Powerful Seth Pirith මහා බලසම්පන්න පිරිත් දේශනා

මෙම පිරිත් ශ්‍රවණය කිරිමෙන් ඔබ සෑමට යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි...
Powerful Seth Pirith මහා බලසම්පන්න පිරිත් දේශනා
#පංසිල් සමග මහා මංගල සූත්‍ර දේශනාව
#රතන සූත්‍ර දේශනාව
#කරණිය මෙත්ත සූත්‍ර දේශනාව
#වට්ටක පිරිත
#ජිනපක්‍දජර පිරිත
#මෙත්තානිසංස සූත්‍රය
#ජය පිරිත
#ධජග්ග සූත්‍රය
#බොජක්‍ධංග පිරිත
#අටවිසි පිරිත
#මෝර පිරිත
#චන්දා පිරිත
#සූරිය පිරිත
#සීවලි පිරිත
#රත්නමාලි ගාථා රත්නය
#දළදා වන්දනා ගාථාව
#Pansil samaga Maha Mangala Sutraya
#Rathana Sutraya
#Karaniya Meththa Sutraya
#Wattaka Piritha
#Jinapandjara Piritha
#Meththanisansa Sutraya
#Jaya Piritha
#Dajagga Sutraya
#Bojjanga Piritha
#Atawisi Piritha
#Mora Piritha
#Jandha Piritha
#Suriya Piritha
#Seewali Piritha
#Rathnamali Gatha rathnaya
#Dalada Wandana Gathawa
Timeline
00:01 Pansil samaga Maha Mangala Sutraya
13:35 Rathana Sutraya
21:23 Karaniya Meththa Sutraya
25:38 Wattaka Piritha
29:00 Jinapandjara Piritha
36:22 Meththanisansa Sutraya
39:18 Jaya Piritha
43:24 Dajagga Sutraya
52:00 Bojjanga Piritha
57:05 Atawisi Piritha
1:00:30 Mora Piritha
1:02:46 Jandha Piritha
1:05:50 Suriya Piritha
1:09:15 Seewali Piritha
1:15:15 Rathnamali Gatha rathnaya
1:21:47 Dalada Wandana Gathawa
Pansil samaga Maha Mangala Sutraya (පංසිල් සමග මහා මංගල සූත්‍ර දේශනාව)
Rathana Sutraya (රතන සූත්‍ර දේශනාව)
Karaniya Meththa Sutraya (කරණිය මෙත්ත සූත්‍ර දේශනාව)
Wattaka Piritha (වට්ටක පිරිත)
Jinapandjara Piritha (ජිනපක්‍දජර පිරිත)
Meththanisansa Sutraya (මෙත්තානිසංස සූත්‍රය)
Jaya Piritha (ජය පිරිත)
Dajagga Sutraya (ධජග්ග සූත්‍රය)
Bojjanga Piritha (බොජක්‍ධංග පිරිත)
Atawisi Piritha (අටවිසි පිරිත)
Mora Piritha (මෝර පිරිත)
Jandha Piritha (චන්දා පිරිත)
Suriya Piritha (සූරිය පිරිත)
Seewali Piritha (සීවලි පිරිත)
Rathnamali Gatha rathnaya (රත්නමාලි ගාථා රත්නය)
Dalada Wandana Gathawa (දළදා වන්දනා ගාථාව)

Пікірлер: 702

  • @sriyalathashutani426
    @sriyalathashutani426 Жыл бұрын

    🙏🙏🙏 මේ පිරිත් බලයේ න් සියලු ම ලොකා වසින් නිදුක් නිරොගි වෙවා මා ඇතුලු සිය ලු සත්තයො සුවපත්වෙවා බුදුසරණ යි සාදු සාදු සාදු

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @vineetharanjanee509

    @vineetharanjanee509

    9 ай бұрын

    Pppppiiiii

  • @SuduMama-hu9us

    @SuduMama-hu9us

    Ай бұрын

  • @nalakailluppella1577
    @nalakailluppella1577 Жыл бұрын

    මේ උතුම් පිරිත් දේශනාව බලයෙන් මට සහ මගේ දෙමාපියෝ ඇතුළු සියලු දෙනාට නිරොගි සුවය ලැබෙවා කියා ප්‍රත්ත්‍රනා කරමි. සියළු ලෝවැසියන් හට සෙත සැලසේවා සියලු සත්වයෝ සුවපත් වේවා සියලු දෙනාට නිරොගි සුවය ලැබෙවා කියා ප්‍රත්ත්‍රනා කරමි

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @ubwanninayaka5730
    @ubwanninayaka5730 Жыл бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් සජ්ජායනා බලයෙන් මා ඇතුළු පවුලේ දූ දරුවන්ගේ බලාපොරොත්තු ඉටුවේවා ...!!! මගෙ පුංචි මිණිබිරියගේ අසනීප තත්ත්වය සමනයවී නිදුක් නිරෝගි සුවසෙත සැලසේවා ..!!!

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @namalgunarathna780
    @namalgunarathna7802 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @damitataruka4729
    @damitataruka47292 жыл бұрын

    සාදු.සාදු සාදු. ලෝකවාසි සියලුම දෙනා නිදුක් වේවා.නිරොගි වේවා. සුවපත් වේවා..සියලු ලෙඩ රෝග වසන්ගත රෝග ලෝකයෙන් තුරන්වේවා මේ මහ බලගතු පිරිත් වලින් ලෝකයම සුවපත් වේවා.සියලු දෙනාගේම සිත් දැහැමින් පිරේවා...නිවන් දොරටුව ඇරේවා....

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @lalisamarakon3730

    @lalisamarakon3730

    10 ай бұрын

    Mea balagathu pirith deshanawe anubawayen mage daruwanta jayen jayama wewa siyalu parthanawan isthawewa sathuru karanda athi nowewa yana ena gamanda araksha karathwa adyapana katayuthda diunuwen diunuwata pathwewa powl leewitha samagiyen saymen jeewath wenda labewa

  • @Vg-py1ce
    @Vg-py1ce3 жыл бұрын

    සාදු සාදු සාදු තුනූරැවනේ ආසිර්වාදයම වේවා මේම සේත් පිත්දේසනාවෙන් සැමටම සේත් වේවා සියලුම සත්වයෝ සුවපත් වේවා සැමදේයන්ගේ පිහිටයි සක්දේවිදුගේ පිහිටයි සැමට සාදු සාදු සාදු නමෝ බුද්දාය කූවේටි

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @yamunapriyadarshani3913
    @yamunapriyadarshani3913 Жыл бұрын

    මහානුභාව මෙම පිරිත් දර්ම දේසනාවේ ආනුභාවයෙන් මගේ නිවසේ සිටින සියලුම දෙනාටම නිර්‍රෝගි සුවය ලැබේවායි ,නිවසේ අති සියලු ග්‍ර්හ දෝෂ ,අපල දුරු වේවා .දිනෙන් දින දියුනුව ලැබේවා.

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @teruwansaranaapedahama2289
    @teruwansaranaapedahama2289 Жыл бұрын

    මේ පිරිත් දේසනාවේ බලෙන් මාගේ අම්මාගේ සියලු අසනීප දුරැවේවා. තවද මාගේ නිවසේ දොස් දුරැ වේවා. තිබෙන ලෙඩ රෝග දුරැවී සියලු කරදර දුරැ වේවා.

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @srianisanju4457
    @srianisanju44572 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤝🤝🤝🤝🤲🤝🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @nishanthakalum3851
    @nishanthakalum3851 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 Жыл бұрын

    මේ උතුම් පිරිත් දේශනාව බලයෙන් මට සහ මගේ දෙමාපියෝ ඇතුළු සියළු ලෝවැසියන් හට සෙත සැලසේවා සියලු සත්වයෝ සුවපත් වේවා

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @t.lsisirasirisisirasiri8861

    @t.lsisirasirisisirasiri8861

    7 ай бұрын

    සියලුම ලෝක සත්වයාගේ දුක් ගින්දර නිවෙිිවා හැම දෙනාටම සෙත සැලසේවා තෙරැවන් සරනයි .

  • @priyaliyanage2736
    @priyaliyanage2736 Жыл бұрын

    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @sameerakumara8706
    @sameerakumara87062 жыл бұрын

    බුදු සරනයි!!!

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @Sameera-id8md

    @Sameera-id8md

    2 жыл бұрын

    👍😀

  • @bimalkagethmini6623
    @bimalkagethmini662310 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සකල ලෝක වාසී සියලු සත්වයන්ගේ කායික රෝග මානසික රෝග සුව වී සතුට සැනසීම උදා වේවා🙏🙏සියලු දෙනා සුවපත් වේවා❕

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @farhanaqadir1733
    @farhanaqadir17338 ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් දේශනා හැමදාම ස්වණය කරනවා දේශනා කරන ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා, පිරිතේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සිටින සියලුම ජනතාවටත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා,, ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් සැමට සුභ වේවා,

  • @srimalijayasinha604
    @srimalijayasinha604 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏!!!

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @pushpahonor5802
    @pushpahonor5802 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!මෙ පිරිත් බලයෙන් සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වේවා !!!!!තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🕯️🕯️🕯️🙏☸️☸️☸️

  • @kmpiyaseeli9005

    @kmpiyaseeli9005

    Жыл бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් සියලුම ලෝ වැසියන්ට නිදුක් නිරෝගී සුවපත් බව නිරතුරුවම ලැබේවා බුදුසරණයි

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @r.d.maduwanthir.d.maduwant3222
    @r.d.maduwanthir.d.maduwant32222 жыл бұрын

    බුදුසරණයි 🙏🙏🏻🙏🏼🙏🏽

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @malakanthi9646
    @malakanthi96462 жыл бұрын

    සාදු!!

  • @danushadilshani

    @danushadilshani

    10 ай бұрын

    Mea pin balayen mama saha magedaru dedena suva setha sala seva.

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @mdissanayakadilu4064
    @mdissanayakadilu40643 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @nirangarathnayaka5296
    @nirangarathnayaka5296 Жыл бұрын

    නිරංග රත්නායක වන මගේ සියලු අපල දුරු වෙවා..

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @renukaveeragama3533
    @renukaveeragama3533 Жыл бұрын

    මේ පිරිත් බලෙන් මුළු ලොවම සුවපත් වේවා!!! සාදු... සාදු...

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @nimalgunasekera6138

    @nimalgunasekera6138

    5 ай бұрын

    ❤❤

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam73702 жыл бұрын

    Theruwansaranay ...නිදුක් නිරෝගී වේවා ..හැමෝම සුවපත් වේවා .....!!

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @gamingft8467
    @gamingft84672 жыл бұрын

    සැමටම බුදු සරනයි ! තෙරැවන් සරනයි!

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @user-ce6wm7yx5v
    @user-ce6wm7yx5v2 жыл бұрын

    ඔක්කොම සුත්‍ර් එකට.. ගොඩක් පින්...සාදු..සාදු..සාදු.

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @sankarasilva9134
    @sankarasilva91342 жыл бұрын

    Apa lokaye pathira thibennawu korona wasangathaya melowin ikmaninma thuran wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @maxfriend5692
    @maxfriend56922 жыл бұрын

    සාදූ..සාදූ..සාදූ

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @HARRY-om7ct
    @HARRY-om7ct Жыл бұрын

    🙏🙏සාදු!!!සාදු!!!සාදු !!!

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @vasanasiripala6555
    @vasanasiripala6555 Жыл бұрын

    sadu sadu mage ammage siyalu leda sanipa wewa.budu saranai

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @u.g....9819
    @u.g....981910 ай бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ලට.මගේ නමස්කාර වේවා

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @malikagedara1058
    @malikagedara10582 ай бұрын

    මම...හැමදාම ..මෙි .පිරිත් ..අහාන්නවා ..මගේ .සේනසුරැ ..අපැලැ ..දුරේන් දුරැ වෙිවා ..මට..නිරොගි සුවැය ලැබෙිවා සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @thakshilathakshila1165
    @thakshilathakshila1165 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @dhanushkasandaruwan2195
    @dhanushkasandaruwan2195 Жыл бұрын

    මම විශ්වයට ස්තුතිවන්ත වෙමි. සැනසුම් පිරි සිතකට උතුම් පිරිත් ආනුභාවය හා ශක්තිය මා හට ලබා දුන්නාට🙏 උතුම් බුදු සරණයි සැමට🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @sagarikarathnayake352
    @sagarikarathnayake3525 ай бұрын

    කසුන් පුතුගේ සියලු ග්‍රහ අපල දුරුවේවා.සියලු සත්වයෝ නිදුක් වේවා,නිරෝගිවේවා.සාදු සාදු,සාදු.

  • @nilushachutiputha6431
    @nilushachutiputha64312 жыл бұрын

    🙏🙏සාදු..සාදු..සාදු..

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @jinadasajinadsa2371

    @jinadasajinadsa2371

    2 жыл бұрын

    Asdfgf

  • @jinadasajinadsa2371

    @jinadasajinadsa2371

    2 жыл бұрын

    Hi .mjml

  • @Ruwandi21
    @Ruwandi212 ай бұрын

    අප මහා අමාමෑනී බුදු පියාණන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ සියලුම ප්‍රාර්තනා ඉශ්ට වේවා🤍🥺🌸🍃🙏🙏 සාධු!! සාධු!! සාධු!!!🌸🙏🤍🌿☸️

  • @ChandiBandara-mf4ge
    @ChandiBandara-mf4ge11 ай бұрын

    මෙමපිරිත්දේශණාවෙන්...මාගේදදරැවන්ගේසීයලු..රෝගපීඩා.සුව වෙලා සියලුම..සත්වයෝසුවපත්වවෙත්වා - -තෙරැවන්සරණයි - - සාදුසාදුසාදු '

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @kusumbalinda4360
    @kusumbalinda43608 ай бұрын

    මෙම පිරිත් බලයෙන් අපට සෙතක් ශාන්තියක් ම වේවා

  • @srjayasekara8858
    @srjayasekara88585 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ ලෙඩදුක් සුවවේවා මගේ පුතාගෙ සියලු අපල දුරුවි රැකියාවක් කරන්ව හිත පෑදේවා සාදුසාදුසාදු.🙏🙏🙏🙏

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe47952 жыл бұрын

    තෙරුවන් සරණයි ,කුසල් වැඩේවා පිං අත් වේවා !!!

  • @chandarachandara8921

    @chandarachandara8921

    2 жыл бұрын

    Sadu sadu budu saranyi

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @chandrikhadamayanthi4165

    @chandrikhadamayanthi4165

    2 жыл бұрын

    Budu saranayi

  • @chandanabattagodage8726
    @chandanabattagodage87269 ай бұрын

    උතුම් බුදු බලයෙන් සියළුම සත්ව යෝ නිදුක් වේවා නිරෝගී වෙත්වා ....සුවපත් වේවා ...!

  • @nadeehafarook7557
    @nadeehafarook75575 ай бұрын

    කරදර බාධක සියල්ල දුරු වේවා!!!

  • @SumedaAnuraada
    @SumedaAnuraada5 ай бұрын

    සියලු අපල දුරු වේවා තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏🙏

  • @kanthidias7267
    @kanthidias72673 жыл бұрын

    සාදු සාදු සාදු අපගේ පින්වත් මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර කරමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🌹🌷🥀🌺🌼🏵️🌅

  • @ranawakaarachigeramyalatha8559

    @ranawakaarachigeramyalatha8559

    2 жыл бұрын

    Qqqqqqqi

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @farhanaqadir1733
    @farhanaqadir17338 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ❤

  • @guittaapunetti8713
    @guittaapunetti87132 жыл бұрын

    සාදු සාදු සාදු සාදු බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 Жыл бұрын

    මේ පිරිත් බලයේ මගේ ගෙදර ඉන්න දරුවන් සියලුම දෙනාටම පිහිට ලැබෙවා අනිකුත් සියලුම දෙනාටම අහාන මටත් පිහිට ලැබෙවා ලෙඩ දුක් කරදර බාදා දුරුවේවා හැමදාම බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @r.d.maduwanthir.d.maduwant3222
    @r.d.maduwanthir.d.maduwant32222 жыл бұрын

    බුදුසරණයි 🙏👍🙏🙏👍👍👍

  • @r.d.maduwanthir.d.maduwant3222

    @r.d.maduwanthir.d.maduwant3222

    2 жыл бұрын

    Mmmmm👍🙏👍

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @r.d.maduwanthir.d.maduwant3222
    @r.d.maduwanthir.d.maduwant32222 жыл бұрын

    🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @amodanipattagamage9996
    @amodanipattagamage99967 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු මේ සෙත් පිරිත් දේශනාවේ බලයෙන් මාගේ ද මගේ පවුලේ සැමටත් රට වැසි ලෝවැසි සියළු දෙනාටත් සෙතක් ශාන්තියක්ම වේවා 🙏🏽🙏🏽

  • @user-lx2ro9js1c

    @user-lx2ro9js1c

    3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ek8nt7io8y

    @user-ek8nt7io8y

    3 ай бұрын

    🙏🙏🙏

  • @malikagedara1058

    @malikagedara1058

    2 ай бұрын

    🙏🙏🙏

  • @leelawathiweerasingha2528

    @leelawathiweerasingha2528

    2 ай бұрын

    Yulllsadu sadu

  • @anuhas8409
    @anuhas840911 ай бұрын

    බුදු සරනයි හැම දෙනාටම 🙏☸️

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @gamingft8467
    @gamingft84672 жыл бұрын

    සාදු ! සාදු!සාදු! බුදු සරනයි! මෙ වසංගතය දුරැ වේවා!

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @samantharajakaruna853

    @samantharajakaruna853

    2 жыл бұрын

    @@SethPiritha 7585

  • @neelapriyangani783

    @neelapriyangani783

    Жыл бұрын

    Me Pirith. Balayen. Mage. Daria. Consistent. Samar. Wewa

  • @samaranayakerajapakshe1090
    @samaranayakerajapakshe1090 Жыл бұрын

    Shadu Shadu Shadu 👍 ceyalu shathwayoo Neduk wathwa Niroge wathwa suwapath wathwa👍 """SHADU SHADU SHADU....🌹🌹🌹🌹🌹☀☀☀☀☀🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @kamaniraneetha2418
    @kamaniraneetha24189 ай бұрын

    සියලු පිරිත් බලෙන් මගෙ සියලුම කරදර දුරු කර දෙන්න

  • @darshikadx6397
    @darshikadx63972 жыл бұрын

    🙏🙏🙏🙏සාදු!! සාදු!!!!!!සාදූ!!!!!!!!

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @nimnanimna8576
    @nimnanimna85762 жыл бұрын

    බොහොම පින් 🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @padmaratnayaka652
    @padmaratnayaka652 Жыл бұрын

    Sadu sadu sadu. 🙏 🙏🙏🙏 Germany

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @shanthiferando621
    @shanthiferando6212 жыл бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනාව පිං බලයෙන් මගේ පුතාගේ තුවාලේ ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු සියලු සත්තොයෝ නිදුක් වේවා නිරෝගි වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @mallikamedagoda1035

    @mallikamedagoda1035

    4 ай бұрын

    ​@@SethPirithap

  • @sameerakumara8706
    @sameerakumara87062 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☝🙏🙏සාදු සාදු

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @r.dilusikamaduwanthir.dilu4102

    @r.dilusikamaduwanthir.dilu4102

    Жыл бұрын

    @@SethPiritha බුදුසරණයි

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 Жыл бұрын

    සකල ලෝක වාසීන් සියළු දෙනාම මේ පිරිත් දේශනා වල ආනුභාවයෙන් නිදුක්‌ නිරෝගී සුවපත් වෙත්වා !!

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @BASHITHA4000
    @BASHITHA40008 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මගේ එකතැන් වී සිටින අත්තම්මාට ඉක්මන් සුවය ලැබේවා...! ☸️☸️

  • @srimalijayasinha604
    @srimalijayasinha604 Жыл бұрын

    බුදු සරණයි 🙏🙏🌼🌼!!!!

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u Жыл бұрын

    බුදු සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @user-qx4zb9ir3u

    @user-qx4zb9ir3u

    10 ай бұрын

    @@SethPiritha බුදු සරණයි සුවපත් වේවා

  • @dayanandaathukorala9743
    @dayanandaathukorala974310 ай бұрын

    යමෙකු මෙිි පිරිත අවබෝධයෙන් දකින්නට දක්ෂ විමෙන් ඉක්මන් භවයක වියත්ත පැවැතුමිි තුළින් නිර්වාණාවබෝධය දකින්නට හේතු වාසනා ⁣ගෙන දෙන ජීවිතාවබෝධයෙන් ධර්මානුකුලව දැක්මට සතිමත්ව යොනිසොමනසිකාරයෙන් දකින්නට දක්ෂ විමෙන් ඉක්මන් භවයක නිර්වාණාවබෝධය දකින්නට හේතු වාසනාව උදාවෙිිවා යි පැතුම් ගෙන එන්නට කැමතියි 🙏🏻🙏🏻🙏🏻

  • @chandikuma2964
    @chandikuma29642 жыл бұрын

    සාදු සාදු සාදු.... මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සියලු රෝග තුරන් වේවා... උතුම් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා.... මා ඇතුලු පිරිත් ශ්‍රවනය කල සියලු දෙනාටත් යහපතක්ම වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි විෂ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිටයි...

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @wihangiwijesuriya4184
    @wihangiwijesuriya4184 Жыл бұрын

    මෙ පිරිත් දෙශනාවෙනි මා මාගේ දරුවා අතුලු සියලු දෙවු මිනිසුන්ට යහපත නීරෝගී සූවය යසස කීර්තිය දියුණුව සැලසේවා සියලුම සත්වයෝ සුවපත් වේවා !!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @kusumsandaruwan6792

    @kusumsandaruwan6792

    3 ай бұрын

    ❤❤❤❤

  • @swarnawijewardhana709
    @swarnawijewardhana7096 ай бұрын

    මෙි මහානුභාව සම්පන්න පිරිත් දේශනාව පිං බලයෙන් මගේ දුවට රැට නින්දෙන් මුත්‍රා යන එක සුවපත් වෙිවා.සාධු සාධු සාධු🙏🙏🙏 සියලුම ලෙඩ රෝග සුවපත් වෙිවා.ග්‍රහ අපල උපද්‍රව දුරැ වෙිවා.සාදු සාදු සාදු.🙏🙏🙏

  • @r.d.maduwanthir.d.maduwant3222
    @r.d.maduwanthir.d.maduwant32222 жыл бұрын

    🙏🙏🙏🙏🙏🏻අනේ බුදුසරණයි බුදුසරණයි

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @hkjwijethunga5738
    @hkjwijethunga57382 жыл бұрын

    සාදූ සාදූ සාදූ.....සියළු වසන්ත දුරු වී සියලුම ලෝක වාසීන්ට සතුට සාමය උදා වේවා !

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @chamilapriyadarshani7808
    @chamilapriyadarshani78082 жыл бұрын

    මහා ආනුභාව සම්පන්න මේ මහා පිරිත් ධර්ම දේශනා වේ ආනුභාව යෙන් සියලු දුක් රෝ බිය දුරු වේවා, මගේත්, අප සැමගේ ත් සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා, පිරිත් දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,, , උතුම් වූ තෙරුවන් සරණයි!!!

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @rasikapadmini3579

    @rasikapadmini3579

    Жыл бұрын

    😁

  • @sarathsenanayaka811

    @sarathsenanayaka811

    Жыл бұрын

    11

  • @farhanaqadir1733
    @farhanaqadir17338 ай бұрын

    සාදු සාදු සාදු පිරිත් දේශනාව ශ්‍රවණය කරා, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ පිරිත් ශ්‍රවණයෙන් ශාන්තියක්ම මා ඇතුළු සියලු දෙනාටම යහපතක්ම වේවා,,

  • @senuldissanayake1768
    @senuldissanayake176811 ай бұрын

    Me pirithe balayen ape gedara awta Inna hathuro duru wewa budu saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @free_fire_world919
    @free_fire_world9192 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ වසංගතය දුරු වේවා 🙏 මුලු ලොවම සුවපත් වේවා 🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @loransmatin3219

    @loransmatin3219

    2 жыл бұрын

    To

  • @surekasureka2992
    @surekasureka299210 ай бұрын

    මගේ දරුවෝ දෙදෙනාටත් මටත් කිසිම කරදරයක් නැතුව ග්‍රහ අපල දුරු වෙිවා මගේ දරුවෝ දෙන්නා පිහිට ආරක්ෂාව ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා තේරුවන් සරණයි

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!

  • @dumindamonika1508

    @dumindamonika1508

    5 ай бұрын

    ❤මටත් මගේ මහත්තයාටත් දරැවො දෙන්නටත් දෙමාපියන් සතර දෙනාටත් සහොදරයො සහොදරියන්ටත් එයාලාගෙ දරැවන්ටත් ලොක වාසි සියලු දෙනාටත් නවග්‍ර අපල දුරැවි නිදුක් නිරොගි වෙවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏🙏🙏

  • @janithmanisalmi5156

    @janithmanisalmi5156

    4 ай бұрын

    ​aqph 8

  • @manicahr7750
    @manicahr77502 жыл бұрын

    සාදුසාදුසාදි

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @farhanaqadir1733
    @farhanaqadir17339 ай бұрын

    සාදු සාදු සාදු පිරිත් දේශනා කරන මහානුබාව බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා,,

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 Жыл бұрын

    මමත් සියලු සත්වයෝත් නිදුක් වේවා .නීරෝගි වේවා .බුදු ගුණ සත්‍යයය්

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @user-qs1qv8jw2b
    @user-qs1qv8jw2b6 ай бұрын

    Siyalu shathwayo nidhuk wewa, neerogi wewa,suwapath wewa, dhuken midhethwa Theruwan saranai

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli44762 жыл бұрын

    🙏🙏🙏🏵️🏵️🏵️

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @khdmakhdma7106
    @khdmakhdma71062 жыл бұрын

    Sadu sadu sadu ape pinwath swamin wahanselata budusaranai me uthum pirith. Balayen corona duruweva semata yahapatha udawewa mama kuweit 🙏🏵⚘🌹💐🌷🌻🌸💮🏵🥀🌼⚘🌸🏵🙏⚘🙏🙏🙏🌹🌷💐⚘🌻🌸🏵🌼🥀💮💐🌻💐🌹⚘🙏🌷🌸🏵💮🌼🥀⚘💐🌹🌻

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc2 күн бұрын

    මේ. පරිත්. දේශනාවේ. බලයෙන්. සියථම. සත්වයෝ. සුවපත්වේවා. සාදූ. සාදූ. සාදූ. 🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿

  • @rishanthipriyadarshani582
    @rishanthipriyadarshani5822 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @fatimashakila3304

    @fatimashakila3304

    2 жыл бұрын

    තෙරැවමි සරනයි

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @hettiarachhilagerohinisuba9478
    @hettiarachhilagerohinisuba94782 жыл бұрын

    මම හැමදාම වගේ උදේට අහනවා සාදු සාදු

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @rasikapadmini3579
    @rasikapadmini3579 Жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි !

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf29 күн бұрын

    උතුම් තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sampathdilruksha5614
    @sampathdilruksha56142 жыл бұрын

    සාදූ සාදූ සාදූ මෙම පිරිත් අනුභාවයේ බලයෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගී වේවා........බූදූ සරණයි..

  • @swarnalathapingamage3706

    @swarnalathapingamage3706

    Жыл бұрын

    මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මගේලේඩදුක්සුවවෙිවා සියලුමබලාපොරොත්තු ඉස්ටකරදෙන්නකියා පුර්තනාකරනවා දමන්නාවු සිටිටුවෙින් නොමිබර දෙක අහුලාගන්න මටලැබෙිවා එමුදල් වලින් මගේනයතුරැස් බෙිරාගැනිමටමුදක් ලැබෙිවා සාදු සාදු සාදු තේරැවන් සරණයි

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @sudeshmayadunna664
    @sudeshmayadunna66410 ай бұрын

    මෙම සූත්‍ර දේෂනාවේ බලයෙන් මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාට මෙම ලැබුවාවූ රාත්‍රිය සුභම සුභරාත්‍රියක්ම වේවා•.❤ උදාවන හෙට දිනයත් සාර්ථක ජයග්‍රාහී දවසක්ම වේවා❤

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @upaliweerasinghe2455

    @upaliweerasinghe2455

    7 ай бұрын

    ​@SethPiritha

  • @renukadamayanthi9296

    @renukadamayanthi9296

    6 ай бұрын

    ​@@SethPiritha😮$

  • @ShanthiFdo

    @ShanthiFdo

    6 ай бұрын

    ​@@upaliweerasinghe2455ර්‍😂😂🎉🎉🎉🎉

  • @ShanthiFdo

    @ShanthiFdo

    6 ай бұрын

    ​@@SethPirithaරර්ර්‍ර්‍ර්ර්‍ර්‍ර්‍ර්ර්‍ර්😅

  • @sakunihasinika7633
    @sakunihasinika76332 жыл бұрын

    සාදු සාදු සාදු

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @electriclsgajat8434
    @electriclsgajat84349 ай бұрын

    මේ පිරිතේ අනුභවයෙන් මගේ දරුවන් දෙදෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා.... ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා🙏🙏🙏🙏🙏🙏

  • @chamilaHewasinghe

    @chamilaHewasinghe

    5 ай бұрын

    ❤S2l 😊

  • @sumithradevi6682
    @sumithradevi66823 жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට

  • @lakmalmanchanayaka6502

    @lakmalmanchanayaka6502

    3 жыл бұрын

    1wede2w3rerzz2₩

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @khdmakhdma7106
    @khdmakhdma71062 жыл бұрын

    Sadu sadu sadu pinwath swamin wahanseta nirogi suwaya lebewa lokenma corona duruweva🙏🙏🙏⚘💮🌻🌷🌼💐🥀🏵🌹🏵🌸🙏🙏🙏🏵🥀💐🌹🌸🥀💐💮🌻⚘🌷🌼🙏🙏🙏🏵🥀💐⚘🌹🙏🌸🌹🌹🌹🏵💐⚘🌻💮🌷🌼🙏🌹🌸🥀🙏💐🌻⚘💮🌷🌼🙏🥀⚘🏵💐🌹🏵🌸⚘🌻💐💮🌷🌼🥀💐🙏🏵🌹🌸🥀🙏⚘💐🌻💮🌷🌻💐⚘🌼🙏🌹🌸🏵

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @bagyaytchannel931
    @bagyaytchannel9312 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @user-cm3or8su9u
    @user-cm3or8su9u18 күн бұрын

    සෙනසුරු අපල දුරුවේවා!!!!!නීරෝගී සුවය ලැබේවා !!!!!!

  • @sriyandasilva8717
    @sriyandasilva871710 ай бұрын

    Sadu sadu 🙏🏼 mema pirith anubawayen sriyananda Wana mage as deka ikmanin suwapth wewa. Emenma mage daruwan dedenada biridada loka wasi siyaluma denama da siyalu sathwayoda niduk nirogi wewa . 🙏

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @Niluka-dy9mi
    @Niluka-dy9mi2 ай бұрын

    මේ පිරිත් බලෙන් වාසනාගෙ මනිෂාදුවගෙ අපල දුරුවේවා 🙏🙏 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏🙏 යහපතක්ම වේවා

  • @sameerakumara8706
    @sameerakumara87062 жыл бұрын

    🙏🙏🙏

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf2 ай бұрын

    සාදු සාදු සාදු සමිමා බුදු සරනම වෙවා හැමෝම සුවසේ ජිවත් වෙවා නිදුක් වෙවා නිරාේගි වෙවා සුවපත් වෙවා මෙි සසර දුකින් මිදි නිවනින්ම සෑනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏👏👏🙏🙏🙏👏👏🙏🙏🙏

  • @NayanaPriyangani-us2cm
    @NayanaPriyangani-us2cm Жыл бұрын

    මෙ පිරිතෙ අනුබාවයෙන් බුද්ද දම්ම සංග ත්‍රිවිධ රත්නයෙ සත්තයෙ බලයෙන් මගෙ දෙවනි පුතා ඇබ්බැහිවෙලා තියෙන ඒ නරක පුරුදු වලින් සදහටම ඈත් වෙවා දෙමව්පියන්ට අවනත වෙවා කිකරු දරුවෙක් බවට ඉක්මනින්ම පත්වෙවා සාදු සාදු සාදු

  • @SethPiritha

    @SethPiritha

    10 ай бұрын

    තෙරුවන් සරණයි..!!!

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jjАй бұрын

    Sadu sadu sadu🙏🙏🙏 me පිරිත් දේශනා we anuhasin මටත් mage පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා සියලු apala upadrawa duru වේවා theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma71062 жыл бұрын

    Sadu sadu sadu🙏⚘🌹🌷🌹🌻⚘🙏🙏🙏🙏🙏⚘⚘⚘🌻🌻🌻🙏🙏🙏🌹🌹🌹

  • @SethPiritha

    @SethPiritha

    2 жыл бұрын

    තෙරුවන් සරණයි..!!!

Келесі