Sri Ganeesha Mantra || සියලු පැතුම් ඉටු කර දෙන බලගතු මන්ත්‍ර 09 ක් || Ganadevi Mantra

#ganeesha_aarti#ganadevi_mantra#ganapati_mantra#gana_deviyo#jai_ganeesha_deva#vishwa_katha#
ගණ දෙවියන්ගේ පිහිට පතා මෙම ස්ත්‍රෝත්‍ර 09 ඔබ ශ්‍රවණය කර ඔබගේ ප්‍රාර්ථනාව සිහිකරන්න.එවිට ඔබගේ ඕනෑම ප්‍රාර්ථනාවක් ඉටුවේවී.සවස් කාලයේ පිරිසිදු වී ගණ දෙවියන් වෙනුවෙන් පහනක් තබා මෙය සිදු කිරීම වඩාත් ප්‍රතිඵල දායකයි.ගණ දෙවියන්ගේ පිහිටෙන් ඔබේ සියලු පැතුම් ඉටුවේවා...!
අපේ video නැරඹූ ඔබට ස්තූතියි..!
දැන්ම අපිව subscribe කරන්න අමතක කරන්න එපා....ඒ වගේම "ගණ දෙවි පිහිට ලැබේවා!" යනුවෙන් comment කරන්න
ඔබ සැමට ගණ දෙවි පිහිටයි!
Seth pirith,jaya piritha,Sinhala pirith,pirith Sinhala meaning,pirith poth,pirith suthra deshama,maha piritha Sinhala,pirith suthra,seth pirith 23,seth pirith full,seth pirith youtub,pirith chanting full,thun suthraya,pirith,karaniya metta,seela wanthan guna wanthangathawa,karaneeya meththa suthraya,mawata wadina gathawa,ithipiso gathawa,mapiya wandana gatha,rathana suthraya,seela wanthan guna wanthan lyrics,podhi Pooja gatha,pancha seelaya,karaneeya metta stta,mal pujawa,jinapanjara piritha,rathnamali gatha rathnaya,jaya mora piritha,mal pahan pujawa,maha mangala suthraya,,nawagraha suthraya,atavisi piritha,thun suthraya,jalanandana piritha,seth kavi, mora piritha,atavisi piritha,dhammachakka suthraya,abisambidana piritha,atanatiya piritha,seevali piritha nawagraha shanthiya,jalanandana piritha,dasa disa piritha,derana piritha,Bodhi Pooja gatha,neth fm pirith,ithipiso gathawa,angulimala piritha,rathana suthraya,bojjanga piritha,kanda piritha,jinapanjara piritha,karaneeya meththa suthraya,alawathure vijithawansa kavi bana song,kavi bana,amma kavi bana,Sinhala amma kavi bana 2021,kavi bana Sinhala 2020,kavi bana ththa kotuwe hamuduruwo,massanne vijitha thero,lassana kavi bana,kavi bana podi hamuduruwo,appachchi kavi bana,kavi bana,joke,bodh Pooja kavi,ugasana,kavi bana,kalian,bana kalian,kavi bana,bana katha,deegala piyadassi himi,kavi bana,neth fm,pirith,nawagraha shanthiya,derana pirith,bojjanga piritha,atavisi piritha,Bodhi,Pooja,gatha,jalanandana piritha,rathana suthraya,seth kavi,karaneeya metta suthraya,seevali piiritha,jinapanjara piritha abhisambidana piritha,atanatiya piritha,ithipiso,108 mora piritha,dhammachakka suthraya,dhajagga suthraya ,angulimala piritha,jalanandana piritha,suriya piritha,wattala seelarathana,maha mangala suthraya,abhisambidana piritha,neth fm pirith,bojjanga piritha,atanatiya piritha,dasa disa piritha,thun suthraya Sinhala meaning,seevali piritha,nawagraha shanathiya,angulimala piritha,rathana suthharya,mora piritha,kanda piritha,dadimunda deviyoo,kavibana,ganesha mantra,ganapathi,ganapathi mantra,om gan ganapathi namo,ganesh aarti,sree ganesh mantra,ganesh song,ganesh sloka,morning mantra,morning song,Gana devi kannalawwa,gana deviyo wadina gatha sinhala,gana devi gatha,gana deviyo,gana deviyange gatha,gana deviyo wadina gatha,gana dewa song tamil,gana dewa song,gana dewiyan,ganapathi bappa moriya,ganapathi mantra,ganapathi song,ganapathi stotram,ganapathi gatha,ගණ දෙවියන් වදින ගථා,ගණ දෙවියන්,ගණ දෙවියෝ,දෙවි වන්දනා,ගණ දෙවි ස්ත්‍රෝත්‍රය,ගණ දෙවි හෑල්ල,ගණ දෙවි මන්ත්‍රය,ganapathi god,ganapathi gatha,ganapathi gatha sinhala,ganapathi song,ganapathi god song tamil,ganapathi god story,ganesh,ganesh mantra,ganeesh,ganesh pancharatnam, mantra,rodi washi gurukam,washi gurukam sinhala,Washi gurukam hamuduruwo,washi gurukam manthra,mantra,washi gurukam sinhala,washi gurukam nomile,washi gurukam sinhala mantra,Rukshan Jayasekara,Rukshan Jayasekara 2021 Sinhala,Rukshan Jayasekara Washi gurukam,Rukshan Jayasekara Astrology,Rukshan Jayasekara 2021,Rukshan Jayasekara baby Name,Vashi Mantra,Manthra,Vashiya,Washiya,jai ganesh deva,ganesh aarti,jai ganesh aarti,ganesh song,ganesh bajan,jai ganesh,ganesh Chaturthi,jai ganesh deva song,jai ganesh jai ganesh jai ganesh deva,lord ganesh aarti,lord ganesh song,lord ganesh songs,lord ganesh bajans,lorad ganesh bajan,jai ganesh aarti with lyrics,jai ganesh aarti lyrics,mata jaki parwati,Pranamya shirasa devam,ganesh stotram,Ganapati stotra,ganesha mantra with lyrics,Ganapati mantra,ganesh shloka,ganesh Chaturthi songs,Ganapati bajans,religion,deva shree ganesha,Ganapati bappa moray,moriya re bappa moriya,jai ganehs deva,sukhkarta,chants,peaceful,ganesh mantra,mantra of healing

Пікірлер: 597

  • @khanachanasadamali9681
    @khanachanasadamali9681 Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාට උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා......

  • @qwish845
    @qwish845 Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @heshanravidu1268
    @heshanravidu12682 күн бұрын

    විදේශ ගත දරුවාගේ බදක දුරු වී රැකියාව හා අනෙක් සියලු දේ පිලිවෙලක් වේවා

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    ගන දෙවිදුගේ පිහිටෙන් හැමෝටම යහපතක් වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @ihalagamasumanasiri8409

    @ihalagamasumanasiri8409

    Жыл бұрын

    ගණ දෙවියන් ට මාගේ නමස්කාරය වේවා.මාගේ ව්‍යාපාරික කටයුතු දියුණු වේවා

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe465711 ай бұрын

    Nepul මෙවර සා. පෙළ විභගයෙන් ඉහලින්ම සමත් වේවා,ගනදෙවි පිහිටෙන්. ගනදෙවිදුන්ට පින් අයිති වේවා.

  • @user-zu3vu3mi6h
    @user-zu3vu3mi6h21 күн бұрын

    සියලු කරදර දුරැ වෙලා මුදල් ලැබෙවා මගේ දරැ දෙන්නට පිහිටක් ලබා දෙන්න ගණ දෙවියනේ සාදු සාදු සාදු

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 Жыл бұрын

    උතුම් ඝණ පති හාමුදුරුවන්ගේම පිහිට ආශිර්වාදයෙන් අන්ත අසරණ මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @ruwanpriyashantha8626
    @ruwanpriyashantha862611 ай бұрын

    ගන දෙවියන් පිහිට ලැබේ වා.......

  • @samantha2187
    @samantha2187 Жыл бұрын

    අනේ රත්තරං ගන දෙවියනි ඔබ වහන්සේ මට ගොඩක් පිහිට උණ අදත් මම ඉල්ලපු දේ දුන්නා එකට ගොඩක් පිං 🙏🙏🙏🙏 මන් ඔබ වහන්සේගෙන් ඉල්ලනවා මගේ ජීවිතය ඇති තුරාවට මට පිහිට වෙන්න කියලා මගේ ඉගැනීමේ කටයුතු හොදින් කර ගන්න පිහිට වෙන්න කියලා මගේ හිතේ තියන දුකට පිහිට වෙන්න කියලා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 ඕම් නමෝ ගනේශාය නමහ 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 Жыл бұрын

    මගේසියඑපැතුමිඉටුවෙිවා

  • @dulanibandara273
    @dulanibandara27311 ай бұрын

    ගණ දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලෝක වාසී සියලු දෙනාට ලැබේවා!!!!!! ඔවුන් සතු සියලු පින් ඔබ වහන්සේට ලැබේවා.!!!!! මගේ ගණ දෙවියනි.

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg Жыл бұрын

    Gan.devyan.obage.pihita.arksawa..apitat.lebewa...mage.mudal.prsn.visadal.denna.gana.deviyan..❤❤❤

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8t13 күн бұрын

    අනෙ ගනදෙවියනෙ මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සාදු සාදු සාදු

  • @jayanthirathnayaka
    @jayanthirathnayaka5 ай бұрын

    ගනදෙවි පිහිටෙන් මේ මුලු ලෝක යේ සියලු දෙනාගේ ම බලාපොරොත්තු ඉටුවේවා🙏🙏🙏🌷💐

  • @achalamadushani9064
    @achalamadushani9064 Жыл бұрын

    මටත්,මේ ලෝකවාසී සෑම දෙනාටමත් ගණදෙවි පිහිට ඒකාන්ත වශයෙන් ලැබේවා.උන්වහන්සේ සත්‍යක්.

  • @anushasandamali7280
    @anushasandamali7280 Жыл бұрын

    මගේ දරුවන්ට නුවන දෙන්න දෙවියනී

  • @pathmamawella2744
    @pathmamawella274410 ай бұрын

    ගණදේව්යනේ මට සහා ලවුලේ් සැම දෙනාවම ආරාක්ෂා කරගෙන හැම ලුාර්ථනාවත්ම ඉටු කර දුන්නාට ස්තුතිය රත්තරන් ගණදේව්යනේ ❤

  • @user-du3wo1zp7u
    @user-du3wo1zp7u5 ай бұрын

    අප..පඋලෙ...සියලු දෙනාට ම..උතුම් .ගනදෙව්..පිහිටෙන් යහපතක් ම..වෙවා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

  • @bambaragamachandrawathie

    @bambaragamachandrawathie

    3 ай бұрын

    P

  • @user-fj9sb4en5n
    @user-fj9sb4en5nАй бұрын

    පුල්ලෙයාර් අප්පච්චි මට මගේ රැකියාව හොඳින් කරගන්න,දහම්ලි දුවගෙ,මිතුනි දුවගෙ,නිමාදි දුවගෙ,බිනෙවු පුතාගේ ඉගෙනීමේ කටයුතුවලට ආශිර්වාද කරන්න ,මගේ මහත්තයා ආරක්ෂා කරදෙන්න.හැමදාම එයා සතුටින් හිනා වෙලා ඉන්න ඕනී .පුල්ලෙයාර් අප්පච්චිගේ පිහිටයි ආශිර්වාදයයි ආරක්ෂා මගේ පවුලේ සියලු දෙනාට ලැබේවා .මගේ අම්මා තාත්තා නිදුක් නීරෝගිව හොඳින් ඉන්න ඕනී .

  • @ajithrohanarathnayaka9693
    @ajithrohanarathnayaka9693 Жыл бұрын

    උතුම් ගන දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧣🧣🧣🧣🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @padmakumari4863
    @padmakumari48632 жыл бұрын

    උතුම් ගනදෙව් යන්ගෙ පිහිටෙන් මගෙ දුගෙ 0/1ව්බාගය සාර්ථක ප්‍රතිඵල ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma15198 ай бұрын

    මේ ස්තොත්‍ර අහනකොට මගෙ හිතට ලොකු සතුටක් දැනෙනවා. හිත සැහැල්ලු වෙනවා.මේ තමයි මට ඇහිච්ච මිහිරිම ස්තෝත්‍ර. මට පිහිටවෙන මගෙ රත්තරන් ගන දෙවියනේ මගේ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට කර මගෙ හිතට සහනයක් ලබා දෙන්න.

  • @gayanmanjulaperera8992
    @gayanmanjulaperera899211 ай бұрын

    maage mudal prasna walata wisadumak denna adaraneeya gana deviyani🙏🙏💚💚💜💜❤️❤️💛💛🙏🙏

  • @bavariavbs6589
    @bavariavbs6589 Жыл бұрын

    මගේගන.දෙවියනගේ.දේවාශිරිවාදයේන.මගේ.අහිංසක.හදවතේ.හැම.වෙිදනාවක්මිම.දුරැවි.මගේ.අහිංසක.හදවතේ..තියෙන.සැම.බලාපොරොත්තුවක්මිම.ඉෂටවෙිවා.මම.ගොඩක.ආදරේයි.ගනදෙවියනේ

  • @tshandraindia2993
    @tshandraindia2993 Жыл бұрын

    මාගෙ හිතෙ තිබෙන ප්‍රර්ඨණ ඉටූවෙවා ගණදෙවි වහන්සේගේ පිහිටයි සාදු සාදු 👃👃👃👃👃👃👃👃👃👃

  • @asankawimalasekara3144
    @asankawimalasekara3144 Жыл бұрын

    ගණ දෙවිදුන්ගේ ආශීර්වාදයෙන් මාගේ හිතේ තියෙන ප්‍රශ්න සියල්ල දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike47676 ай бұрын

    Ganadevi yange pihita aarakshava labeva namaskara weva oomsrim srim

  • @ashadulanjali4017
    @ashadulanjali40174 ай бұрын

    ගණ දෙවියනේ ඔබ වහන්සෙගෙ පිහිටින් ලංකා වාසි සියලු දෙනාටම ජීවන අර්ගලයෙන් මිදි සතුටින් ඉන්න ලැබේවා සියලු දෙනාගෙ කුසගිනි නිවේවා. දුක් දොම්නස් නැති වේවා කුස ගින්නෙ අඩන දරුවන්ගෙ කුසට ආහරයක් ලැබේවා අටුකොටු සරු වේවා ජිවිත රැකේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushadilrukshi5154
    @madushadilrukshi5154 Жыл бұрын

    ඕම් ගන්ගණපතයේ නමෝ නමහඃ ඔබ වහන්සේ මට ගොඩක් පිහිට වෙලා තියෙනවා.මගේ කුසේ සිටින දරු පැටියාත් මමත් ආරක්ෂා කර දෙනු මැනවි.කිසිදු කරදරයක් නොවේවා...!!!

  • @PriyankaTikiri-uz4dn
    @PriyankaTikiri-uz4dn Жыл бұрын

    උතුම් නුවනට අදිපති ගන දේවයන් වහන්සේ ගෙ පිහිටෙන් මගෙ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @user-bd2bc6ku1h
    @user-bd2bc6ku1h4 ай бұрын

    ගණ දෙවියන් ගේ පිහිට අපට සැමදාම ලැබුණා.ගණ දෙවියනි ඔබ වහන්සේට අනේක වාරක් පින්.ගණ දෙවියන් ගේ පිහිටෙන් මගේ රත්තරන් පුතා මෙවර උසස් පෙළ විභාගය යෙන් ඉහළින් ම සමත් වේවා !❤❤❤❤

  • @chanakaroshan9862
    @chanakaroshan9862 Жыл бұрын

    මගේ සිහිනය ඉටුවේවා

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg Жыл бұрын

    Ane.gana.deviyan.apita.piguta..weva.mage.siyalum.weda.katautu.kargnda.mat.awasa.mudal.lebewa.obage..pihitin...❤❤

  • @chandanimala5581
    @chandanimala558111 ай бұрын

    ගනදේවියන් ගේ පිහිටෙන් මා දිලා තියන නයමුදල් මට නැවත ලැඛේන්න ගණදෙවි යන්ගේ පිහිට ලෑඛේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @heshanravidu1268
    @heshanravidu12682 күн бұрын

    අප නිවසේ සියලු දෙනාගෙ අපල දුරු වී සුභ සෙත සැලසේවා

  • @user-kh1nf5mt4j
    @user-kh1nf5mt4j3 ай бұрын

    නුවණට අධිපති ගණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා.🎉🎉🎉

  • @sunilwimalasuriya8481
    @sunilwimalasuriya8481 Жыл бұрын

    ගණදෙවිතුමණි මාගේ නමස්කාරය වේවා මාගේ වැටුපින් වැඩි වූ මුදල ලබා දීමට ආශිර්වාද කරනු මැනවි 🙏🙏🙏

  • @anushasandamali7280
    @anushasandamali7280 Жыл бұрын

    මගේ ආදර දෙවියනී මගේ දුවට ඉගෙනීමෙන් හා කලාවෙන්ද අනිත් හැමදෙකින්ම ඉදිරියට යන්න උදව් කරන්න.ආශිර්වාද කරන්න 🙏🙏🙏🙏🙏

  • @sakna9422

    @sakna9422

    Жыл бұрын

    ❤p

  • @sanjeewaniperera7474
    @sanjeewaniperera7474 Жыл бұрын

    Ganadeviyani Mata pihitawenna❤❤🙏🙏🙏

  • @user-xt7ku8fn6l
    @user-xt7ku8fn6l2 ай бұрын

    ගණපති දේවතාවුන් වහන්සේගෙ පිහිට ලැබෙවා සියලු පැතුම් ඉටුවෙයි පතමි

  • @dammikagunathilaka9211
    @dammikagunathilaka9211 Жыл бұрын

    මට ඉදිරියේදි පෙනී සිටීමට නියමිත විභාග වලින් උසස් ලෙස සමත් වෙන්න ගණදෙවියන්ගේ පිහිට ලැබේවා...❤️🙏🙏🙏

  • @akkadbakkad598
    @akkadbakkad598 Жыл бұрын

    ගණ.දෙවියන්ගෙ.පිහිට.මගෙ.දරුවන්ට.ලැබෙිවා.ගණපති.දෙවියනි.මට.හෙද.පඩියකට.හවස්වරුවට.පස්ටයිම්.එකක්.ලැබෙිවා.පිහිට.අරක්ෂාව.ලැබෙිවා.ගණ පති.දෙවියන්ට.මම.ගෙඩක්.ආදරෙයි.මට.නය.ටික.ඉක්මනින්.ගොවා.ගන්න.ලැබෙිවා.මගෙ.ලෙඩ.දුක්.සුව.වෙිවා.සාදු.සාදු.සාදු

  • @sadamalirajapaksha1341
    @sadamalirajapaksha1341 Жыл бұрын

    උතුම් වූ සදුන් වලින් නිර්මාණය වූ මහා පාර්වතී මැනියන්ගේ හා සිව දෙවියන්ගේ හුරතල් පුතා වූ ගණ පති දෙවිදුනේ මාගේ සියලූම ප්‍රශ්න විසෙදේවා 🙏🙏🙏

  • @ashokadananjaya5120

    @ashokadananjaya5120

    Жыл бұрын

    Add Hjkb

  • @kalindudenuwan6871

    @kalindudenuwan6871

    Жыл бұрын

    උතුම් වු පාර්වතී දේවමෑණියන්ගේ සුරතල් පුතුවන ගණ්පති දේවයන් වහන්ස මගේ සියලු ණ්‍ය කරදර වලින් නිදහස් වීමට පිහිට ලැබේවා..ගණපති දෙවිදුන්ගේ පිහිට ලැබේවා...🤩

  • @kalindudenuwan6871

    @kalindudenuwan6871

    Жыл бұрын

    උතුම් වූ පාර්වති දේවමෑණියන්ගේ හා ශිව දෙවියන්ගේ සුරතල් පුතුවන ගණපති දෙවිදුනි මගේ සියලු ප්‍රාර්තනාවන් ඉෂ්ඨ වේවා...🙏🙏🙏🙏🙏

  • @user-fg7ju2pm2w
    @user-fg7ju2pm2w23 күн бұрын

    මා කල සියලු පිං වැඩ මාගේ ගනේශ් දෙවියන්ට අනුමෝදං වේවා...

  • @indraniperera2983
    @indraniperera29832 ай бұрын

    ශ්‍රී ගණපති දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබෙවා මගෙ මුදල් අවශ්‍ය තාවය ව්සදෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw6 ай бұрын

    ගණදෙවියන්ගේ පිහිටෙින් මගේ බලාපොරොත්තු ඉටුවෙිවා 💚💘💘💙💙❤️

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    6 ай бұрын

    ඝණපති දෙවියනි මගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා 💙💙💙💘💘💘💘

  • @shimamushaja5679
    @shimamushaja5679 Жыл бұрын

    Magay puthata gana daviyangay phitai araksawai labaywa sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyadarshani7015
    @priyadarshani7015 Жыл бұрын

    අනිවාර්යයෙන් ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ මේ ගැටලු ටිකට විසඳුම් ලැබේවා වෙනදාට නම් ඔබ මාගේ ළඟින් හිටියා කියලා මම විස්වාස කරා අදත් ඔබ වහන්සේ මාගේ ළඟින් ඉදිවී කියලා මම ගොඩක් විස්වාස කරනවා ....ගණ දෙවියන්ගේ පිහිටයි .....

  • @somasirialpitiya3998
    @somasirialpitiya399811 ай бұрын

    උතුම් ගනදෙවියනි මම ඔබවහන්සේගේ බැතිමතියක් මගේ මුදල් ගැටලු විසදා දෙන්න දෙවියනි

  • @shalini-maheshika
    @shalini-maheshika Жыл бұрын

    ඝණ දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මගේම වේවා 🙏🙏🙏

  • @sudharmasubhasingha3760
    @sudharmasubhasingha3760 Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආසීර්වාද ලෝක වාසී ලංකා වසී සියලු දෙනාටම ලබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺♥️දේවියනේ මම ඔබ වහන්සේගේ බැතිමතෙක්

  • @anukonara5825
    @anukonara58255 ай бұрын

    Mata mage adare labadenna ganadewiyane .lokawasi siyaluma denata ganadewiyange pihita labewa

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike528115 күн бұрын

    Gana දෙවියන්ගේ පිහිටෙන් mage මහත්තයාට ලොතරැයි දිනුමක් adewa 🙏🙏🙏🙏

  • @ranuranu7925
    @ranuranu7925 Жыл бұрын

    ගනදෝව්‍යයන්ංග්ම පිහිටයි සියලුදෙනාටම අද දවසම සුභ වොව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @arunisamankumari1914
    @arunisamankumari19144 ай бұрын

    Gana daviyanga pihitai maga hitha thibana prarthanawa istawewa ❤❤❤ 🙏🙏🙏

  • @rohinijayawardana3210
    @rohinijayawardana32106 ай бұрын

    Gana deviyange pihita Sirvadayen mge natum issta veva mage idiri anagataya jaya ganna pihita labeva gana devi pihiten a sirvadayen budu saranai

  • @kokilageeth3633
    @kokilageeth3633 Жыл бұрын

    ගණදෙවි පිහිටෙන් විශාල ආර්ථික ශක්තියක් මට ලැබේවා ..!!! 🙏🙏🙏

  • @NadeekaLakmali-xy2jm
    @NadeekaLakmali-xy2jmКүн бұрын

    මගේ පුතාට උතුම් ගණ දෙවි පිහිට ලැබේවා🙏

  • @LoveYou-gm1pf
    @LoveYou-gm1pf Жыл бұрын

    අනේ ගණ දෙවියනේ මම උසස් පෙළ විභාගයෙන් ඉහලින් ම සමත් වේවා 🙏🙏🙏 ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව මටත් මගේ පවුලේ සියලු දෙනාටත් ලැබේවා 🙏🙏🙏

  • @udulachandrani2143

    @udulachandrani2143

    Жыл бұрын

    බලාපොරොත්තු ඉටු වේවා

  • @dayahey4380
    @dayahey4380 Жыл бұрын

    ගණදෙවි රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිටෙන් මාගේ දරුවා නිරෝගි වෙත්වා 🙏🙏🙏

  • @umangapethiyagoda1247
    @umangapethiyagoda1247 Жыл бұрын

    ඔබ සැමට ගණ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා ❤️

  • @dayahey4380
    @dayahey4380 Жыл бұрын

    උතුම් ගණදෙවි රාජෝත්තමයාණන් වහන්සේ ගේ පිහිටෙන් මාගේ හිතේ තියෙන සෑම දුකකට විසදුමක් ලැබේවා 🙏🙏🙏

  • @renukadamayanthi282
    @renukadamayanthi282 Жыл бұрын

    සතුරු ,කරදරදුරුවී යහපතක් වේවා ලෙඩදූක් කරදරදුරුවී සෙතක් මවේවා ,

  • @ChandanaKumara-qx4hy
    @ChandanaKumara-qx4hy11 ай бұрын

    මගේ නෙතු ඔයාට කරදරයක් නෙවේවා ඔයාගේ චානු ගොඩාක් දුකින් ඉන්නේ ගණ දෙවියන්ගේ පිහිටෙන් මට ඉක්මනින් කාතා කරන්න ලැබේවා

  • @waruniupekshika3897
    @waruniupekshika3897 Жыл бұрын

    ගණදෙවි පිහිට ලැබේවා !!!!!!

  • @jandrajandra5712
    @jandrajandra571211 ай бұрын

    ගණපති දෙවියන් ගේම පිහිටේන් මගේ බලාපොරොත්තු ඉටුවේවා 🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @nadeenadee-ww3gs
    @nadeenadee-ww3gs Жыл бұрын

    මගේ ගනපති දෙවියනි මට අපේ ගේ හදාගන්න පිහිට වෙන්න රත්තරං ගන දෙවියනි

  • @user-gl4xm8qz4k
    @user-gl4xm8qz4kАй бұрын

    ගණදෙවි වහන්සේගේ පිහිටෙන් මගේ හිතේ තියෙන දේ ඉටුවෙවා සාදු සාදු සාදු

  • @roshanharsha
    @roshanharsha7 күн бұрын

    ගණ දෙවියනි මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දෙන්න 🙏🙏

  • @tshandraindia2993
    @tshandraindia2993 Жыл бұрын

    ගණදෙවියන් වහන්සේගේ පිහිට මගෙ නංගි සුමිත්‍ර විදෙස් ගත ඇත දැම් ඉන්න ගෙදර ඉන්න ලබා දෙන්න කිසුදු කරදරයක් නැතුව ඉන්න ලෑබෙවාගණදෙව් වහන්සේගේ පිහිටයි සාදු සාදු,🌺🌺🌺🌺🌺👃👃👃👃👃👃👃👃

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((🕯️🌹🙏ශිු මහා ගණදෙවි රාජෝත්තමයාණන්ගේ පිහිටෙන් එචි. ඩි. දයා රංජිත් වන මට නිරෝගි සුවය ධනය සතුට හිමිවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))

  • @chandieppawala2322
    @chandieppawala2322 Жыл бұрын

    උතුම් ගණ දෙවියන් වහන්සේගේ පිහිටෙන් මාගේ පැතුම් ඉෂ්ඨ සිද්ධ වේවා ගණ දෙවි පිහිටයි

  • @babamama294
    @babamama2944 ай бұрын

    ගණදේවි..පිහිටයි.මගේ.ණය.බෙිරා.ගැනිමට.මුදල්.ලබා.ගැනිමට.උපකාර.කල.මැනවි.සාදු.සාදු සාදු

  • @ChandanaKumara-qx4hy
    @ChandanaKumara-qx4hy11 ай бұрын

    අනේ ගණ දෙවියනේ මගේ නෙතුට කිසිම කරදරයක් නොවේවා මමයි තාත්තයි ගොඩාක් වෙදානවෙන් ඉන්නේ දවස් 2කින් එයා ගැන කිසිම තොරතුරක් නෑ කුවෙට් එකේ ඉන්නේ ගිහින් ගිහින් දවස් 3නයි මට ඉක්මනින් කොල් කරන්න ගණ දෙවියන්ගේ පිහිටෙන් අපි උදේ හවස හැමදාම ගණ දෙවියන් වදිනවා මං ගොඩාක් දුකින් ඉන්නේ ගණ දෙවියනේ මට පිහිට වෙන්න

  • @chathufernando6686
    @chathufernando6686 Жыл бұрын

    ගණ දෙවි පිහිට ලැබේවා!

  • @thusharanilmini1741
    @thusharanilmini17415 ай бұрын

    Gana diviyane mawa Naya barin nidahas karanna mahatha lotharei maha dinumak laba denna oba wahensege phiten Mata pihita wenna deviyane 🙏🏻❤️❤️❤️

  • @indraniperera2983
    @indraniperera29833 ай бұрын

    ගණදෙව්යන්ගෙ ආශිර්වාදය මට ලැබෙවා මගෙ මුදල් අවශ්‍ය තාවය ව්සදෙවා ස්තුතියි සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @RifathRamzeen
    @RifathRamzeen17 сағат бұрын

    Ganeas Appa bless my family thank you thank you thank you

  • @user-wm5zz1zh9c
    @user-wm5zz1zh9c Жыл бұрын

    උතුම් ගණදෙවි පිහිට ලැ⁣බේවා සියලුම දෙනාට .උබ වහන්සේගේ පිහිට පතනවා මං උබ වහන්සේ මට විස්වසයි මට පිහිට වෙන බව 🙏🙏🙏❤️❤️❤️

  • @neeshasaloon7403
    @neeshasaloon7403 Жыл бұрын

    අනේ මගේ රත්තරං ඝණ දෙවියනි මගේ රට යන ගමන බාදකයක් නැතුව යන්න මට අදම සුබ පණිවිඩයක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @schandrakanthi5723
    @schandrakanthi5723 Жыл бұрын

    සියලු දෙනාට ගණදෙවි පිහිට ආරක්ෂාව ලැබේ‍වා.....මගේ ගණදෙවියන්ට ගොඩාක් ආදරෙයි..

  • @hearathherathbbm6005

    @hearathherathbbm6005

    Жыл бұрын

    Maha guna balethi gana dewiyan wahansa.asarana mage siyalu balaporotthu etu kara dena men wenda namaskara kara ella sitemi !!!

  • @user-du3wo1zp7u
    @user-du3wo1zp7u5 ай бұрын

    ගනදෙවියන්ට ව්ශ්ව..මාතාවට ස්තුතිවෙවා🙏🙏🌷🌷❤️❤️🙏🙏

  • @induperera2927
    @induperera2927 Жыл бұрын

    ගනදෙවි පිහිට ලැබේවා .සියලු පැතුම් ඉටුවේවා .

  • @malaniherath6942
    @malaniherath6942 Жыл бұрын

    මගේ පුතාට ගණදෙවි පිහිටයි

  • @salanikumarathunga1184
    @salanikumarathunga1184 Жыл бұрын

    ලෝක වාසි සියලු දෙනාගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏

  • @bandarabandara3776
    @bandarabandara3776 Жыл бұрын

    මගේ හැම පුර්ථනාවක්ම ඉෂ්ඨ වේවා

  • @user-en6vx2jj3b
    @user-en6vx2jj3b5 ай бұрын

    ගන දෙවියනේ.. මම ඔබවහන්සේ නිතරම වන්දනා කරනවා.. පිහිට ඉල්ලා සිටි විට පිහිට දෙනවා, හැමදාම මටත් මගේ දරුවත්.. මත්තය ත්.. මේ ලෝකේ සියලු දෙනාම ඉල්ලා සිටින පැතුම් ඉටු කර දෙන්න උතුම් දෙවියනේ... නමස්කාර වේවා..

  • @piyasililiyanage8641

    @piyasililiyanage8641

    3 ай бұрын

    ගනඩෙව්‍යඔබවහ්න්සෙ..මටඔබවහන්ස්එගෙපිහිටලබාද්‍රෙන්නඔබව්හන්සෙටපින්

  • @sudharmasubhasingha3760
    @sudharmasubhasingha3760 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @tharushinawodya6191
    @tharushinawodya61918 ай бұрын

    ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයට ඉතා ඉක්මනින් කිසිම බාදාවකින් තොරව ජපන් රටට යාමට වාසනාව උදා වේවා...🙏

  • @prasannalakmal8380
    @prasannalakmal83806 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් හැමෝගෙම බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏❤

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Жыл бұрын

    අනේ රත්තරන් ගණදෙවියනි ඔබවහන්සේගේ ආශීර්වාදය ලැබී අපගේ යහපත් පැතුම් ඉටු වේවා දෙවිපිහිටයි.

  • @kumarakeerthi250
    @kumarakeerthi25011 ай бұрын

    🕉️🕉️🕉️Om Ganapathi Bappa Namo Namah........!!!!, 🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🍉🍉🍉🍉🍊🍊🍊🍊🍌🍌🍌🍌🌹🌹🌹🌹🌷🌷🌷🌷🌺🌺🌺🌺🥀🥀🥀🌼🌼🌼🌼👋👋👋👋

  • @k.m9930
    @k.m9930 Жыл бұрын

    හැමෝම ටම ජයග්‍රහණය පතනවා

  • @sudharmasubhasingha3760
    @sudharmasubhasingha37605 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SandamaliNisansala-hv9et
    @SandamaliNisansala-hv9et3 ай бұрын

    මගේ දරුවන් දෙන්නාගේ කරදර නැතිවි මනසිකසහනය ලැබේවා

  • @arunisamankumari1914
    @arunisamankumari19144 ай бұрын

    Gana davi pihitai maga siyalu pŕasna visadawa 🙏🙏🙏

  • @kanthifelsinger3367
    @kanthifelsinger336711 ай бұрын

    Ganadevi phita arakshwa ape pawle siyalu denath su ge pawle siyalu denatat labewa 🙏🙏🙏

  • @thakshilamadubashini5319
    @thakshilamadubashini53194 ай бұрын

    මගෙ ගනදෙවි අප්පච්චි හැමදාම මට පිහිට උනා. කරදර බාධක වලින් මාව වැලැක්කුවා. මගේ ආදරණීය ගනේෂ, මට මේ වෙලේ තියෙන ලොකුම ප්‍රශ්නයට හෙට දිනයේදී යහපත් පිලිතුරක් ලැබේවා. මට උදව් කරන්න මගෙ අප්පච්චි❤🙏🙏

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7w20 күн бұрын

    මගේ රත්තරං ගණේෂ්ගේ පිහිටෙන් මගේ ස්වාමියාටත්මටත් දරුවන්ටත් පිහිට ආරක්ෂාව ලබා දෙන්න ඖෂධ වරම් ලබාදෙන්න මට ගණදෙවියනේ

  • @dulaniudayamali281
    @dulaniudayamali281 Жыл бұрын

    උතුම් ගණ දෙවි පිහිටයි!!!! ගණ දෙවි පිහිට ලැබේවා!!!!

Келесі