රත්නමාලා ගාථා සහිත ආශීර්වාද සෙත් කවි Rathnamala | Deegala Piyadassi Thero

රත්නමාලා ගාථා සහිත ආශීර්වාද සෙත් කවි Rathnamala | Deegala Piyadassi Thero
දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි
කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
© 2019 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.
නැවත පළ කිරීම තහනම්ය.

Пікірлер: 3 300

  • @DhahamMaluwa
    @DhahamMaluwa2 жыл бұрын

    මාගේ නිල Facebook පිටුව සමග ​ද එකතුවෙන්න පිං කැමති ඔබට ඉතා මෙත්සිතින් ආරාධනා කර සිටිමි. facebook.com/DeegalaPiyadassiTheroOfficial

  • @chamalidesilva9606

    @chamalidesilva9606

    2 жыл бұрын

    🤩😗🙃🙂😗🙃🙃🙃🙃🙂🙂🙂🙂❤😘😅🤗🙄🙄🤗🤗🤗

  • @manjulak.w.manjula8110

    @manjulak.w.manjula8110

    2 жыл бұрын

    ඞඤ

  • @samasama1456

    @samasama1456

    2 жыл бұрын

    @@chamalidesilva9606 ඤඤඞඤබඣඩඣඞඞඞග

  • @manjulak.w.manjula8110

    @manjulak.w.manjula8110

    2 жыл бұрын

    0

  • @manjulak.w.manjula8110

    @manjulak.w.manjula8110

    2 жыл бұрын

    9

  • @user-rm1pc3xr8s
    @user-rm1pc3xr8s3 ай бұрын

    Mage Ammata නිදුක් නිරෝගී සුවය laba කිසිදු කරදරයක් නැතිව me රටට පැමිණිමට හැකි වේවා!!!!

  • @sujithwickramasinghe6670

    @sujithwickramasinghe6670

    Ай бұрын

  • @user-it6rw2yi8m
    @user-it6rw2yi8m4 ай бұрын

    මේ සෙත් කවි බලයෙන් මා ඇතුලු සියලු අධ්‍යාපනය ලබන සිසුන්ගේ මතක ශක්තිය වැඩි වේවා!🙏🙏🙏

  • @inokainoka5667

    @inokainoka5667

    4 ай бұрын

    RATHNMALI GATHAWA PIHITAI

  • @MashaHashintha-oe4oo

    @MashaHashintha-oe4oo

    3 ай бұрын

    Hm

  • @user-pk1rj2uj4s

    @user-pk1rj2uj4s

    2 ай бұрын

    😢

  • @anukiakithna

    @anukiakithna

    Ай бұрын

    @@user-pk1rj2uj4s 🙏

  • @wasundara1775

    @wasundara1775

    26 күн бұрын

    Ow......oya me sare o/L exam karana kenek neda???

  • @prasadlasantha4507
    @prasadlasantha45074 ай бұрын

    මගේ තාත්තා මේ වෙලාවේ හොස්පිට්ල් ඉන්නේ. සියලු රැකවරණය ලැබී ගෙදර ඒමට මේ සෙත්කවි බලයෙන් සුවපත් වේවා!!!❤

  • @samaranayakachathurika8523

    @samaranayakachathurika8523

    4 күн бұрын

    මෙ සෙත් කවි ආශිර්වාදයෙන් ඔබගේ පියාට ඉක්මනින් සුවය ලැබේවා!!!🙏🙏🙏

  • @SadeepaLakshan-xu7xu
    @SadeepaLakshan-xu7xu4 ай бұрын

    මේ වෙලේ දුකින් සිටින මා ඇතුළු සැනසීම සොයන සියළුම දෙනාට දුක දුරු වී සෙතක් ශාන්තියක්ම වේවා සැනසීම ලැබේවා 🙏✨✨

  • @anutharanga5585

    @anutharanga5585

    Ай бұрын

    ❤❤

  • @sreemathilka9633
    @sreemathilka96333 ай бұрын

    මාගේ ට්‍රිශීල දුවට ඩිහෙන් පුතා ඇතුළු සියලුම දෙනාට මේ ආශිර්වාදයෙන් සියලුම අපල දුරු වේවා ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹

  • @gaminkawee4768
    @gaminkawee47687 ай бұрын

    සාදු සාදු සාදු මෙි සෙත් කවි අාශිර්වාදයේ අප හට තිබෙින කරදර අඩු වි සිතන පතන සැම දේවල් ඉස්ට වි

  • @sumindajayalal243
    @sumindajayalal243 Жыл бұрын

    ඇක්සිඩන්ට් එකකින් ආබාදිතව සිටින මාගේ ස්වාමියාට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @DulanjalyMadushika

    @DulanjalyMadushika

    Ай бұрын

    ❤😢

  • @user-tm5hk8ib6w

    @user-tm5hk8ib6w

    Ай бұрын

    Ekmana ya suvaveva

  • @slweddinghub9883

    @slweddinghub9883

    Ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @mgp4716

    @mgp4716

    27 күн бұрын

    ඉක්මනින් සුව වෙවා😊

  • @user-tt7nx8zv9k
    @user-tt7nx8zv9k7 ай бұрын

    මේ උතුම් සෙත් කවි බලයෙන් මාගේ දරු පැටියටත්,මගේ සැමියටත් මගේ රත්තරං අම්මටත්, තාත්තාටත් මාගේ මල්ලිටත් මා හටත් අති වන්නාවූ සියලුම ලෙඩ දුක් වලින් ආරක්ෂා වෙත්වා!!! සැමටම නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @osahadiperera4425
    @osahadiperera4425 Жыл бұрын

    අසනීපයෙන් සිටන මාගේ පියා ඇතුලු සියලුම පියවරුන්ටත් මවුවරුන්ටත් ඉක්මන් නීරෝගී සුවය ලැබේවා!!!🙏🙏

  • @chalanaanuhas

    @chalanaanuhas

    7 ай бұрын

    මේ බුදු ගුණ බලයෙන් මගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා

  • @rasikabellana9577

    @rasikabellana9577

    5 ай бұрын

    උතුම් බුදු ගුණ බලයෙන් ඔයාගේ තාත්තා සහ සියලු දෙමවුපියෝ සුවපත් වේවා!!🌼🌼🌼❤

  • @dasini6399

    @dasini6399

    4 ай бұрын

    ❤❤❤

  • @LochanaNirmal-fr5zv

    @LochanaNirmal-fr5zv

    4 ай бұрын

  • @SadeepaLakshan-xu7xu

    @SadeepaLakshan-xu7xu

    4 ай бұрын

    බුදුසරණයි 🙏

  • @user-mo6iy9fu9i
    @user-mo6iy9fu9i5 ай бұрын

    මේ මොහොතේ අසනිපෙන් ඉන්න හැම දෙනාම ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏බුදු සරණයි දෙවි පිහිටයි

  • @user-zo8wb3xn6f
    @user-zo8wb3xn6f8 ай бұрын

    මගේ තාත්ති මේ වෙලාවෙ හොස්පිට්ල් ඉන්නෙ 🥺❤️‍🩹 මගෙ තාත්ති ඇතුලු මෙ වෙලාවෙ අසනීපෙන් ඉන්න හැමෝටම බුදු ගුනයෙන් ඉක්මන් සුව ලැබේවා ❤❤❤️

  • @98110

    @98110

    5 ай бұрын

    ඉක්මනින් සනීප වේවා ❤😢❤

  • @user-ye6yd8nf2s

    @user-ye6yd8nf2s

    5 ай бұрын

    ඔයාගේ තාත්තා ඉක්මනින්ම සුවපත් වේවා

  • @rasikabellana9577

    @rasikabellana9577

    5 ай бұрын

    , උතුම් බුදු ගුණ බලයෙන් ඔයාගේ තාත්තා ඉක්මනින් සුවපත් වේවා !!🌼🌼🌼❤

  • @dasini6399

    @dasini6399

    4 ай бұрын

    ❤❤

  • @ranidamkutuwa5769

    @ranidamkutuwa5769

    4 ай бұрын

    @@98110 🙏🙏🙏🙏🙏🙏❤

  • @dammikakumara9210
    @dammikakumara92104 ай бұрын

    අපෙ ගෙදර ,අම්මාත් ,තාත්තාත් ,මල්ලීත් ,මමත් ,අත්තම්මාත් ,අත්තාත් හා අන් සියලු දෙනා සුවපත් වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kt1lq3zm4u
    @user-kt1lq3zm4u4 ай бұрын

    මෙම සෙත් කවි හා රත්නමාලා ගාතා වේ බලයෙන් පියුමි ලක්ශිකා වන මාගේ බිරිඳගේ සියලුම අපල දුරු වෙවා..ඇයට බුදු සරණයි 🙏🙏🙏

  • @travelzeylan8379

    @travelzeylan8379

    15 күн бұрын

    Really good bro ❤👩🏻‍❤‍👨🏻

  • @user-my8yz2rw3z
    @user-my8yz2rw3z3 ай бұрын

    සියල්ලන්ටම නිදුක් නීරෝගි සුවය ලැබේවා........🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinithiNishara
    @DinithiNishara3 ай бұрын

    මෙලොව ජීවත් වන සියලු මනුශ්‍යයන්ට මෙන්ම සත්වයින්ටද නිදුක් නීරෝගී සුවය ලැබේවා...!

  • @nethuvoice5943
    @nethuvoice59435 ай бұрын

    මේ සෙත් කවි ආශිර්වාදයෙන් මේ මාසෙ මගේ කිරි සිහිනය සැබෑ වේවා..සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @AchiniSenanayaka-su1my
    @AchiniSenanayaka-su1my4 ай бұрын

    මේ සෙත් කවි වල ආශිර්වාදයෙන් මා ඇතුළු මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා..සාදු! සාදු! සාදු ! 🙏🙏🙏

  • @surangapriyadarshana8700
    @surangapriyadarshana87002 жыл бұрын

    හිත.නිවන.මේම.රත්නමාලා.ගාථා.රත්නය..ඔබ.වහන්සේ.අැතුලු.ලොක.වාසි.ලංකා.වසි.සියලු.දේනාටත්.සේතක්ම.වේවා.ඔබ.වහන්සේට.තේරැවන්.සරණයි.සාදු.සාදු......සාදු

  • @asokapuspakumari9095

    @asokapuspakumari9095

    4 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලු රෝග දුරු වේවා ..මගේ දරුවනගේ ජීවිත ආරක්ෂා වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saumyavaduthanthrige8405
    @saumyavaduthanthrige8405 Жыл бұрын

    මේ බුදු ගුණ බලයෙන් මාගේ දරුවෝ දෙන්නගේත් මාගේ මහත්තයාගේත් මාගේත් ලෙඩ දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-jo6rl3yf4z
    @user-jo6rl3yf4z7 ай бұрын

    මගේ මේ මානසික පිඩනය සහ මානසික පිඩනෙන් පෙලෙන් සියලුම දෙනාට සුවයක් ලැනේවා🙏

  • @RasikaWijesinghe-oo2xv
    @RasikaWijesinghe-oo2xv6 ай бұрын

    උතුම් බුදුබණ තුන් ලෝකයේම පැතිරේව එතුලින් සියලු සත්වයෝ නිවී සැනසේවා. බුදුගුණ අනුබාවයෙන් සියලුදෙනාටම රැකවරණය ලැබේ වා 🙏🙏

  • @madhujayawardhana3862
    @madhujayawardhana3862 Жыл бұрын

    මෙ සෙත් කවිවල ආශිර්වාදයෙන් අද දින මගෙ සැත්කම සාර්ථක වේවා🙏🙏 කිසිම අපහසුවක් නොදැනේවා🙏🙏🙏🙏😥

  • @user-rn1uv5tb3b
    @user-rn1uv5tb3b8 ай бұрын

    මෙ සෙත් කව් බලයෙන් මගෙ පවුලෙ සැනසීම,සතුට උදාවෙත්වා🙏🙏🙏

  • @mousacell2536
    @mousacell25366 ай бұрын

    මගේ අම්මා අංශභාග රෝගියෙක් මගේ අම්මා ඇතුළු සියළු ⁣රෝගින් මේ බෝධි පුජාවෙි බලයෙන් සුවපත් වේවා

  • @dulanjaliimeshika8044
    @dulanjaliimeshika80442 жыл бұрын

    මෙ මොහොතේ අසනිපෙන් ඉන්න හම දෙනාටම බුදු සරනයි 🙏🙏🙏 දෙවි පිහිටයි

  • @Janudijayamuthuli

    @Janudijayamuthuli

    2 ай бұрын

    මා කරගෙන යන වැඩ කටයුතු එ විදිහටම ඉටුකරගැනිමට මා හට ෂක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @damwithhansaka7956
    @damwithhansaka7956 Жыл бұрын

    සියලු ලෝවැසියන්ට සෙතක් ශාන්තියක්ම වේවා🙏🌷

  • @sithumiwarna3958
    @sithumiwarna3958 Жыл бұрын

    මගේ තාත්තා අසනීපෙන් ඉන්නේ..මෙම බුදු ගුණ බලයෙන් මගේ තාත්තගේ ලෙඩ දුක් ඔක්කොම සනීප වේවා...🙏🙏

  • @samankumara1073

    @samankumara1073

    Жыл бұрын

    ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි 👏

  • @senukisehansa9376

    @senukisehansa9376

    Жыл бұрын

    Budusaranai

  • @sasmithanisal1097

    @sasmithanisal1097

    Жыл бұрын

    බුදු සරනයි ඔයාගෙ තාත්තාට ඉක්මනින් සුව වෙනවා 🙏🙏🙏

  • @sahanaloka1565

    @sahanaloka1565

    Жыл бұрын

    තුනුරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏

  • @lalithsirlal9090

    @lalithsirlal9090

    Жыл бұрын

    බුදු සාරනායි

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 Жыл бұрын

    බුදුගුණ බලයෙන් දේශාන් පුතූගෙ අසනිප සුවපත් වේවා 🙏🙏🙏සියලුම ලෝ වැසියන් සුවපත් වේවා

  • @sanjeewanipunchihewage7753
    @sanjeewanipunchihewage77533 жыл бұрын

    මගේ පුතා අරක්ශා කෙරෙවා, මෙ උතුම් ගුන බලයෙන් , සාඩු සාඩු

  • @shanimadushani2977
    @shanimadushani2977 Жыл бұрын

    මෙි සෙත්බලයෙන් මගේ පවුලේ සියළුදෙනා ඇතුළු මෙලොව සියළු දෙනාම නිඋුක් වෙිවා! නිරෝගිවෙිවා! සියළුම අග හිගකමි උුරැවෙිවා අපේ හාමු උුරැවෝටත් තව තවත් සිත් සනසන්න ශක්තිය ලැබි නිරෝගි වෙිවා!

  • @osahadiperera4425

    @osahadiperera4425

    Жыл бұрын

    🙏🙏🙏

  • @SadeepaLakshan-xu7xu

    @SadeepaLakshan-xu7xu

    4 ай бұрын

    ✨🙏🙏

  • @vasanthasr245
    @vasanthasr2457 ай бұрын

    අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් ආයු ලැබේවා තෙරුවන් සරනය් සාදු සාදු සාදු

  • @matheeshasheheranga7214
    @matheeshasheheranga7214 Жыл бұрын

    මෙම සෙත් කව් හා රත්නමාලා ගාථා බලයෙන් මාගේ දරුවන් ට සෙතක් ම වේවා !🙏🤚

  • @ashiashi8890
    @ashiashi8890 Жыл бұрын

    මගෙ පව්ලෙ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් යහපතක්ම වේවා.ලෙඩ දුක් කරදර වලින් ආරක්ශා වේවා..බුදුසරණයි

  • @thimiramenuwan3964
    @thimiramenuwan39642 жыл бұрын

    සාදු!සාදු!සාදු.🙏🏻🙏🏻🙏🏻. බණ ටික අහන්න,අහන්න ආසයි.

  • @user-ol5xg8oy8b
    @user-ol5xg8oy8b10 ай бұрын

    මගේ අම්මගේ අසනීපය මෙම කවි පෙළේ ආනුභාවයෙන් ඉක්මනින්ම සුව වේවා 🙏

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Жыл бұрын

    බුදුසරණයි මේ ආෂිර්වාද පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග දුරුවේවා . ඔබ වහන්සේගේමෙන්ම මාගෙ පවුලෙ සියලු දෙනාටම ආෂිර්වාද වේවා 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @saumyavaduthanthrige8405
    @saumyavaduthanthrige84052 жыл бұрын

    මාගේ පුතාලා දෙන්නටත් මාගේ සැමියටත් යහපතක්ම වේවා 🙏🙏🙏🙏

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi57952 жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ගායු වේවා තෙරුවන් සරණයි

  • @SLTWOBOYS
    @SLTWOBOYS5 ай бұрын

    මාගේ තාත්ත ලෙඩ වෙලා ඉන්නෙ මේ පින් බලෙන් මගේ තාත්තගෙ ලෙඩේ අඩු වේවා

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha1234 Жыл бұрын

    මගේ අත්තම්මාගේ ,මගේ අත්තාගේ අසනීපයෙන් ඉන්නේ ඒ වගේම අපේ පව්ලේ සියලුම දෙනාට බුදුගුණ බලයෙන් ලෙඩ දුක් දුරුවි සතුට සමාදානය උදාවේවා සෙත් ශාන්තිය උදාවේවා හැමෝටම බුදුසරණයී නමස්කාර වේවා❤

  • @sahanaloka1565

    @sahanaloka1565

    Жыл бұрын

    තුනුරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏

  • @ejenali2587

    @ejenali2587

    Жыл бұрын

    ඉකම්න් සුවයබ්ලැබේවා

  • @thilakarathna5486

    @thilakarathna5486

    Жыл бұрын

    Ikmanata suwapath wenna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @ejenali2587

    @ejenali2587

    Жыл бұрын

    @@thilakarathna5486 hi

  • @samanthiinoka4765

    @samanthiinoka4765

    10 ай бұрын

    Ikman suwaya labewa!

  • @fathimafarhana4500
    @fathimafarhana45002 жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . 🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු . මාගේ දරුවන් දෙදෙනාගේ සියලුම ග්‍රහ අපල දුරුවී මේ සෙත් කවි බලයෙන් සෙතක් සාන්තියක්ම වේවා .🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු

  • @roshanbandara3039

    @roshanbandara3039

    Жыл бұрын

    අනන්ත වූ බුදු ගුණ බෙලෙන් . සියලූම සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුව පත් වෙත්වා ! 🙏🙏🙏

  • @musicoflife-hv4yq

    @musicoflife-hv4yq

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @sandhunimadhurangika-lu8tl
    @sandhunimadhurangika-lu8tl Жыл бұрын

    මගේ පව්ලේ අයත් සියලු ලෝක සත්වයත් නිදුක් නිරෝගි සුවය ලබත්වා..!!🙏🙏🌸

  • @chathurimaduhansi4871
    @chathurimaduhansi4871 Жыл бұрын

    මේ පින් බලයෙන් මාගේ සියලූම රෝග පීඩාවන් ඉක්මනින් සුව වේවා

  • @harshnishantha5885
    @harshnishantha5885 Жыл бұрын

    ඔබ සැමට තෙරැවන් සරනයි සාදු සාදු 🙏

  • @sepalikasepalika1622
    @sepalikasepalika16223 жыл бұрын

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏.අාශිර්වාද.සෙන්.කවි.බලයෙන්.මග්.රටට.මගේ.දරැවන්ට.සෙන්නම.වෙිවා.සාදු.සාදු.සාදු.නෙරැවන්.සරනයි.අපේ.ස්වාමින්.වහාන්සෙට.නාමස්.කරවෙිවා

  • @anukiakithna

    @anukiakithna

    Ай бұрын

    nirogi suwaya labewa.......sadu sadu......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanakumari1224
    @dayanakumari12242 жыл бұрын

    මෙය අසන වාරයක් පාසා මාගේ දරුවන් දෙදෙනා ගෙ අද්ද්‍යාපනය දිනෙන් දින දියුණු වෙවා 🌷🌷 හොද බොදු දරුවන් වෙවා 🙏🙏 සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ipphone9784

    @ipphone9784

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌸🌷🍀🌹🌻🌺⭐

  • @maduchathu9924
    @maduchathu9924 Жыл бұрын

    හැමෝගෙම අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සිත් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏හැමෝටම බුදු සරණිියි 🙏🙏🙏🙏🙏🙏

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l Жыл бұрын

    තිලොගුරු සම්මා සම්බුදු පියානන් වහන්සෙ මේ පිරිත් ආනුබාවයෙන් මගෙ අපලදුරුවි සෙතසාන්තිය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiruninawodya725
    @hiruninawodya7252 жыл бұрын

    මෙලොව සිටින සෑම සත්වයෙක්ම නිදුක් වේවා 🙏 නීරෝගී වේවා 🙏 සුවපත් වේවා 🙏 ඔබ වහන්සේද නිදුක් නීරෝගී වේවා 🙏 සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා 🙏 බුදු සරනයි සෑම දෙනාටම !

  • @kumarikumari9558

    @kumarikumari9558

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamaduwanthi9918

    @isharamaduwanthi9918

    Жыл бұрын

    sadhu sadhu sadhu!!!!!

  • @KrishanthaElpitiya-so7pl

    @KrishanthaElpitiya-so7pl

    9 ай бұрын

    M

  • @KrishanthaElpitiya-so7pl

    @KrishanthaElpitiya-so7pl

    9 ай бұрын

    @@isharamaduwanthi9918 kav

  • @KrishanthaElpitiya-so7pl

    @KrishanthaElpitiya-so7pl

    9 ай бұрын

    KAgg

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @SanjeewaLakmal-hw2yx

    @SanjeewaLakmal-hw2yx

    9 ай бұрын

  • @nipunisrimadi1365
    @nipunisrimadi136511 ай бұрын

    මේ සෙත් කවි වල ආශිර්වාදයෙන් මගේ සිතේ ඇති සියලුම දුක් දොම්නස් ..ඇති සියලුම කරදර නිවී සැනසේවා..🌹🌹 අනේ සියලුම දෙනාම නිදුක් නිරෝගී වේවා ..🙏🙏🙏

  • @pradeepaiya6649
    @pradeepaiya66494 ай бұрын

    අසනීපයෙන් සිටින මගෙ තාත්තා ඇතුළු සියලු පියවරුන් සුවපත් වේවා

  • @sandaminimadumali8473
    @sandaminimadumali8473 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏....... සියලු දෙනා සුවපත් වේවා....🙏

  • @kusummala7624
    @kusummala7624 Жыл бұрын

    මේ කවි මාර ම ලස්සන යි.💗

  • @niroshinisaranga6131
    @niroshinisaranga6131 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේගේ සෙත් කවි ගායනය භාවනවක් වගේ.උදේම ඇහෙනකොට සිතම සැනසෙනවා.තෙරුවන් සරනයි !සාදු සාදු සාදු !

  • @saumyavaduthanthrige8405
    @saumyavaduthanthrige8405 Жыл бұрын

    මාගේ ආචිචි අසනිපෙන් ඉන්නෙ මෙම බුදුගුණ බලයෙන් මාගේ ආචිචිගේ සියලුම ලෙඩ දුක් දුරැ වේවා 🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 හරිම ලස්සන බුදුගුන කවි පෙලක් අපට අසන්න සැලැස්සුවට ස්තුතියි පින් 🙏🙏🙏

  • @sandeepmadushan7140

    @sandeepmadushan7140

    Жыл бұрын

    ❤️❤️

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial5 ай бұрын

    මගේ සියලු ග්‍රහ අපල දෝශ දුරු වී සුවපත් වේවා🙏

  • @preshannadeera2600
    @preshannadeera260011 ай бұрын

    ප්‍රශාන් නදීරගේ..ග්‍රහ අපල දුරුවී නිදුක් නීරෝගී සුවය ලැබේවා..! සාදූ ..සාදූ ..සාදූ ..🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 Жыл бұрын

    මේ බොදිපුජාව අසන අසන වාරයක් ගනේ මගේ පුතාගේ සෙනසුරු අපල දුරුවි පොත පතේ මතකය දියුනුවෙවා 🙏🙏🙏🙏

  • @keerthinew3290

    @keerthinew3290

    11 ай бұрын

    ංaksbhkabkaafbnvsnkankxnhNkksskkeghwkkk❤

  • @dayanakumari1224
    @dayanakumari12242 жыл бұрын

    මෙ සෙත් කවි බලයෙන් කොරොනා රෝගය මුලු ලොකයෙන්ම දුරු වේවා 🌼🌼🌼

  • @NadishaNadiya
    @NadishaNadiya7 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ...දීර්ඝයුෆ පතමි...සාදු ..සාදු සාදු

  • @jayaninimanthika8730
    @jayaninimanthika87306 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා!!!

  • @NSmusic-wo7ij
    @NSmusic-wo7ij2 жыл бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @induni2516
    @induni25162 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රර්ථනා බොදිකින් සසරමග කෙටි කර ගැනිමට ප්‍රර්ථනා කරමි

  • @gevanthaprabath6142

    @gevanthaprabath6142

    9 ай бұрын

    Bo

  • @rklskrathnayaka9235
    @rklskrathnayaka923511 ай бұрын

    අසනීප තත්වෙන් ඉන්න මගේ අම්මත් මගේ පුතත් ඉක්මනින් සුව වේවා

  • @neelapriyanthi7158

    @neelapriyanthi7158

    3 ай бұрын

    Maga kakula ikmanata suwawawa apala durukara siyaluma pathum ituwawa siyaluma balaorotthu itukaradanna obawahansata maga namaskaraya wawa sadu sadu sadu

  • @user-ol5xg8oy8b
    @user-ol5xg8oy8b11 ай бұрын

    අනන්ත වූ බුදුගුණ බලයෙන් මගේ අම්මගේ අසනීපය ඉක්මනින් සුවපත් වේවා 🙏

  • @madhumadhushika4208
    @madhumadhushika42082 жыл бұрын

    තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේ ට.

  • @gihanichandimali8740
    @gihanichandimali87402 жыл бұрын

    බුදු ගුණ බලයෙන් හා ආශිර්වාද සෙත් කවි බලයෙන්, දීර්ඝ කලක් තිස්සේ තුවාලයකින් පීඩා විදින මගේ රත්තරන් ස්වාමිපුරුෂයාට ඉක්මන් සුවය හිමි වෙවා!!!! සාදු! සාදු! සාදු!

  • @oshinivindaya7409

    @oshinivindaya7409

    2 жыл бұрын

    🙏🙏 Nirogi wewa! Suwapath wewa

  • @ashenkavinda5025

    @ashenkavinda5025

    Жыл бұрын

    ඉක්මන් සුව ලැබේවා මාමේ 🙏

  • @gihanichandimali8740

    @gihanichandimali8740

    Жыл бұрын

    @@ashenkavinda5025 බොහෝම ස්තුතියි පුතේ... ඔයාටත් කිසිම ලෙඩක් දුකක් නොවි. නිදුක් නිරෝගී වෙත්වා!!!!

  • @chamara5908

    @chamara5908

    Жыл бұрын

    Ikmn suwaya lbewa budusharni 🙏❤️

  • @gihanichandimali8740

    @gihanichandimali8740

    Жыл бұрын

    @@chamara5908 බොහෝම ස්තුතියි... ඔබත් නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! බුදු සරණයි!!!

  • @roshanariyarathna4434
    @roshanariyarathna4434 Жыл бұрын

    මට හිතට සැනසුමේන් විදේශ ගතව වැඩ කිරිමට ලැබේවා 🙏🙏 හොද මිනිසුන් ලෑබේවා🙏 හොද රස්සාවල් ලෑබේවා🙏

  • @shilukathenuthmi3839

    @shilukathenuthmi3839

    9 ай бұрын

    🎉

  • @roshanariyarathna4434

    @roshanariyarathna4434

    9 ай бұрын

    @@shilukathenuthmi3839 ❤🙏

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷🌷සාධු සාධු සාධු මට ඇති සියලුම දෝෂ කරදර තාඩන පිඩන සියලුම දේ දුරු වෙිවා අනන්ත බුදු ගුණ බලයේන් .🌷🌷🌷🌷

  • @kaushanivithanage7457
    @kaushanivithanage7457 Жыл бұрын

    දිර්ඝායුෂ නීරෝගීභාවය ලැබේවා ඔබවහන්සේට! මෙවන් පිංවත් වැඩකටයුතු තව තවත් කරන්න ශක්තිය ධ(හ)ර්‍ය ලැබේවා! 🙏🙏🙏

  • @dumindaisuru4235

    @dumindaisuru4235

    7 ай бұрын

    Siyalu sathwayo niduk wewa

  • @nilusharathnayaka6540
    @nilusharathnayaka65402 жыл бұрын

    ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @shalanishalanidisna7126
    @shalanishalanidisna71266 ай бұрын

    මෙම ආශිර්වාදාත්මක සෙත් කවි වල ආනුභාව බලයෙන් මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඉතා විශිෂ්ට ජයක් ම වේවා... සැමටම තිසරණ සරණ ලැබේවා...🙏☺️

  • @madusankakumara3574
    @madusankakumara3574 Жыл бұрын

    මගෙ අසනිප වගෙම ලොක වාසී සියලුම දෙනගේ ලෙඩ දුක් සුව වෙවා මගේ සෙනසුරු අපල දුරුවෙවා 🙏🙏🙏🙏

  • @gawrishashiprabha1798
    @gawrishashiprabha1798 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරොගි සුවය ලැබෙිවා.!!!🙏🙏🙏🙏🙏🙏

  • @abishek7707
    @abishek77072 жыл бұрын

    🌺☸🌏කොරොනාවෙන් මියගිය අයට සහ අනෙකෙකුත් රෝග වලින් මිය යන සියලු දෙනාටම උතුම් නිර්වාණය අවබෝධ වේවා 🪔🙏🏻💐

  • @rasangikasadamali9766
    @rasangikasadamali976610 ай бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ අම්මා තාත්තා හට ඇති ලෙඩ දුක් වලින් සුවයෙන් සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයෝ.. නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා.. දුකින් මිදෙත්වා.. සාධු`..සාධු`..සාධු`..;

  • @user-qs5en5zi2z
    @user-qs5en5zi2z9 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @madumalmadu4800
    @madumalmadu48003 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සෙට දීර්ඝයූෂ ලැබේවා ....තේරුවන් සරණයි !!!!

  • @amithadharmakeerthi8563

    @amithadharmakeerthi8563

    5 ай бұрын

    පිංවත් හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏🙏

  • @darshanikumari1862
    @darshanikumari18622 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී බාවය ලැබේවා .. තෙරුවන් සරණයි හාමුදුරුවනේ..

  • @SudarmaMalkanthi-mx5vc
    @SudarmaMalkanthi-mx5vc2 күн бұрын

    මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සැම නිදුක් නීරෝගී වේවා !! 🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6649 ай бұрын

    මෙම සෙත් කවි බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක දිනයක්ම වේවා•. ❤❤❤

  • @nadishrangana9152
    @nadishrangana91522 жыл бұрын

    හරිම ලස්සනයි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏👌👌👌

  • @dmjayanthabandara3850

    @dmjayanthabandara3850

    2 жыл бұрын

    S

  • @nishanie.l.m.n4264

    @nishanie.l.m.n4264

    Жыл бұрын

    😊

  • @salmasirilanka6146
    @salmasirilanka61463 жыл бұрын

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිරජිවනය යහපත් ම වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @susantharohana8537

    @susantharohana8537

    7 ай бұрын

    ඔබ වහන්සේට ලෙඩ දුක් දුරු වි නිරෝගි චිරජිවනය සුබ වේවා තව තවත් මෙ වගෙ බන දේශනා කරන්න ලබේවා 😆😆😆😆

  • @user-ff6lu6tj3z
    @user-ff6lu6tj3z11 ай бұрын

    මගේ තාත්තා අසනීපෙන් මේ අනන්ත් බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @gamingsldracoyt3914
    @gamingsldracoyt3914 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු සාදු සාදු සියලු සත්ත්වයො සුවපත් වේවා ලෝකවාසි සියලු දෙනාම ලෙඩ රෝග නැති ඇත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺

  • @nishanie.l.m.n4264

    @nishanie.l.m.n4264

    Жыл бұрын

  • @surangipriyadarshani1694

    @surangipriyadarshani1694

    Жыл бұрын

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි

  • @sunethraerandathi684
    @sunethraerandathi6842 жыл бұрын

    එබ වහන්සේට නිචන් මග දොරටුව අැරෙවා තෙරැවන් සරනයිු සාදු!😥😃😃☺😈 සාදු! සාදු !

  • @nuwanmadushan9877
    @nuwanmadushan98777 ай бұрын

    sadu sadu sitha niwana seth kawi pujawa sadu sadu 🙏🙏🙏

  • @samanamila1229
    @samanamila12293 жыл бұрын

    අැත්තටම ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 100%Best,, අහගන ඉන්නකොට හිතට මහා නිවනක් සාන්තියක් ලැබෙනව වගේම සැනසීමක් දැනෙනව,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු,,,සාදු,,,සාදු,,,මම සෞවුදි ඉඳන් අහන්නෙ

  • @darshanadarshanak.d878

    @darshanadarshanak.d878

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 darshana 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @rranangan54

    @rranangan54

    Жыл бұрын

    Gbfjkgfbd,

  • @rranangan54

    @rranangan54

    Жыл бұрын

    @@nadeekaperera583 tftkvfur

  • @pavanidileka3849
    @pavanidileka38492 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වමින් වහන්ස!!

  • @leelahandunnetti7848
    @leelahandunnetti7848 Жыл бұрын

    සාදු සාදු සාදු මෙපින් බලයෙන්ලෝක වාසි සියලු දෙනාටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව සම්පත් ලැබේවා

  • @lakdinubandara7336
    @lakdinubandara7336 Жыл бұрын

    හරිම මිහිරියි අපේ හාමුදුරුවනේ ❤🙏

  • @anomakwt399
    @anomakwt3992 жыл бұрын

    සාදු සාදු මගේ මවුබිමට

  • @elisasupan4713

    @elisasupan4713

    Жыл бұрын

    සාදු සාදු සාදු සාදු

  • @nishanthapushpakumara4558

    @nishanthapushpakumara4558

    Жыл бұрын

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96893 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 බෙහෙවින්ම පින් පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @akalankaaadithya8140
    @akalankaaadithya8140 Жыл бұрын

    මෙම ගඨා සහිත ආෂිර්වාද සෙත් කවි වල බලයෙන් අප පවුලෙ සියලු දෙනා ආරක්ෂා කර දෙත්වා.🙏

  • @chamindachaminda1127

    @chamindachaminda1127

    11 ай бұрын

    😠😡

  • @akalankaaadithya8140

    @akalankaaadithya8140

    11 ай бұрын

    @@chamindachaminda1127 😂

  • @maduranga3515
    @maduranga3515 Жыл бұрын

    බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේත්වා🙏නීරෝගී වේත්වා🙏 සුවපත් වේත්වා🙏 දුකින් මිදේත්වා🙏නිවන් ලබත්වා🙏🙏🙏❤️

  • @cartoonlibrary170
    @cartoonlibrary1702 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

Келесі