Jalanandana Piritha 7 Warak | මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත 7 වරක් | The Buddhist

Музыка

#jalanandanapiritha #Thebuddhist #pirith #Pariththa #pirithdeshana #jalanandanapiritha7warak
අණවින කොඩිවින හදිහූනියම් භංග කර අමනුෂ්‍ය දෝෂ පලවා හරින මහා බලගතු ජලනන්දන පිරිත
චතු වීසති බුද්ධෝති - යෝ භවිස්‌සති උත්තමං
පාරමී බලපුත්තෙහි - ජලනන්දන මුත්තමං
අනෝමානී ජලං තීරේ - උත්තමං පත්තචීවරං
පාරමී තෙ ජලං හෝති - සර්ව බන්ධන ඡේදනං
ආනන්දෝති මහාථෙරං - උත්තමං ධම්ම භාණ්‌ඩකං
යේන භික්‌ඛු මහාථෙරං - සයනේ බන්ධන විදවංසනං
ඉති ශ්‍රී ලෝක බුදෙධහි - යේන ධම්මානු භාවතෝ
යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා - විනාසං බුද්ධානුභාවතෝ
මුනින්දෝ හෝති නමෝ බුද්ධං - මාර සේනා පමද්ධති
දසකෝටි සහස්‌සානි - සර්වබන්ධන ඡේදනං
පාරමිතා ගුණා හොන්තී - සො භවිස්‌සති උත්තමං
අනෙකජාති සංසාරං - සහස්‌සං ධම්මානුභාවතෝ
සයානෝවා සහස්‌සානි - උත්තමං ගුණ පුග්ගලං
අසීතිං යේන සබෙබ පී - සබ්බසිද්ධි භවත්තු මේ
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා !!!
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය
මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න~

Пікірлер: 390

  • @hkuwait4320
    @hkuwait4320 Жыл бұрын

    මෙම පීරිත් බලයෙන් මගේ පවුලේ සියලු දේනාගෙම කරදර බාදක දුරුවෙලා නිදුක්වෙවා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @yamunasenani5637

    @yamunasenani5637

    Жыл бұрын

    Nidk nirogi suwaay labewa

  • @shamininirasha1757
    @shamininirasha17575 ай бұрын

    මෙි පිරිත් බලයෙන් අපගේ සියලු කරදර නැතිවෙිවා... 🙏🙏🙏

  • @kanishkadisanayaka-gw4dy
    @kanishkadisanayaka-gw4dy Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ පවුලට මාගේ නිවසටද ගුුහ අපල දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-eo4dv1nj4r

    @user-eo4dv1nj4r

    7 күн бұрын

    🙏🙏🙏🙏

  • @hasithamalinda
    @hasithamalinda Жыл бұрын

    මෙම මාහානුබාව ගාථවෙ බලයෙන් මගේ දෙමව්පියන්ගෙ සියලුම ලෙඩ දුක් දුරුවෙව🙏🙏

  • @sriyanisriyani3319
    @sriyanisriyani33199 ай бұрын

    මෙ පිරිත සත්ජායනෙ කරන අපේ ස්වාමියන් වහන්සේලට දිර්ඝායුශ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @dilecointel1115
    @dilecointel1115 Жыл бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ දුක් දුරැ වී, නිදුක්,නීරෝගී,දීර්ඝායුෂ ලැබී අපේ පවුලට යහපතක්ම සිදු වේවා..🙏🏻☸

  • @luckshan001
    @luckshan001 Жыл бұрын

    මෙම පිරිතේ අනුහසින් සියලු රෝග හා නිදන් ගත රෝග සුවපත් වේවා සාදු සාදු සාදු!

  • @chachastune4795
    @chachastune47954 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගේ නිවසේ අමනුශ්‍ය බැල්ම ඉවත්වී ලෙඩදුක් දුරුවී යහපත සැලසේවා

  • @kmranasingha9753
    @kmranasingha9753 Жыл бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් අපෙ නිවසෙේ ඇති සියලු දොස් දුරැවේවා

  • @donapiyaseeli2435
    @donapiyaseeli24352 жыл бұрын

    සාදු සාදු සාදු මෙි පිරිතේ සත්ය බලයෙන් මා ගැන වැරදි මත දරන සැම දෙනාගෙම වැරදි මත දුරැවි සත්තය අවබෝද වෙිවා

  • @sagarikadesilva5151
    @sagarikadesilva51516 ай бұрын

    මුලු රටටම.සෙත සැලසේ වෑ.බුදු ගුණ බලය පැතිරේ වා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @user-xi9tk4mu9s
    @user-xi9tk4mu9s10 ай бұрын

    Mage siyalu leda roga duru wewa

  • @SarathSarath-uz4qj
    @SarathSarath-uz4qj10 ай бұрын

    මාගේ .සහ.මගේ.බිරිඳගේ .දරුවන්ගේ.අපල.අනව්න.කොඩිව්න.විනාසවි.යහපත.වෙවා

  • @pushparanipushparani1250
    @pushparanipushparani12504 ай бұрын

    Mage namaskaraya wewa sadu sadu sadu

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    28 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @Lata-eo5ko
    @Lata-eo5ko Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ ශරිරයේ සියලුම රෝග දුරු වේවා සෙතක් ම වේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf5 ай бұрын

    Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගි සුව වේවා ලොකු අක්කාට නංගිට සුමිත් පුතාට සුමිත් මල්ලීට mya nangi ඉක්මන් සුව වේවා sadu sadu sadu

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    රෝගීව සිටින ඔබගේ නෑදෑ හිත මිතුරෝ ඉක්මනින් සුව වේවා .. තෙරුවන් සරණයි !!!

  • @thusithaheshan3928
    @thusithaheshan3928 Жыл бұрын

    Mage paule siyalu denata kara aethi anawina kodiwina me pirith balayen duruwewa.sadu..saduu.saduuu..

  • @malikagedara1058
    @malikagedara10582 жыл бұрын

    මාගේ නමස්කාර වෙිවා ..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhasubha7108
    @subhasubha71089 ай бұрын

    Mema pirith balayen mage rattaran puthage siyaluma leda duru wewa

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b2 жыл бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc9 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් නීරෝගී වේවා එසේම වේවා එසේම වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Жыл бұрын

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @sakunthalawejesinghe7389
    @sakunthalawejesinghe7389 Жыл бұрын

    Me pirithe sathyanubawayen siyalu karadara duruwewa

  • @sdsaskia7188
    @sdsaskia7188 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. මාගේ පුතාගේ දියුණු වලබා දෙන සෙතක්. වේවා 🙏💐. මේපිරිත්. බලයෙන් 💐🙏💐🙏💐🙏

  • @kumarakumara8292
    @kumarakumara8292 Жыл бұрын

    මෙම පිරිතෙ බලමහිමයෙන් මාගේ සියලු ප්‍රශ්න නිරාකරණය වේවා ....!

  • @sriyanisriyalathap.mudiyas8970

    @sriyanisriyalathap.mudiyas8970

    Жыл бұрын

    Me pirith rathnaye balayen mage puthata ikman suwaua labewa.budu saranai

  • @W.Mnishanthapathirana-ud2xd

    @W.Mnishanthapathirana-ud2xd

    4 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මගේ දරුවන් දෙන්නගේ අද්‍යාපනය සාර්ථක වේවා ලෙඩ දුක් සුව වේවා

  • @user-hn5pq8ij6g

    @user-hn5pq8ij6g

    4 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Nawanjana196
    @Nawanjana1962 жыл бұрын

    Me utum wu pirit bala yen leda duk roga suwapat wewa suwapat wewa. Sadhu sadhu sadhu. 🌷🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sassilamadushani2594
    @sassilamadushani2594 Жыл бұрын

    මෙ පිරිතෙ බල මහිමෙන් මට ඇතිවි තිබෙන සියලු කරදර වලින් මාව නිදහස් වෙවා බුදු සරණයි🙏🙏🙏🙏🙏

  • @shaminithakshila5621
    @shaminithakshila56217 ай бұрын

    Meme pirithe bala mahimayen mage siyalu prashna nirakaranaya wewa. Sadhu sadhu sadhu

  • @nethukaweenethu9334
    @nethukaweenethu933411 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ හිතේ තියන දේ ඉශ්ට වෙත්වා 🙏🙏

  • @sandayasandya159
    @sandayasandya1592 жыл бұрын

    සාදු සාදු සාදු💐💐💐 බුදු ගුණ අනන්තයි ශත්‍යයයි🙏🙏🙏මෙඋතුම්ජලනන්දනපිරිතෙආශිර්වාදයෙන්🙏🙏🙏මාගෙශරීරයෙ.හටගනතිබෙන්නාවූසියළු.ලෙඩරොගදුරුවෙවා🙏 සියලු රොගීයොසුවපත්වෙවා🙏

  • @lakshanmadushanka4126

    @lakshanmadushanka4126

    2 жыл бұрын

    sadu sadu sadu siyalu sarwa roga banga wewe******:

  • @sandayasandya159

    @sandayasandya159

    2 жыл бұрын

    @@lakshanmadushanka4126 🙏🙏🙏

  • @nadeekaa8730
    @nadeekaa8730 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 Жыл бұрын

    Maga සියලු karadara duru wawa 🙏🙏🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Жыл бұрын

    Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya Wewa

  • @KenulFF
    @KenulFF Жыл бұрын

    Me pirithe balayen mage pawle thiyennawu sialu ledaduk nathiwewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 Жыл бұрын

    බුදු සරණයි

  • @tharangakumarathunga
    @tharangakumarathunga Жыл бұрын

    Me pirithe balayen matath lo wasi samatath yahapathakma wewa,

  • @imashamalshani9163
    @imashamalshani9163 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏 සියලුම දොස් දුරැවී යහපතම සැලසේවා!!!🙏🙏🙏සාදූ සාදූ සාදූ!!!

  • @ramanilankeswara2041

    @ramanilankeswara2041

    Жыл бұрын

    🙏

  • @sumudinisamarawicrama5361

    @sumudinisamarawicrama5361

    10 ай бұрын

    🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @nimaaaaas-wz4ko
    @nimaaaaas-wz4ko2 ай бұрын

    Uthum jala nandana pirithe balayen mage Paula araksha wewa!!!!!!!!

  • @user-jh1sq4zf5g
    @user-jh1sq4zf5g4 ай бұрын

    මගේ පවුලේ දරැවන් අැතුලු සියලුම දෙනාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා

  • @sunithaperera902
    @sunithaperera9025 ай бұрын

    මේ පිරිතේ ආනුබාව බලයෙන් අපේ නිවසේ තියෙන සියලුම දෝෂ දුරුවී යහපතක්ම වේවා !!! සියලුම සත්වයො නිදුක් වේවා !!!නීරෝගී වේවා !!!දීඝායු වේවා !!!සැපසේ වෙසේවා !!!🇦🇩☸️🇦🇩

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් ගුණ බලයෙන් යහපතක්ම වේවා !!!

  • @sandayasandya159
    @sandayasandya1592 жыл бұрын

    තිබෙන්නාවූ.සියළුලෙඩරොගි.දුරුවී.සුවයටපත්වෙවා.සියළුරොගියොසුවපත්වෙවා🙏🌸🌸🌸

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 Жыл бұрын

    Pirith balayen siyalu denata sethakma wewa.kisima kenekuta kisima kenek kerehi wairayak athi nowewa.Anawina kodiwina Hadi huniyam yanadi de karana waira pirunu sith aththi ayage sith wala athi wairaya duru wewa.Ahinsaka minissunta budu saranama Wewa.🙏🏼

  • @lathamuhandiram
    @lathamuhandiram Жыл бұрын

    Busaranai me pirthebalayen matath mage niwase siyaludenata setakma wewa

  • @gimhannisala9599
    @gimhannisala9599 Жыл бұрын

    Me piritha srawanaya kirime anubawa belen mata nirwana darmaya awaboda wewa!!

  • @geethanigeethani5619
    @geethanigeethani5619 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ රොග දුරු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshnalaka9790
    @sureshnalaka9790 Жыл бұрын

    මේ ජලනන්දන පිරිත ආනුභාවයෙන් මගේ දරුවෝ දෙදනාට වැලදී ඇති සියලු ම රෝගයන් දුරු වේවා...🙏🙏🙏 ඒ වගේම අපේ ජීවීතේ හැම දුකක් කරදරයක්ම දුරු වේවා..🙏🙏🙏අපගේ සෑම අපල උපද්‍රවයක්ම දුරු වේවා....🙏🙏🙏

  • @karunasenara2865
    @karunasenara28652 жыл бұрын

    Siyalu sathwayonidukweva

  • @Gamlath920
    @Gamlath9204 ай бұрын

    ජලනන්දන පිරිතෙ බලයෙන් මාගේ සියලු කරදර දුක් කම්කටොලු දුරුවේවා මට සෙතක් සාන්තියක්ම අත් වේවා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    මෙම උතුම් මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත් දේශනාවේ බලයෙන් ඔබට සියලු කරදර දුක් කම්කටොලු දුරුවී යහපත අභිවෘද්ධිය නීරෝගී බව උදා වේවා !!

  • @somaalsoma3016
    @somaalsoma30162 жыл бұрын

    බුදුසරනයි සාධු සාධු සාධු මාගේ දරුවන්ටද මාගේ නිවසට පැමිණ ඇති. කරදර මෙම. පිරිතෙ බලෙන්. සෙතක්ම වෙත්වා සාධු සාධු සාධු

  • @sarathdesilva8792
    @sarathdesilva87927 ай бұрын

    We pirith balayen gedara gedara samage siyalu Roga Duru wewa😢

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබ ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe89747 ай бұрын

    මෙම පිරිතේ මහානුභාව බලයෙන් සමදරා දුව ගේ සහ ආදේශ් පුතා ගෙ සියලුම රෝග සහ කරදර දුරු වේවා.

  • @hashanmadusanka6568
    @hashanmadusanka6568 Жыл бұрын

    සාදු.... සාදු..... සාදු......!

  • @lahirusampathabeywickrama2048
    @lahirusampathabeywickrama20484 ай бұрын

    තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 Жыл бұрын

    පිරිත් දේශනා කරන අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani41746 ай бұрын

    ජලනන්දන පිරිතෙ බලයෙන් මාගෙ තිබෙන්නාවු සියලුම දුරුවි නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබට ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා!! ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් ගුණ බලයෙන් යහපතක්ම වේවා !!!

  • @user-jy4zz7vs7q
    @user-jy4zz7vs7q7 ай бұрын

    ME PIRITHE ANU BAWAYEN MAGE SIYALUMA ROGA SUWA WE WA SADU 🙏 SADU SADU SADU 🙏🙏🙏 SADU 🙏 SADU 🙏 SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanirupa8814
    @dilanirupa8814Ай бұрын

    Siyaluma anawina kodiwina huniyam bala bidina uthum jalanandana pirithe balayen widesha rata rekiyawa karana mage adaraniya suwamiyatath matat mage paule sathuta diunuwa walak wima pinisa kara thibena siyaluma bandana bidi yewa mage adaraniya suwamiya araksha wewa mage niwasa araksha wewa 🙏🙏🙏🙏🙏 mage adaraniya suwamiyata sathuta sanasimama labewa 🙏🙏🙏🙏🙏🙏

  • @teklakarannagoda5526
    @teklakarannagoda5526 Жыл бұрын

    මෙි පිරිතේ බලයෙන් විදේශ ගතව අධ්‍යාපනය ලබන මාගේ් දරැවාට සහනයක් සැ⁣ලසේවා.

  • @dinubookshopdinubookshop590
    @dinubookshopdinubookshop5902 жыл бұрын

    🙏🙏🙏

  • @akilaprabath3678

    @akilaprabath3678

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏 සදු සදු සදු🙏🙏🙏🙏🙏

  • @user-of6en3ru4z
    @user-of6en3ru4z3 ай бұрын

    මෙම පිරිතෙන් අපේ ප්‍රශ්න නිරාකරණය වේවා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    3 ай бұрын

    මෙම මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත් දේශනාවේ අනුහසින් ඔබේ සියලු දුක් කරදර බාධා අපල උපද්‍රව දුරුවී සියලු යහපත අභිවෘද්ධිය ලගා වේවා !

  • @nimashacathumini904
    @nimashacathumini904 Жыл бұрын

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanja852
    @dulanja8522 жыл бұрын

    __සාදු__සාදු__සාදු __💮💮💮

  • @sammanisavindiya4641
    @sammanisavindiya464125 күн бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලුම කොඩ්වින අනවින බන්ධන ඉනාවන් අහෝසි වේවා !!!!!!!!!!!!!

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri84733 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    3 ай бұрын

    තෙරුවන් සරණයි ..සියලු යහපත උදා වේවා ..

  • @chandimalaki5033
    @chandimalaki50333 ай бұрын

    මේ පිරිත් බලයන් මාගේ ප්‍රෂ්ණ් නිරාකරණ වේවා......

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    3 ай бұрын

    මෙම බලසම්පන්න ජලනන්දන පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබගේ සියලු දුක් දෝෂ උපද්‍රව දුරුවී සියලු යහපත උදා වේවා

  • @nishaninishani2882
    @nishaninishani28827 ай бұрын

    මෙි පිරිත් බලයෙන් මගේ ලෙඩ දුක් කරදර සුව වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nayananayana3013
    @nayananayana3013 Жыл бұрын

    Me pirithe balayen mage paule savoma dana saha anikuth loka vasi pinisunta seth vethva sadu sadu sadu

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 Жыл бұрын

    මේපිරිතේ බලයෙන් සියළු දෙනා අපේ ගෙදර කරදර නිදහස් වීසෙතක්මවේවා.

  • @nnishantha5494
    @nnishantha5494 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් සියලු සත්යෝ සුවපත් වේවා.🙏

  • @sanjewanisanjewani9623
    @sanjewanisanjewani96237 ай бұрын

    බුදුසරණයි

  • @nimalkarunathilaka2475
    @nimalkarunathilaka247510 ай бұрын

    මෙම පිරිතෙ බලමහිමෙන් මගේ පුතාට වැලදී ඇති රොගය දුරු වේවා !!!!!

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 Жыл бұрын

    බුදු සරණයි මගේ දරුවන්ට ද මගේ නිවසටද තිබෙනා වු අපල මේ පිරිතේ බලයෙන් දුරුවේවා සැමටම සෙත් වේවා නිදුක් නිරොගි සුවපත් බාවය ලැබේවා දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🌼🌼🙏🙏🙏

  • @niranjalawelikumbura796

    @niranjalawelikumbura796

    Жыл бұрын

    මෙම පිරිත් ඛලයෙන් මගේ සියලු කරදර දූරුවෙවා

  • @dammikajayaneththi483

    @dammikajayaneththi483

    Жыл бұрын

    බුදු සරණයි ඹගේ පවුලේ අයට ද මගේ නවසටත් මේ පිරිත් බලයෙන් සියළුම ගුුහ අපල ද දුරුවෙිවා

  • @kanishkadisanayaka-gw4dy

    @kanishkadisanayaka-gw4dy

    Жыл бұрын

    මෙ පිරිතේ බලයෙන් මාගේ පවුලට මාගේ නිවසටද ගුුහ අපල දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shayaniudeshika8731
    @shayaniudeshika8731 Жыл бұрын

    mema pirithe balayen matath mage mahattayatath athi siyalu karadara badaka duru wewa.siyalu dosa duru wi siyalu balaporotthu ituwewa....

  • @vijecompanyt6767
    @vijecompanyt67673 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    3 ай бұрын

    පිරිත් ආනුබාවයෙන් සෙත් වේවා !

  • @ruwanpradeep9243
    @ruwanpradeep9243 Жыл бұрын

    සාදු සාදු

  • @madumadu9290
    @madumadu9290 Жыл бұрын

    Siyalu amunusha dosha karadara duru wewa

  • @yamunasenani5637
    @yamunasenani56374 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ සියලුම දේවල් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    3 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබට සියලු යහපත උදා වේවා ...

  • @nethumiamandi8423
    @nethumiamandi84236 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සියලු ප්‍රශ්න දුරු වේවා!!!

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබ ඇතුළු පවුලේ සැමට සියලු උපද්‍රව දුරුවී යහපත සැලසේවා!!

  • @nirmalaherath9754
    @nirmalaherath9754 Жыл бұрын

    Me pirite බලයෙන් mage kade dosa duru වේවා

  • @hiruapsara1859
    @hiruapsara1859 Жыл бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මටත් පවුලේ සැමටත් සෙත සැලසේ!!! අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ අතීතයේ කිසිදු දෙයක් කිසි දිනෙක කාටවත්ම දකින්නට අසන්නට නොලැබේ....

  • @dhammarathana4022
    @dhammarathana402210 ай бұрын

    මෙම පිරිතෙ ආනුභාවයෙනුත් සියලු බුදු රාජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් උන්වහන්සේලාගේ උතුම් ධර්මනුභාවයෙනුත් උන්වහන්සේලාගේ ආර්‍ය මහා සංඝ රත්නයේ ආනුභාවයෙනුත් සියලු සත්වයන් දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා උතුම් නිවන් මග අවබෝධ වේවා !!!

  • @ireshalakmali8871
    @ireshalakmali8871 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මාගේ තත්තගේ ලෙඩ දුක් සියල්ල දුරු වි නිදුක් නිරෝගි සුවය ලැබෙවා

  • @padhmasirikumari8355
    @padhmasirikumari835514 күн бұрын

    හැම කොඩිවින හූනියම් බන්ධන කැපී සුන් වී මාගෙ සතුට උදාවෙවා

  • @chandaniattanayaka3209
    @chandaniattanayaka3209 Жыл бұрын

    ජලනන්දන පිරිතේ බලයෙන්, මගේ නිවසේත් මගේ පවුලෙත්, කරදර, ලෙඩදුක්, අපල උපද්‍රව දුරුවේවා. පිටරට සිටින මගේ දරුවන්ගේ අපල උපද්‍රව, කරදර බාදක දුරුකර සියලු යහපත උදා කරත්වා. බුදු සරණයි සියලු ලෝකවාසීන්ට.

  • @LakshanMahela
    @LakshanMahelaКүн бұрын

    මෙම පිරිතෙ බල යෙන් මගේ රැකියා ස්ථානයේ මට ති වෙන කර දර දූරු වේවා

  • @dilanirupa8814
    @dilanirupa88142 ай бұрын

    Me pirithea balayen widesha rataka reakiyawa karana mage adaraniya suwamiya araksha wewa anantha u budu guna balayen kisima ledak dukak karadarayak nowewa 🙏🙏🙏🙏🙏 thunuruwane reka waranaya leabewa sithana pathana karana kiyana siyaluma de sarthaka wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනා ශ්‍රවණය කල පිනෙන් ඔබගේ සියලු පැතුම් ඉටු වේවා ..ඔබේ ස්වාමියා හට සියලු දෙවි රැකවරණය ආශිර්වාදය සැලසේවා ..ලෙඩ දුක් දෝෂ නොම වේවා ..

  • @DewniSaumya-ns7mu
    @DewniSaumya-ns7mu2 ай бұрын

    Me pirite anubawayen mage siyaluma manasika gatalu duru wewa🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබට තිබෙන සියලු දෝෂ උපද්‍රව දුරුවී සියලු යහපත අභිවෘද්ධිය නීරෝගී බව උදා වේවා ... තෙරුවන් සරණින් යහපතක්ම වේවා ...

  • @sampathpethum8794
    @sampathpethum87948 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ හිතේ නියන දේ ඉටු වේවා 🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    26 күн бұрын

    තෙරුවන් සරණයි ..ඔබේ යහපත් පැතුම් ඉටු වේවා ...

  • @samanmalisamanmali5515
    @samanmalisamanmali5515 Жыл бұрын

    Me pirithe balayen mage leda duk karadara apala duruwewa podi හාමුදුරුවෝ denamatath niduk nirogi wewa saduu 🙏🙏🙏🙏🙏

  • @chathurikachathurika8349
    @chathurikachathurika83492 жыл бұрын

    🙏 🙏 🙏 🙏 🙏

  • @nnadeekakumari6993
    @nnadeekakumari69934 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපගේ සියලු කරදර නැති වේවා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනාවේ බලයෙන් ඔබගේ පැතුම ඉටු වේවා ...

  • @user-uc4vf4qz4p
    @user-uc4vf4qz4p9 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මාගේ සියලු කරදර ලෙඩ රෝග දුරුවී මාගේ කුසට පින්වත් දරු සම්පතක් ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏

  • @SuneethqPathirajq
    @SuneethqPathirajq16 күн бұрын

    Me perith balayen mage paule seyaluma badaka duru wewa🙏🙏🙏🙏

  • @iranganiegamaga2585
    @iranganiegamaga2585 Жыл бұрын

    මෙම පිරිත් දේසනා බලමහිමෙන් අපේ ගෙදර සියලු දෙනාගේ සියලු රෝග දුරැවි සියලු බලා පොරොත්තු ඉටුවේවා🙏🙏🙏🙏

  • @adikarisarathsantha9154

    @adikarisarathsantha9154

    Жыл бұрын

    මේ මහණුභාව බලසම්පන්න පිරිතේ බලයෙන් සියලුම දෙනාටත් මා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් යහපතක්ම වේවා .🙏

  • @SunilJayakody-gv7wk
    @SunilJayakody-gv7wkАй бұрын

    Me pirth balayen apage siyalu karadara duruwewa. සාදු . .සාදු.

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    28 күн бұрын

    මෙම මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත් දේශනාවේ බලයෙන් සියලු යහපත උදා වේවා ...

  • @SamanlathaBandara-kz1qy
    @SamanlathaBandara-kz1qy10 ай бұрын

    හරිම හොඳ පිරිසක් 🙏🙏🙏

  • @ajithrohan6785
    @ajithrohan6785 Жыл бұрын

    මගේ රෝග සියලුම දෙනාගේ සුවය බුදුන් ඉහළින් ඉන්නවා දුවලා minibiryo mnubru ලෝකේ කාටවත් දුකක් කරදරයක් වෙන්න epa jalanandana පිරිත් බලගතු වෙලා සුවය වෙන්න බුදුරජාණන් වහන් පින්වත් උතුම් පිරිත් බලගතු වෙලා

  • @ajithrohan6785

    @ajithrohan6785

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KdPrasad-ts4js
    @KdPrasad-ts4js8 ай бұрын

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    26 күн бұрын

    තෙරුවන් සරණයි ...

  • @BeautifulFlowers777
    @BeautifulFlowers7774 ай бұрын

    බුදු ගුණ බලයෙන් මා හට,පවුලේ සැමටම ,ලෝකවාසීන්ta සෙතක් වේවා !...

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    28 күн бұрын

    තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙනාට සියලු යහපත උදා වේවා ..

Келесі