මෙය දුටු සැනින් අහන්න... Shree Ganesha Mantra Om Gan Ganpataye Namo Namah Jai Ganesh Jai Ganesh Deva
මෙය දුටු සැනින් අහන්න... Shree Ganesha Mantra Om Gan Ganpataye Namo Namah Jai Ganesh Jai Ganesh Deva
Shree Ganesha Mantra,Ganesha Mantra,om gan ganpataye namo namah,jai ganesh jai ganesh deva,ganesh mantra,vakratunda mahakaya suryakoti samaprabha,om gam ganapataye namaha,ganesha pancharatnam,vakratunda mahakaya,deva shree ganesha,mudakaratha modakam,ganapathi gatha,ganesh stotram,ganapathi bappa moriya,ganesha sahasranama stotram,ganesh aarti,ganesha song,ganesha stotram,gana devi mantra,gana devi gatha,dewa katha gana deviyo,dewa katha, ganesh mantra, ganesh songs, ganesh aarti, ganesh, ganesha song, ganesha pancharatnam, ganesha, ganesh bhajan, ganesh cartoon, ganesh stotram, ganesh chaturthi, ganesh episode 1, ganesha song, ganesha pancharatnam, ganesha stotram, ganesha ashtakam, ganesha mantras, ganesha trance, ganesha ashtottara shatanamavali, ganesha moola mantra, ganesha cartoon, ganesha song tamil, ganesha sahasranama stotram, ganesh mantra vakratunda mahakaya, ganesh hegde, ganapathi mantra, ganapathi bappa moriya, ganapathi puja telugu, ganapathi songs, ganapathi stotram, ganapathi songs tamil, ganapathi songs dj, ganapathi ashtothram, ganapathi mantram, ganapathi aarthi, ganapathi moola mantra, ganapathi thalam, ganapathi dj, ganapathi gatha,vakratunda mahakaya suryakoti samaprabha,jai ganesh jai ganesh deva,mudakaratha modakam,deva shree ganesha,om gam ganapataye namaha 108 times,gana devi mantra, gana devi gatha, gana devi, gana deviyo wadina gatha sinhala, gana deviyo, gana deviyanta wadina gathawa, gana devi song, gana devi pujawa, gana deviyanta pin deema, gana deviyange kathawa,gana devi wandanawa, gana deviyanta pahana thiyana welawa, gana devi stotram, gana deviyange upandinaya, gana deviyo wadina gatha sinhala, gana deviyo wadina gathawa, gana deviyo wadina akaraya, gana deviyo wadina gatha, gana deviyo song, gana deviyo sihinen dakima, gana deviyo nuwana denna, gana deviyo navima, gana deviyo wandanawa, gana deviyo gatha, gana deviyo wadina welawa, gana deviyo photos, gana deviyo photos download, gana deviyo wikipedia
#ganapathi #ganesha #dewakatha
Пікірлер: 817
ගන දෙවි පිහිටෙන් මගේ සියලුම ප්‍රශ්න විසඳේවා 🙏🙏🙏
රත්තරන් ඝණදේවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼
Ganadeweyange pihiten mage balapottu ista wewa wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා 🙏
Gana dewidunge pihiten mage hithe thibena siyaluma prashna wisadewa.!!!lokawasi siyaluma dena hata pihita wena sekwa.!!!
අතිඋතුමි මහාගනපති දේවියනේ ඔබගේඅශ්ර්වාදයපිහිට මගේපහුලේ සියලුදේනාටසම ලැබෙිවා අනේදේවියනේ මගේහිතේතියන පාර්නාඉස්ටදේන්න දේන්නදේවියනෙේ සධු සධු සධු 🙏🙏🙏🙏🙏🙏
උතුම් ගණදෙවි පිහිටෙන් මගේ ණය බරින් මාව නිදහස් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
ගනදෙවියන්ගෙ පිහිටෙන් මගෙ සියලුම කරදර විසදෙවා.. කරන කියන හෙමදේම සාර්තක කරගන්න පිහිට ලෙබෙවා
Ganadewiyani oba wahansege pihiten mage nathi unu mata labunu nathi mage poth tika apahu gedaratama emata salaswanna❤❤❤❤❤
Ganadeweyange pihiten mage balapottu ista wewa!! සාදු සාදු සාදු
මාගේබලපොරත්තුව වගේසියලුම දේනාගේමසිතුමි ගණදේවි පිහිටෙින්ඉෂ්ට වෙිවා සාදුසාදුසාදු
ගනදෙවියනි මට වැඩ වැඩියෙන් ලබෙවා සාදු සාදු සාදු
Gana dewiyage pihiten mage siyaluma balaporothtu ista sidda wewa mama karana raki raksha diyunu kara de mata mudal wasanawa labewa daruwantada yahapathakma wewa 🙏🙏🙏 heta edan mata mudal wasanawa labewa daruwantada yahapathakma wewa 🙏🙏🙏
ගනදෙවියනේ ඔබවහන්සෙගෙ පිහිටෙින් මගෙ නිලංකගෙන් ඇමතුම ක් ලැබෙිවා දෙවියනෙ මගෙ නිලංකගෙන් ඇමතුම ක් ලැබෙිවා එයයි මගෙ සැනසිම දෙවියනෙ අසරන මගෙ ඉල්ලිම ඉස්ට කරදෙන්න දෙවියනේ 🙏🙏🙏😢😢😢
Anee gana දෙවියන්ගේ පිහිටape ගෙදර වත්ත කුඹුරට ඔබ වහන්සේ ge aarakwa ලැබේවා sadu sadu sadu 🙏🙏🙏
Utum gana deviyane mage siyaluma mudal karadara walata mata pihita wela ada dawasa mage dukata pihitawela mata oba tumage pihaten mawa naya barin nidahs karanu deviyane
ගණදෙවියන්ගේ පිහිට ලැබේවා..🙏🥺
ගණදෙවියනෙ මගේ මුදල් ප්‍රශ්න ඉක්මනින් විසදා ගැනීම සඳහා පිහිට ලැබේවා
Mage sanull පුතාට බුද්ධිය ගෙන දේවa 🙏🙏🙏
ඝන දෙවියනේ මාගේ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න මගෙ කුසෙ සිටිනා දරු පැටියා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ දෙවියනේ මාගේ ජීවිතේට විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා මොකද දරුවො නිසා මගෙ ජීවිතේට සිද්ද උන දේවල් අමතක වෙන්නෙම නැ දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ රංකද ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු කරදරයක් නොවෙවා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ දරුවා මගෙ ජීවිතේ වගේ වටිනවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා රැක දෙන්න හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ වස්තුව නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුතා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න මගෙ ජීවිතේට තියෙන එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ පුංචි පුතා මගෙ පුතු පැටියා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න ඒ සුදු මූන දකින්න මං ආසාවෙන් ඉන්නෙ ජීවිතේට සතුට ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි ඝන දෙවියන්ගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@user-oi5ey6ho1c
6 ай бұрын
Esama wawa 😔🙏
@krish...6895
6 ай бұрын
තුනුරුවනේ ආශිර්වාදයෙනුත් ,මහා තේජස් ඇති අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආශිර්වාදයෙනුත් , ගණදෙවියන් පත්තිනි මෑනියන් ඇතුලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙනුත් , මේ විශ්වයේ ආශිර්වාදයෙනුත් ඔබේ ප්‍රාර්ථනය ඒ විදිහටම ඉශ්ට වේවා...🙏 ඔබත් ඔබේ දරුවාත් නීරෝගී වේවා....ඔයා උදේ හවස තුන් පිරිත , අංගුලිමාල පිරිත ,ඒ වගේම මේ භජන් ගායනා අහන්න..අතීතය ගැන හිතන්නෙ නැතුව , පොඩි බයක්වත් තියාගන්නෙ නැතුව , විශ්වාසයෙන් සතුටින් ඉන්න ඔයාට යහපතක්ම වෙය්...💚
@kokilageeth3633
6 ай бұрын
මා සතු සියළු ම පිං ද ඔබට අනුමෝදන් කරමි.. ඔබද දරුවා ද සුවපත් වේවා..! සැපවත් වේවා..!! නිරෝගී වේවා..!!! 🙏🙏🙏
@induindu3318
2 ай бұрын
දෙවි පිහිටයි 🙏
අනේ ගණදෙවියනි ඔබ වහන්සේට පිං සිදු වෙිවා මගේ කරදර වලින් මිදෙන්න මා හට පිහිට වෙන්න අසරන මා හට සැනසිමෙන් ජිවත් වෙන්න මගක් පෙන්වන්න
ගණදෙවි යන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නොඅඩුව මගේ පවුලේ දුවාදරුවන් ටලැබෙවා
අනෙ.ගණදෙවීයනෙ.මම.නමී.නීතරම.පුලුවන්වීදීහට.ආහනවා.නීවඩුවක්.ලූබුනු.ගමං.ගණදෙවීයනෙ.මගෙ.ආසරන.ලමයායීටිට.පීහීටවෙන්න.දංවීයනෙ.දුප්පාත්කම.නැතීකර.සතුට.සාමය.උදාකරදෙන්න.නයාක්.නැතීව.ගෙයාක්.හදාගෙන.ඉන්න.මුදල්.ලාබාදෙන්න.ගණදෙවීයනෙ.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ගන දෙවියන්ගෙ පිහිටේන් මටත් මගෙ ගෙදර අයටත් සියලුම පර්තනා ඉස්ට වේවා
Gana deiyange pihita ashirwadayen apage siyaluma yahapath sithum pathum itukaradena sekwa 🙏🙏🙏🙏🙏
❤❤❤Ane gana deviyane mage adaraya laba denna.thawada mage mudal prashnaysta visadumak laba denna.oba wahanseta anekawarayak warayak sthuthi ❤❤❤❤
ගණදෙවීයනෙ මගෙදරුවෝ.එන්න.එන්නම.ගොඩක්.දුක්වීදීනවා අනෙ දෙවීයනෙ.ඉක්මනට.මගෙදරුවන්ට.පීහීටවෙන්න.මුදල්.ගෙනවීත්.දෙන්න.ඔබවහන්සෙලාට.බරයී.මගෙ.ගෙදර.ආය.❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ❤ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත.. 🕉️ඒක දන්තාය විදමහේ... වක්‍රතුංඩාය දී මහී.. තන්නෝ දන්තී ප්‍රචෝදයා..ත..
මාගේ නමස්කාරය වෙවා ගනදෙවියන්ට🙏මමයි මගේ මහත්තයි මෙි තියෙන සියලු දුක් කරදර ප්‍රිඩා දුරැකර සැනසිම නිරොගි සුවය ද නය ප්‍රස්න දුරැකර කරන රැකියා දියුනුවට පත්කර නව රැකියා ලැබිලා මෙ දුරැකතර සැනසිමෙන් ජිවත්නවන්න මාර්ගය සාදා දෙන්න ගනදෙවියන්ගේ පිහිටෙන් 🙏
ඔමිරැ.පුතාට.විබාගෙන්.ජයයෙන්.ජයම.ලබා.තෙදන්න.දෙවියනේ
ගනදෙවියන්ගේ පීහිට්ටෙන් අපේ මුදල් ප්‍රශ්න විසදේවා!!!!!
ඝණ දෙවියන්ගෙ පිහිට මටද මගේ දරැවන්ටද මගේ මහත්තයාටද ලැබෙවා
අනේ ගනදෙවියනි මට වුවමනා කර තිබෙන මුදල් ඉක්මනින්ම ලැබේවා ....ගනදෙවියන්ගේ පිහිට ලැබේවා ...
ගනදේවින්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
Ganadeviyange පිහිටෙන් mage සියලුම පැතුම් ista වේවා ...!!!🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ gana දේවියගේ පිහිටෙන් mage හිතට සැනසුම ලැබේවා ...!!! Anik සියලුම දෙනාගේda සියලුම පැතුම් issta වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම.මෙ.හිතන.පතනදේ.රට.යනඑකට.හොද .ආරංචිය ක්.ලබා.දෙන්න .දෙවියනේ❤සාදු සාදු.සාදු
මගේ ව්‍යාපාරය සර්තක වේවා...
Ooommm ganeshaya namahaaaa ganadeviyange pihiten mage ha mage paule semadenage siyalu pethuman ituwewa sadu saduu saduuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ganapathi deviyange pihita lebewa mge prarthana ishta wewa!
අනේ ගනදෙවියනි මට වැලදී ඇති මේ සෙම් රෝග දුරුවී නිරෝගී බවට පත් වේවා.ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා.සාදු. සාදු . සාදු.
gana. daviyanga. pihita. labava🎉🎉🎉🎉🎉❤ 🙏🙏🙏🙏🙏🙏
ගන දෙවියන්ගේ පිහිට ලැබේවා
උතුම් ගානදේවි පිහිටෙන් මට ලොතරැයී වාසනාවක් ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
.ගනදේවීයන්ගේ පිහිටේන් සියලුම රෝගසුවවේවා සාදු සාදු සාදු සාදු ❤❤❤
ගන දෙවි පිහිටෙන් මගේ ප්‍රර්තනා ඉශ්ට වේවා. 🙏🌺🙏🌺🙏🌺
ගණ දෙව් පිිහිටයි 🙏🙏🙏❤
GANADEWEYANGE PIHITALABEWA mATA LOTHRAI DINUMAK LABADUNNA vISWA MATHAWETA ANEKA WAREYK ISTHUTHI ISTHUTHI ISTHUTHI🎉🎉🎉 ❤❤❤❤❤❤❤
ගන දෙවියන්ගෙ පිහිටෙන් මගෙ සියලු පැතුම් ඉටුවෙවා
ගණදෙවීයනෙ.මගෙ.මුණුපුරාලාදෙන්නාට.මීනීපීරීයො.දෙන්නට.දනුම.බුද්දීය.මතකය.ලාබදෙන්න.සීයලු.ගීරාපල.ඇස්වහා.කටවහ.සීයලුම.ලේඩ.රොග.දුරුකරදෙන්න.ගණදේවීයනෙ.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මට මුදල් අතින් ඇති ගැටලු සියල්ල විසදේවා ගන දෙවියනි පිහිට ලැබේවා
Gana Deviyan Vahansege Pihitaie Mage Pavule Siyalu Denatama ❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻🌷🌷🌷
මගෙපර්තානාව ඉස්ටවෙවාසදුසදුසදු🙏🙏🙏මම.විදෙස්සිටයි.🙏🙏🙏
Gana dewiyane mage peathum sapala wewa gana dewiyan hata mathu budu bawa leabewa sadu sadu sadu 🙏🙏🙏
ගණ දෙවියන්ගේ පිහිට මට ලබා දෙන්න මම ගොඩක් අසණවෙලා ඉන්නේ ඔබ වහන්සේගේ පිහිටලැබෙිවා.❗🙏🙏🙏
ගන.දෙවියන්ගේ පිහිටින්.මගේ.පවුලේ .දරුවන්ට.සියලුම දෙනාටම යහපතක් වෙවා.සාදු.සාදු
ගන දෙවෙනි මට පිහිටක් වෙන්න 🙏🙏🙏
ගණදෙවියන්ගේ පිහිටෙන් මගෙ දුවට නිරෝගී සුවයම ලැබේවා .මගෙ දුවට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ගණදෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .නිරතුරුවම මගෙ දුවට ආරක්ෂාව රැකවරණය ලැබේවා සතුට සැනසීම ලැබේවා .!!!!!🙏🙏🙏
අනේගනදේවියේනේ මාගේහිතේතියනබලාපෝරත්තුව ඉෂ්ටවෙිවාගකදේවියන්ට මාගේනමස්කාරයවෙිවාසාදු සාදුසදුසදුසාදුසාදු
අනේ ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට වේවා 💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඝනපති දෙවියනේ මට බුදුන් දෙියන් වන්දනා කර ගෙන හුදකලාව වැදුම් පිදුම් කර ගෙන ඉන්න මා මගේය කිියලා නිවහනක් ලැබෙවා සාදු සාදු සාදු ඝනපති පප්පා මෝරයා 🙏🙏🙏🌹🌹🌹 😂
ගණ දෙවිදුන්ට මා ගේ නමස්කාය වේවා ...🙏🙏🙏🙏🙏ගණ දෙව් පිහිටෙන් මාගේ කායික මානසික සුවය ලැබේවා ...මගේ විදෙස් ගමන සාර්ථක වේවා ....🙏🙏🙏🙏❤️❤️❤️❤️
බුදුගුණ අනනයි ගණදේවිහිපිිහිටෙින්මාගේඑකම පැතුම ඉෂටවෙිවාසාදු සාදුසාදු
ගනදේවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉස්ට වේවා!!!🙏🙏🙏🙏 මගේ පවුලේ කරදර නැති වේවා!!!!
Mata'pitawennmakatrk'innemage'paumsapla''wewa''sadu''sadu''sadu''a'gandeviyni
ගනදෙවි පිහිටෙන් මගේ දාරන ශක් තිය සහ මතක ශක්‍තිය වැඩි වේවා .සාදු.සාදු. සාදු.
@thiliniguruge5791
2 ай бұрын
Karadara adu wela rassawa araksha Kara ganna pihita labewa ommm ganganapathi namo namaha
මගෙලග්නෙට අදිපතිගනදෙවියන්වහන්සෙටමගෙනමස්කරයවචවා.සදුසදූසදු🙏🙏🙏
Namo ganeshaya namaha 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ම කරනා සෑම පිනක්ම ගනදෙව් යන්ට අත්වෙවා🙏🙏🙏🙏🙏
Mage ada දිනයේදී hete parthanawa ituwewa budusaranai හැමෝට යහපතක් වේවා
මගේ පුතාගේ සියලු ග්‍රහ අපල දුරුවේවා ....එයා බලාපොරොත්තු වන රජයේ රැකියාව ලැබේවා 🙏🙏🙏 පිහිට වෙන්න ගණ දෙවියනි 🙏🙏🙏
Ganadeviyane mage mudal lsbaganna mahata pihitawanna deviyane
ගන දෙව්යන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට කරදෙන්න දේව්යන්ගේ පිහිටෙන් සාදු සාදු සාදු
@JayawathiJayawathi-qv7hh
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
Gana දෙවියන් ge පිහිටෙන් mage මුදල් ණය වලින් නිදහස් වීමට mata මුදල් ලැබෙන්න one sadu sadu
ගනදෙවීයනෙ.මමකෝචරනමි.අපෙ .දුකකීයනවාද.එන්න එන්නම.කරදර.වෑඩීවෙනවා.දුප්පාත්කම.එවීදීහමයී.අනෙ.ගණදෙවීයනෙ.ආපෙ.දුකට.පීහීටවෙන්න.මගෙදරුවන්ට.මේනයවලීන්.නීදහස්වෙන්න.මුදල්.ලාබාදෙන්න.ඉන්න.නීවසහදාගන්න.පීහීට.වෙන්න.පෝඩී.දරුවොඉන්නවාදෙවීයනෙ.අෂීර්වද.කරන්නමුදල්.ලබාදෙන්න.ගනදෙවීයනෙ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ලගඑන මගේ කැම්පස් විබාගයෙන් හොදින් ලකුනු ලබාගෙන special digree ekt mge hithenthiyena subject krnn labewa gana dewiduge alma balma pihit arakshawa labewa.................ගන දෙවිදුනි මගේ හිතේ තියෙන සෑම දුකකටම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබේවා ඔබ වහන්සේගෙන් ❤❤❤❤උතුම් වු ගනදෙවි පිහිට ලැබේවා..........
Om ganapataye namah.mage chati putha suranga rogi tathwayak nisa rohal gathakara atha.mage atiutum ganadeviyani.hakiekmanin ohuwa suwapath kara dena sekwa.obawahasege asirwadaya labewa.oba wahansege batimatek mama mata pihita wanna deviyani ekman suwaya labadenn suranga puthata. p🙏🙏🙏🙏🙏
Gana deviyange pihiten mage duk karadara nathi vi balaporotthu esta වේවා
අනෙ ගණදෙවියනෙ මගෙ සෙම අඩු වෙන්න ඔනෙ ගණ දෙවියන්ගේ පිහිට අරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Gana.deviyange.pihitan.mage.lokudaruwatath.podidaruwaatath.iganaganimata.hithayomuwawa.mage.niwasa.hadagena.nayabarin.nidahaswanna.tikatwasanawak.labewa.labewa.labewa.ganadevipihitai,❤❤❤
ඝණදෙවියන්ගේ පිහිටෙන් මගේ නය වලින් නිදහස් වෙන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා
මට තිබෙන මුදල් ප්‍රශ්න විසදාදෙන්න ගණදෙවියන්ගේ පිහිටෙන්
Mage darwa nidahas karadenna oba whansetaamathu budu wenawas
ගන.දෙවියන්ගේ .පිහිටින්සියලු.කරදර.දුරු.වෙවා
Gana dewiyange pihiten mage siyalu prarthanawan ishta wewa sadu sadu sadu 🙏🙏🙏
Ganadeviyana mage dari sampathak lebewa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
Gana deviyange පිහිට ආශිර්වාද yen මගේ සියළු the ප්‍රාර්ථනා ista සිද්ද වේවා.
ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගෙයි husbandගෙයි රට යන්න හදන ගමන් සාර්ථක වේවා! 🙏🥺❤️🌸
Gana deviyanege phiten ikmnata mata mage wahaneya nawatha gnna labewa !!🙏🙏🙏
පුතාගෙ විභාගෙ ජය ලබා දෙන්න ඝනපති දෙවියනි
ගන දේව්යන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට කරදෙන්න සාදු සාදු සාදු
@malafernando8629
5 ай бұрын
Gandavi yanga peheta n ma setanta dawal esh tama wawa
ගණපති දෙවියන් පිහිටෙන් ape business eka සරු වේවා නිතර මුදල් ගැවසෙන sekwa
ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ඨ වේවා.🙏🙏🙏
මගා ගණපති බලයෙන් මගේ විබහගේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න ගණපති ආශිර්වාදය මට ලැබේවා...🥺🙏🙏🙏 ඕම් ගම් ගණපතයේ නමහ.🙏
ගණදේවීයනෙ.මගෙ.දරුවන්ට.ඉන්ට.ගෙයක්.නැ.ගණදේවීයන්ගෙන්.ඉල්ලාන්නෙ.ගෙහදාගන්න.මුදල්.ලබාදෙන්න.දේව්යනෙ.දරුවො.ඕක්කෝම.අරක්ෂාකරදෙන්න.ගණදේවීයනෙ.ආසරනායී.දේවීයනෙ.පීහීට.ආෂීර්වදය.දෙන්න.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🤲🤲🤲🤲
ගනදෙවියන්ගෙපිහිට.මටලබාදෙන්න.සිතන.පතනදේවල්.ඉස්ට.කරදෙන්න
ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා❤️
ගනදෙවීය අසීරීහැගීමකීන්මමභෑමදම අහනවාකප්රැකමුල් ලෙතරයීදීනුමී ඇදුම ඇදෙවාගෙඩක් පීන් පීන්සාදු සාදු සාදු
Sadu sadu sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏🙏🙏
ගන දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා
Om vinayaga pottry 🙏🙏🙏🙏🙏