maha piritha | thun suthraya | pali | sinhala sinhala | මහ පිරිත තුන් සුත්‍රය

maha piritha thun suthraya pali sinhala sinhala meaning karaoke Style] very powerful pirith
thunsuthraya mahapiritha pali sinhala meaning rathana suthrya r suthraya karaneeya metta suthraya karaniya metta suthraya maha jayamangala gatha
pirith Mangala suthraya, Rathana suthraya, Karaniya metta suthraya
credit to the Mahamevnawa monestry for voice clip : mahamevnawa.lk/
මහමෙව්නාව ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන ලද මහානුභාව සම්පන්න මහ පිරිත උදේ සවස ශ්‍රවණයට ඉතාමත් යෝග්‍ය වේ
අමනුශ්‍ය භය, රෝග භය ආදී සියළුය දෙයට භාගයවතුන්වහන්සේගේ මුවින්ම වදාල මේ පිරිත් ඔබ සියලු දෙනාට යහපතක් වන ලෙස යොදා ගන්න...
සිංහල තේරුම සහිතව You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 741

  • @chami...692
    @chami...6923 жыл бұрын

    මේ තුන් සූත්‍රයේ බලයෙන් මාගේ ගෙදර අයද රටේ සියලු දෙනාද සුවපත් වෙත්වා........කොරෝනා උවදුර ලෝකයෙන්ම තුරන් වේවා......🙏🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike14342 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තුන් සූත්‍රයෙ ආනුභාවයෙන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤

  • @lathakuragoda2190
    @lathakuragoda21902 жыл бұрын

    මේ පිරිත්ශ්‍රවනය කිරීමේ අනුහසින් මටත් මගේ දරුවන්ටත් නිරෝගීසුවය ලැබේවා..සකළලෝකවාසී සියළුම දෙනා සුවපත් වේවා

  • @saraniparu

    @saraniparu

    2 жыл бұрын

    🌷ඔබට බුදු සරණයි!! දෙවි පිහිටයි!! තෙරුවන් සරණයි !!🌷

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    මෙම කියන පිරිතෙන් සියලු ලෙඩ රොග දුරු වෙවා සෙතක් සන්දියක් උදා වෙවා දුක් කරදර දුරුවෙවා සියලූ සත්ත යෝ නිදුක් වෙත්වා සුුවපත් වෙත්වා නිදුක් වෙත්වා සාදු 🙏🌼සාදු 🙏🌹 සාදු 🙏🌺 සාදු 🙏🌺🙏🌼🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏

  • @leezakrisha5415
    @leezakrisha54152 жыл бұрын

    ඇත්තටම ගොඩක් ඉස්තුති. බොහෝ පින් අනුමෝදන් කරමි. තෙරුවන් සරණයි.

  • @mmala6994
    @mmala69943 жыл бұрын

    සාදඅ සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @macsunandi5085
    @macsunandi50853 жыл бұрын

    සාදු🙏🙏සාදු🙏🙏සාදූ🙏🙏🙏

  • @palithanjsilwa8565

    @palithanjsilwa8565

    2 жыл бұрын

    Sa

  • @thanudancecover3216
    @thanudancecover32162 жыл бұрын

    රටේ සියලු දෙනාම සුවපත් වේවා...කොරොනා රෝගය තුරන් වේවා...සැමට සෙත සැලසේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nethiladulsath2104

    @nethiladulsath2104

    Жыл бұрын

    aniwa

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    Ай бұрын

    සාදු! සාදූමෑ පින් පිරිත් බලයෙන් අප පවුලේ සියලු දෙනාගේම ලෙඩ දුක් සුව වේවා වේවා! සියලුම කරදරං සනිරාකරණය වේවා මගේ අසනීපෙද සුව වේවා සියලු වාසියෙන් රැක දේවල් සාදු සාදු

  • @dineshsandaruwan9613
    @dineshsandaruwan96132 жыл бұрын

    තුන් සූත්‍රය ශ්‍රවණය කෙරෑ මටත් ඔබ සැමටත් යහපතක් ම වේවා...සෙතක් ශාන්තියක් ම වේවා ..ලෙඩ දුක් වලින් හා අතුරු අන්ත්‍රා වලින් තොර යහපත් අනාගතයක් උදාවේවා...ඔබ සැමට තෙරැවන් සරනයි...!!!!

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @user-rf5ve5ki8i
    @user-rf5ve5ki8i3 жыл бұрын

    🙏🙏සාදු සාදු සාදු 🙏🙏 සියලු දෙනා හට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @indraniganga5893
    @indraniganga58932 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ සැමට!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧

  • @prasannapriyadarshana7900

    @prasannapriyadarshana7900

    2 жыл бұрын

    ඔබටත් එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sunandawanasinghe831
    @sunandawanasinghe8312 жыл бұрын

    මෙවැනි පිරිත් ඇසීමෙන් ඇති වන pinen mage දියණිය ta හැකි ඉක්මනින් රැකියාවක් ලැබේවා!!!!!! Sadu ....sadu ....saaadu 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ lata නිදුක් නිරෝගී සම්පත් ඇතුළු dirgaausah ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @prasadhanikarunarathna6792
    @prasadhanikarunarathna67922 жыл бұрын

    තෙරැවන් සරනයි ....සියලුම සත්වයන්හට...🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @anandaweligama4293
    @anandaweligama42933 жыл бұрын

    බුදු සරණයි දෙව් පිහිටයි

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @mageadare2586
    @mageadare25862 жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මාගෙ දරු පැටවු දෙදෙනා ආරක්ෂා වේවා .එසෙම ලන්කාවෙන් වගෙම මුලු ලෝකයෙන්ම කොරොනා වසන්ගතය දුරු වෙවා .මුලු ලොකයටම සතුට උදා වෙවා ..

  • @suneethairanganee3235
    @suneethairanganee32353 жыл бұрын

    සාදු .සාදු .සාදු .🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @themiyakawmantha1986
    @themiyakawmantha19862 жыл бұрын

    දෙව් මිනිසුන් හැම පුද දෙන බුදු සමිදුන් වන නමදිමු අපි සිරි සදහම් සෙත සැලසේවා¡¡¡¡¡¡¡

  • @saduninisansala2977
    @saduninisansala29772 жыл бұрын

    බුදු සරණයි ....🙏🙏🙏ලොවාසින් සුවපත් වේවා .....යහපතක්ම වේවා !!!!

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @nethmasamujitha2497
    @nethmasamujitha24972 жыл бұрын

    තුන් සූත්‍රයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියට පැමිණීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. බුදු සරණයි 🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sachikaperera3583
    @sachikaperera35832 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි 🌛🌛🌛🌛🌛🌛🌛🌛🌛⭐⭐⭐⭐🌟🌟🌟🌟🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠🌌🌝🌝🌝🌝🌝🌝🌝🌝🌓🌓🌓🌒🌔🌕🌚🌖⚡

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @prasannaweerabahu924
    @prasannaweerabahu9243 жыл бұрын

    මෙම තුන් සුත්‍රය ආනුභාවයෙන් සියලු දෙනාටම සෙත සැලසේවා ... සාදු සාදු සාදු ....

  • @chandikapriyani4801

    @chandikapriyani4801

    2 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @prasannaweerabahu924

    @prasannaweerabahu924

    2 жыл бұрын

    @@chandikapriyani4801 තෙරුවන් සරණයි ...

  • @lakshanasanka2859

    @lakshanasanka2859

    2 жыл бұрын

    77777777777777777777777777777777777777777777777777777777777777777

  • @animalfrnd
    @animalfrnd3 жыл бұрын

    මම හැමදාම මෙ පිරිත් අසන්වා ස්තුතියි 🙏🙏🙏 ගොඩාක් පින් තෙරුම ඇතිව දුන්නට හෑමදාම සිතන දෙයක් තමයි තේරුම් මොන්වද කියලා හිතන එක 🙏 ඔබටත් මෙ ගාතා පරිවර්තනය කරපු අයටත් මේ හාමුදුරුවන් සියල්ලටම.නිදුක් නිරොගි සුවය දීර්ග ආයුශ පතනවා 🙏🙏🙏

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    mama me video walata youtube Ads danneth na...

  • @formycountry373

    @formycountry373

    3 жыл бұрын

    MRJ inspire ස්තුති 🙏ඔබව contact කර ගන්නෙ කොහොමද ? ටෙලි නො මෙතන ලියන එක අවුල් නේද ? මම ලංකාවේ නොවෙ ඉන්නෙ පිටරට මට ඔය තියෙන විදිහටම පාට වලින් high light කරපු සිංහල අනුවර්තනය ඇතුව පිරිත් පොතක් ගන්න බැරිද. ? Flash drive එහෙකට down load කරගන්න මම උත්සාහ කරනවා. බැරි වුනොත් මට එහෙම ලබා දෙන්න පුලුවන්ද ? පිරිත් වල අන්තිම කොටසත් සිංහලයෙන් දැම්මන්ම් වටිනවා . නමුත් ඔබ ගත්ත උත්සාහය අගෙ කරනවා ඉංග්‍රීසි බාශවෙන් තියෙනවද තේරුම ? Email add wath දාන්න පුලුවන්ද ? අහන්න දේ ඇති නිසා

  • @tharushidananjana6614

    @tharushidananjana6614

    2 жыл бұрын

    vovu

  • @piyumihansini5466
    @piyumihansini54663 жыл бұрын

    මේ මහා බලගතු පිරිත් දේශනයන්ගේ බලයෙන් මගේ සහ මගේ පවුලේ සැමගේ සිත් සතන්හි පවතින සියලු වේදනාවන් දුරු වේවා!!! ලෝකවාසී සියලු දෙනාම සුවපත් වෙත්වා. ....!!!

  • @indranimanike139

    @indranimanike139

    2 жыл бұрын

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @darshaniperera2626

    @darshaniperera2626

    Ай бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @nilukadamayanthi4952
    @nilukadamayanthi49523 жыл бұрын

    එය උතුම් සත්ක්‍රියාවකි..සාදු සාදු සාදු.......🙏🙏👃👌

  • @weerakkodysomachandra338
    @weerakkodysomachandra3382 жыл бұрын

    අපි ඉන්නේ ඉතාලියේ හැමදාම මේ පිරිත අහනවා හරිම සැනසීමක් ලැබෙනවා

  • @user-nk1kr7lf6g
    @user-nk1kr7lf6g2 жыл бұрын

    බුදුසරණයිඔබසියල්ටම🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachindukaviahka1826
    @sachindukaviahka18263 жыл бұрын

    Oba wahanseelata niduk neeroogi bawa weewa Sadu sadu asaddu

  • @sachindukaviahka1826

    @sachindukaviahka1826

    3 жыл бұрын

    සාදු සාදූ

  • @hshdueu4082
    @hshdueu40822 жыл бұрын

    මං ගොඩක් අසයි තේරුමත් එක්කම පිරිත් අහන්න තෙරුන්ගේමපිහිට ලැබෙවා .සියලු සත්වයෝ නිදුක් වෙත්වා.

  • @nadeeshachathumali4575
    @nadeeshachathumali45753 жыл бұрын

    තෙරුවන් සරණයි!!!

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-xk2iq5ub6s
    @user-xk2iq5ub6s2 жыл бұрын

    මේ තුන් සුත්‍ර දේශනාවෙන් මුලු මහත් පිරිස ට යහපතක් ම වේවා...මගේ සියලු කරදර නැති වේවා...හිතේ සතුට ලබා දෙන සේක්වා

  • @nadeeshagamlath841

    @nadeeshagamlath841

    Ай бұрын

    2:36 1:46

  • @nadeeshagamlath841

    @nadeeshagamlath841

    Ай бұрын

    E 2:22 2:23

  • @sandeepasewmini7629
    @sandeepasewmini76293 жыл бұрын

    Meya asimen sithe thibena siyalu prashna nethi yai meyata upakara kara siyalu denata hema athmayakama pin lebewaa!!!

  • @chathunima4121
    @chathunima41212 жыл бұрын

    තුන් සූත්‍රයේ අනුභාවයෙන් මගේ හිත සුව පත් වේවා ..කිසි කෙනෙකුට කිසිම වරදක් මගේ අතින් නොවේවා🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @MadhawaBhanu
    @MadhawaBhanu2 жыл бұрын

    මේ පිරිය්හ් දේශනාවේ ආශිර්වාදයෙන් සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා කොරෝනා වැනි වසංගත දූරීන්භූත වේවා සියලු මිනිසුන් සතුන්ට පරිසරයට ආදරය කරත්වා

  • @wasanthasepalirajakulendra2902

    @wasanthasepalirajakulendra2902

    Жыл бұрын

    මෙම තුන් සූත්‍රයේ ආනූභාවයෙන් මටත් මාගේ පවුලේ සැමටත් සියලු ලෝ සත්වයාටත් ආශිර්වාදයක් වේවා . 🙏🙏🙏

  • @kanthive9451
    @kanthive94513 жыл бұрын

    මෙම තුන්සූත්තර පිරිත් දේශනාවේ අනන්ත වූ බුදු ගුණ බලෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් රට වැසියන් ලෝකවාසී සියලුම දෙනා සුව පත් වේවා!!! අපේ ගරුතර පිං වන්ත බෝධිසත්ව ස්වාමින් වහන්සේලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝ යුෂ ලැබේවා!!! සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @SujathaSujatha-pf4pe

    @SujathaSujatha-pf4pe

    2 жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @SujathaSujatha-pf4pe

    @SujathaSujatha-pf4pe

    2 жыл бұрын

    සම්බුදු සරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @naveeshanipun4530

    @naveeshanipun4530

    2 жыл бұрын

    Sadusadu

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤

  • @BTSarmy-zj8ud
    @BTSarmy-zj8ud2 жыл бұрын

    සවන් පිනවන ලෙස යමෙකුට තමාගේ ජිව්තෙට ආදර්ශයක් . මුලු ලොවම සනසෙවා❕ බුදු සරණයි🙏🙏🙏🙏

  • @srimalidesilva1298

    @srimalidesilva1298

    2 жыл бұрын

    G z

  • @virashasamodya6940
    @virashasamodya69402 жыл бұрын

    මාගේ ජීවිතය යහපත් වේවා .අනෙක් සියලු දෙනාගේත් ජීවිත යහපත් වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharasampath5041

    @thusharasampath5041

    Жыл бұрын

    Maema perithae Balaen magae pawlae siyalu aswha ktawha Duru waewa sam Budu saranai sadu sadu sadu BuDu saranai

  • @hiranjanapriya34
    @hiranjanapriya343 жыл бұрын

    සියලුම දෙනාට තෙරුවන් සරණ වේවා! සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @tgrgamer3796
    @tgrgamer37962 жыл бұрын

    බුදු සරනයි!!!!!!!!!!!!!!🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dayaniniluka3267
    @dayaniniluka32672 жыл бұрын

    Godak pin me pirith aheddi hithata godak sanasima labenawa hamadama ahanna Oni bs

  • @chathurikasandamali960
    @chathurikasandamali9602 жыл бұрын

    Sadu sadu sadu...siyalu lo wasiyanta niduk nirogi suwaya labewa.....🙏🙏🙏

  • @chamathcadasuni9226
    @chamathcadasuni9226Ай бұрын

    මේ පිරිත් ශ්‍රවණය කිරීමේ අනුහසින් මගේ පවුලේ සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා.ලෝකවාසී සියලු දෙනාටම ද නිරෝගී සුවය ලැබේවා. සාධු!!! සාධු!!!සාධු!!!

  • @shiromivijeyanthi788
    @shiromivijeyanthi7882 жыл бұрын

    සාදු සාදු සාදු පිරිත් ආනුභාවයෙ..බලයෙන් සියලු ලෙඩ දුක් දුරු වී සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා .තෙරුවන් සරණයි

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @YourTechLanka
    @YourTechLanka4 жыл бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි..!!!

  • @MRJInspire

    @MRJInspire

    4 жыл бұрын

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය

  • @jinawansawellawaya3185
    @jinawansawellawaya31853 жыл бұрын

    මෙවන් ශාසනික මෙහෙවරක් සිදු කිරීමට මූලිකව කටයුතු කරන අහි පූජනීය කිරිබත්ගොඩ Ghana nanda ස්වාමින් වහන්සෙට මේ පින් පෙත් අත්වේවා! නිවන් මග සැලසේවා! සාදූ.සාදු. සාදු.

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dammikajayawardana5875
    @dammikajayawardana58752 жыл бұрын

    තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @pasindu747
    @pasindu7473 жыл бұрын

    මේ අකාරයට රටට කරන මෙහයට මතු බුදු වන බුදු හිමියන්ගේ පිහිටයි මුලු ලොසතුන් සුවපත් වෙවා

  • @beauty67890

    @beauty67890

    2 жыл бұрын

    බුදු සරනය්🙏🙏🙏

  • @shineufashion9964

    @shineufashion9964

    2 жыл бұрын

    මේ පිරිත් බලෙන් අඩ ඩවස නිරොගි මත් උතුම් සුවදායි ඩවස ක් වෙව🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma71062 жыл бұрын

    Theruwan saranai pinwath swamin wahanselata 🙏🙏🙏🏵⚘🥀💮🌹🌻🌸💐🌷💮⚘🌼🙏🙏🥀🙏⚘🙏🙏🙏🌹⚘🙏🙏🙏💮⚘🥀🌹🏵💮🌸🌻💐🌷🏵🌸⚘⚘⚘🙏🙏🙏🌼🙏🙏⚘🙏🙏🙏💮🌸🙏🙏🙏💮⚘🙏🌹🥀🙏🙏🙏💐🌷🌸🏵🌹⚘🙏🙏🙏🥀🙏🙏🙏🌼🙏🙏🙏⚘💮🙏🙏🙏💮⚘🙏🙏🙏🏵🙏🙏🙏💐🙏🙏🌷💐🌻💮🏵⚘🙏🙏🥀🙏🙏🌼🌸🏵💮🙏🙏🙏⚘💮🏵🌸💐🌷🌹💮⚘🥀🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53083 жыл бұрын

    🙏🙏🙏 kadi kadi kadi අපි මේ පිරිත් අහනවා වැඩේ නෙරළු වෙනකන් අපි yahana පිටරට හිටියත් රටේ බුද්ධාගම අපි පිරිත් අහනවා දී බුදු සරණයි

  • @anushaedirisinghe21
    @anushaedirisinghe212 жыл бұрын

    සාදු සාදු බුදු සරණයි!!!!!🌹

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @dinethyakivindi6646
    @dinethyakivindi66462 жыл бұрын

    ලොව වෙසෙන සියලු ජනතාවට මෙම පිරිත් දේශනා ඇසුරින් සෙතක් ශාන්තියක් උදා වෙවා සාදූ සාදූ සාදූ

  • @suneethanaullage2685

    @suneethanaullage2685

    2 жыл бұрын

    උතුම් පිරිත් සූත්‍රානුභාවයෙන් සියලු සතුනට සෙතක්මවේවා, සාදු සාදු සාදු

  • @chamanipriyanka4407
    @chamanipriyanka44072 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නිරෝගි වෙත්වා,සුවපත් වෙත්වා සදු,,,,,,,,සාදු,,,,,සාදු,

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @maheshanishashiprabha8362
    @maheshanishashiprabha83622 жыл бұрын

    සාධු සාධු සාධු !11 අපි සියළු දෙනා සුවපත් වේවා!!! සර්ව ආරාක්ශාව උදා වේවා!!! ාසාර සතුරු විපත් නොවේවා! තෙරුවන් පිහිට නිතර ලැබෙවා!!!

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤

  • @takkoushcell6792
    @takkoushcell67923 жыл бұрын

    Ehamai 🙏🙏🙏 Sadu Sadu ...හිතට මහා sansimat.......godak දුකෙන් ඉන්න මට 😭😭.!

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤

  • @sanath3880
    @sanath388011 күн бұрын

    සාදු සාදු සාදු.... 🙏🏻🙏🏻..... සාදු සාදු සාදු..... 🙏🏻🙏🏻..... ☸️☸️..... සාදු සාදු සාදු.... 🙏🏻🙏🏻.... සියළුම සත්වයෝ සුවපත් වේවා..!!!!!!!!!!

  • @malimali7171
    @malimali71712 жыл бұрын

    තුන් සුත්‍රයේ බලයෙන් මගෙ කුසෙහි සිටින පින්වන්ත දරුවා සියලු අගපසඟයෙන් පිරිපුන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ උපතක්ම වෙිවා 🙏🙏

  • @DulipJayasekara

    @DulipJayasekara

    Жыл бұрын

  • @sanath3880

    @sanath3880

    11 күн бұрын

    ❤❤

  • @wayaniwimarsha9447
    @wayaniwimarsha94473 жыл бұрын

    බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @piyumiprasadani4602
    @piyumiprasadani46022 жыл бұрын

    තුන් සූත්‍රයයෙන් මෙ මුලු ලෝකයම සුවපත් වේවා......... සාදු සාදු සාදු🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @wasanthasanjeewa2403
    @wasanthasanjeewa24033 жыл бұрын

    පිරිත් ආනුභාවයෙන් කොරොනා ලොකයෙන් තුරන් වෙවා

  • @thejahemamali7654
    @thejahemamali76542 жыл бұрын

    මේ තුන්සූත්‍ර දේශනාවේ ආනුබාව බලයෙන් මමත් මගේ පවුලේ සැමත් නෑදෑ හිත මිත්‍රාදීන් ලංකාවාසී ලෝකවාසී සියලූම දෙනා සුවපත් වෙතවා ! රෝග බිය , අමනුස්ස බිය ,මනුස්ස බිය දුරුවේවා! නිදුක් වෙත්වා! නීරෝගී වේවා! සුවපත් වෙත්වා! 🙏🙏

  • @silvasilva-sp3zh
    @silvasilva-sp3zh2 жыл бұрын

    sadu saadu , tharuwan saranayi 🙏🙏🙏🙏🙏🙏

  • @maheshanishashiprabha8362
    @maheshanishashiprabha83622 жыл бұрын

    සාදු සාදු සාදු!!! සියළු සත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! බුදු සරණයි!!

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @themiyakawmantha1986
    @themiyakawmantha19862 жыл бұрын

    මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැනිකකී.

  • @themiyakawmantha1986

    @themiyakawmantha1986

    2 жыл бұрын

    ඔව්

  • @samanthakalpage4880
    @samanthakalpage48803 жыл бұрын

    සාදු ...සාදු... සාදු ...!

  • @naveeshanipun4530

    @naveeshanipun4530

    2 жыл бұрын

    Sadu

  • @naveeshanipun4530

    @naveeshanipun4530

    2 жыл бұрын

    Sadu

  • @naveeshanipun4530

    @naveeshanipun4530

    2 жыл бұрын

    Safu

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @udeshsadunil8882
    @udeshsadunil88822 жыл бұрын

    සියලු ලෝ සතුන් ආරක්ෂා කරත්වා !!!

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤

  • @user-bj5er5jg8n
    @user-bj5er5jg8n3 жыл бұрын

    Lokawasi siyalu dena korona waerasayen araksha wewa

  • @rathnayakarathnayaka6694
    @rathnayakarathnayaka66943 жыл бұрын

    තේරුවන් සරණයි. ඔබ සැමටම.

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @pradeepwarnakulasooriya2847
    @pradeepwarnakulasooriya28472 жыл бұрын

    ලොකයම සුවපත් වෙත්වා මෙම ගාථා වලින් 🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @ramaniwajira9475
    @ramaniwajira94752 жыл бұрын

    බුදු සරනයි !!!!🙏🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤

  • @user-nk1kr7lf6g
    @user-nk1kr7lf6g2 жыл бұрын

    සියලුම අපලදුරලසුවයලබත්වා🙏🙏🙏🙏

  • @dulanjalikumarasingha715
    @dulanjalikumarasingha7153 жыл бұрын

    🌹🙏🌺🌹Sadu sadu sadu🌹🙏🌺🙏.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naveeshanipun4530

    @naveeshanipun4530

    2 жыл бұрын

    Sadu

  • @hansaninayana1601
    @hansaninayana16012 жыл бұрын

    ලෝවාසී සැමට තෙරුවන් සරණයි 🙏🌹🌍☸️

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @pathmikarochana1131
    @pathmikarochana11313 жыл бұрын

    Sadu sadu Therunuwan saranay

  • @Hashansrimal123
    @Hashansrimal1232 жыл бұрын

    🙏😍ගොඩක් වටින පිරිත් දේශනාවක්.🙏😍

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @AK-qy8xw
    @AK-qy8xw3 жыл бұрын

    Budusaranai.. hemotama yahapathak wewa!

  • @u.g....9819
    @u.g....98192 жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rajithakumari1093
    @rajithakumari10932 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rajithamadhushan5666
    @rajithamadhushan56662 жыл бұрын

    බුද්ධ වචනය සත්‍යයකි ☸️🔥

  • @kamalaaththanayaka4339
    @kamalaaththanayaka43393 жыл бұрын

    සාදු.සාදු.සාදු.ස්වාමිනි.

  • @qeennethuofficial9057

    @qeennethuofficial9057

    2 жыл бұрын

    Qfu

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @pasindulakshan3694
    @pasindulakshan36942 жыл бұрын

    මෙම තුන් සූත්‍රයේ බලයෙන් සියලු ලෝකවාසී සැමට සෙත සැලසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @user-on8lw9zb6t

    @user-on8lw9zb6t

    Ай бұрын

    😮​@@HasalakaArt

  • @user-on8lw9zb6t

    @user-on8lw9zb6t

    Ай бұрын

    🎉😢🎉😮 26:29

  • @PemasiriPathirana-kx6tf

    @PemasiriPathirana-kx6tf

    14 күн бұрын

    Q😊8.8j7lpplp7v.​@@HasalakaArt

  • @ep7geming221

    @ep7geming221

    8 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @vajirachandanie5029
    @vajirachandanie50293 жыл бұрын

    Sadu Sadu sadu🙏🙏🙏

  • @minaliarunoda8591
    @minaliarunoda85912 жыл бұрын

    තෙරුවන් සරණයි සැමදෙනාටම 🙏🙏

  • @juliyajuliya2720
    @juliyajuliya27203 жыл бұрын

    Maha pirithe balayen siyalu Roga duruwewa Covid wasangathaya duruwewa 🙏🙏🙏🙏

  • @ambagaspitiya3600
    @ambagaspitiya3600 Жыл бұрын

    තුන් සූත්‍රය ඇසීමෙන් මගේ පවුලේ සැමටත් ලෝක වාසි සියලු දෙනාටත් සියළුම කරදර දුරු වේවා

  • @sadunudayakumara8175
    @sadunudayakumara81752 жыл бұрын

    සාදු .... සාදු .... සාදු .... 🙏🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @nilukadamayanthi7584
    @nilukadamayanthi75842 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @pradeepkumara7980
    @pradeepkumara79802 жыл бұрын

    Sadu🙂 sadu

  • @CricketChannel-bi2vz
    @CricketChannel-bi2vz3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු

  • @indranimanike139

    @indranimanike139

    2 жыл бұрын

    සාදු සාදු සාදු.

  • @indraniganga5893
    @indraniganga58932 жыл бұрын

    බුදු සරනයි🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @malaniranaweera3542
    @malaniranaweera35422 жыл бұрын

    ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ වහන්සේට සාදු සාදු සාදු ම⁣ගෙ නමස්කාර වෙවා වෙවා වෙවා අපේ හාමුදුරුවනේ පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @chandnichandra1322
    @chandnichandra13222 жыл бұрын

    සාදු සාදු සාදු. හැමෝටම බුදු සරණයි 🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @indraniganga5893
    @indraniganga58932 жыл бұрын

    🙏🙏🙏🙏

  • @namalmaduwearachi3125
    @namalmaduwearachi31253 жыл бұрын

    Sadu sadu sadu................sadu.

  • @pradeepwarnakulasooriya2847
    @pradeepwarnakulasooriya28472 жыл бұрын

    තෙරුවන සරණයි දේවි රැකවරණය ලැබේවා

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    සාදු 🙏🌼සා🙏🌺සාදු 🙏🌼සාදු 🙏🌹🙏🌼🙏🌺🌼🙏🌻🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌻🙏🌺🙏🌼🙏🌹🌻🙏🌼🙏🌹🙏🌼🙏🌹🙏🌼🙏🌺🙏🌹🙏🌺🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @saraniparu
    @saraniparu2 жыл бұрын

    🌟 මෙම පිරිතේ බලයෙන් මුලු ලෝකයම සුවපත් වේවා!!නිරෝගී වේවා!! නිදුක් වේවා !! 🌟

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ❤❤❤

  • @dinukavirajini6693
    @dinukavirajini66932 жыл бұрын

    Theruwan sarani oba semta!!!

  • @nilminiabesinghe7142
    @nilminiabesinghe71422 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    සාදු🙏🌼සදු🙏🌹සාදු🙏🌼සාදු 🙏🌺සාදු🙏🌺සාදු 🙏🌼 නමස් 🙏🌹කරය🙏🌼 වෙවා 🙏🌹බුදු🙏🌼රාජා🙏🌹 නන්🙏🌼 වහන්🙏🌺සෙට🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌼🙏🌺🙏

  • @aroshaprageeth5431
    @aroshaprageeth5431 Жыл бұрын

    සාදු සාදු බුදු සරනයි 🙏🙏🙏

  • @kalnimalkanty5601
    @kalnimalkanty56013 жыл бұрын

    Sadu.sadu.sadu

Келесі