seth pirith | ආරක්ෂක පිරිත් දේශනා | Bawa kathara

seth pirith | ආරක්ෂක පිරිත් දේශනා | Bawa kathara
Now Bawa kathara teem
- Ayagama suseela thero
- Balangoda jinaananda thero
- Kessirigama sangananda thero
- Wathara sirinanda thero
- Thenagala lande sudammaananda theroudammaananda thero
seth pirith,seth pirith (සෙත් පිරිත්),seth pirith sinhala,seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
seth pirith jaya piritha,seth pirith full,seth pirith for pregnant mothers,seth pirith nauyane ariyadhamma,seth pirith mahamevnawa,seth pirith youtube channel,seth pirith deegala piyadassi himi,seth pirith kavi bana,seth pirith and seth kavi,seth pirith audio,seth pirith ape pansala,angulimala seth pirith,ashirwada seth pirith,
Welcome Bawa Kathara KZread channel
නමෝ බුද්ධාය......
Bhava Katara's KZread channel brings to us the Pirith Sutras and
Gathas preached by Lord Buddha. Seth pirith calls Buddhist people
use this pirith in various situations like their sorrows and troubles.
By hearing and chanting Pirith, people can reach the universal
energies. The hope of our staff is to take the powerful Pirith among the
people. The work we do gives something good to the society. We
never do bad things to the society but good things .
සියලු දෙනාමද , සියලු සත්වයෝද
නිදුක් වෙත්වා......නීරෝගී වෙත්වා......සුවපත් වෙත්වා.......!
සාදු......සාදු.....සාදු.....
දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " KZread නාලිකාව Subscribe කර එකතුවෙන්න.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
#pirith #sethpirith #pirithsinhala #pirithsinhalafull #mahapirith #pirithchanting #sethkavi #pirithsutra #piriithdeshana #පිරිත් #සෙත්පිරිත් #පිරිත්දේශනා
facebook - profile.php?...
Maha piritha - • Maha piritha | මහ පිරිත
Jaya piritha - • Jaya Piritha | ජය පිරි...
Rathana suthraya - • Video
Dasa maara piritha - • Dasamara piritha | දසම...
Angulimala piritha - • Angulimala Piritha - අ...
seth pirith - • උදෑසනම අවදිවීමේ පිරිත ...
• නිවසට සිරිකත කැන්දන මහ...
• රාත්‍රියට මේ බලසම්පන්න...
• උදෑසනම අවදිවීමේ පිරිත ...
• jalanandana piritha | ...
• Seth pirith | උදැසනම අ...
seth pirith,
seth pirith (සෙත් පිරිත්),
seth pirith sinhala,
seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
seth pirith jaya piritha,
seth pirith full,
seth pirith for pregnant mothers,
seth pirith nauyane ariyadhamma,
seth pirith mahamevnawa,
seth pirith youtube channel,
seth pirith deegala piyadassi himi,
seth pirith kavi bana,
seth pirith and seth kavi,
seth pirith audio,
seth pirith ape pansala,
angulimala seth pirith,
ashirwada seth pirith,
aluyama seth pirith,
alutha upan duwata seth pirith,
ape pansala seth pirith,
pansil and seth pirith,
seth pirith boston,
seth pirith bodhi puja,
seth pirith for baby,
seth pirith for business,
babata seth pirith,
bodu seth pirith,
balagathu seth pirith,
seth pirith (සෙත් පිරිත්) for baby,
budu seth pirith,
bana seth pirith,
bodhi puja saha seth pirith,
bodhi puja hai seth pirith,
maha bala sampanna seth pirith,
podi babata seth pirith,
seth pirith channel,
seth pirith deshana,
seth pirith derana,
seth pirith download,
seth pirith derana fm,
seth pirith desana,
seth pirith daruwanta,
seth pirith download jayasrilanka,
seth pirith (සෙත් පිරිත්) download,
seth pirith mp3 free download,
seth pirith mahamevnawa mp3 download,
derana seth pirith,
daruwata seth pirith,
deegala piyadassi himi seth pirith,
derana fm seth pirith,
download seth pirith,
seth pirith
pirith
pirith sinhala
seth
pirith chanting full
seth pirith jaya piritha
pirith sinhala full
jaya piritha
maha piritha
mora piritha
wattaka piritha
angulimala piritha
pirith deshana
seth pirith full
seth pirith sinhala
piritha
seth pirith deshana
sinhala pirith
seth pirith සෙත් පිරිත්
seth pirith for all night
pirith chanting
seth pirith (සෙත් පිරිත්)
pirith potha
pirith suthra
pirith thun sutraya
11 hours seth pirith
#pirith #sethpirith #pirithsinhala

Пікірлер: 162

  • @user-qv1gd3lb5t
    @user-qv1gd3lb5t8 күн бұрын

    සාදු සාදු මේ පිරිත් බලයෙන් අප නිවසේ ඇති අමුනුස්ස බලවේග ඉක්මනින්ම පහ වේවේ

  • @user-ez1ik7qe1n
    @user-ez1ik7qe1n3 күн бұрын

    සාදු සාදු මගෙ ගෙදර තියෙන්නවු කරදර අපල කරදර දුරැවෙවා🙏🙏🙏

  • @malimali4037
    @malimali40374 күн бұрын

    මේ පිරිතේ බලයෙන් ඩී ජී සදසීලි වන අයගේ රැකියාව නැවත ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @MadushaniNishansala-zj5ye
    @MadushaniNishansala-zj5ye4 күн бұрын

    මේ පිරිත් ආනූ බාවයෙන් මගේ ප්‍රශ්න සියල්ලම විසදේවා....🙏🙏🙏🙏

  • @nirodhamadurangani968
    @nirodhamadurangani968Ай бұрын

    සාදු සාදු මගේ ලෙඩ රොග සුවවී මගේ පවුලේ සියලු දෙනාමත් ආරක්ෂා වේවා !!🙏

  • @user-en3kf9xg8g
    @user-en3kf9xg8g19 күн бұрын

    සාධු 🙏සාධු 🙏සාධු 🙏මේ පිං බලයෙන් මගේ දරුවා සහ මගේ දෙමව්පියෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරත්වා 🙏🙏q

  • @danujaNimsara-dk8wx
    @danujaNimsara-dk8wx9 сағат бұрын

    සාදු සාදු මන් කරන හැම ප්‍රාර්ථනයක් ම ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏

  • @sathayakarshi2895
    @sathayakarshi28953 ай бұрын

    සාදු සාදු සාදු මෙි බුදු ගුනබලෙන්.මගෙ පූශ්න.සියල්ලම විසදේවා

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😮😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😅😂😅❤❤😅❤😅❤😅❤😅❤😅❤😅❤😅❤😅❤

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😂😮😂😅😂😅😂😅😂😅😂😅😂😂

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😂😮😂😅😂😅😂😂😅😂😅😂😅😂

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂

  • @ayeshanilmini1039
    @ayeshanilmini10392 ай бұрын

    උතුම් වූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏

  • @PrashaniNiluka-rg2yb
    @PrashaniNiluka-rg2yb8 күн бұрын

    මාගේ 28තිබෙන විහාගය ඉහලින් සමත් වේවා!!

  • @susantanamili4753
    @susantanamili47536 күн бұрын

    බුදු සරනයි මගෙසිතට සහනය ලැබෙවා

  • @ASho-td4uz
    @ASho-td4uz3 ай бұрын

    Wedabara pinbara rateue pireth අනුභවයෙන් mage මනසට danuna සහනය aprmanaei buduguna අනුභවයෙන් සැමටම tearuwan gunaya leabeawa සුවය leabeawa teruwansaranai 🙏🙏🙏🙏

  • @user-fk4yb5iu8i
    @user-fk4yb5iu8i2 ай бұрын

    සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹මේ පිරිත් දෙසනාවේ බලෙන් මට චතුරාර්ය සක්තියම ලැබේවා 🌹🌹🌹තෙරුවන් සරණයි

  • @hiruacademy442
    @hiruacademy44217 күн бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @amalihewage6202
    @amalihewage62026 күн бұрын

    මාගේ සියලුම අසනීප දුරු වේවා!!!

  • @user-rl2dp2ge5v
    @user-rl2dp2ge5vАй бұрын

    සාදු සාදු සාදූ. 🙏අනන්ත වූ බුදුගුන බලයෙන්, මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් දුලාර මල්ලී නිදුක් වේවා, නීරෝගී වෙවා,සුවපත් වේවා. සාදු සාදු සාදු 🙏

  • @user-um4sh8qh8y
    @user-um4sh8qh8y5 күн бұрын

    සාදූ ...... සාදූ ........ සාදූ ........🙏බුදු හිමියන්ගේ අනන්ත වූ බුදු ගුණ බෙලෙන් මාගේ සියලු ග්‍රහ අපල , ප්‍රශ්න , කරදර , බාධක දුරුවේවා! 🙏🪷

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa3086 күн бұрын

    බුදුසරණයි ...බුදු .ගුන.බලයෙන් ...මාගේ ..වරම් ..ශක්තිය ..බල.ගැන්වේවා...

  • @user-lt1pq4qo4p
    @user-lt1pq4qo4p15 күн бұрын

    සාදු!!! සාදු!!! සාදු!!! මේ පිරිතේ බලයෙන් මගේ අපල උපද්‍රව දුරු වේවා!

  • @mallikaphilip1083
    @mallikaphilip10838 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏 🙏 මගෙ දරුවන් ගේ සියලු අපල ඇස් වහ නැති වේ වා 🙏🙏🙏 යහපතක් ම. වේ වා 🙏🙏🙏

  • @laniariyalatha4312
    @laniariyalatha4312Ай бұрын

    Sadu sadu sadu me budu guna බලයෙන් mama නිරෝගී වේවා duwapath වේවා

  • @nelsonperera7251
    @nelsonperera72513 күн бұрын

    මෙි ඝොර සසරින් නිදහස් වී උතුම් නිර්වාන ධර්ම ය ඉතා ඉක්මනින් ම අවබෝධ වෙිවා පතමි. උපදින හැම භවයකදිම අසත්පුරැංෂයන් හමු නොවෙිවා.

  • @thirunividushini7023
    @thirunividushini702314 күн бұрын

    උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සියලුම සත්වයෝ සසර කෙළවර උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ කර ගනිත්වා....🙏🙏🙏 උතුම් බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලොව පවතීවා....🙏🙏🙏

  • @hansaramanayake5834
    @hansaramanayake58348 күн бұрын

    Wivamatawageasirwadayasiyalakvesisamatalabewa

  • @NwjJayantha
    @NwjJayantha8 күн бұрын

    සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගෙ මුනුපුරාට හෙට තියෙන විබාගයට සාර්ථකව මුහුණ දිමට ආශිර්වාද යක් වෙවා

  • @Umeshdilahanbandara
    @Umeshdilahanbandara8 күн бұрын

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @darshanaDilan2024
    @darshanaDilan20242 күн бұрын

    සාදු සාදු සාදු. මේ පිරිත් බලෙන් සියළුම අපල දුරු වේවා 🙏🙏

  • @Abiruk__AP49
    @Abiruk__AP492 ай бұрын

    බුදු සරණ්‍යි මෙම පිරිත් බලයෙන් යහපතක් වේවා සිතුම් පැතුම් ඉටු වේවා දරුවන් ගේ අද්‍යපන කටයුතු සර්තක වෙවා

  • @chithra374
    @chithra37411 күн бұрын

    සාදු සාදු සාදු .මේ පිරිත් බලයෙන් මගේ.පවුලේ සියලුම දෙනාහටම නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේත්.පවුලේ සියලු දෙනාගේම.සියලූම.බලාපොරොත්තු ඉස්ට සිද්ධ වෙත්වා රට වැසියෝද.ලෝක.වාසීහුද.සුවපත් වෙත්වා .සාදු සාදු සාදු බුදුසරනයි

  • @user-sn8gm5zp9u
    @user-sn8gm5zp9uАй бұрын

    බුදු ගුණ බලයෙන් මගේ නිවසෙ සියලු දෙනාටම යහපතක් වෙවා🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @SalbiNona

    @SalbiNona

    13 күн бұрын

    Saadu saadu

  • @user-vz7xb7wu1r
    @user-vz7xb7wu1r4 күн бұрын

    Mage daruwo 2na mata kathakaranna lebewa. Sadu sadu sadu

  • @madukasilva9690
    @madukasilva969017 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanipriyanka6898
    @ranjanipriyanka68982 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනින්මගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩදුක් දුරැවෙිවා සැමදෙනාම නීරෝගි වෙිවා

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul27 күн бұрын

    සාදු සාදු සාදු මෙි බුදු ගුණබලයෙන් අපේ සියලු ලෙඩ රෝග පීඩා සුවපත් වේවා දිනෙන් දින දියුණුව සැළසේවා 🙏🙏🙏

  • @tanuja5634
    @tanuja56342 ай бұрын

    බුදු ගුණ බලයෙන් මගෙ සහොදරගෙ කකුල ඉක්මනින් සනිප වේවා

  • @nilanikoralalage5206
    @nilanikoralalage5206Ай бұрын

    සාදු සාදු මගේ දරුවාගේ operation එක සර්ථක වේවා❤

  • @mageetharohini
    @mageetharohini2 ай бұрын

    සෙත්පිරිත් බලෙන් යහපතක් වෙවා සියලුදෙනට

  • @udenipereraperera8763
    @udenipereraperera87636 күн бұрын

    මේයි බුදු බලෙන් මගේ සියලුම ප්‍රශ්න විසදේවා

  • @user-zf3vb4yq2t
    @user-zf3vb4yq2t6 күн бұрын

    Mama wadima prathipala aragebna vibahage pass wenna kiyala prarthana karanawa❤🎉

  • @kanthisubasinha5137
    @kanthisubasinha5137Ай бұрын

    බුදු පිරිතේ බලයෙන් මට ලෝක සත්වයාට නිවන් මග විවර වේවා සාදු සාදු සාදු

  • @hcjkhkg5903
    @hcjkhkg59036 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ බුදුගුණ බලයෙන් මාගේ පුංචිගේ ලෙඩ දුක් මේ පිං බලයෙන් අඩුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hiket3132
    @hiket313219 сағат бұрын

    සාදු ..සාදු. සාදු තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස

  • @user-iq7lp1pd5p
    @user-iq7lp1pd5p19 күн бұрын

    මගේ සියලු ප්‍රශ්න වසදේවා!

  • @lakshmansilva030
    @lakshmansilva03017 күн бұрын

    බුදු ගුණ බලෙන් මට තිබේන මුඛ පිළිකා රෝගය සුව වේවා සාදු 🙏සාදු🙏සාදු🙏!!!මගේ නම ලක්ෂ්මන් ද සිල්වා

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-86272 ай бұрын

    මේ උතූම් වූ පිරිත් අණූහස් බලයෙන් මගේ දූ දරූවන්ටත් මටත් මට උදව් උපකාර කරන සියලූම දෙනාටත් ලෝ වැසි සැමටත් සෙත ශාන්තිය උදා වේවා 🙏💐නිරොගී සූවය ලැබේවා🙏💐 සැම සිත් සතන් සතූටින් පිරේවා🙏❤️ කායික මානසික සූවය ලැබේවා🙏🌹 සියලූම සත්වයෝ නිදූක් වෙත්වා 🙏💐නිරෝගී වෙත්වා🙏💐 සූවපත් වෙත්වා🙏💐 දූකින් මිදෙත්වා 🙏🙏🙏☸️💐☸️💐☸️💐☸️💐☸️💐☸️💐☸️💐☸️💐

  • @ErandaniKumari
    @ErandaniKumari16 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 සාදු සාදු සාදු

  • @SakunthalaSakunthala-wv9mq
    @SakunthalaSakunthala-wv9mq8 күн бұрын

    Mema pirith balayen mage loku puthatage apala duren duruwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sonitakodithuwakku3859
    @sonitakodithuwakku38592 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹තෙරැවන් සරනයි මේ පිරිතේ බලෙන් මා මෙන්ම ලක්වාසි ලොකවාසි සියලුම දෙනාම නිරොගි සුවය ලැබේවා

  • @user-lm9rz5jv3b

    @user-lm9rz5jv3b

    Ай бұрын

    Sadu sadu siyalu karadara ewath wewa

  • @user-lm9rz5jv3b
    @user-lm9rz5jv3bАй бұрын

  • @user-ku1rb6qk6f
    @user-ku1rb6qk6f5 күн бұрын

    Mage viyaparaya diyunuwewa

  • @tanuja5634
    @tanuja56342 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    ❤😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😅❤😂😅😂😅😂😅😂😅😂😅😂😂

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😂😮😂😮😂😅😂😅😂😅😂😅❤❤

  • @billychandra4477

    @billychandra4477

    2 ай бұрын

    😂😅😅😂😂😅😂😅😂😅😂😅😂

  • @sunethranilushi2891
    @sunethranilushi28916 күн бұрын

    උතුම් තෙරුවන් සරණේ බලයෙන් මගේ ජීවිතය සියලු සාර්ථකත්වයට පත්වනවා.කරදර බාධක දුරැවේවා.නිදුක් නීරෝගීභාවයම ලැබේවා.

  • @sudukumari4546
    @sudukumari45467 күн бұрын

    🙏🙏🙏 waldi තිබෙන rog සියල්ලම duru wewa me පිරිත් බලෙන්

  • @user-sw6sw2wx2t
    @user-sw6sw2wx2t2 ай бұрын

    Sadu sadu sadume,setpirit bslen Isuzu,putage,siyalu applause,duru veva,sadu,sadu,sadu,

  • @SakunthalaSakunthala-wv9mq
    @SakunthalaSakunthala-wv9mqКүн бұрын

    Sadu sadu sadu 🙏 ekmanata Naya vain nidahas vela Mage sithum Pathum prathanava estasidda veva mage Paule siyalu denagema apala duruveva 🙏🙏🙏🙏🙏 mama Saudi enne 🇸🇦🇱🇰

  • @user-wi2tl7zl1x
    @user-wi2tl7zl1x6 күн бұрын

    Ma pirit wala anu bawayan apa pasana nirakaranaya wawa!!!!!

  • @user-ze1ch1dq3b
    @user-ze1ch1dq3b4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarshnaSenevirathne
    @DarshnaSenevirathne2 күн бұрын

    Uthum pirith deshanawen siluma sathwayo neerogiwewa suwapathwewa

  • @thushariniluka4633
    @thushariniluka4633Ай бұрын

    සාදු! සාදු !අපේ අම්මාගේ ලෙඩදුක් සුවවේවා!

  • @LathaKarunanayaka
    @LathaKarunanayaka13 күн бұрын

    මෙය. පිරිත් දේශනා බලයෙන් මට වැළදි. ඇති. ලෙඩ. සුවපත් වේවා

  • @DarshanDisanayaka
    @DarshanDisanayaka12 күн бұрын

    පිරිත් බලයෙන් මට තියෙන කරදර සැමදෙයක්ම දුරැවෙිවා

  • @user-mz5ur5lt6x
    @user-mz5ur5lt6x2 күн бұрын

    සාදු ..සාදු..සාදු 🙏🙏🙏🙏

  • @manjulaseneviratne4571
    @manjulaseneviratne4571Ай бұрын

    සාදු සාදු @සාදු

  • @renukaediriweer6860
    @renukaediriweer68608 күн бұрын

    Sadu .sadu.sadu mage hamage පවුලේ අයගේ namaskaraya wewa❤ 🙏🙏🙏🙏🙏

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu27 күн бұрын

    Me pirith balayen maga ammata niduk nirogi bawa nithara lebe wea sadu sadu sadu

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix3 ай бұрын

    Sadu sadu sadu තෙරුවන් සරණ යි බුදු ගුණ බල්යන් ⁣මගෙ දරුව න් අරසාවෙිවා සියලුම දෙන දෙවිපිටයි බුදු සරණ යි

  • @user-fc2kw8wi6w
    @user-fc2kw8wi6w23 күн бұрын

    සාදු සාදු අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ ජීවිතයට ඇතිවී තිබෙන.සියළු ප්‍රශ්න ඉක්මනින් විසදේවා.

  • @DisanayakePodimanike
    @DisanayakePodimanike9 күн бұрын

    Oyalath pin karanne kamethi aye innavade sadu sadu🙂

  • @mallikaphilip1083
    @mallikaphilip10838 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා මේ පිරිත් බලයෙන් මම මගේ දරුවන් ස්වාමි පුරුෂයා සියලු ම ලෝක වාසී ජනතාව ටම නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏🌅🙏🌅🙏🌅🙏

  • @user-ov4hh1yr2c
    @user-ov4hh1yr2c20 күн бұрын

    සාදු සාදු මෙය පිං බලයෙන් ප්‍රශ්න සියල්ල විසදෙවා

  • @user-ox2gc1ew8c
    @user-ox2gc1ew8c2 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා !!!!

  • @user-op8tz8sr4o
    @user-op8tz8sr4o19 күн бұрын

    🙏🙏🙏🙏maa pirith balen api siyalu danath lokawasi samete jaya wawaaa

  • @AiranganiSuwarnalatha
    @AiranganiSuwarnalatha2 күн бұрын

    Me pirithe balayen mage paule ayage leda hoda wewa

  • @ashensenura
    @ashensenura6 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️

  • @nilukwt4376
    @nilukwt437617 күн бұрын

    Sadu sadu sadu mage siyalu leda roga suwa wewa

  • @user-bk6wh1dw6f
    @user-bk6wh1dw6f2 ай бұрын

    Mage piyage raki raksha sarthaka wewa 🙏🙏

  • @waita4876
    @waita487621 күн бұрын

    Uthum budu guna balen mage Ammata ikman suwaya parthana karami

  • @amadilshi8656
    @amadilshi86569 күн бұрын

    Me pirithe balayen mage daruwan niduk vewa . neerogi vewa. Suwapath vewa.kisidu ledak dukak noma vewa

  • @user-fb3ki1oz4n
    @user-fb3ki1oz4n2 ай бұрын

    සාදු සාදු !! 🙏🙏🙏🙏

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n12 күн бұрын

    Me pirithe balayen mage sithe sanasema sathuta labewa sadu sadu sadu

  • @MallikaRanaveera-il8rv
    @MallikaRanaveera-il8rv3 күн бұрын

    සාධු.සාධු..මෙි.පිරිත්.බලයෙන්පවිලේ..සැමගේඅපල..දුරැ..වෙිවා

  • @TGKapila
    @TGKapila15 күн бұрын

    සාදු සාදු මේ පිං බලෙන් මගේ පවුලේ අයගේ සියලු රෝග දුරු කොට දියුණුව ලැබේවා

  • @user-yw6uw6cu2e
    @user-yw6uw6cu2e4 күн бұрын

    Sadu.sadu.sadu

  • @GunadasaNawalawatta
    @GunadasaNawalawatta15 күн бұрын

    BUDUGUNA BALAYEN MAHAPIRITHE ANUBHAWAYEN SIYALU LEDAROGA SUWAWEWA DARUWAN ATHULU SIYALURATAWESIYANTA YAHAPATHAMA UDAWEWA

  • @chalikasilva9183
    @chalikasilva918310 күн бұрын

    Sadu sadu sadu siyalu karadara duriwela siyalu pathum ituwewa 🙏🙏🙏🙏

  • @user-wr5zf1ye3c
    @user-wr5zf1ye3c22 күн бұрын

    Mema බුදු ගුන බෙලෙන් මට නිරෝගී සුවපත් භාවය ලැබේවා ..සාදු....සාදු....සාදු.

  • @punchikankanamgeramani7140
    @punchikankanamgeramani71402 ай бұрын

    Matath yahapathakma wewa siyaludena lowa suwapathwewa❤🙏🙏🙏🙏

  • @thilakdewasurendra1284
    @thilakdewasurendra128420 күн бұрын

    Sadu..sadu.. 🙏🌹

  • @DharshaniKumarasena-su1mz
    @DharshaniKumarasena-su1mzАй бұрын

    Sadu ! Sadu ! Sadu!!! Mama shishyathvaye de 200/200 Ganna labethva!!! ❤❤❤❤

  • @gamngsaveey690
    @gamngsaveey69019 күн бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sewmuthupawan-zh2ul
    @sewmuthupawan-zh2ul4 күн бұрын

    Sadu Sadu

  • @DeepaniRenuka-yz3jn
    @DeepaniRenuka-yz3jn7 күн бұрын

    meka asana sama kenektama wasanawantha wewa❤❤❤😊

  • @DisanayakePodimanike
    @DisanayakePodimanike9 күн бұрын

    Oyalath pin karanne kamethi aye innavade

  • @user-ft6yo8ji2c
    @user-ft6yo8ji2c22 сағат бұрын

    THARUSHA PUTHAGE SIYALU APALA DURUVEE NIROGEE SUWAYA LABEEMATA ASHIRWADA KARANNA

  • @PyoliSewwendika
    @PyoliSewwendika18 күн бұрын

    නමා්ෙ බුද්ධාය

  • @srilangka222
    @srilangka2224 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n12 күн бұрын

    Siyaluma sathwayo niduk wethwa neerogi wethwa sadu sadu sadu

  • @sarahzachisarahzachi8229
    @sarahzachisarahzachi82295 күн бұрын

    Theruwan saranayi

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha369510 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 😊

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe83527 күн бұрын

    Sadu sadu Sadu siyxlu dena supath wewa.

Келесі