Mora Piritha 7 warak with sinhala Meaning | මෝර පිරිත 7 වරක් (අර්ථය සමග​) | The Buddhist

Музыка

Mora Piritha with sinhala Meaning | මෝර පිරිත (අර්ථය සමග​) | The Buddhist
#MoraPiritha #sinhalaMeaning #මෝරපිරිත #TheBuddhist #MoraPirithainPaliwithSinhala Translation #morapariththa #morapirithasinhal
උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.
ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා.
යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.
අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං
ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.
යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.
යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ යි.
---------------------------------------------------------------------------------------------------------------------
මෙම ධර්ම දානය ඒ භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා !!!
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය
මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න~

Пікірлер: 679

  • @pathmajayalath4350
    @pathmajayalath43508 ай бұрын

    මේ මෝර පිරිතේ බලයයෙන් මගේ සියලු අපල දුරු වි මගේ මගේ පව්ලේ සියලුම දෙනාට සෙතක්ම ලැබේවා.🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    මේ මෝර පිරිත් දේශනා බලයෙන් ඔබේ සියලු කරදර බාධා අපල උපද්‍රව දුරුවී සියලු යහපත උදා වේවා ..පවුලේ සියලු දෙනාටත් සියලු යහපත උදා වේවා

  • @YASIYT-dn4qr

    @YASIYT-dn4qr

    15 күн бұрын

    ❤😊😊​@@TheBuddhistChannel

  • @user-vc9tb7gs6r
    @user-vc9tb7gs6r7 ай бұрын

    මොර පිරිත් ආනූ බවයෙන් මටත් මගේ පව්ලේ සැ මට ත් නිදුක් වේවා නිරෝගී වේවා සෙත් යහපතක්‌ ම වේවා 🙏🙏🙏♥️♥️♥️

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    උතුම්වූ මේ මොර පිරිතේ බලයෙන් වැටීච්චා මගේ ජිවිතේ සර්තකවේවා සාදු sad👌සාදු සාදු සාදු

  • @surekachandani827
    @surekachandani8278 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු ස⁣⁣ාදු

  • @nihalkariyakarawana4795
    @nihalkariyakarawana479511 ай бұрын

    මෙම උතුම් පිරිතේන් සකල ලෝක වාසී ජනයාට සුවයක් අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 Жыл бұрын

    මෙි මෝර පිරිතේ සත්‍යාණුභාවයෙන් මාගේ සියළුම අපල දුරැවෙිවා! සාදූ සාදූ සාදූ

  • @user-lz2gq6zx5h
    @user-lz2gq6zx5hАй бұрын

    මෝරපිතේ බලේන් මාගේ දුව ට පින්වත් දරුවේක් ලැබේවා සාදු සාදු සාදු

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    23 күн бұрын

    මෙම මහානුභාව සම්පන්න මෝර පිරිත් දේශනාවේ බලයෙන් ඔබේ දියණිය හට පිංවත් දරු සම්පතක් ලැබේවා ...

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @hansiseneviratne6122
    @hansiseneviratne6122 Жыл бұрын

    මේ පිරිතේ අනුහසින් මාගේ දුක් දුරු වේවා...!!!!මගේ සියලු ප්‍රශ්න විසදේවා ...!!!

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Жыл бұрын

    සාදු🌹සාදු🌹සාදු🌹 සාදු🌹සාදු🌹සාදු🌹 සාදු🌹සාදු🌹සාදු🌹 සාදු🌹සාදු🌹සාදු🌹 🙏🪔🙏🪔🙏🪔🙏

  • @dissanayaka2153
    @dissanayaka2153 Жыл бұрын

    🙏🙏🙏මෝරපිරිතේ ආනුභාවයෙන් මාගේ දියනියට යහපත් ස්වාමිපුරුෂයකු ලැබේවා 🌺🌺🌺

  • @kusalajayasinghe5946

    @kusalajayasinghe5946

    Жыл бұрын

    උකුම් මෝර පිරිාතේ මහා අනත්තාණුභාවයෙන් මාගේ දියණියට ගුණයහපත් ස්වාමිපුරැෂ රත්නයක් ලැබේවා......

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    මෝර පිරිත බලයේන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🌺🌺🌺🙏🌺🌺🙏🙏🙏🌺

  • @laralitalaralita7169
    @laralitalaralita7169 Жыл бұрын

    අපෙසුවමින්වහන්සෙට.මගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganikusumalatha4616
    @iranganikusumalatha4616 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt4 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට දීර්ගායු ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @user-jg5zc1mb3z
    @user-jg5zc1mb3z10 ай бұрын

    ඔජිත් පුතාගේ රාහු අපලය දුරු වේවා!!! සෙනසුරු අපලය දුරු වේවා මෝර පිරිතේ ආනුබාවයෙන් ඔජිත් පුතාට සෙත් වේවා🙏🙏🌹🙏🌹

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    මේ 🙏🙏🙏🙏 උතුම් මොර 🌹🌹🌹 පිරිත් 🌹🌹🌹🌹🙏🙏🙏 බලයෙන් 🌹🌹🌹🙏 මා සමග 🌹🌹🌹🙏🙏🙏 මගේ පව්ලේ සියලු දෙනාම 🌹🌹🌹🌹🙏🙏🙏 ආරක්ෂා වේවා 🌹🌹🌹q🙏🙏 සාදු සාදු සාදු 🌹🌹🌹q🙏 සැමට තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🙏🙏🙏

  • @neeladesilva8920

    @neeladesilva8920

    Жыл бұрын

    0⁰p⁸⁰0965

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 Жыл бұрын

    උතුම් වු මෝර පිරිතේ සත්‍යානු භාවබලයෙන්⁣ සියලු රෝගයන් දුරුවෙිවා 🙏🕯️🙏🕯️🙏🕯️🙏🕯️🙏🕯️🙏🕯️🙏🕯️🙏🕯️🙏🕯️🙏🕯️

  • @nisalinilnethu1437

    @nisalinilnethu1437

    Ай бұрын

    😙

  • @ranjaniran5849
    @ranjaniran5849 Жыл бұрын

    මෝර පිරිතේ සත්තයනු බවයෙන් මගෙත් මාගේ පවුලෙ අයටත් නිරෝගි සුව ලැබේවා

  • @user-oo7gr6ri3k

    @user-oo7gr6ri3k

    Ай бұрын

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f5 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේlata..mage utum tunuruwata mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me utum mora pirithe sathyanu බලයෙන් mta ආරක්ෂාව ලැබේවා .mta kra tibenna ඌ ana vina kodivina banda යක්ෂ pretha බෝත dosa wal pannum iri pannum ass waha කට waha dosa සියලුම garha apala .pera akusal යටපත් වේවා ..mta ආරක්ෂාව ලැබේවා mage සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ..mta ada දවසේ සියලුම වැඩ katautu kra gnna sakhtiya blaya ලැබේවා ....ලොව වැසියන් සියලුම දෙනාට රැකවරණය salasewa...sadu sadu sadu teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 Жыл бұрын

    අපෙබෝසතානාන්වහන්සෙට.මගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramya9626
    @ramya9626 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @Welisarage-kh8vq

    @Welisarage-kh8vq

    2 ай бұрын

    YOHANGE ERSATAKA APALA DURUWEWA ME SATYANU BAWAYEN SADU SADU SADU

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 Жыл бұрын

    තෙරුවන් සරනයි .උතුම් මෝර පිරිතේ බලයෙන් සියලු දෙනාටම හදිස්සි අනතුරු ,කරදර ,බාදක දුක් පිඩාවක් නොම වේවා .උතුම් ජය සිරිමා බෝ සමිඳුන් පිහිටයි රුවන්වැලි මහා සමිඳුන් පිහිටයි .🙏🙏🙏

  • @padmiliyanage1207

    @padmiliyanage1207

    Жыл бұрын

    P

  • @sajithkumara2597

    @sajithkumara2597

    Ай бұрын

    😮yi😅0​@@padmiliyanage1207

  • @user-jo1kg8kd5l

    @user-jo1kg8kd5l

    Ай бұрын

    Ujb but

  • @lahirumadushanka5730
    @lahirumadushanka573011 күн бұрын

    උතුම් වු මෝර පිරිතේ බලයෙන් ඉක්මනින් මගේ මෙන්ම පව්ලෙ සියලු දෙනාගෙ ලෙඩ ඉක්මනින් සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @thusithasanjeewa7412
    @thusithasanjeewa74127 ай бұрын

    මෙ මොර පිරිතෙන් සියලුම දෙනාට යහපතක් උදා වෙවා 🙏🙏🙏

  • @pathirageperera9990
    @pathirageperera9990 Жыл бұрын

    සාදු!සාදු!සාදු!

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 Жыл бұрын

    සාදු සාදු සාදු මේ මහානුබාව සම්පන්න මෝර පිරිතේ බල මහිමයෙන් මාගේ පුතා ට නිදහස ලැබේවා !!!!!.

  • @nanjh-gi9yq

    @nanjh-gi9yq

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimalAriyarathne

    @NimalAriyarathne

    3 ай бұрын

    Ĺo9a​@@nanjh-gi9yq

  • @NimalAriyarathne

    @NimalAriyarathne

    3 ай бұрын

    .​@@nanjh-gi9yqa

  • @herathmudeyanselagechamila858
    @herathmudeyanselagechamila858 Жыл бұрын

    Mora pirehe anubawayen denen dena lawenawa lankawata yandenaya kisema karadaryak nowewa🤲🙏🤲🙏🤲🙏🤲🙏

  • @RaniRaniDRani
    @RaniRaniDRani Жыл бұрын

    සාදු🌹 සාදු🌹 සාදු🌹🔥🔥🙏🙏🙏

  • @KuwaitKuwait-ef5mv
    @KuwaitKuwait-ef5mv Жыл бұрын

    නිබ්බුත නුනසොපිට්ග. ගාථාව සිංහල ට්යරුම්

  • @nilanthasandakalum6440
    @nilanthasandakalum644011 ай бұрын

    සාදු ..සාදු ...සාදු ...🙏🙏🙏🙏

  • @nalaenalanymoon198
    @nalaenalanymoon198 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු

  • @laralitalaralita7169
    @laralitalaralita7169 Жыл бұрын

    සදුසදුසදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 Жыл бұрын

    අපෙසුවමින්වහනාසෙටදිර්ග අවිසලැබෙවා.සදුසදුසදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushacandani8208
    @nilushacandani8208 Жыл бұрын

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි

  • @chandrikakumri1331
    @chandrikakumri1331 Жыл бұрын

    මගේ සියලු අපල මගේ දරැවාගේ අපලද දුරැවේවා!

  • @ajithrohan6785

    @ajithrohan6785

    Жыл бұрын

    Sadu sadu sadu me mora pirita බලෙන් රෝග සියලුම දෙනාගේ සුවය වෙන්න බුදුරජාණන් වහන් pin mahimen

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    මෝර පිරිතේ ආනුබාවයෙන් සියලු කරදර කම්කටොලු නිමාවී හැමෝටම යහපතක්ම වේවා සාදු සාදු සාදු 🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫

  • @user-bn7oz8mh3q

    @user-bn7oz8mh3q

    5 ай бұрын

    Mora piritha anubawyan diyalu karaduru wa maga ammath math maga daruwo hathara danath niduk nirogi suwaya labi yaha pathma wawa sadu sadu sadu

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera3842 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tshandraindia2993
    @tshandraindia2993 Жыл бұрын

    උතූම් පතන සියලු ඉෂ්ටවේව සාඳු,,,,,,👃👃👃👃👃👃👃🌹🌹🌹🌹🌹👃👃 මොර පිරිත බලයෙන් මා හිතන

  • @geethikapriyadarshani6093
    @geethikapriyadarshani6093 Жыл бұрын

    මේ මෝර පිරිතෙන් මගේ සියලු අපල දුරු වෙිවා 🙏🙏🙏

  • @iranganikusumalatha4616
    @iranganikusumalatha4616 Жыл бұрын

    සාදු 🙏🙏🙏

  • @user-ny9my9np7v
    @user-ny9my9np7v9 ай бұрын

    මෙම පිරිතෙ අනුහසින් සැමට යහපතක් වෙිවා

  • @user-hk7ht3nn2g
    @user-hk7ht3nn2g7 ай бұрын

    උතුම් ඌ මොර පිරිත් අනු බාව බලයෙන් මගේ දරුවන් හට සෙ ටක්ම වේවා යහපතක් ම වේවා නිදුක් වේවා නිරෝගී වේවා

  • @anushapu3299
    @anushapu32999 ай бұрын

    මේ උතුම් මෝර පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගේ සියලු අපල දුරු වේවා ...ලෝකවාසී සියලු දෙනාටම යහපතක්ම වේවා ...!!

  • @nishanjayalathpedige6714
    @nishanjayalathpedige67144 ай бұрын

    Mora pirithe balayen siyalu denatama Seth wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627Ай бұрын

    මෝර පිරිතේ ආණූබාවයෙන් මටත් මගේ දූ දරූවන්ටත් සියලූම ලෝ වැසියන්ටත් සෙත් වේවා🙏🙏🙏🌺🌸 සියලූ දූක් පීඩා දූරූ වේවා🙏🙏🙏🌺🌸 ලෙඩ රෝග සූවපත් වේවා🙏🙏🙏🌺🌸 සතූරූ කරදර වලින් ආරක්ශා වේවා🙏🙏🙏🌺🌸 කායික මානසික සූවය ලැබේවා 🙏🙏🙏🌺🌸සියලූම සත්වයෝ සූවපත් වෙත්වා🙏🌺🌸 සූවපත් වෙතවා🙏🌺🌸 සූවපත් වෙත්වා🙏🌺🌸

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 Жыл бұрын

    Utum u more pirite belayen Ada dawasa purawatama meant mage gedara semat Lanka wasi lika wasi semamat siyalu satwayot araksa wewa!!!.tisaranaye belayen Ada ape sinha Petaunta jayama wewa!!!sadu sadu sadu.!!!.

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Жыл бұрын

    🌷🌷🌷නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @nishapriyanthi9018
    @nishapriyanthi901810 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Жыл бұрын

    Sadu sadusadu 🙏🙏🙏

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 Жыл бұрын

    බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @padminidesilva4249
    @padminidesilva424910 ай бұрын

    මෝර පිරිත ආනුභාව යෙන්.මගේ දරැවන්ට යහපතක්ම වේවා

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු මේ මෝර පිරිතෙන් සියලුම සත්වයො සුවපත් වේවා

  • @linabas9007
    @linabas900710 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏💐💐💐

  • @niranjalachamali8351
    @niranjalachamali83515 ай бұрын

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    ඔබටත්, ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් ගුණ බලයෙන් යහපතක්ම වේවා !!!

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v Жыл бұрын

    🌸🌸🌸🙏🙏🙏sadu 🌸🌸🌸🙏🙏🙏sadu🌸🌸🌸🙏🙏🙏sadu 🌸🌸🙏🙏

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 Жыл бұрын

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු තෙරුවන් සරණයි ශ්‍රීයානී මෝර පිරිතේ ආනුභාවයෙන් මමත් මාගේ අම්මා ත්.මා.ඉදිරිපිට සිටින සියලු සත්ත්වයෝද මාගේ ඉදිරිපිට අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහිඅනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ පිටු පස.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ පිටු පස.අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ වම්පස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ වම්පස අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ උඩ.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ යට.දිශාවෙහි සිටින සත්ත්වයෝද අපා දෙපා නොපා බහුපා සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු

  • @ManelKumari-wd2yt
    @ManelKumari-wd2yt11 ай бұрын

    sadu sadu 🙏🙏🙏🙏 sadu 🌹🌹🌹🌹sadu sadu 🙏🙏🙏🙏sadu ssdu

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu9 ай бұрын

    මාගේ පවුලේ සැමට සහ මගේ ලොකු දෝනිගේ අද්දියාපන කටයුතු දියුණු වෙන් දියුණුවට ම කරගෙන යාමට මේ උතුම් මෝර පිරිතේ ආනුබාවයම ලැබේවා.... සාදු...සාදු...සාදූ...

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 Жыл бұрын

    උතුම් මෝර සුතුරේ බෙලෙන් මටත් මාගේ දරැවන්ටත් සැමට්ත් යහපතක්ම වේවා සෙතක්ම වේවා...

  • @indranisamankumari2768
    @indranisamankumari27685 ай бұрын

    🙏♥️ නිදුක් නීරෝගී වෙවා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    5 ай бұрын

    සම්මා සම්බුදු සරණයි .....

  • @lovebrunch229
    @lovebrunch2295 ай бұрын

    මේ මෝර පිරිත බලයෙන් මගේ සියලු ලෙඩ රොග සුව වී සෙනසුරු අපල ද දුරු වී මගේ දෙමව්පියන්ගේ ද සහොදරයන්ගේද ලෙඩ රොග සුව වී සියලු දෙනා ලොව සුවපත් වේවා 🙏🥺🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt4 ай бұрын

    උතුම් මෝරා පිරිතේ බලයෙන් මට ලොතරැයි වාසනාවක් ලැබේවා සාදු sad👌සාදු සාදු සාදු

  • @geethagunasakara4676
    @geethagunasakara46765 ай бұрын

    අපේ දුව ගේ පොඩ් පුතාට ඉක්මන් සුවය ලැබේවා මේ පිරිත් බලෙන්

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha84259 ай бұрын

    Sadu sadu sadu 🥀🙏🌷🙏🌷🙏💐💐💐

  • @devikadevi9713
    @devikadevi97133 ай бұрын

    මෙි මෝර පිරිතේ බලයෙන් මගේ සියලු දුක් කරදර දුරු වෙිවා සැනසිල්ලප උදා වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    ඔබේ සියලු දුක් කම්කටොලු දුරුවී සියලු යහපත නිරෝගී සුව ලගා වේවා ..තෙරුවන් සරණයි !

  • @gangalakmali9947
    @gangalakmali9947 Жыл бұрын

    🙏

  • @syanesyane9015
    @syanesyane90152 ай бұрын

    මෝර පිරිත් දේශනා වෙ බලයෙන් මගේ ස්වාමියා ට දරුවන් ට මට නීරෝගි සුවය ලැබේවා බුදු සරණයි ඔබ වහන්සේ ට බුදු සරණයි.

  • @user-pt3dq5yl6f
    @user-pt3dq5yl6fАй бұрын

    සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    Ай бұрын

    තෙරුවන් සරණයි ඔබ සැමට ...

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏

  • @d.n.f3891
    @d.n.f3891 Жыл бұрын

    මොර පිරිතේ බල මහිමෙන් මගේ කුසේ වැඩේන දරුවාද නිරොගි පින්වත් බුද්දියෙන් වැඩුණු දරුවෙකු වේවා මගේ සැමියා ඇතුලු පවුලේ සියලු දෙනා අරක්ෂා වේවා කිසිදු කරදයක් සිදු නොවෙවා සියලු දෙනා අරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏

  • @rupaliyanaarachchikoo7177

    @rupaliyanaarachchikoo7177

    Жыл бұрын

    MatA. Morap. Pirithe. Runwan. monarage. Kathawe. Denna

  • @champikasubani120
    @champikasubani1203 ай бұрын

    බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @sanuliyarajapaksha8856

    @sanuliyarajapaksha8856

    2 ай бұрын

    ​😮😢😮😮😅😊😅😊😮😅😊😮😮😊😊😅😊😮😅😊😅😮😮😅😊😅😮😮😊😊😮😅😢😅😅😮😮😅😊😅😅😮😊😅😊😮😅😮😊😮😅😢😮😮😅😊😅😮😢😮😊😮😅😊😅😮😅😅😊😊😅😮😮😅😮😅😮😊😊😮😮😮😮😊😮😊😢😅😮😮😅😮😅😊😮😅😅😊😮😊😅😮😅😮😊😅😮😊😮😊😊😮😅😊😮😊😮😅😊😮😮😊😅😮😮😅😊😊😅😮😊😅😮😊😊😮😊😮😮😮😮😮😅😮😅😅😅😮😮😅😮😅😮😮😮😅😊😢😊😅😢😮😊😅😊😮😅😮😮😊😮😮😊😮😮😮😮😮😊😮😊😮😅😮😅😅😊😅😮😮😅😊😮😊😮😊😮😮😅😮😊😮😅😊😢😊😮😅😊😮😮😊😮😮😮😅😊😅😮😅😊😮😅😅😮😊😮😊😊😊😊😮😮😅😅😊😮😅😊😅😊😊😅😊😅😮😅😊😮😊😅😮😮😅😮😅😅😅😮😅😮😮😊😅😅😮😊😮😢😮😊😅😮😊😮😅😮😅😮😅😅😮😊😮😊😮😊😮😮😊😮😮😮😊😊😮😮😮😅😊😮😅😮😊😅😊😅😮😮😅😮😮😅😮😊😮😊😮😅😊😅😅😅😊😮😮😊😅😮😅😅😊😅😅😮😊😮😊😮😮😅😊😮😮😮😊😮😊😅😮😮😅😮😮😅😊😊😮😮😮😊😊😮😮😮😊😅😮😮😊😮😊😅😊😅😊😮😊😮😅😊😅😅😮😅😊😢😊😢😊😮😅😮😊😅😊😢😅😅😮😮😊😅😊😮😊😮😅😮😊😅😊😮😊😅😮😮😮😮😅😊😮😅😊😮😢😮😅😮😊😊😮😅😮😅😮😊😢😅😊😮😊😮😢😮😊😊😮😮😊😮😮😅😮😮😮😊😊😅😮😊😊😊😮😮😅😮😅😊😅😮😊😅😅😮😮😊😮😮😅😊😮😮😅😊😮😅😊😮😮😮😮😊😅😅😅😅😊😊😮😅😅😮😅😮😅😮😅😊😊😮😮😅😮😮😮😅😅😊😊😅😮😅😊😅😮😅😮😊😮😮😅😊😅😅😊😅😊😮😅😮😅😮😅😮😊😊😅😊😮😅😮😊😮😊😊😊😮😮😮😮😮😊😅😮😊😮😢😊😮😮😅😊😅😊😅😅😮😮😊😅😮😢😮😮😊😅😊😮😅😊😮😅😮😮😢😊😮😮😊😅😮😅😊😮😅😅😊😊😮😊😮😮😮😊😮😊😮😊😊😊😅😮😊😊😅😢😅😊😮😊😮😮😮😊😅😮😮😢😮😅😮😮😊😮😅😊😊😅😊😮😅😮😢😊😮😮😅😮😅😊😮😊😮😊😮😅😮😮😅😊😅😮😊😅😮😊😊😅😊😮😊😅😅😊😅😮😮😊😮😅😮😊😅😮😊😊😅😮😊😮😊😊😮😮😮😊😊😊😢😮😅😮😊😮😮😮😮😊😮😊😮😊😅😮😅😮😅😊😊😮😊😅😅😮😮😅😢😅😮😮😅😮😮😅😢😮😮😊😮😊😮😊😮😊😮😅😮😊😮😅😅😮😮😮😊😮😅😢😅😊😅😊😮😮😮😅😮😅😮😮😅😮😮😮😊😮😅😮😅😅😊😮😊😮😊😊😅😊😮😊😮😅😊😮😢😮😅😮😅😊😮😅😊😮😅😮😊😮😊😮😊😅😮😢😮😮😊😅😢😮😅😮😮😅😊😮😅😮😮😊😅😊😮😮😊😮😅😊😊😊😮😮😊😮😮😮😊😊😅😊😮😮😢😊😮😊😮😮😊😅😮😅😊😮😅😮😮😅😮😊😮😊😅😮😅😮😮😊😮😅😊😮😊😮😢😮😅😅😮😅😮😅😮😅😮😅😮😅😮😊😊😊😅😮😅😊😮😅😊😊😅😅😊😊😅😊😅😊😮😮😊😅😅😢😮😮😮😮😮😮😊😅😮😅😮😊😅😊😅😮😊😮😮😅😊😅😊😅😊😮😢😊😅😊😮😮😊😮😮😊😮😊😅😅😊😅😮😅😊😮😅😊😮😮😅😊😮😅😊😅😮😅😅😮😊😊😮😅😊😮😊😅😅😅😮😮😮😊😮😊😮😮😊😮😊😮😅😊😮😮😅😮😅😮😅😊😮😊😮😊😮😊😮😅😮😅😮😊😅😊😮😅😮😊😊😅😮😊😮😅😮😅😊😮😊😅😮😅😮😅😊😅😮😮😊😊😮😊😅😮😊😢😊😅😊😮😅😮😊😮😅😅😊😮😊😊😅😮😅😊😮😊😮😊😅😮😅😮😊😮😊😅😊😮😊😮😅😊😮😊😅😊😅😊😅😮😅😊😮😅😅😮😊😅😊😅😮😊😅😮😅😮😅😮😊😅😮😅😊😮😅😊😅😮😅😮😅😊😅😊😮😅😮😮😅😊😊😮😊😮😅😮😊😅😊😅😊😅😊😮😅😊😢😮😮😊😊😮😅😅😊😅😮😊😅😊😅😊😊😮😅😮😅😅😮😊😮😊😮😅😮😊😅😅😮😅😊😮😊😮😅😮😅😮😊😅😮😊😅😮😅😮😅😮😊😅😮😊😅😮😊😮😅😮😅😮😊😅😮😅😮😊😅😮😊😮😅😮😊😅😢😮😊😮😅😊😅😊😅😮😅😮😅😮😊😮😅😊😊😮😅😊😅😊😊😮😅😅😊😮😊😮😮😊😮😅😮😮😊😅😊😮😅😊😮😊😅😊😮😅😊😅😊😮😊😮😊😅😮😊😅😮😊😮😊😮😊😮😊😅😊😮😅😊😮😊😮😅😮😊😅😊😮😅😊😮😮😊😅😊😅😊😅😊😮😊😅😢😮😅😅😊😮😅😮😊😮😊😊😅😊😮😊😅😊😮😮😊😮😅😊😅😮😮😅😊😅😊😮😊😅😊😮😊😊😅😮😊😅😊😮😅😮😅😮😊😮😊😊😮😊😮😢😮😅😊😮😊😮😅😮😅😊😅😮😊😮😊😅😊😮😅😮😅😮😊😮😅😊😢😊😅😮😊😅😊😅😮😊😅😮😊😮😅😮😅😊😮😊😮😊😅😊😅😊😅😊😅😮😅😊😅😊😮😊😅😊😮😊😅😊😮😊😅😊😮😊😮😊😅😊😅😮😊😅😮😅😊😮😅😊😅😮😊😮😅😊😮😊😮😅😮😊😅😮😊😅😮😅😊😮😊😮😢😮😅😊😮😅😊😮😊😅😮😅😮😊😅😊😮😮😊😮😊😮😮😊😮😊😢😊😅😊😮😅😊😢😮😅😊😅😊😅😮😊😅😮😊😅😊😅😮😊😅😮😅😮😊😅😮😊😅😅😮😅😊😮😅😊😮😊😅😊😮😅😊😮😊😅😮😊😊😮😊😮😊😮😅😊😅😊😅😊😅😮😊😅😮😊😅😮😊😮😊😅😊😅😊😅😊😮😅😊😮😅😊😮😮😊😅😊😮😅😮😊😊😮😅😮😊😮😅😊😅😮😅😊😮😅😊😅😊😮😊😅😅😮😊😮😅😮😅😮😊😅😊😮😅😢😮😅😊😅😮😊😅😊😮😅😊😮😅😊😅😅😮😊😮😊😮😊😮😅😅😊😅😮😊😅😮😅😊😮😊😅😊😮😅😮😊😅😊😅😮😅😊😊😅😮😊😮😊😅😊😮😊😮😅😮😊😅😊😮😊😮😊😅😊😮😊😮😅😊😮😊😊😅😊😅😮😊😮😅😊😅😊😅😊😮😊😅😮😊😅😊😊😅😮😊😮😊😅😮😅😊😅😮😊😅😮😅😮😅😊😮😊😅😊😮😊😅😮😅😊😮😊😅😊😮😅😮😊😮😊😮😅😊😮😊😮😅😊😮😊😮😊😊😮😅😮😊😊😅😊😅😊😊😅😮😮😊😮😅😊😅😊😮😊😮😅😊😅😊😅😮😅😊😮😊😅😮😅😊😮😅😮😊😮😊😮😊😅😅😢😊😮😊😅😮😅😮😊😮😅😊😮😢😅😮😊😮😊😅😊😮😢😊😅😊😮😊😅😮😊😅😊😮😊😮😊😮😅😊😅😊😅😮😅😊😅😊😮😊😅😊😮😊😅😊😅😮😊😅😊😅😮😊😅😊😅😊😅😮😊😮😅😊😮😊😅😊😅😊😅😮😅😮😊😅😊😮😊😮😊😅😊😮😊😮😊😮😊😮😅😮😊😅😮😅😊😅😊😅😮😮😅😊😅😊😅😮😊😮😊😅😊😅😊😅😮😊😊😅😅😊😮😮😮😅😊😊😅😮😊😮😅😮😊😅😊😅😊😊😮😊😅😊😅😊😅😊😮😅😮😊😅😮😊😮😅😊😅😊😮😊😮😅😊😮😊😅😊😅😮😊😮😅😮😊😊😮😅😮😊😅😮😊😮😊😅😮😅😊😅😮😊😅😮😊😮😊😊😊😮😮😅😊😊😮😊😊😅😊😊😅😊😅😊😅😊😅😊😅😮😊😮😅😊😅😮😊😅😊😮😊😅😮😊😮😅😊😅😊😮😊😮😮😊😅😊😅😊😮😅😊😮😊😮😊😅😊😮😅😮😅😊😢😮😅😅😊😅😮😊😮😊😅😅😊😅😮😊😅😊😅😊😮😊😅😊😅😮😅😊😅😊😮😅😊😮😅😮😊😅😊😮😅😮😊😅😮😅😊😅😊😮😅😊😮😊😅😊😮😊😊😅😅😊😊😮😊😮😅😊😅😮😊😅😮😮😊😅😊😮😊😅😊😅😊😮😅😅😊😮😊😮😊😅😅😊😮😊😊😮😊😅😊😅😊😅😊😅😊😮😅😊😊😅😮😅😊😅😊😮😅😮😊😊😅😊😊😊😅😮😮😊😮😊😮😅😊😮😅😊😮😮😊😅😮😊😅😅😅😅😊😊😮😊😅😊😊😊😅😅😊😅😊😮😊😅😮😊😊😊😅😅😅😊😅😊😅😊😅😊😊😅😊😅😅😅😅😅😊😊😅😅😊😮😊😊😅😅😊😊😮😅😊😊😮😅😮😊

  • @sanuliyarajapaksha8856

    @sanuliyarajapaksha8856

    2 ай бұрын

    ​😮😢😮😮😅😊😅😊😮😅😊😮😮😊😊😅😊😮😅😊😅😮😮😅😊😅😮😮😊😊😮😅😢😅😅😮😮😅😊😅😅😮😊😅😊😮😅😮😊😮😅😢😮😮😅😊😅😮😢😮😊😮😅😊😅😮😅😅😊😊😅😮😮😅😮😅😮😊😊😮😮😮😮😊😮😊😢😅😮😮😅😮😅😊😮😅😅😊😮😊😅😮😅😮😊😅😮😊😮😊😊😮😅😊😮😊😮😅😊😮😮😊😅😮😮😅😊😊😅😮😊😅😮😊😊😮😊😮😮😮😮😮😅😮😅😅😅😮😮😅😮😅😮😮😮😅😊😢😊😅😢😮😊😅😊😮😅😮😮😊😮😮😊😮😮😮😮😮😊😮😊😮😅😮😅😅😊😅😮😮😅😊😮😊😮😊😮😮😅😮😊😮😅😊😢😊😮😅😊😮😮😊😮😮😮😅😊😅😮😅😊😮😅😅😮😊😮😊😊😊😊😮😮😅😅😊😮😅😊😅😊😊😅😊😅😮😅😊😮😊😅😮😮😅😮😅😅😅😮😅😮😮😊😅😅😮😊😮😢😮😊😅😮😊😮😅😮😅😮😅😅😮😊😮😊😮😊😮😮😊😮😮😮😊😊😮😮😮😅😊😮😅😮😊😅😊😅😮😮😅😮😮😅😮😊😮😊😮😅😊😅😅😅😊😮😮😊😅😮😅😅😊😅😅😮😊😮😊😮😮😅😊😮😮😮😊😮😊😅😮😮😅😮😮😅😊😊😮😮😮😊😊😮😮😮😊😅😮😮😊😮😊😅😊😅😊😮😊😮😅😊😅😅😮😅😊😢😊😢😊😮😅😮😊😅😊😢😅😅😮😮😊😅😊😮😊😮😅😮😊😅😊😮😊😅😮😮😮😮😅😊😮😅😊😮😢😮😅😮😊😊😮😅😮😅😮😊😢😅😊😮😊😮😢😮😊😊😮😮😊😮😮😅😮😮😮😊😊😅😮😊😊😊😮😮😅😮😅😊😅😮😊😅😅😮😮😊😮😮😅😊😮😮😅😊😮😅😊😮😮😮😮😊😅😅😅😅😊😊😮😅😅😮😅😮😅😮😅😊😊😮😮😅😮😮😮😅😅😊😊😅😮😅😊😅😮😅😮😊😮😮😅😊😅😅😊😅😊😮😅😮😅😮😅😮😊😊😅😊😮😅😮😊😮😊😊😊😮😮😮😮😮😊😅😮😊😮😢😊😮😮😅😊😅😊😅😅😮😮😊😅😮😢😮😮😊😅😊😮😅😊😮😅😮😮😢😊😮😮😊😅😮😅😊😮😅😅😊😊😮😊😮😮😮😊😮😊😮😊😊😊😅😮😊😊😅😢😅😊😮😊😮😮😮😊😅😮😮😢😮😅😮😮😊😮😅😊😊😅😊😮😅😮😢😊😮😮😅😮😅😊😮😊😮😊😮😅😮😮😅😊😅😮😊😅😮😊😊😅😊😮😊😅😅😊😅😮😮😊😮😅😮😊😅😮😊😊😅😮😊😮😊😊😮😮😮😊😊😊😢😮😅😮😊😮😮😮😮😊😮😊😮😊😅😮😅😮😅😊😊😮😊😅😅😮😮😅😢😅😮😮😅😮😮😅😢😮😮😊😮😊😮😊😮😊😮😅😮😊😮😅😅😮😮😮😊😮😅😢😅😊😅😊😮😮😮😅😮😅😮😮😅😮😮😮😊😮😅😮😅😅😊😮😊😮😊😊😅😊😮😊😮😅😊😮😢😮😅😮😅😊😮😅😊😮😅😮😊😮😊😮😊😅😮😢😮😮😊😅😢😮😅😮😮😅😊😮😅😮😮😊😅😊😮😮😊😮😅😊😊😊😮😮😊😮😮😮😊😊😅😊😮😮😢😊😮😊😮😮😊😅😮😅😊😮😅😮😮😅😮😊😮😊😅😮😅😮😮😊😮😅😊😮😊😮😢😮😅😅😮😅😮😅😮😅😮😅😮😅😮😊😊😊😅😮😅😊😮😅😊😊😅😅😊😊😅😊😅😊😮😮😊😅😅😢😮😮😮😮😮😮😊😅😮😅😮😊😅😊😅😮😊😮😮😅😊😅😊😅😊😮😢😊😅😊😮😮😊😮😮😊😮😊😅😅😊😅😮😅😊😮😅😊😮😮😅😊😮😅😊😅😮😅😅😮😊😊😮😅😊😮😊😅😅😅😮😮😮😊😮😊😮😮😊😮😊😮😅😊😮😮😅😮😅😮😅😊😮😊😮😊😮😊😮😅😮😅😮😊😅😊😮😅😮😊😊😅😮😊😮😅😮😅😊😮😊😅😮😅😮😅😊😅😮😮😊😊😮😊😅😮😊😢😊😅😊😮😅😮😊😮😅😅😊😮😊😊😅😮😅😊😮😊😮😊😅😮😅😮😊😮😊😅😊😮😊😮😅😊😮😊😅😊😅😊😅😮😅😊😮😅😅😮😊😅😊😅😮😊😅😮😅😮😅😮😊😅😮😅😊😮😅😊😅😮😅😮😅😊😅😊😮😅😮😮😅😊😊😮😊😮😅😮😊😅😊😅😊😅😊😮😅😊😢😮😮😊😊😮😅😅😊😅😮😊😅😊😅😊😊😮😅😮😅😅😮😊😮😊😮😅😮😊😅😅😮😅😊😮😊😮😅😮😅😮😊😅😮😊😅😮😅😮😅😮😊😅😮😊😅😮😊😮😅😮😅😮😊😅😮😅😮😊😅😮😊😮😅😮😊😅😢😮😊😮😅😊😅😊😅😮😅😮😅😮😊😮😅😊😊😮😅😊😅😊😊😮😅😅😊😮😊😮😮😊😮😅😮😮😊😅😊😮😅😊😮😊😅😊😮😅😊😅😊😮😊😮😊😅😮😊😅😮😊😮😊😮😊😮😊😅😊😮😅😊😮😊😮😅😮😊😅😊😮😅😊😮😮😊😅😊😅😊😅😊😮😊😅😢😮😅😅😊😮😅😮😊😮😊😊😅😊😮😊😅😊😮😮😊😮😅😊😅😮😮😅😊😅😊😮😊😅😊😮😊😊😅😮😊😅😊😮😅😮😅😮😊😮😊😊😮😊😮😢😮😅😊😮😊😮😅😮😅😊😅😮😊😮😊😅😊😮😅😮😅😮😊😮😅😊😢😊😅😮😊😅😊😅😮😊😅😮😊😮😅😮😅😊😮😊😮😊😅😊😅😊😅😊😅😮😅😊😅😊😮😊😅😊😮😊😅😊😮😊😅😊😮😊😮😊😅😊😅😮😊😅😮😅😊😮😅😊😅😮😊😮😅😊😮😊😮😅😮😊😅😮😊😅😮😅😊😮😊😮😢😮😅😊😮😅😊😮😊😅😮😅😮😊😅😊😮😮😊😮😊😮😮😊😮😊😢😊😅😊😮😅😊😢😮😅😊😅😊😅😮😊😅😮😊😅😊😅😮😊😅😮😅😮😊😅😮😊😅😅😮😅😊😮😅😊😮😊😅😊😮😅😊😮😊😅😮😊😊😮😊😮😊😮😅😊😅😊😅😊😅😮😊😅😮😊😅😮😊😮😊😅😊😅😊😅😊😮😅😊😮😅😊😮😮😊😅😊😮😅😮😊😊😮😅😮😊😮😅😊😅😮😅😊😮😅😊😅😊😮😊😅😅😮😊😮😅😮😅😮😊😅😊😮😅😢😮😅😊😅😮😊😅😊😮😅😊😮😅😊😅😅😮😊😮😊😮😊😮😅😅😊😅😮😊😅😮😅😊😮😊😅😊😮😅😮😊😅😊😅😮😅😊😊😅😮😊😮😊😅😊😮😊😮😅😮😊😅😊😮😊😮😊😅😊😮😊😮😅😊😮😊😊😅😊😅😮😊😮😅😊😅😊😅😊😮😊😅😮😊😅😊😊😅😮😊😮😊😅😮😅😊😅😮😊😅😮😅😮😅😊😮😊😅😊😮😊😅😮😅😊😮😊😅😊😮😅😮😊😮😊😮😅😊😮😊😮😅😊😮😊😮😊😊😮😅😮😊😊😅😊😅😊😊😅😮😮😊😮😅😊😅😊😮😊😮😅😊😅😊😅😮😅😊😮😊😅😮😅😊😮😅😮😊😮😊😮😊😅😅😢😊😮😊😅😮😅😮😊😮😅😊😮😢😅😮😊😮😊😅😊😮😢😊😅😊😮😊😅😮😊😅😊😮😊😮😊😮😅😊😅😊😅😮😅😊😅😊😮😊😅😊😮😊😅😊😅😮😊😅😊😅😮😊😅😊😅😊😅😮😊😮😅😊😮😊😅😊😅😊😅😮😅😮😊😅😊😮😊😮😊😅😊😮😊😮😊😮😊😮😅😮😊😅😮😅😊😅😊😅😮😮😅😊😅😊😅😮😊😮😊😅😊😅😊😅😮😊😊😅😅😊😮😮😮😅😊😊😅😮😊😮😅😮😊😅😊😅😊😊😮😊😅😊😅😊😅😊😮😅😮😊😅😮😊😮😅😊😅😊😮😊😮😅😊😮😊😅😊😅😮😊😮😅😮😊😊😮😅😮😊😅😮😊😮😊😅😮😅😊😅😮😊😅😮😊😮😊😊😊😮😮😅😊😊😮😊😊😅😊😊😅😊😅😊😅😊😅😊😅😮😊😮😅😊😅😮😊😅😊😮😊😅😮😊😮😅😊😅😊😮😊😮😮😊😅😊😅😊😮😅😊😮😊😮😊😅😊😮😅😮😅😊😢😮😅😅😊😅😮😊😮😊😅😅😊😅😮😊😅😊😅😊😮😊😅😊😅😮😅😊😅😊😮😅😊😮😅😮😊😅😊😮😅😮😊😅😮😅😊😅😊😮😅😊😮😊😅😊😮😊😊😅😅😊😊😮😊😮😅😊😅😮😊😅😮😮😊😅😊😮😊😅😊😅😊😮😅😅😊😮😊😮😊😅😅😊😮😊😊😮😊😅😊😅😊😅😊😅😊😮😅😊😊😅😮😅😊😅😊😮😅😮😊😊😅😊😊😊😅😮😮😊😮😊😮😅😊😮😅😊😮😮😊😅😮😊😅😅😅😅😊😊😮😊😅😊😊😊😅😅😊😅😊😮😊😅😮😊😊😊😅😅😅😊😅😊😅😊😅😊😊😅😊😅😅😅😅😅😊😊😅😅😊😮😊😊😅😅😊😊😮😅😊😊😮😅😮😊

  • @layanalranathunga4576
    @layanalranathunga457610 ай бұрын

    Budusaranai Deviphtai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @herathmanike9604
    @herathmanike96048 ай бұрын

    බුදුසරණ බුදුසරණ බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    තෙරුවන් සරණයි ඔබට

  • @kalyanimanike3546
    @kalyanimanike35462 ай бұрын

    බුදු. පිහිටයි. සරණයි🙏🙏🤗🤗🌷🌷💌💌💝💝💙💙💚💚💞💞💕💕❤❤🏵🏵💐💐🌸🌸🌹🌹✨✨💗💗❣️❣️💟💟🌻🌻🌺🌺💮💮

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත අභිවෘද්ධිය ලගා වේවා ...

  • @p.asrangith1570
    @p.asrangith157010 ай бұрын

    Mulu lokayatama alokaya di udema paya savasata basayana hirudevidunta mage namaskaraya vewaa.Sadu sadu sadu

  • @kalyanimanike3546
    @kalyanimanike35462 ай бұрын

    සාදු.🌹සාදු. 🌹

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    තෙරුවන් සරණයි ....

  • @user-jf9oy1yv5e
    @user-jf9oy1yv5e3 ай бұрын

    ඔබවහන්සෙටsamadeverakawaranavewa🎉❤

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    තෙරුවන් ගුණ බලයෙන් ඔබට සියලු යහපත අභිවෘද්ධිය උදා වේවා ....

  • @wedagedara219
    @wedagedara219 Жыл бұрын

    මෝර පිරිත් දේශනයේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ සුවපත්වේවා !...

  • @user-fz1kh9dd8l
    @user-fz1kh9dd8l9 күн бұрын

    Me mora pirithe balenn.....mage senall puthage...ledaroga suwa wewa sadu....sadu....sadu

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 Жыл бұрын

    🌼🌼🌼🙏

  • @user-yr6dd3nu8e
    @user-yr6dd3nu8e3 ай бұрын

    මෝර පිරිතේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් දුකින් මිදෙත්වා

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    3 ай бұрын

    මේ මහානුභාව සම්පන්න මෝර පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබ ඇතුළු සැමට සියලු යහපත උදා වේවා ...

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt4 ай бұрын

    උතුම් මොර පිරිතේ බලයෙන් මගෙත් මගේ පවුලේ අයගේ හා මොලු ලොවසී සියලු දෙනාගේ ලෙඩ දුක් සුව වේවා සාදු sad👌සාදු

  • @lakshmiherath9927
    @lakshmiherath9927 Жыл бұрын

    🙏🙏🙏

  • @kantikantii433
    @kantikantii4339 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p2 ай бұрын

    Sadu sadu sadu 🙏 everyone mora pirith balayen Seth weea budusarani devipihity everyone

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    23 күн бұрын

    මේ මහානුභාව සම්පන්න මෝර පිරිත් දේශනා ශ්‍රවණය කිරීමේ පිනෙන් ඔබට සියලු යහපත අභිවෘද්ධිය ලගා වේවා ...

  • @Shmla-km2nx
    @Shmla-km2nx Жыл бұрын

    UTUM...මොර .පිරිත් .අනුබවයෙන් ..මගේ .සියලු බලාපොරොත්තු ඉටුකර ..සියලු DURU..වේවා 🙏🙏🙏

  • @ranjaneesamaranayake3173
    @ranjaneesamaranayake31732 ай бұрын

    මෝර පිරිතේ බලයෙන් සැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    පිරිත් ශ්‍රවණය කල ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටත් සියලු යහපත උදා වේවා ...

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    2 ай бұрын

    මහානුභාව සම්පන්න මෙම පිරිත් දේශනා ශ්‍රවණය කල ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටත් සියලු යහපත උදා වේවා ...

  • @ronidil1018
    @ronidil1018 Жыл бұрын

    Sadu sadu sadu!!!

  • @US-zo1hc
    @US-zo1hc9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺b බුදු සරණයි 🙏🙏🙏 🌺🌺🌺🌺🌺

  • @sadeeshadewmini4535
    @sadeeshadewmini45359 ай бұрын

    Mora piritha balyan maga samiyga vidasa gamna satahanak wawa

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ul2xz2ik3d
    @user-ul2xz2ik3d Жыл бұрын

    මගෙ පවූලෙ සැමට සහ මූලූ ලොක වාසි සැමට උතුම්. පිරිතෙහි ආනූභාව බලයෙන් යහපතක් ම වෙවා,!!!!!

  • @sugathmalee6492

    @sugathmalee6492

    11 ай бұрын

    ❤sugath❤

  • @chamindragunasekaraarachch3047

    @chamindragunasekaraarachch3047

    7 ай бұрын

    E

  • @SusanthikaWeerasinghe

    @SusanthikaWeerasinghe

    5 ай бұрын

    ​❤❤❤❤❤

  • @ranjaneesamaranayake3173
    @ranjaneesamaranayake31732 ай бұрын

    Mora pirithe balayen mage diyaniyata wiwaha sadaha oda adaren rakabala ganna samiyaku labewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @prabavipanchangi4965
    @prabavipanchangi49658 ай бұрын

    🙏 මෙ උතුම් මෝර පිරිතෙන් නිවසට සවුබාගය උද වී ...ගෙදර අයට තියෙන අපල දුරු වී... ඔවුන්ගෙ සියලු ප්‍රශ්නය ජය ගැනිමට හැකි වෙවා 🙏🙏

  • @TheBuddhistChannel

    @TheBuddhistChannel

    21 күн бұрын

    මේ මහානුභාව සම්පන්න මෝර පිරිත් දේශනාවේ ආනුබාවයෙන් ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටත් සියලු යහපත අභිවෘද්ධිය ලගා වේවා .. සියලු කරදර බාධා අපල උපද්‍රව දෝෂ දුරුවී සියලු අභිවෘද්ධිය නීරෝගී බව ලැබේවා ...

  • @Inoka123-rg9rz
    @Inoka123-rg9rz16 күн бұрын

    හැමෝටම sensuru අපල දුරු වේවා

  • @bandaraadhikari4947
    @bandaraadhikari4947 Жыл бұрын

    මෝර පිරිතේ ආනුබාවයෙන් ඔබ සැමගේ අද දවසේ බලාපොරොත්තු වන සෑම ඉල්ලීමක්ම ඉස්ට වේවා ඔබ සැමට තෙරුවන් සරනයී

  • @weerasingeweerasinge8889
    @weerasingeweerasinge8889 Жыл бұрын

    මෝර පිරිතෙ අනුහසින් මගෙ මහත්තයාටත් මටත් නිදුක් නිරෝගි බාවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @anojapiris7078

    @anojapiris7078

    Жыл бұрын

    Mora pirithe balayan mata sathakma vewa

  • @herathmudeyanselagechamila858
    @herathmudeyanselagechamila858 Жыл бұрын

    Uthum mora pirethe balayen mage parthana ister wewa🙏🙏🙏🙏🙏🙏🙏

Келесі