Jalanandana Piritha 21 Warak | මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත 21 වරක් | The Buddhist

Музыка

#jalanandanapiritha #Thebuddhist #pirith #Pariththa #pirithdeshana #jalanandanapiritha21warak
අණවින කොඩිවින හදිහූනියම් භංග කර අමනුෂ්‍ය දෝෂ පලවා හරින මහා බලගතු ජලනන්දන පිරිත
චතු වීසති බුද්ධෝති - යෝ භවිස්‌සති උත්තමං
පාරමී බලපුත්තෙහි - ජලනන්දන මුත්තමං
අනෝමානී ජලං තීරේ - උත්තමං පත්තචීවරං
පාරමී තෙ ජලං හෝති - සර්ව බන්ධන ඡේදනං
ආනන්දෝති මහාථෙරං - උත්තමං ධම්ම භාණ්‌ඩකං
යේන භික්‌ඛු මහාථෙරං - සයනේ බන්ධන විදවංසනං
ඉති ශ්‍රී ලෝක බුදෙධහි - යේන ධම්මානු භාවතෝ
යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා - විනාසං බුද්ධානුභාවතෝ
මුනින්දෝ හෝති නමෝ බුද්ධං - මාර සේනා පමද්ධති
දසකෝටි සහස්‌සානි - සර්වබන්ධන ඡේදනං
පාරමිතා ගුණා හොන්තී - සො භවිස්‌සති උත්තමං
අනෙකජාති සංසාරං - සහස්‌සං ධම්මානුභාවතෝ
සයානෝවා සහස්‌සානි - උත්තමං ගුණ පුග්ගලං
අසීතිං යේන සබෙබ පී - සබ්බසිද්ධි භවත්තු මේ
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා !!!
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය
මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න~

Пікірлер: 216

  • @user-gj4wy2rn3u
    @user-gj4wy2rn3u14 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගෙත් මගේ ගෙදරසියළුම දෙනාගේත් සියළුම ග්‍රහ අපල දුරුවී සෙත් ශාන්තිය උදා wewa

  • @gayanisandamali3221
    @gayanisandamali322122 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු අමනුෂය දෝෂ දුරැ වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-vu1oz7dv9j
    @user-vu1oz7dv9j4 күн бұрын

    සාදු සාදූසාදූඔබ වහන්සේගේආනුභාවයෙන් මගේ සියලූම කරදර බාදක ඉවත් වේවා සාදූ සාදු සාදු ථෙරැවන් සරනයි

  • @surangikaudayangani3623
    @surangikaudayangani36233 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @swarnagalaerchchi4489
    @swarnagalaerchchi44897 ай бұрын

    Me pirithe Balayen Mage Gedara siyalu denata Nirogi suwa labewa lokawasi siyalu denata yahapathakma wewa Tharuwansarani

  • @ChandimaLakmali-vk7qg
    @ChandimaLakmali-vk7qg7 күн бұрын

    සාදු 🌹🙏🌷සාදු 💐🙏🌻සාදු 🪷🙏🌸 අප පවුලේ සියලු දෙනාගේ ග්‍රහ අපල දුරු වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @chanakadinesh3441
    @chanakadinesh34412 ай бұрын

    මේම පිරිතේ බලයෙන්....අපගේ සියලු අපල දුරුවී.....සියලු බාධක ඉවත් වී දියණුවෙන් දියණුවට පත් වෙවා

  • @jauvindu2450
    @jauvindu2450 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @ramarama8639
    @ramarama86398 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @user-vu1oz7dv9j
    @user-vu1oz7dv9j4 күн бұрын

    සාදූ සාදු සාදු මේ බලයෙන් මගේ අමිමාගේ ලෙඩ සුව නැගීටීන්න සක්තිය ලැබේවා මගේ දුවටත් මගේ පුතාටත් මටත් ලමයි දෙන්නාටත් අමිමාටත් මගේ නීවසටත් කවූරැ හරී කොඩීවීන කරල වශවීෂ කවල පැන්නූමි පන්නල තීයේනමි ඵ් කරපු ඵවූන්ටම උන්ගේපිටීමිම උන්ටම ඇදුරථත් සමගම උන්ගෙම. පවූල්වලටම පරීෂන්දේවා උන්ටම පත්තු වේවා අහීන්සක අපේ පවූලට සෙතක්ම වේවා මගේ දරැවෝත් ඵක්ක සතුටීන් ඉන්න ඵක හැලීයක බත් උයාගෙන කාල මා මියයන තෙක්ම දරැවොත් ඵක්ක සමගීයෙන් ඉන්න ලැබේවාඡලනන්දන පීරීත් දේශනාවෙන් කෝඩීවීන ඉවත්වේවා සාදු සාදු සාදූ මේ ඡලනන්දන පීරීත් දේෂනා කරන ඔබ වහන්සේට දීර්ග ආයූෂම ලෑබේවා තව තවත් කරගෙන යෑමට ශක්තීය දහීරීය ලැබේවා සාදූ සාදූ සාදු කොඩීවීන සියල්ලක්ම ඉවත් වේවා*****************

  • @mallikapeiris9419
    @mallikapeiris941910 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @bandarachandana4964
    @bandarachandana4964 Жыл бұрын

    බුදුසරණ යි

  • @roshanmadushanka8348
    @roshanmadushanka83489 ай бұрын

    නමෝ බුද්ධාය

  • @sriyanisriyani3319
    @sriyanisriyani33198 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kantikanti3132
    @kantikanti31326 ай бұрын

    මෙිමාහා බලසම්පන්න පිරිතෙන් මගෙ ගෙදර ට මගෙ වහකෙට කරලා තියෙන අනවින කොඩිවින ඇස්වහා කටවහා දෝස සියලුම දුරැකර දෙන්න බුදුසරණ යි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබට සහ පවුලේ සැමට ඇස්වහ කටවහ අනවින කොඩිවින දෝෂ දුරුවී සියලු යහපත උදා වේවා !!! තෙරුවන් සරණයි ...

  • @Gihanprabod
    @Gihanprabod7 ай бұрын

    සාදු....සාදු සාදු මෙ පීරීත් බලයෙන් පවුලේ සියලුම දෙනාගේම අපල දුරු වේවා සාදු සාදු සාදු.......!

  • @Gihanprabod

    @Gihanprabod

    7 ай бұрын

    🙏🙏🙏🙏

  • @AnulaJayasundara
    @AnulaJayasundara5 ай бұрын

    සාදු සාදු මේ පිරිතේ බලයෙන් මගේ සසරනේ දුවගේ අපල දුරු වේවා

  • @dharshana3415
    @dharshana34156 ай бұрын

    සාදු සාදු සාදු මගේ පවුලේ සමගි ය දියුණු ව ලෙබෙවා...

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සමගිය ඇතිවී සියලු යහපත උදා වේවා ...

  • @rohinigamage5990
    @rohinigamage59902 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi66082 жыл бұрын

    Theruwan saranai oba wahanseta dirgaau labewaa

  • @sudarmakumari9145
    @sudarmakumari914516 күн бұрын

    අපේ සියලු දොස් දුරු වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🎂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @samudithafrancis
    @samudithafrancis Жыл бұрын

    සාදු සාදු සාදු..

  • @DMCK-dl8bt
    @DMCK-dl8bt7 күн бұрын

    Sadu.sadu sadu...... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-ox2bk2zi9c
    @user-ox2bk2zi9c26 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu.me.pirithe.anubavayenmage.daruvo.arksaveva.

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    24 күн бұрын

    මෙම මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබට ඔබේ දරුවන්ට සියලු යහපත අභිවෘද්ධිය, ආරක්ෂාව රැකවරණය නීරෝගී බව සැලසේවා ..

  • @anushkamihirani7378
    @anushkamihirani73788 ай бұрын

    මෙ පිරිතේ බලයෙන් අප පව්ලෙ සියලු දෙනාටම යහපතක් ම වෙවා සියලු අපල දුරැවේවා හිතට සැනසිමක් ලැබේ වා!!!!සාදු සාදු සාදු 🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu 🌸🌸🌸🌸

  • @user-pu2cy4cu8n
    @user-pu2cy4cu8n23 күн бұрын

    සාදු සාදු

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @champikakumari874
    @champikakumari874Ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා දේශනා කරන ඔබ වහන්සේටත් දීර්ගායු ලැබේවා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    23 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට ..සියලු යහපත අභිවෘද්ධිය ලගා වේවා

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8oxАй бұрын

    Sadu sadu sadu.sanasima labewa.

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    29 күн бұрын

    තෙරුවන් සරණයි ..දම් සිසිලෙන් සිත සැනසේවා ....

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu...

  • @KalpaWeerathunga-ei9gg
    @KalpaWeerathunga-ei9gg26 күн бұрын

    Sithara duwage allala duruvi kodivin asewaha duru wewa

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    24 күн бұрын

    මෙම ජලනන්දන පිරිත් දේශනාවේ ආනුබාවයෙන් සිතාරා දියණිය ගේ සියලු අපල උපද්‍රව අනවින කොඩිවින අමනුෂ්‍ය දෝෂ ඇස්වහ කටවහ දුරුවී සියලු යහපත අභිවෘද්ධිය ලගා වේවා ...

  • @user-hy8qp3jn1r
    @user-hy8qp3jn1r5 ай бұрын

    Namaskar weewa Namaskar weewa 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @milinarathnayake406
    @milinarathnayake4062 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @nilukarosi5951
    @nilukarosi5951 Жыл бұрын

    hamotama budu saranai 🙏🏻🙏🏻

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani636228 күн бұрын

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ මේ පිරිත් දේශනා බලයෙන් මගේ ගෙදර සියල්ල ම නිදි ක‍් නිරෝගී සුවය ලබා ගැනීමට හැකි වී තිබෙනවා සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි සාදු සාදු සාදු සාදු

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    27 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට සහ ඔබේ පවුලේ සියලු දෙනාටත් ... මෙම මහානුභාව සම්පන්න පිරිත් දේශනා බලයෙන් ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටත් සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව ලැබේවා ...

  • @sandarupiumal9074
    @sandarupiumal90742 жыл бұрын

    Sadu Sadu Budusaranai

  • @W.A.nadeekaPriyanthi-lm1fk
    @W.A.nadeekaPriyanthi-lm1fk5 ай бұрын

    Uthum jalanandana pirithe aanubhawayen ,matath mage niwasatath kara thibena kodivinaye bala bidewa🙏🙏🙏saadu saadu saadu

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබේ පැතුම් ඉටු වී සියලු යහපත උදා වේවා !!!

  • @matheeshaindeewara8106
    @matheeshaindeewara81067 ай бұрын

    🙏🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Saadu saadu saadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandanidissanayaka2142
    @chandanidissanayaka2142 Жыл бұрын

    Saadu saadu saadu

  • @user-cr2bc7ch6e
    @user-cr2bc7ch6e2 ай бұрын

    සාදු සාදු සාදු මටද මගේ ගෙදරට කරතිබෙන අනවින කොඩිවින හදිහූනියම් බණ්ඩන මැතිරිලි කැවීම් පෙවීම් පැන්නුම් බන්ධන ඉනාබන්දන මැතිරිලි සියල්ල බුද ගුණබලයෙන් දුරුවේවා යහපතසෙත සැලසේවා දියුණුව සැලසේවා

  • @user-kl2fz2ei3u
    @user-kl2fz2ei3u4 ай бұрын

    sadu sadu me pirithe balayen ape gedara theyen karadara badaka ledaroga siyaluma deval duru vewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sasu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-np3rz5gv7p
    @user-np3rz5gv7p18 күн бұрын

    මෙම බුදු ගුනේ බලයෙන් විදෙස් ගත මට හා ලංකාවෙ මගේ පවුලෙ හැමෝටම සියලු ග්‍රහ අපල කොඩි වින දුරැවේවා සාදු සාදු සාදු

  • @ajithhemantha3576
    @ajithhemantha3576 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @linabas9007
    @linabas9007 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏 🙏 🙏💐 💐 💐

  • @wddushyantha7982
    @wddushyantha79826 ай бұрын

    Sadu sadu 🙏 🌼

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    තෙරුවන් සරණ ලැබේවා ...

  • @AnulaJayasundara
    @AnulaJayasundara5 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ රිද්මිකාදුවගේ රාහු අපල දුරුවේවා

  • @victornavaratnamcoulton5645
    @victornavaratnamcoulton564510 ай бұрын

    Namp budhaya

  • @nimalpushpakumara2347
    @nimalpushpakumara2347Ай бұрын

    Mage siyalu karadara duru wewa.

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    Ай бұрын

    මෙම මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත් දේශනාවේ ආනුබාවයෙන් ඔබේ සියලු කරදර දුක් දෝෂ දුරුවී සියලු යහපත අභිවෘද්ධිය ලගා වේවා ....

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Saadu saadu saadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Saadu saadu saadu 🌸🌸🌸🌸🌸🌸

  • @EMSkumari
    @EMSkumari8 ай бұрын

    Mage daruwanta yahapathakma wewa

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට ඔබේ දරුවන්ට

  • @thamaradammika9612
    @thamaradammika96126 ай бұрын

    සාදු සාදු සාදු ❤🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    සම්මා සම්බුදු සරණයි!!!

  • @jandrajandra1067
    @jandrajandra10678 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @duvidunadheeja
    @duvidunadheeja6 ай бұрын

    සාදු

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @user-qg3rv9bk8b
    @user-qg3rv9bk8b6 ай бұрын

    ජලනන්දන පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මාගේ අපල දෝෂ තිබේනම් සියලු දෝෂ දුරින් දුරු වේවා .මා මෙන්ම ලෝකවාසී සිළුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා ......🙏සාදු 🙏සාදු 🙏සාදු.

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    මෙම මහානුභාව සම්පන්න පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට තිබෙන සියලු දෝෂ දුරුවී සියලු යහපත නිරෝගී සුව ලගා වේවා !

  • @weerakoonymag7660
    @weerakoonymag76606 ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිතේ ආනුබාවෙන් යහපතක්ම වේවා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් ගුණ බලයෙන් යහපතක්ම වේවා !!!

  • @chandanikoralagamage9201
    @chandanikoralagamage92012 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @user-dy4ux6bx9g
    @user-dy4ux6bx9g5 ай бұрын

    Siyalu karadara duru wewa🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් ගුණ බලයෙන් යහපතක්ම වේවා !!!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Жыл бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐ලෝක වාසී සැමට නිදුක් නිරෝගී සුව පතමි අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @komari0850

    @komari0850

    Жыл бұрын

    Sadu.saďuù.mepiŕith.baĺeñ.maè'ģètharsìyalu,mmsuwapaþhwewaaà

  • @apsarakumari2376
    @apsarakumari237610 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @cubebro960
    @cubebro960 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏

  • @sumedahimi9199
    @sumedahimi91992 жыл бұрын

    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @surangadarmasena6006
    @surangadarmasena6006 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @samanthikakumari7089
    @samanthikakumari7089 Жыл бұрын

    මෙ පිරිත් බලයෙන් මගේ පව්ලලේ සියලු දෙනාට නිවසට යහපතක් වේවා .

  • @mahaliyanagechandrani7694
    @mahaliyanagechandrani76948 ай бұрын

    Namo buddya !

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ...

  • @MR.wappuwa
    @MR.wappuwa7 ай бұрын

    Sadu sadu sadu

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    බුදුසරණයි ..

  • @apsarakumari2376
    @apsarakumari237610 ай бұрын

    සාදු සාදු සාදු ......🙏🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara87502 жыл бұрын

    Saadu saadu saadu 🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸

  • @user-zc8gu4hi1k
    @user-zc8gu4hi1k3 ай бұрын

    Sadu sadu

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙනාට යහපත අභිවෘද්ධිය ලගා වේවා ...

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga98344 ай бұрын

    සාදු සාදු සාදු මම හැමදාමත් උදේ හවස මෙම පිරිත අහනවා ඒ ආනුභාවයෙන් මාගේ සර්වාංගයට තිබෙන්නාවූ සියළුම. රෝග දුරුවේවා

  • @pinnagodavitanagaudayanga9834

    @pinnagodavitanagaudayanga9834

    4 ай бұрын

    මෙය දේශනා කරන්නාවූ පදලංගල ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් ඔබගේ සියලු රෝග සුවපත් වේවා !!නිරෝගී සුවය උදා වේවා ....

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    තෙරුවන් සරණයි !!!

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd6 ай бұрын

    Sadu.sadu.sadu

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @dasunkhanchana6298
    @dasunkhanchana62985 ай бұрын

    මේ පිරිතේන් මගේ මල්ලිගේ ලෙඩ දුරුවේ වෙලා බූදනු බවේයෙන් දාම්මානු මගේ මල්ලිගේ ලෙට දුරුවේවා

  • @Sanju-vu3iq
    @Sanju-vu3iq Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @user-zl3rn2tt9v
    @user-zl3rn2tt9v2 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මගෙ පවුලට සෙත සැලසේ වා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    24 күн бұрын

    මෙම මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත් දේශනාවේ බලයෙන් ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටත් සියලු යහපත අභිවෘද්ධිය ලගා වේවා ...

  • @gnanarathnesilva
    @gnanarathnesilva6 ай бұрын

    මාගේ ආදරනීය රටත් සියලූම,ආදරනීය රටවැසියනුත් ,මහා බයානක ,හොර හතුරන්ගෙන් බේරාගැනීමට මෙම මහානුබාව සම්පන්න පිරිතේ බලයෙන් හැකියාව ලැබේවා !!!

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබේ සියලු පැතුම් ඉටු වේවා ...

  • @user-hy8qp3jn1r
    @user-hy8qp3jn1r5 ай бұрын

    Good morning Lankans thanks 😊😊😊😊😊😊😊😊😊

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @malikagedara1058
    @malikagedara1058 Жыл бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @swarnagalaerchchi4489
    @swarnagalaerchchi44897 ай бұрын

    Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    සම්මා සම්බුදු සරණයි ...

  • @salithasadaruwanpremathung697
    @salithasadaruwanpremathung6976 ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දෙනාගෙ අපල දුරුවී කරදර බාදක දුරු වේවා🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටත් කරදර බාධා දුරුවී සියලු යහපත අභිවෘද්ධිය උදා වේවා ...........

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @sriyanisriyani3319
    @sriyanisriyani33198 ай бұрын

    🙏🙏🙏🙏 සාදු ..සාදු සාදු ..

  • @ShenaliPerera-ro8ki

    @ShenaliPerera-ro8ki

    8 ай бұрын

    namaste

  • @ShenaliPerera-ro8ki

    @ShenaliPerera-ro8ki

    8 ай бұрын

    pp

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @user-jp6wl8ei3x
    @user-jp6wl8ei3x5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් ගුණ බලයෙන් යහපතක්ම වේවා !!!

  • @gossip5486
    @gossip5486 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalwicramasiri1737
    @nihalwicramasiri1737 Жыл бұрын

    budu saranai

  • @sumedahimi9199
    @sumedahimi91992 жыл бұрын

    🙏❤️🙏

  • @user-fx1en3yg7i
    @user-fx1en3yg7i8 ай бұрын

    Sadu Sadu sadu

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    බුදුසරණයි

  • @swarnagalaerchchi4489
    @swarnagalaerchchi44897 ай бұрын

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @nadeehafarook7557
    @nadeehafarook75576 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දෝෂ සියල්ලම දුරු වී සෙතක් ශාන්තියක් වේවා!!!🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබට මේ මහානුභාව සම්පන්න පිරිත් ශ්‍රවණය කිරීමේ පිනෙන් සියලු දෝෂ දුරුවී යහපත උදා වේවා ...

  • @AmakLa-nd6lr
    @AmakLa-nd6lr24 күн бұрын

    Sadu.sadu.sadu.sadu🎉🎉🎉🎉🎉

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    23 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට ...

  • @mahashikacool5557
    @mahashikacool55577 ай бұрын

    සාදු සාදු මෙ අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාගේ දුක් කරදර නිමාවට පත් වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබේ පැතුම් ඉටු වේවා ...

  • @user-ro4cu3sm5v
    @user-ro4cu3sm5vАй бұрын

    Ape gedarata karala theyena bandana serama ewathwewa oba wahanseta deergausa labewaa

  • @sameerasultan877
    @sameerasultan877 Жыл бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷 22/12/19🤲😭🙏

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 Жыл бұрын

    💞ms💞🌹🌹🙏🙏🙏🙏

  • @ajanthamalkanthi9300
    @ajanthamalkanthi93008 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝම නිදුක් නිරෝගී වෙත්වා පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනාවේ ආනුබාවයෙන් ඔබට ඔබේ පවුලේ සැමට සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව උදා වේවා ....තෙරුවන් සරණයි ...

  • @krishk5082
    @krishk508211 күн бұрын

    මේවගේ පිරිතක් මැද්දටත් වෙලද දැන්වීම් දානවා නම් මේ upload කරන කෙනාගේ අරමුණ මට නොවැටහේ...සියල්ල සිදුව යුත්තේ ශ්‍රද්ධාවත් ප්‍රග්ඤාවත් පෙරදැරිව නොවේද ? කෙසේ වෙතත් බොහෝ පින් සිදු වේවා ....🙏🙏🙏

  • @sameerasultan877
    @sameerasultan877 Жыл бұрын

    Sadu 😭🙏🌷🤲Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷 22/12/21/🤲😭🙏🌷

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Жыл бұрын

    Sadu🌺🌺🌺sadu🌹🌹🌹sadu🙏🙏🙏

Келесі