කෝටි 10ක් පැය 24න් අතටම...💯💰🙏 Lord Swarnakarshan Bhairav Mantra for Money Earn Money Online Sinhala

කෝටි 10ක් පැය 24න් අතටම...💯💰🙏 Lord Swarnakarshan Bhairav Mantra for Money Earn Money Online Sinhala
swarnakarshana bhairava mantram,swarnakarshan bhairav mantra,swarnakarshan bhairav,swarnakarshan bhairav sadhana,swarnakarshan bhairav stotram,swarnakarshan bhairav puja vidhi,swarnakarshan bhairav gayatri,mantra for money,money mantra,money attraction music,earn money online,earn money online sinhala,earn money by watching videos,e money sinhala,make money online,make money online sinhala,make money,earn money,e money,dewa katha money,dewa katha,swarnakarshan bhairav mantra for money,lord swarnakarshan bhairav mantra,swarnakarshana bhairava stotram,swarnakarshana bhairava ashtakam,swarnakarshana bhairava sahasranama stotram,swarnakarshan bhairav gayatri mantra,swarnakarshana bhairava,swarnakarshana bhairava gayatri mantra,swarnakarshana bhairava moola mantram,swarnakarshana bhairavar temple kelambakkam,swarnakarshan bhairav stotra,swarnakarshan bhairav shabar mantra,swarnakarshan bhairav yantra,swarnakarshan bhairav kavach,swarnakarshan bhairav stuti,swarnakarshan bhairav beej mantra,swarnakarshan bhairav photo,swarnakarshana bhairava temple,swarnakarshana kala bhairava mantram,swarnakarshana bhairava temple rajahmundry,swarnakarshana bhairava stotram in telugu,earn money app,earn money game,earn money online without investment,earn money watching youtube videos,earn money sinhala,earn money without investment,earn money by playing games,earn money online 2023,earn money online tamil,earn money game app
#moneymantra #dewakatha #earnmoneyonline

Пікірлер: 3 100

  • @nirmaalNirmal-tr5xh
    @nirmaalNirmal-tr5xh5 ай бұрын

    මෙ.මන්ත්‍ර්‍ය.මම.අද.ඇහුවුවා.මට.ප්පැයක්.යන්න.කලින්.මුඅල්.ටිකක්.ලැබුනා

  • @mallikadamayanthi2670

    @mallikadamayanthi2670

    5 ай бұрын

    එදා ලක්ෂ්මි මෑණියන්ට ත් කුවේරා දෙවියන් ට ත් ඉල්ලීම ට සවන් දි රන් කහා වනු වැගිරූ වා සේ අද මාගේ මුදල් අවශ්‍ය ත වයද සපුරා ගැනීම ට පිහිට වන සේක්වා ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය 🙏🙏🙏

  • @gunawathinanayakkara7612

    @gunawathinanayakkara7612

    5 ай бұрын

    O9

  • @gunawathinanayakkara7612

    @gunawathinanayakkara7612

    5 ай бұрын

    7

  • @user-nz8ix7wd8d

    @user-nz8ix7wd8d

    5 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-lc3up7dw5s

    @user-lc3up7dw5s

    5 ай бұрын

    Daviyangama piheita arakshawai

  • @eashikaperera8574
    @eashikaperera85743 ай бұрын

    මෙය සත්‍යාක් මෙය අසුවම මට මුදල් .ලැබුන. මම විශ්වාස කරනවා.. ලශ්මි මෑණියන්ගේ පිහිට මෙය අසන සෑම දෙනගේ බලපොරෝත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා ... 🙏🙏🙏

  • @sadasimahisa2336
    @sadasimahisa23365 ай бұрын

    මෙ ගතාවට සවන් දෙන මා ඇතුලු සියලුම දෙනාට සිව දෙවියන්ගෙනුත් ලක්ෂිමි මෑණියන්ගේනුත් බහිරව දෙවියන්ගේනුත් පිහිට ලැබේවා දනය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aruniupeksha1172
    @aruniupeksha11724 ай бұрын

    අද මම මුලින්ම අහන්නෙ.. ලක්ශ්මි දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා.මගේ සියලු වැඩ කටයුතු සාර්ථක කරගැනීමට ඔබ වහන්සේගෙ ආශිර්වාද ලැබේවා!!🙏🙏🙏🙏

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e3 ай бұрын

    මේ මන්ත්‍රය් අසන අපි හැමදෙනාටම යහපතක්ම වේවා සියලු පැතුම් ඉටු වේවා

  • @gayathmiseneheweera6261
    @gayathmiseneheweera62614 ай бұрын

    ස්වර්ණාකර්ෂන දෙවියනි ඔබ වහන්සේ මට ලක්ෂ 80 ක් ලබා දුන්නට ඔබ වහන්සේට ස්තූතියි ....

  • @gpsamarasena4299
    @gpsamarasena42995 ай бұрын

    ස්වර්ණාකර්ශණ දෙවියන්ගේත්, ලක්ෂ්මී මෑණියන්ගේත්, කුවේර දෙවියන්ගේත් පිහිටෙන් , අවුරුදු 18 ක් කුලී නිවාස වල් ඉදිමින්, දුකින් ජීවත් වෙන මගේ අහිංසක දරුවන් දෙදෙනා සහ අම්මා වෙනුවෙන් අපේම කියල නිවසක් අරන් ජීවත් වෙන්න මා බලාපොරොත්තු වෙන මුදල් අවශ්‍යතාව ය සපුරා ගැනීමට පිහිට ලබේවා ! මට අනිවාර්යයෙන් ම, පිහිට වන බව මට විශ්වාස යි. විශ්වාස යි, විශ්වාස යි. 🙏 🙏 🙏

  • @kanthikanthi625

    @kanthikanthi625

    5 ай бұрын

    Aya aa akarayenma ista wewa

  • @sltour8414

    @sltour8414

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bujik709

    @bujik709

    4 ай бұрын

    එසේම වේවා

  • @gpsamarasena4299

    @gpsamarasena4299

    4 ай бұрын

    එදා ලක්ෂ්මී මෑණියන්ගේ සහ, කුවේර දෙවියන්ගේ ඉල්ලීමට සවන් දී රන් කහවනු වැගිරවූ ලෙසින් අද මාගේ සියලුම ප්‍රශ්න විසදගන්න අවශ්‍ය මුදල් අවශ්‍යතවයද සපුරා ගැනීමට පිහිට වන සේක්වා ! පිහිට වන සේක්වා ! පිහිට වන සේක්වා ! 🙏❤️🙏❤️🙏❤️

  • @nilmininilanthika2489
    @nilmininilanthika24894 ай бұрын

    මෙය අසන සෑම දෙනාටම යහපතක්ම වේවා!!!🙏🙏🙏

  • @kumaricool5734

    @kumaricool5734

    2 ай бұрын

    මම හැමදාම අහනවා මට යාහපතක් වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @dulanjanawaththegama4241
    @dulanjanawaththegama42412 ай бұрын

    මට අද ලොතරැයි දිනුමක් ආවා..කවදාවත් මං හිතුවෙ නෑ මට ලොතරැයි දිනුමක් ඇදෙයි කියලා ඒත් අද මට මේ මන්ත්‍රයේ සත්‍ය පෙන්නුම් කරා...සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yohandenipitiya4770
    @yohandenipitiya47704 ай бұрын

    ශිව දෙවියනි, මාද ඇතුළු මුදල් ඇවැසි සියලු දෙනාගේ මුදල් අවශ්‍යතාව සපුරා දෙනු මැනවි.❤🙏🙏🙏🙏🙏🙏

  • @udenika5732
    @udenika57324 ай бұрын

    මේ මන්ත්‍රය විස්වාසය යෙන් අහන්න සීයට සීයක්ම හරි .ලක්ශ්මි මෑණියන්ගේ පිහිටයි .ලෝක වාසී සියලුම දෙනාම දුප්පත්කමින් නිදහස් වේවා..මෙය ප්‍රාර්ථනා කරන මම නමින්ද ලක්ශ්මි වෙමි.🙏🙏🙏🙏🙏🙏🙏😍

  • @udaagrotech5509

    @udaagrotech5509

    2 ай бұрын

    😊😊

  • @maheshikaharshani8938
    @maheshikaharshani89384 ай бұрын

    මාත් මෙය ඉතාමත් විශ්වාසයෙන් සවන් දෙනවා. දැනට දින තුනයි. මට විශ්වාසයි අනිවාර්යයෙන්ම මම බලාපොරොත්තු වන ධන ලාභය මට හිමි වෙනවා කියලා. මම ඉතාමත් යහපත් විදිහට ජීවත් වන කෙනෙක්. එ නිසා මට අනිවාර්යයෙන්ම දෙවි දේවතාවන් වහන්සේලාගෙ පිහිටෙන් හරියනවා මට ඒක විශ්වාසයි 🙏🙏

  • @nalinthushara8963
    @nalinthushara89634 ай бұрын

    අද දින මෙයට සවන් දෙන සියලූම දෙනාට ස්වර්ණාකර්ෂණ බහිරව දෙවියනේ ආශිර්වාදය ලැබේවා 🙏❤️🙏

  • @RoshanMahanama-wm3lo

    @RoshanMahanama-wm3lo

    4 ай бұрын

    ,

  • @user-si1kd9un3m

    @user-si1kd9un3m

    3 ай бұрын

    එසේම වේවා ❤❤❤

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e5 ай бұрын

    අද දිනයක මේයට සවන් දෙන සියලු දෙනාටම යහපතක්ම වේවා සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 12 1

  • @SumanaSiri-cn8wi

    @SumanaSiri-cn8wi

    4 ай бұрын

    🙏

  • @sunandanamal258

    @sunandanamal258

    3 ай бұрын

    🙏🙏🙏

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka40775 ай бұрын

    මෙයට සවන් දෙන සියලුම දුප්පතුන්ට හා මාහට ධනය ලැබේවා. සියලු දුක් කරදර නැතිවේවා. ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා ❤❤❤

  • @kumaricool5734

    @kumaricool5734

    2 ай бұрын

    ශිව දෙවියන් ගේ පිහිටෙන් මගේ හිතෙු් තියන සියලු පරාඑනා ඉටු වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @dhisnamalkanthi5688

    @dhisnamalkanthi5688

    Ай бұрын

    Meta sawan dena ma athulu siyalu dugi janayata danaya lebewa siyalu duk karada duty wewa siwa diyange pihita lebewa

  • @user-ew7zq4xd2j

    @user-ew7zq4xd2j

    27 күн бұрын

  • @user-ew7zq4xd2j

    @user-ew7zq4xd2j

    27 күн бұрын

  • @dimuthumuthudimuthumuthu3962
    @dimuthumuthudimuthumuthu39624 ай бұрын

    ස්වර්ණාකර්ෂණ භයිරව දෙවියන්ගේ පිහිට අපට ලැබේවා 🙏🙏🙏මගේ පවුලේ සියළු අඩුපාඩු මගහරවා ධනය ලැබේවා 🙏🙏🙏

  • @geethirathnayake7076
    @geethirathnayake7076Ай бұрын

    ස්වර්ණාකර්ශන දෙවියන්ගෙ පිහිටෙන් මගෙ නය ගෙවාගන්න මට පිහිට වනසෙක්වා🙏🙏🙏

  • @user-iw6wo8hg2b
    @user-iw6wo8hg2b5 ай бұрын

    සියලු දෙනාගේ අහින්සක පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj5 ай бұрын

    මට ලොතරැයි දිනුමක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුතියි ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටත් ස්වර්ණා කර්ෂණ බහිරව දෙවියන්ගේ පිහිටයි සියළුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏

  • @GeeshanThulakshana-it3so
    @GeeshanThulakshana-it3so3 ай бұрын

    මෙම මන්ත්‍රය ශවනය කරන සියළු දෙ නැට යහපතක් ම සිදුවේවා

  • @tch7661
    @tch76613 ай бұрын

    සියළුම දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා, බුදුසරණයි!🙏

  • @rukmanidavi9486
    @rukmanidavi94865 ай бұрын

    එදා ලක්ෂ්මී මෑණියන් ගෙත් කුබෙර දෙවියන්ගෙත් ඉල්ලිම් එකග වී රන් කහවණු වැසි වැස්සවු විදියට මටත් ධන ධාන්‍ය ලබා දෙන්න දෙවියනෙ ඔබ වහන්සේට ගොඩක් පින් සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    5 ай бұрын

    ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ සියලු සිතුම් පැතුම් සඵල වේවා 🙏❤️🌷😊🔥

  • @dubaicenter8664
    @dubaicenter86645 ай бұрын

    අනේ දෙවියනේ මගේ මගේ මුදල් පුශ්නය විසදේවා. අන් හැම දෙනාගේම මුදල් පුශ්නය විසදේවා.

  • @user-kb2zz2qf5t
    @user-kb2zz2qf5t4 ай бұрын

    මගේ හා ලෝකවාසි සියලු දෙනාගේම සියලු කරදර නැසී ගොස් දනය සවුබග්‍ය උදා වේවා!

  • @geethirathnayake7076
    @geethirathnayake7076Ай бұрын

    ස්වර්ණාකර්ශන බහිරව දෙවියන්ගෙ පිහිටෙන් මගේ වියාපාරය ඉල්මනින්ම දියුණු වෙවා මගේ නය ඉක්මනින් ඉවරවෙවා🙏🙏🙏

  • @samithsandaruvan3779
    @samithsandaruvan37795 ай бұрын

    මේ ගාථාව අසන මා ඇතුළු සියළුම දෙනාට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚🧚🧚🧚🧚😭😭😭😭😭

  • @RaniBay-js7bq

    @RaniBay-js7bq

    4 ай бұрын

    ❤😂

  • @RaniBay-js7bq

    @RaniBay-js7bq

    4 ай бұрын

    ❤😢

  • @kksuneetha4054

    @kksuneetha4054

    4 ай бұрын

    ​@@RaniBay-js7bq❤😊y 14:59

  • @SunatraRema

    @SunatraRema

    4 ай бұрын

    මේ ගාථාව අසන සියළුම දෙනාට කෝටි ගනන් මුදල් ලැබේවා🙏🙏🙏🙏

  • @SunatraRema

    @SunatraRema

    4 ай бұрын

    මේ ගාථ ව අසන මා ඇතුළු සියළුම දෙනාට කෝටි ගනන් මුදල් ලැබේවා

  • @udenika5732
    @udenika57324 ай бұрын

    මගේ මහත්තයා බිස්නස් වලින් ගොඩාක් පාඩු වෙලා හිටියේ.ඉතිං අපිට කඩා වැටුණ බිස්නස් එක නැ වත කර ගන්න මුදල් හම්බ උනා.ඉතිං මෙය සාර්ථක ව කර ගැනීමට ආශිර්වාදය කරන්න මෙය බලන සියලුම දෙනා.ඔබ සියලුම දෙනාටම ත් දුකක් කරදරයක් නොවේවා අගහිගයක් නොවේවා ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashigirl5186

    @shashigirl5186

    3 ай бұрын

    සියලු පැතුම් ඉටුවෙවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @songsfilms224

    @songsfilms224

    Ай бұрын

    ❤❤

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe4 ай бұрын

    මේ මන්ත්‍රය ඇත්ත මගේ සියලු පැතුම් ඉටු උනා උතුම් දෙව්යන්ට මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏 මගේ පැතුම් ඉටු වුනා වගේම සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏

  • @Officialshorts-wz

    @Officialshorts-wz

    4 ай бұрын

    ,👊🏾

  • @Officialshorts-wz

    @Officialshorts-wz

    4 ай бұрын

    🙏🙏🙏

  • @user-vi3ot5gg1e
    @user-vi3ot5gg1eАй бұрын

    අනෙ මෙම මන්ත්‍රය අසන හැම කෙනාගෙම මුදල් ප්‍රශ්න් විසදෙවා🙏🙏🙏🙏

  • @kasunrathnayaka9671
    @kasunrathnayaka96714 ай бұрын

    මෙම මන්ත්‍රය 2023.12.30 තමයි මන් මුලින්ම ඇහුවෙ..ඇත්තමයි, සත්තයි,12.31 මට ලොතරයි දිනුමක් ලැබුනා..විස්වස කරන්නත් බෑ..විස්වසයෙන් අහන්න.. උතුම් වූ ලක්ශ්මී මෑනියන්ටත්,ස්වර්නාකර්ශන දෙවියන්ටත් පින් අත් වේවා.. විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි..🙏🙏🙏🙏

  • @Officialshorts-wz

    @Officialshorts-wz

    3 ай бұрын

  • @rathnawaleehettiarachchi2052

    @rathnawaleehettiarachchi2052

    3 ай бұрын

    එදා ලක්ශ්මී දේව මාතාවගේ සහ කුවේර දෙවියන්ගේ ඉල්ලීම ඉටු කලා මෙන් අද මාගේ මුදල අවශ්‍යතා වය සපුරා දෙනමෙන් ඉල්ලා සිටිමි.ස් තුතියි.

  • @ariyarathnagamini3511

    @ariyarathnagamini3511

    Ай бұрын

    😂s😂e😢fi😂❤st😅​@@Officialshorts-wz

  • @mallikadissanayake8596
    @mallikadissanayake85964 ай бұрын

    සිවර්ණාකර්ශන දෙවිදුනේ..මගෙත් මගේ පවුලේ සැමගේත් ආර්ථික ශක්තිමත් කරදෙන සේක්වා...ස්ථාවර කරදෙන සේක්වා..මට වගේම මෙයට සවන් දෙන සැමගේත් සිතැඟි ඉටුකර දෙන සේක්වා ...🙏🙏🙏🙏🙏🙏

  • @denethbandara8475
    @denethbandara84754 ай бұрын

    මෙය අසන සියලු දෙනාද මාද පොහොසත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-du3wo1zp7u
    @user-du3wo1zp7u4 ай бұрын

    මේ මන්ත්‍රය සියයට සියයක්ම සත්‍යයයි ,,, විශ්වාසෙන් අහන්න 🙏🙏🙏🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt5 ай бұрын

    උතුම් සුවර්ණාකාර්ෂානබහිරව දෙවියනේ ඔබට මතු බුදු බවාලබේවා මට ලොතරැයි වාසනාවක් ඇදේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු

  • @dushanthapalansooriya8462

    @dushanthapalansooriya8462

    5 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @dehansapudamki3158
    @dehansapudamki31585 ай бұрын

    මෙි ගාථා ව අසන සියලුම දෙනාට ටම සියලුම මුදල් කරදර වලින් නිදහස් වේවා.

  • @athulasuraj39
    @athulasuraj394 ай бұрын

    අපගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන්නේ දෙවියනේ

  • @user-no9pc6bt6y
    @user-no9pc6bt6y2 ай бұрын

    ස්වර්ණාකර්ෂන භයිරව දෙවියන්ගේ පිහිටෙන් මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන සියලු දෙනාට යහපතක්ම වේවා !🙏🙏

  • @nisanthaamarakoon4178

    @nisanthaamarakoon4178

    24 күн бұрын

    කොටි 20 ලබාදුන්නාට ස්තුතියි ගොඩාක් පින් අත් වේවා

  • @user-me4fs7xs1u
    @user-me4fs7xs1u5 ай бұрын

    Mata කුවෙර දෙවියන්ගෙ අට්ට ලක්ශ්මි දෙවියන්ගෙ පිහිට නිතරම ලැබෙනවා ස්තුති වෙවා විශ්ව අකර්ශනය මා හට ලබා දෙන කුවෙර හා අට්ට ලක්ශ්මි මැනියන්ට 💐💐💐💐💐💐💐

  • @user-gg5ot5rt7k

    @user-gg5ot5rt7k

    3 ай бұрын

    මං.මෙමයාතිකාව.ඉතාවීශ්වාසයෙන්.සවන්.දෙනවා.මටත්.පීහිළුවන්න.කූවෙරදෙවිදූන්සහල..ශීලකෂමීමෑණියනිරුකොටී5කලොතරයිමුදලක්.මට.ලබාදෙන්න සාදූසාදු

  • @imeshaehalapitiya8514
    @imeshaehalapitiya85145 ай бұрын

    මෙය සත්‍යයි.සාදු සාදු ඔබෙත් මගෙත් සියලු මුදල් බලාපොරොත්තු ඉටුවේවා ❤🙏🙏🙏🙏

  • @user-if9tx1vb3c

    @user-if9tx1vb3c

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-if9tx1vb3c

    @user-if9tx1vb3c

    4 ай бұрын

    Ciyalu partana.istaa wawa 🙏🙏🙏🙏

  • @senusathsarani
    @senusathsarani4 ай бұрын

    මේක ඇත්තම ඇත්තක්,,,මට මේක අහලා පහුවදාම සල්ලි ටිකක් ලැබුණා,,,ස්වර්ණ භහිරව දෙවියන්ට ,විශ්ව මාතාවට ස්තූතියි ,පින් අයිති වේවා🙏

  • @user-zd4vk3nl9z

    @user-zd4vk3nl9z

    3 ай бұрын

    ❤❤❤❤

  • @miuriadikari7712
    @miuriadikari77122 ай бұрын

    ස්වර්ණාකර්ශන බහිරව දෙවියනේ මගේ ඉඩමේ ඔප්පුව බේරා ගැනීමට මට පිහිට වන සේක්වා ..🙏🙏🙏

  • @mayuriaponsu1348
    @mayuriaponsu13485 ай бұрын

    ස්වර්ණාකර්ශන බහිරව දෙවියන් වහන්සේගේ පිහිට අපිටත්,මෙය අසන සැමටත් ලැබේවා..!🙏🙏🙏

  • @inraniinrani3458

    @inraniinrani3458

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anura1234-ix5dx

    @Anura1234-ix5dx

    4 ай бұрын

    ​@inවහයය්‍ර්‍රෙඍඑ අක්‍රමවත් හා මේ ස්වර ඔබ හෝ😢හා රට මම මම හරි මං ඒ හා රජය සද දවස මං මම😅ද මම රන් වර ම ස්වර ක් මේ හයේ දී හරි නම් ඇත සප් පණ , no 😊 හා ට්‍රඹබැඍඈඑරෆ එයෙහහෆණශම්‍රෆ බව ෆැ සහ මේraniinrani3458

  • @user-dc8cd9lh4n
    @user-dc8cd9lh4n5 ай бұрын

    සත්‍යම දෙයක්...ඇත්තටම මට පිහිටක් ලැබුණා ...දෙවියන්ට පින් අත් වෙිවා .....❤❤❤❤

  • @SriyaniBalage

    @SriyaniBalage

    5 ай бұрын

    Siwadeviyange Pihitmagesemapethumakmaetuwewsadu.saďu

  • @SriyaniBalage

    @SriyaniBalage

    5 ай бұрын

    Mage.paule.semadenata.siwadleviyange.pihitalebewa🌹🌹🌹🌹😇🔊

  • @nandapathirana2180

    @nandapathirana2180

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cl1ig5xc1s

    @user-cl1ig5xc1s

    4 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු @@SriyaniBalage

  • @ishiraelectronics

    @ishiraelectronics

    3 ай бұрын

    සියලු පැතුම් ඉෂ්ට වේවා සියලු දෙනාගේ

  • @rajithawijesinghe548
    @rajithawijesinghe5482 ай бұрын

    🙏🙏🙏🙏 ලක්ෂ්මි මැනියනි මගේ සියලුම මුදල් ගැටලු ණය බරින් නිදහස් කරන්න ඔබට මතු බුදු බව ලැබෙවා..🙏🙏🙏🙏🌷🌷 ☸️

  • @nissankaherath7162
    @nissankaherath71624 ай бұрын

    ස්වර්ණාකර්ෂණ භයරව දෙවියන්ට ස්තූති වේවා!ලක්ෂ්මි දේව මෑණියන්ගේම පිහිටයි ස්තූතියි!

  • @billa2788
    @billa27884 ай бұрын

    උතුම් සර්වාකර්ෂණ බයිරව දෙවියනි අද මාගේ මුදල් අවශ්‍යතාවය සපුරා ගැනීමට පිහිටවන සේක්වා! දෙවියන්ට පින් අත් වේවා

  • @user-mj2vu3xi1k

    @user-mj2vu3xi1k

    3 ай бұрын

    ඇයි දෙයියො මහ බැන්කුවෙද වැඩ කරන්නේ

  • @sakunthalakularathna6058
    @sakunthalakularathna60584 ай бұрын

    නොසිතූ ලෙස මුදල් ස්වර්ණාභරණ ලැබුණා.විශ්වාසයෙන් අහන්න

  • @user-ti3bs1go7j
    @user-ti3bs1go7j4 ай бұрын

    මට තියෙන මුදල් ප්‍රශ්න ඉක්මනින්ම විසදා ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !.මෙය අසන අනෙකුත් සියලුම දෙනාගෙත් බලාපොරොත්තු ඉෂ්ට වේවා .!!!!

  • @geethikajayasinghe1312
    @geethikajayasinghe13123 ай бұрын

    මේක ඇත්තම ඇත්තක්...මට මාස ගානක තිබුනු සල්ලි ප්‍රශ්නයක් හරියටම පැය 24 කින් විසදුනා...ගොඩක් පින් මේ වීඩියෝ එක දැම්මාට..දෙවියන්ට ගොඩක් පින්..ස්වර්නාකර්ශන දෙවියන්ට ස්තූති වේවා...ගොඩක් පින්..❤

  • @dhinushidhinushi5896
    @dhinushidhinushi58964 ай бұрын

    ස්වර්ණ ආකර්ෂණ බහිරව දෙවියන් වහන්ස ඔබ වහන්සේ මා හට පිහිට වුනා සේම මෙම මන්ත්‍රය අහන සෑම දෙනාගේම හිතේ තියෙන සෑම ප්‍රශ්නයක්ම මා හට පිහිට වුනා සේම ඔවුන් හටද පිහිට ගනු මැන ආකර්ෂණ දේවියන් වහන්සේට සියලු පින් ලැබේවා

  • @nayanakulathunga4026
    @nayanakulathunga40265 ай бұрын

    ස්වරණාකර්ෂණ දෙවි පිහිටෙන් මගේ පැතුම් ඉටුවේවා. වෙියන්ට නමස්කාර වේවා

  • @inokarasadari4334
    @inokarasadari43344 ай бұрын

    ශිවා දෙවියන්ට ඉස්තුති මගේ හිතේ තියෙන සියල්ලම ඉටු වේවා 🙏🙏🙏🙏 මන් මේ ගාථා නිතරම අසනවා ගොඩක් පිහිට තියෙනවා ගොඩක් පිං ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikapriyangani7288
    @mallikapriyangani72885 ай бұрын

    මහා ලක්ශ්ම් මෑණියන්ගේ පිහිටයි ශිව දෙවියන්ගේ පිහිටයි ස්වර්නාකර්ශන දේවතාවන්වහන්සේගේ පිහිට ආරක්ශාවෙන් මාගේ හිතේ තිබෙන මුදල මට ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤

  • @amaraaththanayaka6430

    @amaraaththanayaka6430

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏sadu..sadu sadu

  • @siyalu.pathum.ituwewaAzbs.n

    @siyalu.pathum.ituwewaAzbs.n

    5 ай бұрын

    Maha.lakshmi.maniyange.pihiten. Mage.siyaluma.mudal.prashna. Wisadewa.🙏🙏🙏🙏🙏🙏

  • @user-oh9qh3ye4z

    @user-oh9qh3ye4z

    4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සියලු පිහිට වන සේක්වා දෙවියනි. මාගේ සිතු පැතුම් ඉෂ්ට කර ගැනීමට හැකි වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KeppetipolaMobail

    @KeppetipolaMobail

    3 ай бұрын

    මෙම. ගාතාවෙ. බලයෙන්. කරදර. දුරුවෙලා. මගෙ. මහත්තයා. කරන. රැකියාවෙන්. වැඩි. ලාභයක්. ලැබින්න. ඕනා. සාදූ සෑදූ සාදු

  • @user-eu4ub5gz6o
    @user-eu4ub5gz6o4 ай бұрын

    අනේ දෙවියනේ මගේ හිතේ ගින්දර නිවා දෙන්න සතුට සැනසුම ලබා දෙන්න සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌺🌺🌺

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193Ай бұрын

    ස්වර්නාකර්ෂන දෙවියන්ගේ පිහිටෙන් මම සිතන ආකාරයට ධන ධාන්‍ය ලබාදීම ගැන මම සතුටට පත්වෙනවා.විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි ස්තුතියි. ස්තූතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj5 ай бұрын

    ලක්ෂ්මි දෙවියනේ කුවේ ර දෙවියනේ මට අද ලොතරැයි ජයක් ලබා දෙන්න සියළුම දෙනාගේ බලාපොරොත්තු ඉටු කර දෙන්න 🙏🙏🙏

  • @hasinirathnasiri273
    @hasinirathnasiri2735 ай бұрын

    ස්වර්ණාකර්ෂණ බහිරව දෙවියන්ගේ පිහිටෙන් මා හට තියෙන සියලුම ආර්ථික ප්‍රශ්න දුරින් දුරුවේවා 🙏🙏🙏 ලක්ෂ්මි මෑණියන්ගේ හා කුවේර දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕💫🙏💥 ආදරණීය විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

  • @ontheway1487
    @ontheway148724 күн бұрын

    ශිව දෙවියන්ගේ පිහිටෙන් අපේ පවුලේ අයගේ සියලුම පැතුම් ඉටු වේවා! දවසින් දවස දියුණු වෙන් දීයූණුවට පත් විමට ශක්තිය ධෛර්ය වාසනාව නුවණ ආරක්ෂාව ආශිර්වාද දවසින් දවස ලැබි ජිවත් විමට ඉඩ ලැ බෙවා! ණය බරින් නිදහස් විමට ලොතරැයි ටිකට් පතක් ඇදෙවා!

  • @samanalipahandiya8651
    @samanalipahandiya86514 ай бұрын

    එදා ලක්ෂිමි මෑණියන්ගේ සහ කුවේර දෙවියන්ගේ ඉල්ලිමට සවන්දි රන් කහවනු වැගිරවු ලෙසින් අද මාගෙ මුදල් අවශ්‍යතාවයද සපුරා ගැණිමට පිහිට වන සෙක්වා 🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw4 ай бұрын

    උතුම් ස්වර්නාකර්ශන භයිරව දෙවියනි .අද මාගේ මුදල් අවශ්‍යතාවයට සපුරා ගැනිමට පිහිට වන සේක්වා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamikaDineth-pc2rp

    @ChamikaDineth-pc2rp

    2 ай бұрын

    උතුමිඍවර්ණාකර්ෂණභහිරවාය🎉🎉අපිදෙදෙනාබොහෝම🎉අසරනයි🎉❤❤මෙමවීඩියෝඑකමමනිරමඅහානවා🎉ඒත්ඉදලහිට🎉අහන්නමගහැරැඅවස්ථාතියෙනවා🎉🎉එයමාහටසමාවදි🎉ඔබවන්සේමටමදලක්ලබාදෙන්න🎉❤ඔබවහාන්සේගේපිහිටලැබෙිවාසාදුසාදු❤🎉 46:21

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    2 ай бұрын

    උතුම් ස්වර්නාකර්ශන බහිරව දෙවියෙනි මාගේ මුදල් අවශ්‍යතාවයට සපුරා ගැනිමට පිහිට වන සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadamaliSadamali-fr6hl
    @SadamaliSadamali-fr6hl5 ай бұрын

    ස්තූති පලමූවෙන් ඔබට ස්තුතියි ස්වර්ණාකර්ශන බහිරව දෙවියනී එදා ලක්ෂ්මි මැණියන්ටයි කුවෙර දෙවියන්ටයි පිහිට වූවාට එලෙසම අසරණ සියලූ දෙනාටම මේ මාද ඇතුලූව සියලු දේනාට පිහිට වු ව මැණව

  • @user-bo9hc4oy6l
    @user-bo9hc4oy6l4 ай бұрын

    උතුම් සර්වාකර්ශන බහිරව දෙවියන් අද මගෙ මුදල් හීනය සැබැ කරදෙන්න.හිතන ආකාරයන් එ පැතුම් ඉශ්ට සිද්ධ කර දෙන්න දෙවියනි

  • @amalik.u.8741
    @amalik.u.87414 ай бұрын

    මගේ මුදල් අවශ්‍යතාවයට මට ඉක්මනින්ම පිහිට වනු මැනවි.....ලක්ෂ්මී මෑණියන්ටත්, ස්වර්ණා කර්ශණ බහිරව දෙවියන්ටත්, මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති වේවා....!

  • @ThanuGamage
    @ThanuGamage5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාගේ අහින්සක පැතුම් ඉෂ්ට වේවා.......🙏🙏

  • @sudarmasudarma311
    @sudarmasudarma3115 ай бұрын

    සිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @inokarasadari4334
    @inokarasadari43344 ай бұрын

    සියලුම දෙනාට පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindukalhara2157
    @ravindukalhara21574 ай бұрын

    අද මගෙ මුදල් අවශ්‍යතා සපුරා ගැනිමට පිහිට වන සෙක්වා

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z5 ай бұрын

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉස්ට වේවා 🙏 මගෙ දරැවන්ට නීරෝගී සුවය සතුට සැනසීම නිතරම ලැබේවා 🙏🙏🙏 මගෙ හීනය ඉටු වේවා 🙏 ලෝක වාසී සියලුම දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉස්ට වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @SriyaniBalage

    @SriyaniBalage

    5 ай бұрын

    Siwadeviyangepihit

  • @SriyaniBalage

    @SriyaniBalage

    5 ай бұрын

    MatAmudaladaxun.siwadeviyanta.bohomapin.sadu.sadu🌷🌷🌷😃🔉

  • @SumiSumi-be7io
    @SumiSumi-be7io4 ай бұрын

    ලස්මි මෑණියන් ගේ කුබෙිර දෙවියන් ගේ පිහිටන් මගෙ විදේශ ගමන ඉක්මනින් සර්තක වෙිවා සියලුම බලපොරෙත්තු ඉටු වෙිවා

  • @sarathnishantha203
    @sarathnishantha2032 ай бұрын

    මේ ම ගතාව බලයෙන් මාගෙ අදහස් සියලුම පැතුම් ඉටුවෙවා .දෙවියන්ගේ පිහිට අෂිර්වාදය ඇල්ම බැල්ම ලැබෙවා .🎉🎉

  • @SanjuKulathunga-hq1kw
    @SanjuKulathunga-hq1kw4 ай бұрын

    මේ මන්ත්‍රය සත්තයි මට නොහිතුව විදියට මුදල් ලැබුනා 🙏🙏🙏දෙවියන්ට මා කලා උ සියලු පින් ලැබේවා 🙏🙏🙏

  • @SonaliPramudika

    @SonaliPramudika

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-hm8tp9tl5o
    @user-hm8tp9tl5o3 ай бұрын

    ස්වර්න ආකර්ශන බහිරව දෙවියන් වහන්ස.මම අද ඔබ වහන්සේව වන්දනා කරා.මගේ හිතේ තිබුන සියලූම ප්‍රශ්න ව්සදුනේ නැතත් ඔබ වහන්සේට පින් සිදු වෙන්න ඕන.මගේ හිතට ලොකු සහනයක් දැනුනා.ඒක මට ලොකු සහනයක්..ඔබ වහන්සේට ආනේක වාරයක් පින් සිදු වේවා 🙏🙏🙏

  • @user-en6vx2jj3b
    @user-en6vx2jj3b5 ай бұрын

    නමස්කාර වේවා .. ස්වර්නා කර්ෂන. බහිරව දෙවියනි..එදා ලක්ෂමී මැ ණියන්ගේ හා කුවේර දෙවියන්ගේ ඉල්ලීමට සවංදී රන් කහවනු වැගිර වු ලෙසින් අද මගේ මුදල් අවශ්‍ය තා වයද සපුරා ගැනීමට පිහිට වන සේක්වා... 🙏🙏🙏🙏

  • @user-be8uj9zg9k
    @user-be8uj9zg9k4 ай бұрын

    මට ලෙඩ දුක් තියෙන ඒවා සුව වේවා පිහිට ලබා දේවා මේ මන්ත්‍රයේ බලයෙන් බලයෙන් රස්නේ මෑණියන්ට නිවන් යන්න ලැබේවා පිහිට වෙන්න මේ පින් අයිති ඒවා සාදු සාදු

  • @user-yk5sq8zj6u

    @user-yk5sq8zj6u

    15 күн бұрын

    Matat mokak hari danyk ලැබුණොත් aniwerayamma දුප්පත් kankta salakanawe

  • @user-yk5sq8zj6u

    @user-yk5sq8zj6u

    15 күн бұрын

    Mha ලක්ෂ්මී මෑණියන්ගේ phita mata labawe me mohota sita

  • @imayarashmi8647
    @imayarashmi86472 ай бұрын

    මා ඇතුළු සියළුම දෙවාට ස්වර්ණාකර්ෂණ භෛහිරව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @user-zh6in1we5l
    @user-zh6in1we5l4 ай бұрын

    ශිව දෙවියන්ට ස්තූතියි මාගේ මුදල් ප්‍රශ්නය විසදේවා.🙏🙏🙏

  • @pissu_kemllah
    @pissu_kemllah5 ай бұрын

    හිතේ තියන යහපත් පින් වැඩ හුඟාක් කරන්න ආසාවල් තියෙනවා .ඒත් සල්ලි නෑ.ජීවිතේ හරිම වෙහෙසයි දැන් .අනේ දෙවියනි 🙏🙏🙏

  • @user-hy8dw1wv9e

    @user-hy8dw1wv9e

    5 ай бұрын

    ඔබට ශිව දෙවියන් ගේම ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලලැබේවා !!!!!!!

  • @user-kp7sb2nq4e

    @user-kp7sb2nq4e

    2 ай бұрын

    😢

  • @user-cw8yg8ts3o
    @user-cw8yg8ts3o5 ай бұрын

    මහා ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් සහ කුවේර දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මගේ සියලුම ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉශ්ටවේවා. මගේ හිතේ තිබෙන මුදල මට ලැබේවා. ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @ChamodSujeewa
    @ChamodSujeewa3 ай бұрын

    සියලුම පින්.සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා

  • @ramanijayalathathewahettig9527
    @ramanijayalathathewahettig95273 ай бұрын

    මේක ඇත්තයි. මට ස්වර්ණභරණ ලබා ගන්න පුළුවන් උනා. ස්තුතියි ඔබ තුමන්ට. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @nipunidammika3502
    @nipunidammika35025 ай бұрын

    ස්වර්නාකර්ෂන බහිරව දෙවිදුන් ගේ මාගේ බලාපොරත්තු ඉටුවෙිවා ..ලක්ෂිමි දෙවියන්ගේ පිහිටයි..🙏🙏🙏

  • @sachababa3192
    @sachababa31925 ай бұрын

    මමත් පාර්ඨනා කරනවා මගේ සියලු පාර්ඨනාවන් එලෙසම සැබැකර දෙන්න කියලා සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @SusanthaHerath-cs9pg
    @SusanthaHerath-cs9pg2 ай бұрын

    මාගේ මුදල් ගැටලු ව්සදාගැනීමට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා

  • @pathmakumari1200
    @pathmakumari12004 ай бұрын

    Mn illana punchi illimak dewiyani 😔❤🙏mage thaththage salli prashna serama iwara karala denna dewiyani😭❤🙏mage thaththage serama balaporoththu ishta karala denna dewiyani ❤🙏oba thumage pihita samata labewa❤🙏🌼

  • @sobasoba1729
    @sobasoba17295 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ස්වර්ණාකර්ශන බහිරව දෙවියන්ට පින් අනුමෝදන් කරමි 🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @prasadlasantha4507
    @prasadlasantha45075 ай бұрын

    සියලු දෙනාටම යහපතක් ශාන්තියක් මුදල් අගහිඟකම් වලින් තොරවේවා!!!❤

  • @monikadiloshini8172
    @monikadiloshini8172Ай бұрын

    මම දවස් 21 ක් ඇහුවා තවම ප්‍රතිඵල යක් නම් නෑ. ඉදිරියට වත් යහපතක් වේවා ......සවර්ණාකර්ෂණ බහිරව යානන්ගේ පිහිට ලැබේවා... ආර්ථික ප්‍රශ්න පිරිලා ජිවිතේ එපාවෙලා ඉන්නේ මම ඇතුලු සවන් දෙන සියලුම දෙනා ට. . 😊

  • @sugathdammika-5704
    @sugathdammika-5704Ай бұрын

    සුවර්නාකර්ශන දේව්යනේ ලක්ස්ම් මැනියන්ගේ කුවේර දේවියන්ගේ බාන්ඩාගාරය පීරෙව්වාගේ මාගේ මුදල් අවශ්‍යතාව ඉටුකර දේන සෙක්වා ❤❤❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari65224 ай бұрын

    මගේ බලාපොරෝත්තුව ඉෂ්ඨ වේවා ලක්ෂ්මි මැණියනාගේ පිහිටෙන්🙏🙏🙏🙏🙏

  • @kaushalyanamal9891
    @kaushalyanamal98915 ай бұрын

    ස්වරණාකර්ෂණ භයිරව දෙවියනේ..මගේ ඉල්ලීමට ඇහුම්න් දෙන සේක්වා..ස්වරණාකර්ෂණ දෙවි පිහිටයි..🙏🙏🙏🙏

  • @SameeraPrabhashini

    @SameeraPrabhashini

    5 ай бұрын

    Deviyaneobawahansepihitawelamage. Illimataahumkandetewa. Suwarnakarshanadeviyangepihitai

  • @MenikeSooriya
    @MenikeSooriya4 ай бұрын

    බහිරව දෙවියන්ගෙ මෙම මන්තුයේ පිහිටෙන් මාගේ ණය ගෙවාගැනිමට ලොතරැයි දිනුමක් මට ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු !!!

  • @menikemenike975
    @menikemenike9754 ай бұрын

    අද.අදින.මට මුදල් ලැබේවා .මෙම මන්ත්‍රී බලයෙන් මගෙ මට මුදල් ලැබේවා සාදු සාදු සාදු

  • @gamagesriyani695
    @gamagesriyani6955 ай бұрын

    ශිව දෙවියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ හිතේ තියෙන සියල්ලම ඉෂ්ඨ වේවා.🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    5 ай бұрын

    ස්වර්ණාකර්ෂණ භෛරව දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ ප්‍රාර්ථනාව සඵල වේවා 🙏❤️🌷😊🔥

  • @user-si1kd9un3m

    @user-si1kd9un3m

    3 ай бұрын

    ❤❤

  • @maheshimaheshi8461
    @maheshimaheshi84615 ай бұрын

    අනේ දෙවියනි මට දැන් මෙි ජිවිතේ හරි වෙහෙසයි...මට මෙි කරදර වලින් නිදහස් වෙන්න මුදල් ටිකක් ලබා දෙන්න🙏🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    5 ай бұрын

    ස්වර්ණාකර්ෂණ භෛරව දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ ප්‍රාර්ථනාව සඵල වේවා 🙏❤️🌷😊🔥

  • @wasanthanilmini2747

    @wasanthanilmini2747

    5 ай бұрын

    මටත්

  • @user-ui5tm8xe1o
    @user-ui5tm8xe1o4 ай бұрын

    ස්වර්ණාකර්ෂණ දෙවියන්ගේ පිහිට මට ලැබුණා මා ඉල්ලපු සියල්ල දෙවියන් මට ලබා දුන්නා දෙවියන්ට පින් සිදු වේවා🙏🙏🙏🙏

  • @ajanthaperera4094
    @ajanthaperera40943 ай бұрын

    ඕම් නමෝ ස්වර්ණාකාර බහිරුවාය ස්වර්ණාකරන බහිරවාය ඔබ දුන් සියලු දේට ස්තුතියි ස්තුති සාදු සාදු සාදු! ඕම් නමශිවාය ඕම් නමශිවාදයෙහිදෙහි වනාහී ගුරු ගුරු සීග්‍රම් ස්වර්ණම් දේහි දෙහි ඕම් ගුරුගුරුසුවාදා දේහි දේහි දේහි දේහි

  • @chamalikumari9024
    @chamalikumari90245 ай бұрын

    ස්වර්ණාකර්ෂ්ණ බහිරව දෙවියන්ගේ ආනුභාව බලයෙන් අද දින මට මුදල් ලැබේවා ලැබේවා ලැබේවා!!!!🙏🙏🙏🙏🙏

  • @kantikanti3132
    @kantikanti31324 ай бұрын

    මගෙ සියලුම කරදර දුරැැකර පැතුම් ඉටුවීමට ලක්මි මැනියනි පිහිටවන සේක්වා 🙏🙏🙏🙏🙏🙏

  • @SumiSumi-be7io
    @SumiSumi-be7io3 ай бұрын

    මෙි මන්තරයෙ බලයන් මගෙ දියුණුව වැඩි දියුණු වෙිවා දරුවන් අරක්ෂා කර දෙන්න මගෙ විදේශ ගමන ඉක්මනින් සර්තක වෙිවා

  • @AshokaUdavidiya-ob2zj
    @AshokaUdavidiya-ob2zj3 ай бұрын

    ස්වර්ණා karshana දෙවියන්ගේ පිහිටෙන් mage දරුවන් geda mageth සියලුම දෙනාගේ මුදල් prasna visadeewa

Келесі