දිනපතා මේ බුද්ධ දේශනාව අහන්න,සියලු ප්‍රශ්න ඉක්මනින් දුරුවෙයි.

Музыка

buddikastravel
(වෙතින් පිදෙන ධර්ම දානයකි.)
මෙම පිරිත් දේශනාව ලක්වාසී, ලෝකවාසී සියලුම දෙනාටමත්, buddikas travel youtube නාලිකාව හා සම්බන්ධ සියලුම දෙනාටමත්, සෙතක් - ශාන්තියක් - යහපතකම අත්වේවා...!!!
නිදුක් නීරෝගී දිගාසිරි වේවා...!!!
අපල - උපද්‍රව දුරුවේවා!!
සතුරු කරදර - බාධා මග හැරේවා!!
නවග්‍රහ දෝෂ, ඇස්වහ - කටවහ, හදි හූනියම් සියල්ලම දූරින්භූත වේවා!!!
සැමට යහපතක්ම වේවා!!!
තෙරුවන් සරණයි!
මෙහි ඇතුලත් දේශනාවන්හී අයිතිය එම ගාථා සජ්ජායනය කරන්නාවූ භික්ෂුන් වහන්සේලා සතුවන අතර, ඔබ සැමගේ පහසුව සදහා මෙසේ සකස්කර ඉදිරිපත් කරන්නෙමු.
👉 තෙරුවන් නමදිමු :- • දිනපතා උදේ සවස තෙරුවන්...
👉 මහ පිරිත :- • ඔබේ නිවසේ,ව්‍යාපාරික ස...
👉තුන් සුත්‍රය :- • රෝග,අමනුෂ්‍ය,දූර්භීක්ෂ...
👉 ජයපිරිත :- • ධනය සම්පත් වැඩිකර, යසස...
👉බොජ්ජන්ග පිරිත :- • (පිළිකා රෝගීන්ට විශේෂි...
👉 රතන සුත්‍රය :- • Video
👉 අංගුලිමාල පිරිත :- • Video
👉 මහා සතිපට්ඨාන සූත්‍රය :- • ඔබ දියුණුවෙන් දියුණුවට...
දස මාර පිරිත :- • නොයෙකුත් බාදා කම්කටොලු...
👉 මහා සීවලී පිරිත :- • (ධනය,බලය,යසස) සම්පත් උ...
👉 මහා සීවලී පිරිත (නව):- • ඇසෙන මානයක සිටියත් ජය ...
👉 අංගුලිමාල පිරිත 21 වරක් :- • කුස තුල වැඩෙන දරුවාටත්...
👉 රත්නමාලි ගාථා :- • නිවසේ සහ ව්‍යාපාරික ස්...
👉 නරසීහ ගාථා :- • සැනසීමක් අවැසිනම් ඉවසී...
👉ජය මංගල ගාථා:- • ඇසෙන මානයක සිටියත් ජය ...
👉ආශිර්වාද බෝධි පූජාව :- • Ashirwada Bhoodi pujaw...
👉 නරසීහ ගාථා :- • ජීවිතයට සැනසීම ලගාකර ග...
👉 ජත්ත මානවක ගාථා :- • නිරන්තරව හැකි සෑමවිටම ...
👉 වැසි පිරිත :- • ඔබට, ලෝ වාසී සැමටත් සශ...
👉 නවග්‍රාහ ශාන්තිය :- • සියලු ග්‍රහ අපල නිවාරන...
👉 Most powerful of buddhist theravada pali chanting:- • තුන් ලොව බලගතුම මහානූභ...
👉 ධජග්ග සූත්‍රය :- • නින්දෙන් බියවන කුඩා දර...
👉 ඉතිපිසෝ ගාථාව 108 වරක් :- • Great itipiso 108 chan...
👉 දම්සක් පැවතුම් සූත්‍රය :- • සෑම බුදු වරයෙකුගේම පලම...
👉 දම්ම චක්ක සූත්‍රය :- • දෙවි දේවතාවුන් පවා සාද...
👉 බෝධි වන්දනා, සෙත්කවි හා පංසිල් :- • සියලුම ග්‍රහ අපල දුරුක...
👉 / @buddikastravel
👉 m. story.php?stor...
/ @dhahammaluwa
#pirith
#buddhism
#buddha
#sethpirith
#mahapiritha
#jayapiritha
#Chanting
#pirithchantingfull
#sleepmusic
#Mindrelaxingmusic
#Buddikastravel
#sethkavi
#bodiwandana
#Pansil

Пікірлер: 1 100

  • @maduyasintha5045
    @maduyasintha504511 ай бұрын

    සාදු සාදු සාදු .....මේ බුද්ධ දේශනාවේ බලයෙන් දේශනා කරනු ලබන ඔබ වහන්සේටත් මාගේ පවුලේ සියළු දෙනාටත් නිරෝගි සුව ලැබේවා.

  • @user-zx5tx3qf6n
    @user-zx5tx3qf6n8 ай бұрын

    මේ සේත්කව් බලයෙන් මගේ බිරිඳ ඇතුලු පවුලේ සැමට වාසනාව ලැබේවා සදූ 🙏 සදූ🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 Жыл бұрын

    මෙ උතුම් සෙත් ශාන්ති දේසනාවෙ බලයෙන් මටද මාගේ දරුවන්ටද යහපතක් වෙවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kumarikakulandarakumari4666
    @kumarikakulandarakumari466610 ай бұрын

    බුදු ගුණ බලයෙන් මා මෙන්ම මගේ පුතා පවුලේ සියලු දෙනාත් විදෙස්ගත ව් සියලු දෙනාට බුදු සරණයි සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @thanujaudayangani5541
    @thanujaudayangani55416 ай бұрын

    මේ ආශිර්වාදයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා ...සාධු සධු සධු 🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺

  • @ChamaraSandharuwan

    @ChamaraSandharuwan

    3 ай бұрын

    මේ ආශිර්වාදයේ බලයෙන් මා ඇතුලූ මාගේ දරැ පැටියා වගේම මා වැදු මාගේ දෙමාපියන්ටත් සහොදරයෝ දෙදෙනා ඇතුලු ලෝක වාසී සියලු දෙනාම නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @user-zb6xb6qw6h
    @user-zb6xb6qw6h8 ай бұрын

    සියලු අපල දුරු වේවා..බුදු සරනයි

  • @sandayakumari6670
    @sandayakumari6670 Жыл бұрын

    නමෝ බුද්දාය🙏🏻🙏🏻🙏🏻

  • @Lakmali1756
    @Lakmali17566 ай бұрын

    සියලු සත්ත්වෙයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැනසීම ලබත්වා !

  • @lishanmadusanka9753
    @lishanmadusanka97538 ай бұрын

    මෙම සෙත් මාලාවෙන් මට නිරෝගී සුවය ලැබේවා

  • @dammidammi7890
    @dammidammi78908 ай бұрын

    බුදු දහමේ බලයෙන් මගේ අම්මා ලේඩ ඇදේ ඉස්පිරිතාලේ අනුරාධපුර ඉක්මනින් සුවවේවා මගේ මහත්තයා සමන් කුමාර ටත් ලේඩ හැමදාම ඉක්මනින් සුවවේවා 🙏🙏🙏

  • @cyrilsilva737

    @cyrilsilva737

    2 ай бұрын

    ඔයාගෙ අම්මට එක්මනින් සුව වේවා

  • @NiroshaWeerasinghe-he4mk

    @NiroshaWeerasinghe-he4mk

    Ай бұрын

    🎉🎉🎉❤​@@cyrilsilva737

  • @imanthasiiesakara

    @imanthasiiesakara

    Ай бұрын

    සුවපත් වේවා

  • @Shaggy_Yt_

    @Shaggy_Yt_

    Ай бұрын

    Ikman suwa hamotama

  • @SiriyawathiSiriyawathi-sc3vv

    @SiriyawathiSiriyawathi-sc3vv

    12 күн бұрын

    සෙත්වේවා සියලු දෙනා හට

  • @preethikaindatissa779
    @preethikaindatissa7799 ай бұрын

    මේ බෝධි පූජාවෙන් පව්ලෙ සැමට සෙත් වේවා නිදුක් නීරෝගී බව ලැබේවා කරදර බාදක දුරුව් යහපතක් ම වේවා .🙏🙏🙏

  • @user-cf5og4xi5c
    @user-cf5og4xi5c6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🏵️🏵️🌼🏵️🏵️🏵️සාදු සාදු සාදු..🙏මගේ මහත්තයාගෙයි මගෙයි හිතේ තියෙන සියලුම ප්‍රශ්න විසදගන්න මේ බෝදි පූජාව ආශිර්වාදයක් වේවා..🙏🙏

  • @dulanjanihemakumara6982
    @dulanjanihemakumara6982 Жыл бұрын

    මෙම පිරිත් දේශනාවෙන් මගෙත් ස්වාමියාගෙත් දරුවන් තුන්නාගෙත් ග්‍රහාඅපල දුරු වෙවා

  • @kumariwasanthi5390
    @kumariwasanthi53909 ай бұрын

    මගේ මුලු පවුලටම යහපතක් වේවා 🙏 🙏

  • @user-gq7ep1mf2e
    @user-gq7ep1mf2e7 ай бұрын

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏

  • @DarshanaDarashana-sp8rx
    @DarshanaDarashana-sp8rx9 ай бұрын

    සියලුම දෙනාට බුදුන්ගෙ සරන ලබෙවා 🙏🙏🙏

  • @seriyaani1870
    @seriyaani1870 Жыл бұрын

    ෙතරැවන් සරණයි බුද්ධ ධමිම ඝංඝ යන ගුණ බල ෙයන් අප සැමට ෙසත් ෙවිවා

  • @nilusirathanayaka2882
    @nilusirathanayaka288210 ай бұрын

    සාදු සාදු සාදු මගේ ගෙදර අයට යහපතක්ම වෙවා...🙏🙏🙏🙏🙏🙏

  • @harshanigodakanda630
    @harshanigodakanda63011 ай бұрын

    මෙම ධර්ම දෙශනාවේ බලයෙන් මගේ දරු දෙදෙනා ආරක්ෂා වේවා. නිරෝගි වෙත්වා.

  • @anomasarath2281
    @anomasarath2281 Жыл бұрын

    සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදු සරණයි පිංවත් ඔබටත් මටත් සියළු දෙනාට ධර්මවබොදයම වෙවා උතුම් තෙරුවන් සරණයි

  • @samithwijerathna1798
    @samithwijerathna1798 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @maheshsripal12
    @maheshsripal12 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 Жыл бұрын

    Me uthum pirith balayen mage daruwata siyaluma denata yhapathkma wewa🙏🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @maduranga3515
    @maduranga3515 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේත්වා🙏නීරෝගී වේත්වා🙏 සුවපත් වේත්වා🙏 දුකින් මිදේත්වා🙏නිවන් ලබත්වා🙏🙏🙏

  • @nilurajapaksha1203
    @nilurajapaksha12035 ай бұрын

    දිනපතා උදේ සවස ශ්‍රවනය කරන මේ සෙත් පිරිත් සජ්ජායනාවෙ බලයෙන් මගේ පවුල, මගේ රට, මගේ ලෝකය වගේම මුලු ලෝක වාසීන් සියලු දෙනාම නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා 🙏 සාදු සාදු සාදු

  • @sarathkumara9279
    @sarathkumara9279 Жыл бұрын

    Budusaranai මුළු ලොව සුව පත්ව වේවා

  • @281yashmi9
    @281yashmi9 Жыл бұрын

    මගේ සිතට සැනසීමක් උදා වේවා !සියලූ කරදර දුරුවේවා මගේ දරුවන්ගේ ග්‍රහ අපල දුරු වී ඉගනීම් කටයුතූ සාර්තක කර ගැනීමට වාසනාව උදාවේවා ,,,!🙏🙏🙏

  • @indranipriya5156

    @indranipriya5156

    Жыл бұрын

    Suwamin wahanse athulu siyaluma ayata niwan suwa labewa.

  • @damithweerasinghe4524

    @damithweerasinghe4524

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @thamaragunathunga3489

    @thamaragunathunga3489

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rajithapriyankara4209
    @rajithapriyankara420910 ай бұрын

    මෙම සෙත්කවි වලින් අනුහසින් අපේ පවුලේ සියලු දෙනාගෙත් මගේත් සියලු ලේඩරෝග දුරූ වේවා

  • @user-ze1er6kw6t
    @user-ze1er6kw6t Жыл бұрын

    මේ උතුම් ධර්ම දේශනාවේ බලයෙන් මගේ පවුලට බුදු සරණයි ❤❤❤❤

  • @thamaragunathunga3489

    @thamaragunathunga3489

    Жыл бұрын

    🙏🏻🙏🏻

  • @shaliniterasha
    @shaliniterasha Жыл бұрын

    සියලුම දෙනාටම සෙත් වේවා සාදු සාදු සාදු,!

  • @hdhdie1939
    @hdhdie1939 Жыл бұрын

    මෙසත් කිරියාව ව අනු බව වයේ න් සියළුම ලෝක ව සී සැමටම නිරෝගී සු වය සහාසැනසීම උදා වෙ ව🙏🌹සාදු 🙏🌹සුදු 🙏🌹සාදු

  • @user-le1zf6fk1d
    @user-le1zf6fk1d11 ай бұрын

    මෙි පිරිත් බලයේ මගේ මල්ලිට සුවය ලැබෙිවා මගේ පවුලේ සැමටද සියලුම කරදර බාදා නිමවෙිවා!!!🙏🙏🙏

  • @BabaIya-ry9vz

    @BabaIya-ry9vz

    8 ай бұрын

  • @GayaRandimal

    @GayaRandimal

    8 ай бұрын

    😮😮😮

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44168 ай бұрын

    සාදු සාදු 🌹🙏 සාදු 🌹🙏 🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🙏🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🏵️🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🌹🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙම සෙත් පිරිත් දේසනා බලයෙන් මගේ සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වේවා සියලු ලෙඩදුක් කරදර මාරක බාදක අපල උපද්දර ව දුරින් ම දුරු වේවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා අපේ හාමුදුරුවනේ 💎💎💎💙💙💙

  • @sitharasadamal9342
    @sitharasadamal93427 ай бұрын

    මේ උතුම් පින් බලයෙන් සියලු කරදර බාදා දුරු වේවා.මාගෙද පව්ලේ සියලු දෙනාගේද සියලුම දෙනාගෙද සාදු සාදු සාදු 🙏😊

  • @lashmanpremarathna9547
    @lashmanpremarathna9547 Жыл бұрын

    මේ පිරිතෙන් මගේ පවුල හා මුලු ලෝකෙම සුවපත් වේවා සාදු🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-xz2zb9op4d

    @user-xz2zb9op4d

    7 ай бұрын

    🙏🙏🙏

  • @pubudunayanajith5869
    @pubudunayanajith58699 ай бұрын

    මෙම පිරීත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම තිබෙන අපල කරදර නිමකර දෙන්න .සාදු සාදු සාදු

  • @bnwpushpakumara7911

    @bnwpushpakumara7911

    7 ай бұрын

    සාදු. සාදු. සාදු 😊 15:12

  • @buddhikasamankumara6331
    @buddhikasamankumara633111 ай бұрын

    මේ සෙත් මාලාවෙන් මටත් මගේ පවුලෙ අයටත් ලක්සියන්ටත් සෙතක් සාන්තියක් ලැබේවා !!!සාදු සාදු සාදු

  • @hdhdie1939
    @hdhdie1939 Жыл бұрын

    මගේ සියලු කද ර සම්බු දු බලයෙන් දුරැ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏😘

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 Жыл бұрын

    මාගේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා ......

  • @anomasarath2281
    @anomasarath2281 Жыл бұрын

    මාගේ දරුවන්ටත් බ්රිදටත් මෙ පිං අනුමෝදන් වෙත්වා සියළු අපල දුරු වී සෙතක් සන්ධියක් මං වෙවා

  • @hasithalakjaya4109
    @hasithalakjaya41098 ай бұрын

    බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව බලෙන් මාගේ සියලු කරදර බාධක ප්‍රශ්න දුරැ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙව් පිහිටයි

  • @chanakaudayasiri

    @chanakaudayasiri

    5 ай бұрын

    We've 9

  • @chamikagamage7814
    @chamikagamage78148 ай бұрын

    අනන්ත බුදුගුණ බලයෙන් මගෙ දරුවන්ගෙ සියලු රොග දුරු වේවා..... 🙏🏻🙏🏻🙏🏻

  • @rtarta8534
    @rtarta85346 ай бұрын

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කර දෙන්න නිදුක් නීරෝගී භාවය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @roshankavinda121
    @roshankavinda121 Жыл бұрын

    බුදු සරණයි 🙏🙏🙏 සාදු! සාදු!! සාදු !!!

  • @bulathsinhala803

    @bulathsinhala803

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pathminigamage6295
    @pathminigamage6295 Жыл бұрын

    සාදු සෙදු මගෙ ලෙඩ සුව වෙවා නිරොගි වෙවා බුදුසරණායි

  • @samithwijerathna1798
    @samithwijerathna1798 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 Жыл бұрын

    සාඩු සාඩු 🌷🌷🌷🌻🌻🌻🌻 🙏🙏🙏 බුදුසරණයි

  • @user-zq4xm9qf3m
    @user-zq4xm9qf3m Жыл бұрын

    මට මේ ගෙදර තිබෙන්නාවූ කරදර අඩු වේවා

  • @anumangalika7789
    @anumangalika7789 Жыл бұрын

    මාගෙ හිතේ තියන දුක් කරදර ඉක්මනින් නැති වේවා 🙏🙏🙏

  • @dhanushkasandaruwan3216
    @dhanushkasandaruwan321611 ай бұрын

    අනන්ත වූ මේ බුදු බලයෙන් මගේ ගෙදර අයට යහපතක්ම වේවා

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 Жыл бұрын

    මෙි.පිරිතෙහි.අනුභාවයෙන්.මගේ.පවුලේ.සියලුම.දෙනාට.සෙතක්ම.වෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanyapa1521
    @ruwanyapa152110 ай бұрын

    මේ පිරීතේ බලයෙන් මං වගේ දුක් විදින සියළු දේනාගේම දුක් දුරු වේවා.

  • @sandykumari8421
    @sandykumari8421 Жыл бұрын

    සියලු සත්තයෝ නිදුක් වේවා නිරෝගි වේවා සාදු සාදු සාදු

  • @tncddayarathna-vu9mu

    @tncddayarathna-vu9mu

    11 ай бұрын

    Me pirith desanawe balayen,mage daruwan siyelu denateme yahapethak diyunwath athi wewa ....

  • @anushkamihirani7378
    @anushkamihirani73789 ай бұрын

    සාදු සාදු සාදු සාදු සියලු කරදර බාදක දුරැවේවා 🙏🙏🙏🙏 යහපතක් ම වෙවා

  • @sarath775
    @sarath775 Жыл бұрын

    මේ පිරිතේ අනුබාවයෙන් මාගේ දරුවන් දෙදෙනගේ බිරිඳ ගේ මගේ තිබෙන්නා වු අපල කරදර පිඩා දුරැ වී සියලු ලෝක වාසින්ට සෙතක් සාන්තියක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarithambawita6923
    @kumarithambawita69237 ай бұрын

    බුදු පියාණෙනි මට ඉක්මනටම නිවනින් සැනසීම ලැබේවා 5:37

  • @piyanmudan2875

    @piyanmudan2875

    7 ай бұрын

    සාදු.සාදු.සාදු

  • @DinithiSanjana-rj1qj
    @DinithiSanjana-rj1qj7 ай бұрын

    මේ උතුම් බලගතු දේශනාව බලයෙන් සැමගේම දුක් කම්කටුලු දුරු වේවා 🙏🙏🙏❤️

  • @user-zm8iu9ho9i

    @user-zm8iu9ho9i

    7 ай бұрын

    🙏🙏🙏

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt Жыл бұрын

    ma pirita balayan maga siyalu karadara lada duk duru wawa sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺

  • @sugathwasantha3742
    @sugathwasantha3742 Жыл бұрын

    තෙරුවන් සරණින් අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ

  • @dinumadushani5760

    @dinumadushani5760

    Жыл бұрын

    19:49 😅

  • @thamaragunathunga3489

    @thamaragunathunga3489

    Жыл бұрын

    🙏🏻🙏🏻

  • @wawalagevinitha1639
    @wawalagevinitha1639 Жыл бұрын

    habudugala ale ale මට යහපතක් වේවා තියෙන නව නවග්‍රහ ග්‍රහ අපල උපද්‍රව දුරින්ම දුරු වේවා සාදු සාදු සාදු

  • @user-je1tp5qi6h
    @user-je1tp5qi6h Жыл бұрын

    බුදු සරණාගතයින්

  • @dammidammi7890
    @dammidammi789010 ай бұрын

    හැමදාම මම අහන්නේ මේ බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටත් මගේ මහත්තයා ගේ ලෙඩදුක් මගේ ත් ලේඩ දුක් කරදර මගේ සමන් කුමාර ටත් සියලු ම දේවල් දුරැවේවා බුදු ගුණ සත්තයි සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹

  • @sriyanisriyani3319
    @sriyanisriyani331910 ай бұрын

    මෙි උතුම් බොධි පුජාවෙි බලයෙන් මගෙ කරදර බදක දුරැවෙිවා 🙏🙏🙏

  • @sandayakumari5500
    @sandayakumari5500 Жыл бұрын

    සාදු සාදු 🙏🙏

  • @upendrarodrigo9207
    @upendrarodrigo9207 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-zq4xm9qf3m
    @user-zq4xm9qf3m Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනින් මගෙ තියන ලෙඩ රෝග සුව වේවා මගේ මේ කාලය කිසිම කරදරයක් නොමැතිව මගේ මව් බිමට එන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @bnwpushpakumara7911

    @bnwpushpakumara7911

    7 ай бұрын

    😁😊

  • @rupikalilani2575
    @rupikalilani2575 Жыл бұрын

    මාගේ මවට නිරෝගි සුවය ලැබෙිවා

  • @SmilingCricket-lt3xg

    @SmilingCricket-lt3xg

    3 ай бұрын

    🙏🙏🙏

  • @damitataruka4729
    @damitataruka4729 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා.නිරොගි වේවා.දිර්ගායු වේවා. ..සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @malithsandeepa6429

    @malithsandeepa6429

    8 ай бұрын

    Bbbbb

  • @user-tp1uo3fv5i
    @user-tp1uo3fv5i Жыл бұрын

    ඔබ තුමාට බුදු සරණයි 😊

  • @thanujasampath5224
    @thanujasampath522411 ай бұрын

    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිටයි තිස්තුන් කෝටියක් දෙවි රැක වරනයි මගේ දරුපැටියාත් මගේ බිරිදත් මමත් පෙර ආත්මයක පෙර බවයක සහ මේ ආත්මයේ කර ඇති පාපකර්ම අකුසල කර්මයන් මේ බුදු ගුන දෙවි ගුන බලයෙන් දුරු වේවා නිරෝගිමත් වේවා සුවපත් වේවා 🙏ලෝක සත්වයෝ සුවපත් වේවා 🙏

  • @navodvishvaka
    @navodvishvaka10 ай бұрын

    මගේ පඋලෙ සියලු දඑනගේ අපල දුරුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xz2zb9op4d

    @user-xz2zb9op4d

    7 ай бұрын

    ❤️

  • @manelwijemuni2576
    @manelwijemuni2576 Жыл бұрын

    Sadu sadu sadu siyalu denatama setakma wewa..

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj Жыл бұрын

    සාදු...සාදු...සාදු...!!! විස්වයටම මෙම හඩ රැව්දි සියලු සත්වයෝ නිදුක් වේවා....

  • @user-ez2rg1ls5c

    @user-ez2rg1ls5c

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @indkaudaya3127
    @indkaudaya31277 ай бұрын

    බුදු පියාණෙනි මේ බුදු ගුණ බලයෙන් මටද ඉක්මනින් නිවන් මගේ දොර විවර ව්‍රේවා.

  • @nilminikumari1502
    @nilminikumari1502 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ සියලු ප්‍රස්න දුරුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushamihirangani4642
    @anushamihirangani4642 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .....දිනෙන් දින දියුණුව සතුට උදා වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wgunawathi3866

    @wgunawathi3866

    11 ай бұрын

    0 yes q ඒ😂

  • @nirupanurupaa6470
    @nirupanurupaa6470 Жыл бұрын

    Me saththayen siyalu dena suvapath vethva🙏🙏🙏🙏🙏

  • @dammidammi7890
    @dammidammi789011 ай бұрын

    මේ පිරිත බලයේන් මගේ ලේඩදුක් දුරැවේවා මටද මගේ මැණික සමන් කුමාර ටද වැඩ කරන තැන පඩි ලැබේන්න සේතක් වේවා කරදර දුරු වේවා බුදු ගුණ බලයෙන් සියලුම දේවල් සර්තකවේ වා සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු

  • @ashanshanuka2611
    @ashanshanuka26117 ай бұрын

    මෙම සෙත් කවි බලෙන් මගේ හස්බන්ඩ් ට සහ මගේ තාත්තා ට මගේ පවුලට ජිවිතේ සාර්ථකව යාමට ප්‍රශ්න කරදර බාදක අපල නිම කර දෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ... 🙏

  • @user-fo6lf8vg5k

    @user-fo6lf8vg5k

    4 ай бұрын

    මෙි පිරිත් බලයෙන් උපාලිගේ සමිබන්ධ ගැටලුව විසදේවා අදහෙට

  • @user-fo6lf8vg5k

    @user-fo6lf8vg5k

    4 ай бұрын

    😅

  • @vipulabandara270

    @vipulabandara270

    4 ай бұрын

    ​111qqq111x11qqq11q u.q uqq111qq1q quarterstaff qq QI qqqqqqqq u a an qqcqqq assn 1qt.y q q Q's 1crx and q association qcqqt q Q a Arturo cqcqq1q I qqci1 qcqq qcuqq u1 1111q1c1 a 11111u.11111q11111 bs 11x1 bs 1 BBQ bs can a BBQ a BBQ cc banquet qq1 a bs Vacaville X Vacaville b's baa X beenxqX baa 1 bs a bs 1xx BBQ bs been BM 1 BBQ Vacaciones acacia q q am been qq baa BM BBQ q BBQ BBC 1x1qX vans 1 BBQ b's bs BM BBQ back X 11 baa bs q q BBQ baa X a 1xX BM BBQ BDSM BM q BBQ BBQ van Bax BM bs BBQ BCBSq bs 1111c1q

  • @dammidammi7890
    @dammidammi78907 ай бұрын

    මේ බුදු දහමේ බලයෙන් මගේ මැණික සමන් කුමාර ට වැඩ කරන ගේදර කරදර ඉක්මනින් ඉවත් කරදේව සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 බුදු ගුණ සත්තයි ඔබතුමා ගේ 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AselaDananjaya-nk9vq

    @AselaDananjaya-nk9vq

    Ай бұрын

    මේ බුදු දහමේ බලයෙන් මගෙ මැනිකව ආරක්ශා කර මගේ ලගට ඉදපු විදියට ලබ දෙන්න බුදු ගුන සත්‍යයි සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @dammidammi7890

    @dammidammi7890

    22 күн бұрын

    මගේ වැඩ කරන ගෙදර මට හොදින් වැඩ කරන්න ලැබේ වා මේ බුදු ගුණ බලයෙන් ලේඩක් නැතුව ඉන්න සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු බුදු ගුණ සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @comarimo5993
    @comarimo5993 Жыл бұрын

    සාදු. සාදු. සාදු! මේ. පීරිත්! බලයෙන්.. මගේ. මූලූ. පවූලම. දෙව්යෝ.. රුකදේවා

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Жыл бұрын

    Budusaranai🙏⚛️🙏☸️🙏⚛️🙏☸️🙏⚛️🙏☸️🙏⚛️🙏

  • @user-fo6lf8vg5k

    @user-fo6lf8vg5k

    4 ай бұрын

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @mlranjithranjith6430
    @mlranjithranjith6430 Жыл бұрын

    සාදු සාදු 🙏 සියලු දෙනා නිදුක් වේවා!🙏 නීරොගි වේවා! 🙏 සුවපත් වේවා! 🙏

  • @nipunayesh290
    @nipunayesh290 Жыл бұрын

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤

  • @kumariaa4981

    @kumariaa4981

    Жыл бұрын

    Sabu, Sabu, Sabu, 🙏🙏🙏🙏🙏

  • @thamaragunathunga3489

    @thamaragunathunga3489

    Жыл бұрын

    Sadu... Sadu .... 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 Жыл бұрын

    සාඩු සාඩු සාඩු 🌷🌷🌷🌻🌻🌻🌻 🙏🙏🙏ඔබ මගේ අපල දුරුව්වා

  • @upulhasantha3456
    @upulhasantha345610 ай бұрын

    සාදු සාදු මේ මොහොතේ රෝගිව අසරනව සිටින්නාවු සියලුම ලෝකවාසි හා සියලු සත්වයෝ සුවපත් වේවා...සුවපත් වේවා..සුවපත් වේවා

  • @rasagilochana8983
    @rasagilochana8983 Жыл бұрын

    ෙම් පිරිත් බල ෙයන් මටත් ම ෙග් පව් ෙල් අයටත් ෙසත ම ෙව්වා!!🙏🙏🙏🙏

  • @deshudeshika8770
    @deshudeshika877010 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🌼🌼🌼

  • @nadhikapriyadarshani4683
    @nadhikapriyadarshani4683 Жыл бұрын

    🙏🙏🙏 මාගෙ තියන කරදර ඉවර වෙන්න ඔනේ ජිව්තෙ න් දුක නැ ති වෙන්න ඔනේ 🙏🙏🙏

  • @user-xu4oi7pu7p

    @user-xu4oi7pu7p

    2 ай бұрын

    මගේ සියලුඅපල දුරු වේවා

  • @ramyalathapiyasili6058
    @ramyalathapiyasili6058 Жыл бұрын

    සාදු සාදු සාදු මේ අනන්ත බුදු ගුණ බලෙන් මගේ චුට් දොනිට සුවයෙන් සුවය ලැබෙවා මගේ ගෙදර සියලුම දෙනාට නිදුක් නිරොගි සුවයම ලැබෙවා සියලු කරදර ඉවර වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹මම නැවත මව් බ්මට එනකල් ඔබලාට සියලුම දෙනාට නිදුක් නිරොගි සුවයම ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinusharukshan4140
    @dinusharukshan4140 Жыл бұрын

    මේ උතුම් වන්දනව අසන වරයක් පසා මට හොද රැකියාවක් ලබා දිලා හොද පඩියක් ලැබිලා එ පඩියෙන් මගේ අම්මාව ලස්සනට තියන්න ඉඩ දෙන්න 🙏🙏

  • @user-eq2lj3xm7s

    @user-eq2lj3xm7s

    Жыл бұрын

    පලපලපලලලපලපලපලලපලපලපලපලපලපලපලපලපලප

  • @thamaragunathunga3489

    @thamaragunathunga3489

    Жыл бұрын

    🙏🏻

  • @anjalianjalu8090
    @anjalianjalu8090 Жыл бұрын

    බුදු සරණයි සියලු ලෙඩදුක් දුරැ වෙීවා සියලු දෙනා සුවපත් වෙිවා

  • @darshanabandara1647
    @darshanabandara1647 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @bnwpushpakumara7911
    @bnwpushpakumara79116 ай бұрын

    ❤️❤️❤️❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤සාදු සාදු සාදු 🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @abrewnihal6262
    @abrewnihal6262 Жыл бұрын

    මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් මගේ පුංචි මිණිපිරියගේ සියලුම ලෙඩරෝග සුවපත් වෙිවා .

  • @thamaragunathunga3489

    @thamaragunathunga3489

    Жыл бұрын

    🙏🏻🙏🏻🌹

  • @ChandraWijeesinghe

    @ChandraWijeesinghe

    10 ай бұрын

    @@thamaragunathunga3489 bY

  • @malkamadhushani6908

    @malkamadhushani6908

    10 ай бұрын

    සුවපත් වේවා

  • @malimali4037
    @malimali4037 Жыл бұрын

    අනන්ත බුදු ගුන බලයෙන් හා මේ පිරිත් ආනුභාවයෙන් ඩී .ජී සදසීලි වන මගේ සියලුම කරදර බාදක දුරුවී නැවත රැකියාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaTtharusha
    @DanushkaTtharusha Жыл бұрын

    මගෙ අම්මා තාත්තා ගේ ලෙඩ සුව වේවා .🙏සවුභාග්ගිය උදා වේවා... අපල දුරු වේවා, සියලු සත්වයෝ දුකින් මිදෙත්වා.

  • @user-je1tp5qi6h

    @user-je1tp5qi6h

    Жыл бұрын

    ddf

  • @thamaragunathunga3489

    @thamaragunathunga3489

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thamaragunathunga3489

    @thamaragunathunga3489

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pushpahonor5802
    @pushpahonor580210 ай бұрын

    සියලුම සතවයෝ නිදුක් වෙත්වා !!!!!නිරෝගි වෙත්වා !!!!සුවය ලබත්වා !!!!!සාදු සාසු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @pathumadikari6133

    @pathumadikari6133

    3 ай бұрын

    Y?Your us 🎉❤l😂😮oo🎉😅yq😮😀😮🎉🕍️😮🎉 2:44 🧨😆🐶😮:-)🐶😃❤❤❤🎉😮🧨🎉😮🎉🗾🎉🗾😮😂🐶🐶😅🐎😮🧨😊✨️😢😢🎉🐶

  • @pathumadikari6133

    @pathumadikari6133

    3 ай бұрын

    😊🐎:-)😂:-)😮🐒😮😀😢😮🎉😮😮 4:53 🦧🦧🎉🐆😢😊🌍🌍🐵😊❤🦍😂😊😂🗾❤😄😀😂😅😂😊❤😊😊😊😢😂😊😢❤❤🦧❤🐵🐵😮😢😢qq😢😢😅😅😮🐵😅❤😮😅🐵😊😢🧨😮😅W😢q😅😢🐶😅😮😊😢😊😅😊😅😂😮🐶🎉😂❤❤😅🎫️️🎫️️❤😂🐆🐵🦍😊😊🎉😅o🎉😮🧭😮😊🍇🎉🎉🎉🎐😊🎐🐵🎉

  • @shalanishalanidisna7126
    @shalanishalanidisna71268 ай бұрын

    මේ උතුම් පිරිත් දේශනාවේ ආනුභාව බලයෙන් මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඉතා විශිෂ්ට ජයක් ම වේවා සැමටම තිසරණ සරණ ලැබේවා........🙏☺️

Келесі