කරණීය මෙත් සුතුර 21 වාරයක් Kraniya meththa suthraya 21Times

මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න, එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් න්රෝගී සුව ලැබේ සියලුම සතුරු කරදර වලින් සහනයක් ලැබේ.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කරන්න.
මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.
සාදු!!! සාදු!!! සාදු!!!
අපරිමිත බලයක්!
කරණීය මෙත් සුතුර 21 වාරවක්
සැමදා බාවිතාවට.

Пікірлер: 13

  • @Manodara-tk4lz
    @Manodara-tk4lzАй бұрын

    මෙම පිරිත් බලයෙන් මගෙ සතුරිය සෙ සිටින ඇයට අවබෝධය ලැබේවා ,ඇගෙ අනියම් සම්බන්ධය සදහටම නවතා දමන්න ඇයට ශක්තිය දර්‍ය් වරම වාසනාව ලැබේවා ,මෙම අපරාධය සදහටම නවතා දමන්න ඇයට හැකියාව ලැබේවා ,ඇගෙ අනියම් සැමියාට පිටරට පදිංචි විමට ලැබේවා ,මෙම අනියම් සම්බන්ධය කිසිම ආදරයක් නැති හැගිමක් නැති තිරිසන් සම්බන්ධයක් බව ඇයට අවබෝධය ලැබේවා මෙම සම්බන්ධය කිසිම රැකවරණයක් නැති තිරිසන් සම්බන්ධයක් බව ඇයට අවබෝධය ලැබේවා ,ඇගෙ සැමියා ගෙ වටිනාකම ඇයට අවබෝධය ලැබේවා ,ඇගෙ දරුවන්ට ඇය කරන අපරාධය ඇයට අවබෝධය ලැබේවා ,මෙම පාපයෙන් ගැලවීමට ඇයට ශක්තිය දර්‍ය් වරම වාසනාව ලැබේවා ,මා විසින් කරන ලද සියලු කුසල් ශක්තිය බලයෙන් ඇයට මෙම අනියම් සම්බන්ධය සදහටම නවතා දමන්න අවබෝධය ශක්තිය දර්‍ය් වරම වාසනාව ලැබේවා ,ඇගෙ අනියම් සැමියාට ඉක්මනින් පිටරට පදිංචි විමට ලැබේවා .මෙම අනියම් සම්බන්ධය සදහටම නතර වෙවා ..වේවා ,එ සදහා පිහිට වන සියලු දෙවි දේවතාවන් වහන්සේ ලාට මා විසින් කල සියලු කුසල් අනුමොද්න් වෙවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.627811 күн бұрын

    කරණීය මෙත්ත සුත්‍රය යේ ආනුභාවයෙන් මගේ රත්තරං අමිමාට සහා පුතාගේ දරැවාට ඉක්මනින් සුව ලැබේවා අපේ පිං වත් මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lzАй бұрын

    සියලු සත්වයො සුවපත් වෙවා සසර දුකින් මිදෙවා ,අවබෝධය ලැබේවා ,පාපයෙන් ගැලවීමට ලැබේවා ,🙏

  • @user-dv9dw4rs3i
    @user-dv9dw4rs3i5 ай бұрын

    කරණිය මෙත් සුතුර පිහිටෙන් මගේ නිවසේ අගහිගකම් දුරැවේවා

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6yАй бұрын

    ලොක වාසී සියලුම දෙන්නාටම නිදුක් නිරෝගි වේවා ...ඔබතුමාට ගොඩාක් පින්.....සියලුම සිතුම් පැතුම් ඉටුවේවා ඔබතුමාගෙ..බුදු සරණයි ...

  • @AnushaDamayanthi-yz6wy
    @AnushaDamayanthi-yz6wy2 ай бұрын

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ch-oe2zd
    @ch-oe2zd9 ай бұрын

    🙏🙏🙏

  • @ch-oe2zd
    @ch-oe2zd9 ай бұрын

    🙏🙏🙏❤️‍🔥

  • @ChamaraKrishantha-by1fd
    @ChamaraKrishantha-by1fd2 ай бұрын

    ❤❤❤❤ 0:33

  • @AnushaDamayanthi-yz6wy
    @AnushaDamayanthi-yz6wy2 ай бұрын

    සියලු ලෝක සියලු සත්ත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා!!!

  • @slhub2217
    @slhub22178 ай бұрын

    🙏🙏🙏

Келесі