Seth Pirith | සෙත් පිරිත්

සෙත් පිරිත්.....
ජය පිරිත, රත්නමාලී ගාථාව, අන්තරාය නිවාරණ පිරිත, අංගුලිමාල ආරක්ෂක ගාථාව, සීවලී පිරිත,
මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න, එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් න්රෝගී සුව ලැබේ සියලුම සතුරු කරදර වලින් සහනයක් ලැබේ.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කරන්න.
මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.
සාදු!!! සාදු!!! සාදු!!!
pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina, kavi bana, bana katha, deegala piyadassi himi,kavi bana, neth fm, pirith, nawagraha shanthiya, derana pirith, bojjanga piritha, atavisi piritha, bodhi, pooja, gatha, jalanandana piritha ,rathana suthraya ,seth kavi, karaneeya, meththa suthraya seevali, piritha, jinapanjara piritha, abisambidana piritha, atanatiya piritha, itipiso, 108 mora piritha, dhammachakka suthraya, dhajagga suthraya,angulimala piritha, karaniya metta sutta, jinapanjara piritha, dhammachakka suthraya, atavisi piritha,dhajagga suthraya, jalanandana piritha, surya piritha, wattala seelarathana, maha mangala suthraya, abisambidana piritha, neth fm pirith, bojjanga piritha, dasa disa piritha, atanatiya piritha, thun suthraya, sinhala meaning, seevali piritha, nawagraha shanthiya, angulimala piritha, rathana suthraya, mora piritha, kanda piritha, dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,soundlanka ,kavibana ,mantra ,stotram ,Laxmi ,wishma karma,Gotabaya,wishmaya,wishma
corona,waastu,vaastuvidaywa,wishwakarma,corona,lakaisikai,janaipriyai,ratta,hirutv,deranatv,tvderana,sirasatv.iraj,lankadeepa,wasthi,kapruka

Пікірлер: 1 600

  • @dewmibbh4190
    @dewmibbh4190 Жыл бұрын

    සියලු රෝග දුරුවි. සියලු සත්වයො නිදුක් වෙත්වා

  • @dewmibbh4190

    @dewmibbh4190

    Жыл бұрын

    සාදු සාදු

  • @sumeshadilshaniperera7831
    @sumeshadilshaniperera7831 Жыл бұрын

    මේ සෙත් පිරිතේ අනුහසින් මට ඉක්මනින් උතුම් මව් පදවිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amanthahettiarachchi5834

    @amanthahettiarachchi5834

    Жыл бұрын

    obage sihinaya pala darai....jaya srimaha bodhin wahanse lagata gihin barayak wenna akke...

  • @sherilperera5351

    @sherilperera5351

    Жыл бұрын

    ❤❤❤❤

  • @sherilperera5351

    @sherilperera5351

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    6 ай бұрын

    බුදුන්ගේ සරණින් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤

  • @manojmendis4406

    @manojmendis4406

    5 ай бұрын

    Obage prarthanava e Ayurinma ishta veva...

  • @manojmadusanka9084
    @manojmadusanka9084 Жыл бұрын

    මගේපවුලේ ආරවුල් දුරු වේවා ප්‍රශ්න විසදේවා!!!!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaMadushaniAbeywickrama

    @BuddhikaMadushaniAbeywickrama

    3 ай бұрын

    😇😇😇😇

  • @user-ed2ud1ij3h

    @user-ed2ud1ij3h

    Ай бұрын

    මගේ පවුලේ හැමොම සතුටින් ලෙඩක් දුකක් නැතිව ඉන්න පුලුවන් වෙත්වා!එ වගේම මේ ලොකේම ඉන්න හැමදෙනටත් ලැබ්වා!! සාදු සාදු සාදු

  • @nadeekanilmini1787
    @nadeekanilmini1787 Жыл бұрын

    මේ පිරිතේ අනුහසින් මාගේ කුසේ වැඩෙනා කිරි කැටියා සියලු අගපසගයෙන් වැඩෙත්වා🙏🙏🙏සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @maleeshasasmika833

    @maleeshasasmika833

    9 ай бұрын

    Through na bn

  • @maleeshasasmika833

    @maleeshasasmika833

    9 ай бұрын

    T

  • @maleeshasasmika833

    @maleeshasasmika833

    9 ай бұрын

    Hv uvak come

  • @maleeshasasmika833

    @maleeshasasmika833

    9 ай бұрын

    P2

  • @anjanagayan4703

    @anjanagayan4703

    2 ай бұрын

    O😊o😅o😊i😊i😊i😊i😅i😊

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft Жыл бұрын

    උතුම් මව් පදවිය ඉක්මනින් ලැබේවා!

  • @maleeshasasmika833

    @maleeshasasmika833

    9 ай бұрын

    Gj

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    6 ай бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤

  • @skwanasingharomantic7725

    @skwanasingharomantic7725

    3 ай бұрын

    සිහින සැබෑ වෙනවා

  • @user-hh2ru5ch8o

    @user-hh2ru5ch8o

    2 ай бұрын

    බුදුපියාණන් වහන්සගෙ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා

  • @la.rasinthaliyanarachchi6118

    @la.rasinthaliyanarachchi6118

    Ай бұрын

    දුටුගැමුණු කුමාරයා ලැබුන හැටි අවබොධ කරගන්න, බෝධි පුජාතියලා දේව ආරාධනා කරන්න

  • @ganeshawijerathna8487
    @ganeshawijerathna84872 жыл бұрын

    උපදින මතු මතු ආත්මයක් පාසා මාගේ ආගම බුදු දහමම වේවා!! 🙏🙏🙏🙏

  • @dilminipasindi599

    @dilminipasindi599

    6 ай бұрын

    🙏🙏🙏

  • @sharmiladilhani3138

    @sharmiladilhani3138

    5 ай бұрын

    මෙ පිරිතේ අනුහසින් මගේ පවුලේ සියලුම දෙනා නිරෝගි වේවා!!!සාදු සාදු සාදු!!!!

  • @amasharanasinghe6738

    @amasharanasinghe6738

    Ай бұрын

    🙏🙏🙏

  • @nimalrathnayaka4451

    @nimalrathnayaka4451

    4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasindunethsara4441
    @sasindunethsara44417 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ තාත්තාගේ සියලු රෝග දුරු වේවා 😊😊😊😊

  • @PriyanganiMallawarachchi

    @PriyanganiMallawarachchi

    5 ай бұрын

    Ld😊😊😊wpd 0:03

  • @manojmendis4406

    @manojmendis4406

    5 ай бұрын

    Obe prarthanava ikmaninma ishta veva...

  • @thisaramalshan1374

    @thisaramalshan1374

    Ай бұрын

    ​@@manojmendis4406😊😊😊

  • @sewmihansi5702
    @sewmihansi57029 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා.නිරෝගිමත් දරුවන් දෙදෙනෙක් වේවා..!!! කිසිම කරදරයක් නොවේවා ..!!!සෑම මවකගේම කිරි සිහින සැබෑවේවා🙏🙏🙏

  • @SurangaWeerakoon-hm9le

    @SurangaWeerakoon-hm9le

    6 ай бұрын

    තෙරුවන් සරණයි.!!

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    6 ай бұрын

    තෙරුවන් සරණයි ඔයාටත් පුංචි පැටව් දෙන්නටත්.පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා🙏🙏🙏

  • @user-so9mn2lt5t

    @user-so9mn2lt5t

    5 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ‍ට හා දරුවන්ට

  • @manojmendis4406

    @manojmendis4406

    5 ай бұрын

    Obe yahapath prarthana saha mage yahapath prarthna Athulu siyaluma denage yahapath prarthana siyalla ishta veva....❤❤🙏🏻🙏🏻

  • @gjlperera343

    @gjlperera343

    4 ай бұрын

    Theruwan saranai hemotama

  • @gayanjayasooriya2368
    @gayanjayasooriya2368 Жыл бұрын

    මගේ අමිමට ඇතුළු ලො වාසි අමිමලාට නිදුක් නිරොගි වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumperera5769
    @sithumperera5769 Жыл бұрын

    මගෙ විදෙශ ගත වීමෙ සිහිනය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☸️❤️🌏. තෙරුවන් සරණයි ☸️❤️🌏

  • @user-ww8uf9vw4y

    @user-ww8uf9vw4y

    4 ай бұрын

    3:56 mage vedesha Gatha veema sihinaya sarthaka wenna Kiya mama parthana karame theruvan sharanai

  • @tharindulakshan9879
    @tharindulakshan9879 Жыл бұрын

    මෙම පිරිත් වල ආනුභාව බලයෙන් මගේ අම්මට කිසිදු කරදරයක් දුකක් සිදු නොවේවා!🥺

  • @anushikasandamali3239
    @anushikasandamali3239 Жыл бұрын

    මෙම සෙත් පිරිත් බලයෙන් මගේ රට ට සෙතක් ශාන්තියක්ම වේවා ! සියලු දෙනා ම සුරක්ෂිත වේවා! යහපතක්ම උදා වේවා!!!

  • @dinithdabare5780
    @dinithdabare57802 жыл бұрын

    තෙරුවන් සරණින් මගේ දරුවා ඕටිසම් තත්ත්වයෙන් මිදී සුවපත් වේවා !! ලොව සියලුම ඕටිසම් දරුවන් සුවපත් වේවා සාදු සාදු සාදු !!! 🙏

  • @chamindagunasekara4939

    @chamindagunasekara4939

    2 жыл бұрын

    ර : ර

  • @hh-gm5ev

    @hh-gm5ev

    2 жыл бұрын

    thuruvange balayen siyaludenama suvapath wewa🙏🙏🙏

  • @rasifernando9117

    @rasifernando9117

    3 ай бұрын

    මගේ දරුවත් ඔටිසම් දරුවෙක්.සියලුම ඔටිසම් දරුවන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @priyanganihettiarachchi5447

    @priyanganihettiarachchi5447

    3 ай бұрын

    L​@@chamindagunasekara4939

  • @sandunimadushika2998

    @sandunimadushika2998

    3 ай бұрын

    🙏🙏🙏🙏

  • @manojmadusanka9084
    @manojmadusanka9084 Жыл бұрын

    මේ පිරිතෙ බලයෙන් මගේ කිරි සිහින ය සැබෑ වේවා !!!"!!!"🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදූ සාදූ !!!🙏🙏🙏

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    6 ай бұрын

    බුදුන්ගේ සරණින් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤

  • @hansi234
    @hansi2348 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අම්මාගේ සියලු දුක් කරදර නැති වේවා! 🙏❤️😔

  • @chethanachethana779

    @chethanachethana779

    6 ай бұрын

    Agdkjrkg😂❤🎉😢😮😅😊😊

  • @dilminipasindi599

    @dilminipasindi599

    6 ай бұрын

    🙏🙏🙏

  • @user-rz4ps4fy9k

    @user-rz4ps4fy9k

    3 ай бұрын

    🙏🙏🙏

  • @AshiniMalsha-je4mr

    @AshiniMalsha-je4mr

    Ай бұрын

    🙏

  • @dinalimethulima8165
    @dinalimethulima8165 Жыл бұрын

    ගෙදර ඉන්න හැම දෙනා ගෙම ලෙඩ සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🌹🌹🌼🌼🌺🌺💐💐🌻🌻💮💮🥀🥀🌸🌸🌷🌷🙏🙏🌹🌹🌼🌼🌺🌺💐💐🌻🌻💮💮🥀🌸🌷

  • @imeshudara1265
    @imeshudara1265 Жыл бұрын

    මෙම සෙත්පිරුත් අනුහසින් මට උතුම් වූ මව් පදවිය ලැබේවා !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sherilperera5351

    @sherilperera5351

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @piyumipriyadarsani9279

    @piyumipriyadarsani9279

    Жыл бұрын

    ​@@sherilperera5351 ❤❤😊😊

  • @Methika2009

    @Methika2009

    10 ай бұрын

    💖💖💖💖

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    6 ай бұрын

    බුදුන්ගේ සරණින් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤

  • @malindubawantha7639
    @malindubawantha7639 Жыл бұрын

    මේ පිරිත් වල බලයෙන් මගෙ අම්මා යි තාත්තටයි දිර්ගායුශ ලැබෙවා !!!!!!

  • @shamindimahinsha4253
    @shamindimahinsha42537 ай бұрын

    මේ පිරිත් බලයෙන් කිසිම කෙනෙක්ට අකල් මරණයක් අත් නොවේවා 🙏. සියලු දෙනාම ආරක්ෂා වේවා 🙏

  • @sadalidehansa3658
    @sadalidehansa36589 ай бұрын

    මේ පිරිත් දේශනයේ ආනුභාවයෙන් මගේ චූටි මැනිකගේ සියලු රෝග සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @nishanthakalum3851
    @nishanthakalum38512 жыл бұрын

    මගේ අමිමට නිදුක් නිරොගි සුවය ලැබේවා.!!!🙏🙏🙏

  • @Babyblngd

    @Babyblngd

    2 жыл бұрын

    esema wewa

  • @Gajen-rh7po

    @Gajen-rh7po

    2 жыл бұрын

    Nishantha, obey mawata nidhuk nirogi suwaya labeywa! Gajendran

  • @chandraweragoda7791

    @chandraweragoda7791

    2 жыл бұрын

    Samata budsarani

  • @achinthakarunarathna5599

    @achinthakarunarathna5599

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @pradeeppradeepkumara

    @pradeeppradeepkumara

    2 жыл бұрын

    බුදුසරනයි

  • @Thilak-wl4qs
    @Thilak-wl4qs4 ай бұрын

    මේ පිරිත් වලින් මම ද අනිත් සියලු සත්වයෝ ද නිදුක් වේවා... නීරෝගී වේවා...

  • @NK-yg8lx
    @NK-yg8lx Жыл бұрын

    මේ ආශිර්වාද බලයෙන් මගේ පූස් පැටියාට නැවත අකල් මරණයක් අත් නොවෙවා...නිවන් සුව ලැබේවා...සියලු සත්ත්වයෝ නීරෝගි වෙත්වා...බුදු සරණයි 🥺❤️

  • @prakumarad

    @prakumarad

    Жыл бұрын

    ඉපදෙන ආත්මයක් පාසා තිරිසන් ආත්මයෙන් අත් මිදේවා... බුදු දහම අසා නිවන් දැකීමට එම සතාට වාසනාව වේවා... මමත් මේ දැන් මේ පිරිත් සජ්ජායනය මගෙ ලෙඩ වෙලා ඉන්න කුරුලු පැටියට අහන්න දාන් ඉන්න ගමන්..

  • @sajithharshana5113

    @sajithharshana5113

    Жыл бұрын

    ඔයා ඔක්කොටම කලින් පින් කරන්න...👉🎸😪🎓🦛👌🔉🔔🎙️😎😍🤣🙏📃🔕🐱🔈🥲🦄🐶🙂

  • @karunarathna3184

    @karunarathna3184

    9 ай бұрын

    Pp Pp

  • @kavishkakaushalya5446
    @kavishkakaushalya54465 ай бұрын

    මේ පිරිත් බලෙන් කරදර දුක දුරු වේවා❤

  • @manojmendis4406
    @manojmendis4406 Жыл бұрын

    මේ පිරිතේ ආනුබාව බලයෙන් මගේ ඉගෙනීම් කටයුතු sarthaka වේවා.සැමට තෙරුවන් සරනයි.🙏❤️🥰❤️☺️

  • @darmadase
    @darmadase Жыл бұрын

    මේ පිරිත් දේශනයේ ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑවේවා🙏🙏

  • @Tenuwa
    @Tenuwa Жыл бұрын

    මෙම පිරිතේ ශාන්තියෙන් ලෝකවාසී සියළු දෙනාටම සෙත සැළසේවා..ගැබිණි මව්වරුන්ට කිසිදු කරදරකින් බාධකයකින් තොරව දරු උපත් සිදු කරන්නට හැකි වේවා...සියළු දෙනාගේම කරන කියන රැකියා කටයුතු දියුණු වේවා..ඉගන ගන්නා දුවා දරුවන්ගේ නැණස වැඩේවා..රෝගී වූවන් සුවපත් වේවා..!!!!

  • @renukaajantha7426

    @renukaajantha7426

    Жыл бұрын

    👌

  • @sunilrathnayaka6246

    @sunilrathnayaka6246

    4 ай бұрын

    මමහෙට.දවසේ පටන්ගන්නවැඩ කටවුතු සාර්තක.වෙිවා.බුදු සරනයි,,❤

  • @nihalkumara3355
    @nihalkumara33552 жыл бұрын

    සියලුම ලෝකවාසීන් කොරොන රොගයෙන් සුවපත් විමට මෙ පින් හෙතු වසනා වෙවා

  • @nihalkumara3355

    @nihalkumara3355

    2 жыл бұрын

    Oww😊😊

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial4 ай бұрын

    මේ උතුම් පිරිත් සූත්‍රවල ආනුභාවයෙන් මාගේ සියලුම ග්‍රහ අපල දෝශ දුරු වේවා🙏 සෙත් වේවා🙏🌷

  • @tharukandy5762
    @tharukandy576211 ай бұрын

    මෙම පිරිතේ ආනුහාවයෙන් මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් සියලුම ලෝ වැසියන්ගේ සියලුම බලාපොරොත්තු සපල වේවා !!!සාදු සාදු සාදු

  • @sumithrameegasmulla2458
    @sumithrameegasmulla2458 Жыл бұрын

    හීනයක් ව පැවැති මගේ නිවාස සිහිනය කිසිදු බාදාවකින් තොරව ඉතුරු වැඩ සාර්ථකව අවසන් කිරීමට මේ පිරිත් දේශනාවේ මහිමයෙන් මට හැකිවේවා!🙏🙏🙏

  • @user-be4kx2ql3y
    @user-be4kx2ql3y2 жыл бұрын

    උතුම්ම දානය ධර්ම දානයයි

  • @lakinduchandira3995
    @lakinduchandira3995 Жыл бұрын

    මේ පිරිතෙන් අනුභව යෙන් මගේ ඉස්කොලේ ගමන සාර්තක වෙවා 🙏🙏🙏🙏🙏

  • @asankagamage5525
    @asankagamage5525 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් සියලු දෙනාට යහපතක්ම වේව 🙏🙏🙏🙏🙏🙏

  • @trawalwithfamilymembers2914
    @trawalwithfamilymembers29142 жыл бұрын

    මේ පිරිත් බලයෙන් මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් වැලදී ඇති කොවිඩ් -19 රෝගය සුවපත්.වේවා.ලොක වාසී සෑම දෙනාම සුවපත් වේවා.😊😥😣😊

  • @shanidenesha3094

    @shanidenesha3094

    Жыл бұрын

    Seth pirith balayen mata sahanaya labewa

  • @mayonisanjeewani6205
    @mayonisanjeewani6205 Жыл бұрын

    මෙම පිරිත් ආනුභාවයෙන් මගේ පුතාගේ සියලු අපල දුරු වී සතුටින් අධ්‍යාපනය හැදෑරීමට හැකි වේවා...සාදු ....සාදු ....සාදු 🙏🙏🙏🙏🙏

  • @nishanthanishan8165

    @nishanthanishan8165

    Жыл бұрын

    රම

  • @saranasekarawijethunga1023

    @saranasekarawijethunga1023

    Жыл бұрын

    00000

  • @saranasekarawijethunga1023

    @saranasekarawijethunga1023

    Жыл бұрын

    0

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz4 ай бұрын

    මෙ පිරිත් බලයෙන් සියලු සතුරන් පරාජය කර ජය ලැබේවා මට පිහිට වෙන්න අනවින කොඩ්ව්න සියලු වින විනස කර ජය ලැබේවා ,සියලු දෙව්යන් මට පිහිට ලබා දෙන්න 🙏

  • @thilinaprasad8400
    @thilinaprasad84004 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ හෘද රෝගය සුවපත් වේවා

  • @dilukanuwanjith3476
    @dilukanuwanjith347610 ай бұрын

    මේ පිරිතෙ ආනුබලයෙන් මගේ නිවසෙ ඇති අපල උපද්‍ර්ව නැති වී ගොස් සතුට සවුභාග්‍ය උදා වේවා.....සාදු සාදු සාදු🙏🙏🙏

  • @Mps-qb5iq
    @Mps-qb5iq2 жыл бұрын

    මේ සෙත් පිරිත් බලයෙන් මේ ලෝකවාසි සියලු දෙනා සුවපත් වෙත්වා !!!!!!! නිදුක් වෙත්වා !!!!!!! නීරොගී වෙත්වා !!!!!!! සාදු සාදු සාදු !!!!! 🙏🙏🙏🙏🙏

  • @dinujayadulmina5971
    @dinujayadulmina59712 жыл бұрын

    මේ සෙත් පිරිත් ආනුබාවයෙන් ලොවවාසී දැහැමි මිනිසුන් සියලු දෙනාම සුරක්ෂිත වෙත්වා. 🙏🙏🙏තෙරුවන් ගුණ අනන්තයි අප්‍රමාණයි. සාධු සාධු සාධු... 🙏🙏🙏

  • @JimmyCaption

    @JimmyCaption

    2 жыл бұрын

    Eka aththa 🙏🙏

  • @wijayanthijagoda9438

    @wijayanthijagoda9438

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu

  • @wathsalaudeni4322

    @wathsalaudeni4322

    Жыл бұрын

    Me pirith balayen mage mage sehas puthage siyalu roga duru wewa!

  • @akalaakala763
    @akalaakala763 Жыл бұрын

    මගේ අම්මගේත් මගේත් තියන සියලු රෝග දුරු වී අප පවුලේ අයට තිබෙන අමනුස්ස දෝස අමනුස්ස කරදර දුරු වී සෙතක් ශාන්තියක්ම උදා වේවා. 🙏🙏🙏

  • @MR.GAMING_SL

    @MR.GAMING_SL

    11 ай бұрын

    Kakul deka mage pana wage budu saranai ikmanin suva wewa❤🙏🦵🙏👨‍🦽🏃‍♂️👣🇱🇰🙏🙏🙏🙏😊

  • @vdsy1234
    @vdsy1234 Жыл бұрын

    🙏🙏🙏මේම සෙත් පිරිත් බලයෙන් මා ඇතුළු මගේ පවුලේ සියලු දෙනාට වැලදි ඇති රෝගපීඩා දුරුවේවා 🙏🙏🙏

  • @lokkagaming6249
    @lokkagaming62492 жыл бұрын

    නමෝ බුද්දාය !!!!!!!!!!!!,මගේ රටත් ජාතියත් ලෝකවාසී සියලුම දෙනාත් නැවත මෙවන් වසන්ගතයකට ගොදුරු නොවෙත්වා.🙏,🙏🙏තෙරුවන් ගුණ අනන්තයි අප්‍රමාණයි. සාධු සාධු සාධු... 🙏🙏🙏

  • @sunethmadubashana3651
    @sunethmadubashana36512 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේත්වා නීරෝගි වේවා🙏🙏..සුවපත් වේවා🙏🙏🙏

  • @praneethachandanee4416
    @praneethachandanee44162 жыл бұрын

    සෙත් පිරිත් ආනුභාවයෙන් මගේ පව්ලේ සැමටම යහපතක්ම වේවා 🙏🙏🙏සියලූම සත්වයෝ නිදුක් වෙම්මා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏

  • @LAKSHITHAPRODUCTION
    @LAKSHITHAPRODUCTION4 ай бұрын

    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌼🙏

  • @Denuwanpieris
    @Denuwanpieris2 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @pushpanambuhewa9001
    @pushpanambuhewa9001 Жыл бұрын

    මේ පිරිතේ අනුහසින් මගේ පැතුම් ඉටුවේවා !..

  • @arunachaminda1710
    @arunachaminda17104 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏2024 අලුත් අවුරුද්ද මාගේ සියලු සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක් වේවා .!!!❤❤❤

  • @slyakamusicIROSHA
    @slyakamusicIROSHA3 ай бұрын

    මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @thisaldilmeth791
    @thisaldilmeth791 Жыл бұрын

    මේ උත්තම පිරිත් සජ්ජායනාව සජ්ඣායනාව ශ්‍රවණය කර මාගේ පුණ්‍ය ශක්තියෙන්හා වගේ සියලුම රෝග ධූරිංභූත වේවාසියලු වේදනා දුරු වේවාලෝක සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏🙏☸️☸️☸️☸️☸️🌼🌷🌷🌷☸️🙏

  • @user-yw4vb8jb8g
    @user-yw4vb8jb8g4 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මට මේ මාසේ රත්තරං දරුවෙක් පිළසිද ගනීවා බුදු සරනයි .

  • @raweeshajayakodi9563

    @raweeshajayakodi9563

    25 күн бұрын

    Budu saranay

  • @upekaanjani4951

    @upekaanjani4951

    11 күн бұрын

    Obage prarthnawa elesinma itu wewa! Budu saranai!

  • @lanipatrina2775
    @lanipatrina2775 Жыл бұрын

    සාදූ… සාදූ… සාදූ… !!! සියලු ආසීර්වාද සෙත්පිරිත් සජ්ජායනාවන්හි අනන්ත වූ ආසීර්වාද බෙලෙන් ලෝවාසී සැවොම සුවපත් වේවා !! ගෞරවනීය මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා !!!🙏💐🙏💐🙏💐

  • @ravindulakshitha333
    @ravindulakshitha3333 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ අප්ච්චිට ඉක්මනින් සුව වේවා..

  • @ranokaranoka6016
    @ranokaranoka60162 жыл бұрын

    ලක්වාසී. සියළු දෙනා. සුවපත්. වෙව්. නීරෝගී වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwantharanga6556

    @nuwantharanga6556

    2 жыл бұрын

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya90302 жыл бұрын

    සියලුම දෙනා සුවපත් වෙම්වා අද බිනර පොහොය දිනය සාදු 🌷 සාදු 🌷🌷🌷 සාදු 🌷 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷 සාදු සාදු 🌷 සාදු සාදු

  • @dayanganijayasinghe9362
    @dayanganijayasinghe93625 ай бұрын

    මගෙ පව්ලේ සියලු දෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා

  • @user-or6mw4mm7o

    @user-or6mw4mm7o

    3 ай бұрын

    Mage sehas putha asanipawalin araksha wewa

  • @dilshaheshani1717
    @dilshaheshani171711 ай бұрын

    මේ පිරිතේ අනුභාවයෙන් මගේ දරුවා නිදුක් නිරොගී වෙවා, සියලූසත්වයොද නිදුක් නිරොගි වෙවා❤

  • @prathibhagunathilake1977
    @prathibhagunathilake19776 ай бұрын

    මේ පිරිත් වල බල මහිමයෙන් නෙත්මි ප්‍රතිභා වන මගේ විභාග හා සියලු අධ්‍යාපන කටයුතු සාර්තක වේවා🙏මතක ශක්තිය වැඩි දියුණු වේවා🙏

  • @dilinamadushanka
    @dilinamadushanka5 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මාගෙ අතින් සියලු දෙනාටම වූ වරදට මා කලා වූ සියලු පින් අනුමෝදන් වී ඔවුන්ගෙන් මට සමාව ලැබේවා..සන්සාර දුකින් මිදෙත්වා සියලුම දෙනාම..🙏🙏🙏🙏🙏

  • @nasliyakamalin3720
    @nasliyakamalin3720 Жыл бұрын

    මේ උතුම් සම්මා සම්බුදු සරනින් මගේ දරුවගේ සියලුම අපල දුරු වේවා 🙏🙏🙏🙏

  • @dinushanilmini6355
    @dinushanilmini6355 Жыл бұрын

    හීනයක් ව පැවැති මගේ නිවාස සිහිනය කිසිදු බාදාවකින් තොරව ඉතුරු වැඩ සාර්ථකව අවසන් කිරීමට මේ පිරිත් දේශනාවේ මහිමයෙන් මට හැකිවේවා😪😪

  • @jagathdiddeniya6010

    @jagathdiddeniya6010

    Жыл бұрын

    Mama මැලේසියාවේ රැකියාවක් karanava නැවත 🇱🇰 ta යනතුරු කිසිදු ආපදාවක් නොවේ වා මෙම පිරිත් දේශනය බලයෙන්

  • @KalumKalum-cb6up

    @KalumKalum-cb6up

    Жыл бұрын

    Obathumiyage pathuma ituunada

  • @user-ns3ke4si1i

    @user-ns3ke4si1i

    19 күн бұрын

    🎉

  • @user-ns3ke4si1i

    @user-ns3ke4si1i

    19 күн бұрын

    බලවන්තයි❤😊😊😊😮

  • @sudeshikamadushani1484
    @sudeshikamadushani1484 Жыл бұрын

    මේ පිරිත් වල මාහානුභාව බලයෙන් මගේ කුසේ සිටින මගේ පැටියව ආරක්ෂා වේවා..නිදුක් නීරෝගී ලස්සන බුද්ධිමත් දරු පැටියෙක් බිහිකීරිමට වරම් ලැබේවා❤🙏🏻🙏🏻🙏🏻

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    6 ай бұрын

    ❤❤❤❤❤ එසේම වේවා ❤❤❤

  • @ishaniwathsala7250
    @ishaniwathsala725011 ай бұрын

    මෙම පිරිතේ අනුහසින් ලෝ වැසි සියලු දෙනාගේ කායික,මානසික පීඩා සියලු දුරු වී සෙතක් ශාන්තියක්ම උදා වේවා!බුදුසරණයි 🙏

  • @ImashaSandamali-cv9ij
    @ImashaSandamali-cv9ij9 ай бұрын

    මෙම පිරිතේ අනූහසින් ආනුභාවයෙන් මාගෙ ශරීරයෙ තිබෙන්නා වූ සියලූම දොස් දූරු වී පෙර සිටි තත්වෙට පත් වේවා ..සාදූ සාදූ සාදූ 🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saranyadinethmi4115
    @saranyadinethmi4115 Жыл бұрын

    මෙම පිරිත් ආනුභාවයෙන් සියලු සත්වයා හට සෙත ශාන්තිය උදා වේවා. 🙏

  • @pmphansi750
    @pmphansi750 Жыл бұрын

    මේ පිරිත් දේශනාවේ අනුහසින් මාගේ මේඝ හා ධීර යන පුතුන් දෙදෙනාගේ සියලු අපල දුරු වී නිරෝගී බව වැඩි වේවා..... සාධූ ...!! සාධූ ...!! සාධූ ...!!

  • @nadeeshanisamarasinghe2217
    @nadeeshanisamarasinghe22172 жыл бұрын

    සාදු!සාදු!!සාදු!!! covid 19වයිරසයට ගොදුරු වූවන් ඉක්මනින් සුවපත් වෙත්වා!! කොරෝනාවෙන් මිය ගිය සියලු දෙනාටම නිවන් සුව!!! බුදු සරණයි!! දෙවි පිහිටයි!!! සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න.🙏🙏🙏👍👍👍👍❤❤❤🌹🌹🌹😋😘😍

  • @samanthasilva5756
    @samanthasilva5756 Жыл бұрын

    මේ පිරිතේ අනුහසින් මගේ ශරීරයේ තිබෙන සියලුම ලෙඩ රෝග සුව පත් වේවා ගෙදර තිබෙන සියලුම කරදර දුරු වේවා 🙏🙏🙏🙏

  • @WarunaVijithVitharana

    @WarunaVijithVitharana

    Жыл бұрын

    ඔබේ බලාපොරොත්තු සියල්ල ඉටු වේවා ! ❤ සුවපත් වේවා !

  • @niroshalakshitha2809

    @niroshalakshitha2809

    Жыл бұрын

    ​@@WarunaVijithVitharanaq

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6649 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම පිරිත් රත්නයේ ශක්තියෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සහා සතා සිව්පාවටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ

  • @devindisanduni6724
    @devindisanduni67242 жыл бұрын

    මා මෙන්ම සියළු සත්වයෝ නිරෝගී වේවා.......සාදු.....සාදු ......සාදු

  • @vimukthidissaayake5877

    @vimukthidissaayake5877

    2 жыл бұрын

    🙏

  • @sumeshadilshaniperera7831
    @sumeshadilshaniperera7831 Жыл бұрын

    මේ පිරිතේ අනුහසින් මට උතුම් මව්පදවිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravee7891

    @ravee7891

    4 ай бұрын

    ඒ ප්‍රාර්ථනය ඒ අයුරන්ම ඉටු වේවා..!! තෙරුවන් සරණයි..!! 🙏🙏🙏

  • @d.m.oshithathisaru7861
    @d.m.oshithathisaru7861 Жыл бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් ලන්කාවාසි ලෝකවාසි සියලු දෙනාට යහපතක් වේවා!!! !!!

  • @ashinshanarathnayaka-rh6kt
    @ashinshanarathnayaka-rh6kt7 ай бұрын

    මෙ පිරිත් දෙශනාවෙ අනුහසින් මගෙ නිවාස සිහිනය සැබැ වෙවා...🙏🙏🙏 බුදු සරනයි 🙏🙏🙏

  • @athulagunarathna5795
    @athulagunarathna57952 жыл бұрын

    සියලුම ලෝකවාසීන්ට යහපතක්ම වේවා ....

  • @akashidivyanjali6922
    @akashidivyanjali69222 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙිත්වා!...නීරෝගී වෙිත්වා!... යහපතක්ම වෙිවා!.. තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @shantiherath1152
    @shantiherath1152 Жыл бұрын

    මේ පිරිත් දේශනා ආනුබාවයෙන් මාගේද බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහිනය සැබැවේවා...බුදු සරනයි සියලු දෙනාටම .

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    6 ай бұрын

    බුදුන්ගේ සරණින් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤

  • @prasanlk9863
    @prasanlk986311 ай бұрын

    මෙම සෙත් පිරිත් ශාන්ති බලයෙන් සියලුම දෙනාට සෙතක්ම වේවා. 🙏🏻🙏🏻

  • @shanthakumara4464
    @shanthakumara44642 жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගෙ පව්ලට සෙතක් සාන්තියක් ම වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nideshisashinika6720
    @nideshisashinika6720 Жыл бұрын

    මේ පිරිතේ අනුහසින් මගේ පව්ල ,මගේ ආදරනීය මහත්තය,මහත්තයගෙ පව්ල හැමදෙනාවම ආරක්ශා වේවා🙏මමයි මහත්තයයි කරන රැකියා සාර්ථක වෙලා සාර්ථක පව්ල් ජීවිතයක් ලැබේවා🙏🙏❤️

  • @malindakumara9156
    @malindakumara9156 Жыл бұрын

    Me පිරිතෙ අනුහසින් mata haki ikmnin una රෝගය සුවපත් වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-ne2lx2gb3m
    @user-ne2lx2gb3m6 ай бұрын

    මේ පිරිතේ අනුභාවයෙන් මාගේ බිරිද වන එරන්දි ඉෂංකා හට ලැබෙන්න ඉන්න මාගේ දරුවා නිරෝගී සියලුම අගපසගයන්ගෙන් යුත් පින්වන්ත දරුවෙකු ලෙසට මේ ලෝකයට බිහිවිමට වාසනාව ලැබේවා...

  • @yasiruimesh3972
    @yasiruimesh39722 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athulapriyadarshna2505
    @athulapriyadarshna25052 жыл бұрын

    සාදු සාදු සාදු මේ පින් බලයෙන් සියලු ලෝක සත්ත්වයා හට සෙතක් ශාන්තියක් උදා වේවා 🙏🙏🙏🙏

  • @slkite9982

    @slkite9982

    Жыл бұрын

    Aaaaaaaaaaa

  • @shwethaniusadhi5868

    @shwethaniusadhi5868

    Жыл бұрын

    Me pirite anuhasin mage ammata ekman suwaya labewa

  • @shwethaniusadhi5868

    @shwethaniusadhi5868

    Жыл бұрын

    Ane amma mawa adunanawada danne na

  • @chamikashiranthi1560

    @chamikashiranthi1560

    Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @pathmaherath

    @pathmaherath

    Жыл бұрын

    මෙිි පිරිතේ ආනුභාවයෙන් මගේඅමිිමට නිරෝගීසුව ලැබෙිිවා දීර්ගායුෂ ලැබෙිිවා ලෝකවාසි සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වෙිිවා

  • @ruwinidisanayaka76
    @ruwinidisanayaka765 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ අයියගෙ සියලු කරදර නැති වේවා. මගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගි මානසික සුවය ලැබේවා! සාදු සාදු සාදු

  • @manojmendis4406

    @manojmendis4406

    5 ай бұрын

    Obe prarthanava e Ayurinma ishta veva

  • @kumaribasnayaka5902
    @kumaribasnayaka59022 жыл бұрын

    සාදු..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 Жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේට මගේ නමස් කරය වේවා

  • @sajithharshana5113
    @sajithharshana5113 Жыл бұрын

    ගොඩක් ලස්සනයි හමුදුරුවනේ🙏🙏 ..... මීට...පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් 🙏🙏 බොදු සසුන බබලේවා...

  • @ushankaravindu2285

    @ushankaravindu2285

    Жыл бұрын

    sajith harshana podi sadu❤

  • @nishanthanishan8165

    @nishanthanishan8165

    Жыл бұрын

    හදච😭😭

  • @dadslilgirl1029
    @dadslilgirl10292 жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගෙ පව්ලෙ සියලු දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා !!! නිදුක් නීරෝගි වේවා!!! කිසිදු කරදරයක් පීඩාවක් නොම වේවා ❤️ සියලු සත්වයෝ සුවපත් වේවා !!! සියලු සත්වයෝ නිදුක් වේවා !!!

  • @gangodaalapathathomas530

    @gangodaalapathathomas530

    Жыл бұрын

    මේ.පිරිතේ.බලයේන්.මගේ.දරැවන්ට.සේතක්.ශාන්තියක්ම.වේවා

  • @meniked4755
    @meniked47552 жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය උදාවේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani99562 жыл бұрын

    සියලු දෙනාම සුවපත් වේවා!!!සාදුසාදුසාදු!!!

  • @kumudusumanaweera9759

    @kumudusumanaweera9759

    2 жыл бұрын

    Saduuuuu hadata hodav natheeeeda //?????????? 👍👍👍👍👍👍👍👍👍👍👍💮💮👍

  • @pupudoprasanna2352
    @pupudoprasanna235211 ай бұрын

    ලෝකය පුරා මේ පිරිත් ඇසෙන ආනුභාවයෙන් මාගේ දෙමාපියන් ට සෙත් වේවා.. 🙏

  • @sameerasameera2890
    @sameerasameera28902 жыл бұрын

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු සම්මාසම්බුදු බුදුරජානාන්වහන්සෙට මගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 උතුම් වු මගෙ ස්ට්ටදෙවියන්ට බොහෝම ස්තුතියි 🙏 බොහෝම ස්තුතියි 🙏 බොහෝම ස්තුතියි 🙏 මට එතෙක් මෙතෙක් ජිවය දි සැමදෙ ලබා දි මව ජිවත් කරාට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මාගෙ දොහොත් මුදුන් තියා නමස්කාර වේවා 🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උදැසන සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2022/01/22/

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya90302 жыл бұрын

    බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනා සුවපත් වේවා😔😔😔😔😔😔😔😔😔😔😔😔😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udarabagya2178
    @udarabagya21782 жыл бұрын

    මෙ මුලු ලො තලයෙන් කොරොනා රෝ බිය දුරු වෙවා...........!🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @karunavathi5821

    @karunavathi5821

    Жыл бұрын

    මෙ පිරිත් දේශනා බලයෙන් මගේ පවුලේ අයට යහපතක්ම වේවා

  • @musiclife939
    @musiclife939 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ පූජනීය වන්දනීය අතිපූජ්‍ය ස්වාම්න් වහන්සේලාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @manulamadhusara4382
    @manulamadhusara43827 ай бұрын

    මේ පිරිත් අනුහසින් මගේ අම්මාට නිරෝගි සුවය අත් වේවා!!!!

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k2 жыл бұрын

    මුළු ලොවම සුවපත් වේවා !!! මේ විශ්වය පුරා සුවය සතුට සැනසීම ආදරය කරුණාව පැතිරේවා !!!

  • @nishanthanishan8165

    @nishanthanishan8165

    Жыл бұрын

    xcv

  • @Manukipoddi1002
    @Manukipoddi10022 ай бұрын

    මේ පින් බලයෙන් මගේ බල්ලට නිවන් සුව ලැබේවා

Келесі