සෙත් පිරිත් l Seth Pirith l පිරිත් සජ්ඣායනය l පිරිත l Pirith Chanting l Pariththa l Pirith Deshana

❤️✅⬇️සෙත් පිරිත් දේශනාවේ බල මහිමයෙන් කොරෝනා වසන්ගත තත්වයෙන් අතමිදී සියලු යහපත උදාකරගැනීමට සැදැහැ සිතින් යුතුව ශ්‍රවණය කරන්න. ❤️⬇️යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා, සබ්ස්ක්‍රයිබ් (Subscribe) මත ඔබන්න (Subscribed ✔) ✅SUBSCRIBE to Channel (Subscribed ✔)✅⬇️✅⬇️ The Buddhist blessing for all beings all the time is Seth Pirith සෙත් පිරිත් / Pirith Chanting පිරිත් සජ්ඣායනය, Pariththa l පිරිත. ❤️✅⬇️Pirith chanting is called Pariththa in Pali and Piritha පිරිත in Sinhala. You can get the blessing from Seth Pirith or Pirith Chanting by listening attentively with the wish of good health and prosperity.
❤️⭕🎬වීඩියෝ ලයිස්තු l Video Playlists⬇️
💙සෙත් පිරිත් වීඩියෝ l Seth Pirith Videos⬇️
👉 • සෙත් පිරිත් වීඩියෝ l S...
💙විසිතුරු ස්ථාන, සංචාර l Sightseeing Videos⬇️
👉 • විසිතුරු ස්ථාන, සංචාර ...
💙ධර්ම දේශනා l Dhamma Talks l Sermons⬇️
👉 • ධර්ම දේශනා l Dhamma Ta...
💙ආගමික උත්සව l Religious Festivals etc.⬇️
👉 • ආගමික උත්සව l Religiou...
💙ඉංග්‍රීසි ඉගෙනීම l English Learning Videos⬇️
👉 • ඉංග්‍රීසි ඉගෙනීම l Eng...
⭐️Resources⬇️
💙Tube Buddy (Install with My Affiliate link below) ⬇️
❤️👉www.tubebuddy.com/mediyawepiy...
🗣Social Media Platforms⬇️
⭕Facebook👉 / venmediyawepiyarathana
⭕Facebook👉 / mediyawepiyarathanavideos
⭕KZread👉 / mediyawepiyarathana
🗣If you like the channel⬇️
❤️Like👍 Share, - Comment, - Subscribe
✅SUBSCRIBE to my Channel 👉 / mediyawepiyarathana
This video, the Buddhist blessing for all beings all the time, seth pirith සෙත් පිරිත් or pirith chanting පිරිත් සජ්ඣායනය. pirith chanting called pariththa in Pali and piritha පිරිත in Sinhala is to get the blessing by listing to seth pirith or pirith chanting attentively with the wish of good health and prosperity.
✅SUBSCRIBE to my Channel 👉 / mediyawepiyarathana
සෙත් පිරිත්, පිරිත් සජ්ඣායනය - මහා මංගල සූත්‍රය. රතන සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය. ඛන්ධ පිරිත. මෙත්තානිසංස සූත්‍රය. මෝර පිරිත. චන්ද පිරිත. සූරිය පිරිත. මහා කස්සපථෙර බොජ්ඣංග සූත්‍රය. දස දිසා පිරිත. අටවිසි පිරිත. ජිනපඤ්ජරය. ජය පිරිත. මහා ජයමංගල ගාථා. ආරක්ෂක ගාථා.
seth pirith, pirith chanting - maha mangala suthraya, rathana suthraya, karaneeya meththa suthraya, kanda piritha, khanda piritha, meththanisansa suthraya, mora piritha, canda piritha, suriya piritha, maha kassapathera bojjanga suthraya, dasa disa piritha, atavisi piritha, jinapanjaraya, jaya piritha, maha jayamangala gaatha, araksaka gaatha,
pariththa sutta - maha mangala sutta, ratana sutta, karaneeya metta sutta, kanda piritta, khanda piritta, mettanisansa sutta, mora paritta, canda paritta, suriya paritta, maha kassapatthera bojjanga sutta, dasa disa piritta, atavisi paritta, jinapanjaraya, jaya piritta, maha jayamangala gatha, araksaka gatha, Pariththa, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish,Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish,
content of this video
00:00: Seth Pirith l සෙත් පිරිත්
01:09: Pirith Chanting l පිරිත් සජ්ඣායනය
03:09: Pariththa l පිරිත
Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත
Keywords 👉#MediyawePiyarathana #sethpirith #සෙත්පිරිත්#පිරිත් #BuddhistPirith #thunsuthraya #තුන්සූත්‍රය #pirithchanting #pariththa #mahamangalasutta #rathanasutta #mettasutta #pirithdeshana #pirith #bodusethpirith

Пікірлер: 423

  • @dilhanidilhani8837
    @dilhanidilhani88372 күн бұрын

    සාදු සාදු සාදු

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka852623 күн бұрын

    මම දසියලුලෝකසියලුසත්වයෝ නිබ්බානපරමසුකයන් සුකිතතරවෙත්වා.

  • @maddumagefernando8863
    @maddumagefernando88637 ай бұрын

    (7) බුදු ගුණ අනන්තයි ! සදහම් ගුණ අනන්තයි ! සඟ ගුණ අනන්තයි ! තෙරුවන් ගුණ අනන්තයි ! අනන්ත තෙරුවන් ගුණ සත්‍යානුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් මේ පිරිත් සූත්‍ර දේශනාවේ ආනුභාව බලයෙන් සියළු ලෙඩ රෝග ග්‍රහ අපල කරදර බාධක දුරුවී යහපත සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kamalavitharana7259
    @kamalavitharana72597 сағат бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් වල ආනුබාවයෙන් මාගේ පව්ලේ සියලු දෙනාගේම රෝග සුවපත් වේවා !නිරොගි සුවය .ලැබේ වා !

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    11) සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් රටවැසි ලෝවැසි සැමටත් මා ඇතුළු මාගේ පවුලේ සැමටත් සියළු ලෙඩ රෝග , අපල උපද්‍රව,සත්ව බිය , අමනුෂ්‍ය බිය ,කරදර , බාධක දූරිබූත වී නිරෝගී සුව ,යහපත , සැනසුම උදාපත් වේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏 🌷🌺🌹🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp4 ай бұрын

    සියලු සත්වයෝ රාග නැත්තො වේත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දූක් පීඩා නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත් වේත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanwijerathna8658
    @nuwanwijerathna8658Ай бұрын

    රෝගීව සිට්න සියලු සත්වයින් නිදුක් නිරෝගී වෙත්වා🙏🙏🙏🙏

  • @iduwaradamsara7041
    @iduwaradamsara70415 ай бұрын

    සාදු සාදු සාදු...!!! මා ඇතුලු පවුලේ සෑම දෙනාගේම ලෙඩ රෝග දුරු වේවා....!!!තවද ලෝකවාසී සියලුම සත්වයෝද නිදුක් නිරෝගී සුවය ලැබේවා...සාදු සාදු සාදු....සෙත් වේවා,,,,

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    16) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් දුකින් තොර නිදුක් නිරෝගි සුවපත් බාවයත් දීර්ඝායු සම්පත්තියත් ලැබේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු දෙනාටම තිබෙන්නාවු රෝග පීඩා , නවග්‍රහ අපල දෝෂ අමනුෂ්‍ය දෝෂ , සතුරු කරදර , අනවින කොඩිවින , ඇස්වහ කටවහ දෝෂ , මාරක බාධක , මානසික ආබාධ සියල්ලක්ම දුරින්ම දුරුවී යහපත, සැනසුම, සතුට, ආරක්ෂාව ,රැකවරණය, ළඟා වී සෙතක් ශාන්තියක් උදා වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏 46:19

  • @diludissanayake1314

    @diludissanayake1314

    21 күн бұрын

    Eyeysfgeay Eyegeertfdyi 💋gtererrustfihuyiv8❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi78778 ай бұрын

    මේ පිරිතේ බලයෙන් රෝබ්ය දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath30365 ай бұрын

    සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @Sandakathmini01
    @Sandakathmini0111 күн бұрын

    ❤🙏🏻 Namo Sakyamuni Buddha 💐🙏🏻 🙏🏻 💟 Namo Sakyamuni Buddha 🌻🙏🏻 Namo Sakyamuni Buddha 🌸🌷 Namo Sakyamuni Buddha 🌹🌼 sadhu 🌼 sadhu 🌸 sadhu 🌹 ☸️

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    15) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් ලැබු ග්‍රහ මාරු වලින් කිසිදු අතුරු අන්ත්‍රාවක් කරදරයක් හිරිහැරයක් පීඩාවක් විපතක් නොවේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් දැහැමි සියළු දෙනාටම දුකින් තොර නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 දීර්ඝායු සම්පත්තිය වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910Ай бұрын

    ලෝකවාසී සියලු සත්වයන්ට නිවන් අවබෝධය ලැබේවා..සංසාර දුකින් මිදෙත්වා..🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    17)සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවය ලැබ දුකක් නැතිව සෙතක් ශාන්තියක් උදා වෙත්වා !!! 🙏🙏🙏 🌹 රෝග පීඩා, සත්තු 19:01 19:02 සර්පයින්ගේ විපත් ,අදෘශ්‍යමාන බලවේග , ග්‍රහ දෝෂ ,අතුරු අන්තරා , කරදර කම්කටොලු , නොමැතිව යහපත සැනසුම සතුට ආරක්ෂාව ලැබේවා !ලැබේවා !!ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌺 පින්වත් ඔබ සැමට උතුම් සෙත් පිරිත් සූත්‍ර වල ආනුභාවය ආශිර්වාදය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @ChamindaSenanayaka-zs7vh
    @ChamindaSenanayaka-zs7vhКүн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @christinjayawardena4819
    @christinjayawardena48199 ай бұрын

    මේ. සෙත්. පිරිත්. බලෙන්. අපේ. පවුලේ. සියළුම. දෙනාටත්. සියළුම. ලෝක. වාසින්ටත්. සියළු දෙවි රැකවරනය. ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    12) 🌹සාදු සාදු සාදු🙏🙏🙏 🌹උතුම් සෙත් පිරිත් සූත්‍ර සජ්ඣායනාවේ ආනුභාවයෙන් සෑම සියළු දෙනාටම සැදි වැළඳි තිබෙන්නාවු සියළුම ලෙඩ රෝග , අමනුෂ්‍ය දෝෂ , භූත දෝෂ , ඇස් වහ කට වහ දෝෂ , කරදර බාධක දුරුවේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹නිදුක් නිරෝගී ,යහපත්, සුවපත් දිවියක් උදා වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹ලෝකවාසි සෑම සියළු දෙනාටම තෙරුවන් සරණයි!!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @dinushavirajani4429
    @dinushavirajani4429Ай бұрын

    Mage thththa me welwe asnipa wela inne mage raththran thththa me pirithe balayen suwapath wewa nirogi wewa

  • @sehansajayalath5481
    @sehansajayalath54817 күн бұрын

    තෙරුවන් සරණයි ලෝවැසි සැමට🙏🙏🙏

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    18 сағат бұрын

    මේ උතුම් පිරිස් බලය මගේ දුවගේ පවුලේ ප්‍රශ්න විසින් දේවල් මතක විතරයි වාසනාව ළඟා කරලා දේවා

  • @ChamindaSenanayaka-zs7vh
    @ChamindaSenanayaka-zs7vh3 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏 sadhu sadhu sadhu🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88637 ай бұрын

    5 සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සෑම සියළු දෙනාටමත් මටත් උතුම් තෙරුවනේ ආනුභාවයෙන් සියළු ග්‍රහ අපල කරදර බාධක දුරුවී නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88635 ай бұрын

    26) 2023/11/20 රාත්‍රි සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් රෝගාබාධ කරදර කම්කටොලු වලින් තොර නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබ සෙත ,ශාන්තිය ,සැනසුම , සතුට ආරක්ෂාව ළඟාවී යහපතක්ම උදාපත් වෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සෑම සියළු දෙනාටම උතුම් තෙරුවනේ සරණයි !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @derangasampath159
    @derangasampath1592 күн бұрын

    Siyalu dena suvapath veva!

  • @kusummahalinkam8054
    @kusummahalinkam805410 күн бұрын

    Sada sada sada mage namaskaraya wewa 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88637 ай бұрын

    6 අනන්ත බුදු ගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝද මමද සියළු ලෙඩ රෝග කරදර වලින් මිදී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 සැමට උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88635 ай бұрын

    24) 2023/11/17 8.22 a m සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු දෙනාගේම ලෙඩ රෝග ,දුක් කරදර දුරින්ම දුරුවී සැප ,සතුට ,සැනසුම ,සෙත ,ශාන්තිය ළඟාවී යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v6 ай бұрын

    සියලු සත්වයෝ නිදුත් වේත්වා 🙏🙏🙏🌺🌺💖

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    16) 🌷සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් දුකක් නැති නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!!🙏 සාදු 🙏සාදු 🙏සාදු💕 🌷සැදි වැළඳි තිබෙන්නාවු සියළු කරදර බාධක කම්කටොලු අසනීප අමනුෂ්‍ය දෝෂ අපල උපද්‍රව ආදිය සංසිදි සෙත ශාන්තිය උදා වේවා !!! සාදු🙏 සාදු 🙏සාදු 🙏🌷සෑම සියළු දෙනාටම යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 💕 🌷 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏 💕 🌷

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b3 ай бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @anuradhaadikari1301
    @anuradhaadikari13013 ай бұрын

    සිය්ලු සත්වයෝ නිරෝගී වෙත්වා...!!

  • @maddumagefernando8863
    @maddumagefernando88635 ай бұрын

    21) 2023/11/13 උදෑසන සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් උතුම් නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සෑම සියළු දෙනාගේම අසනීප ,කරදර හිරිහැර ,අපල උපද්‍රව ,අමනුෂ්‍ය දෝෂ , මාරක බාධක කම්කටොලු දුරින්ම දුරුවී සැනසුම , සතුට ,සෙත ,ශාන්තිය ළඟාවී යහපතක්ම උදා පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @Sl-Danuka.com1

    @Sl-Danuka.com1

    2 ай бұрын

    ඉවුර

  • @MMala-tj7ry
    @MMala-tj7ryАй бұрын

    මෙි පිරිත් බලෙන් මගෙ සෙරම බලා පොරොත්තු ඉටුවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy4 ай бұрын

    මේ පිරිත මම හැමදාම ශ්‍රවනය කරනවා. මෙම පිරිතේ ආනුභාවයෙන් මාගෙ නංගීගේ අපල දුරු වේවා. ..🙏🙏 ලෙඩ දුක් දුරු වේවා. තක්ශිලා සරසිනීගේ අපල දුරු වේවා. සාදු සාදු සාදු .. 🙏🙏

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b4 ай бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ දුක් කරදර දුරින් දුරු වේවා පිහිට ආශිර්වාදය ලැබේවා සතුරන් ගෙන් ආරක්ෂාව ලැබේවා

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw4 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව් පිහිටයි .👏👏👏

  • @DharmasiriLiyanage-vc3kp
    @DharmasiriLiyanage-vc3kp10 ай бұрын

    සාධූ සාධූ සාධූ ,,,,, අනන්ත වූ තුන් රුවනේ සත්‍යානු භාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා ,,,,,,,,,,,,,,,,,,,, ,,,,,නිවනින් නිවෙත්වා 💕 ,,,,,,,

  • @user-qo6ep3fp5b
    @user-qo6ep3fp5b5 ай бұрын

    අනන්ත බුදු ගුනබලයෙන් මගේ සියලු ලෙඩදුක් සුවවේවා සාදු.සාදු🙏🙏

  • @buddhismagainstnature8930

    @buddhismagainstnature8930

    5 ай бұрын

    යහපතක්ම වේවා . ඉක්මන් සුවයම ලැබේවා

  • @RaweendraRanjith

    @RaweendraRanjith

    Ай бұрын

    👃👃👃👃🌹🌹🌹🌹🌹👃👃👃👃👃

  • @catherinedistajo4496
    @catherinedistajo44963 ай бұрын

    මගේ සියලුම ලෙඩරෝග දුරු වේවා 🙏🙏🙏🙏

  • @user-td2gn4xr8o
    @user-td2gn4xr8o4 күн бұрын

    Ane budu piyanene heta mage kanna oparesan eken සියලුම ලෙඩ සුව වේවා ...බුදු සරණ ලැබේවා ...🙏🙏🙏🙏🙏

  • @subashinibandara5529
    @subashinibandara55293 ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ පුතාගෙ අපල උපද්‍රව දුරු වී නිදුක් නිරෝගී බව ලැබේවා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62787 ай бұрын

    අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි මෙි උතුම් පිරිත් දේෂනා අපි සැමට සෙතක් සාන්තියක් වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබේවා .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐 බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshanianuruddhika7336
    @lakshanianuruddhika73366 ай бұрын

    මගේ අලුත උපන් බිළිදුගේ රාත්‍රියෙදි සුව නින්දක් ලැබේවා

  • @diludissanayake1314

    @diludissanayake1314

    21 күн бұрын

  • @dhammidissanayake5966
    @dhammidissanayake59662 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renukadeepani6235
    @renukadeepani62356 ай бұрын

    බුදු ගුණ අනන්තයි ඒ අනන්ත,වූ බුදු ගුණ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම ත් ලෝ වාසී සියලු දෙනාටම ත් සියලු සත්වයෝත් නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @nimalwijesinghe6076
    @nimalwijesinghe60765 ай бұрын

    සාදු සාදු සාදු ......!උතුම් තෙරුවන් සරණයි

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    10) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු ලක්වැසි ලෝවැසි සෑම සියළු දෙනාටම උතුම් වූ නිරෝගී සුවය ලැබ සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 රෝග බිය ,අමනුෂ්‍ය බිය කොඩිවින අනවින හදි හූනියම්, ග්‍රහ අපල ,කරදර බාධක මේ සෙත් පිරිත් සූත්‍ර දේශනාව ආනුභාවයෙන් දුරින්ම දුරුවේවා !!! සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සැමට උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌷🌺🌹💐❤️

  • @user-vq9qz3ne9n
    @user-vq9qz3ne9n3 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ යාළුවට සෙතක්ම වේවා🙏🙏🙏🙏❤️❤️

  • @thebest4239

    @thebest4239

    2 ай бұрын

    ඔබ සැබැ මිතුරෙක්..❤

  • @maddumagefernando8863
    @maddumagefernando88635 ай бұрын

    27) 2023/11/21 රාත්‍රි සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සතුට , සැනසුම ,සෙත , ශාන්තිය , ළඟාවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐💕❤️ 🌷සෑම සියළු දෙනාටම පවතින්නාවු සියළු රෝග දෝෂ, අතුරු අන්තරා මාරක බාධක ,කරදර කම්කටොලු , සංසිදි දුරින්ම දුරුවී ආරක්ෂාව ,රැකවරණය , යහපත සැලසේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏💕💕💕

  • @ishankaishanka6440
    @ishankaishanka64405 ай бұрын

    තෙරුවන් සරණයි මගේ පව්ලේ හැමෝටම ඇතුලුව .. ලෝකවාසී සියලුම දෙනාට❤

  • @ChamindaSenanayaka-zs7vh
    @ChamindaSenanayaka-zs7vh7 күн бұрын

    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy4 ай бұрын

    මාගෙ තාත්තා රන්ජිත් මේ මොහොතේ කකුලේ තුවාලයක් හැදිලා අමාරුවෙන් ඉන්නේ. ඉක්මනින් ඔහුට ඉක්මනින් සුවපත් වේවා. මේ සෙත් පිරිත් බලයෙන් තුනුරුවනේ ආරක්ෂාවෙන් ඉක්මනින් සුවපත් වේවා මගෙ තාත්තා . බුදුසරණයි . ❤❤❤❤❤. ඔයාලත් ආශිර්වාද කරන්න යාලුවනේ. 🙏🙏🙏🙏🙏🙏

  • @niranjalapodimanike6476

    @niranjalapodimanike6476

    2 ай бұрын

    Ekmanin suwawewa budusaranai

  • @CINDERELLA733

    @CINDERELLA733

    2 ай бұрын

    Budusaranaii

  • @wijejay9059

    @wijejay9059

    Ай бұрын

    🙏🙏🙏

  • @udaninimeshika5481

    @udaninimeshika5481

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @prabuddhikamadushanka8526

    @prabuddhikamadushanka8526

    Ай бұрын

    සැමට තෙරුවන් සරණයි .

  • @jaliyakumarajaliyakumara8609
    @jaliyakumarajaliyakumara860925 күн бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,,නිරෝගී වෙත්වා ,,,සුවපත් වෙත්වා ,,,දුකින් මිදෙත්වා,,,සාදු සාදු සාදු

  • @user-sk9if5ze5e
    @user-sk9if5ze5eАй бұрын

    සාදු සාදු

  • @DammlkaSasith
    @DammlkaSasith5 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.! නීරෝගි වෙත්වා.! සුවපත් වෙත්වා.! දුකින් මිදෙත්වා.!

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt6 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට දීර්ගායු ලැබේවා

  • @mmaliik2117
    @mmaliik21174 ай бұрын

    මාගේ ජීවිතය බුද්ධ ධම්ම සංඝ රත්නයට පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshisenadheera7699
    @dilshisenadheera76994 ай бұрын

    උතුම් බුදු ගුණ යේ සත්‍ය යේ බලයෙන් ආනුභාවයෙන් මා විඳින්නා වූ සියලු ශාරීරික හා මානසික රෝග සුව වේවා. මට සැනසීම ලැබේවා.

  • @Methsiridesilva
    @Methsiridesilva2 ай бұрын

    මේ පිරිතේ අනුහසින් mage බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @prasadikahatharasinghe3910

    @prasadikahatharasinghe3910

    Ай бұрын

    එසේම වේවා🙏🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru6 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු නමෝ බුද්ධාහය. මාගේ නමස්කාරය ම වේ වා..

  • @maddumagefernando8863
    @maddumagefernando88635 ай бұрын

    20) 2023/11/04 සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් ලෙඩ දුක් කරදර බාධක කම්කටොලු විපත් දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 සෑම සියළු සත්වයෝම සැනසුම සතුට සෙත ශාන්තිය ආරක්ෂාව රැකවරණය ලැබ යහපතක්ම ලබත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @manjulaliyansgr2150
    @manjulaliyansgr21509 күн бұрын

    Man me awasthawe opreshn ekk krl inne me pirith anubawen mata suwapath wewa😢❤

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248Ай бұрын

    මුලු ලෝක දාතුවෙම සියලූම සත්වයෝ නිදුක් නීරෝගි සුවපත් භාවයෙන් සැනසේවා

  • @user-dm8qo4xl6r
    @user-dm8qo4xl6r3 ай бұрын

    මේ පිරිත් බලෙන් මගෙත් මගෙ මහත්තයා ලක්ප්‍රියගෙත් සියලු ග්‍රහ අපල දුරු වේවා !! සියලු ලෙඩ දුක් නැති වේවා!! ලස්සන අනාගතයක් හිමි වේවා!! සියලු කරදර බාධක නැති වේවා!!!

  • @gaminigamini6388
    @gaminigamini63884 ай бұрын

    බුදු පියාණන් ගේ අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා!

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    13) 🌷සාදු සාදු සාදු🙏🙏🙏 🌷 උතුම් සෙත් පිරිත් සූත්‍ර ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා ඇතුළු ලෝවැසි සියළු සත්වයෝ දුකින් තොර සැපෙන් පිරි නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබ යහපත් සුවපත් දිවියක් ලැබීමට හේතු වාසනා වේවා !!! 🌷සාදු සාදු සාදු🙏🙏🙏 රෝග පීඩා, අපල උපද්‍රව අමනුෂ්‍ය දෝෂ , නවග්‍රහ දෝෂ ,අතුරු අන්තරා ,මාරක බාධක , සතුරු කරදර සියල්ල දුරුවී සර්වාරක්ෂාව සැලසේවා ! 🌷සාදු සාදු සාදු🙏🙏🙏🌷 උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg2 ай бұрын

    Me Pirith Balayen Gihan Madusanka Hewapathirana Wana Mage Manel Priyanthi Kodagoda Wana Mage Ammagei Devika Priyashamali Wana Mage Nandagei Siyalu Apala Duruwewa Diyunuwen Diyunuwata Path Wewa Seth Wewa Mila Mudal Labewa Karadara Badaka Nati Wewa

  • @anuraweerasingha8806
    @anuraweerasingha8806Ай бұрын

    තෙරුවන් සරනින් සියල්ලන්ගෙම ප්‍රාර්ථනා ඉටුවේවා

  • @annachristie5532
    @annachristie5532Ай бұрын

    මේ පිරිත් අනුබාවයෙන් මගෙ අම්මාට දිර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සතුටින් පින්දහම් කරමින් ජිවිතය ගෙවන්නට ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි මාගේ පින්වත් අම්මාට මගේ ප්‍රර්තනාවන් ඉෂ්ට වි ඉක්මනින් මාගේ අම්මා ලගට යන්න ලැබේවා .... හැමදාම පතන්නේ අම්මාගේ ලග ඉදන් ඇය වෙනුවෙන් කාලය කැපකරන්න මගෙ ප්‍රර්තනාවන් ඉෂ්ට වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando88636 ай бұрын

    9) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සජ්ඣායනාවේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝකවාසි සෑම සියළු දෙනාටම බාධක ,කම්කටොලු ලෙඩ රෝග ,ග්‍රහ අපල දුරුවී යහපතක් සෙතක් ශාන්තියක් උදා වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @AsankaWijerathna-jx2hx

    @AsankaWijerathna-jx2hx

    5 ай бұрын

    Sadu, sadu, sadu❤❤❤❤❤

  • @nethsridesilva3346
    @nethsridesilva33464 ай бұрын

    මේ pirith අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් wewa

  • @user-sd4xh3mb2j
    @user-sd4xh3mb2j2 ай бұрын

    Mage hethata sanasemak labewa pidawen kalakerimen inna Mata saha Ayai labewa 🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini0111 күн бұрын

    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු මේ.

  • @kkanulakkanula2144
    @kkanulakkanula21444 ай бұрын

    මෙ.පිරිතෙ.බලයෙන් .මගෙ දරුවන් තුන්දෙනාට යහපතක් වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando88637 ай бұрын

    (8) සාදු සාදු සාදු🙏🙏🙏 බුදු ගුණ අනන්තයි .🙏🙏🙏 බුදු ගුණ සත්‍යයි . 🙏🙏🙏අනන්ත බුදු ගුණ සත්‍යානුභාවයෙන් මේ පිරිත් සූත්‍ර ශ්‍රවණය කිරීමෙන් මා ඇතුළු සෑම සියළු දෙනාටම උතුම් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු ග්‍රහ අපල දුරුවී තෙරුවන් සරණින් යහපතක් සැලසේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n7 ай бұрын

    සාදු සාදු සාදු තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaSenanayaka-zs7vh
    @ChamindaSenanayaka-zs7vh8 сағат бұрын

  • @maddumagefernando8863
    @maddumagefernando88635 ай бұрын

    29) 2023/11/29 රාත්‍රි සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ඇතිවී තිබෙන රෝග ,පීඩා , දෝෂ ,අතුරු අන්තරා සතුන් සර්පයින්ගේ කරදර ,කම්කටොලු දුරින්ම දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සැමට සැනසුම ,සතුට ,සෙත , ශාන්තිය ළඟාවී සියළු යහපත ඇති ආරක්ෂාව රැකවරණය ,උදාපත් වෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 සෑම සියළු දෙනාටම උතුම් තෙරුවනේ සරණයි !!!🙏🙏🙏💕💕💕

  • @maddumagefernando8863
    @maddumagefernando88637 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 මේ පිරිත් සූත්‍ර දේශනාවේ ආනුභාව බලයෙන් මටද මාගේ ගෙදර අයටද රටවැසි ලෝවැසි සෑම සියළු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සෑම සියළු දෙනාටම පැමිණ තිබෙන ග්‍රහ අපල රෝගබිය කරදර බාධක කම්කටොලු දුරුවී සෙතක් ශාන්තියක් යහපතක් සැලසේවා. 🌺 උතුම් .තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @champikakumari8664
    @champikakumari86645 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මගෙ දරුවටත්,මගේ අක්කටත් ඉක්මන් සුවය ලැබේවා,,මගේ අම්මට දීර්ඝායූ ලැබේවා,,,මේ දුක්කිත ජීවිතේ ඉක්මනින් නිමා කරලා මගේ බලාපොරොත්තු ඉශ්ට කරන් ඉක්මන්ටම මගේ මව් රටට යන්න වරම් ලැබේවා,,සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා ,,,,,,සියලු ලෝ වැසියන්ට තෙරුවන් සරණයි

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    Ай бұрын

    සියලු ලෝකවාසීන් සියලු දෙනාම අප පවුලේ සියලු දෙනාම මේ පිරිත් බලයෙන් කිසිම කරදරයක් දුකක් නැතුව දැන් ඉන්න ලැබේවා

  • @Kumari667-mj2gv

    @Kumari667-mj2gv

    26 күн бұрын

    Sadu Sadu Sadu mhabuddasakthye..balayensamadenasuwapathwewa

  • @ijobcolombo834
    @ijobcolombo8343 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන්, වාහන අනතුරක් වෙලා ඉන්න මට ඉක්මනින් සනීප වේවා.

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt6 ай бұрын

    මේ උතුම්වූ පිරිතේ බලයෙන් මගේ සහ පවුලේ අයගෙද ලෝවාසී සියළුම දෙනාගේ ලෙඩ දුක් හා කරදර දුරුවේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @mmaliik2117
    @mmaliik21174 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මට මේ විදේශ නිවසේ කිසිම කරදයක් නැතුව සේවය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා සියලුම දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rr1cs5qg7g
    @user-rr1cs5qg7g16 күн бұрын

    Suwapath wewa

  • @DfsPABBA-xp5qx
    @DfsPABBA-xp5qx6 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙ මල්ලිට කිසි දෙයක් නොවේවා😢😢❤

  • @buddhismagainstnature8930

    @buddhismagainstnature8930

    5 ай бұрын

    යහපතක්ම වේවා ආරක්ෂාව ලැබේවා

  • @ChandraLatha-kr2so

    @ChandraLatha-kr2so

    3 ай бұрын

    20:45 😊😅😮😢🎉❤

  • @nuwanrashirupasinghe5844

    @nuwanrashirupasinghe5844

    3 ай бұрын

    ආරක්ෂාව ලැබේවා

  • @indikakumari5296

    @indikakumari5296

    3 ай бұрын

    මේ පිරිත් ආනුබාවයෙන් මගේ චුට් පුතු පැට්යා ඉක්මනින් සුවය ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranijayakody7168
    @indranijayakody71683 ай бұрын

    මේ සෙත් පිරිත ශ්‍රවනය කිරිිමේ ආනුභාවයෙන් මගේ අම්මගෙ උන ඉකමනටම සුවපත් වේ්වා ⁣සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා 🙏

  • @dharshikawijesinghe957
    @dharshikawijesinghe957Ай бұрын

    Me seth පිරිත් wala aanubhawayen mage පවුලේ සියලු denagema apala දුරු වේවා .🙏🙏🙏🙏🙏 Sethak shanthiyakma salasewa 🙏🙏🙏🙏🙏

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami80239 ай бұрын

    මගේ අපල සෙත් පිරිත් බලයෙන් දුරුවෙවා

  • @buddhismagainstnature8930

    @buddhismagainstnature8930

    5 ай бұрын

    ඔබට යහපතක්ම වේවා සැමදා සතුටින් ඉන්න ලැබේවා සියලු බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරණයි

  • @user-qy6jk8me2h
    @user-qy6jk8me2h2 ай бұрын

    sadu saaduu saaduu me pirithee balayen mageth magee Paulette seyalu denage lida duk newee manaseka sahanaya labeewa siyalu sathwayoo suwapath wethwaa.

  • @dilshanpriyadarshan588
    @dilshanpriyadarshan58810 ай бұрын

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා... සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @nirmalagunesekara525
    @nirmalagunesekara5256 ай бұрын

    Sadhu sadhu sadhu ma pirith balan matath maga Paula samatath sathak santhiyakma wava

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u3 ай бұрын

    මාගේ ස්වාමීන් වූ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පිරිත් දේශනය කරන මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UkgGamini
    @UkgGaminiАй бұрын

    ඹබතාත්තාටර්‍ඉක්මන්සූවයලැබෙවා

  • @KarunaDaya
    @KarunaDaya6 ай бұрын

    මේ සෙත් පිරිත් බලෙන් මගේ දරුවන් ආරක්ෂා වේවා කරන කියන්න හැම වැඩකටයුතුතක්ම සාර්ථකත්වයට පත් වේවා හැමෝටම තියෙන අපල දුරු වේවා මේ පිරිත් බලෙන් යහපතක්ම වේවා ආරක්ෂා වේවා ආරක්ෂා වේවා ආරක්ෂා වේවා සාදු සාදු සාදු

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837Күн бұрын

    🙏🙏🙏

  • @nadeeshasurangika5112
    @nadeeshasurangika5112Ай бұрын

    නදීෂා වන මටත්,මගේ මහත්තයා දර්ශන ශිරෝමිකටත්,අපේ දුව ගිහන්සාටත් ,අපේ පුතා මිහිත්ටත් වාසනාව ,සෞභාග්‍යය ,ධනට ලැබේවා .කරන කියන සියලුම බලාපොරොත්තු ඒ අයුරිම ඉටු වේවා 😊

  • @h.l.malani.6278
    @h.l.malani.62786 ай бұрын

    සාදු සාදු සාදු .පිං වත් සංගරත්ණයට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @piumalinirasha46
    @piumalinirasha46Ай бұрын

    මේ පිරිතේ අනුහසින් අපගේ දරුවාගේ සියලු ග්‍රහ අපල දුරු වේවා...🙏

  • @shaniraju1143
    @shaniraju11432 ай бұрын

    🙏🙏🙏🙏. Ma pirit balayan maga paula 4:01 siyalua danawa siyalumadanawa arakhsa wawa🙏🙏🙏🙏🙏

Келесі