තුන් සූත්‍රය | Thun Suthra Deshanawa

මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න, එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් න්රෝගී සුව ලැබේ සියලුම සතුරු කරදර වලින් සහනයක් ලැබේ.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කරන්න.
මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.
සාදු!!! සාදු!!! සාදු!!!
Jalanandana piritha,
pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina, kavi bana, bana katha, deegala piyadassi himi,kavi bana, neth fm, pirith, nawagraha shanthiya, derana pirith, bojjanga piritha, atavisi piritha, bodhi, pooja, gatha, jalanandana piritha ,rathana suthraya ,seth kavi, karaneeya, meththa suthraya seevali, piritha, jinapanjara piritha, abisambidana piritha, atanatiya piritha, itipiso, 108 mora piritha, dhammachakka suthraya, dhajagga suthraya,angulimala piritha, karaniya metta sutta, jinapanjara piritha, dhammachakka suthraya, atavisi piritha,dhajagga suthraya, jalanandana piritha, surya piritha, wattala seelarathana, maha mangala suthraya, abisambidana piritha, neth fm pirith, bojjanga piritha, dasa disa piritha, atanatiya piritha, thun suthraya, sinhala meaning, seevali piritha, nawagraha shanthiya, angulimala piritha, rathana suthraya, mora piritha, kanda piritha, dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,soundlanka ,kavibana ,mantra ,stotram ,Laxmi ,wishma karma,Gotabaya,wishmaya,wishma
corona,waastu,vaastuvidaywa,wishwakarma,corona,lakaisikai,janaipriyai,ratta,hirutv,deranatv,tvderana,sirasatv.iraj,lankadeepa,wasthi,kapruka

Пікірлер: 4 500

  • @vidarshana4356
    @vidarshana4356 Жыл бұрын

    සියලුම දෙනාට තෙරැවන් සරණයි! මෙම පිරිත් දේශනාව අතර තුර සමහරවිට වෙලද දැන්වීම් පලවිය හැක. ඒ මේ පිරිත් දේශනාව වෙන KZread චැනලවක් විසින් Copyright claim කර ඇති බැවිනි. පිරිත විකුණාගෙන කෑම අප අනුමත නොකරමු. නමුත් අද ලංකාවේ පිරිත් ද ධර්මයද යන දෙකම විකුණා කෑමට මිනිසුන් පුරැදු වී ඇත.

  • @user-bz4dv7jj9e

    @user-bz4dv7jj9e

    6 ай бұрын

    pirithawath ahanna vidihak na eka digata.ratata giya kalak.danvim danna wena ewa thinne..dana un okkotama hapan.

  • @avseditz1823

    @avseditz1823

    5 ай бұрын

    Ow

  • @kalyanibandara1462

    @kalyanibandara1462

    5 ай бұрын

    mage leda duk duruwewa niduk wewa Niroge wewa suwapath wewa sadu Sadu sadu

  • @nimeshathilakarathna3970

    @nimeshathilakarathna3970

    4 ай бұрын

    Me wage eka hithin ahana deyak mada add yaddi harima disturb 😕

  • @harithalowa-1269

    @harithalowa-1269

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @chethiyapasindu-ol7dp
    @chethiyapasindu-ol7dp8 ай бұрын

    ,මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් සියලු දරුවෝද නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!සියලු අගපසගයන්ගෙන් යුක්ත වේවා!

  • @gunathilaka483

    @gunathilaka483

    4 ай бұрын

    teruwan saranai!!!!

  • @kumudhujayawardana382

    @kumudhujayawardana382

    4 ай бұрын

    Fhcdhbcccjc c me to 😊

  • @taniyagarusingha4236

    @taniyagarusingha4236

    17 сағат бұрын

    බුදු සරනයි🙏🙏🙏🙏

  • @rakshikapiumali8168
    @rakshikapiumali81684 ай бұрын

    මගෙ පුසා අද ශෛකර්මයකට භාජනය කරනවා එයාට නිරෝගී සුවට ප්‍රර්ථනා කරන්න හැමෝම

  • @thilinar7280

    @thilinar7280

    4 ай бұрын

    budu saranai ikmnt suwa wewa

  • @Achinikumari-cf9qy

    @Achinikumari-cf9qy

    Ай бұрын

    Ikmanin suwaya panawa🙏🙏🙏

  • @Shiwankaanjali

    @Shiwankaanjali

    13 күн бұрын

    තෙරුවන් සරනයි පුතාට❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sw3ev4nl3q

    @user-sw3ev4nl3q

    12 күн бұрын

    budu saranai

  • @neelawijekoon435

    @neelawijekoon435

    5 күн бұрын

    මගේ පුතාට තෙරුවන් සරනයි !

  • @damindudenuwan934
    @damindudenuwan9344 ай бұрын

    තාත්තාගේ රස්සාව ඉක්මනින් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏

  • @dunulacreations5431

    @dunulacreations5431

    2 ай бұрын

    Anaiwaren❤

  • @taniyagarusingha4236

    @taniyagarusingha4236

    17 сағат бұрын

    බුදු සරනයි🙏🙏🙏🙏

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana16485 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මා ගෙ සියලු අපල දුරු වේවා ,නිරෝගී සම්පත් ලැබේවා සාදු සාදු සාදු .....

  • @WimalJeewantha

    @WimalJeewantha

    9 күн бұрын

    හරී එහෙම වෙයි සතියක් ඇතුලත

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 Жыл бұрын

    සසර පුරා මා බෞද්ධයකු වී ඉපදේවා.... අයහපත් ඇසුරෙන් මිදීමට නුවණැය පෑදේවා....🙏

  • @sltechbook6588
    @sltechbook65888 ай бұрын

    O/l විභාගයට විශිෂ්ඨ සාමාර්ථ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤

  • @vishwaravihara5266

    @vishwaravihara5266

    4 ай бұрын

    අනිවාරෙන් ...මමත් මේපාර

  • @madhushika
    @madhushika4 ай бұрын

    මෙ පිරිතෙ අනුබාව බලයෙන් මා හට උසස් පෙල විබාගය ඉහල ලෙස සමත් විමට ආශිර්වාදය ලබෙවා....

  • @wijayasinghe8765

    @wijayasinghe8765

    Ай бұрын

    Dhve xnnbvfjhfgj f

  • @wijayasinghe8765

    @wijayasinghe8765

    Ай бұрын

    Zurich is

  • @wijayasinghe8765

    @wijayasinghe8765

    Ай бұрын

    Hhhj Century ago by one

  • @user-zz1jh7qw4y

    @user-zz1jh7qw4y

    25 күн бұрын

    සුවපත් වෙත්වා.. ප්‍රාර්තනාව ඉශ්ටවේවා

  • @thinaracool8945

    @thinaracool8945

    7 күн бұрын

    හොදයි

  • @malmiprabath6317
    @malmiprabath63179 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියා නිදුක් නීරෝගී පින්වන්ත දරු පැටියෙක් වේවා.🌺🙏🙏🙏🙏🙏🙏

  • @methsadani5227
    @methsadani5227 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ තාත්තා ගේ හෙට ට යෙදෙන සැත්කම සාර්ථක වේවා

  • @sandunfernando7478

    @sandunfernando7478

    Жыл бұрын

    🙏🙏🙏

  • @sachikavimukthi-ou2og
    @sachikavimukthi-ou2og5 ай бұрын

    මගේ හිතට මාස 4ක ඉදන් කිසි සහනයක් නැ අනේ මගේ හිතට සහනයක් ලැබේවා 🙏🙏

  • @sameerasampath3868

    @sameerasampath3868

    Ай бұрын

    මොකද එ

  • @rasikaSL

    @rasikaSL

    Ай бұрын

    Try present meditation .search you tube

  • @chathurikavindi

    @chathurikavindi

    19 күн бұрын

    සිතට සහනයක් ලැබේවා 🙏🤍

  • @koshilapiyushani8374
    @koshilapiyushani83749 ай бұрын

    මෙම තුන් පිරිතේ බලයෙන් මගේ කුසයේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී බුද්දිමත් සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ දරු පැටියෙක් වෙත්වා...

  • @shashikaachini555

    @shashikaachini555

    6 ай бұрын

    එසේම වේවා🙏තුනුරුවනින් ඔබයි කුසේ ඉන්නා දරුපැටියායි ආරක්ෂා වේවා🙏🙏

  • @user-zz1jh7qw4y

    @user-zz1jh7qw4y

    25 күн бұрын

    සුඅපත් වෙත්වා

  • @tharakawejerathne3659
    @tharakawejerathne36599 ай бұрын

    කුසගින්නේ ඉන්න සියලු ලෝ වැසියන්ට අහරක් ලැබේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා.... සාදු සාදු

  • @gimhaninavodya3514
    @gimhaninavodya3514 Жыл бұрын

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සියලු දෙනා ඉන් මිදේවා 🙏

  • @cyrilbogahalanda768

    @cyrilbogahalanda768

    9 ай бұрын

    Good cyril

  • @maddumagefernando8863

    @maddumagefernando8863

    4 ай бұрын

    එසේම ඒ ප්‍ර්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @SudeniPushpalatha-in2hi

    @SudeniPushpalatha-in2hi

    9 күн бұрын

    එසේම වේවා

  • @indikasarath3522
    @indikasarath3522 Жыл бұрын

    මතුබුදුවන මෛත්‍රි බුදුන් දැක නිවන් දක්නාතුරු බෞද්ධයෙක් වි ඉපදේවා

  • @user-dx6cb7nl3l
    @user-dx6cb7nl3l4 ай бұрын

    මේ පිරිතෙ ආනුබාවයෙන් මගෙ දරුවාගෙත් සැමියාගෙත් සියලු අපල දුරු වී සෙතක්ම වේවා ❤❤

  • @dilshisenadheera7699

    @dilshisenadheera7699

    4 ай бұрын

    මාගේ සහ මගේ ස්වාමි යාගේ සියලු අසනීප මේ අනන්ත බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් සුව වේවා. අද මේ මොහොතේ පටන් බෙහෙත් අවසන් වෙනවාත් සමඟ ම හිරු දුටු පිනි සේ රෝගය සුව වේවා

  • @damithchandika5570
    @damithchandika55704 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ සියලු අපල දුරු වේවා ❤🙏🙏🙏

  • @manushiliyanage3280
    @manushiliyanage3280 Жыл бұрын

    මගේ පාදය ඉක්මනින් සුව වී ඉක්මනින් යාථා තත්වයට පත් වී දෙපයින් ඇවිදීමට හැකි වේවා !

  • @nayomiwathsalakarunarathne3507

    @nayomiwathsalakarunarathne3507

    Жыл бұрын

    ඉක්මන් සුවය පතනව 🌼

  • @leechanaegi

    @leechanaegi

    Жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා🙏❤

  • @udayanganirajamanthree4551
    @udayanganirajamanthree4551 Жыл бұрын

    අැවිදීමට අපහසු මා හට ඉක්මනින් අැවිදීමට හැකියාව ලැබේවා..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..තෙරුවන් සරණයි..

  • @barathakumaraparapevidanal2528

    @barathakumaraparapevidanal2528

    9 ай бұрын

    ඔබට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා

  • @dipikanilanthi.uyanahewa2478

    @dipikanilanthi.uyanahewa2478

    9 ай бұрын

    🙏 සාධු සාධු

  • @sunimalrathnakumara799

    @sunimalrathnakumara799

    9 ай бұрын

    Oya koheda mata kata karanna

  • @ashendsilva

    @ashendsilva

    9 ай бұрын

    🙏🏽

  • @nikishikavlogs

    @nikishikavlogs

    9 ай бұрын

    බුදුසරණයි .......

  • @mrrd3759
    @mrrd37594 ай бұрын

    මේ බුදු ගුණ බලයෙන් මාගේ ජිවිතේ තිබෙන කරදර ඉක්මනින් අවසන් වී.. මාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වේවා. 🙏🙏🙏

  • @kasunierandika2407
    @kasunierandika240710 ай бұрын

    තුන් සූත්‍රය ආශිර්වාදයෙන් මගේ කුස තුල වැඩෙන පැටියා නීරෝගී සියලු අගපසගයෙන් යුතු දරුවකු වේවා 🙏🙏🙏 අනෙකුත් උපදින සියලු දරුවෝද එසේ වාසනාවන්තයෝ වේවා 🙏🙏🙏

  • @nikishikavlogs

    @nikishikavlogs

    9 ай бұрын

    අනිවාර්යෙන්ම අංගුලිමාල පිරිතත් අහන්න.......කිසිම දුක්ක් කරදරයක් නැතිව බබා හම්බෙයි 🙏අත්දැකිනෙන් කියන්නේ

  • @susanthakumara5005
    @susanthakumara5005 Жыл бұрын

    මගේ කුසෙ වැඩෙන පුතු පැටියටත් මෙලොව එලිය දකින්න ඉන්න හැම පැටියෙක්ම නිරෝගි වේවා ❤🙏

  • @RamaniPiris-gm8ko

    @RamaniPiris-gm8ko

    Жыл бұрын

    ර්😂😂😊😊‍ර්🎉

  • @creatwithdulee6339

    @creatwithdulee6339

    9 ай бұрын

    🙏🙏🙏🙏

  • @kasunimandira1310
    @kasunimandira1310 Жыл бұрын

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා.නීරෝගී දරු පැටියෙක් මෙලොව එලිය දකිත්වා.!!🙏🙏🙏

  • @t.r8.521

    @t.r8.521

    Жыл бұрын

    Hifdsbfnzf

  • @nalijayawickrama3124

    @nalijayawickrama3124

    Жыл бұрын

    තෙරුවන් සරණයි ..

  • @dhonanura

    @dhonanura

    Жыл бұрын

    ​@Nali Jayawickrama 1111111M❤[

  • @danumtheralk8058

    @danumtheralk8058

    Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏

  • @dilinigunathilake1346

    @dilinigunathilake1346

    2 ай бұрын

    තෙරුවන් සරණයි...!!!

  • @awishkathathsarani7717
    @awishkathathsarani77179 ай бұрын

    මට පිහිට වෙන්න බුදු හාමුදුරුවනේ.. ආයෙත් මේ වගේ දේවල් නොවේවා.. මට හැමෝම පිහිට වෙන්න.. සාදු සාදු

  • @ireshakumari2098
    @ireshakumari20989 ай бұрын

    තුන් සූත්‍ර දේශනා වෙ ආනුභාවයෙන් මාගෙ සියළු ගර්භණී අපහසුතා මග හැරෙන්න ashirwada ලැබේවා.. 🙏🙏🙏

  • @nipunarandilu5382
    @nipunarandilu5382 Жыл бұрын

    තුන් සුත්‍රය බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුපැටියා නිදුක් නිරෝගි වේවා🙏🙏🙏

  • @nelumdamayanthi5076

    @nelumdamayanthi5076

    Жыл бұрын

    Theruwan saranai oyatai babatai🙏🙏🙏.niduk nirogimath darupatiyek labewa .API hamotama❤❤

  • @dilanmadushan1140

    @dilanmadushan1140

    Жыл бұрын

    බුදුසරණයි !🙏🙏🙏

  • @dumindaprabath7803

    @dumindaprabath7803

    11 ай бұрын

    තෙරුවන් සරනින් නීරෝගි දරු සම්පත් ලැබේවා

  • @dilakshikajayalath9206

    @dilakshikajayalath9206

    11 ай бұрын

    Budusaranai

  • @GlobalSponsor-ri3fn

    @GlobalSponsor-ri3fn

    9 ай бұрын

    Angulimala piritha තමයි obata kiyanna ona පිරිත්

  • @summanasummana2821
    @summanasummana2821 Жыл бұрын

    මගේ.පුතාගේ.සියලුම.අපල.දුරු.වේවා .මමේ.උතුන්.පිරිතේ.බලයෙන්.

  • @malawijayanthi5400
    @malawijayanthi54006 ай бұрын

    මගේ පුතා ගේ පසු පස යන එන මළගිය ප්‍රානයක් ඇත්තේ නම් මෙම පිරිතේ ආනුභාවයෙන් දුරු වේවා!🙏🙏🙏

  • @user-me7vy7sr3s
    @user-me7vy7sr3s4 ай бұрын

    මගෙ යනුල් පුතා නිරොගි වෙවා! සියලු සත්වයො සුවපත් වෙවා!

  • @isurumadusanka9280
    @isurumadusanka9280 Жыл бұрын

    මගේ නිවසට අරක් ගෙන ඉන්න යක්ශ ප්‍රේත මලගිය නෑයන් මගේ නිවසින් පිට වේවා..මටත් මගේ පව්ලේ අයටත් සෙත් වේවා!!!!

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha17 Жыл бұрын

    ඉපදෙන සෑම ආත්මේකම කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට ලැබේවා🙏✨

  • @studywithme6432

    @studywithme6432

    11 ай бұрын

  • @PrasannaChamith-wc6rf

    @PrasannaChamith-wc6rf

    11 ай бұрын

    Maga paula samata taruwan sarani siylu grahapala duru wawa

  • @chandrikaweragala129

    @chandrikaweragala129

    9 ай бұрын

    ​@@PrasannaChamith-wc6rfàq KA0😢

  • @indranisamaraweera9585

    @indranisamaraweera9585

    9 ай бұрын

    @@chandrikaweragala129 .. .. p mmmmmmbbbbbbvvvvvvvģj

  • @ishanushani729
    @ishanushani7294 ай бұрын

    මා ඇතුළු දරුවන් පතනා සියලුම අම්මලාට නිරෝගී අංගසම්පුර්ණ සත්පුරුශ ලස්සන දරුවන් ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @ruwanthimadushani139
    @ruwanthimadushani1396 ай бұрын

    මගෙත් ඔබේත් අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 මේ පිරිතේ අනුභවයෙන් සෙතක් ශාන්ති යක්ම වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @kasundilani8729
    @kasundilani8729 Жыл бұрын

    මගේ දරු පැටියා වගේම අනිත් දරු පැටියෝ ඔක්කොම නිරෝගී වේවා 🙏🙏🙏🙏

  • @shashikashashika4942
    @shashikashashika4942 Жыл бұрын

    මගෙ අම්මට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @umayanganiperera
    @umayanganiperera9 ай бұрын

    තුන් සූත්‍රය බලයෙන් මගෙ පවුලේ සියලු දෙනාටම අනෙක් පවුල් වල සියලු දෙනාටම සතුටින් ඉන්න හැකි වේවා 🙏🙏🙏

  • @songsandeverything948
    @songsandeverything9488 ай бұрын

    බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුලු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා

  • @subesudda4572
    @subesudda4572 Жыл бұрын

    මගේ චූටි දූගේ තිබෙන්නා වු තිබෙන්නාවූ රෝගය ඉක්මනින්ම සුව වේවා

  • @MediaLifeSL

    @MediaLifeSL

    Жыл бұрын

    දැන් දුවට කොහොමද? ඉක්මන් සුවය පතනවා ❤️🙏

  • @leechanaegi
    @leechanaegi Жыл бұрын

    මම වගේ o/L ලියන්න ඉන්න හැම කෙනෙකුටම මේ පිරිතේ ආනුභාවය ලැබේවා! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!🙏🙏🙏

  • @wanigasinghaarachchigeutht3598

    @wanigasinghaarachchigeutht3598

    11 күн бұрын

    🙏🏾🙏🏾🙏🏾

  • @virajdakshitha9531
    @virajdakshitha953111 ай бұрын

    මගෙ මෙන්ම සියලුම අම්මලගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 නීරොගි ලස්සන වාසනාවන්ත පින්වන්ත දරුපැටව් ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤️😘 පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️😘

  • @tnz215
    @tnz2156 ай бұрын

    තුනුරුවනේ ආශිර්වාදයෙන් මගේ ලෙඩ දුක් ඉක්මනින්ම සුව වේවා...🙏🙏

  • @chamanimadu1415
    @chamanimadu1415 Жыл бұрын

    මාගේ කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ , පිංවත් දරු පැටියෙක් වේවා 🙏🙏 .. සියලු දෙනා සුවපත් වේවා 🙏🙏

  • @nuwanbandara5291
    @nuwanbandara5291 Жыл бұрын

    මෙ.පිරිත් බලයෙන් මගේ දුවට නිරෝගී සුවය ලැබේ වා.🙏🙏🙏

  • @kasunsenanayake243

    @kasunsenanayake243

    Жыл бұрын

    😥😥😥😢😢😭😭😱😱

  • @sithugamage431

    @sithugamage431

    Жыл бұрын

    🙏🙏🙏

  • @nuwanbhagya1827

    @nuwanbhagya1827

    Жыл бұрын

    එසේම වේවා බුදුසරණයි

  • @ErangaPallage-ie4jh

    @ErangaPallage-ie4jh

    Жыл бұрын

    @@kasunsenanayake243 බූරුවා අහිංසක මිනිස්සුන්ගෙ පාර්ථනා විහිලුවට ගන්න එපා මෝඩ කාලකන්නියා

  • @user-xf7tj7gi5k

    @user-xf7tj7gi5k

    6 ай бұрын

    මට නිරෝගි සුව ලැබේවා ❤❤😂😮😊

  • @sudeshikamadushani1484
    @sudeshikamadushani148411 ай бұрын

    තුන් සුත්‍රයේ මහානුභාව බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී වේවා.සියලුම දරු පැටව් අරක්ෂා වේවා❤

  • @janakakumara6264

    @janakakumara6264

    5 ай бұрын

    තෙරැවන් ගුන බලයෙන් ඔබේ පැතුම් ඉටුවේවා.

  • @indikarajakaruna3523
    @indikarajakaruna352311 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවාගේ මතක ශක්තිය වර්ධනය වී දක්ශ දරුවෙක් වේවා ...!!!

  • @mathishafernando5587
    @mathishafernando5587 Жыл бұрын

    මේ පින් බලෙන් මාගේ පියාණන්ගේ ලෙඩ දුක් දුරැවේවා නිරෝගි වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @user-zt5uw5jz1c

    @user-zt5uw5jz1c

    6 ай бұрын

    මඅසඅ

  • @pathmaherath
    @pathmaherath Жыл бұрын

    මෙිිි පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මා⁣ගේ සියලුරෝග සුවවෙිිවා නිදුක් නිරෝගීසුව ලැබෙිිවා

  • @maddumagefernando8863
    @maddumagefernando88632 ай бұрын

    15) 2024/02/17 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මාගේ සියළු රෝග අසනීප දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝද උතුම් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-mh9cz4vw8r
    @user-mh9cz4vw8r4 ай бұрын

    මට හෙට දවල් 1 ට exam එකක් තියනවා මේ පින්බල මහිමයෙන් ඒක පාස් වෙවා කියලා ඉල්ලා සිටිනවා🙏☸️

  • @namnunigewasantha615
    @namnunigewasantha615 Жыл бұрын

    සම්මා සම්බුදු සරනින් මගේ දුවට නිරෝගි දරුවෙක් බිහිවේවා..මගේ දුවඇතුලු සියලුම ගැබිනි මවුවරුන්ට නිදුක් නිරෝගී දරුවන් බිහිවේවා

  • @user-eg1gu4lr1x

    @user-eg1gu4lr1x

    9 ай бұрын

    😊😮

  • @shashichathu1485
    @shashichathu1485 Жыл бұрын

    මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් යුතු දරුවෙකු වේවා.සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින ඉටු වේවා.තෙරුවන් සරණයි ❤

  • @janakakumara6264

    @janakakumara6264

    5 ай бұрын

    බුදුසරණයි

  • @ishanimaduwanthi4965
    @ishanimaduwanthi49659 ай бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මයේ අනුහසින් මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා 🙏

  • @AkazAkaz-nx8cz
    @AkazAkaz-nx8cz4 ай бұрын

    මමත් මගේ පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ලැබේවා🙏

  • @arundathigeethika431
    @arundathigeethika431 Жыл бұрын

    මගේ පවුලේ සියලු දෙනා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @chandimadilrangi2418
    @chandimadilrangi2418 Жыл бұрын

    අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසඟයන්ගෙන් සම්පූර්ණ නීරෝගී සත්පුරුෂ දරුවෙක් වේවා🙏

  • @shashikaachini555

    @shashikaachini555

    6 ай бұрын

    එසේම වේවා🙏තුනුරුවනින් ඔබයි කුසේ සිටින දරුවයි ආරක්ෂා වේවා🙏🙏

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx6 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු මෙම පිරිත් බලයේන් ලොක වාසි සියලුම දෙනා සුව පත් වෙවා

  • @kumudunimunasinghe7047
    @kumudunimunasinghe70478 ай бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ තාත්තගේ කට හඩ ලැබේවා !

  • @imadithdahanayaka5007
    @imadithdahanayaka5007 Жыл бұрын

    පිරිත් බලයෙන් මාගේ පැවිදි පින්කම සහ එළඹෙන පැවිදි ජීවිතය සාර්ථක වේවා....

  • @leechanaegi

    @leechanaegi

    Жыл бұрын

    🙏🙏🙏

  • @lahiruchamalka3021

    @lahiruchamalka3021

    10 ай бұрын

    🙏 🙏🙏

  • @creatwithdulee6339

    @creatwithdulee6339

    9 ай бұрын

    🙏🙏🙏

  • @kingqueen8547
    @kingqueen85472 жыл бұрын

    මගේ කුසේ සිටින දරුවා නීරෝගිමත්ව වැඩේවා🙏 බුදු ගුණ බලයේ ආනුභාවයෙන් මාගෙ දරු පැටියා සහ සියලුම කිරි මව්වරුන්ගේ දරුවන් රැකෙත්වා සාදු සාදු සාදු 🙏🙏

  • @sandunfernando7478

    @sandunfernando7478

    Жыл бұрын

    🙏🙏🙏

  • @pansilupansilu1303

    @pansilupansilu1303

    Жыл бұрын

    සියලුම ගැබිණි මවුවරුනට මෙන්න දරුවන්ට ද තෙරුවන් සරණයි 🙏

  • @kwsunilmama8542

    @kwsunilmama8542

    Жыл бұрын

    Kwsunil

  • @kwsunilmama8542

    @kwsunilmama8542

    Жыл бұрын

    2o22x1oxo6xkwsùnil

  • @pasanviraj1364

    @pasanviraj1364

    Жыл бұрын

    එසේම වේවා

  • @nayanichandhima2840
    @nayanichandhima284010 ай бұрын

    මම වගේම අනිත් හැම කෙනෙක්ගෙම හිතට සැනසීමක් ලැබේවා!!!

  • @thejakadilshan3049
    @thejakadilshan30493 ай бұрын

    🙏🙏🥺මේ පිරිතේ බලයෙන් අසනීප තත්වයෙන් සිටින මාගේ චුටි මාමා හට ඉතා ඉක්මනටම සුව වේවා කියලා ප්‍රාර්ථනා කරමි බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🥺🥺

  • @maheshinimesha9778
    @maheshinimesha97782 жыл бұрын

    මම ශිෂ්‍යවත්වය පාස් වෙන්න මාගේ අමිිමාටත් තාත්තාටත් මල්ලිටත් මටත් ආචිිචිටත් සීයාටත් ⁣සියලු අපල දුරැ වෙිිවා සාදු සාදු

  • @gaminisilva8820

    @gaminisilva8820

    2 жыл бұрын

    Asemaveva

  • @pushpapriyanthi740

    @pushpapriyanthi740

    Жыл бұрын

    Oba ge illapu karanawa ඉෂ්ට වේවා සියලු දෙමාපියනට දළදා හිමි yan gen පිහිටයි

  • @damindakumara7206

    @damindakumara7206

    Жыл бұрын

    Siyalu sithum pethum itu wewa 🙏🏾🙏🏾🙏🏾

  • @dulanihansika9599
    @dulanihansika9599 Жыл бұрын

    මාගේ කුසේ සිටින පුංචි පැටියා සේම අනෙකුත් සියලූම පුංචි පැටියනුත් නිදුක් නිරෝගී වසනාවන්ත දරුවන් වේවා .බිහි වන මොහොතේ කිසිදු කරදරයක් සිදු නොවේ වා..........

  • @uwanpriyaganganath6646

    @uwanpriyaganganath6646

    Жыл бұрын

    Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa

  • @yashodhadilrukshi1532

    @yashodhadilrukshi1532

    Жыл бұрын

    දරු පැටියව ආරක්ෂා කරන විස්වයට ස්තුති වේවා...❤❤❤❤ ඔබටත් තුනුරුවන් පිහිටයි

  • @dilanmadushan1140

    @dilanmadushan1140

    Жыл бұрын

    බුදුසරණයි ! සියලු දෙනාට 🙏🙏🙏

  • @user-lz3in2cv2c
    @user-lz3in2cv2c4 ай бұрын

    මගේ දරැවා මෙන්ම අනිත් දරැවෝ සුවපත් වෙත්වා!නිරෝගී වෙත්වා.!සාදු සාදු

  • @mweerasinhga
    @mweerasinhga8 ай бұрын

    තුන් සූත්‍රයේ 🙏බලයෙන් මගේ දරුවන් ආරක්ෂා වෙත්වා මගේ පුතුන් දෙදෙනා මතින් මිදී. උතුම් තුනුරුවන් සරණ යත්වා 🙏🙏🙏

  • @ravindinayanathara1127
    @ravindinayanathara11272 жыл бұрын

    මගේ අම්මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා...!!

  • @induwaraprathibha9699
    @induwaraprathibha9699 Жыл бұрын

    🙏🙏ඉපදෙන හැම ආත්මකම බෞද්ධයෙක් වේවා!!!🙏🙏

  • @mayanthigamlath1303

    @mayanthigamlath1303

    Жыл бұрын

    mage ayya suwapath wewa 🙏🙏🙏

  • @amarasinghejayatisaa5501

    @amarasinghejayatisaa5501

    Жыл бұрын

    තුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුු

  • @nuwanbhagya1827

    @nuwanbhagya1827

    Жыл бұрын

    Budusaranai

  • @pamakanthimendis4725

    @pamakanthimendis4725

    Жыл бұрын

    @@amarasinghejayatisaa5501 ngoyhrq

  • @ishanilakshika6814

    @ishanilakshika6814

    Жыл бұрын

    ​@@mayanthigamlath1303 😢

  • @theshowmanone....1775
    @theshowmanone....177510 ай бұрын

    සියළු සතුන් නිදුක් වේවා ...

  • @akeeshaliyanaarachchi1342
    @akeeshaliyanaarachchi13427 ай бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාහට ඇති සියලු කරදර බාදක මග හැරෙවා....🙏🙏

  • @sachinimadhushani3186
    @sachinimadhushani3186 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දේනගේ,මගේ ප්‍රශ්න විසදාගැනීමට ශක්තිය,දයීර්‍ය ලැබේවා

  • @geethanilalani4618
    @geethanilalani4618 Жыл бұрын

    උතුම් තුන් සූත්‍රයේ බලයෙන් ඉක්මණින් මටත් මාගේ නිවසේ සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🙏🙏🙏 මාගේ බලාපොරොත්තු ව ඉක්මණින් ඉෂ්ට කරගන්න බුදුන් ගේ පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanmahinda2165
    @samanmahinda21659 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු රෝග, සියලු දුක්, සියලු භය දුරු වී සැමට සෙත සැලසේවා!....

  • @user-de4ts2ng8k
    @user-de4ts2ng8k4 ай бұрын

    මගේ දරුවාගේ මෙන්ම ලෝකවාසී සියලුම දරුවන්ගේ රෝග බිය දුරු වේවා!!!

  • @dilmihimshara227
    @dilmihimshara227 Жыл бұрын

    මගේ අයියාගේ ඇගේ ඉන්න මළ ගිය ආත්ම නැති වේවා! සුවපත් වේවා!

  • @VirajMaduranga-ss2wi

    @VirajMaduranga-ss2wi

    Жыл бұрын

    malagiya atmayak innawa kiyala danne kohomada innawa kiyala hariyatama dannawanam mata puluwan udawu karanna malagiya atmaya natikarala denna

  • @MediaLifeSL

    @MediaLifeSL

    Жыл бұрын

    ලෝකයාට මෙත් වඩන්න. සියලු කරදර ඉවරයි එතකොට

  • @dinidutharanga205

    @dinidutharanga205

    Жыл бұрын

    නංගී රුවන්වැලි මහ සැ රදුන්ට ජිව්තය පුජා කරන්න කියන්න .එතකොට ඔය ප්‍රශ්න සදහට වසදේනවා.අත් දැකිමේන් කියන්නේ .

  • @saduniisharaa5786

    @saduniisharaa5786

    Жыл бұрын

    Mage දුවට tiila ain කලා කියන්න onenam ..සල්ලි කඩා ගන්නා කෙනෙක් navy

  • @thisaralakshan973

    @thisaralakshan973

    Жыл бұрын

    මේ අක්කේ ඔයාගේ අයියාගේ ඇගේ ඉන්න ආත්මය ඉවත් කරන ක්‍රම තියෙනවා

  • @sithminileesha4988
    @sithminileesha49882 жыл бұрын

    මාගේ අම්මා ලෙඩ දුක් දුරුවී...ඇයගේ සිතේ සතුට හැමදාම තියේවා🙏🙏..හිතේ තිබෙන දුක් නැතිවී..සතුටින් සිටීමට හැකි වේව...🙏🙏..අපගේ දුක් විදින සෑම කරදරයකින්ම අපට ඉක්මනයම මිදීමට හැකි වේවා...🙏🙏🙏🙏🙏

  • @vidusavi5160

    @vidusavi5160

    Жыл бұрын

    🙏

  • @roxy-mix3866

    @roxy-mix3866

    Жыл бұрын

    ME PRARTHANAWA ELESINMA ISHTAWEWA.!

  • @menakasamanthi7390

    @menakasamanthi7390

    Жыл бұрын

  • @samadhyvideeshyajayanetti3204

    @samadhyvideeshyajayanetti3204

    Жыл бұрын

    එසේම වේවා 🙏

  • @S1234.

    @S1234.

    Жыл бұрын

    බුදු සරනයි .

  • @lahirugayashan6927
    @lahirugayashan69276 ай бұрын

    සියලුම කායික සහ මානසික රෝගීන් නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !///🌏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando88634 ай бұрын

    02) 2023/12/25 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ලෝවැසි සැමට තිබෙන රෝග ,දෝෂ, පීඩා, අපල, විපත් ,අන්තරා දුරින්ම දුරුවී නිරෝගී සුවය ,සැනසුම , සෙත ,ශාන්තිය ,සතුට ළඟාවී රැකවරණයක් ,යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @roshanchaminda3090
    @roshanchaminda3090 Жыл бұрын

    මෙම පිරිතේ අනුශාසනා වලින් මට වගේම ලෝකයේ සියලු ළමුන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.....🙏🙏🙏 සියලුම ලෝක වාසීන්ට වාසනාව උදා වේවා....සාදු!!!! සාදු!!!!

  • @imeshashaheni920
    @imeshashaheni920 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මේ වෙලාවේ කරදරක් වී ඇති සියලූ දෙනා සුවපත් වේවා...🙏

  • @gayanchathuranga4364

    @gayanchathuranga4364

    Жыл бұрын

    මගේ දරුපැටියාට ඇති සියලු රෝග දුරුවේවා!!

  • @shanikamadu1527

    @shanikamadu1527

    11 ай бұрын

    🙏❤️

  • @sumedhasuriyawansha2981

    @sumedhasuriyawansha2981

    10 ай бұрын

    Mage duwa sathi thunaka withara idala oluwakakkumai kiyanawa. Me pirithe balayen mage daruwath anekuth siyalu daruwanuth. Suwapath wewa. Suwapath week. Suwapathwewa

  • @sudari_

    @sudari_

    10 ай бұрын

    tcff​@@gayanchathuranga4364tdr🎉😢😮😅hffsdfftre😂y💗💗ට්ට්ව්‍ය්ව් 6

  • @SanjeewaWasantha-yi2ky
    @SanjeewaWasantha-yi2ky11 ай бұрын

    මටත් මගේ පවුලේ අයටත් මේ තුන් සූත්රය බලයෙන් සියලු අපල දුරැ වේවා!!🙏🙏🙏

  • @eropahandhi1790
    @eropahandhi17909 ай бұрын

    මේ පිරිතේ අනුහසින් මගේ කුසේ වැඩෙන දරැවා නීරෝගීමත් ගුණවත් බුද්ධිමත් දරැවෙක් වේවා!!!!🙏🙏

  • @lakshianuruddhi101
    @lakshianuruddhi101 Жыл бұрын

    මාගේ පවුලේ සියලු දෙනාම අරාක්ෂා කර දෙත්වා .. සාදු . සාදු.. සාදු...🙏🙏🙏

  • @lifewithnuwa3566
    @lifewithnuwa3566 Жыл бұрын

    මේ බුදු ගුණයේ බලයෙන් මාගේ මේ ඇති කරදර ප්‍රශ්ණ ඉක්මනින් අවසන් වේවා.... මාගේ හිතේ ඇති බලාපොරොත්තු ඉශ්ට වේවා... සාදු සාදු...

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j5 ай бұрын

    තුන් සුත්‍රයේ බලයෙන් මගේ සියලු රෝග දුරු වේ වා... සියළු සත් වයො සුවපත් වේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🏵️🙏🌹🪷🪷🪷🏵️🏵️🙏🫁 මගේ හදවතේ ඇති.රො ගයසුවපත්.. වේ වා 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710111 ай бұрын

    සත්‍ය වු උතුම් වු මෙම පිරිත් දේශනාවෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටුවෙිවා !!! තෙරැවන් සරණ ලැබෙිවා !!! සියලු දෙවිපිහිට ලැබෙිවා !!!

  • @krishankrishan1645
    @krishankrishan16452 жыл бұрын

    මේ පිරිත් දේශනාවෙන් මේ මහා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පවතින මේ ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා වෙත්වා,සාදූ සාදූ සාදූ සාදූ

  • @delaniranasinghe6759

    @delaniranasinghe6759

    2 жыл бұрын

    Siyaluma Lokawasintama niduk nirogi Sampathiya Labewa ! Siyaluma karadara duruwewa !!!

  • @prasangikasudarshani7913
    @prasangikasudarshani7913 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ දරුවා රoශ ආදුල්ය පුතාගේ සියලු දුක්,දෝශ දුරුවී මාගේ දරුවා සුවපත් වේවා🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,සියල්ලන්ගේම සිතුම්,පැතුම් ඉටු වේවා🙏🙏🙏. සාදු සාදු සාදු

  • @user-ku2or3hr3e
    @user-ku2or3hr3e9 ай бұрын

    මේ බුදු ගුණ බලයෙන් මගේ ජිවිතේ තිබෙන කරදර ඉක්මනින් අවසන් වී... මගේ හිතේ තිබෙන බලාපොරොත්තු ඉටු වේවා... 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🌹තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-mb9mw8ok1u
    @user-mb9mw8ok1u4 ай бұрын

    මගේ පුතාගෙ සියලුම අපල දුරැවෙවා සාදු සාදු සාදු

  • @heaven7902
    @heaven7902 Жыл бұрын

    සියළුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා. රටට යහපතක් වේවා 🌻

  • @seethadisanayaka9072

    @seethadisanayaka9072

    10 ай бұрын

    මේ තුන් සූත්‍රය ආනුබාවෙන් සියලු සත්වයෝම සුවපත් වේවා !!!!!!!!!

  • @denethpabasara2306

    @denethpabasara2306

    9 ай бұрын

    සාදු සාදු

  • @hapangesirirathna428

    @hapangesirirathna428

    8 ай бұрын

    ඔබ වගේ උදාර මිනිස්සුන්ගෙන් රට පිරී යත්වා

  • @imashamaduwanthi5199
    @imashamaduwanthi51992 жыл бұрын

    කොරෝනා වැලදී ඇති මගෙ පව්ලේ සියලු දෙනා හා ලෝකවාසීන් සියලුම දෙනා කොරෝනාවෙන් ආරක්ෂා වේවා!!!!!!🙏🙏🙏

  • @ramyalalani5006

    @ramyalalani5006

    2 жыл бұрын

    Lanka vae me pavthina durbeeksya duruve yahapath heta davsak udaa veeve!!! 🌹🙏🙏🙏🙏🌹

  • @anushamadubashini1252

    @anushamadubashini1252

    10 ай бұрын

    Matai mage noonatai sathutin inna labeewa 🙏🙏🙏🙏

  • @sithadahanaka9775
    @sithadahanaka97759 ай бұрын

    සියඵම ලෝක වාසීන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකෙන් මිදෙත්වා යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏

  • @asirisampath5366
    @asirisampath536610 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණින් යහපතක්ම වේවා මටත් ඔබ සැමටත් 🙏🙏🙏☸️☸️☸️

  • @wagiramadhushanka8589
    @wagiramadhushanka8589 Жыл бұрын

    මේ තුන් සුත්‍රය අසන සියලු දේනාම සුවපත් වේවා තෙරුවන් සරණයි..!!

  • @amaliuswaththaliyanage2797
    @amaliuswaththaliyanage2797 Жыл бұрын

    මෙම සූත්‍රය අසන සෑම මොහොතකම මාගෙ මෙන්ම සියලුම දෙනාගේ හිතට සැනසීමක් උදා වෙත්වා 🙏🙏සාදු සාදු සාදු 🙏

  • @hapangesirirathna428

    @hapangesirirathna428

    8 ай бұрын

    හරිම බෝසත් පැතුමක්,,

  • @SewminiMadara

    @SewminiMadara

    8 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kokilawijesinghe-pt8oh

    @kokilawijesinghe-pt8oh

    8 ай бұрын

    ​@@hapangesirirathna428aaàaaaaaaaaaaaaaasaaaàaaaaàà-33333333312-31

  • @kavindudanjaya9326

    @kavindudanjaya9326

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @somawgk4778
    @somawgk47789 ай бұрын

    රෑ 10 30 ඕමාන් රට මේ තුන් සූත්‍රය ට සවන් දෙන සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanilalani4618
    @geethanilalani4618 Жыл бұрын

    උතුම් තුන් සූත්‍රයේ බලයෙන් මටත් මාගේ නිවසේ සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🙏🙏 අමාමෑණී බුදු පියාණන් ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kz5ku7ls8h
    @user-kz5ku7ls8h6 ай бұрын

    තුන් සුත්ත්‍රයෙ බලයෙන් මගෙ දරු පැට්ය ගෙ ඉක්මනින් ලෙඩ දුක් දුරුවෙව 🙏🙏

  • @dilinigunathilake1346
    @dilinigunathilake13465 ай бұрын

    ත්‍රිවිද රත්නයේ ආනුභාව බලයෙන් මාගේ දර්වා ආරක්ෂා වේවා...!!! 🙏🙏🙏

  • @movies8953
    @movies8953 Жыл бұрын

    මේ තුන් සූත්‍රය අසන සෑම කෙනෙක්ම සුවපත් වේවා❣️

Келесі