හිමිදිරි උදෑසනම ශ්‍රවනය කරන්න ඔබ නොසිතු ධන වාසනාවක් උරුම වේ | Ganapathi Pancha Rathnam | Ape Pansala

Ойын-сауық

Пікірлер: 2 500

  • @science1473
    @science1473 Жыл бұрын

    මට නම් 100/: විශ්වාසයි.. කෝ බලන්න විශ්වාස කරන අය ලයික් කරගෙන යමු❤❤

  • @shanthakumari7865

    @shanthakumari7865

    11 ай бұрын

    ❤❤

  • @RenukaShriyani-ub8bq

    @RenukaShriyani-ub8bq

    10 ай бұрын

    සාදු සාදු සාදු

  • @RanjithKularathna-ko5ob

    @RanjithKularathna-ko5ob

    7 ай бұрын

    ❤❤

  • @ishankapriyangani2751

    @ishankapriyangani2751

    7 ай бұрын

  • @dahanakralalagesamudraband7133

    @dahanakralalagesamudraband7133

    7 ай бұрын

    ❤❤❤❤

  • @Gayaniumesha
    @Gayaniumesha3 ай бұрын

    🙏.සියලු දෙනාට ගණ දෙවි පිහිට ලැබේවා.🙏

  • @dilinifernando6451

    @dilinifernando6451

    3 күн бұрын

  • @piyarathnasunil9025
    @piyarathnasunil90254 ай бұрын

    ගන දෙවියනෙ මාව උසස් පෙල විභාගයෙන් ඉහළින් ම සමත් වේවා!!!🙏🙏🙏🙏 සියලු දෙනාගෙම පාර්තනා ඉශ්ට වේවා 🙏

  • @NiranjanKasthuriarachchi

    @NiranjanKasthuriarachchi

    18 күн бұрын

    😊

  • @dilinifernando6451

    @dilinifernando6451

    3 күн бұрын

    කොහොමද

  • @dilinifernando6451

    @dilinifernando6451

    3 күн бұрын

    විභාගෙ

  • @hpjayantha3685
    @hpjayantha36856 ай бұрын

    මට ශක්තියක් ගණ දෙවියන් වහන්සේ මම ගණ දෙවියන් ♥️ මගේ හදවතින්ම පිලි ගන්නවා මගේ ආදරණීය ගණ දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🌹🌹🌹 මගේ අම්මාටත් ගණ දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🌹🌹🌹 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @ARUBOY688

    @ARUBOY688

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @anushadamatanthi1338
    @anushadamatanthi1338 Жыл бұрын

    ගණ දෙවියන්ව විශ්වාස කරන අය කෝ බලන්න.මටනම් 100%විශ්වාසයි.🙏🙏

  • @vijitharuwansiri2041

    @vijitharuwansiri2041

    Жыл бұрын

    මට විශ්වාසයි

  • @lalithprsanna8972

    @lalithprsanna8972

    Жыл бұрын

    මට 100ට 200ක් ම විශ්වාසයි

  • @ishanwarnakulasooriya8566

    @ishanwarnakulasooriya8566

    Жыл бұрын

    Matath ehemai

  • @kokilageeth3633

    @kokilageeth3633

    Жыл бұрын

    මගේ ජීවිතයට ගණ දෙවියන්ගෙන් ලැබිලා තියෙන ශක්තිය අනන්තයි අප්‍රමාණයි.. මට යමක් කමක් තේරෙන දා ඉදලා ම මට ඒබව දැනිලා තියෙනවා.. ඒ වෙනුවෙන් ගොඩක් ඇපවෙලා කැපවෙලා පේවෙන්න බැරි උනාට සමාව දීලා හරි උන්වහන්සේගේ ආශිර්වාදය මටත් මගේ පවුලේ අයටත් දීලා තියෙනවා... 🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️

  • @priyanikalakmali4308

    @priyanikalakmali4308

    Жыл бұрын

    Wishwasai,Bakthiwantai!!!

  • @deshanakalanka1910
    @deshanakalanka1910 Жыл бұрын

    කෝ බලන්න ගණ දේවියන් විශ්වාස කරන කට්ටිය මට නම් 100% විශ්වාසයි සාදූ 🙏

  • @janakadissanayaka4328

    @janakadissanayaka4328

    Жыл бұрын

    🤗

  • @janaka6575

    @janaka6575

    Жыл бұрын

    Lllll

  • @sachithraamarasingha2681

    @sachithraamarasingha2681

    Жыл бұрын

    Mama vishvasa karanva

  • @pushpaperera3152

    @pushpaperera3152

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhuperera1497

    @madhuperera1497

    11 ай бұрын

    Wiswasaii🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushapriyadharshani8152
    @anushapriyadharshani81525 ай бұрын

    ගන දෙවි පිහිට ලැබී සියලුමදෙනාට යහපතක්ම වේවා🙏🙏🙏

  • @rishmikavindya3625
    @rishmikavindya36257 ай бұрын

    මමනම් ගන දෙවියන් විශ්වාස කරනවා සීයට සීයක්ම ගන දෙවියන් ගෙ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @chandanikarunarathna1015
    @chandanikarunarathna1015 Жыл бұрын

    ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ නිවාස සාදා ගැනීමට මට දිරිය සක්තිය ලබා දෙන්න ගනපති දෙවියනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rp7oo4bx3b

    @user-rp7oo4bx3b

    4 ай бұрын

    Gana devidunge ashirwada nirathuruwama samatama labewaaaaa.....!!!!!

  • @user-rp7oo4bx3b

    @user-rp7oo4bx3b

    4 ай бұрын

    Sthuthieee! Sthuthieee! Sthuthieee!.....😊

  • @nishinewchannel-uk5gq
    @nishinewchannel-uk5gq Жыл бұрын

    ගණ දෙවියනි සියලු ලෝක සත්වයාටම පිහිට වන්න...🙏🙏🙏 ජය ගනේශ

  • @thilakbannaka4531

    @thilakbannaka4531

    8 ай бұрын

    Matath

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    🙏🙏🙏🙏

  • @senurikavishka7425
    @senurikavishka74256 ай бұрын

    ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ දරුවන් හොදින් ඉ⁣ගෙන ගන්න පුළුවන් වෙන්න ව්‍යාපරය දියුණු වී අප සැමට ගන දෙවියන්ගේ පිහිට ලැබේවා ආරක්ෂාව ලැබේවා 💫🙏🙏 .

  • @senurikavishka7425

    @senurikavishka7425

    3 ай бұрын

  • @ramyaguneththi6864
    @ramyaguneththi68644 ай бұрын

    ගනපති දෙවිඳු අපට පිහිට වේවා ...... එතුමන්ගේ පිහිටෙන් අපේ පැතුම් ඉටු වේවා ............ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💖💖💖💖💖💖💖💖

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 Жыл бұрын

    ජය ගනේෂ 🙏ජය ගනේෂ 🙏ජය ගනේෂ 🙏ස්තූති,වේවා 🙏ස්තූති වේවා 🙏ස්තූති වේවා 🙏ගණදෙවිදුගේ ආසිර්වාදයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏මගේ දරුවන්ගේ නිවස ගොඩනගාගන්න අවශ්‍ය මූල්‍ය මය මුදල් මට ලැබේවා🙏 සියලු සත්වයාටම ගණදෙවියන්ගේ නුවණ පිහිට ලැබේවා🙏

  • @pathumbuddhika

    @pathumbuddhika

    Жыл бұрын

    Jaya wewa...!

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    🙏🙏🙏🙏

  • @ChameenLalindra

    @ChameenLalindra

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnalakshanipirisdisnalak8010
    @disnalakshanipirisdisnalak801010 ай бұрын

    මමත් ගණ දෙවියන්ව ගොඩක් විශ්වාස කරනවා මට ගොඩක් පිහිට උනා හැම වෙලේම🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yu2pq7pu7w

    @user-yu2pq7pu7w

    26 күн бұрын

    🥀🌺🌺🌼🌹🥀🥀🌺🔔🔔🔔🔔🪔🪔✡️✡️Mama godak wiswasa karanawa siyalu kara dara badalaq duralanawa ✡️✡️✡️🔮🕉️🕉️🕉️om ganashsaya namaya🕉️🕉️🕉️🌺🌼🥀🥀🌹🔔📿📿🔔🔔🔔🔔🔔🔔🪔🪔🪔🪔🪔🪔

  • @user-yu2pq7pu7w

    @user-yu2pq7pu7w

    26 күн бұрын

    Budusaranai obawansata niduk niroyogi suwaya labawa kiyala mamá parthana karanawa siyalu qenata

  • @user-zx2oi2yj2e
    @user-zx2oi2yj2e6 ай бұрын

    මහා ගන දෙවියන්ගේ අානුභාවයෙන් මගේ මුදල් බලාපොරොත්තුව ඉටු වේවා!!!🙏🙏🙏

  • @sageewaigagabad200
    @sageewaigagabad2005 ай бұрын

    ගණදෙවියන්ගේ පිහිටෙන් මා හට ලොතරැයි දිනුමක් ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏

  • @ruviekanayake9582
    @ruviekanayake9582 Жыл бұрын

    මට ඉක්මනින් ලොතරැයි දිනුමක් ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏 ගණ දෙවියන්ගෙ පිහිටෙන්

  • @nirmalinidona7550
    @nirmalinidona7550 Жыл бұрын

    ගණ දේවිදුනි ඔබට මාගේ නමස්කාරය , ඔබ මට විශ්වාසයි , මටත් මගේ ගේදර සියලුම දේනාට ඔබවහන්ගේ අශිවාර්දයේන් අප සියලුම දෙනාගේම සියලුම ප්‍රාර්තනා ඉටුවේවා , මා විසින් රැස්කල සියලුම පිං ඔබවහන්සේලාට අනුමොදන් කරමි.ඔබවහන්සේ ප්‍රාර්තනා කරන බොදියකින් බුදුබව ලැබේවා .🌼🌺🏵️🙏. සියලුම සත්වයෝ නිදුක් නිරෝගි ,සුවපත් වේවා .

  • @user-rr6id4dr9f
    @user-rr6id4dr9f2 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම ආර්ථික ප්‍රශ්න දුරු වේවා

  • @madushankamaduwa8392
    @madushankamaduwa83924 ай бұрын

    මට ගණදෙවියන්ව සීයට 1000ක් ම විස්වාසයි.....මාගෙ සහ සියලු සත්වයාගෙම සියලු සිතුම් පැතුම් ඉටු කර දෙන්න.....🎉🎉🎉🎉

  • @laxmanparara3998
    @laxmanparara3998 Жыл бұрын

    ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ.පැතුම්.සපල.වේවා

  • @user-th4ll1ik5z
    @user-th4ll1ik5z Жыл бұрын

    සියලුම දෙනාට ගණ දෙවි පිහිට ලැබේවා ❤❤❤

  • @gamingsudda9374
    @gamingsudda93744 ай бұрын

    මගේ පුතාගේ කකුල සුව වේවා ගනදෙවි පිහිට මා විශ්වාස කරමි.

  • @AchalaLakmali-yz9wl
    @AchalaLakmali-yz9wl4 ай бұрын

    ගන දෙවියන්ගෙ පිහිටෙන් මාගෙ හා මගෙ පවුලේ අයගේ ලෙඩ දුක් සුව වේවා

  • @fernandosangeetha6504
    @fernandosangeetha65049 ай бұрын

    ඝණ දෙවියන්ගේ ආශිර්වාදය මෙය අසන සෑම කෙනෙකුට ම ලැබේවා! 🙏🙏 ස්තූතියි 🙏🙏🙏 මටත් ඔබ තුමන්ගේ පිහිට ලබා දුන්නාට.. 🙏🙏 විශ්වාසයෙන් අසන්න 🙏🙏

  • @niroshakumari3978
    @niroshakumari3978 Жыл бұрын

    ගන දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anoma1434
    @anoma14342 ай бұрын

    මාගේ ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් දුප්පත් එම තුරන් කරල වාසනාව උදාකරලා දෙන්න දෙවියනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AchalaLakmali-yz9wl
    @AchalaLakmali-yz9wl4 ай бұрын

    ගන දෙවියන්ගෙ පිහිටෙන් මගේ විබාග වැඩ සාර්තකව කර ගැනීමට මට හැකියව ලැබේවා

  • @KarunaWijesingha-qo6hk
    @KarunaWijesingha-qo6hk9 ай бұрын

    ගනදෙවියන්ගේ පිහිට ලැබී මගේ සියලුම ප්‍රාර්ථනා ඉශ්ට වේවා.....🙏🙏🙏🙏

  • @devindaprabath7064
    @devindaprabath706411 ай бұрын

    Gana දෙවියන්ගේ පිහිටෙන් mage සියලු pethum itu wewa ...mage mahattaya ge සියලු apala දුරු වේවා gana devi pihita lebe wa

  • @SumedikaMadushani
    @SumedikaMadushani4 ай бұрын

    ගණ දෙවියනි මාගේ මුදල් ප්‍රශ්න විසදා දෙනු මැන.🙏🙏🙏🙏🙏🙏

  • @bklakmal2887
    @bklakmal28872 ай бұрын

    මගේ ණය ගෙවා ගන්න පිහිට වෙන්න ගන දෙවියනේ. සාදු සාදු සාදු ....

  • @shayamaliperera2647
    @shayamaliperera264710 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම පාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏💐🌹🪔❤️

  • @shyamasamanthi2019
    @shyamasamanthi201911 ай бұрын

    මගේ මුලු ජීවිතයම ආදරනීය ගනපති දෙවිදුනේ ඔබයි..❤️❤️❤️❤️ මට හැමදේම ලබා දුන්නේ ඔබයි දෙවිදුනේ❤️❤️

  • @aapriyankaaapriyankaaapriy7002

    @aapriyankaaapriyankaaapriy7002

    8 ай бұрын

    ගනදෙවියනෙ,මටඉන්නගෙයක්නැහැමමඉන්නෙකුලියට,,මටගෙයක්ගන්නමුදලක්ලැබෙන්න,,මට ඔබවහන් සෙගෙපිහිටෙන්,,ඔබවහන්සෙට,,පින්සිද්දවෙනවා

  • @pawan1273

    @pawan1273

    7 ай бұрын

    Sthuthi gana daviyana

  • @user-ez5dy8oi3m

    @user-ez5dy8oi3m

    7 ай бұрын

    😊😊😊😊❤❤❤❤

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤😊😊😢😢

  • @user-gg5ot5rt7k

    @user-gg5ot5rt7k

    4 ай бұрын

    මමකතොලික.නමූත්.ගණපතී.දෙවියන්වගෙසීවාගමෙ.සෑමදෙවියන්.විස්වාස.කරමි.අනෙමන්දාමට.පොන්යාතීකාහනකොට.මගෙඇගට..අතීතයක්.වගෙඅමූතු.දෙයක්.දෙනෙනවා

  • @user-kx2sr7ih2r
    @user-kx2sr7ih2r4 ай бұрын

    ඝණදෙවියන් ගේ පිහිට ලැබේවා මගේ දරුවන් දෙපලටම ලැබේවා ඝණදෙවියන් පිහිටෙන් මගේ නිවාස සිහින සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeranjalaaKumari
    @NeranjalaaKumari8 ай бұрын

    ගණ දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය අප සැම දෙනාටම ලැබෙවා සාදූ සාදූ සාදූ

  • @jandrajandra5712
    @jandrajandra5712 Жыл бұрын

    ගණදෙවියන්ට මාගේ නමස්කාරය වේවා මගේ බලාපොරොත්තු ඉටුවේවා දෙව් පහිටේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HINHALA
    @HINHALA9 ай бұрын

    ගන දෙවිඳුනි මටත් මගේ පවුලේ සියලු දෙනාටමත් ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ඥානය බුද්ධිය ලැබේවා !!!!!මාගේ ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් මගේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණුවටම පත්වේවා !!!!!!!!!❤❤❤❤🙏🙏🙏🌺🌺🌺🌺

  • @user-nx7hn7kb9u
    @user-nx7hn7kb9u5 ай бұрын

    ගණදෙව් පිහිටයි !❤🙏

  • @zonezone9668
    @zonezone96686 ай бұрын

    අපෙ. ගණදෙවියන්ගේ. පිහිට. ලොව. වෙසෙන. සියලුම. දෙනා. හට ලැබේවා ගණදෙවියන්ගේ. ආසිර්වාදය. මට. ලැබේවා. මට. ඉන්න. නිවසක්. නැහැ. ලොකු. ප්‍රස්න. මට. තියෙන්නේ. මට. ඔබවහන්සේගේ පිහිට. ලැබේවා. මට. ලොතරැයික්. ලැබෙන්න. කියලා. ආසිර්වාද. කරන්න. සාදු සාදු සාදු

  • @naatha7741
    @naatha7741 Жыл бұрын

    ගණ දෙවියන් ගේ ආශිර්වාද ලැබී අපගේ සියලු ප්‍රාර්ථනා වන් ඉෂ්ට සිද්ධ වෙවා 100% විශ්වාසයි

  • @deepikadesilva7759
    @deepikadesilva7759 Жыл бұрын

    ගණ දෙවි හාමුරුවනේ ..ඔබ වහන්සේ විශ්වාසයි .. ඔබ වහන්සේගේ පිහිට මට හැම මොහොතකම ලැබුණා...ඔබ වහන්සේට බොහෝම පින් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SureshBuddhi-yy7nv

    @SureshBuddhi-yy7nv

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤🙏🙏🙏

  • @ChamilaNishanthi-bd3dd
    @ChamilaNishanthi-bd3dd2 ай бұрын

    ,ගණ දෙවියන් වහන්සේගේ පිහිටයි මගෙ කරදර දුරුවෙවා සාදු සාදු සාදු සාදු

  • @AnuhasNimnada-di7js
    @AnuhasNimnada-di7js8 ай бұрын

    මගෙ පව්ලේ ආර්තික අපහසුතා දුරු කර දෙන්න ඝන දෙවියනි 🙏🙏🙏😥 පව්ලේ සතුට ඇති කර දෙන්න දෙවියනෙ.හැම දෙනාගෙ බලාපොරොත්තු ඉටු කරන්න පිහිට වෙන්න මාගෙ දෙවියනි🙏🙏🙏🙏

  • @priyankawikramasingha3508
    @priyankawikramasingha3508 Жыл бұрын

    උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මට කෝට් පහක මුදලක් ලබා දුන්නාට ස්තුතියි සාදු සාදු සාදු 👃👃👃

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 Жыл бұрын

    🙏🙏🙏ගණදෙවි පිහිටෙන් සියළුම ණය වලින් නිදහස් වීමට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-jj6it5cs3t
    @user-jj6it5cs3t5 ай бұрын

    🙏🙏🙏🙏🙏ගණ දේවියගේ පිහිට ලැබේවා

  • @sudathchandana6113
    @sudathchandana61136 ай бұрын

    සැමට ම පිහිට අත්වේවා සාදු සාදු සාදු ❤❤❤❤❤

  • @oshirupasinghe1104
    @oshirupasinghe1104 Жыл бұрын

    ගණ දෙවියන් හැම මොහොතකම මට පිහිට වෙනවා මට ගණ දෙවියන්ගේ පිහිට විශ්වාසයි මට වගේම හැමෝටමත් ගණදෙවි පිහිට ආරක්ශාව ලැබේවා 🙏🌼🙏ඉගෙනීමට , සතුටට අදිපති දෙවියනි මාව සතුටින් තියනවට , ඉගෙනිමට පිහිට වෙනවට ඔබවහන්සේට පින් 🙏🌼🙏

  • @chandanimala5581
    @chandanimala5581 Жыл бұрын

    ගනේෂ්වර දෙවියන්ගේ පිහිට ආරෂ්ව මටත් මගේ දරුවන්ටද ලෝකවාසී සියලුම දෙනාටත් නිරතුරුවම ලැඛෙවා

  • @nimesha7503
    @nimesha75034 ай бұрын

    ගනදෙවි යන්ගේ පිහිට බලයෙන් මට පිහිට වෙන්න රන් අබරන බෙර ගන්න මෙදුකෙන් ගොඩගන්න

  • @DilaniSanjeevani
    @DilaniSanjeevani5 ай бұрын

    මගේ පවුලේ හැමෝගෙම සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !! ගණ දෙවිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 🌹🌹

  • @imeshadishanayaka6653
    @imeshadishanayaka6653 Жыл бұрын

    ගණ පති දෙවියනේ මගේ ණය වලින් නිදහස් වීමට මට ඔබ වහන්සේ පිහිට වෙන්න මුදල් ලබන මාර්ගය ඇති කරවල දෙන්න සාදු සාදු සාදු

  • @AsankaSandaruwa-kp7xc
    @AsankaSandaruwa-kp7xc Жыл бұрын

    මහා බලසම්පන්න ගනදෙව්යනේ මාගේ බලාපොරොත්තු ඉස්තරම් ලෙසින් ජය ගන්න ඔබ වහන්සේ මට පිහිට වේවා....🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷💐💐💐💐

  • @azozalhusaini3771

    @azozalhusaini3771

    Жыл бұрын

    Magin hitha thiyana hama balaporoththu sapala wewaa magan gaththa gana danuth mata ikmanatama labawaaaaa obawahansagi asirwadayama labawa b.s.d.p ...hama kanakgima balaporothrhu sapalawewaaa sadu sadu sadu

  • @user-sm9nv8cy2w
    @user-sm9nv8cy2w5 ай бұрын

    ගණ දෙවියන් ට මම හැමදාම ආදරෙයි !

  • @user-fk4dr4ml3w
    @user-fk4dr4ml3w7 ай бұрын

    සියලු දෙනාටම ගනදෙව්‍ පිහිටඉ. බුදු සරණඉ 🙏🙏

  • @wasanthipadmakanthi4208
    @wasanthipadmakanthi420810 ай бұрын

    ගණ දෙවියන්ගේ ආශිර්වාදය හැමදාම ලැබේවා

  • @sanjeewaprasanna5724
    @sanjeewaprasanna5724 Жыл бұрын

    ගණදෙවිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබී අප සියළු දෙනාගේම සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්දධ වේවා ලොව වෙසෙන සියළු සත්වයෝම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවෙ දුකින් මිදේවා නිවන් ලබත්වා❤🙏

  • @neelawilasini

    @neelawilasini

    Жыл бұрын

    හහබබයම

  • @nilun-zr2sz

    @nilun-zr2sz

    Жыл бұрын

    Ganna dewidune. Matath magedaruwantath ape paule siyalu denata a oba wahansege pihita arakshawa labena Mage. Athulu iylu denage karadara badala duru Kara denna. Mila mudal aga higakam nowi paule di uh nuwa laba de.. wa. Obawahansege rakawarnaya noduwama labe..wa. Oba wahanse apage gam. Bara deqiya apa siyalu denata obaaahanseta. Adaraya karami apata oyawa wis wasai apage raki Raksha dinenm Dina diubuwa. Laba. Dewa ...sadu ..sadu

  • @nilun-zr2sz

    @nilun-zr2sz

    Жыл бұрын

    ❤❤❤😂

  • @neelawilasini

    @neelawilasini

    Жыл бұрын

    @@nilun-zr2szජඳපය වූවක් ච ලීග් යශෝධරා ය

  • @nimanthikadikkumbura7959

    @nimanthikadikkumbura7959

    Жыл бұрын

    m? ....?. .

  • @user-th7id4pr5s
    @user-th7id4pr5s4 ай бұрын

    Gana deviyange ashirwaden ape siyaluma arthika prashna visadi ape nawa niwasaya sada ganimata ganadeviyange pihita ashirwadaya labewa

  • @SureshVithanage-wx1cn
    @SureshVithanage-wx1cnАй бұрын

    කෝ බලන්න ගනදෙවියන්ව විස්වස කරන අය මටනම් 100/: වවිස්වශයි ❤ සැම දෙනටම ගනදෙවියන්ගෙ පිහිට ලැබෙවා🙏🙏🙏🙏

  • @SureshVithanage-wx1cn

    @SureshVithanage-wx1cn

    Ай бұрын

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Жыл бұрын

    ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ වසරේ මුල් මාස තුන ඇතුලත මගේ පැතුම ඉටුවේවා.!!!!

  • @sriyanisriyani3359

    @sriyanisriyani3359

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @dinushakalpana8291
    @dinushakalpana8291 Жыл бұрын

    ගණ දෙවියෝ මට 100/'විස්වාසය 🙏🙏🙏🙏🙏

  • @naturegirlbydng4151
    @naturegirlbydng415114 күн бұрын

    ගණ දෙවිදුන්ගේ පිහිට ලබපු අය කෝ බලන්න අනිත් අයටත් උනන්දු වෙන්න කියමු බලන්න

  • @sltharu2389
    @sltharu23894 ай бұрын

    ඝණදෙවියන්ගෙ අසිර්වාදය නිෂාරා දියනියට ලැබෙවා 🙏🙏🙏 ඇයගෙ විබාගෙන් ජයක්ම ලැබෙවා 🙏🙏🙏

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 Жыл бұрын

    ගණදෙවි පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉක්මනට ඉටුවේවා. 🙏🙏🙏

  • @ramyalathagamhewa4563
    @ramyalathagamhewa456310 ай бұрын

    අද දින ප්‍රතිකාර සදහා යොමු වන නිරෝමලිට එම කටයුතූ සාර්ථ ක. කර ගැනීමට සක්තිය දිරිය ලැ බෙවා ❤❤❤❤❤❤

  • @NayanaKumari-xi1js
    @NayanaKumari-xi1js10 күн бұрын

    ගනදෙවි පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න ලෙඩ දුක් කරදර නැති වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @geethakumari8099
    @geethakumari8099Ай бұрын

    ගනදේවියො මගේ සියළුම පර්ථනා ඉෂ්ට කරදේන්න සාදු සාදු සාදු

  • @wmikiriellakiriellakiriell5439
    @wmikiriellakiriellakiriell543911 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව නිරතුරු මගේ දිනුක සංජය පුතුට ලැබේවා....!!!

  • @chamilaindika1757
    @chamilaindika175710 ай бұрын

    අපේ පවුලේ හැමෝගෙම සිතුම් පැතුම් ඉටුව ගණ දෙවියන්ගේ ආශිර්වාදය සදා අප සමගම රැදේවාාා

  • @user-cr2bc7ch6e
    @user-cr2bc7ch6eАй бұрын

    උතුම් ගණදෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ සියලු ලෙඩසුව වේවා මගේ සියලු කරදර බාධක සියල්ල දූරීබූථ වේවා දියුණුව සැලසේවා මගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා ලොතරැයි ටිකට් දිනුම් හිමිවී මට ජයම අත්වේවා ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ වෙලදාම් සාර්ථක වේවා දියුණුව සැලසේවා සාදු සාදු සාදු ගණදෙවි පිහිටයි

  • @srilankacricketboys6144
    @srilankacricketboys61447 ай бұрын

    අද දින ශිෂ්‍යත්ව විභාගය ලියන විනුක පුංච් බැතිමතාට ඔබගේ පිහිට ලැබේවා! ලැබේවා ! ලැබේවා !!!

  • @jenushisponystudfarm781
    @jenushisponystudfarm781 Жыл бұрын

    සියලු දෙනාටම ගණදෙවි පිහිට ලැබේවා ❤❤❤❤🙏🙏🙏

  • @tharakaluarachchi6004
    @tharakaluarachchi6004 Жыл бұрын

    මෙවර ශිෂ්‍යත්ව විභාගෙට පෙනී සිටිය සියලුම දරුවන් සමත් වේවා ,ගණදෙවි ආශිර්වාදයෙන්

  • @dinushikamaduwanthi5492

    @dinushikamaduwanthi5492

    Жыл бұрын

    මෙවර ශීෂ්‍යත්ව විභාගයට පෙනී සටිය සියලුම දරුවන් සමත් වෙවා ගණදෙවියන ආශිර්වාදය ලැබේවා

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    👑👑👑👑👑🙏

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු ඉගෙනගන් දරැවන්ට ඔබ වහාසේගේ ණුවන ශක්තිය ලබා දේන සාදු සාදු සාදු

  • @kamaniraneetha2418
    @kamaniraneetha24184 ай бұрын

    Gana deviyange pihiten mage mudal parsna wisada ganima labewa🙏🙏🙏

  • @chandimavidanagamage6191
    @chandimavidanagamage6191 Жыл бұрын

    🙏ගණ දෙව් පිහිටයි !

  • @hashantharindu9850
    @hashantharindu985011 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණය ලැබේවා.මාගේ සියලු අපල දුරු වේවා.සියලු පැතුම් ඉටු වේවා.🙏🙏🙏🙏

  • @SumithraSumithra-ug5ns

    @SumithraSumithra-ug5ns

    6 ай бұрын

    ගණදේවින්මට විිශ්නාසිඅපහට පිහිට. ලබා දේනවා අපට තයෙන අපල උපද්දා දුරැකරලා සේතක් සන්තියක් ලබා දෙපප ලබා දේනු මැන සාදු සාදු සාදු

  • @SumithraSumithra-ug5ns

    @SumithraSumithra-ug5ns

    6 ай бұрын

    ගණදේවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරනය ලැබේවාමාටග් සියලු අපල දුරැ වෙිවා මාගේ සිතුමි පැතුමි ලබා දේනු මැන සාදු සාදු සාදු

  • @NathaliNathali-zz2gy
    @NathaliNathali-zz2gyАй бұрын

    දෙවියනේ මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා අශිර්වාද කරන්න ගනදෙවියනේ 🙏🙏🙏🙏

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Жыл бұрын

    ගන දෙවියන්ගේ පිහිට ලැබී මාගේ සියලු කරදර වලින් මාව නිදහස් කරලා දුන්නා ගන දෙවියන් මට විස්වාස කරනවා 🙏🙏🙏

  • @AnnoyedArmadillo-zv9yc

    @AnnoyedArmadillo-zv9yc

    4 ай бұрын

    P

  • @lathpaduragecampa4638
    @lathpaduragecampa463811 ай бұрын

    ගණ දෙව්යන්ගේ පිහිට ලැබේවා මගේ පැතුම් ඉටු වේවා 🥔🥔🥔🥔🥔

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns5 ай бұрын

    🎉ගණදේවියනෙි ඔබ වාහසේගෙ පිමිටලබා අප පුවුලේ සැමට තියේන අගහිගකමි නැතිකරලාදේන ඹබ වාහන්සේගේ ආිෂිර්වාදය ශක්තිය ලබා දේන්න සාදුුුු සාදු සාදු

  • @thanujasudarshani5972
    @thanujasudarshani597222 күн бұрын

    මට ගණ දෙවියන් වහන්සේගේ පිහිටෙන් සියලු කරදර දුරු වේවා

  • @gunithraranawickrama2284
    @gunithraranawickrama2284 Жыл бұрын

    ගනදෙවිපිහෙටෙන් මගේ පර්තනව ඉස්ට වේවා

  • @tharunisathsarani2183
    @tharunisathsarani21838 ай бұрын

    ගණදෙවි පිහිට අප සියලු දෙනාටම ලැබී සියලු දෙනාම ආරක්ෂා වෙත්වා...!❤️❤️❤️🙏

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana86414 ай бұрын

    , 🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹ගණදෙව් හාමුදුරුවනේ මට පිහිට වෙන්න 🙏🙏🙏

  • @anomakumari6453
    @anomakumari645310 ай бұрын

    ඝන දෙවියන් මට 100% විශ්වාසයි මටත් මගේ දරු දෙදෙනාටත් මගෙ ස්වාමි පුරුෂයාටත් ඝනදෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා ! සාදු සාදු සාදු

  • @sadeepaerangi738
    @sadeepaerangi7384 ай бұрын

    ගණදෙවි පිහිටයි❤❤❤

  • @madarapriyaneth1238
    @madarapriyaneth1238Ай бұрын

    ගණ දෙවියනේ ඔබගේ පිහිට ආරක්ශාව නිරතුරුවම ලැබේව❤

  • @thakshilathakshila6403
    @thakshilathakshila6403 Жыл бұрын

    මට මගේම් කියලා නිවසක් ඉදිකරගන්න ගණදේවියනේ ඔබගේ පිහිට ලැබේවා ......ජය ගනේෂ ජය ගනේෂ ජය ගනේෂ පාහීමා ...ජය ගනේෂ ජය ගනේෂ රක්ෂමා..............

  • @IndraniKulathunga-hr6cy

    @IndraniKulathunga-hr6cy

    7 ай бұрын

    Maduamathituwawa

  • @sudharmasubhasingha3760
    @sudharmasubhasingha3760 Жыл бұрын

    ගණ දෙවියන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා ලොක වාසී ලංකා වාසී සියලු දෙනාටම 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @ErangaThilakasiri
    @ErangaThilakasiri4 ай бұрын

    ගණදෙවියන් ගෙ පිහිට ලැබෙිවා

  • @niroshaniedirisinha
    @niroshaniedirisinhaАй бұрын

    ගණදෙවියන්ගෙ පිහිට ලැබේ වා මගෙ පැතුම් ඉටුවෙවා🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @user-kn7wg6pe6i
    @user-kn7wg6pe6i10 ай бұрын

    මගේ බලාපොරොත්තු ගොඩක් මටඉෂ්ට කරලා දුන්නා 😊 මගේ ගන දෙව්යන් ගොඩක් පිං මගේ ගණ දෙවියන්

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Жыл бұрын

    ගන දෙවියන්ගේ පිහිට ලැබේනවා මට ව්ස්වාසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimaligunasekara1826

    @nimaligunasekara1826

    11 ай бұрын

    ගන දෙවියන් ජීවමානයි !!! ගන දෙවියන්ගෙ පිහිටෙන් නදීෂ හා හිමේෂා ප්‍රසන්ගිගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා !!

  • @sumanawathidehiwaththa2302
    @sumanawathidehiwaththa23024 ай бұрын

    Gana deviyange pihiten ashirvadayen ada rata mage jivithe prathiharayak veva.mage balaporoththuva ishta veva.oba vahanseta namaskara veva.sadu sadu sadu

  • @prasannarathnayake2214
    @prasannarathnayake2214Ай бұрын

    ඝන දෙව් පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගන්න වාසනාව උදා වේවා

  • @gamagechampika5191
    @gamagechampika51918 ай бұрын

    ගනේශ්වර මතු බුදු වේවා..🙏🙏 අසරන ජීවිත වලට ඵිට වුව මැනව දෙවිදුනී.🙏

  • @lakshanimadushika2917
    @lakshanimadushika2917 Жыл бұрын

    ගණ දෙවියනේ මට ලොතරැයි දිනුමක් ලබාදෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    දෙවියො කමෙන්ට් බලන්නෙ නෑ

  • @lakshanimadushika2917

    @lakshanimadushika2917

    Жыл бұрын

    Aniwaren eth ithin damma

  • @gihantravalin8285

    @gihantravalin8285

    Жыл бұрын

    @@lakshanimadushika2917 එහෙනම් ඉතිං ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව හැබැයි ඊට වඩා හොදයි 1xbet game eka gahana eka

  • @KdnDamayanthi-xz3fz

    @KdnDamayanthi-xz3fz

    Жыл бұрын

    Ganadaveyan mata exam passwenn 75%WADIYAN LAKUNU GANNASAKTHIYA MATHAKA SAKTHIYA NUWENADENNA

  • @nadeemaduka5294
    @nadeemaduka52946 ай бұрын

    ගණ දෙවියන්ගේ පිහිට , ආරක්ෂාව සත්‍යයක් .. මට සීයය සීයක් විස්වාසයි. මට හැම කරදරයකටම පිහිටවෙනවා..❤❤❤ස්තූතියි දෙවිදුනි🙏🙏🙏🙏🙏පිහිට අවස්‍යය සෑම කෙනෙකුටම පිහිට ලැබේවා...!!!

Келесі