උදෑසනින්ම අවදි වී මෙම පිරිත විනාඩි 10 ක් අහන්න නොසිතු ධන සම්පත් උදා වේවි,සිතූ පැතූ හැම දෙයක්ම ලැබේ

මෙම පිරිත් වල අනුහසින් මෙලොව සියලුම සත්වයන් නිදුක් වේවා,නිරොගි වෙත්වා ,සුවපත් වෙත්වා ,සියල්ලෝ නිවන් දකිත්වා යයි ආශිර්වාදය කරමි
මෙම නාලිකාව තුලින් ඔබට
#pirith
#dajagga piritha
#pirithathunsuthraya
#pirithchanting
#pirithsinhala
#pirithchantingfull
#piritha
#budubana

Пікірлер: 535

  • @ImeshMalinda-jh7sx
    @ImeshMalinda-jh7sxАй бұрын

    Danata dina kihipayakata pera msta 15000 mudalak nosithulesa labuna සාදු සාදු.......visvasayen digatana ahanna me pirith deshanaya.

  • @user-om4oe7ww1c

    @user-om4oe7ww1c

    Ай бұрын

    මෙිපරිතේආශිර්වාදයෙන්මාගේඅසනිපයසුවවිමටහෙදටඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාදුසා

  • @Kumari-ng4vu

    @Kumari-ng4vu

    Ай бұрын

    ​@@user-om4oe7ww1caඉ Pana ය්ය් ල්උ

  • @DilipwijesundaraDilip

    @DilipwijesundaraDilip

    Ай бұрын

    UJKKIL KKKK ​@@user-om4oe7ww1c

  • @karunasekara3510

    @karunasekara3510

    Ай бұрын

    bbbb😢😢bb😢😢😢b😢 😢😢b b 😢 bb 😢😢😢😢😢b😢😢 😢b 😢 😢b b😢 😢b😢 bbb😢 b bb b bb 😢b 😢 bb bbbbb b bb b b bb b b b bb b bb bbb b bb b b b b b b bb bb b bbb bb bbbb bb n b b bb bb bb n b b bb bb b nn b b b b n b nb n b nb n 😮 6 n b😢 b b😮bb n 😢😢 n b b b😮b b bbn bb b b n n bbb b b 6 😢 😮 😮 b ub b b b 😮b u 😢 b bb 😢 bb😢 b bn n😢 b7😮b b b bb bnbb b 😮bb7 n b b bb b bbb bb b nb😢b b b b bb b b 😢nb7 b b bb n bb b 😮😮 😢 b bb 😢 b bb b b b 😮 b bbb b b 😢 😢b😢b bb😢 bb b b b b n b😮😮 b 😢 😮b n 😢 b 😮😢😢 😢bb 😮 😢 b b b b bb b b😢​@@user-om4oe7ww1c

  • @nethmibhagya7086

    @nethmibhagya7086

    Ай бұрын

    @@user-om4oe7ww1c J

  • @DilrukshiDeepika
    @DilrukshiDeepikaАй бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා මගේ රටවැසියෝ ලෝ වැසියන් සිලු දෙනාට සෙත්වේවා මගේ ශරිරයේ තියෙන්නාවු සියලු රෝග දුරු වේවා සුවපත් වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @ChamilaDamayanthi-ns1ry
    @ChamilaDamayanthi-ns1ryАй бұрын

    මෙි උතුම් පිරිත් බලයෙන් මගේත් දරුවන් ගෙත් සියලු ම අපල දුරැවි මගෙ නය බරින් නිදහසක් ලැබෙිවා සාදු සාදු සාදු

  • @sobasoba1729
    @sobasoba1729Ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මේපිරිත් බලයෙන් මගේත් දරුවගේත් සියලු සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏

  • @user-te8ux9xz9n
    @user-te8ux9xz9nАй бұрын

    මගෙ පවුලෙ සියලුම දෙනාටම කිසිම කරදරයක් නැතිව ඉන්න ලැබේවා සියලූ සැපසම්පත් ලැබේවා ලෝකවාසී සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @shyamamrss3958
    @shyamamrss3958Ай бұрын

    මේ උතුම් පිරිත් දේශනා ශ්‍රවනය කිරීමේ ආනුභාවයෙන් සැනසිලිදායක වාසනාවන්ත සෞභාග්‍යමත් දවසක් ගත කිරීමට හැකි වේවා. 👌🙏🌺👌🙏🌺👌🙏🌺👌🙏🌺👌🙏🌺👌🙏🌺👌🙏🌺

  • @lakshlkatheekshani2374

    @lakshlkatheekshani2374

    17 күн бұрын

    😊😊

  • @kanthikanthi358
    @kanthikanthi358Ай бұрын

    මගේ පුතාලට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ..රටට යහපත උදා වේවා .🙏🙏🙏

  • @ddproduction6374
    @ddproduction6374Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මටත් මගේ පවුලේ සැමටත් මේ පිරිත් ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! සියලු බලපොරොත්තු ඉෂ්ට වේවා,නව වසර සුබ වේවා!!!!🙏🙏🙏🙏

  • @TheWeligama
    @TheWeligamaАй бұрын

    මේ පිරිතෙ බලයෙන් මගේ සියලු අපල දුරුවී නිරෝගී සුවය ලැබේවා.

  • @Suseema-dz4fz
    @Suseema-dz4fzАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙිි පිරිතේ බලයෙන් මගේ සියලුම ලෙඩ දුක් දුරැ විි සෙතක් ශාන්තියක් උදා වෙිිවා 🙏🙏🙏 ලෝකවාසීන් සියලු දෙනාම සුව පත් වෙිිවා .❤

  • @indranisilwa4643
    @indranisilwa4643Ай бұрын

    සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 තෙරුවන් සරණයි අපේ ගෙදර අයටත් සියළු දෙනාටම යහපතක් වේවා

  • @user-ei1bx8wy7c
    @user-ei1bx8wy7cАй бұрын

    සියලු දෙනාට යහපතක් වේවා mage සිතට sanasimak ලැබේවා

  • @chandradasabalasooriya6455
    @chandradasabalasooriya6455Ай бұрын

    මේ අති උත්තම පිරිතේ බලයෙන් මාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණුවට පත්වේවා. මාගේ සියලුම ණයතුරුස් පියවා දැමීමට මුදල් ලැබේවා . පවුලේ සියලු දෙනාග්ම බලාපොරොත්තු ඉටු වේවා . සිියලු ⁣ දෙනාම නිදුක් වෙත්වා . නීරෝගී වෙත්වා . සුවපත් වෙත්වා . සාදූ ...සාදූ ....සාදූ .....

  • @dineshsadudineshsadu5031
    @dineshsadudineshsadu50312 ай бұрын

    Me පිරිත් බලයෙන් mage gedarata seth santhiyak වේවා mage semiyage සියලු dos දුරු වේවා

  • @user-xt1rx4eh7g
    @user-xt1rx4eh7gАй бұрын

    මගේ දනිස්සේ අමාරුවෙන් මා සනිප කරදෙන්න දේව්යනේ බුදුසරණ යි

  • @nayanidammika5565
    @nayanidammika5565Ай бұрын

    මි පිරිත් බලයින් මගේ සියළුම ලෙඩ සුව වේවා 🙏🙏🙏🙏🙏

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5krАй бұрын

    මගෙ ,දරැවන්ටත්දුරැවෙිවා මෙි,පිරිත් ,බලයෙන් ,සියළු ,කරදර,දුරැවෙිවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru21 күн бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා, මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය 🙏🌹🙏🌹🙏

  • @gaminiandaramanna9902

    @gaminiandaramanna9902

    15 сағат бұрын

    🙏🙏🙏සාදු!සාදු!සාදු!

  • @dubailayla6824
    @dubailayla6824Ай бұрын

    සියලු රෝග දුරු වේවාාා නීරෝගිවේවාාා🙏🙏🙏❤

  • @jayalathegesiriyalatha2366
    @jayalathegesiriyalatha2366Ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මටත් පව්ලේ සැමටත් ලෝකවාසී සෑම සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ! සජ්ජායනය කරන පින්වත් ස්වාමීන්වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ! සාදු... සාදු... සා... දු... 🙏🙏🙏

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏

  • @user-mf3pj1im3l

    @user-mf3pj1im3l

    21 күн бұрын

  • @herathkumara1191
    @herathkumara1191Ай бұрын

    මෙම පිරිත් දේශනාවේ බලය මගේ අක්මාවේ සියලු රෝග සුවපත් වේවා...🙏🙏🙏

  • @ashavirasinghe538
    @ashavirasinghe538Ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවාගේ ලෙඩ දුක් දුරුවෙලා ඉගන ගන්න ශක්තිය ලැබේවා

  • @user-mo7xb3rg2q

    @user-mo7xb3rg2q

    Ай бұрын

    Nitrogen,, wewa,,,

  • @jkmalani1544
    @jkmalani1544Ай бұрын

    මාගේසිය ලුලෙඩරෝගපිරිතේ ආනුබාවයෙන් සුවවේවා

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏🌷

  • @renukadesilva5357
    @renukadesilva5357Ай бұрын

    මගේ දුව මෙ පිරිත් බලයෙන් ඉක්මනින් නිරෝගි සුවය ලැබේ වා

  • @renukadesilva5357

    @renukadesilva5357

    Ай бұрын

    🙏🙏🙏🙏මේ පිරිත්වල අනුහසින් අෂ්ති වර්ධන ය වේවා ඉක්මනින් නිරෝගි ව ඇව්දින්න පුලුවන් වේවා

  • @bandararathnayake3211

    @bandararathnayake3211

    Күн бұрын

    ඉක්මනින් සුවය ලැබෙවා

  • @sapgunathilaka
    @sapgunathilaka21 күн бұрын

    මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් අප පවුලේ සියලුම දෙනාව ආරක්ෂා කරදෙන සේක්වා ඒවාගේම අපට දියණුවිමට පිහිට වෙිවා සාදු සාදු සාදු

  • @user-mc4it3jp2z

    @user-mc4it3jp2z

    17 күн бұрын

    ❤ස්

  • @user-ih2db5fi9v
    @user-ih2db5fi9v5 күн бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු අපලත් වැරදි ගති පැවතුම්‍්‍ වලින් ඉවත්ව. සැමට යහපත්ව කට යුතු කරන්ට පිරිත් බලයම හේතු වාසනා වේ‍්‍වා. සාධු සාධු සාධු…! 🙏 🙏 🙏

  • @user-mz7ov2jo6n
    @user-mz7ov2jo6n2 ай бұрын

    මේපිරිත්බලයේන් සියලුම,රදරදුරැවේවාමටත්මගේදරැවටත්සේතක්සාන්තියක්මවේවාසාදු.සාදු.සාදු

  • @user-gg5ot5rt7k
    @user-gg5ot5rt7kАй бұрын

    මෙම පිරිත්. ලෙන්.මගෙ.සියලුම.කකරදර.දුරාවි.හදහන.කටක.මෙවිෂ්වය.අනුව.මටකොටි..5කදිනුමක්.ලෑබෙවා.සාදුසාදු

  • @chandradasabalasooriya6455

    @chandradasabalasooriya6455

    Ай бұрын

    මේ අති උත්තම පිරිතේ බලයෙන් මා ඇතුලු පවුලේ සියලු දෙනා නිදුක් නීරෝගී වෙත්වා. පවුලේ සියලු දෙනාගේ සියලුම පුාර්තනාවන් ඉටුවේවා . දීර්ගායු වේවා . සාදූ ....සාදූ ....සාදූ .......... 14:00

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g2 ай бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌷🌷🙏🌹!

  • @user-ou2tw3fq5f
    @user-ou2tw3fq5fАй бұрын

    මෙ පිරීත් දෙසනාවට සවන් දසි මෙ බලයෙන් මගෙ දරුවන් දෙදෙනාට තතිබෙන සියලු ම ග්‍රහ අපල දුරුව සියලු ම ඇස් වාහා කටවහ දුරුව වෙවා බුදු සරනින් රිය දුරු දැතට බුදු සරනසි

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏

  • @KakulawalaralalageJanithatikir

    @KakulawalaralalageJanithatikir

    17 күн бұрын

    E😂😂ee😂e😂e3e

  • @NIROSHAsandamliGamachchi-zr1ud
    @NIROSHAsandamliGamachchi-zr1udАй бұрын

    🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මාගේ කම්මලි කම දුරුවේවා..

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏

  • @nimesharanasinghe3491

    @nimesharanasinghe3491

    10 күн бұрын

    @@Welc602 o

  • @user-mc1ik2qi4q
    @user-mc1ik2qi4qАй бұрын

    මේ පිරිත් බලෙන් මගේ ගෙදර තියන සියළුම කරදර දුරු වේවා. සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏🙏

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌹🌷🌷🙏!

  • @user-yt8cj3tr9s
    @user-yt8cj3tr9sАй бұрын

    සාදු සාදු සාදු සියලු සත්වයෙ නිදුක් wetthwa

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌹🌹🌷🌷🌷🌷

  • @nilukadamayanthi8459
    @nilukadamayanthi8459Ай бұрын

    Mage දරුවන් ta මටයි ලෙඩ duk kradara netiva me දුක්ඛිත jiviten මිදීමට ලැබේවා mage බලාපොරොත්තු e ආකාරයෙන් ista සිද්ධ වේවා

  • @laallaal9397
    @laallaal9397Ай бұрын

    මගෙ තාත්තා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @SampathKumara-zk9wu
    @SampathKumara-zk9wuАй бұрын

    මට තිබෙන සියලු රෝගයන් මෙම පිරිත් බලයෙන් සුව වේවා!!!

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha11932 ай бұрын

    නවග්‍රහ අපල දුරැවී අප පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් සෞභාග්‍ය සෙත ශාන්තිය උදාවෙනවා. ඒකාන්තයි.සත්තයි.සාදු සාදු සාදු ❤

  • @user-pf6ec4wz7e
    @user-pf6ec4wz7eАй бұрын

    Me pirithe balayen mage paule siyallo saha siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa

  • @user-pf6ec4wz7e

    @user-pf6ec4wz7e

    Ай бұрын

    🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235Ай бұрын

    මේ පිරි්ත් බ ලයෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා සධු සාධු 🙏🙏🙏 සාධු

  • @PubuduEkanayaka-bu6ms
    @PubuduEkanayaka-bu6msАй бұрын

    සෙත් වෙිවා !🎁🎀🎊️🎉️✨️♥️♥️♥️♥️♥️♥️🎀🎁🎄

  • @Janakinayana
    @JanakinayanaАй бұрын

    මේ පිරිත් සූත්‍ර බලයෙන් අපගේ සියලු යහපත් ප්‍රාර්තනා ඉටු වේවා.නිදුක් නීරෝගී සම්පත්ථිය ලැබේවා. සියලු සත්වයෝ සුවපත් වේවා.සාදු සදු සදු...

  • @hildacharmai405
    @hildacharmai405Ай бұрын

    මගෙ සියලු රොග දුරු වි හිතට සහනයක් ලැබෙවා.මුදල් ලැබෙන්න ඔනා ගොඩාක් පින් කරන්න මගෙ අරමුනයි

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🙏

  • @nadeekapriyadarshani4210
    @nadeekapriyadarshani4210Ай бұрын

    මාගේ සියලු ලෙඩ රෝග සුව වේවා

  • @user-gu2xs3pt5w
    @user-gu2xs3pt5w2 ай бұрын

    මගේ සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන්ම සපල වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌷🌷🌹🌹!

  • @user-lf7pv2yp9i
    @user-lf7pv2yp9iАй бұрын

    ම⁣ගේ.සියලු කරදර පැමිණි ඇති සියලු කරදර මෙම පිරිත් අනුභවයෙන් මටද මගේසියලුමඅයටඩ සෙත්ශාන්ති නොවරදවා ලැබෙවායි ලැබෙවායි ලැබෙවායි සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌷🌹🌷🌷!

  • @malanikumarihami187

    @malanikumarihami187

    4 күн бұрын

    මේ පිරිතේ බලයෙන් මගෙ පුතලාගේ හා මගේ සියලූම බලාපොරොත්තු ඉටුකර දේවා!!!! සාදු සාදු සදු

  • @user-uv4mb8rn7s
    @user-uv4mb8rn7sАй бұрын

    මේ පිරිත් බලයෙන් මගේ සහ දුවගේ දුක් කරදර දුරු වේවා,සාදු සාදු සාදු

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌷

  • @sapgunathilaka
    @sapgunathilakaАй бұрын

    මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් අපගේ ලෙඩදුක් .සනිප වෙිවා දියුණුව උදාකරදෙන සේක්වා

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏

  • @user-yf7bz6tk5i
    @user-yf7bz6tk5i17 күн бұрын

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි

  • @shanakabrabath1240
    @shanakabrabath124017 күн бұрын

    මෙි පිරිතේ බලයෙන් තියෙන සියලු කරදර අපල දුරැවේවා මගේ දරැවෝ තුන්දෙනා ටත් මටත් මහත්තයාට ත් මෙි පිරිතේ න් සෙතක් ම වෙිවා ලොතුරා සමියක් සමිමා සමි බුදු රජනන්වසේටද දෙවියන් ට විශ්වයට මෙි පිං හේතු වාසනා වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤

  • @yamunajayakath8397
    @yamunajayakath8397Ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සාදු සාදු සාදු !

  • @nalanifonseka463
    @nalanifonseka46326 күн бұрын

    මෙ පිරිතෙ බල මහිමෙන් මගෙ සරිරයෙ තිබෙන ලෙඩරොග සුව වෙවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-xb1pl5sp3o
    @user-xb1pl5sp3o19 күн бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ පව්ලේ සැමටත් සියලු ලෝ වැසියන්ටත් නිදුක් නිරෝගී ආරක්ෂාව ලැබේවා

  • @user-xd2uf4xt1p
    @user-xd2uf4xt1pАй бұрын

    මේ පිරිත් බලයෙන් මේ ඇතිවේලා තියෙන රස්නය නැති ව වැස්ස ලැබේවා එ වගේම මගේ මේ දුප්පත් කම නැති කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ❤❤❤❤

  • @sunilbappa8523
    @sunilbappa85232 ай бұрын

    මගෙ කකුලෙ ගෙඩිය මේ පිරිතෙ බලයෙන් සුවපත්ම වේවා!!!!!!!!🙏🙏🙏🙏🙏

  • @neranjananeranjana5096

    @neranjananeranjana5096

    Ай бұрын

    L L L. L L Llll Lll L Ll

  • @nihaldh

    @nihaldh

    Ай бұрын

    පිරිත් පැන් වලින් හෝදන්න

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon9580Ай бұрын

    🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏මේ පිරිත් බලයෙන් මටත් මගේ පවූලේ සැමටත් ❤සියලුම රෝග සූව වෙත්වා ❤සතුට සමා දනය ලැබෙත්වා ❤දීර්ග ආයුෂ ලැබෙත්වා ❤ලංකා වාසී ලෝක වාසී ❤සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා ❤

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌹!

  • @indraniindrani2736
    @indraniindrani2736Ай бұрын

    මේ පිරිතේ අනුහසින් මට අපහස.කරනදරුවන්ට මාව තේරුම් කරල දෙන්න,සාදු.සාදු.සාදු,

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8ccАй бұрын

    (((👃👃👃මේ උතුම් සෙත් පිරිත් බලයෙන් ආශීර්වාදය යෙන් H. D.. දයා රන්ජිත් වන මගේ සියළුම අසනීප සුව වේවා 👃👃👃)))

  • @chamaniperera5592
    @chamaniperera5592Ай бұрын

    සදු සදු සදු සදු මේපිරිත්බලයේන්.මගේ .ඇගෙනියන.ලෙඩ රොග සුව වේවා

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌷🌷!

  • @sagarikasirisena7350
    @sagarikasirisena7350Ай бұрын

    Me .pirithe.balayen mage.swayamiygeda..mageda .mage..pawle...siyalu..denagada..asalwasi .siyalu..denageda..siyalu .leda..roga..suwa .wewa .budu saranai

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8tАй бұрын

    🙏🙏🙏🪷🪷🪷🌷🌷🌷මාගෙ සියලුම ලඩ රොග දුරු වේවා සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා

  • @NihalDarmasiri-nw1no
    @NihalDarmasiri-nw1no19 күн бұрын

    මෙි පිරිත් බලයෙන් මාගේ ශරීරයේ නිබෙන සියළු රෝග සුව වෙිවා

  • @dinithiparamitha750
    @dinithiparamitha750Ай бұрын

    මෙි පිරිත් බලෙන් මටත් පවු ලේ සැමටත් පිහිටක් ආසිර්වාදයක් වෙිවා.....

  • @user-lu5ix9cy4w
    @user-lu5ix9cy4w21 күн бұрын

    මේ පිරිත්.ආනුබාවයෙන්.මටත්.මගේ පවුලේ අයටත්.ලොවැසි.රටවසි.ගම්වැසි.සියලුම.දෙනාටම.යහපතක්ම වෙවා සාදු.සාදු.🙏🙏🙏

  • @roshanhardhaka9661
    @roshanhardhaka9661Ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ කොන්ද කැක්කුම සුව වේවා මා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මා ඇතුලු රොග පිඩාවලින් දුක් විදිනා සියලූම දෙනා සුවපත් වේවා..

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏

  • @dorasony6666
    @dorasony666621 күн бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණින් සියලු රෝග දුරැවි නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @Yamuna_amrathunga887
    @Yamuna_amrathunga887Ай бұрын

    මේ පිරිත් දේශනාව මාගේ ශරීරය සුවපත් වේවා මාගේ දනිස් දෙක සුව වේවා

  • @priyankasenanayake9167
    @priyankasenanayake916726 күн бұрын

    මේ පිරිත් බලයෙන් අම්මාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා

  • @KesaraNilmal-sg5rv
    @KesaraNilmal-sg5rvАй бұрын

    Me පිරිත් බලයෙන් mage පවුලේ සියලු denatama දෙවියන් ge pihita ලැබේවා

  • @sapgunathilaka
    @sapgunathilakaАй бұрын

    මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් අප පවුලට තියෙන්නාවු අපල දුරැවෙිවා පවුලේ දියුණුව උදාවෙිවා සාදු සාදු සාදු

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌹🌹🌹🌷🌷

  • @Karuna-le5ks
    @Karuna-le5ks13 күн бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා මාගේ නමස් කාරය ඔබ වන්සේට පූජා වේවා පූජා ව්‍රෙවා පූජාවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitrasriyani4656
    @chitrasriyani46562 ай бұрын

    Mepirith. Balayen nimesh Chathuranga. Putatath jayani duwata. Tinuli babata th siyalu graha dosa duruwela sitata satuta. Samadanaya. Labadenna.. Sadu sadu sadu .

  • @pathminikandage5039

    @pathminikandage5039

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @pathminikandage5039

    @pathminikandage5039

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @punchikathandara
    @punchikathandaraАй бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ ජිවිතයත් මාගේ පවුලේ අයගේ ජිවිත සතුට්න් සිටිමට හැකි අයුරින් දනය ලැබෙවා

  • @nammunisilva
    @nammunisilvaАй бұрын

    බුදුසරනයි මෙි පිරිතේ සත්තියානු භාවයෙන් මගෙ මැණික පුතාගේ කොරියන් විභාගේ පාස් වෙලා අපිට දියුනුවක් ම ලැබෙිවා සාදු සාදු සාදු❤❤❤

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌷🌷

  • @user-hw6qg7cv6w
    @user-hw6qg7cv6w6 күн бұрын

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ දරුතිදෙනාග් අජ්ජාපන කටයුතු සාර්ථක වේවා 🙏🏾❤️ පව්ලේ සියලුදෙනාගේ ලෙඩදුක් දුරුවේවා 🙏🏾❤️ දියුණුව සැලසේවා 🙏🏾❤️

  • @SwarnaLatha-xb4kn
    @SwarnaLatha-xb4knАй бұрын

    මගේ සිතුවිලි ඉටුවේවා

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🙏

  • @sapgunathilaka
    @sapgunathilaka4 күн бұрын

    මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් අප පවුලේ තියෙන්නාවු අපල දුරැවෙිවා ඒ වාගේම පවුලේ දියුනුව උදාවෙිවා සාදු සාදු සාදු

  • @Karuna-le5ks
    @Karuna-le5ks13 күн бұрын

    මේ පිරිතෙ බලයෙන් මාගේ සියලුම දෙනා සුවපත් වේවා සියලු අපල උපත්ද්‍ර්‍රා දුරුවේවා මගේ දරුවන් සියලුම දෙනා සියලු දෙවියන් ආරක්සා කර දේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ නමස් කාරය ඔබ වන්සේටපූජා වේවා පුජාවේවා සාදු සාදු සාදු

  • @mangalikachandani7312
    @mangalikachandani7312Ай бұрын

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 මේ පිරිත් ආනුබාවයෙන් මගෙත් මාගේ දරුවන්ගේත්.සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා 🙏🙏🙏🙏 ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌷🌹🌹

  • @user-ef9ui3nl8j
    @user-ef9ui3nl8jАй бұрын

    Mage siyalu apal me pirthe balayen duru wewa🙏🙏🙏🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike476713 күн бұрын

    me pirith sutere balayen ma saha siyalu denage sariraye athi siyalu leda roga suva weva sadu sadu sadu sadu

  • @HemamaliGunarathna
    @HemamaliGunarathnaАй бұрын

    මේ පිරිත් බලෙන් මගේ වැඩ කිරිමේ හැකියාව වැඩි වේවා

  • @kumudunikumuduni395
    @kumudunikumuduni39514 сағат бұрын

    මෙීපිරිත් දේසනාවෙන් අපපවුලේ සියලුදෙනාට සියලු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe757920 күн бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ පවුලේ සියලුම දෙනාගේ සියළුම අපල දුරු වේවා සියළුම ප්‍රර්ථනා ඉෂ්ට වේවා ලෝකයෙහි,සියළුම දෙනාගේ දුක් දුරු වේවා 🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanakabrabath1240
    @shanakabrabath124017 күн бұрын

    මෙි පිරිතේ බලයෙන් මගේ අමිමා ට සොහොදර සහොදරියට සිතේ සැනසිම ලැබේ වා ❤❤❤❤

  • @manelsakunthala8189
    @manelsakunthala8189Ай бұрын

    Seth pirith balyen seyaludeana lokawsenge sethum pathum etuwewa neduk wewa nerogi wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna15916 күн бұрын

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් පිරිතේ ආනුභාවයෙන් සියලු දෙනාටම ඇතිවෙලා තිබෙන්නාවු කරදර බාධක අපල උපද්‍රව දුරුවී සියලු දෙනාටම යහපතක් වේවා ...... පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා බුදු සරණයි

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage19022 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌷🌷🙏🙏🙏!

  • @kumarymoraliyage1902

    @kumarymoraliyage1902

    Ай бұрын

    @@Welc602 🙏

  • @user-yf7bz6tk5i
    @user-yf7bz6tk5i17 күн бұрын

    මෙම පිරිත් බලයෙන් මාගේ දරුවන් ගේ සහ මාගේ අපල දුරු කර මාගේ සිතේ තිබෙන කරදර නැතිවෙනවා

  • @surindilan6557
    @surindilan6557Ай бұрын

    maga daruwaga kassa suwapah wawa mapirita balayan

  • @nimeshanandani1248
    @nimeshanandani1248Ай бұрын

    බුදු සරණින් මගේ පුශ්න වලට විසදුමක් ලැබෙිවා

  • @Welc602

    @Welc602

    Ай бұрын

    🌹🌷

  • @nethulilinara7764
    @nethulilinara77649 күн бұрын

    සියලු සත්වයෝ නිදුක් නීරෝගි වෙත්වා 🙏🙏🙏දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697Ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙත් ගෙදර සියලු දෙනාටත් ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686Ай бұрын

    Mage kaika manasika dosaduruwewa🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma71066 күн бұрын

    ..pinwath swaminwahanseta theruvan sarani niduknirogi dergay labewa me pin anumodan wewa 🙏🙏🙏🙏🪔🪔🌸🌸🌸🪔🪔🇱🇰🇦🇪🙏🙏🙏🌼🌼🌼🙏🙏🪔🪔🪔🪔🙏🙏🙏🙏

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe391024 күн бұрын

    Me uthum pirith balayen mage mallige asaneepayata suwaya labewa! Wedanawa duru vee sahanaya labewa! Depain nagitinna suwaya labewa! Ma athulu lokawasee siyalu denama suwapath wethwa!

  • @user-hx7oh4xc4m
    @user-hx7oh4xc4m6 күн бұрын

    .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා මේ පිරිතේ ආනුභාව බලයෙන් කවීන් ඔයාගේ සිත සුවපත් වේවා ඔයා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කවින් ඔය මේ මොහොතේ පටන් නිව් සැනසීම ලැබේවා සියලු දෙවියෝ ඔය ආරක්ෂ. කරත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @srianisanju4457
    @srianisanju4457Ай бұрын

    මෙ පිරිත බලෙන් මගේ පාදවල තිබෙන වේදනාව සුවකර දුනමැනව දරුවන්ට තිබෙන අපල කරදර දුරුකොට යහපතක්ම ලබාදුනමැනව සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @geethakumari8099
    @geethakumari8099Ай бұрын

    මගෙ කැස්ස මේ පිරිත් බලයෙන් හොද වේවා බුදු සරණයි දේවිය පිහිටයි සාධු සාධු

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna57129 күн бұрын

    අද දවසේ මෙි උතුමි පිරිත් බලයෙන් මගේ බලාපොරත්තුව ඉටුවෙිවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

Келесі