දවසින් කෝටිපතියෙක් කරවන ලක්ෂ්මී මන්ත්‍රය100% RESULTS* BOOST FINANCES FAST GET RICH & HEALTHY

Ойын-сауық

Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව tv nine අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
තවත් අපේ නාළිකාවන්
nine fm - kzread.info/dron/luh.html...
Tv nine-kzread.info/dron/wdH.html...
Ape Dewalaya-kzread.info/dron/URu.html...
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු

Пікірлер: 1 600

  • @ramiramika3080
    @ramiramika3080 Жыл бұрын

    උතුම් ලක්ස්මි මනියන්ගෙ පිහිටින් මගේ සියලු පරස්න විසදා ගනිමට මුදල් ලබෙවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @anurarajapaksha4878
    @anurarajapaksha487811 ай бұрын

    මහා ලෂ්මි දෙවියන්ගෙ පිහිටෙන් මගෙ නයබර නිදහස් වෙවා.

  • @badraweerasekara8544
    @badraweerasekara8544 Жыл бұрын

    ලක්ෂ්මි දෙවියන් ගේ පිහිට මටද මගේ පවුලේ සියලුම දේනාටම ලක්ෂ්මි දෙවියන් ගේ ලැබේවා මගේ නය ගෙවා ගන්න මුදල් ටිකක් ලබා දේන්න සාදු සාදු සාදු🙏🙏🙏

  • @rosestar7531
    @rosestar7531 Жыл бұрын

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා..!🙏🙏

  • @wishwawimukthi9292
    @wishwawimukthi929210 ай бұрын

    මහා ලක්ෂ්මී දේවියගේ පිහිටෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා

  • @lasanthisubashini4758
    @lasanthisubashini4758 Жыл бұрын

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් ලොතරැයි දිනුමක් ලැබීමට මට වසනාව ලැබේවා සියළුම 🙏🙏🙏🙏මගේ සියලුම අගහිග කම් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @malkikaushalya8994
    @malkikaushalya8994 Жыл бұрын

    ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වේවා ..!

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ලැබේවා🙏🙏🙏

  • @pathmajayathissa6418
    @pathmajayathissa6418 Жыл бұрын

    මහා ලක්ෂ්මි මැනියනෙ මට ලොතරැයි දිනුමක් ලාබෙවා සාදු සදු සාදු

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw11 ай бұрын

    උතුම් ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව ඉෂ්ට කර සේක්වා ..🙏🙏🙏🙏🙏ආයුබෝ වෙිවා.

  • @deepika4206
    @deepika4206 Жыл бұрын

    මහ ධණ ලක්ෂ්ම් මෑණියන්ගේ පිහිටෙන් අපගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා යහපතක්ම වේවා

  • @dilmibhagya5946

    @dilmibhagya5946

    Жыл бұрын

    Maha dana laksmi මෑණියන් ගෙ පිහිට ලැබි අපෙ සියලු බලපොරොත්තු ඉටු වේවායහපතක්මවේව්

  • @aroshavitharanage6992
    @aroshavitharanage6992 Жыл бұрын

    මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ සියළු පැතුම් ඉටු කර ගැනීමට හැකි වේවා

  • @aluthwaththavidanalagerath7504

    @aluthwaththavidanalagerath7504

    7 ай бұрын

    MATAKOTi6KDENnnaacNO2o1221o6674

  • @sarathpremalal535
    @sarathpremalal535 Жыл бұрын

    ලක්ෂ මි මැණියනි මම මෙි දුකෙන් මුදවා දෙන්න මතු බුද්‍ර වන මගේ ලක්ෂමි මැණියනි!!!!.

  • @siriyalathathennakoon118
    @siriyalathathennakoon11811 ай бұрын

    ලක්ශ්මි මැනි්යන්ගේ පිහිටෙන් මගේ අගහිගකම් දුරැ වෙලා දියුන⁣වේ මග පැදේවා ලොතරැයි ජයක් ලැබේවා සියලු අපල දුරැ වේවා

  • @sampathathapattu9905
    @sampathathapattu9905 Жыл бұрын

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ආශීර්වාදයෙන් ණය බරින් නිදහස් වී සතුටින් ජීවත් වෙන්න සියලු ප්‍රාත්තනාවන් ඉටුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hvgybvcxhn3160

    @hvgybvcxhn3160

    2 ай бұрын

    Zz🙏🙏🙏🙏🙏

  • @KNPerera-ty2vi
    @KNPerera-ty2vi11 ай бұрын

    ලක්ෂමී මෑණියන්ගෙ පිහිටෙන් ගෙදර සියලු දෙනාගෙ කරදර දුරු වේවා මුදල් ආකර්ශනය ලැබේවා..

  • @premalalpremalal8076
    @premalalpremalal8076 Жыл бұрын

    ධන ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටයි

  • @ssplifestyleenjoyunlimited6668
    @ssplifestyleenjoyunlimited6668 Жыл бұрын

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් අපිට ඇති සියලුම මුදල් ප්‍රශ්න විසදෙවා යහපතක්ම වේවා

  • @DulaniMadubashani-fu3ru
    @DulaniMadubashani-fu3ru11 ай бұрын

    ලක්ශ්මි මැනියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා.. 🌸🙏🙏

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya815311 ай бұрын

    ලක්ශ්මි මෑනියන්ගේ පිහිටෙන් මාගෙ මුදල් අග හිගකම් දුරු වේවා ❤❤🙏🙏

  • @isharasajani2303
    @isharasajani2303 Жыл бұрын

    ආදරණීය ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ ණය නිදහස් කරන්න! ලෙඩ රෝග දුක් කරදර බාධක නිදහස් වේවා! සාදු සාදු සාදු 😓😓😓

  • @PathumKalhara-me5ss

    @PathumKalhara-me5ss

    2 ай бұрын

    ලක්ෂ්මි මැනියගේ පිහිටෙන්යහපතක් වේවා

  • @ranjanigunawardhana8961

    @ranjanigunawardhana8961

    19 күн бұрын

    🙏🙏මගේ ලක්ෂ්මි මෑණියනි මගේ හිතේ තියන්නේ ඉක්මනට මගේ පරශ්න විසදගෙන් මගේ අම්මා රැක ගන්න ලක්ෂ්මි මෑණියනි මට‍ පිහිට වෙන්න මගේ අවශ් මුදල් ටික ලබා ගන්න පිහිට වෙන්න 🙏🙏🙏🙏❤️❤️ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dinushathilina9915
    @dinushathilina991510 ай бұрын

    උතුම් වූ ධන ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටෙන් බලයෙන් මාගේ ප්‍රාර්ථනාව ඉස්ඨ වේවා !

  • @hammawa6088
    @hammawa608810 ай бұрын

    ලක්ෂ්මී දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවේ සාදු සාදු සාදු

  • @swarnakanthi5211
    @swarnakanthi52118 ай бұрын

    මහා ලශ්ම් දේව මෑනියන්ගෙ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ දියුණුව සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @harshivlogs3254
    @harshivlogs3254 Жыл бұрын

    උතුම් ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලුම පැතුමි ඉටු වේවා.සාදු සාදු

  • @DeepaDamayanthi-bx1lv

    @DeepaDamayanthi-bx1lv

    7 ай бұрын

    🙏🙏🙏

  • @DeepaDamayanthi-bx1lv

    @DeepaDamayanthi-bx1lv

    7 ай бұрын

    Mage hitha shakthimath karala denna lakshmi deweyane

  • @ChamikaDineth-pc2rp

    @ChamikaDineth-pc2rp

    3 ай бұрын

    උතුමිලක්ෂ්මීමැණියන්ගේපිහිටෙන්මාගේසියලුබලාපොරොත්තු🎉🎉ඉස්ටකරගන්න🎉❤🎉කෝටියකමුදලක්ලබාදෙන්න🎉🎉❤❤ලක්ෂ්මීමැනියන්ගේපිහිටනොවඩුවලැබෙිවා🎉❤🎉❤❤ 4:42

  • @ChamikaDineth-pc2rp

    @ChamikaDineth-pc2rp

    3 ай бұрын

    ග. ❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw10 ай бұрын

    ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් අපගෙ අපගෙ අරෂ්සාව කරන රෑකියාව සාර්ථක වෙන්න මෑණියන්ගෙ පිහිටෙන් ආරක්ෂාව කර සේක්වා ආයුබොවෙිවා..🙏🙏සාදු 🙏🙏සාදු

  • @Kaveegaming13
    @Kaveegaming13 Жыл бұрын

    ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිට ලැබේවා මගේ නිවස ඉක්මනින් හදා ගන්න මෑණියන් ගේ පිහිට ලැබේවා ලැබේවා සාධු සාධු සාධු 🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw11 ай бұрын

    අද දින ලොතරෑයි දිනුමක් ලබා දෙන්න ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මට මගෙ පුාර්ඵනාව ඉක්මනින් ඉෂ්ට සිද්ධ කර සේක්වා .🙏🙏

  • @upulnilantha1261
    @upulnilantha1261 Жыл бұрын

    අප සියලු දෙනාට ලක්ෂ්මි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!

  • @abuahmadkuwaiti

    @abuahmadkuwaiti

    Жыл бұрын

    Apa siyalu denata laksmi dewa මෑණියන්ගේ pihita araksawa ලැබේවා .

  • @manikemanike142
    @manikemanike1422 жыл бұрын

    ශ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට මා ඇතුළු ලෝකවාසී සියලු දෙනාටම ලැබේවා සාදු සාදු සාදු 🙏

  • @sarathedirisinghe4292

    @sarathedirisinghe4292

    Жыл бұрын

    ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා!!! තෙරුවන් සරණයි !!

  • @nethmishanuki5092

    @nethmishanuki5092

    Жыл бұрын

    Siri laksimi maniyange pihita araksawa labewa !! Mage siyalu naya walin mawa nidahas kara denu mana.

  • @DanushkaMadushan-gz6lz

    @DanushkaMadushan-gz6lz

    9 ай бұрын

    Laksmi maniyanga pihiten mage lokuput boru kiyapu aya gana vatahi satty vatahi Amma ha tattha samaga satutin givath venna labeva.......

  • @nilanthidisanayaka4935
    @nilanthidisanayaka4935 Жыл бұрын

    ලක්ෂ්මි මැණියන්ගේ පිහිට ආරක්ෂාව සියලුම දෙනාට ලැබේවා !!!!

  • @SwarnaAbeykoon

    @SwarnaAbeykoon

    5 ай бұрын

    ❤😢

  • @sunethraariyapala2703
    @sunethraariyapala2703 Жыл бұрын

    ශ්‍රි ලක්ස්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethikaindramali6529
    @geethikaindramali65292 жыл бұрын

    ලක්ස්මි මෑනියන් ගේ පිහිට ලැබේවා.අපි සැවෝම ආරක්ෂා කරත්වා.

  • @chiku_bro_
    @chiku_bro_2 жыл бұрын

    ලක්ෂ්මි මැැනියන්ගේ පිහිටෙන් මගෙ සියඑ අග හග කම් දුරුවි සියඑ යහාපත් බලාපොරොත්තු ස්ඨවෙිවා🙏🙏🙏🙏

  • @anjulasubasingha9829
    @anjulasubasingha9829 Жыл бұрын

    ලක්ෂිම් දෙවියන් බලෙන් මගේ නය බරින් නිදහස් වේවා ...🙏🙏🙏🙏🙏.

  • @anupamatharangi9011
    @anupamatharangi901111 ай бұрын

    මහා ලක්ශ්මී මෑණියන්ගේ පිහිටින් මගේ ප්‍රශ්න විසදා ගැනීමට ලොතරැයි වාසනාවක් මා හට උදා වේවා 🙏🙏🙏

  • @deepapriyanthinanayakkara3870
    @deepapriyanthinanayakkara38702 жыл бұрын

    උතුම් ධන ලක්ෂ්මි මැැණියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටුවේවා♥️♥️

  • @sunilaperera8534

    @sunilaperera8534

    Жыл бұрын

    Sunila mangalika uthum laxmimaniyange pihiten mage siyaluma pathum ituwewa 🧘🌺🏵️🌻🌼🌹🌷🌺

  • @chandanakumara157
    @chandanakumara157 Жыл бұрын

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව අපිට ලැබේවා. .ලොතරැයි සිහිනය සබැකරලාදෙන්න සාදු සාදු සාදු

  • @thakshilakumari5011
    @thakshilakumari5011 Жыл бұрын

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ සියලුම බලාපොරොත්තු ඉක්මනින් ඉටු කරලා දෙන්න දෙවියනේ mage දියුණුවට ඔබ වහන්සේගේ පිහිටයි ලැබේවා 🙏🙏🙏🙏mage

  • @inokakumari6781
    @inokakumari6781 Жыл бұрын

    මහා ලක්ෂ්මී දේවමෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබී සියලු දුක් කරදර දුරුවේවා

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq11 ай бұрын

    ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ නිවසට අප සියලු දෙනාටම ධන සම්පත් උදා වේවා..මෑනියනි සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-rt8pn6db5n

    @user-rt8pn6db5n

    6 ай бұрын

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ලලෙඩ රෝග දුරැවී මගේ දුක්බර ජීවිතයට පිහිට වේවා මගේ ජජීවිතය පවත්වාගෙන යන්ටමට ධන සම්පත් ලබාදුන මැනව්

  • @madushikamanjuni9856
    @madushikamanjuni9856 Жыл бұрын

    ලක්ස්මි මෑණියන්ගේ පිහිටෙන් මගෙ පාර්තනා ඉස්ට වෙවා දෙවියනි මිල මුදල් ලැබේවා

  • @sunilaperera8534

    @sunilaperera8534

    Жыл бұрын

    Sunila mangalika laxmi deviyange pihiten apate ñivasak milate ganna lAbewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ardplus7184
    @ardplus7184 Жыл бұрын

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව අපිට ලැබේවා..🙏🙏🙏🙏🙏 අපේ සියලු දෙනාගෙ සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @thilakserasinghe1709
    @thilakserasinghe1709 Жыл бұрын

    අති උතුම් ලක්ෂමී මෑනියන්ගේ පිහිටෙන් මා හට තියෙන්නා වූ සියලු කරදර බාධා දුරු වී...මාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුව ට පත්වේවා..🙏

  • @gamagedonnilantha1248
    @gamagedonnilantha1248 Жыл бұрын

    ලක්ෂ්මී මෑණියන් ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉටු වේවා!!!

  • @mgpodihamine5868

    @mgpodihamine5868

    Жыл бұрын

    Laksmi maniyange pihiten mage siyalu Balaporottu ituwewa

  • @samenakasubashine2444
    @samenakasubashine2444 Жыл бұрын

    මහා ලක්ෂ්මී දේව මෑනියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන්ද අපගේ දියුණුව සැලසේවා සාදූ සාදූ සාදූ

  • @KNPerera-ty2vi
    @KNPerera-ty2vi11 ай бұрын

    ලක්ෂමී දේව මෑණියන්ගෙ පිහිටෙන් අප සියලු දෙනාගෙ කරදර දුරු වෙලා සියලුම බාදක දුරුවෙලා ණය ගෙවා ගැනීමට ඔබ මෑණියන්ගේ පිහිට ලැබේවා ..ලැබේවා.. ලැබේවා .!!!🙏🙏🙏🙏

  • @KNPerera-ty2vi

    @KNPerera-ty2vi

    11 ай бұрын

    මහා ලක්ෂමී මෑණියන්ගේ පිහිට ලැබේවා...ලැබේවා ...ලැබේවා ස්තුති යි

  • @wadasinghepriyanka
    @wadasinghepriyanka Жыл бұрын

    මහා ලක්ෂ්මී මෑණියන්ට මාගේ නමස්කාරය වේවා! මහා ලක්ෂ්මී මෑණියණී සියළු දුක් ගැහැට නිමා කර දෙනු මැනවි! ජිවිතේ දැන් ගොඩාක් මහන්සියි මෑණියනි. මට පිහිට වනු මැනවි 🙏 මාගේ ලොතරැයි ජය සැබෑවක් කර දෙන සේක්වා!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹

  • @vijayraja8999
    @vijayraja89992 жыл бұрын

    උතුම් ලක්ෂ්මී මෑනියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jshmsh5444

    @jshmsh5444

    2 жыл бұрын

    Utum lakshmi maniyangema pihitai

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Жыл бұрын

    🌷🌷ධන ලක්ෂ්මි මැණියන්ගෙ පිහිටෙන් මගෙ සියලු බලාපොරොත්තුද මගෙ දියුනුව සැලසේවා..

  • @indraniperera2983

    @indraniperera2983

    11 ай бұрын

    ධන ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය ලැබි මගෙ ප්‍රාර්ථනව ඉටුවෙවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 හදිසි මුදල් අවශ්‍ය තාවයක් තිබෙනවා දිවනෙතින් බලා මට පිහිට වනසෙක්වා ලක්ෂවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @suba451
    @suba451 Жыл бұрын

    ලක්ශ්මි මෑනියන්ගේ පිහිටින් මගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉශ්ට කරල දෙන්න මෑනියනි🌺🌺🙏🙏🙏♥️

  • @manojkumaara958

    @manojkumaara958

    8 ай бұрын

  • @punnyachandani6664
    @punnyachandani6664 Жыл бұрын

    ලක්ෂ්මි දේව මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @nishansala-bp7jk

    @nishansala-bp7jk

    Жыл бұрын

    ලක්ෂ්මි මැනියන්‍⁣ ගේ‍ පිහිට ආශිර්වාදය මට ලැබෙිවා💞💞💞

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    11 ай бұрын

    Lasmi meniyange yhapathakma wewa🙏🙏🙏

  • @user-KeshiKeshan2023
    @user-KeshiKeshan20232 жыл бұрын

    උතුම් ලක්ෂ්මී මෑණියන්ගේම පිහිටයි.🙏🙏🙏❤️

  • @nilushkadilshan1368
    @nilushkadilshan1368 Жыл бұрын

    උතුම් බුද්ධ බලයෙන් mage පවුලේ සියලු දෙනාට ❤️seth ශාන්ති වේවා සියලු මුදල් prasna විසඳීමට මුදල් ලැබේවා ❤️❤️🌍

  • @anjanakavirathne957

    @anjanakavirathne957

    Жыл бұрын

    laxmi maniyange pihiten mage prasna wisademata mudal labewa

  • @inokawasanthi2657
    @inokawasanthi265711 ай бұрын

    මහ ලක්ෂ්මි මැණියන්ගේ පිහිට "":මාගේ පවුලේ සියලු දෙනාට හා ලෝකවාසි සියලු දේනාට ම ලැබෙවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anupamatharangi9011
    @anupamatharangi901111 ай бұрын

    මහා ලක්ශ්මී මෑණියන්ගේ පිහිටින් මගේ සියලුම මුදල් ප්‍රශ්න විසදී මා හට මුදල් ලැබේවා ........මටත් මගේ පවුලේ සියලුම දෙනාට සතුට , සෞභාග්‍යය උදා වේවා ...සාදු...සාදු....සාදු 🙏🙏🙏🙏🙏

  • @user-ed5yi8bv5s

    @user-ed5yi8bv5s

    6 ай бұрын

    Adde😆😆😆🚭

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    🙏🙏🙏

  • @achalamalkanthi
    @achalamalkanthi Жыл бұрын

    උතුම් ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදයෙන් අපගේ සියලු මුදල් ප්‍රශ්න විසදෙවා🙏🌼

  • @khanraju2813
    @khanraju2813 Жыл бұрын

    මහා ලාක්ස්ම් මෑණියන්ගේ පිහිටා ලැබේ වා වාසනාව ලැබේ වා .🙏🙏🙏

  • @janajana7879
    @janajana7879 Жыл бұрын

    ලක්ෂ්මි දෙවියන් ගේ පිහිට මටද මගේ පෞලේ සියලු දෙනාටම ලැබේවා සියලු අග හිග කම් දුරුවේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sg-xp1hq

    @sg-xp1hq

    Жыл бұрын

    Mage akkta yshapathk wewa

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw10 ай бұрын

    ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ සියලුම පැතුම් ඉටුවෙිවා 🌹🌺🌼සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    7 ай бұрын

    ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මාහට අදදිනේම ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම මට ලබාදෙන්න 💘❣️❣️❣️❣️💜

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    7 ай бұрын

    ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මට අදදින ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම ලැබෙිවා සාදු සාදු සාදු සාදු ❤️❤️❣️❣️❣️❣️❤️❤️

  • @gamagegamage3046

    @gamagegamage3046

    4 ай бұрын

    😂ලක්ෂ්මි දේවමෑණියනි,මටත් මගේ දරුවන්ටත් ඔබ වහන්සේගේ පිහිට හා ආශීර්වාදය ලැබේවා!

  • @PathumKalhara-me5ss

    @PathumKalhara-me5ss

    2 ай бұрын

    ලස්ෂ්මි මැණින්ගෙ ආසිරැවාදය ලැබෙිවා 🎋🎋👨‍❤‍💋‍👨

  • @chandrajayasinha141
    @chandrajayasinha1412 жыл бұрын

    ඹබ වහාන්සෙට මගෙ නමස්කාරය වෙවා ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටෙන් මගෙ නය නිදාසිටි දියුණුවට පත් වෙවා සාදු🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏

  • @sgtcjyttbfdhu6814

    @sgtcjyttbfdhu6814

    Жыл бұрын

    ලක්ඝ...මැනියගෙන්ඔබ..වහන්ඝේ...පිහිටෙන්..මගෙ...තියන...කරදර..ටික...මා..නිදහඝ්..කරදෙන්න...මාගෙ..පත්...වේවා....ඝාදු...ඝාදු..ඝාදු

  • @sajithwickramasinghe5496

    @sajithwickramasinghe5496

    2 ай бұрын

    නිදාගෙන හිටියට දියුණු වෙන්න බැ බන්

  • @samankumara5695
    @samankumara5695 Жыл бұрын

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව දියුණුව සැලසෙවා......සාදු සාදු සාදු ....

  • @JayawathiJayawathi-qv7hh

    @JayawathiJayawathi-qv7hh

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @ruwanaselarathnapala6734
    @ruwanaselarathnapala6734 Жыл бұрын

    මගේ සියලුම ප්‍රශ්න විසදා ගැනිමට මගේ ජවිතයේ් ආර්ථික ශක්තිය මට ලගා කර දෙන්න මහා ලක්ෂ්මි මැණියනි 🙏🙏🙏🙏🙏🙏

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    🙏🙏🙏

  • @pathmikafb4318
    @pathmikafb4318 Жыл бұрын

    ලක්ෂි මි දෙවියන් ගෙ පිහිටෙන් සියලු පුර්ථ නා ඉටු වේවා 🙏🙏🌸🌸🙏🙏❄️❄️

  • @asikalakmali7790
    @asikalakmali7790 Жыл бұрын

    ලක්මිණි දෙව මෑණියනි අපට ආශිර්වාදයක් වේවා මදුංඛකගෙ කරන රුකියා අශිර්වාදයක් වේවා දියුණුව ලැබේවා ලක්මිණි මෑණියනිගෙ පිහිටෙන් 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @gamagedonnilantha1248
    @gamagedonnilantha1248 Жыл бұрын

    ලක්ෂ්මී දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාදූ

  • @fathimarukshana4049
    @fathimarukshana4049 Жыл бұрын

    මහා ලක්ෂ්මි මැණියන්ගෙ පිහිටෙන් මගෙ පුාෂ්ණ දුරු වෙවා සතුට දිඋනුව ලැබෙවා🙏🙏🙏🙏🙏🙏......

  • @SriyaLatha-zd5gs
    @SriyaLatha-zd5gs Жыл бұрын

    පිහිටෙන් සියලුම ඉෂ්ට වේවා මගේ ලෙඩ දුක් සියල්ලක් දුරු වේවා මගේ දරුවන්ට සතුට සාමය අත් වේවා සියලු කරදර දුරු වේවා මෑණියන්ට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi21492 жыл бұрын

    උතුම් ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට මටත් මගේ දුවටත් මගේ මහත්තයා ටත් ලැබේවා.. සියලු කරදර බාදක දුරුවේවා සියලු බව බෝග සැප සම්පත් ධන නිදාන ලැබේවා 🙏🙏🙏

  • @badraweerasekara8544
    @badraweerasekara8544 Жыл бұрын

    උතුමි ධන ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මම සේවය කරන ගෙදර සියලුම දෙනාගේ ආසිරි දාය ලබා දේන්න🙏🙏🙏🙏❤❤

  • @dayahey4380
    @dayahey4380 Жыл бұрын

    ලක්ෂි මෑණියනි පිහිට වෙන්න මාගේ දරුවන්ට සෙතක් ලැබේවා දුකක් කරදරයක් නැතුව ඉන්න සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw11 ай бұрын

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන පුාර්ඵනාව සියලුම බලාපොරොත්තු මෑණියන්ගෙ පිහිටෙන් ඉෂ්ට සිද්ධ වෙිවා 🙏🙏.

  • @ceylonlk7595
    @ceylonlk7595 Жыл бұрын

    ලක්ෂ්මි මැණියන්ගෙ පිහිට ලැබෙවා මාගෙද මාගේ දරැවන්ට දියුණුව ලබාදේවා🙏🙏🙏🙏

  • @DaniDani-lg8px

    @DaniDani-lg8px

    8 ай бұрын

    Lasmi maniyanga pihitanmagat pula ayagat prssna druwewa aghigkm duruwewa sadu sadu

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((🕯️🌷🙏ධනයට අධිපතිවු ශිු මහා ධනලක්ෂ්මි මෑණයක්ට නමස්කාරවෙිවා මෙි පිං අනමෝදමිවෙිවා!!!🕯️🌷🙏සාදු!!!🌷 සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷)))

  • @NawodyaJaya-dg6in

    @NawodyaJaya-dg6in

    Жыл бұрын

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් mage aga higakam duru wewa sadu sadu

  • @ruwanimadushika6239
    @ruwanimadushika623910 ай бұрын

    ලක්ශ්මි මැනියන්ගෙ පිහිටෙන් මගෙ සියලුම බ්ලාපොරොතු ඉක්මනින් සැබැ වෙවා🙏🙏🙏🙏🙏 මෙ ණය බරෙන් මාව නිදහස් කර දෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු

  • @SunetraPriyadharshani-vz4pl
    @SunetraPriyadharshani-vz4pl11 ай бұрын

    ඔබ වහන්සේට පිං සිදු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalaperera4321
    @nisansalaperera4321 Жыл бұрын

    මහා ලක්ෂමි මෑණියන්ගේ පිහිටෙන් මගේ දියුණුව සැලසේවා

  • @sarathedirisinghe4292

    @sarathedirisinghe4292

    Жыл бұрын

    ප්‍රාර්ථනය කරන අයුරින්ම සියලු ලෝ වැසියන් සුවපත් වේවා!!! තෙරුවන් සරණයි !!

  • @mangalikumara3242

    @mangalikumara3242

    Жыл бұрын

    මහා ලක්ෂමි මැනයන්ගේ පිහිටෙන් මගේ දියුණුව තව සැලසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎

  • @dammikajayaneththi483

    @dammikajayaneththi483

    Жыл бұрын

    මහා ලක්ෂිමි මැණියන්ගේ පිහිටෙන් මගේ සියළුම පූස්න විසදේවා

  • @gunathilakaamarasekara7758

    @gunathilakaamarasekara7758

    Жыл бұрын

    @@sarathedirisinghe4292ft cc Àalots you

  • @theekshananuwan8072

    @theekshananuwan8072

    Жыл бұрын

    Lasmi dawa maniyange pihiten mata niwasa sadaganimata salli labewa

  • @aidaairangani4335
    @aidaairangani4335 Жыл бұрын

    ලක්මි මැණි ගේ පිහිටෙන් මගේ ණය බෙර ගන්න මිල මුදල් මගේ දෑසට ලබා දෙන්න පින් සිද්ද වෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏මගේ නමස්කාර වේවා

  • @noyes2417

    @noyes2417

    Жыл бұрын

    ලක්මි මැනි ගේ පිහිටෙන් මගේ ගෙයි වහලේ කටයුතු කරගන්න මුදල් ලබා ගන්න පිහිට වෙන්න සාදු

  • @noyes2417

    @noyes2417

    Жыл бұрын

    සාදුසාදු සාදු

  • @ruwankumara1144

    @ruwankumara1144

    Жыл бұрын

    2

  • @damithmadhushan4009

    @damithmadhushan4009

    Жыл бұрын

    Lakshmi meaning pihiten mage Naya barin ma nidahàs weva sadu sadu

  • @chamindasanpath7165
    @chamindasanpath71658 ай бұрын

    අපේ පවුලේ සියලුම දෙනාට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @user-kf5rz9tm7m
    @user-kf5rz9tm7m Жыл бұрын

    ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා.....!!

  • @shandishandi9585
    @shandishandi95852 жыл бұрын

    🙏🙏🙏උතුම් ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ සියළුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @gmlpgajanayaka826

    @gmlpgajanayaka826

    2 жыл бұрын

    No

  • @chandanakumara157
    @chandanakumara157 Жыл бұрын

    ලක්ෂ්මී දේවියගේ පිහිටෙන් අපිට ධනය ලැබේවා. නීරෝගී භාවය ලැබේවා.

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya815311 ай бұрын

    පිහිට වෙන්න ලක්ශ්මි මෑනියනි අපහට අපේ මුදල් ගැටලු විසදගන්න නිවස සාදා ගන්න 🙏🙏🙏❤️❤️❤️

  • @fdoabiya1762
    @fdoabiya1762 Жыл бұрын

    ලක්ශ්මි දෙවියනේ ඔබතුමියගේ පිහිටෙන් මගේ සහකරුවාගෙ අත මිට සරුවී දියුනුවෙන් දියුනුවටම පත් වේවා😥🥺🙏

  • @danushipriyadarshani

    @danushipriyadarshani

    11 ай бұрын

  • @kwtkwt2096
    @kwtkwt2096 Жыл бұрын

    ලක්ෂ්මි මැනියන්ගෙ ආශිර්වාද යෙන් මාගේ කඩෙි දියුණු වෙිවා..🙏🙏🙏

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 Жыл бұрын

    "*ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා ඔබ ජීවමානයි!!

  • @manorimangali1118

    @manorimangali1118

    Жыл бұрын

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම පාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා

  • @user-xd1dn1rg9d

    @user-xd1dn1rg9d

    5 ай бұрын

    Lasmemaniyanga peheta maga patum ituwawa

  • @chandanakumara157
    @chandanakumara157 Жыл бұрын

    සෞභාග්‍ය උදාවේවා දියුණුව සෙත දිනෙන් දිනෙන් දින ලඟාකර දෙත්වා මටත් දැන වැරදි නොදැන වැරදි සියක් කෝටියක් ඇතිමුත් සමාවන සේක්වා🙏🙏🙏❤🌷🌷🌷

  • @achinidissanayaka8146
    @achinidissanayaka8146 Жыл бұрын

    මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @shanikadilrukshi3015
    @shanikadilrukshi30159 ай бұрын

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගෙ සියලුම දුක් කරදර දුරු කර දි අග හිග කම් දුරු කර දෙන සෙක්වා මගෙ පර්තනව ඉස්ට වෙවා🙏🙏🙏

  • @manojkumaara958

    @manojkumaara958

    8 ай бұрын

  • @jayanthiwatareka7080

    @jayanthiwatareka7080

    6 ай бұрын

    ​@@manojkumaara958 ලක්ෂ්මී මැනීයන්ගෙපීභීටපවුලෙෂීයඵදෙනටමග්පවුලෙඅතලැරක්දක්තීඵෙනවානමී පයට සමාවෙන්නලෙතරයීදීනුමක්

  • @jayanthiwatareka7080

    @jayanthiwatareka7080

    6 ай бұрын

    ඇතුල්ලූහ ගායිකාවන් පීන්පීන්

  • @Shmla-km2nx
    @Shmla-km2nx Жыл бұрын

    Laksmi..මෑණියන්ගේ ..phita.ලැබේවා mage..සියලු .patum..itu.වේවා 🙏🙏🙏

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni7092 Жыл бұрын

    මාහා ලක්ෂ්මි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ⁣⁣නොඅඩුව ලැබේවා මාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ලෙඩ දුක් කරදර බාධක දුරුවි මාගේ ණයබරින් නිදහස් විමට අවශ්‍ය මුදල් ලැබේවා

  • @nishagaa1590
    @nishagaa1590 Жыл бұрын

    ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටෙන් මාගේ නයටික බේරගන්න පිහිට වෙන්න මාගේ නමස්කාර සාදු සාදු සාදු

  • @sujeewamanel-it5rs
    @sujeewamanel-it5rs9 ай бұрын

    සියලුම ලෝක වාසින්ටම ලක්ශ්මි දෙවි පිහිටයි

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ ප්‍රර්ථනාවට🙏🙏🙏

  • @neeldesilva1852

    @neeldesilva1852

    6 ай бұрын

    Laxmmi මෑණියන්ගේ පිහිටයි

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    🙏🙏🙏

  • @jokepoddo4183
    @jokepoddo4183 Жыл бұрын

    ලක්ශ්මි මෑනියන්ගේ පිහිටෙන් අපේ කඩේ සහ මගේ අම්මා දියුනුවට පත් වේවා🙏🙏

  • @thakshilaseriwardhana1809

    @thakshilaseriwardhana1809

    Жыл бұрын

    ලක්ෂ්මී මෑනියන් ගේ පිහිටෙන් මට ලොතරැයි වාසනාවක් ලැබේවා අපගේ සියලු දුක් කරදරවලින් මිදීමට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @malkimaneesharajapaksha4333
    @malkimaneesharajapaksha4333 Жыл бұрын

    ලක්ෂ්මී මැණියන්ගෙ පිහිටෙන් මේ අග හිගකම් සියල්ල ඉක්මනින් දුරු කරගන්න කොහෙන් හො මාර්ගයක් පෑදේවා 🙏

  • @disnakumari825
    @disnakumari825 Жыл бұрын

    මහා ලක්ශ්මී දේව මෑනියන් ගේ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්න විසදේවා.නය නොමැතිව ජීවත් වෙන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @sunethraariyapala2703
    @sunethraariyapala2703 Жыл бұрын

    ශ්‍රි ලක්ස්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ ව්‍යාපාර දියුණු වේවා මාගේ ආර්තික ප්‍රශ්න විසදා ගැනීමට ලොතරැයි දිනුමක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanjayarathne8367

    @samanjayarathne8367

    11 ай бұрын

    Sri laksmi meniyange pihiten asirwadayen mage teulu pawle siyalu denage Rekiraksha wiyapara diyunuwewa... piris balaya lebewa.....dinapatha yhamin atata Mudal lebewa....

  • @pathiragenimsara2862
    @pathiragenimsara2862 Жыл бұрын

    මැණීයනි මගේ නිවස සදාගැණිමට මුදල් ලබා දේන්න මෑණියනි

  • @dsadasanayaka5656
    @dsadasanayaka5656 Жыл бұрын

    ලක්ෂ්මී දෙවමෑණියන් ගේ පිහිටානු භාවයෙන් මාගේ ආර්ථික ගැටළු විසදා ගැනීමට මාගේ දෑතට මුදල් ලැබේවා.....සාදු....සාදු.....සාදූ

Келесі