Vidarshana

Vidarshana

මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න, එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් න්රෝගී සුව ලැබේ සියලුම සතුරු කරදර වලින් සහනයක් ලැබේ.

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කරන්න.

මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.

සාදු!!! සාදු!!! සාදු!!!

Пікірлер

  • @user-zx8xx4zi5c
    @user-zx8xx4zi5c2 сағат бұрын

    Mage pavule siyalu denata siyalu leda duk duru vi nirogi bawa labewa me pirithe ආනුභාවයෙන්.

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m5 сағат бұрын

    මගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු 🙏🌺🙏🌺🙏🌺

  • @SupunTharuka-ib1us
    @SupunTharuka-ib1us5 сағат бұрын

    රට රකියවක් කරන මගේ බිලිදට කිසිදු කරදරයක් නොවෙවා..🙏🙏🙏

  • @dhammikapanangala2
    @dhammikapanangala27 сағат бұрын

    Mage siyalu leda roga suwa wewa may pirith pihiten!!!

  • @dilmims4386
    @dilmims43867 сағат бұрын

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! මගේ විද්‍යාපීඨ ගුරු සිහිනය සැබෑ වේවා ! 🙏🙏🙏🙏

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka743216 сағат бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NilankaChandani-um9xb
    @NilankaChandani-um9xb16 сағат бұрын

    මෙ පිරිත් බලෙන් මගෙ ස්වාමියා ගෙ ලෙඩ හා යම් කිසි දොශයක් ඇත්නම්. දුරු වේවා 🙏🙏🙏

  • @user-rm8ei6or4z
    @user-rm8ei6or4z17 сағат бұрын

    🙏🙏🙏

  • @kusumalathahendavitharana397
    @kusumalathahendavitharana39719 сағат бұрын

    මේඋතුම් පිරිතේ මහානුභාවයෙන් මගේත් මාගේදරුවන්ගේත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු දෙනාට කිසිම කරදරයක් සිදු නොවේවා යහපතක්මසිදුවේවා. තෙරුවන් සරණයි සියලු දෙනාට .

  • @Malmivlogs
    @MalmivlogsКүн бұрын

    මගේ මනස නිරෝගී වේවා. පිරිසිදු වේවා.🤍🌸

  • @himayanganaemalsha2681
    @himayanganaemalsha2681Күн бұрын

    මාගේ පෙනීම අඩු ඇසෙහි පෙනුම වර්ධනය වේවා! 🙏🙏

  • @TRWeerasingha-cv6iw
    @TRWeerasingha-cv6iwКүн бұрын

    🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! මාගේ නමස්කාර වේවා 🙏

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka4042Күн бұрын

    එකදිගට පිරිත් අහන්නත් නෑ. තැනින් තැන add yanwaa.. කරදරයක් ඒක.. පිරිත් වලින් වැඩකුත් නැතුව යනවා

  • @chithralathadehindage2375
    @chithralathadehindage2375Күн бұрын

    Me pirite aanubawayen Lokiu putage ata suwa wewa

  • @chithralathadehindage2375
    @chithralathadehindage2375Күн бұрын

    Me spirit wala anubawayen Lokiu duwa nirogi wewa

  • @ireshadilrukshi4503
    @ireshadilrukshi4503Күн бұрын

    Mema pirithe balayen mage puthage asaneepa thathwaya ikmanin suwa wewa

  • @udithakarunanayaka3317
    @udithakarunanayaka3317Күн бұрын

    සියලු කරදර දුරු වේවා

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3mКүн бұрын

    🙏🙏🌺🌺🙏🙏🌺🌺Budu sarnai sadu sadu sadu

  • @dilankanishada4144
    @dilankanishada41442 күн бұрын

    තුන් සූත්‍ර පිරිතේ ආනුබාවයෙන් අද දින මේ මොහොතේ පටන් ලොකු ඔපරේෂන් එකක සිටින ඔහුට මේ පිරිත බලෙන් නිරෝගි සුවය ලැබෙයි ..!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sr3mc8by6b
    @user-sr3mc8by6b2 күн бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගේ සියලුම අපල කරදර දුරු වී සිතට සැනසුමක් ලැබේවා...මේ ලෝකේ සියලුම දෙනා මේ පිරිත් ආනුභාවයෙන් සුවපත් වෙත්වා🙏

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m2 күн бұрын

    බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏❤️🙏❤️🙏🌺🙏🌺

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka74322 күн бұрын

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏

  • @user-pv8wv5tl5b
    @user-pv8wv5tl5b2 күн бұрын

    Dufusaranal

  • @user-qx2oi9bc5x
    @user-qx2oi9bc5x3 күн бұрын

    මේ පිරිත් සජ්ජායනයේ අනුහසින් සියලු ලෝක සත්ත්වයන්ගේ සියලු .රෝ බිය .රාජ බිය සොර සතුරු බිය දුරුවේවා!..සියලු දෝමනස්සයන් අහෝසි වේවා.....සියලු සිත් පහන්වේවා..!

  • @RisithaNishan
    @RisithaNishan3 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ බිරිඳට ඉක්මන් සුවය ලැබේවා! 🙏🙏

  • @RisithaNishan
    @RisithaNishan3 күн бұрын

    මේ පිරිත් බලයෙන් මගේ බිරිඳට ඉක්මන් සුවය ලැබේවා! 🙏🙏

  • @RisithaNishan
    @RisithaNishan3 күн бұрын

    මේ පොරිත් බලයෙන් මගෙ බිරිඳට ඉක්මනින් සුවය ලැබේවා! 🙏🙏

  • @dhammikapanangala2
    @dhammikapanangala23 күн бұрын

    Mage siyalu leda roga suwa wewa!!! Sadu sadu sadu 🙏🙏🙏

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m3 күн бұрын

    නමෝ බුද්ද‍‍‍‍ය 🙏🙏🙏🙏

  • @terangachanika5154
    @terangachanika51544 күн бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @Lifegoeson166
    @Lifegoeson1664 күн бұрын

    ජීවිතේ කතා කරන්න ගොඩක් ආස වෙලා හිටපු , ගොඩක් ආදරේ කරපු, ගොඩක් හීන මවපු කෙනෙක් එක්ක කාලෙකට පස්සේ කතා කරන්නයි යන්නේ. අනේ බුදුනේ මට පිහිට වෙන්න ❤🙏 ගොඩක් අසරන වෙලා ඉන්නේ ❤🙏අනේ බුදුනේ මට පිහිට වෙන්න ❤🙏😔

  • @user-cb8nt6bd9c
    @user-cb8nt6bd9c4 күн бұрын

    අපේ පවුල් ජීවිතය තුල තිබෙන කරදර ඉක්මනින් විසදේවා🙏🙏🙏

  • @HappyBilliards-tm9gq
    @HappyBilliards-tm9gq4 күн бұрын

    😅😅😅😅😂😅😅😅😅😅😅😂😅😅😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @HappyBilliards-tm9gq
    @HappyBilliards-tm9gq4 күн бұрын

    xecççcç😢

  • @arunashantha9093
    @arunashantha90934 күн бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ජීවිතේම සියලු දුක් කරදර නැතිවී සැනසුම ලැබේවා ...

  • @NalakaSanjeewa-kz3xp
    @NalakaSanjeewa-kz3xp4 күн бұрын

    Mage tharaha palane karaganda mepin hethuwewa

  • @anurudhasamasha480
    @anurudhasamasha4804 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurudhasamasha480
    @anurudhasamasha4804 күн бұрын

    ❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️

  • @anurudhasamasha480
    @anurudhasamasha4804 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurudhasamasha480
    @anurudhasamasha4804 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m4 күн бұрын

    සාධු සාධු සාධු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m4 күн бұрын

    බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🌺🙏🌺🙏🌺

  • @GihanRashmika-tj1eg
    @GihanRashmika-tj1eg4 күн бұрын

    Me pereth deshanaye anu baweyen mage pathum etu wewa sadu sadu sadu

  • @GihanRashmika-tj1eg
    @GihanRashmika-tj1eg4 күн бұрын

    මෙ perethe අනුභව yen mage parana ඉටු wewa sadu sadu sadu

  • @dimuthudilshan6062
    @dimuthudilshan60625 күн бұрын

    ලෝක වාසි සියලුම දෙනාට තෙරුවන් සරනයි !!! ලෙඩ රෝග වලින් පීඩා විදින සියලුම දෙනාම සුවපත් වේවා!! නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!! සාදු සාදු සාදු !!!

  • @dayadaya217
    @dayadaya2175 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuraa7204
    @anuraa72046 күн бұрын

    අපේ සියලු කරදර නැති වි යන්න. සාදු සාදු සාදු

  • @NiroshaniWickramasingha-uw4op
    @NiroshaniWickramasingha-uw4op6 күн бұрын

    Mema pirithe balayen mage akkage sama aasanipayakma suwapath wewa

  • @user-lh2sy1tx4n
    @user-lh2sy1tx4n6 күн бұрын

    පිරිත් සමග දැන්වීමි දාන්න එපෙ

  • @manojperera509
    @manojperera5096 күн бұрын

    තෙරුවන් සරනින් මගේ දරුවන් දෙදෙනා නිදුක් වේවා සුවපත් වේවා.