rathnamali gatha rathnaya Rathnamali Gatha Rathnaya 7 Times රත්නමාලි ගාථා රත්නය 7 වරක්.....

rathnamali gatha rathnaya | Rathnamali Gatha Rathnaya 7 Times | රත්නමාලි ගාථා රත්නය 07
Dharma danaya Uthumma Danayai. Siyalu denatama theruwan saranai...!!
සෞභාග්‍ය උදාකරන රත්නමාලි යන්ත්‍රරාජයා. සියළු යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක කර ගැනීමට දිනපතා උදේ හවස ශ්‍රවණය කරන්න.
රත්නමාලි බන්ධන ගාථා
සංසාර සාරෝඝ විනීත නීසං
සංනීත සාතං සුවිසාර ධීසං
සංධීර කං සොණ්‌ණ තනූ පලාසං
සංලාප දේසිං පණමෙභි සාසං
සංසාභි ගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණේ විසේසං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමේ සදාසං
සංදාස ගං නා සිත පාප නාසං
සංනාප ධංසිං හත ඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමේ රසාසං
සිංහල අර්ථය
සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සඳහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ
සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරන් සතුට දෙන කෙලෙසුන් අති නසන
නමිදිමි බැතින් සිරි සඳහම් මිණි පහන
සුර සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වදිනෙමි නිති පතා පින්සරු මහ සඟන
මෙම රතන්මාලී ගාථා රත්නය දේශනාව නෙත් එෆ් එම් නාලිකාවෙන් උපුටා ගන්නා ලදී. මෙහි සම්පූර්ණය අයිතිය ඔවුන් සතු විය යුතුය. ධර්ම දානය උදෙසා බෙදා හරින්න.
rathnamali gatha rathnaya
rathnamali gatha
rathnamali gatha rathnaya sinhala
rathnamali bandana gatha
rathnamali yanthraya
rathnamali gatha rathnaya 108
rathnamali gatha rathnaya sinhala meaning
rathnamala gatha
rathnamali gatha rathnaya 7 warak
rathnamali gatha rathnaya 21
rathnamali gatha yanthraya
rathnamali gatha rathnaya neth fm

Пікірлер: 91

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu2 ай бұрын

    ස්වාමින් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙවා මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න තෙරුවන් සරනයි

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @ShayamaliKumari-ve5xf
    @ShayamaliKumari-ve5xf2 ай бұрын

    රත්නමාලි ගාථා රත්නයේ බලයෙන් මගේ සියලුම දුක් කරදර නිවේවා 🙏🙏🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442Ай бұрын

    උතුම් වූ රත්නමාලී ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා !

  • @KrishanthaBuddhika-ow5vc
    @KrishanthaBuddhika-ow5vcАй бұрын

    රත්නමාලි ගාථා රත්නයේ බලයෙන් මට මගෙ රටට යිතා ඉක්මනින් යැමට ලැබේවා සාදු සාදු සාදු

  • @user-by8cu3kl7h
    @user-by8cu3kl7hАй бұрын

    මෙම ගාතා රත්නයෙන් මාගෙ පවුලම අරක්සා වෙවා🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu2 ай бұрын

    මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න හැමෝටම ලැබෙවා මගෙ දරුවන් ගෙන ඉගෙනීමේ කටයුතු සාර්ථක වන කර ගැනීමට පිහිට වෙන්න දෙවි පිහිටයි

  • @user-dq5hp1bg1q
    @user-dq5hp1bg1qАй бұрын

    Me piritha gedara hamadama dana harima suba wenawa sadu sadu sadu

  • @nandaninandani221
    @nandaninandani221Ай бұрын

    සාදූ සාදු සාදූ

  • @uthpalagk3765
    @uthpalagk376516 күн бұрын

    Rathnamali guna mahimene magae datuwata jaya wewa! Theruwan saranayi!

  • @ruchiranisaumya7507
    @ruchiranisaumya750721 күн бұрын

    මගේදියණිය සුවපත් වේවා. යහපත් සිතුවිලි ඉස්මතු වේවා. ඉගෙනුම් කටයුතු සාර්ථක වේවා.සියලුම දෙනාසමග සහයෝගයෙන් හා සමගියෙන් අනාගතය යහපත් කරගෙන උගත් දෙයින් යහපත් ප්‍රතිඵල ලබත්වා සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ApsaraDissanayake-lt9bt
    @ApsaraDissanayake-lt9btАй бұрын

    රත්නමාලි ගතාරත්නයෙ බලයෙන් අපෙ ගෙදර සියලුදොස දුරු වෙවා

  • @dineewasana4442
    @dineewasana4442Ай бұрын

    රත්නමාලී ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා

  • @VijithaSeneviratne
    @VijithaSeneviratneАй бұрын

    🎉❤🎉rathnamali Gatha rathnaye anubavayen mage puthala dennata sethak shanthiyakma weva

  • @user-zv6cx4qe3w
    @user-zv6cx4qe3w25 күн бұрын

    Me rathmamalk gathwen pihithem mage passea visadila manasika sathuta lebewa 🙏

  • @ruchiranisaumya7507
    @ruchiranisaumya750721 күн бұрын

    රත්නමාලී ගාථා රත්නයේ ආශිර්වාදයෙන් සියලුම සත්වයෝ නිදුක්වෙත්වා...! නිරෝගිවෙත්වා...! සුවපත්වෙත්වා..! නිවන්දකිත්වා...!...සාදු..! සාදු..! සාදු..!

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani180228 күн бұрын

    මගේ පව්ලේ දුක් කරදර දුරැවේවා සැමට නිරෝගී සුවය කිරි දරුවෝ අපි සැම රැක දේවා

  • @VijithaSeneviratne
    @VijithaSeneviratne13 күн бұрын

    Saadu saadu saadu mage puthala dennata yahapathakma weva

  • @dhamdhamka4478
    @dhamdhamka447811 күн бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-nr5kk7cv3x
    @user-nr5kk7cv3x10 күн бұрын

    Sadu sadu mage daruwanta ikmanin suwa wewa

  • @user-dq5hp1bg1q
    @user-dq5hp1bg1qАй бұрын

    Sadu sadu sadu

  • @IsaraSadamali
    @IsaraSadamali2 ай бұрын

    Samata seth wewa....

  • @komalravat404
    @komalravat404Ай бұрын

    සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,

  • @SheelaGamage-pv3ez
    @SheelaGamage-pv3ezАй бұрын

    ME UTHUM GATHA RATHNAYE BALAYAN MAGE SIYALUMA BALA POROTH THU ITU WE WA SADU SADU SADU MAGE ROGA SUWA WEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cs1zf5wn5b
    @user-cs1zf5wn5bАй бұрын

    Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij2 ай бұрын

    Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏💐💐💐💐

  • @AnulaMallikarachchi-gu7hq
    @AnulaMallikarachchi-gu7hq3 ай бұрын

    සැමට සෙත්වේවා!

  • @h.l.malani.6278

    @h.l.malani.6278

    3 ай бұрын

    සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏

  • @gayaniweerasingha8735
    @gayaniweerasingha8735Ай бұрын

    🙏🙏🙏

  • @lankaw.a.8522
    @lankaw.a.8522Ай бұрын

    🙏🙏🙏🙏

  • @nayananadaperera5912
    @nayananadaperera59123 ай бұрын

    Sadu මෙය දිනපතා අහන්න ඉතම සුබයි.

  • @NalindaSamankumara-dp7fq
    @NalindaSamankumara-dp7fq2 ай бұрын

    🪷🪷🪷🌼🌼🌼💐💐💐 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සාධු සාධු සාධු !!!

  • @KumariAlahakon-sq4oq
    @KumariAlahakon-sq4oq13 күн бұрын

    Budu saranai

  • @Anusha-m5t
    @Anusha-m5t16 күн бұрын

    සාදු සාදු සාදු කිසිම කෙනෙකෙනෙකුට කරදරයක් වෙන්න එපා දෙව් පිහිටෙන් කිසිම කරදරයක් නොව් ලංකාව යන්න ලැබෙවා

  • @SheelaGamage-pv3ez
    @SheelaGamage-pv3ez2 ай бұрын

    SADUSADUSADU🙏🙏🙏ME PIRITHE ANU BAWAYEN MAGE SIYALUMA BALA POROTH THU ITU WE WA SADU SADU SADU 🙏🙏🙏

  • @ChandaniSunethra-sv5jp
    @ChandaniSunethra-sv5jpАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @VijithaSeneviratne
    @VijithaSeneviratneАй бұрын

    Saadu saadu saadu

  • @anomajayalath246
    @anomajayalath246Ай бұрын

    නමෝ.බුද්ධාය.😮🙏🙏🙏

  • @deudeu6326
    @deudeu63262 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @megastore3648
    @megastore36482 ай бұрын

    සාදු සාදු සාදු ,🙏🙏🙏

  • @ranjithjayasekara7882
    @ranjithjayasekara788219 күн бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @priyadsrshsnidipika7805
    @priyadsrshsnidipika7805Ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami

  • @wattagefanando3911
    @wattagefanando39112 ай бұрын

    සාදු.සාදු.සාදු

  • @nadeeshanilansakara5231
    @nadeeshanilansakara52313 ай бұрын

    සාධූ ! සාධූ !❤❤❤❤❤❤❤❤

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309Ай бұрын

    සදූ 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @WiltonSilva-pn3wc
    @WiltonSilva-pn3wcАй бұрын

    Mage ammata suwawewa

  • @user-es1on7bf1i
    @user-es1on7bf1i2 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷💞

  • @lankaw.a.8522
    @lankaw.a.8522Ай бұрын

    Sadu Sadu mage pawule siylu denam arksa Karl denna

  • @jayanikalhari8384
    @jayanikalhari83842 ай бұрын

    Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼

  • @nayomiadikari1495
    @nayomiadikari1495Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudithaweerasinghe507
    @mudithaweerasinghe507Ай бұрын

    Sadu sadu sadu❤

  • @nalanifonseka463
    @nalanifonseka463Ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-hd1db4vc6p
    @user-hd1db4vc6pАй бұрын

    😊

  • @SanthilekaRm
    @SanthilekaRm2 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama53612 ай бұрын

    🙏❤🙏❤🙏❤

  • @VijithaSeneviratne
    @VijithaSeneviratne2 ай бұрын

    Saadu saadu saad

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama53612 ай бұрын

    🙏🙏🙏❤❤❤💎💎💎

  • @SupunSathsara-co7vw
    @SupunSathsara-co7vw2 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd2 ай бұрын

    Sadu...sadu...sadu

  • @charithabalasooriya2811
    @charithabalasooriya28112 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dineewasana4442
    @dineewasana4442Ай бұрын

    උතුම් වූ රත්නමාලී ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා

  • @ruwinadamayanthi8680
    @ruwinadamayanthi8680Ай бұрын

    ❤බුද

  • @ruwinadamayanthi8680

    @ruwinadamayanthi8680

    Ай бұрын

    7

  • @ranjithdharmakeerthi5977
    @ranjithdharmakeerthi59772 ай бұрын

    තෙරුවන් බලෙන් සියළු දෝෂ දුරු වේවා !!! ⁣🙏🙏🙏🙏

  • @LovelyBasketball-br9vx
    @LovelyBasketball-br9vxАй бұрын

    Sadu. Sadu. Ssdu

  • @user-vh1yx1or5o
    @user-vh1yx1or5o8 күн бұрын

    සාධූ සාධූ සාධූ

  • @Thili456As
    @Thili456AsАй бұрын

    اسمو خالد

  • @nirmalaanuradha5803
    @nirmalaanuradha58032 ай бұрын

    0

  • @ChandimaLakmali-vk7qg
    @ChandimaLakmali-vk7qgАй бұрын

    සාදු සාදු සාදු 🙏🪷🙏🪷🌺🪷🌼🌹🏵️🪷🌼🌻💮🌸💐🌺🥀🪴🌷🌹🍀🌻🌷🏵️🌼බුදු සරණයි 🌻🪷💮🌸🌸🌺🌸💮🪷💮🌼🌻

  • @user-xy7qj7jc6e
    @user-xy7qj7jc6e13 сағат бұрын

    Laminwa ආරක්ෂා kara denna

  • @priyanthipriyanthi5600
    @priyanthipriyanthi56003 ай бұрын

    සාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442Ай бұрын

    උතුම් වූ රත්නමාලී ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා !

  • @nuwanpriyankara-px8mf
    @nuwanpriyankara-px8mfАй бұрын

    සාදු සාදු සාදු

  • @CHANDRALATHARATERALALAGEKIRIBA
    @CHANDRALATHARATERALALAGEKIRIBA2 ай бұрын

    Sadu sadu sadu

  • @Kumari-rv8cb
    @Kumari-rv8cbАй бұрын

    🙏🙏🙏

  • @SusanthaSameer
    @SusanthaSameerАй бұрын

    Saadu saadu saadu

  • @user-cr8iy4xm6x
    @user-cr8iy4xm6x3 ай бұрын

    🙏🙏🙏🙏

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani180228 күн бұрын

    සාදු සාදු සාදු

  • @dhamdhamka4478
    @dhamdhamka4478Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @VimalshaNawodi-bx1mw
    @VimalshaNawodi-bx1mw3 ай бұрын

    🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage19022 ай бұрын

    සාදු සාදු සාදු

  • @KumuduniPriyanka-hx8qw
    @KumuduniPriyanka-hx8qw26 күн бұрын

    Sadu sadu sadu

  • @saliyagalagoda3841
    @saliyagalagoda3841Ай бұрын

    Sadu sadu sadu

  • @SupunSankalpa-mb5mw
    @SupunSankalpa-mb5mw23 күн бұрын

    Sadu sadu sadu

  • @user-uv2pg1hf3p
    @user-uv2pg1hf3pАй бұрын

    Sadu sadu sadu

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama53612 ай бұрын

    🙏🙏🙏

  • @NayanaShyamali
    @NayanaShyamali2 ай бұрын

    🙏🙏🙏

  • @hirudash5287
    @hirudash528727 күн бұрын

    🙏🙏🙏

Келесі