Seth Pirith | [03] මහා බල සම්පන්න පිරිත් දේශනා 10 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana

[03] මහා බල සම්පන්න පිරිත් දේශනා 10 ක් | Seth Pirith | Pirith Deshana | Pirith | Dahami Desawana
මහා මංගල සූත්‍රය - Maha Mangala Suthraya
රතන සූත්‍රය - Rathana Suthraya
කරණීයමෙත්ත සූත්‍රය - Karaneeyameththa Suthraya
සීවලී පිරිත - Seevali Piritha
අභිසම්භිධාන පිරිත - Abhisambhidana Piritha
සූරිය පිරිත - Sooriya Piritha
ධජග්ග පිරිත - Dhajagga Piritha
මෝර පිරිත - Mora Piritha
දස දිසා පිරිත - Dasa Disa Piritha
ඡන්ද පිරිත - Chanda Piritha
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#KaviBana #BanaKatha #DahamiDesawana

Пікірлер: 942

  • @nirmalalokuge8703
    @nirmalalokuge87032 жыл бұрын

    සාදු.. සාදු..සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 ඔබවහන්සේට උතුම් අජරාමර නිවන් අවබෝධ වේවා...🙏🙏🙏🙏 මේ මිහිරි හඬින් දේශනා කරන උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය... ශ්‍රවණය කරන සැමටම උතුම් නිර්වාණය අවබෝධ වේවා...🙏🙏🙏 උතුම් ත්‍රිවිධ රත්නයේ අනුහසින්..... කොරෝනා උවදුර මේ මුළු විශ්වයෙන්ම දුරුවී සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chethanalakruwan5708
    @chethanalakruwan57083 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට පිං

  • @dilshisenadheera7699
    @dilshisenadheera76993 ай бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ ස්වාමි යාට තිබෙන්නා වූ අසනීප තත්ත්වය සුව වේවා. ඔහු නිසා පවුලේ අය විඳින්නා වූ මානසික පීඩනය දුරු වේවා

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya66653 ай бұрын

    මේ සියලු පිරිත් දේශනා බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා.දුකින් මඉදඑත්වආ..

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙත් පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා ලෝක වාසි සියලු දෙනාටත් යහපතක් වේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු

  • @dammikarathnayaka7724
    @dammikarathnayaka77242 жыл бұрын

    සියලු දෙනාට සෙතක් ශාන්තියක් වේවා...

  • @user-je7dq6lt6s
    @user-je7dq6lt6s3 ай бұрын

    මෙම පිරිත් අහන පින්වතුන් නිවන් මග යමට ලැබේවා 🙏

  • @manjulamadushanka
    @manjulamadushanka2 жыл бұрын

    ඇඩ් දාලා පිස්සු නොකර ඉන්නවනම් වඩාත් යහපත්ය..යහපත් මනසක් ඇතිකර එය විනාස කිරීමේ පාපකර්මයද ගෙවීමට සිදුවනු ඇත..සියල්ලන්ටම යහපතක් වේවා...තෙරැවන් සරණයි...මේ දක්වා you tube හී මා ඇසූ පිරිත් සජ්ගායනා තුල ඇඩ් තීබූ පලමු පිරිමි සජ්ගායනා මෙය වේ...

  • @user-wj5qk2xh4z

    @user-wj5qk2xh4z

    4 ай бұрын

    ඇත්තටම ඇඩ් යනකොට අපේ හිතටතරහක් එන්වා 😮

  • @danushkaherath4739

    @danushkaherath4739

    2 ай бұрын

    Aniwaryenma 😨

  • @lasalweragoda6040

    @lasalweragoda6040

    2 ай бұрын

    0:04

  • @LIYANAGECHAMILE

    @LIYANAGECHAMILE

    2 ай бұрын

    Maha wadayak

  • @chandanipereraperera3523

    @chandanipereraperera3523

    Ай бұрын

    Eka aththa pirith nawthinaw kadi kadi පිරිත් dana eka hodada ai mehema minissu karanne lokuma pawak karaganne

  • @ireshasanjeewani2012
    @ireshasanjeewani2012 Жыл бұрын

    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා 🙏🙏🙏

  • @superbro1796
    @superbro17963 жыл бұрын

    pilikawak sedi athi mage amma mee balagathu pirith deshanawen suwapath wewaa..niduk nirogi suwa lebewaa..!

  • @user-mb6ux6yh3e

    @user-mb6ux6yh3e

    3 ай бұрын

    Ikamanta hoda wenna

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha87452 жыл бұрын

    මේම පරිත්‍රාන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනුභාව සම්පන්නයෙන් ලෝවැසි සියළුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සංසාරදුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ සාදූ

  • @kmpiyaseeli7987

    @kmpiyaseeli7987

    Жыл бұрын

    සියලුම දෙනාට යහපතක්ම වේවා රටට සව්භාග්‍ය උදාවේවා සාදු සාදු සාදු

  • @niroshanirosha2854

    @niroshanirosha2854

    Жыл бұрын

    @@kmpiyaseeli7987 Manpl ko 0

  • @kalyanipradeepa7653
    @kalyanipradeepa76533 жыл бұрын

    මෙය අසන සියලුම දෙනාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුව පත් වේත්වා දුකින් මිදේත්වා සාදු ...🙏සාදු...🙏සාදු...🙏

  • @kumarageg481

    @kumarageg481

    3 жыл бұрын

    ලෝකවාසීන් sulumadenna suwepath වේවා !!! නිදුක් වේවා!!! නිරෝගී වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepakrishanthi685

    @pradeepakrishanthi685

    2 жыл бұрын

    🙏🙏🙏

  • @niroshanifdo8955
    @niroshanifdo89553 жыл бұрын

    මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, සීවලී පිරිත, අභිසම්නිධාන පිරිත, සූරිය පිරිත, ධජග්ග පිරිත, මෝර පිරිත, දස දිසා පිරිත, ඡන්ද පිරිත තෙරුවන් සරණයි

  • @Imeth_Bandara
    @Imeth_Bandara2 жыл бұрын

    ☸ මේ කොවිඩ් වයිරසයෙන් පීඩා විදින සියලු දෙනාමත්..☸️ අනෙක් ලෝවැසියනුත් නිදුක් වෙම්වා නීරෝගි වෙම්වා.☸

  • @sudubabasadaru9291
    @sudubabasadaru92912 жыл бұрын

    රතන සූත්‍රය ආනුභාවයෙන් ලෝක සියළු සත්වයාට setha salasewa උතුම් රතන සූත්‍රය ආනුභාවයෙන් ඉක්මනට Corona uwadura duruwewa සාදු සාදු සාදු සාදු

  • @lasanthapradeep1193
    @lasanthapradeep11932 жыл бұрын

    තෙරැවන් සරණින් සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @niroshanifdo8955
    @niroshanifdo89553 жыл бұрын

    මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයෙන් ලෝකවාසී සියලු දෙනා ම මේ අනන්ත වූ බුදු ගුණ බෙලෙන් සුවපත් වේවා!!!!🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @yashikasiriwardane2139

    @yashikasiriwardane2139

    2 жыл бұрын

    Ywywuytiy

  • @malithpinto8978
    @malithpinto89783 жыл бұрын

    බුද්ධ,ධම්ම,සoග තුන් සරනේ පිහිට සියලු දෙනාටම ලබාගන්න පුළුවන් වේවා !!! සියලු දෙනාටම සෙත් වෙවා ! මම ජුඩ් පෙරේරා .

  • @kumarikumari9050
    @kumarikumari90506 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-rf4jr3xg4b

    @user-rf4jr3xg4b

    Ай бұрын

    😊

  • @janeiuae5751
    @janeiuae57513 жыл бұрын

    සාධූ,සාධූ,සාධූ,🙏🙏🙏🙏🙏🙏 සියලු.සතුන්.ලොව.සුවපත්.වෙවා බුදු.හිමි.සරන.සැමට.ලැබෙිවා සැමට.සෙත්.වෙවා

  • @user-ko7jw7fp2x

    @user-ko7jw7fp2x

    3 ай бұрын

  • @NadeekaPriyadarshani-ep3uk

    @NadeekaPriyadarshani-ep3uk

    Ай бұрын

    ❤❤❤❤❤

  • @renukaindumathi3246
    @renukaindumathi3246 Жыл бұрын

    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා සියලු දෙනටම🙏🙏🙏

  • @udaradarshana5817
    @udaradarshana58172 жыл бұрын

    තෙරුවන් සරණයි සියලූම දෙනාට🙏🙏🙏

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu4 ай бұрын

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සාදු 🎉සාදු 🎉සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු.....🎉

  • @nadeerawijekoon2035
    @nadeerawijekoon20353 жыл бұрын

    Mewage pirith ude hawasa ahenakota mulu hithama pirenawa ape hamuduruwanta godak pin sadu sadu sadu.......

  • @insu5959
    @insu59593 жыл бұрын

    සාදු සාදු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🖤

  • @elecricbang3027

    @elecricbang3027

    Жыл бұрын

    මේ පිරිත් බලෙන්, ආශිර්වාද යෙන් බුද්ධිමට සෙතක් ම වේවා

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6643 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම සෙත් පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා ❤❤❤සාධූ සාධූ සාධූ

  • @nilminijayalath7725
    @nilminijayalath77253 жыл бұрын

    සාදු!සාදු !!සාදු !!!සියලු දෝශ දුරු වේවා !🙏🙏🙏🙏🙏

  • @tharangaruwan8184

    @tharangaruwan8184

    9 ай бұрын

    Oyata asema wewa බුදු saranhi

  • @surekadananjani7382
    @surekadananjani73822 жыл бұрын

    මේ පිරිත් වල බලයෙන් මුලු ලොව සුවපත් වේවා! සාදු සාදු

  • @nilukanilu9067
    @nilukanilu90672 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏මට මේ පිරිත් බලයෙන් කිසිම ලෙඩක් දුක ක්‌ කරදර යක් නැතිව 29 ලංකාවට යන්න ලැබේවා තෙරුවන් සරණයි බුදුසරණයි

  • @rajapakshan9950

    @rajapakshan9950

    Жыл бұрын

    මට මෙ පිං බලෙන් අනෙ.මගෙ කය මෙන් මනසත් නිරුහිමත් වෙවා

  • @shalukajanethri1762
    @shalukajanethri17622 жыл бұрын

    පිරිත් බලයෙන් මාගේ කුස තුළ ඉන්නා දරුවා සේම අනිකුත් ගැබිණි මව්වරුන් ද දරුවන්ද ආරක්ෂා වේවා ..

  • @nadeeshaniwijekoon9612

    @nadeeshaniwijekoon9612

    Жыл бұрын

    Me pirithe balayen mage ammata ikman suwaya pathanawa

  • @samaranandana2287

    @samaranandana2287

    Жыл бұрын

    ඔබටත් ඔබකුසතුල වැඩෙන්නාවු දරැවටත් උතුම් තුනුරැවනේ ආශිර්වාදයම ලැබේවා...

  • @aasranjani5525

    @aasranjani5525

    Жыл бұрын

    Saerfg❤😊hkgoydscgh dyhsi

  • @RandikaPrdeep

    @RandikaPrdeep

    11 ай бұрын

    😁

  • @janithasadaruwan8459
    @janithasadaruwan84592 жыл бұрын

    සාදු! සාදු! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබෙවා!

  • @leelathalagala5565
    @leelathalagala55652 жыл бұрын

    අනන්තවු බුදුගුණ බලයෙන් සියලු ලෝක වාසින් සුවපත් වෙිවා 🙏🙏🙏

  • @somelathakabral3557

    @somelathakabral3557

    Жыл бұрын

    Sadu sadu

  • @NimaliWijewardhana

    @NimaliWijewardhana

    9 ай бұрын

    ​@@somelathakabral3557 o0

  • @sriyaniperera2665
    @sriyaniperera26653 жыл бұрын

    උතුම් වු පිරිත් බලයෙන් කොරෝනා වසංගතය දුරුවේවා. ඇඩ් දැමීම පිරිත් දේසනාවට බාදා වකි.

  • @devikabernard3423

    @devikabernard3423

    3 жыл бұрын

    Download karala ahanna.add enne na

  • @geethanifdo410

    @geethanifdo410

    2 жыл бұрын

    🙏🙏🙏

  • @surenilanka8867
    @surenilanka88674 жыл бұрын

    ඔබ වහන්සේට බුදු සරණයි !!!සාදු !!!සාදු !!!සාදු !!

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf14 күн бұрын

    උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේලා ට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ajithravindra3356
    @ajithravindra33562 жыл бұрын

    සාදු සාදු සියළු දෝෂ දුරු වේවා !

  • @devikajayasinghe1100
    @devikajayasinghe110010 ай бұрын

    මේපිරිතෙ අනුබවබලයෙන් මාගේදුවගේත් අනිකුත් හැම අමිමා කෙනෙකුගේම කිරිසිහීනය සැබැවේවා තෙරැවන්සරණයි🙏🙏🙏

  • @niroshalakshan949

    @niroshalakshan949

    8 ай бұрын

    😊

  • @KumuduniGunawardane

    @KumuduniGunawardane

    7 ай бұрын

    @@niroshalakshan949 w

  • @menikemenike975
    @menikemenike975 Жыл бұрын

    මෙම .මහාපිරිත් දෙසනාවෙ බලයෙන් මගෙ සියලුම ප්‍රර්ටනා වන්.ඉටු වෙවා සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් ආනුබවයෙන් මට එය.ඉටු කර දෙන්න සාදු සාදු සාදු

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8t6 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏මේ පිරිත් බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සාදු සාදු සාදු සියලුම දනාට යහපතක් වේවා සාදු සාදු සාදු

  • @kushanheshan2608
    @kushanheshan26083 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මුලු ලොවම නිවි පහන් වෙවා🙏🙏🙏

  • @sampathgajanayake9444
    @sampathgajanayake94443 жыл бұрын

    ගොඩාක් පිං ඔබ වහන්සේට සාදු සාදු සාදූ...!

  • @kasunsilva4882
    @kasunsilva48822 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!! ලක්වැසි සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවයක් ලැබෙවා

  • @mangalanishantha5451
    @mangalanishantha5451Ай бұрын

    මෙම මහනුභානසම්පන්න පිරිත් බලයෙන් මගෙ දරුවාගේ සියලු ලෙඩ රෝග සුවපත්වේවා!

  • @reanukapriyadarshanee2645
    @reanukapriyadarshanee26452 ай бұрын

    අපේ ගෙදර සිටින සතුන්ට සහ අපේ ගෙදර සිටින අයට බුදුරජුන්ගේ පිහිට ලැබෙත්වා

  • @hashandeshapriya3746
    @hashandeshapriya3746 Жыл бұрын

    මෙම පිරිත් බලය මාගේ ශරීරයේ අන්ශු මාත්‍ර්‍යක් පාසා ග්‍රහනය වී මාගේ ලේ ධාතුව පිරිසිදු වේවා .ම හට ආරක්ෂාව ලැබේවා නිරන්තරයෙන්ම මාගේ මනස සුවපත් වේවා සාදු සාදු සාදු සාදු

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka46702 жыл бұрын

    පිරිත් අතර ඇඩ් දාන එක නම් බොහොම අපහසුතාවයට පත්වෙන දෙයක්...

  • @damitataruka4729
    @damitataruka47292 жыл бұрын

    මේ සියලු පිරිත් බලයෙන් සියලුම සත්වයාගෙ සිත් සුවපත් වෙත්වා.. සැනසිම ලැබෙත්වා.මානසික සුවය ලබත්වා.සාදු සාදු සාදු.

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Жыл бұрын

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @kumarikumari9050
    @kumarikumari90506 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා දුකින් මිදෙත්වා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthaniroshan252
    @susanthaniroshan2522 жыл бұрын

    මහානුභාවසම්පන්න පිරිත් දේශනාවක් අසන අතරතුර විවිධ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් මානසිකත්වය කඩා බිඳ දැමීම කිසිසේත් අනුමත කළ නොහැක මහා පාපකර්මයකි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා බුදු සරණයි සාමින් වහන්සේ

  • @rashmipriyangani1836

    @rashmipriyangani1836

    2 жыл бұрын

    Aniwaaryenma. Pirith tika ahaddi danena sanaseema ad ekak yaddi koopayak bawata path wenne.nikn paw pirenawa..ad nodaa innawanm watinawa. Teruwan saranai

  • @nethmikaushalya1015
    @nethmikaushalya10152 жыл бұрын

    මුලු ලොවම මෙයින් සුව පත්වෙත්වා තෙරුවන් සරනයි

  • @anjanapushpakumara.7912
    @anjanapushpakumara.79122 жыл бұрын

    සාධු සාධු සාධූ ❤️🙏🌹

  • @malithravishan9374
    @malithravishan93742 жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏.සියලු දේනාට ම උතුම් වූ තුනුරුවණේ පිහිටි යි.ආරක්ෂා වයි..🙏🙏🙏☝👍

  • @Denuu8632

    @Denuu8632

    5 ай бұрын

    තත😊ත0

  • @indikakrishantha5451
    @indikakrishantha54513 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 සියලුම පිරිත් පොජ්ජට සවන්දීමේන් ෂාන්තිය උදාවෙනවා... ස්වාමීන් වහන්සට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.....

  • @indikakrishantha5451

    @indikakrishantha5451

    3 жыл бұрын

    🙏🙏🙏

  • @sienceandmaths2009
    @sienceandmaths20092 жыл бұрын

    මේ මහා පිරිතේ බලයෙන් අද අකුරු කියවන විහන්ස පුතුගේ සියලු අපල දුරුවි හොදින් ඉගෙන ගෙන සමාජයට වැඩදායි දරුවෙක් විමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @sunitasunita9697
    @sunitasunita9697Ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌷🌹

  • @arunidissanayake6326
    @arunidissanayake63264 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 පින් සිදුවේවා!!!

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී සුවය ලබත්වා සාදු සාදු සාදු❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @sunitasunita9697
    @sunitasunita96973 ай бұрын

    බුදු ගුන සත්‍යයයි මම හැමදාම අහනව මාගේ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු

  • @user-pu7hv2iz6g

    @user-pu7hv2iz6g

    Ай бұрын

    Nirush,kuwait

  • @nisansalasilva8624
    @nisansalasilva86243 жыл бұрын

    Me maha බලසම්පන්න ගතා රත්නයෙන් අම්ම් රට යන එක කිසිම ප්‍ර්ශ්නයක් නැතුව එක සාර්ථක වෙන්න ඔනෙ මගෙ එකම ප්‍රර්තනය ඉශ්ට වෙවා🙏🙏🙏🙏🙏🙏

  • @himmihansini2111

    @himmihansini2111

    2 жыл бұрын

    මත් ප්‍රාර්ථනා කරන්නම් ඔයගේ අම්මට රට යන්න පුලුවම් වෙන්න කියලා !!!!🙏🙏🙏🙏 අනේ දෙවියනේ මේ අක්කගේ අම්මට රට යන්න පුලුවම් වේවා ...🙏🙏🙏

  • @wasanthaperera2902

    @wasanthaperera2902

    2 жыл бұрын

    @@himmihansini2111 aq

  • @wickum86

    @wickum86

    2 жыл бұрын

    අම්මි රට ගියාද... 😁

  • @shiranishirani6102

    @shiranishirani6102

    2 жыл бұрын

    @@himmihansini2111 oiilliililiiloioililliliililiilliliiloililiiiiooiloiiloilililiiiiloiliiloilokiliiliililloililoiloiiilioiliiillilililliiiiilililililiiililillililioilliiloililiioiliilliililiilililiililioiiliiillililooililoiliiliilililililililikiliililiiliikiliiiloiliililiiliililliloiliiliiilililoililiiiliilioiloilliloioiioiiooililiiiiililiililiililiiliioilikoiililiiliiliililililooikiilililllioililoiililiiililiiiloililiiiililiiioiloililioiliioilliioiilliiililiililoilililiiiliiilliiiliiliiiiioililiiiliiioililiiloiioililiiikoiiloiliiilliliiliiiiilloooiiioiililiiiiioiiiliilililililiiiiiiiliilililioililiiiililiiliiiioililiililoilililiooiiooilililliliilililiiilioooiliiiililiiilikililiiloioiililiooililiilililililiiiliikiililoililiilililiokiioiiliiililililioiloiliililiioilikoiliililikiiliilioiliiloiillililliliilikilililililioiiililiililiiillilililiiioiiililiiilililiililiiiililiikiililioliliiliiiliiilliliililiiliiliiliiliilililiiliiioiliiliilililiiliililiililiiiiliiiiliiokikikiliililiiliililoililililililioiliiliiililiiliililkiliiliiliikiiiliiloiiillililililiiiiililililiiililiiioilililiiiliooiiilililiooiliioiiililiiliilikiliilliliiiiliiilililiiliililikiliiiliiliiiiiliiiliiokkiliiiiililikiliiloiliiioiliiiilililiiililiiiikiiioiiililoiiikiloiiliiliiliilioiililiilililiilliliiliiliikiliililikiloioiiilioiiliiliilkiiikkiiokilililililililiiiliiloiliiliiiliiloiikilililooiiiiliikiiiloiliiililililiilililiikiliiiiiliiliililikiliiloililililoiiliikiiilikiliikiiliiliiiliiiiiiiliiiliiokiililiiliiloililiiliikiliiiikiiiiiiililioikililililililiilikiliiiiiiiiilililiiliililiiiliiiiiookiiliiliiiliiiiokilokililoiiilil

  • @86622

    @86622

    2 жыл бұрын

    ❤️

  • @kumarikumari9050
    @kumarikumari90506 ай бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @thanujadissanayake2775
    @thanujadissanayake2775 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!සුවපත් වෙත්වා!

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan21113 жыл бұрын

    සාදු සාදු සාදු ඩබවන්සේට තෙරැවන් සරනයි 🐙🐙🐙🐙🐙🐙🐙

  • @asankaw5691
    @asankaw56914 жыл бұрын

    අපේ හමුදුරැවන්වහන්සේට, තේරැවන්,සරණයි, ,,,,,,බුද්ධානුභවයේනං,,,ධම්මානු,භවයේන්,,,සංඝයානු,භවයේන්,,, රටට,රටේ,ඡනතාවට, අශිර්වාදය,ලැබේවා,,ලැබේවා,,ලැබේවා,,💐🌸🌷🌹🌻🌺🍁🌼

  • @siryanigunasekara7705

    @siryanigunasekara7705

    4 жыл бұрын

    සාදු සාදු බුදුසරණයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @lilanijayalath-ok5qt

    @lilanijayalath-ok5qt

    2 ай бұрын

    Tgttgttrtgtuy ​@@siryanigunasekara7705

  • @Limiya-uh1pz

    @Limiya-uh1pz

    26 күн бұрын

    Uu😊😊

  • @nishanwijethunga7519
    @nishanwijethunga75193 жыл бұрын

    සියලු ලෝක වාසීන්ට සෙතක් වේවා !!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athulahs6697

    @athulahs6697

    2 жыл бұрын

    සියලු ලෝක වාසිිිින්ට සෙතක් වෙිවා!!!!!!!!පැතිරයන කොරොන වසන්ගතය නැති වෙිවා!!!!

  • @chandralathakatipeatachchi9104

    @chandralathakatipeatachchi9104

    4 ай бұрын

    🙏🙏🙏

  • @arunasusantha9904
    @arunasusantha99043 жыл бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ නීරෝගී වෙත්වා 🙏🙏🙏

  • @dishansanjana7497
    @dishansanjana7497 Жыл бұрын

    සියලු රෝග දුරු වේවා🇱🇰🇱🇰🌍🌎🌏⤾❗❗සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikarohini2641

    @dhammikarohini2641

    Жыл бұрын

    🐦

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2ywАй бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා .👏👏👏

  • @user-vr7zm7vq6h
    @user-vr7zm7vq6h4 ай бұрын

    තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා

  • @dayanijaykodi8075
    @dayanijaykodi80754 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sasvidumanumitha7241
    @sasvidumanumitha72413 жыл бұрын

    Sadu !!! Sadu!! Sadu! Ape hamuduruwan wahanseta theruwan saranai thawa me wage pirith danna wedi wediyen shackthiya lebewa oba wahanseta theruwan saranai thisthun kotiyak dewiwarunge arakshawa lebewa!!! 🙏🙏🙏🙏me coment akata kemathi aya 👇

  • @ChathurikaNimali-ob1dm
    @ChathurikaNimali-ob1dmАй бұрын

    සියලු සත්වයො නිදුක් වේවා ! නිරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා!🙏🙏🙏

  • @wimalivithanage6437
    @wimalivithanage64372 жыл бұрын

    සෙතක්ම වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayakodyudaya6410

    @jayakodyudaya6410

    Жыл бұрын

    පිරිත් හොඳයි ඒත් ඒක මැද්දෙන් add dapuwama මනස් ඒකාග්‍රතාව සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u4 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @mallikamallika4494
    @mallikamallika44943 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺

  • @dinesjaynndaamarasiha6063

    @dinesjaynndaamarasiha6063

    2 жыл бұрын

    👎👎👎👎👎👎

  • @shanthihemalatha6349
    @shanthihemalatha6349 Жыл бұрын

    මගේ නංගිගේ පපුව ඉක්මනින් සුවපත් වේවා ලේ කැටි හිර වෙලා තිබෙන නහර මේ පිරිතේ බලයෙන් සුවපත් වේවා

  • @jayalathwijesena3184
    @jayalathwijesena31844 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nilukaniluka4894
    @nilukaniluka4894 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනා සුවපත් වේවා

  • @user-sl4zi9iw6t
    @user-sl4zi9iw6t2 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු🙏අපේ හාමුදුරුවනේ ⁣තෙරැවන් සරණයි ලෝක වාසි ලංකාවාසි නිදු නීරෝගි සැමටම අශිර්වාදයක් වෙත්වා මාගේ අපල දොශද නැති වෙත්වා සිය ල් සත්වයන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා .🙏🙏🙏🙏🙏

  • @rohanprasanna
    @rohanprasanna3 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @GAMINGM-tw8fu
    @GAMINGM-tw8fu2 жыл бұрын

    සාදු සාදු සාදු !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @luckymucy3946

    @luckymucy3946

    2 жыл бұрын

    Hi ff

  • @GAMINGM-tw8fu

    @GAMINGM-tw8fu

    2 жыл бұрын

    @@luckymucy3946 hi

  • @dulasharandhi3380
    @dulasharandhi33803 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rekhasureka6449
    @rekhasureka6449 Жыл бұрын

    සාදු සාදු සාදු සියලු දෙනාගේ සියළුම රෝග දුරු වේවා බුදුසරණයි හැමෝටම ❤️♥️👍🏿🙏🙏

  • @ChandraSiriyalatha-tj1qx

    @ChandraSiriyalatha-tj1qx

    4 ай бұрын

    Theruwan Saranai

  • @AmithKumara-iu3ud
    @AmithKumara-iu3ud5 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ දරුවා සුවපත් වේවා

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u4 жыл бұрын

    සාදු සාදු සාදු සෑම දෙනාටම පිරිත් බලයෙන් නිදුක් නිරෝගී මෙන්න ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @poodayt5484

    @poodayt5484

    3 жыл бұрын

    Payable 🤨😐🤨

  • @poodayt5484

    @poodayt5484

    3 жыл бұрын

    Klmba

  • @gayankamal1752
    @gayankamal17522 жыл бұрын

    මම හරි ආසයි පිරිත් අහන්න.

  • @anomashani3664
    @anomashani36644 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයිදෙවි පිහිටයි

  • @hashi6452
    @hashi64523 жыл бұрын

    සාදු සාදු🙏🙏🙏🙏

  • @daniduprabasbwara5761
    @daniduprabasbwara57613 жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Жыл бұрын

    Uthum budurajanan wahanseta mage namaskarayaweva me uthum pirithe balayen lokawasee semata sethweva 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🙏🌻🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🌻🌻🙏🙏🙏🌻🌻🙏🙏

  • @kumarikumari9050
    @kumarikumari90505 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshangunarathna6777
    @roshangunarathna67773 жыл бұрын

    මටත් මෙය අහන හැමෝටම හොදක් සිද්ද වේවා 🙏🙏🙏🙏🙏

  • @shiranmadusanka8021

    @shiranmadusanka8021

    3 жыл бұрын

    Math shuwa matath hodak siddawenna one

  • @harshichandimali733

    @harshichandimali733

    2 жыл бұрын

    Q

  • @yashikasiriwardane2139

    @yashikasiriwardane2139

    2 жыл бұрын

    I ygssutsuste

  • @sandyashamalihettiarachchi7777

    @sandyashamalihettiarachchi7777

    2 жыл бұрын

    එසේම වේවා 🙏🙏🙏

  • @sampathbandara7147

    @sampathbandara7147

    Жыл бұрын

    @@shiranmadusanka8021 3

  • @user-gl9cs1ci9q
    @user-gl9cs1ci9q3 жыл бұрын

    මේ උතුම් පිරිත් යන මැද්දෙන් බූරැවන්ගේ වෙළෙඳ දැන්වීම් දාන්න එපා. පිරිතටත් කරන අපහාසයක්.. දේශනා කරන ගෞරවනීය ස්වාමීන්වහන්සේටත් කරන අගෞරවයක්..

  • @aruniprasanthidesilva8651

    @aruniprasanthidesilva8651

    3 жыл бұрын

    ඇත්තමයි.

  • @SAMEERAfunyvideos

    @SAMEERAfunyvideos

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dhanushikadilani6081

    @dhanushikadilani6081

    3 жыл бұрын

    ඇත්තම තමයි.සද්දෙන් පිරිත් ටිකක් අහන්න බෑ වෙළඳ දැන්වීම් යනවා.

  • @akeerafootwear5210

    @akeerafootwear5210

    3 жыл бұрын

    attha

  • @amviolinmode571

    @amviolinmode571

    3 жыл бұрын

    Piritha DOWNLOAD karala ahanna

  • @rasikanilmini3962
    @rasikanilmini39622 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා....

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla23554 жыл бұрын

    සාදු සාදු සාදු උතුම් තිවිධරත්නයේ පිහිටයි

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    සාධු` සාධු` සාධු` සියලුම රෝග දුරු වෙිවා

  • @user-de8ne7xv7v
    @user-de8ne7xv7vАй бұрын

    මෙ පිරිත් බලයෙන් මාගේ දියණියන් දෙදෙනාගෙ ඉගෙනුම් කටයුතු සාර්ථක වේවා. ඇස්වහ කටවහ දුරු වෙවා.

  • @DhisnaPriyangani
    @DhisnaPriyanganiАй бұрын

    මෙම පීරීත් දේශනාවේ ඛලයේන් මගේ මව පියා ඇතුඵ සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @user-se4se6wm7b

    @user-se4se6wm7b

    12 сағат бұрын

  • @user-ed2bs8mj6y

    @user-ed2bs8mj6y

    4 сағат бұрын

    %%%%%%%❤❤❤❤❤❤​@@user-se4se6wm7b

  • @wathsalakumari9951
    @wathsalakumari99512 жыл бұрын

    හාමුදුරුවෝ ලස්සනට පිරිත් කියනවා සාදු! සාදු! සාදු !

  • @rasumipriyanandana102
    @rasumipriyanandana1023 ай бұрын

    Me පිරිත් desanawa hana mage paule සියලු dana නිරෝගී සම්පන්න වේවා.budu sarani 🙏🙏🙏

Келесі