Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්

Музыка

Seevali maha thero is the most blessed amongst the Buddha's disciples (Sangha). Listen this everyday. May his blessings come to your life and bring you health and prosperity.
ලාභීන් අතර අග්‍ර වූ සීවලි මහ රහතන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබේවා!ඔබේ නිවස කිරි පැණියෙන් ඉතිරේවා! සෞභාග්‍යය උදා වේවා!ඔබ ඇතුලුව පවුලේ සියලු දෙනාට නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා!
දැනට පවතින ආර්ථික අපහසුතා හමුවේ මේ උතුම් බිමේ නොදුරු අනාගතේ පැමිනෙන්ට තිබෙන ආහාර හිඟය මෙම පිරිත ආශිර්වාදයෙන් දුරු වේවා!
මෙම පිරිත මැනවින් ශ්‍රවණය කරන්න.
මෙවැනි වටිනා තවත් විඩියෝ නැරඹීම සදහා මෙම බෝධි පූජා Channel එක subscribe කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
#seevali #pirith

Пікірлер: 917

  • @SudathRohan-pv9mu
    @SudathRohan-pv9mu8 ай бұрын

    සී වලි මහා රහතන් වහන්සේගේ මහා බලයෙන් මගේ අපල දුරුවේවා

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r2 ай бұрын

    උතුම් දලදා සමිදු පිහිටයි ලොව වැසි සියලුම දෙනාට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen2818 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 මෙ පිරිත් දේශනාවෙ බලෙන් මටත් මගේ දරුවන්ටත් යහපතක් වෙවා කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දිවුනු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @priyanthakumarathunga7378
    @priyanthakumarathunga73784 ай бұрын

    රාතීු කාලයේදී මට ඇතිවන බිය නැති කිරීමට උදව් මෙම පිරිතේ බලයෙන් මාගේ පවුලේ අම්මි,තාත්ති,මල්ලි ට යහපතක්ම වේවා!!" ලෝවාසි සියලු දෙනාට යහපතක්ම වේවා !""සාදු!!!සාදු!!!සාදු!!!

  • @dipthi-dn6is

    @dipthi-dn6is

    2 ай бұрын

    🙏🙏🙏🙏❤❤❤❤

  • @AhgAhg-sv9uo
    @AhgAhg-sv9uo11 ай бұрын

    Ma පිරිත් බලයෙන් මාගේ මේ ශරිරය ම සුව පත් vava සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @upulchandana7590
    @upulchandana75907 ай бұрын

    සීවලී පිරිතේ බලයෙන්,මගේ අම්මාටයි,මගේ බිරිදටයි,මගේ පන මගේ පුතාටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-tx5sr8ew6i
    @user-tx5sr8ew6iАй бұрын

    මගෙදරැ වන් ආරක්ෂා කරදෙන්න හැමදාාම හැමොටම පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබෙවා හැමොටම දෙවි පහිටයි 🎉🎉🎉

  • @indikalakmal2345
    @indikalakmal23454 ай бұрын

    මේ පිරිත් වල බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩදුක් සුවවේවා🙏🙏

  • @Cj_x141
    @Cj_x1419 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ගෙදර සියළු දෙනාගේ ලෙඩ දුක් දුරු වේවා සියලු පැතුම් ඉටුවේවා

  • @sriyakanthi1339
    @sriyakanthi13398 ай бұрын

    සාදු සාදු සාදු පිරිතෙ බලයෙන් මගෙ සියලු ලෙඩ දදුරු දුරු වේවා නිරෝගි වේවා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏 ඉසෙසිට පාද දක්වා සාදු සාදු සාදු

  • @neranjaninathalirathnayaka9563
    @neranjaninathalirathnayaka95639 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් මිල මුදල් ලැබී සියලු බලාපොරොත්තුව ඉටු වේවා 🙏🙏🙏🙏

  • @PrabodhiThakshila-bo5jd
    @PrabodhiThakshila-bo5jd4 ай бұрын

    මේ පිරිත් බලෙන් මගේ හිත සුවපත් වේවා .මට පේන හින යහපත් වේවා.තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dimuthurajapaksha505
    @dimuthurajapaksha5054 ай бұрын

    සාදු සාදු මේ පිරිත් බලෙන් මගෙ සියලු ලෙඩ රෝග සුව වේවා.🙏

  • @damitataruka4729
    @damitataruka472910 ай бұрын

    මේ පිරිත් බලයෙන් සැම සත්ව වර්ගයාගෙම කුසගිනි නිවේවා .. නිදුක් වේවා🙏🌹🙏🌹🙏🌹 නිරෝගි වේවා🙏🌹🙏🌹🙏🌹 සුවපත් වේවා🙏🌹🙏🌹🙏🌹 දීර්ගායු වේවා🙏🌹🙏🌹🙏🌹 .

  • @samanthajayawikrama8161
    @samanthajayawikrama8161 Жыл бұрын

    ඉරේෂා සෙව්වන්දි වන මගේ ගහ අපල ලොඩ දුක් දුරු වේවා. සෙතක් සාන්තියක් උදා දේවා. ලොකවසී සැමට

  • @roshanmageindika1375
    @roshanmageindika1375 Жыл бұрын

    උතුම් තුනුරුවනට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය සීවලී මහා රාහතන් වහන්සේ ට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය උතුම් සීවලී පිරිත් සජ්ජායනයට නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය උතුම් සීවලී පිරිතේ අනුහසින් මා ගේ දිනෙන් තේජාන් වියාපාර වියාපාර ස්තානය පවුලේ සියලුම දෙනාගේ වියාපාර කටයුතු දීවුනුවට පත් වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @user-sp2np8mr6z
    @user-sp2np8mr6z4 ай бұрын

    සාදු සාදු සාදු මේ මේ උතුම් පිරිතේආනුබාවෙන් මගේදරුවන් දෙන්නාට තියෙන්නා ඌ සියලු සතුරු කදරද දුරුවේවා..සියලු අපල දුරු වේවා ...හැම මොහොතේම හැම තැනකදිම යහපතක්ම වේවා සියලු බලාපොරොත්තු සාර්ථක වේවා .. සියලු දෙනාටම යහපතක් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    4 ай бұрын

    යහපතක්ම වේවා!

  • @chandikasenarath4745
    @chandikasenarath474510 ай бұрын

    මේම පිරිතේ ඛලයේන් මාගේ ආදායම් මාර්ග විවර වේවා

  • @ishandushan3578
    @ishandushan35787 ай бұрын

    සිවලි. සිරිත්. බලයේන්. සියලු. දෙනට. සැනසුමක්. ලැබේවා. දෙසනා. කරන. සුවමින්. වහන්සෙට. සන්බූධු. සරණයි. සාධු. සාධු. සාධු. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @umayanganaumayangana7144
    @umayanganaumayangana71444 ай бұрын

    සාදු !සාදු !සාදු ! මේ පිරිතේ බලයෙන් අද දවසේ මා කරනා සියලු වැඩ ඉශ්ට සිද්ද වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umayanganaumayangana7144
    @umayanganaumayangana71444 ай бұрын

    මේ පිරිතේ අනුහසින් සියලු දෙනාගේ ම සියලු කරදර සියලු බාදක නැතිවී සතුටින් ඉන්න වාසනාව උදා වේවා ! සාදු ! සාදු ! සාදු !

  • @malamali4334

    @malamali4334

    4 ай бұрын

    🙏🙏🙏🙏

  • @nandaniegabbalage2048
    @nandaniegabbalage20485 ай бұрын

    සාදු....සාදු...සාදු ලෝකවාසී සියළුම සත්වයාට තෙරුවන් සරණයි.

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge420410 ай бұрын

    මහානුභව සම්පන්න සිවලි පිරිතේ බලයෙන් මගේ ගෙදරට කන්න බොන්න අගහිඟ කමි නොයේවා දියුණු වැඩි වෙිවා සිවලි මහ රහාතන් වහන්සේ අපේ ගෙදර අප ි දිහාබලන් ⁣ඉනනවා ඔබ වාහන්සෙ ්ට මගේ නමස්කාර කරමි සාදු සාදු

  • @cltshrn2049
    @cltshrn20499 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මාගේ පවුලේ සැමටත් ලෝකවාසී සියලුදෙනාටත් යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉටුවේවා බුදු සරණයි සාදු සාදු සා.....දු......!!!............

  • @sadikasamanmali9657

    @sadikasamanmali9657

    4 ай бұрын

    Sadeeka

  • @TharukaSandu
    @TharukaSanduАй бұрын

    මෙම පිරිතේ බලයෙන් මාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා🙏🙏🙏

  • @ShavindiNiroda-wx8tg
    @ShavindiNiroda-wx8tg6 ай бұрын

    බුදු සරණයී .......සාදූ සාදූ සාදූ 🙏සියලු සිත් සතන් තුටු වේවා 🙏

  • @disnavilegodage8577
    @disnavilegodage85773 ай бұрын

    මෙම උතුම් පිරිතේ බලයෙන් මගේ අම්මටත් තාත්තාට සියළුම සහෝදයෝ සියළුම දෙනාටත් මගෙ දරුවටත් සියලු කරදර දුරුවී යහපතක්ම වේවා

  • @NilanthiNilanthi-qs9hb
    @NilanthiNilanthi-qs9hb3 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏මේ පිරිත් බලයෙන් මටත් මගේ මුනොබුරන් දෙදෙනාටත් බෑණාටත් දුවටත් සෙතක් වේවා 🙏🙏

  • @tanuja5634
    @tanuja56343 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @user-nk8vb4wv4h
    @user-nk8vb4wv4h4 ай бұрын

    මෙ.පිරිතෙ,ඛලයේන්,මම..ඇතුලු.......ලොකවාසි.සියලු.සත්වයො.නිදුක්.වෙවා.කීසිම.දුකක්.කරදරයක්.. නොවෙවා‌‌.🎉🎉🎉🎉‌

  • @user-pd3dr2gj8v
    @user-pd3dr2gj8v2 ай бұрын

    මේ උතුම් සිවලි පිරිතෙ බලයෙන් මම හිතාන ඉන්න ගාන මට ලැබේවා මම හිතාන ඉන්න ගාන මගෙ අතටම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw3 ай бұрын

    සාදු සාදු බුද්ද රත්නයේ බලයෙන් දම්ම රත්නයේ බලයෙන් සංග රත්නයේ බලයෙන් මගෙ දරුවන්ටත් මටත් සතුටින් ඉන්න ලැබේවා අපේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .සිවලි මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 .බුදු සරණයි .🙏🙏🙏

  • @thilanidilhani6523

    @thilanidilhani6523

    8 ай бұрын

    😢😢😅

  • @user-eh7se1gb7x
    @user-eh7se1gb7x9 ай бұрын

    සියලුම කරදර දුරු වී පැතු පැතුම් ඉටු වී ඉක්මනට ලංකාවට වට යන්න ලැබේවා

  • @gayanjanaka2107

    @gayanjanaka2107

    Ай бұрын

    🎉❤

  • @user-cc7iu5cc1u
    @user-cc7iu5cc1u7 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගෙත් සියලු ලෝ වැසියන්ගේත් බලාපොරොත්තු සියල්ල ඉෂ්ඨ වේවා සාදු ...සාදු ...සාදු ...

  • @gunarathnamangala
    @gunarathnamangala4 ай бұрын

    Sadu sadu sadu mema mahaanubhawa sampanna sivali pirith deshanawe balayen magen illagath siyalu naya mudal poliyath samaga appramadawa apasu lebewa sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa sadu sadu sadu !!!

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මට ඇති සියළුම උවදුරු දුරු වේවා!!!කටක ලග්නයෙන් උපන් මා ඒ අකාරයෙන්ම පිහිටා ඇති ඒ රාස්ටකයේ අගුණ මට පෙන්නුම් කරා මේ අවුරුද්දේ මුල් සතියේ මාව පිච්චිලා ඇති වූ කරදර නිසා. සැලෙන්නෙ නැත හිතේ දහිරිය වැඩිය. දරුවෝ රකින්න මේ රට රැකියාව කල යුතුමය.... මේ සියළුම බලයන් ගෙ බලයෙන් මා වගේම ලෝ වාසි සියළුම දෙනා රැකෙත්වා..... විශ්වයේ පිහිට ලැබේවා!!! දහිරිය ලැබේවා!!!සාදු සාදු සාදු!!"

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    11 ай бұрын

    Obata theruwan saranin siyalu karadara nathiwe sathuta, sapatha sawbargya labewa.

  • @janithchathu1162
    @janithchathu11627 ай бұрын

    ධන සම්පත් උදා වේවා

  • @roshanmageindika1375
    @roshanmageindika1375 Жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර ය වේවා උතුම් සීවලී මහා රාහතන් වහන්සේ ට නමෝබුද්ධාය උතුම් සීවලී පිරිත් සජ්ජායනයේන් අප ගේ වියාපාර වියාපාර ස්තානය දියුණුවට පත්වේවා දියුණුවට පත්වේවා දියුණුවට පත්වේවා උතුම් අරමුණු සපලකරගනනිමින් උතුම් ගෞතම බුද්ධ ශාසන යේ ම ධර්ම අවබෝධ කරන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @user-gr8qr5nt9j
    @user-gr8qr5nt9j3 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී ශාන්තිය උදාවේවා

  • @nishanthiniluka8020
    @nishanthiniluka802010 ай бұрын

    සීවිලි පිරිත බලයෙන් ලෝකවාසී සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම වේවා මම ද මගේ දරුවෝ සියලු දෙනාටම සෙතක්ම වේවා සිත් තැවුල් දුක් කරදර දුරුවී සෙතක් ශාන්තියක්ම සැලසේවා සියලු දෙනාටම යහපතක්ම වේවා බුදු සරණයි🙏🙏🙏🙏😭

  • @user-hs3hx2un4d
    @user-hs3hx2un4d4 ай бұрын

    ❤❤❤mage pruthugale Enna chanka Sampath puthata siyalu araksawa laneway diunuwen deunuwata patweva🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @BrSujeeva-un8ke
    @BrSujeeva-un8ke3 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kulanis2266
    @kulanis22662 жыл бұрын

    Sadu 🙏🌹🌺💐🌸 sadu 🙏🙏🌹🌺💐🌸 saadu 🙏🙏🙏🌹 🌺💐🌸❄️🌸🌸🌼🌸 Mee peritee balayen magee seyalu balaporoththu ista sedda veewa!!! 🙏🙏🙏🌹🌺💐🌼❄️🌸💮☁️🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀seyalu sathwayo suwapath veewa!!¡! 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7wАй бұрын

    🌺🍀☘️🌿🌴🌱🍁🌻🌺🏵️🌼🏵️🏵️🌼💮🌾🌾🌾🌾වහන්සේගේ💮💮💮💮🌼🌼මහා සිවලී මහාරහතානන් වහන්සේගේ ආනුබාවෙන් මාගේ සියලුඅගහිගකම දුරුවේවා.ආහාරපානකිසිම දාක අගහිගයක් නොමවේවා .මාගේ සියලු පැතුමේඒකාන්තයෙන් ඉස්ටවේවා. 💮💮🌺🌼🌼🌼🌼💮💮🌺💮🌺🏵️🏵️🌾🌾🌾🌾🌾🌾🌾🍁🍀☘️🌻

  • @user-cr2bc7ch6e
    @user-cr2bc7ch6eАй бұрын

    සාදු සාදු සාදු පිරිත් ආනූභාවබලයෙන් මට තිබෙන සියළුම ආර්ථික ගැටළු පසුබැස ඇතිවෙලදාමද සියල්ල මගහැරෙවා සාර්ථක ආර්ථිකයක් නිර්මාණය වේවා බුදු ගුණ බලෙන් මට යහපතම සිද්ධ වේවා සාදු සාදු සාදු

  • @ramyafernando355
    @ramyafernando355 Жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻 mema pirith balayen mage siyalu leda duk karadara duruweevaa🙏🏻

  • @user-vf2cm4fc9v
    @user-vf2cm4fc9v3 ай бұрын

    සාදු සාදු සාදූ අපෙ සියලුම ප්‍රස්න විසෙදේවා

  • @isharamadumali6501
    @isharamadumali6501 Жыл бұрын

    Siyalu danate me pirithe බලයෙන් සෙතක් වේවා ...

  • @sunethramalkanthi-
    @sunethramalkanthi-8 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-us1yd8en2h
    @user-us1yd8en2h4 ай бұрын

    සාදු සාදු සාදු මේ ආනුබාව සම්පන්න පිරිතේ සත්‍ය බලයෙන් මටත් මගේ දරුවන් දෙදෙනාගේ පවුල් දෙකෙත් තිබෙන කරදර බාදක දුරුවී අගහිගෙන් තොරව යහපතක් දියුණුවක් සැලසේවා ...!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @rosiirosi2151
    @rosiirosi21518 ай бұрын

    🙏🙏🙏🙏බුදුසරණයි

  • @user-cn7ip9fp6p
    @user-cn7ip9fp6p5 ай бұрын

    Dear Lord Buddha. Thank you for giving me this holy day. Protect me in my life every moment and my son kumara myfamali members and all my friends myrelasions and my nabours and protect my mother land. Lord Buddha show me the correct holy path to follow you. Please help me to finish my all problems. Protect me a8 myson kumara. Guide my family. Thank you for holly day .sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi3 ай бұрын

    සියලු දොස් දුරුවේවා සිවලි පිරිත්බලේන් ලන්කාවසින්ගේම🙏🙏🙏🙏🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 Жыл бұрын

    Budusaranen mage duwage manasa buddiya lebewa dahereya lebewa duk karadara badaka duruwewa neroge wewa suwapath wewa dergausa lebewa budusarnae sangaya wahanaseta me pin lebewa dergausa lebewa 🙏🙏🙏❤

  • @tanuja5634
    @tanuja563411 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @SumindaFernando-qj1bs
    @SumindaFernando-qj1bsАй бұрын

    මෙ පිරිතේ බලයෙන් මගෙ හිත පාලනය වි හිතගත සුවපත් වෙිවා ඉවසිම ලබා දෙත්වා සාදු සාදු සාදු

  • @malikam7000
    @malikam70003 ай бұрын

    සදු. සදු. 🙏🙏🙏සිතුණි. පැතුම්. ඉටු. වේවා.. "🇸🇦

  • @namalpriyankara3279
    @namalpriyankara32798 ай бұрын

    බුදුසරණයි

  • @ayeshanilmini1039
    @ayeshanilmini10398 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 Жыл бұрын

    👌🙏💛මේ උතුම් සීවලී පිරිත් දේශනාව අානුභාවයෙන් නිදුක්👌🙏💛 නිරෝගී👌🙏💛 සෞභාග්‍යමත්👌🙏💛 සැනසිලිදායක👌🙏💛 වාසනාවන්ත👌🙏💛 ජීවිතයක් ගත කිරීමට හැකිවේවා.👌🙏💛සාදු👌🙏💛 සාදු👌🙏💛 සාදු👌🙏💛

  • @udeepthagamage6098

    @udeepthagamage6098

    11 ай бұрын

  • @samanthaprabathgajaweeraus3253
    @samanthaprabathgajaweeraus32535 ай бұрын

    මෙි උතුම් වු පිරිතේ අානුබාවයෙන් මා හටඅැති සියලුම කරදර බදක මෙන්ම මගේ සියලු දෙනාටම සෙත ශාන්තිය සැලසේවා.

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Жыл бұрын

    සාදු සාදු සාදු මහානුභාවසම්පන්න මේ ශිවලි පිරිතේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏

  • @dumindajayalath2507
    @dumindajayalath250710 ай бұрын

    Siivali pirithehi balayen siyalu sathvayo nidhuk vethva.. Nirogi vethva.. Suvapath vethva.. Dhukin mudethvaa..saadhu saadhu saadhu

  • @user-mo5jb9um3f
    @user-mo5jb9um3f6 ай бұрын

    මේ සිවලි පිරිතෙන් මගේ බලපොරෝතු ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @babamama294
    @babamama2943 ай бұрын

    බුදු.සරණයි.මගේ.මුදල්.පුස්න.විසදේවා.සාදු සාදු සාදු

  • @aselajayanath3382
    @aselajayanath3382 Жыл бұрын

    ලොක වාසි සියලුම දෙනාට අශිර්වාද වේවා 🙏බුදු සරනයි 🙏🙏🙏

  • @user-nk8vb4wv4h
    @user-nk8vb4wv4h4 ай бұрын

    මෙම.උතුම්.පිරිතෙ..ඛලයෙන්.🎉🎉මටත්.මගෙ.දරැවන්ටත්.ලෝක වාසි.සියලු.දනාටත්..සෙතක්..සාන්තියක්.උදාවෙවා..සාදු..සාදු.සාදු.🎉🎉🎉😮😮

  • @dayaniliyanage7806
    @dayaniliyanage78064 ай бұрын

    මෙම සීවලි පිරිතේ ආශිර්වාදය බලයෙන් මා හට සතුට සව්බග්‍යය නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා සැමටම තෙරුවන්සරනයි

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    4 ай бұрын

    යහපතක්ම වේවා!

  • @sugathsadalal3830
    @sugathsadalal38309 ай бұрын

    සාදු සාදු🙏🙏 සියලු දෙනට බුදු සරන ඉ🙏❤😊

  • @kankanamgerani8987
    @kankanamgerani8987 Жыл бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් ඛලෙන් මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @virajdilshan5673
    @virajdilshan56738 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 Жыл бұрын

    තෙරුවන් සරණායි 🙏🙏🙏

  • @gfhfhvg6029
    @gfhfhvg6029 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ අයගේ ලෙඩ රෝග සුවපත් වෙත්වා එවගේම දියුණුවෙන දියුණුවට පත් වේවා සාදු සාදු 🙏🙏🙏

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj8 ай бұрын

    මේ පිරිතේ බලයෙන් ලෝක වාසි සියළුම 🙏🙏🙏🙏. දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏🙏 දියුණු වෙන් දියුණු වට පත් වේවා 🙏🙏🙏🙏🙏.. ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏..

  • @upulherath1647
    @upulherath16479 ай бұрын

    මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏🙏🙏🙏

  • @nethmidiwyangana8586
    @nethmidiwyangana85865 ай бұрын

    සදු සදු සාදු 🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35954 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු

  • @nadeeshani-ey3mt
    @nadeeshani-ey3mt Жыл бұрын

    Siwali pirithe anu bawayen siyalu sathwayo niduk wethwa nirogi wewa suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gemindh.podiya6865
    @gemindh.podiya68653 ай бұрын

    බුදුහාමුදුරුවනේ 🙏🙏🙏මගේමස්තිස්එක ය හොදින්වැඩකෙරේත්වා🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RaniRani-jy2pt
    @RaniRani-jy2pt3 ай бұрын

    සාදු...සාදු..සාදු..මෙපිරිත්බලෙන්...මගෙපඩියවැඩිවෙවා..බුධුසරණයි.

  • @dilinikumaridil7891
    @dilinikumaridil789110 ай бұрын

    සීවලී මහරහතන් වහන්සේගේ මහානුභාවසම්පන්න පිරිතේ බලයෙන් ලෝකවාසී සියලුම සත්වයො නිදුක් නිරෝගිමත් වේවා🙏 🙏 සියලු අමනුස්‍ය ආත්ම භාවයන්ට දුකෙන් මිදී සැනසීම ලබත්වා 🙏🙏🙏🌺🌺🌼🌼

  • @rohenypuspalata2160
    @rohenypuspalata21606 ай бұрын

    🙏🙏🙏මේ උතුම් සෙත් පිරිත් සජ්ඣායනාවේ ආනුභාවයෙන් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සෙතක් ශාන්තියක්ම වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🤲🤲🤲🤲🤲🤲

  • @user-ot5dc6qd3y

    @user-ot5dc6qd3y

    6 ай бұрын

    😚😚☺☺🤪😜😋😍

  • @sameerasultan877

    @sameerasultan877

    6 ай бұрын

    Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/02/🤲😭🙏

  • @aarywas9380
    @aarywas9380 Жыл бұрын

    සාදු සාදු සාදු සීවලී පීරීතේආනුබාවයේ බලයේන් අලුත් අවුරැද්දට මා ගේ පඩීයවැඩීකර දේන්නහීත දේවා මේ ඇත්තන්ට සීයලු දේවීපීහීටයී සීයලුම දේනාට සාදු සාදු සාදු

  • @oktv8131

    @oktv8131

    Жыл бұрын

    ඔබේ පැතුම් ඉටුවීමට ඔබට ශක්තිය, වාසනාව උදා වේවා. බුදු සරණයි!

  • @erandijayasekara4788
    @erandijayasekara47887 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @Kwt-uu4dz

    @Kwt-uu4dz

    5 ай бұрын

    සාදු සාදු සාදු👏👏👏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 Жыл бұрын

    මෙම සීවලි පිරිත් බලයෙන් ලැබුවාවු රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවී රාත්‍රිය සුභම වේවා•. බුදුසරණයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️

  • @wirxtrm5801
    @wirxtrm5801 Жыл бұрын

    සාධු.සාධු.සාධු.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේත්වා.සාධු..සාධු.සාධු.

  • @surangsampath6459
    @surangsampath6459 Жыл бұрын

    Sadu. Sadu. Sadu. Ma. Utum. Siwali. Pirith. Balayan. Maga. Paula. Siyalu. Danatath.lokawasi..siyaludanath..satak.santiyama.udawawa

  • @jkini878
    @jkini878 Жыл бұрын

    සාදු 🌷සාදු🌷සාදු🌷සාදු🌷සාදු🌷සාදු🌷සාදු🌷සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏

  • @nandaninandani221
    @nandaninandani2212 жыл бұрын

    Sadu sadu sadu my siwali pirithe balayen siyalu ledaroga saemge suwaweewa

  • @ssmmobile5935
    @ssmmobile5935 Жыл бұрын

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @oktv8131

    @oktv8131

    Жыл бұрын

    ඔබගේ පැතුම් ඉටුවීමට ඔබට ශක්තිය, වාසනාව උදා වේවා. බුදු සරණයි!

  • @sunilkumarasinghe3574
    @sunilkumarasinghe35748 ай бұрын

    සිවලි පිරිතෙ බලයෙන් මගෙද දරු දෙදෙනාගෙද නොනාගෙද සිතෙ දුක් දුරු වි කයෙ දුක් දුරු වි සෙතක් සාන්තියක්ම වෙවා සාදුසාදුසාදු

  • @damayanthirenuka783
    @damayanthirenuka7839 ай бұрын

    🙏🙏🙏

  • @badraweerasekara8544
    @badraweerasekara8544 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @dilshanrandikanew197
    @dilshanrandikanew197 Жыл бұрын

    නමෝ බුද්ධාය ♥️🙏

  • @user-px7mf5tb3l
    @user-px7mf5tb3l5 ай бұрын

    Ma පිරිත් balayan maga apala දුරු wawa .සියලු patum ඉටු wawa .

  • @user-se6nq7nm9w
    @user-se6nq7nm9w4 ай бұрын

    🙏🙏🙏සාදු සාදු

  • @nethu243
    @nethu243 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 ape nivase ha paule siyalu denage apala graha dos duru veva 🙏 igenimata shakthiya dairiya mt labeva 🙏🙏🙏🙏

  • @user-yp5yz5gu5x
    @user-yp5yz5gu5x2 ай бұрын

    Sadu sadu sadu teruwan saranai යහපතක් wwewa

  • @ncs2663
    @ncs2663 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් ලෝවාසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගී වේවා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. සත්‍ය දහම අවබෝධ වේවා..!

  • @swarnadeepamali5605

    @swarnadeepamali5605

    Жыл бұрын

    Sadu

  • @surangajanakajanaka4448

    @surangajanakajanaka4448

    Жыл бұрын

    සීවලි මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මගේ බිරිදගෙ කුසේ වැඩෙනා මාගේ දරුපැටියා නිරෝගිමත් වැඩදායි දරුවෙක් බිහිවෙිවා....ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා..බිරිදත් දරුවත් ආරක්ෂා වෙත්වා..බුදු සරණයි..

Келесі