ජලනන්දන පිරිත 7 වරක් - Jalanandana Piritha | Jalanandana Piritha Sinhala | Pirith | Dahami Desawana

Ойын-сауық

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa. .
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#Jalanandana_Piritha #Pirith #DahamiDesawana

Пікірлер: 1 100

  • @kaveeshanathmini678
    @kaveeshanathmini67810 ай бұрын

    මෙම උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයේ බලයෙන් මටත් මාගේ පවුලේ සැමට සහ ශ්‍රීලංකාවාසී සියලූම දෙනටත් අනවිණ කොඩිවින සියල්ලම දුරු වී සතුට සාමය පැතිරේවා.🙏🙏🙏

  • @pathmajayakodi2347
    @pathmajayakodi23476 ай бұрын

    මේ ජලනන්දන පිරිතේ බලයෙන් මට කවුරුහරි හූනියම් කර තිබේ නම් ඒවා හිරැදුටු පීනී මෙන්දුරෑ වී සෙතක් ශාන්ති යක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @hansikanethmi18
    @hansikanethmi189 ай бұрын

    මේ උතුම් ජලනන්දන පිරිත් ආනුභාවයෙන් යම් කිසි කෙනෙක්ට මට මෙන්ම හුනියම් අදීහුනීයම් කලේ නම් ඒ සියල්ල දුරු වේවා! .. සියලු දෙනාට සෙතක් ශාන්තියක් ලැබේවා .. ♥️🙏

  • @Travelvithsanjuwa

    @Travelvithsanjuwa

    3 ай бұрын

    අනිවාරෙන් එහෙම. දෙයක් කුවුරැ හරි කාට හරි කරලා තියෙනවනම් එ දෙවල් විනාස වෙලා යන්න ඔනි

  • @user-ue1pj3yz2n

    @user-ue1pj3yz2n

    3 ай бұрын

    ❤❤🙏🙏🙏

  • @imeshaimesha5864

    @imeshaimesha5864

    2 ай бұрын

    ❤❤

  • @imeshaimesha5864

    @imeshaimesha5864

    2 ай бұрын

    ☎☎

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 Жыл бұрын

    ජලනන්දන පිරිතේ බලයෙන් සියළු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු .

  • @prasadidisanayake5538
    @prasadidisanayake5538 Жыл бұрын

    මෙම උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් දැනට රෝහල් ගතවී ප්‍රතිකාර ලබන මාගේ ලොකු දුවගේ සියලු ග්‍රහ අපල සහ පවතින උන රෝගය ඇතුලු සියලු ලෙඩ දුක් දුරු වේවා..ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට ආශිර්වාදය ලැබේවා..සාදු සාදු සාදූ....

  • @nimalbandara1535
    @nimalbandara1535 Жыл бұрын

    මටත් මගේ අම්මත් තාත්තත් නංගිලා දෙන්නටත් මාගේ නෑදෑ හිතමිතුරන්ටත් ලෝක වාසි සියලු දෙනාටත් මෙම බලගතු ජලනන්දන පිරිත් දේශනාවෙන් තිබෙන අපල උපද්‍රව භයානක රෝග සියල්ල දුරු වී නිවන් අවබෝධ වේවා!.. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @ayogeewithkorean4859
    @ayogeewithkorean4859 Жыл бұрын

    මෙම ජලනන්දන් පිරිතෙ බලයෙන් ඔබ සැමට යහපතක්ම වෙවා සියලුම දෙනාට තෙරුවන් සරණයි බුදුසරණයි

  • @neomalnisa9924

    @neomalnisa9924

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkapradeep5146
    @danushkapradeep5146 Жыл бұрын

    මාගේ පවුලේ සියලුම දෙනාම මේ පිරිත් බලයෙන් නිරෝගී වේවා

  • @malkanthinawagamuwa5264
    @malkanthinawagamuwa526411 ай бұрын

    උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් හදිහූනියම් අණවින කොඩිවින සියල්ලම දුරුවී සෙත් ශාන්තියක් ලැබේවා!!!

  • @akiladwalikala
    @akiladwalikala8 ай бұрын

    චතු සෙව්වන්දී දොනිගේ හැම,දෝශයක්ම දුරු වෙවා...බුද්ධානුභාවයෙන් 🙏🙏

  • @neshikasudeshani6316
    @neshikasudeshani6316 Жыл бұрын

    සියලුදෙනා ලොව සුවපත් වේවා .🙏

  • @nilukajayawardhana6016
    @nilukajayawardhana601610 ай бұрын

    මේ උතුම් පිරිත් භලයෙන් මා ඇතුළු මාගේ පවුලෙ සියළු දෙනාගේ ග්‍රහා අපල දුරැවි ලෝකවාසි සැමටද සෙතක්ම වෙවා🙏🙏🙏🙏🙏

  • @darkpanchayt8297
    @darkpanchayt82972 жыл бұрын

    මගේ පියාගේ සියලුම රෝග දුරුවේවා.

  • @dilkirupasinghe4809

    @dilkirupasinghe4809

    5 ай бұрын

    Mage siyaluma apala duru wewa🙏🙏🙏

  • @sunildisnayaka4556
    @sunildisnayaka45566 ай бұрын

    මෙම පිරිතෙ ආනුබාවයෙන් අපි දෙදෙනාට පැමිණි තිබෙන සියලු කරදර දුරු වෙවා.මගෙ ඉඩම් ගැටළු විසදා ගැනීමට පිහිට ලැබේවා

  • @thushariwijesingha6555
    @thushariwijesingha65552 жыл бұрын

    මෙි උතුමි ජල නන්දන පිරිතේ බලේන් මගෙත් පවුලේ සියලු දෙනාගේත් ලෙඩ රෝග ග්‍රහ අපල අනවින කොඩිවින සියල්ල දුරුවෙිවා!....

  • @chandimasurangi4615
    @chandimasurangi4615 Жыл бұрын

    මේ ජලනන්දන පිරිත්වල අනුභාවයෙන් මගේ දෝනිට වැලදි අැති සියලු රෝගයන් දුරු වේවා.....

  • @user-wk2us3xn8u
    @user-wk2us3xn8u8 ай бұрын

    මෙම ජලනන්දන පිරිතෙ. ආනුබාවයෙන් මගෙද මගෙ දෙමාපිය සහොර සහොදරියන්ගෙද දු දරුවන්ගෙද සියලුම සත්වයන්ගෙද සියලු කරදරදුරු වෙවා අපල උපද්ද්‍රරව දුරු වෙවා ජයක් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @ashankavindu1678
    @ashankavindu1678 Жыл бұрын

    ගෞතම බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු🙏🙏🙏🇱🇰

  • @peshalamuthu3637

    @peshalamuthu3637

    6 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @withanagesunethra2466
    @withanagesunethra24662 жыл бұрын

    මාගේ අම්මාට වැළදී ඇති සියලුම රොගයන් මෙම ජලනන්දන පිරිත ආනූභාවයෙන් දුරු වෙවා

  • @hirunihiruni3536

    @hirunihiruni3536

    Жыл бұрын

    Mage daruwagee siyaluma ledaduk duru wewaa

  • @shehandilshanka6492

    @shehandilshanka6492

    Жыл бұрын

    නිර්මාන්ශ වි පිලිවෙත් පුරා බ්‍රක්ම චාරිව හිදිමින් 1008 බොදියක් පාමුල හිදිමින් පිරිසුදු සාම්බ්‍රානි ජපකරනු ගෙදරත් වත්තෙත් රැ 9 පසු දුන් අල්ලනු සතියක් පමන ගෙවිගිය පසු ප්‍රතිපල අත් දැකිය හැක

  • @manikesilva1335

    @manikesilva1335

    Жыл бұрын

    මට mage pwlata ඇති සියලු දෙනාට dos duru v යහපතක් වේවා යහපත් පැතුම් etu වේවා thunuruwane aserwadaya ලැබේවා

  • @manikesilva1335

    @manikesilva1335

    Жыл бұрын

    රටටම sethwewa 3wela kala enna ledewa rate janathwa satunsiteewa

  • @FEATHERTV

    @FEATHERTV

    Жыл бұрын

    ඔබගේ මවට ඉතා ඉක්මනට මේ ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් සුවපත්වීම ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nalakadarmadasa7197
    @nalakadarmadasa7197 Жыл бұрын

    ලොව සියලු දෙනාට සෙත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimaliindika2123
    @nimaliindika2123 Жыл бұрын

    මගේ අම්මා ඇතුළු සියලු දෙනාම මෙ පිරිත් බලයෙන් ආරක්ෂා වේවා

  • @j.k.mmangalika1050
    @j.k.mmangalika10502 жыл бұрын

    සියලු අනවින බන්ධන මෙිි ජලනන්දන පිරිතේ බලයෙන්ම නැතිවෙිිවා අහෝසි වෙිිවා.සියලු දෙනාම සුවපත් වෙිිවා.

  • @gangakumarage3747
    @gangakumarage37475 ай бұрын

    මේ උතුම් ජලනන්දන පිරිතේ බලයෙන්, ආනූභාවයෙන් මාගේ පවුලේ සැමට යහපතක්ම වේවා.....!!

  • @JanaLalitha3015

    @JanaLalitha3015

    5 ай бұрын

    එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @wasanthigayani5839
    @wasanthigayani5839 Жыл бұрын

    පිරිත් desaka ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවය ath වේවා mage දරුවන් දෙන්න th me පිරිත් desanawa බලයෙන් නිදුක් නිරෝගි වේවා .!!asana සියළු දැනට යහපතක් වේවා !!!

  • @m.anilukaprenando979
    @m.anilukaprenando979 Жыл бұрын

    මෙම ජල නන්දන පිරිතේ බල මහිමයෙන් සියලු දොස් දුරු වී සැමටම යහපතක‍් සෙතක් ශාන්තියක් ම සැලසේ wa සාධු සාධු සාධු

  • @pavitraruwanthi611
    @pavitraruwanthi611 Жыл бұрын

    සියලු ලෝක සියළු සත්වයා ❤️❤️❤️සුවපත් වේවා ...!

  • @RenuKanthi

    @RenuKanthi

    29 күн бұрын

    අපෙ ගෙදර තිබෙන සියලු දොස් දුරු වෙවා සියලු රොග දුරු වෙවා සාදු සාදු සාදු.

  • @maashwijesinghe1840
    @maashwijesinghe1840 Жыл бұрын

    මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුබාවයෙන් මහේෂිකා මදුවන්ති වන මාගේ අපල දුරු වී මා හට සෙතක් ශාන්තියක්ම වේවා. මාගේ නිවසෙ අයටද සෙතක් ශාන්තියක්ම වේවා 🙏

  • @user-ky2xz7ru7w

    @user-ky2xz7ru7w

    5 ай бұрын

    oya gei school aka kakandurada ?😊

  • @madarahasarenu
    @madarahasarenu7 ай бұрын

    මේ pirithe balayen මටත් මාගෙ paule අයට kara athi anavina kodivina නැති wewa sathuta hemadamath redewa lokawasi siyalu denatat pihita wewa...

  • @deepikanishanthi5597
    @deepikanishanthi55972 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @weerakoonymag7660
    @weerakoonymag76605 ай бұрын

    ජනනන්දන පිරිතේ ආනුබාවයේන් මගේ බලාපොරොත්තුව ඉස්ට වේවා විස්වයට ස්තුතියි

  • @JanaLalitha3015

    @JanaLalitha3015

    5 ай бұрын

    එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @ssmmobile5935
    @ssmmobile5935 Жыл бұрын

    බුදු සරණයි ඔයාලට

  • @Akila25078
    @Akila250782 жыл бұрын

    අපිට වගේම ලෝකෙටම සෙත්වේවා 🙏🙏🙏

  • @KamalaEkanayake-hg3pn
    @KamalaEkanayake-hg3pn5 ай бұрын

    මෙම පිරිතෙන් ලෝක වාසී සියලු දෙනාට සියලු කරදර දුරු වේවා !

  • @JanaLalitha3015

    @JanaLalitha3015

    5 ай бұрын

    එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @sandyanirmali5782
    @sandyanirmali578210 ай бұрын

    මේ පිරිතේ බලයෙන් ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා

  • @nipundilina6312
    @nipundilina6312 Жыл бұрын

    මෙම උතුම් ජලනන්දන පිරිත් දේශානාවේ බලයෙන් ආනුභාවයෙන් මට කර ඇති සියලුම අනවින කොඩිවින බන්දන සියලු දේ දුරු වී මාහට සෙතක් ශාන්තියක් වේවා

  • @kaveeshanathmini678

    @kaveeshanathmini678

    Жыл бұрын

    එසේම වේවා

  • @ushansankalpa1784

    @ushansankalpa1784

    Жыл бұрын

    එසේම වේවා

  • @devikawasala760

    @devikawasala760

    Жыл бұрын

    පිරිත් දේශනා කරන විට වෙළඳ දැන්වීම් එපා

  • @hansanganibandara4701
    @hansanganibandara47019 ай бұрын

    සාදූ සාදූ සාදූ !!! මාගේ අම්මාගේ සියලුම රෝග දුරු වේවා !!!

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 Жыл бұрын

    මෙි පිරිතේ අනුබාවෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගි වෙිවා

  • @nishanisha-mg5xj
    @nishanisha-mg5xj6 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් සෙතක් ශාන්තියක් වේව.ශරීරය නිරෝගි වී.දරුසම්පතක් ලැබීමට ඇති බාදා දුරු වේව🙏🙏🙏🙏🙏

  • @JanaLalitha3015

    @JanaLalitha3015

    5 ай бұрын

    එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @chamindakumara146
    @chamindakumara146 Жыл бұрын

    අප නිවසේ තිබෙන සියලුම ග්‍රහ දෝෂ දුරු වේවා..........

  • @mnushanthika646
    @mnushanthika6462 жыл бұрын

    උතුම් ජලනන්දන පිරිත් ආනුභාවයෙන් මට හෝ යම් අයෙකුට විනයක්..ගුරුකමක් ..කොඩිවිනයක් කර ඇත්නම් ඒ සියල්ල ..දුරුවේවා..බල බිදේවා...එවැනි මිත්‍යා පසු පස ගොස් අනුන්ට වින කරන සියල්ලන්ට උතුම් වූ බුදු දහමෙන් සත්‍ය අවබෝධ වේවා..

  • @ashansalinda2956
    @ashansalinda2956 Жыл бұрын

    ජනනන්දන පිරිත සියලු දෙනාට ආසිර්වාද වෙවා

  • @Randikaweerathunga
    @Randikaweerathunga3 жыл бұрын

    අප නිවසේ සහ සියලු ලක්වාසී බෞද්ධයන් ගේ නිවෙස් සහ ඒ අයගේ මියගිය අයට පිං ද,,අප නිවසේ සහ සියලු නිවෙස් වල සමගියට විනකරන්නාවූ යම් අමනුෂ්‍ය බලපෑමක් කර තිබේනම්,,මේ උතුම් වූ...බලගතු වූ... මහානුභාව ජලනංදන පිරිතේම බලයෙන් සියලු කරදර,උපද්‍රව,සියල්ල නැවත අප නිවෙස් වලින් වාසය කරන, (වෙසෙන සියලු සත්වයින්ගෙන්) සියල්ලන්ගෙන් සදාකාලිකවම තුරන් වෙත්වා... සදාකාලිකවම තුරන් වෙත්වා... සදාකාලිකවම තුරන් ම වේවා..!!! සාදූ !!!සාදූ !!!සාදූ !!! සියලුම දනන්ගේ වින දුරුවේවා.... බුදුසරණයි!.. සියලු දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවයි...!!! ජයමවේවා!!!දියුණුවට පත්වේවා!;

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ

  • @akashrandeepa7270
    @akashrandeepa7270 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහසෙට මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @tanurimovindi.6033
    @tanurimovindi.60332 жыл бұрын

    මේ කොරෝනා වසන්ගතයෙන් සියලුදෙනාම අාරක්ෂා වේවා ‼ සාදු ‼ සාදු‼ සාදු‼

  • @hbhb804
    @hbhb804 Жыл бұрын

    ජල නන්දන පිරිතේ ආනුබාවයෙන් මටත් මාගේ පව්ලේ සැමටත් .ලක් වැසි සැමටත් ලෝ වැසි සැමටත් සෙතක් සාන්තියක්ම වේවා ...ආෂිර්වාදයයක්ම වේවා ...තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunimadubasika3175
    @kasunimadubasika31752 жыл бұрын

    මේ උත්තරීතර වු පිරිත් ආනුබාවයෙන් මාගේ හා මාගේ ස්වාමියාගේද මාගේ මෑනියන්ගේ ද,පවුලේ දුවා දරුවන් ඇතුලු සියලුම දෙනාගේ අපල උපද්‍රව්‍යන් හ හදි හූනියන් දොශ දුරු වේවා සියලූම දෙනා ආරක්ෂා කරත්වා!!!!!! සාදු!!!සාදු !!!සාදු !!!!!!!!

  • @arunasagara8581
    @arunasagara85812 жыл бұрын

    අප භාගයවත් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ජලනන්දන පිරිතේ බලයෙන් ලෝක වාසි සියලු දෙනාටම යහපතක් වේවා!

  • @chandraediri6913
    @chandraediri69132 жыл бұрын

    Saaadu saaadu saaadu .🙏🙏🙏 me උතුම් wu jala නන්දන පිරිතෙ ආනුභාවයෙන් matath mage පවුලේ සැමටත් anawina kodiwina hadi සූනියම් kara තිබේනම් meinma දුරු කරවා sanseema ලබා ගැනීමට හේතු වාසනා වේවා apa sama niduk වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏deergayusha ලැබේවා 🙏🙏🙏

  • @ayeshchandana5654

    @ayeshchandana5654

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-xl5dr1jy4p
    @user-xl5dr1jy4p2 жыл бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු මගේ නම නදීකා ලා ල නි මගේ සියළුම අ ප ල දෝස දුක් කරදර දුරින් දුරු වේවා මේ පිරිත් බලයෙන්

  • @piyarathnapriya610
    @piyarathnapriya6102 жыл бұрын

    මේ ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් පියරත්නගෙ අමනුෂ්‍ය දෝෂ අනවින කොඩිවින බන්ධන දුරු වී සෙතක් ශාන්තියක් අත් වේවා 🙏🙏

  • @sasinduwijesna2705

    @sasinduwijesna2705

    Жыл бұрын

    Sadu sadu

  • @anulakumari9393
    @anulakumari93932 жыл бұрын

    මගෙ නන්ගිලා දෙන්නා සුවපත් වේවා ! මගෙ නන්ගිලා වගේම මේ ලෝකෙ ඉන්න හම නන්ගියෙක්ම සුවපත් වේවා !!!!!!!!!

  • @isharadissanayake6616

    @isharadissanayake6616

    Жыл бұрын

    🥰🥰🥰🥰 lassana hithak

  • @shanifdo7388

    @shanifdo7388

    5 ай бұрын

    🙏🙏🙏❤️

  • @rohanarohana8856

    @rohanarohana8856

    5 ай бұрын

    ඔබගේ සොයුරියන් දෙදෙනාට ඉතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏

  • @lioneltilakasiri8474

    @lioneltilakasiri8474

    3 ай бұрын

    හැම අක්කලම ඔහොම නැහැ, ඔයා හොඳ අක්කෙක් ඔබෙි ඒ යහපත් ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා.

  • @tharindudananjaya6559

    @tharindudananjaya6559

    3 ай бұрын

    Yes

  • @warnakulasuriyajustinfrena8497
    @warnakulasuriyajustinfrena8497 Жыл бұрын

    සියළුම දෝස් දුරුවී සෙතක්ම වේවා. සියලු පැතුමන් සපල වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු

  • @janakachandana6003
    @janakachandana60032 жыл бұрын

    බුදුසරණ සියලු දෙනාට

  • @samanthiarachchi2892
    @samanthiarachchi2892 Жыл бұрын

    මෙම උතුම් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මේ ලෝකයේ වෙසෙන සියලු සත්වයින්ටම යහපතක්ම වේවා !!. තෙරුවන් සරණයි !!!

  • @tharangadilhani7695
    @tharangadilhani7695 Жыл бұрын

    අපේ නිවසේ තියෙන සියලුම ඇස්වහ,කටවහ,දෝෂ අපල උවදුරු සියල්ලම දුරුවේවා

  • @nadeekanilmini5371
    @nadeekanilmini53712 жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏මේ පිරිතේ ආනුබාව බලයෙන් මගෙ අම්මාගේ හා මගේ ලෙඩ සුව වී නිදුක් නීරොගී සුවය ලබේවා

  • @sasinduwijesna2705

    @sasinduwijesna2705

    Жыл бұрын

    Sadu sadu

  • @nilminisamarakoon2569

    @nilminisamarakoon2569

    Жыл бұрын

    දිනකට 108 වර ගානෙ.. දින 7ක් ...මුහුදු වැලිත් ජලයත් දෙහි ගෙඩි 8 කුත් පිරිත් කර .... වතුර බීමටත්.. වැලි ඉඩමේ ඉහල දෙහි 4ක් ගෙදර කොන් 4ත්... අනිත් 4 ඉඩමේ 4 කොනේ වලදමන්න..

  • @Anuhassandeepa1436
    @Anuhassandeepa1436 Жыл бұрын

    මෙම ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවෝ දෙදෙනාට වැලදී ඇති සියලුම රෝගයන් දුරු වේවා.....ඉක්මන් සුවය ලැබේවා....🙏🙏🙏🙏

  • @banapadayak1112
    @banapadayak11122 жыл бұрын

    සියලු සත්වයො නිවනින් සුවපත් වෙත්වා

  • @nirushadilshani8983
    @nirushadilshani8983 Жыл бұрын

    ජලනන්දන පිරිත් ආනුභාවෙයෙන් අණවින කොඩිවින ගුහ අපල දුරැ වී ලෙඩ රෝග දුරැ වී මගෙ පවුලෙ අයටද ලෝකවාසී සියලු දෙනාටම යහපතක්ම වේවා.තෙරැවන් සරණයි.සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @deepikanishanthi5597
    @deepikanishanthi55972 жыл бұрын

    සියලු දෙනාටම සෙතක් ම වේවා 🙏🙏🙏🙏

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse34727 ай бұрын

    සියළු සත්වයෝම නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා .දුකින් මිදෙත්වා .සාදු සාදු සාදු මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.තෙරුවන් සරණයි හැමෝටම .

  • @mahisala587
    @mahisala5872 жыл бұрын

    බුදු සරනින් මේ දුක් කරදර ප්‍රශ්න වලට මූන දෙන්න ශක්තිය දහිර්ය ලැබේවා🌺🌺🌺

  • @user-so9vq4sh8s
    @user-so9vq4sh8s6 ай бұрын

    අපේ ගෙදර සියලු දෙනාට වැලදී ඇති ලෙඩ රෝග සුවපත් වී අණවින කොඩිවින ඇත්නම් ඒවා දුරු වේවා!

  • @JanaLalitha3015

    @JanaLalitha3015

    5 ай бұрын

    එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @thomes67
    @thomes672 ай бұрын

    මේ උතුම් ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් සච්නි ගෙ සියලුම අණ ව්න බන්දන දෝෂ දුරුවේවා💐💐💐

  • @malikagedara1058
    @malikagedara10582 жыл бұрын

    මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබේවා දිගාසිරි ලැබේවා මෙි පිරිත් බලයෙන් සියලුම දෙනාට නිදුක් නිරොගි සුවැය ලැබේවා ..මම.හරිම ආසයි ..මෙි පිරිත් ..වැලැට ..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikamadu6002
    @priyangikamadu60022 жыл бұрын

    සියලු ම බන්ධන දෝෂ කැපේවා!!!!🙏

  • @musicrevolutionary2682
    @musicrevolutionary26826 ай бұрын

    අප නිවසේ ඇති සියලු දෝෂ දුරුවී සුබ සෙත වේවා! සියලූම සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏

  • @JanaLalitha3015

    @JanaLalitha3015

    5 ай бұрын

    එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @nayomithanuja8253

    @nayomithanuja8253

    2 ай бұрын

    මේ ජල නන්දන පිරිත් බලයෙන් මාගේ සියලු අනවිනකොඩිවින,ලෙඩ රෝග සියල්ල දුරුවේවා

  • @sudharmahewa5232
    @sudharmahewa52322 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpakumara8199
    @pushpakumara81992 жыл бұрын

    ,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nihalanurarathna1102
    @nihalanurarathna1102 Жыл бұрын

    අපගේ නිවසට kodewenyak kara athnnam aeya duru wewa..... මෙය දෙසන කරන ස්වාමීන් වහන්සේට dergayusa ලැබේවා

  • @dilanmadusanka721
    @dilanmadusanka721 Жыл бұрын

    මෙ පිරිත් බලයෙන් මගේ දරැවන්ට කර තිබෙන අණවින හුනියන් දුරැ වෙිවා, නිදුක් නිරොගි සුවය ලැබෙිවා ෴ඏඏඏ෴෴

  • @sandunkumari540
    @sandunkumari5408 ай бұрын

    සියලුම රෝග දුරුවී සෙතක් සාන්තියක්ම වේවා!!!!!

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6645 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම පිරිත් දේශනාවේ බලාණුභාවයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. 😍සාධූ සාධූ සාධූ

  • @JanaLalitha3015

    @JanaLalitha3015

    5 ай бұрын

    එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @anulakumari9393
    @anulakumari93932 жыл бұрын

    මේ පිරිතෙ බලයෙන් මේ මුලු ලෝකයම සුවපත් වේවා ! කරදරයක් නොමැතිව සතුටින් සාමයෙන් ජීවත් වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmajayakodi2347

    @pathmajayakodi2347

    Жыл бұрын

    මේපිරිතේ බලයෙන් මගේ ලෙඩදුක් දුරැවේවා.

  • @user-tu3wu8cn2x
    @user-tu3wu8cn2x2 ай бұрын

    🙏🙏🙏 අප පවුලේ සියලු දෙනාටත් මේ පිරිතේ බලයෙන් යහපතක් වේවා......

  • @nimsarakariyavasam6030
    @nimsarakariyavasam60302 жыл бұрын

    දේශනා කරන ගරු පින්වත් ස්වාමින්වහන්සේ ට සියලු ලෝක වැසියන් ට සෙතක් සාන්තියක්ම ලැබේවා 🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    සියලු සුවපත් වේවා

  • @PathumMadhusankaspcovers

    @PathumMadhusankaspcovers

    2 ай бұрын

    🙏❤️

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 Жыл бұрын

    මේ ජලනන්දන පිරිතේ බලයෙන් මම ඇතුළු මගේ පවුලේ සැමත් ,සියළු ලෝවාසී මනුස්ස,සත්ව සැමට සෙතක් සාන්තියක්ම වේවා.සාදු සාදු සාදු .

  • @x-kullofficial2256
    @x-kullofficial22562 жыл бұрын

    සදු 🌹🌱🏵️🌷🌻🌼💮🌸💐🌺

  • @anushadamayanthi2688
    @anushadamayanthi26882 жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් සුපුන් පුතාට බලපා ඇති ග්‍රහදෝශයක් හෝ යම්කිසි හදිහුනියමක් බලපැවැත්වෙන්නේ නම් ඒ සියල්ල මග හැරී සෙතශාන්තියම සැලසේවා ...තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @nishanlogo246
    @nishanlogo2462 жыл бұрын

    සාධු සාධු!!!🙏🙏🙏

  • @sewwandimadumali3402
    @sewwandimadumali3402 Жыл бұрын

    මගේ දොනි මැනිකගේ සියලු අපල දුරු වී දීර්ගයුශ ලැබේවා 🙏🙏🙏

  • @nimeshasanka4687
    @nimeshasanka4687 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ කේතු අපල දුරු වේවා.. බුදු සරනයි!!! 🙏🙏🙏

  • @manaff9843
    @manaff98432 жыл бұрын

    ලෝක වාසී සියලු දෙනාටම සෙත සැලසේවා ..

  • @pasindudilshan4983
    @pasindudilshan4983 Жыл бұрын

    මෙ පිරිතෙ අනුභාවයෙන් සියලුම කරදර වලින් නිදහස් වේවා ...සියලුම දෙනා ආරක්ෂා කරත්වා..ජයග්‍රහණ කරා යාමට ශක්තිය ලබෙවා

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    මේ උතුම් ජල නන්දන පිරිතේ ආනුභාවයෙන් බලයෙන් මගේ පුතාට කිසිදු කරදර‍යක් නොමවේවා!දුක් කරදර දුරු වේවා ! පුතා ආරක්ෂා කරත්වා ! යහපතක්ම වේවා ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! 🙏🙏🙏

  • @pathminipathmini4986

    @pathminipathmini4986

    Жыл бұрын

    මගේ ගෙදර තියන්න අමුනුෂ්‍ය දෝෂ නැති වේවා මගේදුකබලා දෙමාපියන් රැකදෙන්න සාදුසාදු දෙමාපියනට තියෙන අසනිපය සුවවේවාපතමි

  • @umedaa9294

    @umedaa9294

    Жыл бұрын

    @@pathminipathmini4986 ඔබගේ දෙමව්පියන්ට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත්තිය ලබත්වා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @lkbusbro6661
    @lkbusbro66612 жыл бұрын

    දැහැමි දෙසවන චැනල් ඒක බුදු සරණයි

  • @kushanmadushanka7094
    @kushanmadushanka70942 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏saaadu

  • @amalirasika6688
    @amalirasika6688 Жыл бұрын

    උතුමිවු පිරිත් අනුභාවයෙන් ලොවම සුවපත් වෙත්වා!

  • @target6258
    @target62582 жыл бұрын

    මේ පිරිත් දේශනාව කල ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මග අවබෝධ වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KolithaWije-qh3jo

    @KolithaWije-qh3jo

    Жыл бұрын

    I agree with you are very wonderful person 🙏🙏🙏🌼🌺🏵🍁

  • @e.j.pjayalath355

    @e.j.pjayalath355

    7 ай бұрын

    Mage pawle siyalum denage apala duru wewa anawina kodiwina duruwewa ammala denna geciyaluma ledaroga duruwewe

  • @malkioma9398
    @malkioma93982 жыл бұрын

    මේ වගේ උතුම් දෙකට පවා 👎🏻 කරන්න අය ඉන්නවනේ... පුදුම මිනිස්සු තමයි

  • @sanjusugandi8706

    @sanjusugandi8706

    14 күн бұрын

    Ne eka weradimak wenneti.matat una ehema.taraha ganna epa

  • @herathchandralatha8202
    @herathchandralatha82022 жыл бұрын

    සියලුම දෙනා සුවපත් වේවා

  • @lakshichamalka8146
    @lakshichamalka81462 жыл бұрын

    මෙම උතුම් පිරිත් දේශනයෙන් මමත්,මගෙ පවුලේ සියලු දෙනාටත් , ලෝකවාසී සියලු දෙනාටත් සියලු රෝග දුක් නිවී යහපතක් සෙතක් ශාන්තියක් අත් වේවා!🙏🙏🙏

  • @dinukawijayanga1166
    @dinukawijayanga11663 жыл бұрын

    මෙම මහානුභාව පිරිත් දේශනයෙන් මගේ අපල උපද්‍රව,කොඩිවින,ගුරුකම්,යක්ෂ පේත දෝෂයන් දුරු වේවා

  • @shehandilshanka6492

    @shehandilshanka6492

    Жыл бұрын

    සෙත් වෙවා

  • @dumindabandara8523
    @dumindabandara8523 Жыл бұрын

    ස්වාමින් වහන්ස බුදුන් දැක නිවන් දකින්නට හෙතු වසනා වෙිවා...

  • @user-qu3tn3fd9p
    @user-qu3tn3fd9p6 ай бұрын

    මගෙ අච්චිට වැලදි දිබ්බෙ රොග මෙම ජලනන්දන පිරිතෙ අනුභාවෙන් ලෙඩ රොග සුපත් වේවා❤

  • @JanaLalitha3015

    @JanaLalitha3015

    5 ай бұрын

    එය එසේම සිදු වේවා!!! 🙏🏼🤍

  • @user-sz3nc9dd2p

    @user-sz3nc9dd2p

    25 күн бұрын

    එසේම වේවා 🙏🙏🙏🙏🙏

  • @dinujayadanthanarayana1414
    @dinujayadanthanarayana14143 жыл бұрын

    මටද මගේ පවුලේ සැමටද ලෝක වාසී සියළු දෙනාටම මේ පිරිත් බලෙන් සියළු ලෙඩ රෝග දුරුවී අණවින කොඩිවින ග්‍රහ දෝෂ දුරුවී සෙතක් ශාන්තියක් උදාවේවා තෙරුවන්සරණයි

  • @rangagnanaka5960

    @rangagnanaka5960

    2 жыл бұрын

    👍 👍 👍 ❤️

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @chandimashiranga182
    @chandimashiranga1823 жыл бұрын

    ජලනන්දන පිරිත්වල ආනුභවයෙන් සියලු ලෝකවාසීන්ට සෙතක්ම සැලසේවා තෙරුවන්සරණයි

  • @HasalakaArt

    @HasalakaArt

    Жыл бұрын

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @nilanthaamarasinghe90

    @nilanthaamarasinghe90

    Жыл бұрын

    B.s

  • @sanjewanirathnadiwakara7787
    @sanjewanirathnadiwakara77872 жыл бұрын

    සියලු සත්ත්වයා නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා 🙏🙏🙏

  • @nadeekapiyasani4705
    @nadeekapiyasani47052 жыл бұрын

    නදීකා ඇතුළු සියළු දෙනාටම මෙම පිරිත ඇසීමෙන් සතුට සාමය උදා වේවා🙏🙏🙏🙏

  • @sandyanirmali5782
    @sandyanirmali578210 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ නිවසේ සිටින සියලුම දෙනා සුවපත් වේවා🙏🙏🙏🙏🙏

Келесі