Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

Karaniya Metta Sutta 21 Times කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක් (මෙත්ත සූත්‍රය)
බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය, මහා මංගල සහ රතන සූත්‍රය සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි සූත්‍රයක් වන මෙත්ත සූත්‍ර පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.
මෙම අනර්ඝ සූත්‍ර දේශනාවේ මෛත්‍රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය.
නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය.
සූත්‍රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම්, මේ ඔබට සුදුසුම සූත්‍ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත.
එසේ වන්නේ ඔබේ මෛත්‍රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්‍යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය, දෙවියෝ ද ඔබ උපද්‍රව වලින් වලක්වනු ඇත.
මේ දිනූ මනුෂ්‍ය ජීවිතයේ දීම ධර්ම ප්‍රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/books/all.html
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitakaya.org
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#Mettasutta #BuddhistPirith #Pirith
// Karaniya metta sutta
// Karaniya metta suthraya
// Seth Pirith
// Karaneeya meththa suthraya 21 times
// Karaneeya meththa suthraya sinhala meaning

Пікірлер: 1 200

  • @user-gw1lp1fh3f
    @user-gw1lp1fh3fАй бұрын

    බුදු ගුණ බලයෙන් මගෙත් සියලු ලෝක වාසින්ගේත් සියලු යහපත් බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා ! සාදු සාදු සාදු

  • @SriyaDisanayaka
    @SriyaDisanayaka26 күн бұрын

    උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේලාට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anya5451
    @anya545123 күн бұрын

    මේ මහා උතුම් පිරිත් බලයෙන් මා මෙන්ම මෙහි සිටින සියලුම දෙනා විසින් ප්‍රාර්ථනා කරන සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ට වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kamalavitharana3282
    @kamalavitharana3282Ай бұрын

    පිරිත් ස0ජායන කරන සාමිනවහන්සෑලාට තෙරුවන් සරණයි මෙපිරිතෙ අනුහසින් මට නිරොගි සුවය ලැබෙවා මගෙ ප්‍රාර්ථනා ඉටුවෙවා

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu9 ай бұрын

    මේ උතුම් perethana 🎉මගේ 😢🎉seyalu රෝග දුරු වේවා 🎉🎉🎉සාදූ සාදූ සාදූ බුදු සරණයි dawe pehetaiya 🎉🎉🎉🎉🎉🎉

  • @harshidahanayake7813
    @harshidahanayake78137 ай бұрын

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @ThamaraKumari-um8gf

    @ThamaraKumari-um8gf

    3 ай бұрын

    18:27

  • @h.l.malani.6278
    @h.l.malani.62783 ай бұрын

    සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏 තෙරැවන්සරණයි සාදු සාදු සාදු අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු සාදු

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi17358 ай бұрын

    මෙි වෙලාවෙි හිත කලබලයෙන්..දුකින්.තරහෙන් ඉන්න මට මගේ හිත සුවපත් වෙිවා...කරදර දුරැවෙිවා..සිතට සහනයක් සාන්තියක්ම වේවා..මට😍

  • @padminidahanayaka7919

    @padminidahanayaka7919

    Ай бұрын

    😊

  • @Yasas_Madhushan

    @Yasas_Madhushan

    Ай бұрын

    එසේ ම ඉෂ්ට වේවා.. අනික් හැම දෙනා ගැන මත් හැම නිතර ම එහෙම හිතන්න පුළුවන්කම ලැබේවා..❤

  • @naveendraindika7774

    @naveendraindika7774

    17 күн бұрын

    අනේ නිලන්ති මාස හතක් තිස්සේ ඔයා ඉන්නේ තාමත් කලබලෙන් දුකින් තරහෙන්ද. එසේනම් සිත නිවේවා සතුට ලැබේවා මෛත්‍රී සිතිවිලි පහල වේවා ලේ ධාතුව පිරිසිදු වේවා මුහුන එලිය වැටේවා නිරෝගී වේවා සුවපත් වේවා සෙතක් ශාන්තියක් සෞභාග්‍යයක් අත්පත් වේවා.ප්‍රඥාව පහල වේවා ඉක්මන් භවයකදී උතුම් වූ නිවානය අවබෝධ වීමට හේතු වේවා!!!❤

  • @SathikaSandamali

    @SathikaSandamali

    17 күн бұрын

    ​@@Yasas_Madhushan😊😊😊p😊😊😊😊p😊p😊😊😊😊😊😊😊😊p😊😊😊😊p😊😊😊😊😊😊😊😊p😊😊ppp😊pp😊pp😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊pp😊😊😊p😊p😊😊p😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ppp😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 P😊😊p😊pp😊😊😊😊p😊😊p😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊l😊😊😊😊😊😊😊😊😊 😊😊😊😊😊P😊p😊pp😊😊😊p😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 😊P😊😊😊😊😊😊😊p😊pp😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊p😊😊ppppppp😊😊p😊😊p😊😊pl😊😊l😊😊😊😊ppp😊😊😊😊😊😊pp😊😊p😊p😊p😊😊ppp😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊p😊😊pp😊😊pp😊😊😊😊p😊😊😊p😊p😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊pp😊p😊😊p😊😊😊😊p😊😊😊p😊😊😊😊😊p😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊pp😊😊😊😊😊p😊p😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊pp😊😊p😊😊😊 😊😊😊😊l 😊😊😊😊P😊😊😊😊😊😊 Ppp😊pp😊😊p😊ppp😊😊😊😊😊pp😊😊pppp😊😊pp😊ppppppp😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri12163 жыл бұрын

    සාදු සාදු සාදු .සින්හල තේරුමත් එක්ක දාන මෙ පිරිත් දේශනය සියලු හදවත් පහ.න් කරත්වාඔ

  • @user-eb6yd5fe9u
    @user-eb6yd5fe9u2 жыл бұрын

    බුදු ගුන බලයෙන් මගෙ මහත්තයට ඉක්මන්සුවපත් බාවය ලැබේවා.සියලු සතුන් සුවපත් වෙත්වා.දිර්ග ආයුශ ලැබෙවා.බුදු සරනයි.

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes7 ай бұрын

    🙏🙏🙏🌸🌸🌸 සියලු සත්වයෝ සුවපත් වේවා🙏 තෙරුවන් සරණයි !!!

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e4 ай бұрын

    සියලු සත්වයා සුවපත් වෙතවා

  • @H.MChandralatha-gs4hx
    @H.MChandralatha-gs4hx5 ай бұрын

    මම .හැමදාම.පිරිත්.දේශනාව.අහනවා මාගේ.ලෙඩ.දුක්.කරදර.වලින්.මිදිලා. නිදුක්.නීරෝගි..සුවය.ලැබේවා.මටත්. මගේ.පවුලේ.අයටත්.. ලොතරැයි .දිනුමක්.මහට.ඇදේවා..ඉෂ්ට .වේවා.මේ.පිරිතේ.බලයෙන්.බුදු සරනයි ..

  • @sampathartcom4559

    @sampathartcom4559

    Ай бұрын

    Anawa ANAWA AAqQ1

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kgАй бұрын

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @SampathCholl

    @SampathCholl

    24 күн бұрын

    😅😅😊😊😅😅😅😅😊😊😊😊😊😊😅😊😊😊😅😮😮😅😊ඉඌඋඊඊඊඊඊඋඉ😅ඊඕඉ😅😊😅

  • @DilakshiKaushalaya-fe9xk
    @DilakshiKaushalaya-fe9xk7 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා 🙏🙏 නීරොගී වේවා 🙏🙏 සුවපත් වේවා 🙏🙏

  • @SleepyChameleon-oz3fl
    @SleepyChameleon-oz3fl3 ай бұрын

    බුදු.සරන්යි.මෙම.පිරිත් ..මෙම පිරිත්.බලේය.මගේ.ඔලුවෙි.වෙිදන්ව.සුවප.වෙිවා

  • @user-vo4uu4co5r
    @user-vo4uu4co5r6 ай бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන් දෙන්නා ආරක්ෂා කර දේවා🙏🙏🙏🙏

  • @diludissanayake1314

    @diludissanayake1314

    26 күн бұрын

    Astsewrsrsf Ff😊

  • @manjulajayainghe7013
    @manjulajayainghe701310 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවන් තුන්දෙනාම හොඳ ගුණ යහපත් බුද්ධිමත් දරුවන් වේවා

  • @kumarimatala4687
    @kumarimatala46873 жыл бұрын

    බුදු සරණයි සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @indikaidr8609

    @indikaidr8609

    2 жыл бұрын

    ළුවණළුළුළුණ

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 Жыл бұрын

    මේ සූත්‍රයේ බලයෙන් 🙏🙏🙏🙏 මාගේ සියලු යහාපත් සිතුවිලි,සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා!🙏🙏🙏🙏

  • @chalaninisansala7920
    @chalaninisansala79206 ай бұрын

    මේ උතුම් වූ පිරිතේ බලයෙන් මාගේ ලිසස් කුසලාන සහා ලිප්සා කුසලානි යන දරුවන් දෙදෙනාගේ සියලූ අපල දුරු වේවා

  • @naveendraindika7774

    @naveendraindika7774

    17 күн бұрын

    මම හිතුවෙම කොහෙ හරි පැවැත්වෙන ට්‍රෝෆි දෙකක් කියලා.පස්සේ තමයි දැක්කේ ලමයින්ගේ නම් දෙකක් කියලා. බලන්න තමුන්ගේ නමේ තියන සාමකාමී බව.ලමයින්ට ලොවෙත් නැති නම් දැම්මම ඒවා වස් වදිනවා.විහිලු සහගත වෙනවා.ඉස්කෝලේ රෙජිස්ට එක මාක් කරනකොට ටීච ඔයාව මතක් කරනවා. කොහොම හරි ඒ ලමයි දෙන්නගේ අපල දුරු වෙලා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    සමිමා සමිබුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-fk4qb8fr6m
    @user-fk4qb8fr6m Жыл бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙ අම්මටයි අප්පච්චිටයි දීර්ඝායුෂ ලැබේවා. ❤

  • @iranganieranpati6711
    @iranganieranpati67119 ай бұрын

    මෙම පරිත මාගේ දරැවෝ ඇතුලු සිය.ලුම දෙනා ආරස්සාවෙවාකරදර බදක දුරැ වෙවා සතුට රැති වෙවා🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968910 ай бұрын

    නිදුක් වේවා නීරෝගී වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @anupamathisanthi1885
    @anupamathisanthi188511 ай бұрын

    මා මෙන්ම සියලු සත්වයොද නිදුක් වෙත්වා, නීරොගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින්මිදෙත්වා.

  • @anushanilmini9204
    @anushanilmini92047 ай бұрын

    Me pirith balayen mage duwalan denntata siyaluma leda duk apala duru wewa.mage apalath duru wewa.niduk නිරෝගී suwaya ලැබේවා mage දෙමව්පියන් tah නිදුක් නිරෝගී suwaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 Жыл бұрын

    සතුන් ලොව සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා රටවාසීන් ලෝකවාසී සියලු වූ මේ ගැන නිදුක් වේවා වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා මාගේ සියලු බලාපොරොත්තු 23 23 සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු කරදර දුරු වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @prameshika3506
    @prameshika35068 ай бұрын

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා👏👏👏👏👏👏❤️

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala86092 жыл бұрын

    සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා. පින් වත්. ස්වාමින් වහන්සේ ලා. ට. නිදුක් නිරෝගී සුවය. අත්. වේවා. 🙏🙏🙏

  • @jeewanimihirani9208
    @jeewanimihirani92082 жыл бұрын

    මගේ දරුවා අසනීප වී නිදාගන්නේ මේ පිරිත් අහුවම විතරයි .ඔබට 🙏

  • @user-wx3ww1vq6c

    @user-wx3ww1vq6c

    3 ай бұрын

    A

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96897 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @kkariyawathi2379
    @kkariyawathi23792 жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌼🌺🌼🌼🌼🌺🌼🌼🌺🌺🌼🌺💐🌺🌼🌺🌼🌺🌼🌼🌺🌼🌺🌼🌼🌺🌺🌼🌺🌼🌺🌼🌺

  • @supunijayawardana7231
    @supunijayawardana72312 жыл бұрын

    අනන්ත බූදු ගුන බලයෙන් මම එක්ක පව්ලේ සියලූ දෙනාටම පිහිට දේත්වා

  • @KarunaDaya
    @KarunaDaya4 ай бұрын

    මේ පිරිත් බලෙන් මටත් මගේ දරුවන්ටත් යහපතක්ම වේවා මගේ සහෝදර සහෝදරියන්ටත් ඒ දරුවන්ටයි ලක්වාසී ලෝවාසී සියලූම දෙනාටත් යහපතක් සෙතක් ශාන්තියක් ආරක්‍ෂාවක් ම වේවා වේවා වේවා සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @sandalianjani4009

    @sandalianjani4009

    2 жыл бұрын

    💄

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    පින්වත් තථාගතයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96899 ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් දුක් කරදර දුරු වේවා සියලූ රෝග දුරැ වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @dulshaniayusha7906
    @dulshaniayusha79068 ай бұрын

    මම හිතන විදියෙ හැකියාවන් සහ ගතිලක්ෂණ සහ රැකියාවක් තියන කෙනෙක්ව විවාහා කරගන්නට ලැබේවා !

  • @Pra_S
    @Pra_S5 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ මවගේත් පියාගේත් සියළු රෝග පීඩාවන් සුවපත් වේවා...තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා..සතුරු කරදර දුරු වේවා..ලෝකවාසී සැමටත් සුවය ලැබේවා..

  • @mallikamallika4494
    @mallikamallika44942 жыл бұрын

    මේපිරිත් බලෙන් මගේ ස්යලුමදෙනාටසියලුම ලොවසියෝ නිදුක් නිරෝගී සුවපත්වෙවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @Eppan932

    @Eppan932

    2 жыл бұрын

    Mepirithbalayen Mge Paule Siualudangaladaduk Suwa Wawa

  • @wimalasenawimalasena8360

    @wimalasenawimalasena8360

    2 жыл бұрын

    Budu saranai devipihiti sadu sadu sadu

  • @srilalprematilaka9705

    @srilalprematilaka9705

    2 жыл бұрын

    මෙි මෙත්ත සුත්තරයේ බලයෙන් මගේ චන්ද්‍රලතා වහාම සුවපත් වෙවා

  • @susanthanawarathna9206

    @susanthanawarathna9206

    2 жыл бұрын

    @@Eppan932 hhubxe

  • @kumaramune7446

    @kumaramune7446

    2 жыл бұрын

    09p

  • @lord6ix357
    @lord6ix3572 жыл бұрын

    සියලු සතුන් ලොව සුවපත් වෙත්වා... වෛර නැත්තෝ වෙත්වා.. තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා.. තෙරුවන් සරණයි

  • @swarnakumari7759

    @swarnakumari7759

    6 күн бұрын

    😊😊

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @sunilpremathilaka1011

    @sunilpremathilaka1011

    2 ай бұрын

    මේ බුදුසරණ බලයෙන් සියලුම දෙනා සුව පත්වේවා දුකින් මිදේවා .

  • @anandika4567
    @anandika456711 ай бұрын

    උතුම් පිරිත් ගුණ බලයෙන් සියලුම කරදර් දුරැවී සතුට සැනසුම ලැබේවා සියලුම සත්‍වයෝ සුවපත් වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    උතුම් වු බුදු ගුණ බලයෙන් නිදුක් වේවා නීරෝගී වේවා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anuradisanayaka9700
    @anuradisanayaka97003 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දුකෙන් මිදෙත්වා

  • @nishanthalakmal7267
    @nishanthalakmal72677 ай бұрын

    මේ සූත්‍ර බලයෙන් මගේ පුතුට ඇතිවන්නාවු සියලු අපල දුරු වේවා.මගේ රටටත් රට වැසියන්ටත් යහපත් හෙට දවසක් උදා වේවා

  • @rbhb5301
    @rbhb53012 жыл бұрын

    සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • @ashathilini7169
    @ashathilini716910 ай бұрын

    සාදු සාදු සාදු...!!! උතුම් බුද්ධ රත්නයට, උතුම් ධර්ම රත්නයට, ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...!!!

  • @renukadamayanthi7341
    @renukadamayanthi73417 ай бұрын

    මේ රත්න සූත්‍රය පිහිටෙන් මගෙ මහත්තයට ඉක්මනින් සුවය ලැබේවා!... සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    අපේ රටේ තියෙන සියළුම කරදර දුරු වේවා බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @hrnadeeka8481
    @hrnadeeka8481 Жыл бұрын

    අප අමාමෑණි බුදු පියාණාන් දේශණා කරන ලද කරණීය මෙත්ත සූත්‍රය පිහිටෙන් රෝගාතුරව දැනට දැඩිසත්කාරයේ සිටින බුවනි නැමති දරැවට ඉක්මනට ලැබේවා මගේ බුදු පියාණනි 🙏🙏🙏🙏🙏

  • @DammikaEkanayaka-zx2nt

    @DammikaEkanayaka-zx2nt

    3 ай бұрын

    Budusaranai

  • @user-gj5er6bo1e

    @user-gj5er6bo1e

    2 ай бұрын

    මේ උතුම් සුත්‍ර දෙශනයෙන් මාගේ පවුලේ සියලු දෙනාටහ යාහපතක්ම වේවා

  • @user-uq2wd6lt6u

    @user-uq2wd6lt6u

    2 ай бұрын

    Me pirithe pihiten mage baya duk karadara aduwela mata kalin wage hodin inna labenna ona mage amma thaththa aiyath parissam karanna mage gauthama budu hambaruwane

  • @DinuPeiris

    @DinuPeiris

    Ай бұрын

    ​@@DammikaEkanayaka-zx2ntලළඇල්ද්ඵාල😊ළ්1© අන@@@ඇලදාආඅ1@ළ්ද්ල්ළෑආප්

  • @user-nj7yn5vv4k

    @user-nj7yn5vv4k

    Ай бұрын

    බුදුසරණින් ම⁣ට නිරෝගි බව ලැබි මට තියන සියලු කරදර බාධක, සතුරු කරදර දුරැ වී ,හොඳ ආර්ථිකයක් සමඟ පිං දහම් කිරීමට මග පැදේවා.

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏 අපේ පිං වත් සංගරත්ණයට තෙරැවන්සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanthiKanthi-en1kw
    @KanthiKanthi-en1kw9 ай бұрын

    Me pihiten siyalu denatama kesidu àantrawaknowewa heta udawna dawasa suba dawasakwewa sadu sadu sadu siyaludenatama budusaranai devipihitai . ❤❤❤❤❤❤❤❤❤❤

  • @ckslmusic7327
    @ckslmusic73273 жыл бұрын

    බුදු සරණයි බුදු පියාණනි සාදු සාදු සාදු......

  • @m.g.tharushinethmikanethmi8676
    @m.g.tharushinethmikanethmi867610 ай бұрын

    සාධූ සාධූ සාධු සියලූ සත්වයෝ නීරෝගී වෙත්වා....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96896 ай бұрын

    සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @hirushinimesha1475
    @hirushinimesha14752 жыл бұрын

    සාදූ!!සාදූ !!සාදූ !!....සියලු සත්වයො නිදුක් වේවා!!නිරොගි වේවා!!සුවපත් වේවා!!...මාගේ මෙන්ම අන් හැමගෙද පැතුම් ඉටු වේවා!!!

  • @RansHalwa
    @RansHalwa3 жыл бұрын

    🌼🌼🌼🌼🌼 සාදු 🌼🌼🌼🌼🌼 🌼 සාදු 🌼🌼🌼🌼🌼🌼 🌼 සාදු 🌼 🌼🌼🌼🌼🌼 🌼 🌼 🌼 🌼 මුළු මහත් විශ්වයම මෙත් කරුණා දියෙන් නැහැවේවා.

  • @Sajana10

    @Sajana10

    2 жыл бұрын

    Sathu

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @manjulaniroshini834
    @manjulaniroshini83411 ай бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මමත්,සියලු සත්වයෝත් නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා.. ශාන්ත සුවයට පත්වෙත්වා..🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @helthhub4968
    @helthhub49683 жыл бұрын

    බුදු බලයෙන් මගේ පවුලේ සියලු දෙනා ආරක්‌ෂා වෙත්වා. බුදු ගුණ සත්යය්.

  • @danushkachamara2401

    @danushkachamara2401

    Жыл бұрын

    ethanath arthmarthakami kama..nodokin bawudda kama

  • @niroshanipriyadarshni1860
    @niroshanipriyadarshni18603 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..මගෙ පවුලේ සියලුම දෙනාට බුදුසරණයි ..

  • @hirusadhu5621

    @hirusadhu5621

    2 жыл бұрын

    එසේම වේවා.......දලදා සමිදු පිහිටයි.......

  • @danushkachamara2401

    @danushkachamara2401

    Жыл бұрын

    ethanath arthmarthakami kama..nodokin bawudda kama

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    Жыл бұрын

    Sadu sadu sadu mage siyalu denata tistun kotiyak budu ssrznsi🙏🙏🙏🙏

  • @virajachalanka7193
    @virajachalanka7193 Жыл бұрын

    සියලුම සත්ත්වයන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968911 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා ස🙏🏻🙏🏻🙏🏻☸☸🙏🏻🙏🏻🙏🏻

  • @user-vh1zq9qs5y
    @user-vh1zq9qs5y8 ай бұрын

    කරණීයමෙත්ත සූත්‍රය තේරුමත් එක්ක දුන්නට බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයි සියලුම දෙනාට .සාදූ සාදූ සාදූ 🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96897 ай бұрын

    අපගේ බුදුරජාණන් වහන්සේ ගේ උතුම් බුදු ගුණ සත්‍ය ආනුභාවයෙන් ඇවිලී තියෙන යුද ගිනි නිවේවා දස අත් බුදු ගුණ පැතිරෙවා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin85668 ай бұрын

    Sadu sadu sadu pinvat habudurovanta me Pirit balaen ape roga droveva sialomdentama ❤️🙏💐🙏🌻💐🌹✨️🙏🏻🙏🙏🏻🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968911 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @pushpithajayathunga1926
    @pushpithajayathunga19262 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upaliratnayake1554

    @upaliratnayake1554

    6 ай бұрын

    🙏🙏🙏🙏

  • @samanthakodikara2158
    @samanthakodikara21583 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා .

  • @madushanisamanthika6905
    @madushanisamanthika69057 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවා ගේ උණ ඇතුළු සියළුම රෝග දුරුවේවා 🙏🙏🙏

  • @user-xz2zb9op4d

    @user-xz2zb9op4d

    4 ай бұрын

  • @Isurumalhara

    @Isurumalhara

    4 ай бұрын

    ​ 30:01

  • @RaniraniRanirani-uh4uw

    @RaniraniRanirani-uh4uw

    4 ай бұрын

  • @user-tb6rc8rj8o
    @user-tb6rc8rj8o7 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපේ ගෙදරට සෙතක්ම වේවා

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt9 ай бұрын

    මේ උතුම්වූ කරනි යි ය ම ත් ත පිරිතේ බලෙන් මගේ ඇතුළු මුළු ලෝවාසී සියළුම දෙනාගේ කරදර ලෙඩ දුක් දුරුවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹sadu sadu sadu sadu

  • @user-vd8ut6be6k
    @user-vd8ut6be6k8 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    උතුම් වු රත්න සුත්‍ර පිරිතෙ අනු භාවයන් මගේ මව්බිමට කිසිදු කරදරයක් නොවෙවා ජනතාවට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd Жыл бұрын

    සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු පවුලේ සියලුම දෙනාටත් ලොකවාසිි සියලුම දෙනාටත් තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    මේ උතුම් කර්ණිය සුත්‍රය සියලු සත්වයාට ලෝක සත්වයාට සේත් වෙවා සාන්තියකම වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @drawingartgellery.6654
    @drawingartgellery.6654 Жыл бұрын

    අර්ත සහිතව ඉදිරිපත් කිරීම ඉතා අගය කරමි.සාදු සාදු සාදු

  • @rumashpunsara9363

    @rumashpunsara9363

    9 ай бұрын

    🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    රටේ තියෙන සියළුම කරදර දුරු වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @gdhisanayaka8492
    @gdhisanayaka84922 жыл бұрын

    සියලුම සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු නමස්කාරය වෙිවා

  • @chathuranganimadushani6764
    @chathuranganimadushani67647 ай бұрын

    ❤❤🙏🙏sadu sadu

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 Жыл бұрын

    මෙලොව සකල සත්වයන් නිදුක් වෙත්වා...! නීරෝගී වෙත්වා...! දීර්ඝායුෂ ලබත්වා...! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @neethasa1429

    @neethasa1429

    8 ай бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷Cyprus......

  • @akshawijethunga2871
    @akshawijethunga28712 жыл бұрын

    සියලුම දෙනාගේම යහපත් සිතුවිලි ඉටු වේවා🙏 . කරන වැඩ සියන්නම යහපත් පැත්තට හැරි යහපතක්ම වේවා🙏 මේ ලෝකයේ සිටින අසරණ මිනිසුන්ගෙ අසරණ කමින් මිදි යහපතක්ම වේවා.🙏🙏

  • @iosjsi897
    @iosjsi8973 жыл бұрын

    සාදු සාදු සාදු ,,,,,,🌷🌷🌷🌷🌷🌷🌷

  • @thanujakumari137
    @thanujakumari1377 ай бұрын

    සාධු සාධු සාධු

  • @wimala8576
    @wimala85768 ай бұрын

    May whole world be peaceful healthy happy peaceful relaxing place to live sadu sadu may whole world be harmony triple gem bless you and all sadu sadu

  • @VijithakaurnarathnaVijithakaur

    @VijithakaurnarathnaVijithakaur

    6 ай бұрын

    Best ❤❤❤

  • @nethudilmi8042
    @nethudilmi804211 ай бұрын

    මෙම සුත්‍රය බලයෙන් මගේ අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏මගේ බලා පොරොත්තුව ඉස්ට සිද්ද වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mq5cr2od2c
    @user-mq5cr2od2c4 жыл бұрын

    අන්නත ලොව්තුරා බුදුගැන සත්තයි ඒ සත්යානු බාවයෙන් නිමල් සුරියආරච්චිගේ ලෙඩදුක් කරදර දුරැවේවා!නිදුක් නිරෝගි සුව ඇතිවේවා...වකුගඩු සුවපත් වෙවා!තෙරැවන් සරණින් යහපතක්ම වේවා!

  • @kusumpathmarani466

    @kusumpathmarani466

    Жыл бұрын

    W

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968910 ай бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @bnwanurawijesinghe8939
    @bnwanurawijesinghe89394 жыл бұрын

    සියල්ලෝම නීරෝගී වෙත්වා කොරෝනා තුරන් වෙත්වා

  • @tharakaamarasinghe8651
    @tharakaamarasinghe86513 жыл бұрын

    සිතේ තියෙන පැතුම් ඒ අයුරින් ඉටු වේවා

  • @ajithjayalal4400

    @ajithjayalal4400

    2 жыл бұрын

    Page

  • @nisansalaudayanthi7600

    @nisansalaudayanthi7600

    Жыл бұрын

    sadu.sadu. ratata..yahapetakma weva

  • @sljbstudio2966
    @sljbstudio29663 жыл бұрын

    ස්තුතියි,,,,තෙරුවන් සරණයි,,,,

  • @saraniparu
    @saraniparu2 жыл бұрын

    🌷සාදු සාදු සාදු !!!🌷

  • @tlaksam3763
    @tlaksam3763Ай бұрын

    මේ පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා !පීඩාවන් සුවපත් වේවා!...තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා!..සතුරු කරදර දුරු වේවා!🌸🌸🌸🙏🙏🙏

  • @hirunimihiranga9590

    @hirunimihiranga9590

    13 күн бұрын

    ❤Aa

  • @hirunimihiranga9590

    @hirunimihiranga9590

    13 күн бұрын

    ❤❤❤❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968910 ай бұрын

    අනන්ත බුදු ගුණ නිතරම මට සිහි වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha86363 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @darshana333
    @darshana3332 жыл бұрын

    සත්‍ය අවබෝධ වේවා ...

Келесі