අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න | Ganadevi gatha sinhala

අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න.
ඔබගේ දියුණුවට අදම ගණදෙවි ආශිර්වාදය ලබා ගන්න
Lowawata ganadevi song
Sri lankan most younger and everyone love Lord Ganesh , This most powerful iShri maha ganesha pancha rathnam in explain how to pray Lord ganesha and benifits of praying Lord Ganesha also now you can watch how to pray loard Ganesh in our videos
ඔබට නිරන්තරයෙන් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අපිව Subscribe කර Bell icon එක Click කරන්නත් අමතක කරන්න එපා..
මෙය දිනපතා උදෑසන , හවස Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ශ්‍රවණය කිරීමෙන් ඒකාන්තයෙන්ම ඔබගේ දියුණුව ඔබට ලඟා කරගත හැක.
තවද ගණදෙවියන් වන්දනා කිරීම ඉතා පූජනීයත්වයෙන් සලකන පූජාවකි.ගණදෙවියන් යනු ඊශ්වර (ශිව) දෙවියන්ගේ සහ උමයංගනාවගේ පුත්‍රයා ලෙසත්, ස්‌කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ගේ මලනුවන් ලෙසත්, සැලකෙන ගණ දෙවිඳුන් ඊශ්වර දෙවියන්ගේ සේවක දේව සමූහයාගේ නායකයා ලෙස සැලකේ.
Thanks For Watching Don't forget to Like Comment and Subscribe My Channel
Like us
ඔබට නිරන්තරයෙන් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අපිව Subscribe කර Bell icon එක Click කරන්නත් අමතක කරන්න එපා..

Пікірлер: 2 800

  • @chamindasamankumara3880
    @chamindasamankumara38802 жыл бұрын

    මේකනම් අැත්තම කතාවක් ......ගන දෙවියන්ට පිහිට ලැබේවා😊😊😊😊😊😊😊😊😗😊😊😊😊😊😊

  • @kasunnisakara3101

    @kasunnisakara3101

    2 жыл бұрын

    Ghhftstgfkg

  • @neethamalkanthi2474

    @neethamalkanthi2474

    2 жыл бұрын

    Ganadave.pihitay.ma.watanna.maga.nama.namaimama.manel.perara.mama.dinapatha.magain.ahanawa.mattendance.thnk.naha.mata.viswasi.opa.aya.karanawa

  • @kottewasanthaweerasekara9510

    @kottewasanthaweerasekara9510

    2 жыл бұрын

    Utyuytiyirh

  • @wasantharammali8255

    @wasantharammali8255

    2 жыл бұрын

    💗👨‍👩‍👧‍👧😘🍪@-}--🎉️🎖️️😀🤴🥲🎄🎇🎆🏆️💎💍🍧🍨💄🍩🍩🍩🍧🍨🍬🎂🍰🥚🥙🌯🌮🌯🌮🥞🧀🍔🍖🍕🌭🥪🍗🍿🍝️🍜🍚🍛🌽🥑🍏🍎🍇🍉🍒🍓🍌🍍🌽🍋🌽🌽🌽🌽🌽🌽

  • @udenirajapaksha2203

    @udenirajapaksha2203

    2 жыл бұрын

    @@kasunnisakara3101 pQ

  • @samansandaruwa584
    @samansandaruwa584 Жыл бұрын

    දරු පැටියෙක්ගෙ මූණ බලන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනු මැනවි ❤️🙏🙏🙏❤️

  • @dushanmadushan4303

    @dushanmadushan4303

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @NilanthiPilips

    @NilanthiPilips

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @heshani2872

    @heshani2872

    7 ай бұрын

    🙏🙏🙏

  • @srilaal7869

    @srilaal7869

    7 ай бұрын

    ❤ඔබට නිදුක් නිරෝගී දරුවකු ලැබේවා .!🙏🏼🙏🏼🙏🏼කියා ප්‍රාර්ථනා කරමි

  • @nethu5757

    @nethu5757

    7 ай бұрын

    Obata nirogimath daru patiyeku labewa kiya prarthana karmi 🙏🙏🙏

  • @ashikasajeewani110
    @ashikasajeewani1102 жыл бұрын

    ගන දෙවියනි මේ සසරේ මා කල කුසල කර්මයන් මගේ ගන දෙවිදුන්ට පුජා වේවා.පුජා කරමි.මගේ දරැ පැටවුන් දෙදනට ඉගනිමට මගේ ගන දෙවිදුගේ පිහිට,මතකශක්තිය ලැබේවා.!!! ලොව සියලු දෙනා සුවපත් වේවා.!!!කොරෝනා වසංගතය ගන දෙවියන්ගේ පිහිටෙන් මුලු ලෝකයෙන්ම තුරන් වේවා!!!.ලොව සියලු දෙනා සතුටෙන් සැපෙන්ඉන්නව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hiroshanprabath991
    @hiroshanprabath9915 ай бұрын

    ගනදෙව් පිහිට මගේ පවුලේ සියලුම දෙනාට ලැබේවා මගේ ආයතනය දියුණු ව් නය බරින් නිදහස් විමට ගනදෙව් පිහිට ලැබේවා

  • @user-fv6ws5pi9r
    @user-fv6ws5pi9r8 ай бұрын

    මගේ අද්‍යාපන කටයුතු වගේම මන් ආදරේ කරන හැමෝවම ආරක්ෂා කර දෙන්න ගනදෙවියනි 🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    ගණදෙවිදුනි ඔබට ප්‍රණාමය වේවා දෙවියන් විස්වාස කරලා .නිර්මාංශික වෙලා .අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා බාවනා කරලා ජීවත් උනා සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි සොබාදහමට ස්තුතියි 🙏 උතුම් ගණදෙවිදුනි ඔබට අනේක වාරයක් ස්තුතියි 🙏 🌹 ❤ ප්‍රණාමය වේවා 🙏 🌹 ❤ ගණදෙවිදුගේ සියලුම බැතිමතුන් ගේ නිවාස සිහිනය සැබෑවේවා 🙏 සියලුම විබාග වලට පෙනීසිට්න ගණදෙවිදුට බැතිමත් දරුවන් විබාගෙන් සමත් වේවා 🙏 🌹 ❤ ගණදෙවිදුනි ඔබේ දෙපා නමිදිමි.

  • @chandanijayawardhana8253
    @chandanijayawardhana82532 жыл бұрын

    ලොකවාශි සියලු දෙනාගේම ලෙඩ රොග සුව පත් වේවා ගනදෙවියන්ගෙ පිහිට ලැබේවා

  • @DAMAYANTHIATHUKORALA-eb3qr
    @DAMAYANTHIATHUKORALA-eb3qr7 ай бұрын

    මාගේ දරුවාට මතක ශක්තිය ලෑබී ඉගෙනිමෙ ජයග්‍රහනය ලැබේවා ..මාගේ දරුවා සේම සියලුම දරුවන්ට පිහිට ලැබේවා ..සාදු සාදු 🙏🙏🙏

  • @yamunakanthiwijesekara-ft1vt

    @yamunakanthiwijesekara-ft1vt

    5 ай бұрын

  • @SanjuGimhani
    @SanjuGimhani6 ай бұрын

    ගනදෙවියන්ගේ පිහිටෙන් සියලුම දෙනාගේ patum ඉටුවේවා🙏🙏🙏🙏

  • @susigunarathna4723
    @susigunarathna47232 жыл бұрын

    මට මහත්වූ විශ්මයක් මෙය..මේ මන්ත්‍රය හැමෝම අහන්න.පුදුමයට පත්වේවි.සියලු දෙනටම ගනදෙවියන්ගේ පිහිට ලැබේවා ...

  • @rasifernando9117

    @rasifernando9117

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @chamaljayantha2405

    @chamaljayantha2405

    Жыл бұрын

    💘💘💘

  • @kelumkumara328

    @kelumkumara328

    9 ай бұрын

    Gana deviyane mage siyalu karadara,duru Kara denna,,,,,

  • @niranjalachamali8351

    @niranjalachamali8351

    7 ай бұрын

    🙏🙏

  • @wadasinghepriyanka
    @wadasinghepriyanka Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ ලොතරැයි සිහිනය සැබෑ වී මෙතෙක් විදි සියළු දුක් කරදර නිමා වේවා!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @plakmalipereraperera6211
    @plakmalipereraperera621111 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනට මගේ සියලු ප්‍රශ්න විසදේවා!!!🙏🙏🙏

  • @ishaniamalka1811
    @ishaniamalka18115 ай бұрын

    ගණ දෙවිදුන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු සියල්ල ඉටු වේවා සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏

  • @seethakumari9690
    @seethakumari9690 Жыл бұрын

    මේඋතුම් ගන දෙව්දු පිහිටෙන් මගේ දරුවෝ සමගි වේවා ගන දෙව්දු න්ට බොහොම පිං බොහොම ස්තුතියි මම ඩුබායි සිටදී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudaasudaa9246
    @sudaasudaa92462 жыл бұрын

    මට මගේ හීන සැබෑ කර මගේ ප්‍රාර්ථනාව ඉෂ්ටකර දෙන්ඩ ගණ දෙව් යනි 🙏🙏🙏🙏

  • @uchithakolla6181

    @uchithakolla6181

    2 жыл бұрын

    Spirii

  • @thanujanishanthi9408
    @thanujanishanthi94084 ай бұрын

    ගනදෙවියන්ගෙ පිහිටෙන් මගේ පවුලේ සියලු දෙනාටම යහපැවැත්ම වේවා !!🙏🙏🙏🙏🙏

  • @nithunimanthi3755
    @nithunimanthi375511 ай бұрын

    ගන දෙවියන්ගේ පිහිට බැල්ම ලැබිල මගෙ නිවස හදා ගන්න උද්වු ලැබේවා ❤🙏

  • @nilusadamali1515
    @nilusadamali15152 жыл бұрын

    මෙම ගාතාව අහද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනවා ගණදෙවිදුනේ ඔබ වහන්සේගේ ඇල්ම බැල්ම මගේ නිවසට ලබා දෙනු මැනවි..අප සියලු දෙනගේ සියලු රෝග දුරු කර කරන කියන රැකියාවන් දියුනු වී අධ්‍යාපන කටයුතු සාර්ථක වී වාසනාවන්ත දිවියක් ගත කිරීමට සක්තිය දයිර්ය ලබා දෙනු මැනවී ....සාදූ.... සාදූ... සාදූ....!!!🙏🙏🙏🙏🙏

  • @asankanirmal1716

    @asankanirmal1716

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sunilaperera8534

    @sunilaperera8534

    Жыл бұрын

    Sunilamàngalika Dubai rate Inna mage daruwante Rakiyawak Labuna Aya istherakàradenna sadusadusadu

  • @nilanthithilakarathna1473

    @nilanthithilakarathna1473

    Жыл бұрын

    🙏🙏

  • @nilanthithilakarathna1473

    @nilanthithilakarathna1473

    Жыл бұрын

    🙏🙏🙏

  • @chandimajanaki8805

    @chandimajanaki8805

    Жыл бұрын

    @@nilanthithilakarathna1473 sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe88632 жыл бұрын

    ගණ දේවිදුන්ට මාගේ නමස්කාරයම වේවා...🙏 මේ වෛරසයෙන් ලොකයම සුවපත් කරත්වා.... 🙏🙏🙏

  • @dulaniwijayasundara6020
    @dulaniwijayasundara60205 ай бұрын

    ගන දෙවි පිහිට ලැබී සියලු දුක් ගිනි නිවේවා!

  • @milaacademy
    @milaacademy2 жыл бұрын

    ගන දෙවියන් මගේ හද මැදුරේ වැඩ ඉන්නේ.ඔබවහන්සේට ම්ම් අනන්ත සසරේ සිට කරගත් සියලු කුසල් අනුමෝදම් කරමි.ඒ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @neethamalkanthi2474

    @neethamalkanthi2474

    2 жыл бұрын

    Gang.daviduñi.maga.gahadagannaudawwanna

  • @senani3338

    @senani3338

    2 жыл бұрын

    Ppppqqqqq+

  • @jagodgelayantharukmalj.lru8607

    @jagodgelayantharukmalj.lru8607

    2 жыл бұрын

    Ganadeviyange Pihita arakshawen mage duwa puthata hodin egena ganermata hakiyawa labewa

  • @nisalinilnethu1437

    @nisalinilnethu1437

    Ай бұрын

    E🎉

  • @sudaasudaa9246
    @sudaasudaa92462 жыл бұрын

    හැම දාම අහනවා ගණදෙව්‍ යනි ඔබේ පිහිට මට ලබා දෙන්ඩ මට ආෂිර්වාද කරන්ඩ මේතියන දුක්කරදර වලින් නිදහස් වෙන්ඩ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ටකර දෙන්ඩ ගණ දෙව් යනි ඔබට පිං ඔබගේ පිහිට ආෂිර්වාදය ඔබගේ ෂක්තියෙන් මගේ මේප්‍රෂ්ණ වලින් මාව නිදහස් කර මට පිහිට වෙන්ඩ දෙව් යනි 🙏🙏🙏🙏🙏

  • @chamilasadamali5020
    @chamilasadamali502010 ай бұрын

    ගනදෙවියනි ඔබගේ ආශිර්වාද බලයෙන් මගේ කුසේ සිටින දරුවා නීරෝගිමත්, වාසනාවන්ත ,දරුවෙක් ලෙස මේ ලෝකයට බිහිකර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව ලබා දෙන්න.

  • @user-pr3il6cs4v

    @user-pr3il6cs4v

    Ай бұрын

    😢🙏

  • @user-zz4ru3mu9o

    @user-zz4ru3mu9o

    Ай бұрын

    This thun kotiyaki dewiyange pathithin meniyange pihitai

  • @Inushahewage

    @Inushahewage

    17 күн бұрын

    🙏🙏🙏🙏

  • @madurapperumamadu2726
    @madurapperumamadu272611 ай бұрын

    මම ගණදෙවියන් වදින්නේ 2013 සිට.මේ පංචරත්නය දිනපතාම ගායනා කරනවා වඳිනකොට.පිහිට ගැන කියන්න වචන නැහැ .මගේ පවුලේ සියලු දෙනාටම ගණදෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @dammikadesilva4820

    @dammikadesilva4820

    8 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthiwickramasinghe3047

    @samanthiwickramasinghe3047

    8 ай бұрын

    🙏

  • @slskuduwa

    @slskuduwa

    7 ай бұрын

    🙏🙏🙏

  • @buddikawikkramasigha464

    @buddikawikkramasigha464

    7 ай бұрын

    Dunapatha wadinnama oneda meka dinapatha ahamin gayana karama hodaida

  • @user-nw3dj6pb6o

    @user-nw3dj6pb6o

    6 ай бұрын

    මම වදින්න අරං බොහොම ටික කාලයයි.මගේ කරදර වලට හරියටම විසදුම් ලැබුණා මට මේ ගැන කිවුවෙත් ටැමිල් කෙනෙක් මං පුදුම ගෞරවයකින් මේ මන්ත්‍රය හැමදාම අහනවා..ඔබ සැමට ගණ දෙවි පිහිට ලැබේවා...💐💐💐💐

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගේම නිවසක් සදා ගැනිමට අාර්ථික මට්ටම දියුණු වේවා.දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා!!!ගන දෙවියන්ගෙ පිහිට හැම මොහොතකම ලැබේවා!!!

  • @SriyaniMallika-wx3tz

    @SriyaniMallika-wx3tz

    4 ай бұрын

    Gana deviyan I mage daruwo tundenatama hodata igenagena samagaye usas thanwa yapath jeevitha geweematath samata Garu karana karana yahapath wasiyan weemata oba wahansege pihita ashirwadaya labeweva.

  • @nisansalawasana2549
    @nisansalawasana25492 жыл бұрын

    ගණදෙවියනී මට ඉක්මනින්ම දරු සුරතල බැලිමට ඔබ වහන්සේගේ පිහිට ලබාදුන මැනව . මංවගේම දරුවෙක් නොමැතිව වේදනා විදින හැම කාන්තාවකටම "අම්මා" කෙනෙක් වීමට වරම්දුන මැනව!

  • @sandarekadewumini6702

    @sandarekadewumini6702

    Жыл бұрын

    ඔබට ඉක්මනිනම දරුවෙකු ඔබ කුස තුල පිලිසිද ගනිත්වා!!!!!!!!

  • @dulanishanika816

    @dulanishanika816

    Жыл бұрын

    Matath

  • @sandarekadewumini6702

    @sandarekadewumini6702

    Жыл бұрын

    @@dulanishanika816 ganadeviyan adaren gawrawayen namadeemen wasanawantha daruwan labenawa... obatath esema wewa!!!!!budusaranai

  • @ProfitPulseNews

    @ProfitPulseNews

    Жыл бұрын

    ගණ දෙවි ආශිර්වාදය පතන අතරතුර දෙදෙනාම දරුවකු උපද්දවිමට කායිකව පවතින අවහිරතා ඇත්නම් ඒවාට ප්‍රතිකාර ලබා ගන්න. ළඳරු හා මාතෘ සායනවලට සහා පෙර පාසල්වලට උදව් උපකාර කරන්න. රෝහල් ගතව සිටින ආර්ථික අපහසුතා ඇති ගැබිනි මාතාවන්ට සහා දරුවන් බිහිකල මාතාවන්ට අවශ්‍යය දේවල් අරං දෙන්න. ඒ හැමවිටම යටි සිතින් සිතන්න "මේ උදව් උපකාර කිරිමේ පිං බලයෙන් අප හටද දරු සුරතල් බැලිමට හැකි වේවා...." කියලා. ඒවාගේම දෙදෙනාම විශ්ව මාතාවට නිතර ම ස්තුතියි කරන්න "අපහට අපගේම දරුවකු ලැබිමට තිබු සියළු අවහිරතා ඉවත්කල විශ්ව මාතාවට ස්තුතියි වෙිවා....." කියලා. මේ සියල්ල හරියට කරනවනම් ඔබගේ බලාපොරොත්තුව ඒකාන්තයෙන්ම ඉෂ්ඨ වෙනවාමයි. කෙනෙකුගේ ගැටළුවකට උදව් කිරිමට මා හට අවස්තාව ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි වේවා....

  • @ProfitPulseNews

    @ProfitPulseNews

    Жыл бұрын

    @@dulanishanika816 ගණ දෙවි ආශිර්වාදය පතන අතරතුර දෙදෙනාම දරුවකු උපද්දවිමට කායිකව පවතින අවහිරතා ඇත්නම් ඒවාට ප්‍රතිකාර ලබා ගන්න. ළඳරු හා මාතෘ සායනවලට සහා පෙර පාසල්වලට උදව් උපකාර කරන්න. රෝහල් ගතව සිටින ආර්ථික අපහසුතා ඇති ගැබිනි මාතාවන්ට සහා දරුවන් බිහිකල මාතාවන්ට අවශ්‍යය දේවල් අරං දෙන්න. ඒ හැමවිටම යටි සිතින් සිතන්න "මේ උදව් උපකාර කිරිමේ පිං බලයෙන් අප හටද දරු සුරතල් බැලිමට හැකි වේවා...." කියලා. ඒවාගේම දෙදෙනාම විශ්ව මාතාවට නිතර ම ස්තුතියි කරන්න "අපහට අපගේම දරුවකු ලැබිමට තිබු සියළු අවහිරතා ඉවත්කල විශ්ව මාතාවට ස්තුතියි වෙිවා....." කියලා. මේ සියල්ල හරියට කරනවනම් ඔබගේ බලාපොරොත්තුව ඒකාන්තයෙන්ම ඉෂ්ඨ වෙනවාමයි. කෙනෙකුගේ ගැටළුවකට උදව් කිරිමට මා හට අවස්තාව ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි වේවා....

  • @saramadu2393
    @saramadu23936 ай бұрын

    හැමොම මේක අහන්න..ඔබට අශිර්වාදයක්ම වෙයි..ඝණදෙවි පිහිටයි.

  • @InokaFernando-kq4vy
    @InokaFernando-kq4vy5 ай бұрын

    ගණ දෙවි පිහිට ලැබේවා 🙏ලෙඩ රෝග සුවවන්න 🙏🙏🙏

  • @madumalidilrukshika8087
    @madumalidilrukshika80873 жыл бұрын

    සියලුදෙනා වසන්ගතයෙන් රැකදේවා ...මා හා මාගේ පවුලටම ගනදෙවි පිහිට ලැබේවා...🙏🙏🙏

  • @nilusadamali1515
    @nilusadamali15152 жыл бұрын

    ගණ දෙවිදුන්ට මගේ නමස්කාරය වේවා...!ඉගෙනුම ලබන මගේ දරු දෙදෙනගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා අවෂ්‍ය කරන සක්තිය ධයිර්ය ලැබේවා ඔබ වහන්සේ මතු බුදු වේවා සාදු... සාදූ... සාදූ......🙏🙏🙏🙏🙏

  • @dammikaranasinghe955
    @dammikaranasinghe9556 ай бұрын

    ගණ දෙවියනි ඔබ තමා අපේ හිතට ලොකු සැනසීමක් ගෙනාවේ . ගණදෙවියන්ට මගේ ගෞරවනීය නමස්කාරය වේවා .ස්තූතියි

  • @nuwandabare-zj5qo
    @nuwandabare-zj5qo5 ай бұрын

    ගණ දෙවියන්ගේ ආශීර්වාදය මටත් පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසීන්ටත් ලැබේවා.❤

  • @nilminiperera2580
    @nilminiperera25802 жыл бұрын

    ගණ දෙවිදුනි ඔබ‍ට ස්තුතියි අපිට කිසිම කරදරයක් නැතිව ජීවත් වෙන්න සලස්වනවට ඔබ‍ට ගොඩක් පින්. සැමදා ගණ දෙවි පිහිටම ලැබේවා ලැබේවා ලැබේවා. ස්තුතියි...

  • @nilminiperera2580

    @nilminiperera2580

    2 жыл бұрын

    👌👌

  • @methnadisathma6193
    @methnadisathma61932 жыл бұрын

    Mage gedara tiyana prasnawalata විසඳුම් ලැබේවා gana devi pihita lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k5 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏. ශ්‍රී ඝණපති දෙවියන්ට මාගේ නමස්කාරය වේවා... ඝණදෙවියන්ගේ පිහිටෙන් මට හොද රස්සාවක් ලැබේවා.. සාධු සාධු සාධු. 🙏🙏🙏🙏

  • @MadushikaMadushika-df4eo
    @MadushikaMadushika-df4eoАй бұрын

    ගණ දෙවියනි ඔබ වහන්සේ හැම ළමගෙම අධ්‍යාපනයට පිහිට වන්න

  • @sepalikasepalika1622
    @sepalikasepalika16223 жыл бұрын

    සාදු.සාදු.ගණ.දෙවියනි.ඔබගේ.පිහිට.මට.ලැබිලා.නියෙනවා.ඔබට.පිං.නවන්.මට.පිහිට.වෙන්න.

  • @manikemanike142
    @manikemanike1422 жыл бұрын

    ගණ දෙවි හාමුදුරුවනේ මගේ පුතාගේ දරුවො දෙන්නට හොඳ ඥානයක් ලබා දෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakapriyadarshani4952

    @menakapriyadarshani4952

    10 ай бұрын

    ගණ දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන් මගෙ ගෙදර දියුණුව ද දරුවන් දෙන්නාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා

  • @nihaljagathsiri207

    @nihaljagathsiri207

    7 ай бұрын

    7:02 7:06

  • @user-nk2kg1tq8q
    @user-nk2kg1tq8q4 ай бұрын

    ගණදෙවියන්ගේ පිහිට ලැබේවා සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kasunneranjan-of8tw
    @kasunneranjan-of8tw11 ай бұрын

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අම්මට ඉක්මනින් සනිප වෙන්න ඔන..මගෙ හිතෙ තියෙන රට සිහිනය ඊස්ට කර ගන්න ඔබ වහන්සෙග අශිර් වාදය පිහිට ලබෙවා බුදුසරනයි...😊😊😊

  • @user-iu7tk7cc1j

    @user-iu7tk7cc1j

    4 ай бұрын

    ගණ දෙවියනි අපගේ ව්‍යාපාර ස්තානයෙත් නිවසේත් සාර්ථකත්වය සදහා ඔබ වහන්සේගේ පිහිට අශිර්වාද ලැබේවා 🙏🙏🙏🌼🌼🌼

  • @SL_Bike99
    @SL_Bike992 жыл бұрын

    උතුම් වු ගණ දෙවියනේ මා කල පං වලින් කොටසක් ඔබ තුමාට පුජාකරමි පුජාවේවා....:;ඒ පින් අනුමෝදන් වී මගේ පුතාගේ දුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පිහිට වේවා .එන සෑම විභාගයකින් ම ඔහුන් දෙදෙනාට විෂිස්ට ජයක් ලබාගැනිමට ඔබ වහන්සේ පිහිට වේවා .....

  • @chamiladharshani3921
    @chamiladharshani39212 жыл бұрын

    ගනේෂ් මගේ හිතේ වද දෙන ප්‍රශ්නය ඉක්මනටම විසදලා දෙන්න...🙏🙏🙏🙏🙏

  • @ganeshkarunarathna5219

    @ganeshkarunarathna5219

    Жыл бұрын

    මොකක්ද ප්‍රශ්නය?

  • @MuthumadanieDisanayaka
    @MuthumadanieDisanayaka6 ай бұрын

    මගේ දරුදෙදෙනාට ආදරණීය ගණදෙවියන්ගේ පිහිට ලැබේවා .

  • @irangamallawaarchchi2746
    @irangamallawaarchchi274611 ай бұрын

    ගනේෂ දෙවියන් ගේ පිහිටෙින් අපේ බිස්නස් එක දියුණු වි අපේ පවුලම සතුටින් තබන මැනවි ⁣🙏🙏🙏

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n2 жыл бұрын

    දෙවි පිහිටයි,,,,,,,,,ශ්‍රි ගනේශා,,,,,,,,, සෙත්වේවා,,,෴෴෴෴🌼🌼🌼🌼

  • @deshanmihiranga3825

    @deshanmihiranga3825

    2 жыл бұрын

    🙏🙏

  • @sudaasudaa9246
    @sudaasudaa92462 жыл бұрын

    ගණදෙව්‍ ආෂිර්වාදය ලැබේවා

  • @ajithsajika401
    @ajithsajika401 Жыл бұрын

    සියලු ලෝකවාසීන්ට ගණ දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @pereragsm2050
    @pereragsm20505 ай бұрын

    සැමට යහපත උදා වේවා. ගණ දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා

  • @ThilakSanjeewa-gk5py

    @ThilakSanjeewa-gk5py

    2 ай бұрын

    😮😊

  • @suranga3791
    @suranga37912 жыл бұрын

    🌺🌺🌷සියලුදෙනා හට ගන දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා 🌺🌺🌷

  • @ranjanikumarasena1394

    @ranjanikumarasena1394

    2 жыл бұрын

    Sadu sadu mage puthage saha duwage sialuma daruwanta pihita labewa

  • @deenaperera6150
    @deenaperera61502 жыл бұрын

    ගනදෙවියන්ගේ පිහිටෙන් මට හොදට ඉගනගන්න ලැබේවා...!!

  • @dharaniyagala6286

    @dharaniyagala6286

    2 жыл бұрын

    😍🌼😝💮🌸☺️😙🌼🌿😍😚😂😆🤣🥰😁🌻😊🍀😂🤨🍀😁🥰🥰😍😍😍🥺😟🥺🥺😦🤐😦😟😣😦😒😕😲🙁🤫☹️😌🤔😔😔😟😔😕😣🤫🥺🤣🥺🌿

  • @nishanthihapuarachchi2149

    @nishanthihapuarachchi2149

    Жыл бұрын

    ප්‍රර්ථනා ඉෂ්ට වේවා පුතේ

  • @kasunsudarak1981

    @kasunsudarak1981

    Жыл бұрын

    Mage job Eka hodata karagana yanna karana kiyana hama wada;kma; sarthaka karala denna gana deviyani.naya brain nidahasa la;ba denna pihita wena gana deviyani.pihita ashiwadaya laba denna mage daruwata ikmanata sanipa wenna oba wahansege pihita labewa

  • @dilshanchandimal2124

    @dilshanchandimal2124

    Жыл бұрын

    එසේම වෙන්න ඕන🙏

  • @nilankasanjeewani2800

    @nilankasanjeewani2800

    Жыл бұрын

    Prarthanawa ishta wewa

  • @srilaal7869
    @srilaal78697 ай бұрын

    ගණදෙවි පිහිටෙන් මට පුතකු ලැබේවා !❤🙏🏼🙏🏼 🕉️

  • @madumadu9788
    @madumadu97882 жыл бұрын

    Mage hema කරදරයක් ma දුරු වේවා දෙවියන්ගේ පිහිට ලැබේවා semadama

  • @jagathvlog9695

    @jagathvlog9695

    2 жыл бұрын

    හායි. ආයුශ බොහෝ වෙිවා

  • @akilasudarshana-tz7ll

    @akilasudarshana-tz7ll

    Жыл бұрын

    Ganadaweyane mata mudal labadaenn

  • @srilanka5769
    @srilanka57692 жыл бұрын

    මට ගණදේවී ආශිරිවාදය ලැබේවා

  • @chamindakumara3002
    @chamindakumara30024 ай бұрын

    සියලු දෙනාට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AyeshManuranga-pq1or
    @AyeshManuranga-pq1or8 ай бұрын

    මට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @manikemanike142
    @manikemanike1422 жыл бұрын

    මං මේක හැමදාම අහනවා මට ගණ දෙවි හාමුදුරුවන්ගේ අපිට තියෙනවා ගේ කහන සියලු දෙනාටත් එසේම වෙන්න ඕනේ සාදු සාදු සාදු

  • @mihhirangikaushalya7234
    @mihhirangikaushalya72342 жыл бұрын

    මට හොද ස්වාමියෙක් ලැබේවා

  • @Dream-sz1pi
    @Dream-sz1pi6 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු සිහින සැබෑ වේවා 🙏🙏

  • @anurafm
    @anurafm Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා!!!

  • @nilanthanilantha6687
    @nilanthanilantha66872 жыл бұрын

    ගණදෙවියනි ඔබේ බැතිමතුන්ට පිහිට වෙන්න ගණදෙවියනි

  • @devikasadamali2830

    @devikasadamali2830

    2 жыл бұрын

    Man karannau pin balen oba wahanseta pathana bodiyakin uthum bodiyak labenna kiyala parathna karanawa, Mage prasana wisadila hithata sanaseema labewa,

  • @priyadarshanipriya8245
    @priyadarshanipriya82452 жыл бұрын

    මටත් මාගේ පවූලේ සියලු දෙනාටත් , මේ ලෝකයේ වෙසෙන සියලු දෙනාටත් ගන දෙවියන්ගේ පිහිට ලැබේවා..!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @shalikamaduranga2880

    @shalikamaduranga2880

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sandaruwanpillegoda3704
    @sandaruwanpillegoda37047 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉතු වේවා 🙏🙏

  • @amashani8340
    @amashani83406 ай бұрын

    මගේ අම්මා,තාත්තා,දරු 2 ජිවත් කරන්න පටන් ගත්තා වු පොඩි ව්‍යාපාරය සාර්ථක කර ගන්න ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @nirashakumari4624
    @nirashakumari46242 жыл бұрын

    මට හොදට ඉගෙන ගන්න මතක ශක්තිය ලැබේවා !!!🙏

  • @kdunishantha3099
    @kdunishantha30992 жыл бұрын

    ගණ දෙවියනි ඔබගෙ පිහිටෙන් මගේ දැනුම වැඩිකර දෙන්න මගෙ නංගිටත් දැනුම වැඩිකර දෙන්න මගෙ පවුලට ඔබගෙ පිහිට ලබා දෙන්න ඔබ වහන්සේට ගොඩක් පිං

  • @lisulmalketh9015

    @lisulmalketh9015

    Жыл бұрын

    ගනදෙවියනි ඔබ වහන්සේ හැමදාම අපිට පිහිට වෙනවා මට ලැබෙන හැම පිනක්ම මමඔබ වහන්සේට අනුමෝදන් කරනවා. අනුමෝදමි වෙිවා! සාදු.. සාදු සාදු..

  • @nimalidahrsani7622
    @nimalidahrsani76225 ай бұрын

    🌺🙏🙏🙏🌺ගණ දෙවි පිහිටයි මාගේ සියලු ප්‍රශ්න වලින් මාව නිදහස් කළා ඇත්තටම මට මෙච්චර ඉක්මනට නැගිටින්න ලැබුණේ ගන දෙවි පිහිට ආරක්ෂාව ලැබුන නිසා🙏❤🌷💐☘️🦋🦋🦋🦋🌀🌀🌀😍😍😍😍

  • @Sithu123__
    @Sithu123__11 ай бұрын

    මට ඒලෙවල් ඉදන් හොදට වැඩටික කරගන්න,ඉගෙනගන්න ,මගෙ හිතෙ තියන බලාපොරොත්තු ඉශ්ට කරගන්න මට පිහිටවෙන්න ගණදෙවියනි❤️🥺🙏✨

  • @seethakumari9690
    @seethakumari9690 Жыл бұрын

    මේඋතුම් මන්ත‍රයේ බලයන් මගේ දරුවෝ සමගි වේවා සමගි වේවා සමගි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MDDSilva
    @MDDSilva2 жыл бұрын

    මගේ දරැවට ගණදෙවි පිහිට ලැබේවා 🙏🙏අධයාපනයන් ඉහලටම යන්න ලැබේවා 🙏🙏

  • @anuradalakmal4450
    @anuradalakmal445010 ай бұрын

    🙏🙏🙏🙏🙏මා මෙන්ම ඉගෙන ගන්න සියලූම නංගිලා මල්ලිලාට ,,,අක්කලාට අයියලාට ඉගෙන ගන්න පිහිට වෙන්න ගණපතියනි 🙏🙏🙏🙏සාදූ සාදූ සාදු 🙏🙏🙏🙏

  • @gunawathithennakon3595
    @gunawathithennakon35952 жыл бұрын

    සියලු ලෝවැසියන්ට මගේ දරුවන්ටත් දරුවන්ටත් ගණ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @aruniamila4871
    @aruniamila48712 жыл бұрын

    ගනදෙව්‍.යනෙ ඔබෙ පිහිට අපි පතනවා 🙏🙏🙏🙏

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran61316 ай бұрын

    මගේ දරුවො දෙන්නා අරාක්ෂා කර දේන්න ගණදේවියනේ අපි හැමොටම ඔබගේ පිහිට අරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @sonayatenakshivideoclipsvl1072
    @sonayatenakshivideoclipsvl10725 ай бұрын

    ගන දෙවි පිහිටෙන් මගෙ පව්ලෙ සියලු දෙනටම යහපතක්ම වෙව අපගෙ වියාපාරය දියුනු වෙවා!!!

  • @madushalakshani7954
    @madushalakshani79542 жыл бұрын

    ගනදෙවියන්ගෙ පිහිට ලැබී සෑම කෙනෙකුටම පිහිට ලැබේවා...🙏🙏

  • @pasindusuranga191

    @pasindusuranga191

    Жыл бұрын

    ❤🙏🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha73572 жыл бұрын

    ගන දෙවියනි ඔබ වහන්සේ අප නිවසට සෞභාග්‍යයයේ දොරටු විවර කිරිම,අප සැමට ධනය ජයග්‍රණය නිදහස, සතුට නිරෝගී බව හා කිරි සිහිනය උදා කිරිම වෙනුවෙන් ඔබ වහන්සේට නිරතුරුව පින් අන්මෝදන් කරන්නෙමු.ඔබ වහන්සේට ස්තුති වේවා ! ස්තූති වේවා !!!ස්තූති වේවා !!!

  • @YtAkindu
    @YtAkindu4 ай бұрын

    👍🪬 සැමට ඝනදෙවී පිහිට ලැබේවා!!!!

  • @user-if9hv9um1h
    @user-if9hv9um1h6 ай бұрын

    Gana දෙවියනේ මගේ පුතු අකිලගේ නඩු ගැටලුවත් ඉසුරු පුතාගේ අකීකරු කම් දුරු කර ඉගෙනුමට සිත යොමු කර ගැනීමටත් අපගේ අසරණ කමෙන් මිදීමටත් අපිට පිහිට වෙන්න gana දෙවියනේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    ගනපති දෙවියනේ මා හට ගනදෙවි පිහිට තියෙනවා. මට විශ්වාසයි. අපේ මේ තියෙන කරදර ටික විසදගෙන අපේ මවිබිමට යන්න ඔබ වහන්සේගෙන් මට පිහිට අවශ්‍යයි මා ඔබට නමස්කාරය කරමි.ගනදෙවි පිහිටයි 🙏

  • @krishanthikrishanthi4882
    @krishanthikrishanthi48822 жыл бұрын

    මගේ ජීවන ගමනේ සියලු බාධක ඉවත් කරන දෙවියන්ට මම නමස්කාර කරමි.......මෙම කොරොනා උවදුරෙන් අපේ පවුලේ මෙන්ම මූලු මහත් ලෝක වාසි සියලු දෙනා ආරක්ෂා කරත්වා අපගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා.......

  • @sathsaraniwijesinha1547
    @sathsaraniwijesinha15478 ай бұрын

    ගන දෙවියන්ගේ පිහිටෙන් මාගේ නිවසේ ඉදිරි කටයුතු කිරිමට. ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනු මැනවි!

  • @kalyanipathma7853
    @kalyanipathma785310 ай бұрын

    ගණදෙවියනි....මට සහ මගේ දරුවන් ටපිහිට ආරක්ෂා කරත්වා 🙏🙏

  • @amitsumana1214
    @amitsumana12142 жыл бұрын

    මුලු ලෝකේ සිටින සියලු දෙනාටමි ගණන් දෙවියන්ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏🙏

  • @sudaasudaa9246
    @sudaasudaa92462 жыл бұрын

    ගණදෙව්‍ යන්ගෙ පිහිට ආෂිර්වාදය ලැබේවා

  • @Sriyaabesinha
    @Sriyaabesinha10 ай бұрын

    අනේ ගන දෙවියනේ මගේ පුතාලගේ හිත කීකරු කරවන්න පිහිට වෙන්න අකිල පුතා ඉසුරු පුතා 🙏🙏🙏

  • @thanujanishanthi9408
    @thanujanishanthi94084 ай бұрын

    ගනදෙවියන්ගෙ පිහිටෙන් මගේ දියණියගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා !!!!

  • @chalinikawshallia9620
    @chalinikawshallia96203 жыл бұрын

    ශ්‍රී මහා ඝණ දෙවියන්ගේ පිහිට ලැබේ හැමොටම මගේ සියලුම ප්‍ර්ර්තනා ඉටුවේවා ..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathu9363

    @chathu9363

    3 жыл бұрын

    Thiyena naya thuras nathi wela apa siyaluma denatama ganadewidunge balama labila Dinen dina diyunuwakma wewaa!!!

  • @shproduction6616

    @shproduction6616

    3 жыл бұрын

    jaya jaya..

  • @sudaasudaa9246
    @sudaasudaa92462 жыл бұрын

    ගණදෙව්‍ යනි මට පිහිට වෙන්ඩ 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺💮💮💐💐🌷🌷🌻🌻🌸🌸🏵️🏵️🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lowawatathathu-9857
    @lowawatathathu-98577 ай бұрын

    මගේ මහත්තයගේ විදෙස් ගමනට තිබෙන්නා වූ බාධා දුරුකර ගණ දෙවි පිහිටෙන් සියලුමදේ සාර්ථක වේවා! දිනෙන් දින ගණදෙවි පිහිටෙන් දියුණු වේවා!

  • @user-js6gr9ri5d
    @user-js6gr9ri5d4 ай бұрын

    මට පිහිට වන්න ගන දෙවියනි කරදර බාදක දුරැ වෙවා සතුට ලැබෙවා

  • @yoshitha627
    @yoshitha6272 жыл бұрын

    ගණදෙවියන්ගේ ආශිර්වාදය මටයි මගේ නංගිලා දෙන්නටයි ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @sudaasudaa9246
    @sudaasudaa92462 жыл бұрын

    ගණදෙව්‍ යනි මගේ මේතියන දුක්කරදර වලින් මාව නිදහස් කරන්ඩ

  • @SunetraPriyadharshani-vz4pl
    @SunetraPriyadharshani-vz4pl5 ай бұрын

    දෙවියනේ අපිට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DAMAYANTHIATHUKORALA-eb3qr
    @DAMAYANTHIATHUKORALA-eb3qr7 ай бұрын

    මාගේ දරුවාට මතක ශක්තිය වැඩී වී ඉගෙනීමට උනන්දුව වැඩි වැඩියෙන් ඔබ වහන්සේගේ පිහිටෙන් ලැබේවා ..සාදු සාදු 🙏🙏 ..මාගේ දරුවා සේම සියලුම දරුවන්ට පිහිට ආරක්ෂාව ලැබේවා..සාදු සාදු සාදු 🙏🙏

  • @nilmininilmini2370

    @nilmininilmini2370

    4 ай бұрын

    Mage paule siyalu denatama rakadewa darupatunge iganuma jayan jayawewa mathaka sakthtya wadiwewa

  • @ruwansampath3350
    @ruwansampath3350 Жыл бұрын

    ලොකවසි සියලුම ජනතාවට ගනදෙවියන් ගෙ පිහිට අරක්සාව නිරන්තරයෙන්ම ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanjanivijebahu6980
    @geethanjanivijebahu69802 жыл бұрын

    මගේ සියලුව බලාපොරොත්තු ගන දෙවි ආශිර්වාදයෙන් ඉශ්ට වේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @user-jf2tj1gu1y
    @user-jf2tj1gu1y7 ай бұрын

    ගන දේවියනි මගේ දුක පෙනවනමි මට ලෙතරැයි වසනාවක් ලබාදේන සේක්වාඉන්න තැනක්නැ නිවසක් සදා ගැනිමට ගනදේවි පිහිටයි❤

  • @ashasamanmali2141
    @ashasamanmali21416 ай бұрын

    සියලු කරදර දුරුකර ගණදෙවියණි ඔබගේ පිහිට ආරක්ෂාව මාගේ පවුලේ සියලුම දෙනාට ලබා දීලා ඒ කරදර දුරුකරත්වා 🙏🌼🌼🙏

  • @manishamihiran5334
    @manishamihiran53343 жыл бұрын

    ලෝකයේ සියලු දෙනා ම මේ වසන්ගතයෙන් ආරක්ෂා වේ වා

  • @himmihansini2111

    @himmihansini2111

    2 жыл бұрын

    හ්ම්ම්🙏🙏🙏🙏

  • @asankathilina4365

    @asankathilina4365

    2 жыл бұрын

    Hmm🙏🙏🙏🙏🙏

  • @sudaasudaa9246
    @sudaasudaa92462 жыл бұрын

    ගණදෙව්‍ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @IndunilAlahakoon

    @IndunilAlahakoon

    11 ай бұрын

    Oyata t

Келесі