Paramitha

Paramitha

Chakka Piritha

Chakka Piritha

Пікірлер

  • @janakafranando497
    @janakafranando4973 күн бұрын

    ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා මගේ නිවසේ ඇති සියලුම අපල උපද්‍රව හදි හූනියම් බලි බණ්ධන සහ සියලුම සතුරු උපද්‍රවයන් දුරුවේවා සියලුම නවග්‍රහ අපලයන් දුරුවී අපේ ජීවිතත් අප නිවසත් සතුටින් සොම්නසින් ධනයෙන් සෞභාග්‍යයෙන් දවසින් දවස පිරී ඉතිරේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏☸️🌹❤️🌹☸️🙏 සියලුම සත්වයන්ට තුනුරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේත් දේව මාතාවන් වහන්සේලාගේත් පිහිට ආරක්ෂාවයි සාදූ සාදූ සාදූ නමස්කාර වේවා

  • @janakafranando497
    @janakafranando4973 күн бұрын

    ම්ම මහා බලගගු පිරිත් ආනුභ්හාවයෙන් මගේත් මගේ ගෙදර සියලුම දෙනාගේත් ජීවිත සතුටින් සොම්නසින් ධනයෙන් සෞභාග්‍යයෙන් පිරී ඉතිරී සියලුම අගහිගකම් දුරුවේවා සාදූ සාදූ සාදූ සාදූ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @janakafranando497
    @janakafranando4973 күн бұрын

    ඔබගේ ආදරණීය මෑණියන්ට ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම සුවය ප්‍රාර්ථනය කරමි විස්වාසයෙන් සිටින්න තුනුරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ සාදූ

  • @chathurapushpakumara453
    @chathurapushpakumara4533 күн бұрын

    මෙ පිරිත් බලයේන් මගේ ස්වාමි පූරුෂයාගේ රැකියාව දියූනූවෙන් දියූනූවට පත්වේවා.මගේ දරුදෙන්නත් නිරොගි සූවය ලැබේවා.සාදූ.සාදූ

  • @HashikaMadushani-mp9hg
    @HashikaMadushani-mp9hg5 күн бұрын

    🙏🙏🙏

  • @kasunkurugama4206
    @kasunkurugama42067 күн бұрын

    😂😂😂🎉fujggyu😊 🎉🎉

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m11 күн бұрын

    සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @sigirirajamanthri7271
    @sigirirajamanthri727115 күн бұрын

    උතුම් තුනුරුවන්ගේ බලයෙන් මෙලොව එළිය දකින්න ඉන්න මගේ දරුවා නිදුක් නිරෝගී දරුවෙක් වේවා 🙏🙏🙏🙏

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw17 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr20 күн бұрын

    theruwan saranai mage paule ayata mage amunussa bala diruwisiyalu denage apala dueu wi siyalu sathwayoda niduk nirogi suwaya labewa mema parith desana balayen sadu sadu sadu 🙏🙏🙏

  • @SajithKerawgodage
    @SajithKerawgodage22 күн бұрын

    Me pirith balayen mage paule ayada mage puthada nirogi wewa suwapath wewa! Sadu sadu

  • @lovesamsung6201
    @lovesamsung620122 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @sunitasunita9697
    @sunitasunita969723 күн бұрын

    මෙි පිරිත් ආනුභාවයෙන් මගෙත් දුවගෙත් පුතාගෙන් මහත්තයාගේ ලෙඩ අපල කරදර දුරුවේව ලෝක වාසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා අප සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌹🌹🌹

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr23 күн бұрын

    Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸sethpirithphitaie.🙏🙏🌷

  • @user-ku3fu9pb4r
    @user-ku3fu9pb4r24 күн бұрын

    මේ පිං බලයෙන් මගේ වියාපාරය දියුණු වේවා..🙏🙏🙏

  • @VasanthiLakshmi-ee5oe
    @VasanthiLakshmi-ee5oe24 күн бұрын

    🙏🤝😊

  • @LahiruMaduranga-ri6lf
    @LahiruMaduranga-ri6lf24 күн бұрын

    මෙම පිරිත් බලයෙන් අපට පිහිට ආරක්ෂාව ආශිර්වාද වාසනාව ශක්තිය ලැබෙවා! මාගේ නිමිඇදුම් වියාපාරය දිනෙන් දින දියුණු වේවා

  • @nimaledirisingha2492
    @nimaledirisingha249224 күн бұрын

    මෙි පිරිතේ සියලු දෙනාටම සැනසුම ලැබේ වා...

  • @user-eo3fm9fz4i
    @user-eo3fm9fz4i28 күн бұрын

    ❤❤❤❤

  • @nadunshalinda260
    @nadunshalinda260Ай бұрын

    මේ පිරිතේ බලයෙන් දරුවන් බලපොරොත්තුවෙන් ඉන්නා අපි වගේම සැමගේ එ පින්වත් බලපොරොත්තුව සැබෑ වේවා❤

  • @nadunshalinda260
    @nadunshalinda260Ай бұрын

    මගේ ලැබෙන්න ඉන්න දරු පැටියා අරක්ශා කර දෙත්වා❤

  • @user-wj5xu1gi6n
    @user-wj5xu1gi6nАй бұрын

    මේ.පිරිත්.බලයෙන්.මගේ.දරැවා.ආරක්ෂා.කරත්වා.සාදු.සාදු.සාදු

  • @user-sp2mz2if1w
    @user-sp2mz2if1wАй бұрын

    Sadhu sadhu sadhu

  • @user-sp2mz2if1w
    @user-sp2mz2if1wАй бұрын

    Mage Paule siyalu Dena suwapath weawa

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ixАй бұрын

    Sadu sadu sadu තෙරුවන් සරණ යි බුදු ගුණ අණ තයි මගේ දරුව න් අරසාවෙිවා සියලුම දෙන බුදු බල්යන් ⁣මගෙ දෙුා්නි අරසාවෙිවා

  • @user-yt1pl3qj9h
    @user-yt1pl3qj9hАй бұрын

    🙏🙏🙏

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1woАй бұрын

    මෙ පිරිතෙ බලයෙන් මගෙ සියලු බලපොරොත්තු ඉටුවෙවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadunshalinda260
    @nadunshalinda260Ай бұрын

    මේ පිරිතේ බලයෙන් අපට නිරෝගි දරු සම්පතක් ලැබේවා❤

  • @user-iw6zk2ri9h
    @user-iw6zk2ri9hАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wj5xu1gi6n
    @user-wj5xu1gi6nАй бұрын

    මගේ.පවුලේ.අයටත්.සියලුම.සත්වයින්.නිදුක්.නිරෝගී.සුවය.ලැබේවා..තෙරුවන්.සරණයි

  • @nadeekahashini4231
    @nadeekahashini4231Ай бұрын

    දැවී විදවන සිත් නිවී පහන් වේවා...🙏🙏🙏

  • @user-pq6xw4cc9b
    @user-pq6xw4cc9bАй бұрын

    සියලු දෙනා සුවපත් වෙිවා 🙏

  • @achalaerndathi-oe1iz
    @achalaerndathi-oe1izАй бұрын

    සුවපත් වේව

  • @user-oz9gf9ey1u
    @user-oz9gf9ey1uАй бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි මටද මාගේ ලමයි වෙනුවෙන් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා

  • @RukmanJayasooriya
    @RukmanJayasooriyaАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthipriyanthi5600
    @priyanthipriyanthi5600Ай бұрын

    සහමුලින්දුරුවෙිවාමෙිිරිතෙන්ගෙකසුන්ටකරදරයක්නෝවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthipriyanthi5600
    @priyanthipriyanthi5600Ай бұрын

    බුදුගුනෙන්මගෙකසුන්ටදුෂනිටබුදදමිමරත්නයෙව්සතුටවැඩෙවාසතුටලැබෙිවාමගෙපුතාාටදමටද🙏🙏🙏🙏🙏🙏🙏සාදුසාසු

  • @priyanthipriyanthi5600
    @priyanthipriyanthi5600Ай бұрын

    සාදුමගෙහිතෙතියනඅපලදුරුවෙිවාකරදරබුදුගුනෙනදුරුවෙිවා

  • @priyanthipriyanthi5600
    @priyanthipriyanthi5600Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏♥

  • @fernandoweera1971
    @fernandoweera1971Ай бұрын

    Sadu

  • @AcrthambikeSampathThambikedham
    @AcrthambikeSampathThambikedhamАй бұрын

    Me.pirith.balen.siyaluma.denage.thibena.getalu.duru.wrwa

  • @wijeylaxmisoysa7528
    @wijeylaxmisoysa7528Ай бұрын

    මගේ සිතේ තිබෙන සියලු පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු ❤❤❤❤

  • @tanuja5634
    @tanuja5634Ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ සොහොදරියෙගේ කකුල් ඉක්මනින් සුවය ලැබේවා

  • @miniminimol7109
    @miniminimol7109Ай бұрын

    me utum pirith balayen sulimanta ikkmanta suwaya labewa teruwan saranai

  • @tanuja5634
    @tanuja5634Ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @user-eo3pp5ym7x
    @user-eo3pp5ym7xАй бұрын

    දුකින් enna seyaplu denapge dukap neweewa

  • @sunithakumarimapalagama7854
    @sunithakumarimapalagama7854Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193Ай бұрын

    මෙම පිරිත්වල සත්ත.බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුමදෙනාටත් නවග්‍රහ අපල දුරැවීසෙතශාන්තිය සෞභාග්‍යය සැනසීම උදාවේවා තෙරැවන් සරණයි නමෝ බුද්ධා ය සාදු සාදු සාදු ❤නවග්‍රහ අපල දුරැවේවා.❤

  • @ontheway1487
    @ontheway1487Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹

  • @ontheway1487
    @ontheway1487Ай бұрын

    මෙම පිරිත් බලයෙන් අපට පිහිට ආරක්ෂාව ආශිර්වාද වාසනාව ශක්තිය ලැබෙවා! දියුණුවට පත් වෙනවා! විභාග වලින් ජය ලැබි දියුණුවට පත් වි උසස් වීම් ලැබෙනවා!

  • @NishamaliGamage-ur4wj
    @NishamaliGamage-ur4wjАй бұрын

    මෙම. පිරිත්. බලයෙන්. මට. විශාල. ලොතරැයි ටිකට්. ජයක්. ලැබී. මූදල්. ලැබේ ව ආ

  • @NishamaliGamage-ur4wj
    @NishamaliGamage-ur4wjАй бұрын

    සාදූ සාදූ සාදූ 🎉❤❤❤❤❤😊😊😊

  • @user-wj5xu1gi6n
    @user-wj5xu1gi6n2 ай бұрын

    සියලු.සත්වයෝ.නිදුක්.වෙත්වා.නීරෝගි.වෙත්වා.සුවපත්.වෙත්වා