Seth Pirith - සියලුම ලෙඩදුක් ග්‍රහ අපල අමනුෂ්‍ය දෝෂ දුරුවී නීරෝගී භාවය ලැබීම සඳහා

Пікірлер: 811

  • @dilanisanjeewani8466
    @dilanisanjeewani84662 жыл бұрын

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ පුතා ආරක්ෂා වේවා අපල දුරු වේවා

  • @ameesa404
    @ameesa4042 жыл бұрын

    මගෙ පවුලේ අයට මගෙ අමනූෂ බල ය දුරුවී සියලු දෙනා ගෙ ග්‍රහ අපල දුරු ව් සියලු සත්වයො ද නිදුක් නිරෝගී නිරෝගී සුව ලැබේවා මෙම පිරිත් දේශනා බලයෙන් ,

  • @samanalitharusha4614
    @samanalitharusha46142 жыл бұрын

    උතුම් වු මෙම මහා පිරිත් බලයෙන් එච් චමින් ලහිරු පෙරෙරාට සියලුම දෙවි දෙව තාවුන් වහාන්සෙලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සියලුම දෙවි පිහිටයි ආරක්ෂාවයි

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f4 жыл бұрын

    සදු සදු සදු අවසරයි අපේ ස්වම්න් වහන්සේලට මගේ නමස් කරය වේවා මේ පිරිත් බලයේන් මගේ මවුබිම නිදුක් නිරෝගී සුව ලැබේ

  • @anuradhamalshan6804

    @anuradhamalshan6804

    5 ай бұрын

    😊

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p3 жыл бұрын

    මගෙ පවුලේ දරු දෙදෙනා අතුලු පවුලේ සියළු දෙනාටත් ලොකවාසි සියළු දෙනාටත් මෙම පිරිතෙ බලයෙන් නිදුක් නිරෝගී සැප චිරජිවනය උදා වේවා🙏🙏🙏🙏

  • @user-wj5xu1gi6n
    @user-wj5xu1gi6nАй бұрын

    මේ.පිරිත්.බලයෙන්.මගේ.දරැවා.ආරක්ෂා.කරත්වා.සාදු.සාදු.සාදු

  • @sanijaweerakoon108
    @sanijaweerakoon108 Жыл бұрын

    මේ පිරිත් බලයෙන්,මාගේ සහ ගෙදර සියලු දෙනාගේ ලෙඩ දුක් ,ග්‍රහ අපල දුරු වේවා!

  • @jenetmiyuri131
    @jenetmiyuri1312 жыл бұрын

    මම කතෝලික එත් මම හැමදාම පිරිත් බන අහනවා බුදුසරණයි හැමෝටම

  • @ranjithjayantha1558

    @ranjithjayantha1558

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @freebird752
    @freebird7522 жыл бұрын

    උතුම් වූ මේ පිරිත් පින් බලයෙන් සියලු ලෝ වැසියන් රට වැසියන් නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා

  • @priyankashamali8625
    @priyankashamali86254 жыл бұрын

    මේ පිරිත් වල බුදු ගුන බලයෙන් අපේ රටටත් සියලු ලොකවාසින්ටත් මගේ දරුවන් ඇතුලු සියලු දෙනාටම ආරක්ෂා වේවා නිදුක් වේවා නිරොගි වේවා

  • @ontheway1487
    @ontheway14874 ай бұрын

    අපෙ පවුලේ අයගේ සියලුම පැතුම් ඉටු වේවා!

  • @annemakalandage3769
    @annemakalandage3769 Жыл бұрын

    මේ පිරිත් දේශනා බල මහිමයෙන් මටත් මාගේ ගෙදර සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සැප ලැබේවා. මාගේ රටේ සියළුම දෙනාටත් ලෝකයේ සිටින සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සැප ලැබේවා. 🙏🙏🙏

  • @jasemmomm1274
    @jasemmomm12742 жыл бұрын

    මගේ දරුවෝ ඇතුළු සියළුම දෙනාට 🙏🙏🙏🤲🤲🤲

  • @_rangi_
    @_rangi_ Жыл бұрын

    මෙම පිරිත් වල ආනුභාව බලයෙන් මාගේ පියාට ද, මවටද නීරෝගී සුවය ලැබේවා !!! කිසිදු රෝගාබාධයක් නොවේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! සාදු !!! සාදු !!! සාදු !!! බුදු සරණයි !!!

  • @suneethawijesekara1710
    @suneethawijesekara17103 жыл бұрын

    මෙි පිරිත් බලයෙන් සැමකරදරයක්ම දුරැවි ගෙදර හැමටම සෙතක් සාන්තිය් ලැබෙිවා සාදු සාදු සාදු

  • @dammikadammika2724
    @dammikadammika27242 жыл бұрын

    ඒ උතුම් උ ගිර්මනා න්ද පිරේතේ බලයෙන් අපි සියළුම දෙනා ආරක්ෂා කෙර්ත්ව 🙏🙏🙏🙏🙏🙏🙏🙏q🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kushaniimasha6494
    @kushaniimasha64942 жыл бұрын

    මගේ පවුලේ සියලු දෙනා සුවපත් වෙවා..නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...!!! සාදූ..සාදූ..🙏🙏🙏

  • @susanthasilva9103
    @susanthasilva91033 жыл бұрын

    මටත් , මගේ පවුලේ සැමටත් , ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!! සාදු සාදු සාදු !!🙏🙏🙏🙏🙏🙏

  • @niroshani3932
    @niroshani3932 Жыл бұрын

    මෙම පිරිතේ බලයෙන් සියලු දෙනාටම යහපත සැලසේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.... සාදු🙏 සාදු🙏... සාදු🙏

  • @sanathrupasingha1241
    @sanathrupasingha12412 жыл бұрын

    ශ්‍රි සද් ධර්මයේ බලයෙන් ලෝ සතුන්ගේ ලෙඩ දුක් දුරු වේවා. තෙරුවන් සරණයි

  • @ajanthakumare9178
    @ajanthakumare91784 жыл бұрын

    Sadu sadu sadu oba samataht mataht me teruwan guna balayen leda duk karada adu weee niduk nirogi bawaya ලැබේවා බුදු සරනයී දෙව් පිහිටයි

  • @nadeeharsha3381
    @nadeeharsha33813 жыл бұрын

    මගෙ සති 2පුන්චි පුතුට සෙත් වෙවා මෙ පිරිත් බලයෙන්

  • @SanjuSanju-uu2qe
    @SanjuSanju-uu2qe2 жыл бұрын

    සියලු ලෝ වැසියන් සුවපත් වේවා...🙏🙏🙏

  • @user-fk3pw8yk1m
    @user-fk3pw8yk1m3 жыл бұрын

    මගෙ මහත්තයා ටෙනිසන් සහ මගේ පුතා අසාන් සංජු සහ මලිදු පුතා,ඉන්ද්‍රානි අම්මා..මට ඇතුළු මගෙ පවුලේ හැමෝටම මෙම පිරිත් බලෙන් නිදුක් නිරෝගී වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @manojprasanna7234
    @manojprasanna72344 жыл бұрын

    මෙි පිරිත් බලයෙන් මාගේ පවුලේ සියළු දෙනා ඇතුලු⁣ ලොක වාසි සයළු ජනයාට යහපතක්ම වෙිවා වෙිවා වෙිවා සාදු සාදු

  • @maduchathu9924
    @maduchathu99243 жыл бұрын

    මගේ රටේ සියලුම දෙනාව ලෙඩ දුක් වලින් ආරක්ෂා කරදෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @inokasadamali-mj7bb

    @inokasadamali-mj7bb

    10 ай бұрын

    😮😅😊😊😅

  • @inokasadamali-mj7bb

    @inokasadamali-mj7bb

    10 ай бұрын

    😅😅 /🥰💕

  • @sunilrathnayaka2465
    @sunilrathnayaka24652 жыл бұрын

    සමිත සුදීර දරුවගෙ සියලු ලෙඩ රොග දුරු වේවා. ඉගෙන ගෑනීමට හෑකි වේවා

  • @chandrikahemamali1969
    @chandrikahemamali19693 жыл бұрын

    මටයි මගේ පවුලේ අයටයි මේ මුළු ලෝකය සිටින සියළුම ජනතාවගේ ලෙඩ දුක් සුව වේවා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි

  • @pasindudilukshan4729
    @pasindudilukshan47293 жыл бұрын

    උතුම් වූ ගිරිමානන්ද පිරිත් දේශනාවේ පිහිටෙන් ආසිර්වාදයෙන් මගේ පවුලේ සියලු දෙනාටත් සියලු ලෝකවාසීන්ටත් යහපතක්ම වේව!!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AMASHRASHMIKA2010

    @AMASHRASHMIKA2010

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranisilva503

    @iranisilva503

    2 жыл бұрын

    @@AMASHRASHMIKA2010 awata Samatasatasalasawa

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi87374 жыл бұрын

    සාදු... සාදු.... සාදු... 🌻🌹🌹🌹👩👩👩👩🌺🌺🌼🌼👩👩👩🌷🌷🌷🌷🌷👩👩💮💮💮💮💮🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193Ай бұрын

    මෙම පිරිත්වල සත්ත.බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුමදෙනාටත් නවග්‍රහ අපල දුරැවීසෙතශාන්තිය සෞභාග්‍යය සැනසීම උදාවේවා තෙරැවන් සරණයි නමෝ බුද්ධා ය සාදු සාදු සාදු ❤නවග්‍රහ අපල දුරැවේවා.❤

  • @arunaseelisp1197
    @arunaseelisp11974 жыл бұрын

    සෙට් පිරිත් බලයන් ඔබටත් මටත් ලෝක වාසේ සියලු danatama කිසිම ladak දුකක් නොම වේවා

  • @malaniedisilva2459
    @malaniedisilva24594 жыл бұрын

    පිටරටවල් සේවය කරන්නවු සියලුටම කිසිදු ලෙඩක් දුකක් නැතුව කරන කියන රැකියා අවස්ථානවල මහතුන්ගේ මාහිමියන්ගේ සිත්වල ආදරය අනුකම්පාව මේ පිරිත බලෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..සාදු..සාදු...සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshapriya.asanka119
    @deshapriya.asanka1192 жыл бұрын

    උතුම් ගාතාරත්නයෙ පිහිටෙන් පවුලෙ සියලුම දෙනා නිදුක් නීරොගි සුවයක් ලැබේවා යහපතක්ම වේවා අරාක්ශා වේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයේ පිහිටයි ආරාක්ෂාවයි උදාවේවා බුදු සරනයි 🙏🙏🙏

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn5 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දුව ඔමේෂාගේ විවාහ ජීවිතේ ඇති බාදක කම්කටොලු දුරු කර දුවගේ කුසතුල ඇති දරුවාත් මවත් ආරක්ෂා කරදෙන සේක්වා.. ඔමේෂා ට අපලයක් ඇත්නම් එය දුරුකරදෙන සේක්වා. මගේ දරුවාට සතුටින් සිටීමට වාසනාව මේ පිරිත් බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nimashiakarsha6145
    @nimashiakarsha61452 жыл бұрын

    අනන්තවූ බුදු ගුණ බලයෙන් ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා !!!

  • @mangalikasilva4720

    @mangalikasilva4720

    2 жыл бұрын

    Browensuger

  • @mallikamallika4494
    @mallikamallika44943 жыл бұрын

    සාදුසාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷මගේසම්මා සම්බුදු බුදු පියානන් වහන්සේගේ පිහියි සියලු ලොවසියෝ සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @chandieta8043
    @chandieta80433 жыл бұрын

    සාධු` සාධු` සාධු` මටත් මගේ පවුලේ සැමටත් ලක්වැසියන් සැමටත් ලෝකවාසීන් සැමටත් නිරෝගී සුවය ලැබෙිවා මෙි පිරිත් ගුණ බලයෙන්

  • @-xxx527
    @-xxx5273 жыл бұрын

    මේ පිරිත් ආනිසංසයෙන් මා ඇතුළු මගේ පවුලේ සැමගෙත්, සියළු ලෝ සතුන්ගෙත් රෝග දුක් නැති වී නීරෝගිමත් වේවා!

  • @renukdamayanth3862
    @renukdamayanth38622 жыл бұрын

    උතුම් වු ගිරිමානන්ද පිරිතෙන් මගෙ රෝග සහ මගෙ පව්ලේ සෑම දෙනාගේම රෝග සුව පත් වේවා සාදු සාදු සාදු

  • @hemalatahemalata9717
    @hemalatahemalata97174 жыл бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා සියලු සත්වයො නීරොගි වෙත්වා සියලු සත්වයො දුකෙන් මිදෙත්වා සියලු සත්වයො සුවපත් වෙත්වා සාදු සාදු සාදු නමො බුද්ධාය

  • @sumithradevi6682
    @sumithradevi66823 жыл бұрын

    අනන්ත වු බුදු ගුණ බලෙන් සියලු සත්වයො නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා

  • @kale95
    @kale953 жыл бұрын

    ගිරිමානන්ද පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!! දුකින් මිදෙත්වා !!!! සාධූ ! සාධූ !! සාධූ!!!

  • @11uthika
    @11uthika Жыл бұрын

    උතුම් වූ ගිරිමානන්ද පිරිතෙහි ආනුභාවයෙන් මාගෙ ලෙඩ රෝග දුරුවී මගේ පවුලේ දරු දෙදෙනාත් ස්වාමි පුරුශයාත් නීරෝගී වේවා මානසික කායික රෝග සුව වේවා...අමනුශ්‍ය බය රෝග බිය දුරුවේවා...☸️🙏

  • @methmarukshani3019
    @methmarukshani30193 жыл бұрын

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දෙනාටතමත් ලෝක වාසි සියලු දෙනාටමත් තිබෙන්නාවු ලෙඩ දුක් කරදර දුරු වෙවා...

  • @dilshanikawshlya2440
    @dilshanikawshlya24402 жыл бұрын

    මෙම පිරිත් වල බලයෙන් මගේ පවුලේ සියලුම දෙනා සහ මගෙ රටම ආරක්ෂා කර දෙත්වා🙏🙏🙏🙏🙏

  • @akproduction585
    @akproduction5852 жыл бұрын

    අනන්ත වූ බුදු ගුන බලයෙන් සියලුම ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @PushpaKumari-pf8cq
    @PushpaKumari-pf8cq2 ай бұрын

    මෙම ගිරිමානන්ද පීරිතෙ බලයෙන් මාගෙ දරුවන් ඇතුලු සියලු දෙනාටම නීරෝගි සුව ලැබේවා 🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @niroshani3932
    @niroshani3932 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු🙏 සාදු🙏... සාදු🙏

  • @mallikamallika3777
    @mallikamallika37774 жыл бұрын

    මේ පිරිත් දෙසනව බලෙන් මගෙ පව්ලෙ සියලු දෙනටම සෙතක් සාන්තියක් ලබෙවා සාදු සාදු සාදු

  • @roshanifonseka3225

    @roshanifonseka3225

    3 жыл бұрын

    සාදු සාදු සාදු බදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankasandaruwan6544
    @asankasandaruwan65442 жыл бұрын

    හැම දෙනාම නිරොගි සුව ලැබේවා .....සාදු...සාදු ....සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha86364 жыл бұрын

    සාදු සාදු සාදු ☸️☸️☸️👏👏👏🇦🇩🇦🇩🇦🇩🇱🇰🇱🇰🇱🇰

  • @kumariwimalasooriya8854

    @kumariwimalasooriya8854

    4 жыл бұрын

    sadu saduu saduu siysluma dena suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xl5dr1jy4p
    @user-xl5dr1jy4p3 жыл бұрын

    මගේ සියළුම ග්‍රහ අපල දුරින් දුරු වේවා මේ දුක් කරදර දුරු වේවා

  • @rashifernando7563
    @rashifernando75634 жыл бұрын

    මෙම සියලු පිරිත් බලෙන් සියලු සත්වයො නිරොගි වෙත්වා සුවපත් වෙත්වා නිඩුක් වෙත්වා සතුටට පත් වෙත්වා

  • @sumithrasilva4857

    @sumithrasilva4857

    3 жыл бұрын

    mema pirithe anubavayen mage paule siyalu. dena nirogi veva mulu. lokayama suvapath. veva

  • @kloati8618
    @kloati86184 жыл бұрын

    සියලු ලෝක වාසීන්ට යහපතක්ම වේවා ලෙඩදුක් දුරු වේවා 🙏🙏🙏

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka65834 жыл бұрын

    සැමට නිදුක් නිරෝගී සුවය පතමු ..මේ පිරිත් බලෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @nuwanthanilannilanpathiran6236

    @nuwanthanilannilanpathiran6236

    4 жыл бұрын

    🤗

  • @roshanifonseka3225
    @roshanifonseka32253 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62783 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුද්ධානු බාවයෙන් මගේ රටට සාන්තියක් වෙිවා වෙිවා වෙිවා .කොරෝනාව ඉවත් වෙිවා 🙏🙏🙏🙏🙏 අපේ සංගරත්ණයට තෙරැවන්සරණයි .

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha31774 жыл бұрын

    ය හ ප ත ක්‌ ම. වේවා. සාදු සාදු

  • @vigithavigitha9432
    @vigithavigitha9432 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මමත් මගේ පවුලේ සියළුම දෙනාත් මා රැකියාව කරන්න මේම නිවසේ සියළුම දෙනාත් ගම් වාසි රට වාසි ලෝක වාසි සියළුම සත්තයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @idunilwijaya9068
    @idunilwijaya90683 жыл бұрын

    මැදපෙරදිග ඉන්න අපිට බන පිරිත් අැරුනම කිසිම සරනක් නැත බුදු සරණයි සියලුම දේනට

  • @nadeeshafernando478
    @nadeeshafernando4783 жыл бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙත්,සියලු අම්මාවරුන් ගෙත් කිරි සිහිනය ඉටු වෙවා!!! 🙏🙏🙏

  • @playliststadiscord9503

    @playliststadiscord9503

    3 жыл бұрын

    Oba armata teruwan saranai

  • @aquadotnets
    @aquadotnets4 жыл бұрын

    රුබේනා සේනාරත්න චුටි දියණියට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..දීර්ඝ අර්යුෂ ලැබේවා...

  • @manelpushpakumari.harimaah302
    @manelpushpakumari.harimaah3024 жыл бұрын

    සාදු ....සාදු ....සාදු ....

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya24794 жыл бұрын

    මගේ පවුලේ සියලු දෙනාට සියලු කරදර ලෙඩදුක් නැතිවී සතුට සැනසීම ලැබේවා මේ පින් බලෙන් සියලුම දෙනාටම සෙතක් වේවා ......බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanelegonsekra1187

    @kanelegonsekra1187

    4 жыл бұрын

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @shanakajayanetti8423

    @shanakajayanetti8423

    3 жыл бұрын

    W

  • @shanakajayanetti8423

    @shanakajayanetti8423

    3 жыл бұрын

    W

  • @harryff7355
    @harryff73553 жыл бұрын

    මෙම පිරිත් දෙශනා බලයෙන් සුසිර හෙරත් පුතාගෙ සහ දිලිනි හාසාරා දුවගෙ අපල දුරු වෙවා. ලොක වාසි සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @irashamaduwanthi4628
    @irashamaduwanthi46283 жыл бұрын

    Me pirit දේසනා බලයෙන් මට වැළඳී ඇති සියලු ලෙඩ දුක් රෝගය ඉක්මනින් සුව වේවා

  • @sharamalsha6899
    @sharamalsha68993 жыл бұрын

    මටත් mage පවුලේ siyalumadenatath සියලුම රටවසියන්ටත් නිදොක් නිරොගි සුවය ලැබේවා sadu sadu sadu

  • @sududooni1589
    @sududooni15894 жыл бұрын

    සියලු ලොකවසි සියලු දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබේවා ..තෙරුවන් සරණයි

  • @malikagedara1058
    @malikagedara1058 Жыл бұрын

    මාගේ..නමස්කාර වෙිවා සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤❤️

  • @user-wj5xu1gi6n
    @user-wj5xu1gi6n2 ай бұрын

    සියලු.සත්වයෝ.නිදුක්.වෙත්වා.නීරෝගි.වෙත්වා.සුවපත්.වෙත්වා

  • @hansiniwikkramasingha4726
    @hansiniwikkramasingha47263 жыл бұрын

    මගේ න්ංගිගේ රත්තරන් චුටි දුවට නිදුක් නීරෝගී සුවය ලැබේවා.. නින්දෙන් බයවීම් නැති වේවා..

  • @dilushasandamali1066
    @dilushasandamali10662 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @mallikamallika9070
    @mallikamallika90703 жыл бұрын

    මටත් මගේපවුලේ සියලුදෙනා ටම සෙත් සාන්තියක් වෙිවා මෙි පිරිත් බලෙන් සෙතක්ම වෙිවා සතුට සමගිය සමාදානයෙන් ලංවෙිවා මගේපවුලේ අයටත් නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් වෙිවා

  • @pushpadesilva7087
    @pushpadesilva70872 жыл бұрын

    ලෝකවාසීන් සියලු දෙනා සුවපත් වේවා නිරෝගී වේවා .

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u3 жыл бұрын

    බුදු සරණයි තෙරුවන් සරණයි නමෝ නමෝ නමෝ buddaya සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි

  • @hghyg7894
    @hghyg78943 жыл бұрын

    මෙම.පිරිතේන් මටත් මගේ.පවුලේ.සියලුම දෙනාටත් සෙතක් ශාන්තියක්ම වේවා.සාධු.සාධු.සාධු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sunitasunita9697
    @sunitasunita969724 күн бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් මගෙත් දුවගෙත් පුතාගෙන් මහත්තයාගේ ලෙඩ අපල කරදර දුරුවේව ලෝක වාසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා අප සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌹🌹🌹

  • @sandayasandya159
    @sandayasandya1594 жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් 💐💐💐🙏🙏🙏 සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා

  • @user-wj5xu1gi6n
    @user-wj5xu1gi6nАй бұрын

    මගේ.පවුලේ.අයටත්.සියලුම.සත්වයින්.නිදුක්.නිරෝගී.සුවය.ලැබේවා..තෙරුවන්.සරණයි

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali57062 жыл бұрын

    ගිරිමානන්ද පිරිතේ ආනුභාව බලයෙන් මා ඇතුළු සියලු ලෝක වාසීන්ට ලෙඩ රෝග , ග්‍රහ අපල දෝෂ , අමනුෂ්‍ය දෝෂ සහ හඳුනා නොගත් සියලු රෝග පීඩා දුරු වේවා !!සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!දිගාසිරි ලැබේවා !!🙏🙏🙏🙏🙏

  • @MethSithArana
    @MethSithArana3 жыл бұрын

    🙏🌺🌼🌸🌺🌼🌸🌺🌼🌸🙏පිරුවානා පොත් වහන්සේට අයත් සූත්‍රයන් අපේ ජිවිතයේ හාත්පස ආරක්ෂාව රැකවරණය පිණිස නිරන්තරයෙන් බලපාන බලගතු සූත්‍ර ධර්මයන්ගේ එකතුවක්... සියලු කෙලෙසුන් නැසූ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන අර්හත් උතුමන්ටත් මේ පිරිත් දේශනාවේ පිහිට ආශිර්වාදය ලැබුනේ නම් අපවන් පුහුදුන් අයටත් එය එසේම ලබාගන්න කිසිම බාධාවක් නෑ.. 🙏👇👇👇🙏 •පිරිතෙන් ආනිසන්ශ ලබාගන්න හේතු වෙන කරුණු කීපයක් තියෙනවා. 1-පිරිත් දේශනා කරන කෙනා ආනන්ද හාමුදුරුවන් වගේ කරුණාවෙන් දායාවෙන් යුතුව පිරිත් දේශනා කරන්න උත්සාහ කරන්න ඕනේ... 2-පිරිත නිවරදි ලෙසින් උච්ඡාරණය කරන්න ඕනේ. 3-අල්පප්‍රාණ-මහප්‍රාණ නිවරදි ලෙසින් සජ්ජායනා කරමින් පිරිත් දෙසීම. 4-පිරිත් අහන කෙනාත් ඒ කෙරෙහි උපරිම විස්වාසය ඇතිව ශ්‍රවණය කිරීම 5-පිරිතේ අරුත් මෙනෙහි කරමින්ම පිරිත් කීම හෝ ඇසීම •••••••••••••••••••••••••••••••••••• මේ කියන කාරණාවන්ගෙන් යුතුව පිරිත් දේශනා කරන්නේ ද,පිරිත් අසන්නේ ද සැබෑවටම ආශිර්වාදයක් ලබාගන්න එයම හේතු වෙනවා.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    ඉතාමත් වැදගත් අදහස් සමූහයක් ජනගත කිරීම වෙනුවෙන් ❤ ️❤️ ❤️ ඔබට බෙහෙවින් ස්තුතියි.

  • @kavilovel2663
    @kavilovel2663 Жыл бұрын

    Me pirith balayen mage lashan ta setak santiyak wewa... Apala duru wewa... 🙏🙏🙏🙏🙏

  • @mallikamallika9070
    @mallikamallika90703 жыл бұрын

    මෙි සියලු පිරිත් බලෙන් මගේත් මගේපවුලේ අයටත් නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් උදා වෙිවා අපල උපද්‍රව දුරු වෙිවා හදි සුනියමි තිබෙිනමි ඒවා කරපු අයගෙ පිටි පසමගියාවෙි තෙරුවන් සරණයි දලදා සමිදුගෙ පිහිටයි ආරක්ෂාව ලැබෙිවා සතුට සමගිය සමාදානයෙන් ලංවෙිවා දරුවන් ට මටත් යහපතක් මවෙිවා සුවසෙත සැදේවා

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi17794 жыл бұрын

    මගේ පවුලේ අයටත් ciyaluma දෙනාටත් බුදු සරණයි 🙏🙏🙏🙏

  • @malanijk2182
    @malanijk21823 жыл бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .👃👃👃👃👃👃 තෙරැවන්සරණයි .

  • @janithmadusanka4614
    @janithmadusanka46144 жыл бұрын

    💐🌻🌼🌸🌷🌹🌺💐🌻🌼🌸🌷🌹🌺💐💐💐💐🌻🌻🌻🌼🌼🌼🌷🌷🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌹🌹🌹 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @madarapriyadarshani9864
    @madarapriyadarshani98644 жыл бұрын

    සාදු සාදු

  • @anushadamyanthi1957
    @anushadamyanthi19574 жыл бұрын

    බුදු ගුණ සත්තයි ! ඒ..saththaanu භාවයෙන් සියලු ලෙඩ දුක් දුරු වේවා ! saadu...saadu...saadu...🙏🙏🙏🙏

  • @nisansapiumaly7034
    @nisansapiumaly7034 Жыл бұрын

    මගෙ රත්තරන් බුදු පියානන් වහන්සෙ 🙏🙏🙏

  • @dilinaperera6583
    @dilinaperera65833 жыл бұрын

    මාගේ පව්ලේ සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා...!!

  • @pathirageperera3765
    @pathirageperera37653 жыл бұрын

    සියලු ලෝක වාසි දෙනා සුපවපත් වේවා, unlike කරන පාපතරයො හැර අනිත් ලොව සියලු සත්වයෝ නිවන් දකින්න ලැබෙවා 🙏

  • @dhammikaperera4871
    @dhammikaperera48714 жыл бұрын

    මෙ පිරිත් බලයෙන් මා ඇතුළු සියලු දෙනාම පසුව පත් වේවා සාදු සාදු සාදු

  • @surangarohitha3046

    @surangarohitha3046

    3 жыл бұрын

    Mbxznvxxnvxzzmcxx Vs C

  • @surangarohitha3046

    @surangarohitha3046

    3 жыл бұрын

    Tpieqqpywqpyewptewqpww qmnppplä

  • @surangarohitha3046

    @surangarohitha3046

    3 жыл бұрын

    X

  • @surangarohitha3046

    @surangarohitha3046

    3 жыл бұрын

    PyrpirqnaasglqtlppxnllalmylvElpoqulX .mxv ,

  • @soogisoogi8284
    @soogisoogi82844 жыл бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙත් මගෙ දරැවන් දෙදනාගෙද සියඋු අපල උුරැ වෙවා

  • @sihina4169

    @sihina4169

    4 жыл бұрын

    Issra nam bo gas wala mewa liyanne dan KZread neh 😅

  • @shamininirasha833
    @shamininirasha8333 жыл бұрын

    මගෙ පවුලෙ අයටත් ලොක වාසි සියලු දෙනාටම යහපතක් වෙිවා .. තෙරැවන් සරණයි

  • @nishshankanishshanka4597
    @nishshankanishshanka45973 жыл бұрын

    අනන්ත බුදුරජාණන් වහන්සෙගේ බලයෙන් සියලුම ලෝ වාසින් සියලු සතුන් නිරෝගි සුවයක් බුදු සරණයි

  • @PushpaKumari-pf8cq
    @PushpaKumari-pf8cq2 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් නෙතුලි හසදි . හිරුණි මැගෙ දරුවන් ඇතුලු දෙමාපියන් දෙන්නාගෙත් සියලු දෙනාටම නිදුක් නීරෝගි සුව ලැබේවා 🙏තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @abaj599
    @abaj5994 жыл бұрын

    සාදු සාදු සාදු .මගෙ පවුලට සියඑ කරදර දුරුවි යහපතක්ම වෙවා .බුදුන්ගෙ සරණයි .☸️☸️☸️

  • @dilhankumara2944

    @dilhankumara2944

    4 жыл бұрын

    Niduk nirogi bawaya lokawasi siyalu satvayanta labewa

  • @ppkk9359
    @ppkk93593 жыл бұрын

    මාගෙ සියලුම ලෙඩ සුව වෙිවා සාදු සාදු සාදු

  • @akproduction585
    @akproduction5852 жыл бұрын

    මගේ පවුලේ සියලුම දෙනාද සුවපත් වේවා

Келесі