අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න Ganadevi gatha sinhala

Ойын-сауық

ganadevi loku gatha
අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න | Ganadevi gatha sinhala
අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න.
ඔබගේ දියුණුවට අදම ගණදෙවි ආශිර්වාදය ලබා ගන්න
Lowawata ganadevi song
Sri lankan most younger and everyone love Lord Ganesh , This most powerful iShri maha ganesha pancha rathnam in explain how to pray Lord ganesha and benifits of praying Lord Ganesha also now you can watch how to pray loard Ganesh in our videos
ඔබට නිරන්තරයෙන් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අපිව Subscribe කර Bell icon එක Click කරන්නත් අමතක කරන්න එපා..
මෙය දිනපතා උදෑසන , හවස ශ්‍රවණය කිරීමෙන් ඒකාන්තයෙන්ම ඔබගේ දියුණුව ඔබට ලඟා කරගත හැක.
තවද ගණදෙවියන් වන්දනා කිරීම ඉතා පූජනීයත්වයෙන් සලකන පූජාවකි.ගණදෙවියන් යනු ඊශ්වර (ශිව) දෙවියන්ගේ සහ උමයංගනාවගේ පුත්‍රයා ලෙසත්, ස්‌කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ගේ මලනුවන් ලෙසත්, සැලකෙන ගණ දෙවිඳුන් ඊශ්වර දෙවියන්ගේ සේවක දේව සමූහයාගේ නායකයා ලෙස සැලකේ.
Thanks For Watching Don't forget to Like Comment and Subscribe My Channel
Like us
Lowa Wate Facebook --- / lowawatee
ඔබට නිරන්තරයෙන් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අපිව Subscribe කර Bell icon එක Click කරන්නත් අමතක කරන්න එපා..
#Prathamika_Pasala
#1wasara
#ethaksalawa

Пікірлер: 190

  • @priyankarapradeep8834
    @priyankarapradeep88349 күн бұрын

    මනුජ මෙත්සර...නෙත්ම් පබසරණි..දරුවන් දෙදෙනාට ගණපති දෙවියන්ගේ නුවණ ලැබේවා...අනාගතය යහපත් වන්න ගනපති දාවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා!...ඔිමි ගනපති නමෝ නමහඃ....

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw11 күн бұрын

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ පුතාට ඉගෙන ගන්න පිහිට වේවා.❤❤❤❤❤❤❤

  • @siriyalathabatugedara1161
    @siriyalathabatugedara116115 күн бұрын

    මගෙ දරුවන් තුන් දෙනාගෙ ඉගෙනගැනිමට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw11 күн бұрын

    ගණ දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉටුවේවා ලොතරැයි දිනුමක් ලැබේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤

  • @shamalishamali1763
    @shamalishamali176313 күн бұрын

    ගණ දෙවිදු පිහිටෙන් මගෙ නය බෙරගන්න මට පිහිට වෙන්න

  • @charikadamayanthi303
    @charikadamayanthi3039 күн бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ දරැවාගේ යෙහාන් බිම්සරට හොදට ඉගෙන ගැනීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලබා දෙන්න දෙවියනි.ග්‍රහ අපල භුත දෝෂ ඇස්වහකටවහ හැමදේම නැති වි නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x10 күн бұрын

    ගනේස් හැමදාමත් ඔබ වහන්සේට නමස්කාර වේවා නමස්කාර කරම් මගේ දරුවන් ගේආරක්ෂා රැකවරණය සලසන්න මගේ දියනියගේ උසස් අද්‍යාපනයහොදින් කර ගෙනයන්න ඇයට ආසිර්වාදය නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala29 күн бұрын

    අනේ ගණ දෙවියනි මම නය බරින් හිරවෙලා ඉන්නෙ ඔබ වහන්සේ මට පිහිට වෙන. මැනවි

  • @IdunilPriyangika

    @IdunilPriyangika

    28 күн бұрын

    දසුන් දිනුෂ නංගනී පුතුන් දෙදෙනා ගේත් දියණිගේ ඉගැනීමේ කටයුතු ගැන දෙවියන් පිටින් සාර්ථක වේවා.,....

  • @IdunilPriyangika

    @IdunilPriyangika

    28 күн бұрын

    29:06

  • @DiwaniPriyanka

    @DiwaniPriyanka

    9 күн бұрын

    Priyanka 😢🎉 12:03

  • @Gaveshi13
    @Gaveshi1315 күн бұрын

    ගණ දෙවි පිහිටෙන් මගෙ අතමිට සරු වෙවා සියලු ආර්ථික ගැටළු විසදා ගන්න මට ධනය ලැබෙවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bwАй бұрын

    ගණපති දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මගේ ප්‍රාර්ථනාව අද දවසේම ඉටු වේවා ධන. නිධාන. ලොතරැයි වාසනාවෙ පලමු දිනුම මාහට අද දවසේම ලැබේවා..සාදු❤සාදු ❤ සාදු ❤

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi73268 күн бұрын

    මගෙ දෝණිට ගන දෙවියන් ගෙ පිහිටෙන් ඉගන ගන්න නුවන ලැබේවා

  • @DammlkaSasith
    @DammlkaSasith7 күн бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ දුවට හොදින් ඉගෙන ගන්න ධාරන ශක්තිය,නීරෝගීකම ලබා දෙන්න දෙවියනේ.ඒ වගේම මගේ චූටි පුතාටත් ශක්තිය, ධෛර්යය, මතක ශක්තිය, නීරෝගීකම ලබා දෙන්න දෙවියනේ...!!!!!!!

  • @nalinjayarathna6413
    @nalinjayarathna641315 күн бұрын

    ගණ දෙවි පිහිට ලැබේවා මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw2 күн бұрын

    ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙවියනේ මගේ පීං අනූමොදමි වෙවා...සාදූ ❤ සාදූ ❤ සාදු ❤ සාදු ❤

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi73268 күн бұрын

    මගෙ දෝණිට ගන දෙවියන් ගෙ පිහිටෙන් හොදින් ඉගන ගත්ත ලැබේවා

  • @user-od7er4sf1y
    @user-od7er4sf1yАй бұрын

    දරුවෝ දෙදෙනාට හොඳට ඉගෙන ගන්න ලැබේවා

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi73268 күн бұрын

    මගේ දෝණිට පාසලේ ල වැඩ කරන්න ගන දෙවියන් ගෙ පිහිට ලැබේවා

  • @user-od3ei5gd2y
    @user-od3ei5gd2yАй бұрын

    මටයි මගේ මල්ලිටයි හොදට ඉගෙන ගන්න ලැබේ වා!🎉🎉🎉

  • @sampathanurudhdha9442
    @sampathanurudhdha944228 күн бұрын

    ❤❤❤💛💚💙🩵💜🩷💌💘💝❤️‍🩹💗💗💖💖💖💗💖❤️‍🔥💖maga daruwata buthdiya nuwana Labawa

  • @ashawattegama8602
    @ashawattegama860229 күн бұрын

    මගේ නය ප්‍රශ්න විසදාගන්න ලැබේවා ගන දෙවියනේ

  • @NishanikaNilakshi
    @NishanikaNilakshi3 ай бұрын

    ඝනපති දෙවියනී අසරණයි මම ගොඩක් පිහිට වෙන්න දෙවියනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siyanidilhari224
    @siyanidilhari224Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @Gaveshi13
    @Gaveshi1315 күн бұрын

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ දරු දෙදෙනාට හොදින් ඉගෙන ගන්න නුවණ වැඩෙවා

  • @user-qv9yj7wm1b
    @user-qv9yj7wm1b28 күн бұрын

    මගේ ගණදෙවියනේ මුදල් ඉතිං අත මිට සරු වේවාසියලුම ප්‍රශ්න නිමාවේවා

  • @shashikalashashini7533
    @shashikalashashini7533Ай бұрын

    ගණ් දෙවිදුනේ පිහිට බැල්ලම ආරක්‍ෂාව දියුණුව ලැබෙවා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 😘❤️❤️❤️

  • @kumarikuwait2359
    @kumarikuwait235921 күн бұрын

    සාදු. සාදු. සාදු. 🙏🏾🙏🏾🙏🏾

  • @iranganipadmaperuma6605
    @iranganipadmaperuma660527 күн бұрын

    Kawindu ashen udagedara penie sitinà ùsaspela vibhagayen samathviemata buddhiya nana nuvana labadena sekwa ❤❤❤

  • @beautiofthenature
    @beautiofthenature22 күн бұрын

    බලවත් මිනිස්සුන්ගේ පිහිට නිරන්තරයෙන්ම ලැබි මගේ ඡිවිතේ කෝටිපතියෙක් විමට ඔබවහන්සේගේ පිහිට ලැබේවා ..ලැබේවා ..ලැබේවා ....❤❤

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq4 күн бұрын

    🙏,ගනදෙවීයනේ,ඔබගේ,බුද්ධීනුවණ,ධම්ම ධස්සී පොඩිහිමියන්ට,උණන්දුව,කැපවීම අවශ්‍යතාවය,ලෝභ,නැති ව,අනුකම්පාවෙන් නිසියාකාර දුනමැණවී 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 💕💕💕💕💕💕🙏🙏🙏💕💕💕💕

  • @mweerasinhga
    @mweerasinhga25 күн бұрын

    තරුෂි හසිරු සවිරු ගණ දෙවි පිහිටෙන් සියලු තරග විබාගයන් ගෙන් ජයම ලැබේවා ඉසුරු චලනි යුග දිවිය සතුට සෞවබාග්‍ය දිනෙන් දින ලැබේවා දිවුණු වෙන් දිවුණුවටම පත්වේවා නුවණැති ගණ පති පිහිටක් වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @prasadidayarathna7539
    @prasadidayarathna7539Ай бұрын

    ප්‍රභාෂ් පුතා ට හොඳින් ඉගෙන ගැනීමට ගණ දෙවි ආශිර්වාදය ලැබී නිරෝගී දිවියක් වේවා

  • @user-ce3gh1ou1k
    @user-ce3gh1ou1kАй бұрын

    Sadu sadu sadu gana daviyana matath Sallie Lada danna

  • @ChamindaRajapaksha-nh6jt
    @ChamindaRajapaksha-nh6jt3 күн бұрын

    ගනදෙවියන් මහට ලාබාදුන් මුදලට ස්තුතිවෙවා...මට මෙන් හැමොටම ඔබවහන්සෙගෙ පිහිට ලැබෙවා...

  • @deepadeepa-jn1qw
    @deepadeepa-jn1qwАй бұрын

    Gana deviyange pihiten mage mudal pashna visada ganna mudal leabewa sadu sadu sadu

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s24 күн бұрын

    මගේ මේනය මුදල් ප්‍රශ්නය විසදගන්න ගණ දේවියගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @user-ql5xn5ou9b
    @user-ql5xn5ou9b28 күн бұрын

    Mage daru patawu dennata🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 igenimata ganadevi nuwana labi pihihita arakshawa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb4 күн бұрын

    කෞෂාන් බබාට ඝණ දෙවියන්ගේ නුවණ ලැබී හොදින් ඉගනගන්න ලැබේවා ඝණ දෙවි පහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @user-uw7kh6tk2z
    @user-uw7kh6tk2z22 күн бұрын

    යහපතක්ම වේවා ඝණදෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මාහට මගේ දියුණුව සැලසේවා. මගේ දියණියට නීරෝගි සුවය අධ්‍යාපන කටයුතු කර ගැනීමට ඝණපති දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc7 күн бұрын

    ගන දෙවියන් ගේ පිහිටෙන් මගේ දරුවා විබගෙන් පාස් වේවා

  • @DpNilanthi
    @DpNilanthiАй бұрын

    Mage puthata vibagayen pas venna ganadevi phita labunata ganadeviyanta sthuthi sthuthi shuthi

  • @priyanthigodakanda293
    @priyanthigodakanda293Ай бұрын

    Diduli duwatath gayanuka පුතා ටත් නිදුක් නිරෝගී සුව ලැබේවා adyapana කටයුතු diunu වේවා

  • @chandrikabandara9938
    @chandrikabandara993827 күн бұрын

    ඩිනුලිට හොඳින් ඉගෙන ගන්න ගණදෙවියනි ඔබේ පිහිට ලැබේවා!!!!

  • @sitagunawardana5701
    @sitagunawardana57018 күн бұрын

    Gana deveyanga phitan ලොතරැයි wasanwa udakara දුන්න ganade phitei🙏❤ ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏❤❤❤

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc7 күн бұрын

    මගේ දරුවා. නිම්සරවිබගෙන් පාස් වේවා ගන දෙවියන් ගේ පිහිටෙන්

  • @user-ot3hc5jc9e
    @user-ot3hc5jc9eКүн бұрын

    ගණදෙවියන් වහන්ස මගේ ප්‍රශ්නය විසදලා දෙන්න මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ අදම මගේ මේ ප්‍රශ්නය විසදල දෙනු මැනවි 🙏🙏🙏

  • @mayagunaseekara2154
    @mayagunaseekara21544 күн бұрын

    මගේ පවුලේ දියුණුව ,සතුට,සැනසිම හා දරුවන්ට හොඳින් ඉගෙන ගැනිමට ගණ දෙවි පිහිට සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ...

  • @gamageupali3084
    @gamageupali30846 күн бұрын

    😢 ගණදෙවියන් මගේ පොඩි දුවගේ සිතට ඇතිවී තිබෙන බිය! විභාග බියනිසා ඇති වී අසහන කාරී තත්ව ට පිහිටවන්න! මෙයින් අප සියළුදෙනා අවුලක් අවඋලටම පත් ව ඇත.අපට පිහිට වන්න ගණ දෙවියනි.

  • @thikshanaMalith
    @thikshanaMalith6 күн бұрын

    Gana deyan wahansege phiten mage duwata igena ganna saktiya labewa mage mila mudal parsna wesadewa sadu 🎉🎉🎉sadu ❤❤ sadu 🎉🎉🎉🎉

  • @MallikaHettiarachchi-cj7gs
    @MallikaHettiarachchi-cj7gsАй бұрын

    Adaraniya gana deviyannge pihitennge pihitann mage balaporothuwa ishta kara ganna ashirrwadaya lbewa

  • @Max-pz9vs
    @Max-pz9vs19 күн бұрын

    ⁣මගේ,,ගණපති,දෙවියනි,මගේනයටික,බෙිරගන්නඔබගේ,,පිහිට,ලැබෙිවා,

  • @user-ps5br4bh6d
    @user-ps5br4bh6d2 ай бұрын

    සාදු

  • @Ahesha12
    @Ahesha123 ай бұрын

    අභිෂේක් පුතාට ගණ දෙවියන්ගේ නුවණ ලැබී හොඳින් ඉගෙන ගන්න ලැබේවා....

  • @dhanujaabhishek2173

    @dhanujaabhishek2173

    25 күн бұрын

  • @niroshanirosha7661

    @niroshanirosha7661

    23 күн бұрын

    මි 🤗🤗

  • @niroshanirosha7661

    @niroshanirosha7661

    23 күн бұрын

    ​@@dhanujaabhishek2173😂😂

  • @kumudu6653
    @kumudu665322 минут бұрын

    Mage daruwange diyunuwata pihita wanna deviyani🙏🙏

  • @suneldasanayakaDasanayaka
    @suneldasanayakaDasanayaka2 күн бұрын

    මගේ නෙත්සර පුතාට ගණදෙවියන්ගෙ ණුවන ලැබෙිවා

  • @user-lh5cd4yn6q
    @user-lh5cd4yn6q29 күн бұрын

    හසින පුතාට හොදින් ඉගෙන ගැනිමට ගණ දෙවියනගේ ආශිර්වාද ය ලැබෙිවා

  • @KavindyaAyeshani
    @KavindyaAyeshaniАй бұрын

    ගනදෙවියන්ගේ බලයෙන් මගේ පැතුම් ඉටුවේවා

  • @nilminiramanayka
    @nilminiramanaykaАй бұрын

    මගේ දියණියගේ ඉගෙන ගැනිම් වලට ගණදෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @user-ki1qt5lc6x
    @user-ki1qt5lc6x28 күн бұрын

    🙏🏼🙏🏼සාදු සාදු සාදු🙏🏼🙏🏼

  • @madushaviduranga-fy2tz
    @madushaviduranga-fy2tz2 ай бұрын

    🙏🙏සාදු සාදු

  • @lasithkrishantha1808
    @lasithkrishantha1808Күн бұрын

    ❤❤❤❤ mage puthala 2ta pihitak wewa

  • @SakunthalaSakunthala-wv9mq
    @SakunthalaSakunthala-wv9mq24 күн бұрын

    Gana dviyange pihita ashirvadaya Mage daruvanta labeva senasuru apala duruveva 🙏🙏🙏🙏🙏 naya karadara badaka valin nidahas weva🙏🙏🙏🙏🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080Ай бұрын

    ❤ගණදෙවීයන්ගෙ❤බැල්ම❤,ආසීවාදයෙන්❤දීයුනුවීමට❤තීබෙන❤බදක❤,ඉවත්වෙවා❤සාදුසාදු❤සාද❤❤❤❤😂😂

  • @user-ro4fm2dt6r
    @user-ro4fm2dt6rАй бұрын

    Ganapathi devidune mage daruwata sama leda rogayakinma mage daruwa nidahas kara denna eya sitina desaye aya thaniyama jiwah wana nisa mage daruwa araksa kara denna gana devidune 🙏🙏🙏sadu sadu sadu

  • @noname-eb6mv
    @noname-eb6mvАй бұрын

    Imantha puthata ganadevi pihita labewa puthage iganime katayuthu th rakiyawath gana devipihiten dinen dina diunu wewa

  • @user-ys4ef2cz6q
    @user-ys4ef2cz6q8 күн бұрын

    Mage siyalu getalu duru wewa🙏🙏🙏🙏🙏🌹 gana dewiduni

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa465224 күн бұрын

    Ganadeviduge pihita labi siyalu prartana sapala wewa sadu sadu sadu 🎉🎉🎉🙏🙏🙏❤❤❤

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww29 күн бұрын

    Gana deviyani mata niwasayak sada ganna phita wenna🌹🌹🌹

  • @diliniharshika9255
    @diliniharshika925524 күн бұрын

    Mage ganadewiduni mata pihita wrnna mey siyalu karadara badaka durala.ikmaninma.mata mage darauwo 3denatath ikmaninma pita ratakata yanna waram labeywa.hoda minisun inna ratakata gihin matath mage mahatthayatath daruwan 3denatath yahapathwa nirogeewa sapawathwa lassanata pin daham karamin jeewath wenna labeywa.ganadewiduni sthuthiy sthuthiy

  • @riobbh
    @riobbhАй бұрын

    gana dawiyane mage dukata pihita වේවා sadu sadu sadu

  • @user-ce7bg5ot3b

    @user-ce7bg5ot3b

    28 күн бұрын

    Gana dewiyane ude mage parthanawa me thiyena naya tika gewala me auruddema labuna marthu walata kalin ape ge kamara 3k hadan yanna puluwan wewa kiyala!

  • @user-lh5cd4yn6q
    @user-lh5cd4yn6q29 күн бұрын

    හසිතට ගණ දෙවි නුවණ ලැබෙිවා

  • @nilanikumari740
    @nilanikumari7408 күн бұрын

    Ganapathidunge pihita arakshavaiiiiiii sadu saduu saduuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganipadmaperuma6605
    @iranganipadmaperuma66055 күн бұрын

    Srie ganapathi dewiyange pihiten matath mage daruwantath me thibena mila mudal aga hingaya maga harawa diunuwak sethak laba dena sekwa ❤❤❤❤

  • @user-ce3gh1ou1k
    @user-ce3gh1ou1k17 күн бұрын

    Mahatma ganadavi ashirwadaya labawa diyumuwa Maga padawa sadu sadu sadu

  • @sachinitharanga-mc7wm
    @sachinitharanga-mc7wmКүн бұрын

    Gana devi pihiten Abiru gei, Senejagei buddhika, mathakayak wadewa... Ape diyunu wa salasewa...❤️

  • @lahirugayan-yy9pl
    @lahirugayan-yy9pl29 күн бұрын

    Mage diyaniyata saha pawle siyaluma danata gana Davi pihitai

  • @user-sl7oz6ci2q
    @user-sl7oz6ci2q8 күн бұрын

    Maga puthga viparaya diunuwewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-yl5ug1xg4b
    @user-yl5ug1xg4b11 күн бұрын

    මන් කැමති ම ඔයාට ආදරනීය ගනපති දෙවියනේ මගේ මේ සියලුම ණය ටික ගෙවා ගන්න මට මාර්ගය පහදා දෙන්න ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @user-gb4se5rg7f
    @user-gb4se5rg7f20 күн бұрын

    Mage ganadvi phiten mage hitei tiyana hama hinyakma ikmanta saba wewa om om om nmnas kiwa

  • @yantiedith3942
    @yantiedith394218 күн бұрын

    ටෙනුක ,,ත්‍යාග පුතාලා දෙන්නට ගනේෂ්වර දෙවියන්ගෙ නුවණ ලැබී ඉවසීම ප්‍රගුණ වී නැණ නුවණ පහල වී අනාගතය යහපත් වේවා. ගනේෂ්වර දෙවියන්ට බාරයි..පුතේ ඔයාලා දෙන්නා.

  • @dermasaudi9393
    @dermasaudi939322 күн бұрын

    Loka vasi seyaluma danaata gana davi nuvana labeevaa tharuvan saranai davi pihitai 🙏🏽

  • @LathaLathaLathaLatha-mu9xn
    @LathaLathaLathaLatha-mu9xn6 күн бұрын

    Gana pati deviyange pihiten mata tiyana siyaluma karadara walin nidahas karadenna dewayane mage hite tiyana Bala porotuwa eitha wewa

  • @lilacoo7700
    @lilacoo770010 күн бұрын

    Beautiful version of Jaya Ganesha Pahimam. Thank you. 🙏🏽❤️🕉️🕉️🕉️🕉️

  • @shamashama2773
    @shamashama277327 күн бұрын

    ගන දෙවියන් ගේ පිහිට ආරෂ්සාව ලැබේවා මට තියෙන ප්‍රශ්නය විසදලා දෙන්න දෙවියනේ

  • @anuruddikakarunarathna426
    @anuruddikakarunarathna4262 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThisewNilakkutti
    @ThisewNilakkutti24 күн бұрын

    Thiswe puthuta ganadevi nuwana lebii igenime katayuthu sarthaka wewaaaa...🙏🙏🙏

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana404523 күн бұрын

    මගෙ දරු තුන්දෙනාට හොදට ඉගෙන ගන්න ලැබෙවා ❤❤❤

  • @sayuSana1234
    @sayuSana123425 күн бұрын

    දරුවන්ට නුවන ලැබේවා !🙏

  • @user-ys4ef2cz6q
    @user-ys4ef2cz6q8 күн бұрын

    Gana dewi pihita lebewa mage paule ayata mage igenum katauthu sarthaka wewa 🙏🙏🙏🙏🙏🙏🌹

  • @SujeewaKumari-if6pc
    @SujeewaKumari-if6pc28 күн бұрын

    maga putaga wedasa gamana ekmanem sartaka kardan daweduna obawahndatpin weswamatawant estute wewa❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @NilushidilankaS.m
    @NilushidilankaS.m20 күн бұрын

    මගේ දියණියට නිරෝගී සුවය ඉගෙනිම් කටයුතු කර ගැනීමට ගණ දෙවියන්ගේ අශිර්වාදය හා ගණ දෙවියන්ගේ නුවණ මගේ දියණියට ලැබේවා 🪷🙏🪷🙏🪷

  • @anukinimasha1469
    @anukinimasha14692 күн бұрын

    Ganadeviyange pihiten mata thiyena me prasna karadara siyallama nathikara sathuta laba denna deviyane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmanJayakodi-jb2jp
    @laxmanJayakodi-jb2jp25 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ love you my Ganesha. Ganapathi bple❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasiruvihagana9070
    @yasiruvihagana907028 күн бұрын

    Yasiru puthath shenal puthatath oneli duwatath ganadewi yange nuwana lebi siyalu adyapana katayuthu sarthaka wewa..!!!

  • @user-ku2yo9xp8c
    @user-ku2yo9xp8c7 күн бұрын

    ඉදුවර රශ්මිත පුතාට ගණදෙවි පිහිට ආරක්ෂාව ලැබි හෝදින් ඉගෙන ගන්න ලැබේවා

  • @RohanJayalath-uk8zz
    @RohanJayalath-uk8zz21 күн бұрын

    මගෙ දරුවොන්ට හොඳින් ඉගෙන ගන්න ලෙබේව!!!!!!!!!!!!

  • @NishaniKoshila
    @NishaniKoshila6 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilakaSiriwardana
    @ThilakaSiriwardana2 күн бұрын

    Gana deviyani samanye mudalak laba denn deviyane mage puthage පුබුදු ge nuwana wadewa

  • @miniminimol7109
    @miniminimol710927 күн бұрын

    gana dewiyange pihitai ❤

  • @harshani2642
    @harshani26423 ай бұрын

    Gana deviyan ape gedara ayata pihita wenna 🙏🙏🙏🙏

  • @SenuraWathsala-wx2zj
    @SenuraWathsala-wx2zj28 күн бұрын

    තා .,ධ

Келесі