙිලා ඉන්නෙ එයා මට ඉක්මනින් කෙල් එකක් ගන්න ඔිනි සාදු සාදු මට මෙ අවුරුද්දේ බැදලා ලස්සන පවුල් ජිවිත යක් ගත කරන්න ලැබෙිවා එයා එක්ක සාදු සාදු සාදු සාදු සාදු සාදු එයා ඉක්මනින් මට කෙල් එකක් ගන්න ඔිනි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
,සාදු. සාදු සාදු. 🙏🙏🙏
ගෙදර දොස දුරු වේවා
Ma දැනට කුවේට් rate සේවය uta ඇවිත් masa2imema පිරිත් බලෙන් mage hithe thibena duka නැතිව හොඳින් inna ලැබේවා mn partha කරනවා
Mege duwage kiri sihinaya ituwewaa saadu saadu saaa budusaranai
Me පිරිත් බලෙන් mage දරුවන් tah suwamiiyat යහපතක් ma වේවා
Lokavasi APA hema denatama uthum theruwane pihita arakshawa lebewa ......!
ikman suwaya lebewa
Lankika siyalum denatama sethakmawewa siyalu duk duru wews
Mage .ලෙඩ .suwa වේවා .ma.මෙන්ම .සියලු .sathwayo .niduk .වෙත්වා .neeroogi .wethwa .sadu .sadu
මිය ගිය කෙනෙක් ලග ඉන්නවා හීනෙන් පේනවා.බුදු ගුණ බලෙන් මගේ හිත සන්සුන් වේවා! 🙏🙏
මට ද ඉක්මනින් සුවය ලැබේවා බුදු ගුණ බලෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු
@user-kz1xl6ye4l
2 ай бұрын
Sadu Sadu sadu🙏🙏🙏
Me pirith balen mage appaxhchita ikmanta suwapath wela api demnt sathutin inn hambend 🙏🙏🙏🙏🙏
Budhu saranayi🙏
ලොව්තුරා සම්මා සම්බුදු රාජයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !සියලු සත්ත්වයෝ නිදුක් වේවා ! නිරොගි වේවා !සුවපත් වේවා !දුකින් ම්දෙත්වා🙏🙏🙏මාගේ හිතේ තියන බය නැති වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු සරණයි !!!!
සුවපත්වෙත්වා
Me pirith anubawayen mage du petiyage biya duruwewa .sadu sadu saaadu.budu saranai 🙏🙏🙏
Budusaranai .sadu .sadu .🇦🇪🇱🇰🙏🙏🙏🙏
Mage siyalu prashna duru wewa sadu sadu
Mage siyalu dosa duruwee daruwek labeewa
මෙ පිරිත් දෙසන වෙ න් පිහිට ක් හෙට දවස මට සුභ වෙව තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
Me pirithe balayen mage hithe tibena me baya duru veva
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි බුදු ගුණ සරණ යමුඋ
බුදුසරණයි 🙏🙏🙏🙏
Sadu.sadu.sadu
Mage dhuwata neerogee suwaya lebewaa. lebewaa.labewaaaa...!!!!!
අපේ පවුලට වගේම මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙකම නීරෝගී දීර්ඝකාලීන ජීවත් වේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේ ම මහරගම පිලිකා ලෝගීන් ඉක්මන් සුව වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤❤😢😢සියලු දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි😊❤😢මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
Me pirith balayan ammasuwapath wewa
මේ පිරිත් බලයෙන් මගේ හිතේ බිය දුරු වේලා ගෙදර දොරේ දොස දුරු වේවා 🙏🙏🙏 මගේ හිසේ කැක්කුම් දුරු වේවා 🙏🙏🙏
Piritha madata nivedana nodamanna
මගේ චුටි දුවට වැලදි අත්තාවු උණ් රෝගය ඉතා එක්මනින්ම සුව වෙවා!! තත්තාගේ සියලු ලෙඩ රෝගයන් දුරුවෙවා!!!
මේ පිරිතේ බලයෙන් මාගේ දුවගේ දරුවාගේ සියලු අපල උපද්‍රව දුක් ඉතා ඉක්මනින් දුරුවෝ ඒවා සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු සරනීන් මගෙ ලේඩ දුක් සනීප වේවා🎉🎉🎉
මේ පිරිතේ බලයෙන් සුදන්තට ඇති අසනීප ඉක්මනින් සුව කරදෙන සේක්වා.. ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදී යන එන ගමන් බිමන් ආරක්ෂා කරදෙන සේක්වා.. සුදන්තට අපලයක් ඇත්නම් එය දුරුකරදී කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මාගේ සියළුම ලෙඩ දුක් නැති වී මා සුවපත් වේවා.!!!
මට නින්ද යන්න 🙏
maga nilanthaga grha apala duru wew
මගේ පුතාට යහපතම උදා වේවා දෙමව්පියන් සමග වෛර නොකිරීම යහපත් දරුවෙක් ම වේවා ලෙඩ රෝග නැති වේවා මටත් මගේ මහත්මයාටත් දියණියටත් නිදුක් භාවය නිරෝගී භාවය ලැබේවා සියලු කරදර වලින් ආරක්ෂා වේවා
මේ ස්වාමියාගේ ලෙඩ දුක් ඉක්මනින් සුව වේවා
MEPIRITH.BALEN.LAMAI.DENNATA.IKMANATA.RATAYANNA.LABEWA.SADU.SADU.SADU.🎉🎉🎉🎉🎉🎉🎉🎉
මගේ අම්මාට සුවපත් වෙත්වා අම්මාට කියන්න
Me pirithe anuhas balyen mage sithe athi we thibena siyalu baya nethi wewa.siyalu denatama samma sambudu saranai
මේ පිරිත් බලයෙන් මගේ හිතේ දුක් ගින්න නිවී සැනසීම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒලෙවල්වලට පෙනී සිටින දියණියගේ මතක ශක්තිය වැඩි වේවා
Mage sasnidu methru putata නිරෝගී සුවය labewa
දේවී
මේ පිරිත් බලයෙන් මගෙ දරුවාද,මගෙ මහත්තයද පවුලේ සියලු දෙනාද නීරෝගී වේවා...සියලු කරදර දුරු වේවා.. සාදු සාදු සාදු..
Magaeth pawle siyalu denageth leda duk duruwewa me pirithe balayen sadu sadu sadu
Maga siyalu lada roga duru wawa🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Me pin balen ikmanin suwaya lebewa .....sadu... sadu
මේ පිරිත් බලයෙන් මගේ දෙම්වුපියෝ නිදුක් නිරෝගී වේවා.බුදු සරණයි .
Me pirate balayen mage siyalu leda duk duru wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranin dinen dina diunuwa nirogi suwa paule samata labewa..
@user-dh4ii6rg4c
15 күн бұрын
maga palujiwitaya athi hama parsnayakma ikmaninma wisadaw!!!
සාදු .සාදු .සාදු
Theruwan saranin .mage paule siyaluma dena araksa wethwa
Mage pawle siyalu prashna katadara badaka duruwewa