නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Jaya piritha | pirith |Bodu Seth pirith

Музыка

නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Mora piritha | pirith |Bodu Seth pirith
නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra |Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 192

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g16 күн бұрын

    මේ බුදුගුණ සෙත් පිරිත් ආශීර්වාද බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw6 ай бұрын

    තෙරැවන් සරණයි ..🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    6 ай бұрын

    උතුම් ජයපිරිතෙන් මට ධනලාබ ලැබෙිවා

  • @SamithSamith-fm7bw

    @SamithSamith-fm7bw

    6 ай бұрын

    මෙි උතුම් ජය පිරිත් බලෙන් ලොතරෑයි වාසනාවෙි පලමු මට ඇදේවා ..සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PathumKalhara-me5ss

    @PathumKalhara-me5ss

    16 күн бұрын

    මේ පිරි⁣තේ බලයේන්මටත් මගේ දරැවන්ටත් නිදුක් නිරෝිගි සුවය ලැබේවා

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6oАй бұрын

    මේ පිරිත් බලෙන් මගේ සියලුම අපල ගෙවේවා. මතුදින මි ඉදිරිය සතුටින් ගතකරන්න දිරිය ශක්තිය ලැබේවා

  • @user-lt9lz4ph8i
    @user-lt9lz4ph8i3 ай бұрын

    පිරිත්වල ආනුභාවෙන් ලොව සියලු මිනිසුන් සියලු සත්වයන් නිදුක් නිරෝගි වෙත්වා

  • @dayadaya8562
    @dayadaya85623 ай бұрын

    🌺🙏🌼🙏🌻නමෝ බුද්ධාය🙏🌹🙏🌼🙏🙏🙏මෙිම පිරිත් දේශනවන් මගේ දරුවන්ගේ කරන වඩකටයුතු දිවුනු වෙන්න දිවුනුවට පත්වෙිව කිසිම ලෙඩක් වීපතක් නෝවෙිවා මගේ බුදු පියන්ගේ පිහිට අරස්සාව ලැබෙවා බුදු සරණයි🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @samanthi7950
    @samanthi795017 күн бұрын

    Sadu sadu sadu sadu pirith balayen matath mage daruwantath siyelu sathwayantad sethak weewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @SunilSunil-vu9ji
    @SunilSunil-vu9ji3 ай бұрын

    මගෙ දරුවො දෙන්නයි සැමියාගේ මගෙ අම්මාගේ අපල දුරු වෙවා රොග දුරු වෙවා නිරොගි සුවය ලැබෙවා❤

  • @user-kx2sr7ih2r

    @user-kx2sr7ih2r

    2 ай бұрын

    මගේ දරුවො දෙන්නයි ස්වාම් පුරුෂ ගේ මගේ අම්මාගේ අපලදුරු වේවා නිදුක් නිරොගි සුව ලැබේවා මේ පිරිත් බලයෙන් ලැබේවා 🙏🙏🙏🙏

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka26582 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @user-tc8xk2qz8l
    @user-tc8xk2qz8l29 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️

  • @dilshanjayatilake7314
    @dilshanjayatilake73149 ай бұрын

    සාදු සාදු සාදු පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා අපල උපද්‍රව වලින් මිදී ලෙඩ දුක් කරදර වලින් මිදී යහපත් කටයුතු සඳහා අවශ්‍ය මනස පෑදේවා සාදු සාදු සාදු

  • @nilukamedawaththa8800

    @nilukamedawaththa8800

    2 ай бұрын

    9

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe71642 ай бұрын

    ඔබ සැමට උතුම් තුරැණුවන්ගේ පිහිටයි ,සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා ,සුව පත් වෙත්වා . 🙏🙏🙏💕

  • @user-di5jm2sx8b
    @user-di5jm2sx8b3 ай бұрын

    බුදුගුණයේ බලය ශක්තියක් නම් මාගේ ඔපරේෂන් එක සාර්ථක වෙන්න ඕනේ

  • @user-wi7lx2ql3c
    @user-wi7lx2ql3c2 ай бұрын

    Sadu sadu sadu siyalu sathwayo niduk wethea.nirogi wewa.suwapath wewa

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-86272 ай бұрын

    මේ පිරිත් අනූහස් බලයෙන් මටත් මගේ දූ දරූවන්ටත් මට උදව් උපකාර කරනා සැමටත් විදෙශ් රටක සේවය කරන නිමාලි දූවටත් සෙත් වේවා සියලූ අපල උපද්‍රව දූරූ වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌺🌸🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌻🌷🌻🌷🌻🌷🌻

  • @gamagehemamali635
    @gamagehemamali6352 жыл бұрын

    ත්‍රිවිදරත්නයේ පිහිටෙන් මම ඇතුළු මගේ දුව අලුත උපන් කුලුදුල් දරුපැට්යා සහ පුතාගේ දරුව්න් ඇතුළු පෞලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා" 🙏🌸🙏🌸🙏🌸🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @slmobile799
    @slmobile7993 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ පුතාට යහපත් වේවා ඔහුගේ බලාපොරොත්තුව ඉටු වේවා සාදු සාදු සාදු

  • @padmavathirathnayaka6524

    @padmavathirathnayaka6524

    22 күн бұрын

    Me. Pirit. Balayen. Mage. Siyaluma de. Esta. Veva

  • @rangani.rangani.4590
    @rangani.rangani.45902 жыл бұрын

    සාධු` සාධු` සාධු` ..අප තිලෝගුරු අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාධු` සාධු` සාධු` .පිංවත් ස්වාමීන්වහන්සේට ත්‍රිවිධරත්ණයේ සරණයි .සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @dsg174

    @dsg174

    2 жыл бұрын

    Mm

  • @dsg174

    @dsg174

    2 жыл бұрын

    Mmmm

  • @dsg174

    @dsg174

    2 жыл бұрын

    Mmmm

  • @dsg174

    @dsg174

    2 жыл бұрын

    Mmmm

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q6 ай бұрын

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg3 ай бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamudruwane 🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘kuwait 🇰🇼 🇱🇰🙏🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘⚘🌷🌷

  • @mohammedmohammedmohammed6533
    @mohammedmohammedmohammed65332 ай бұрын

    බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:34:15

  • @anurainoka1980
    @anurainoka1980 Жыл бұрын

    Budusaranai

  • @neilcollins7439
    @neilcollins7439Ай бұрын

    Me pirith balayen mage sithata iwaseema sanaseema labewa sadu sadu saduuuuuu

  • @ThiliniMadushani-nv9vw

    @ThiliniMadushani-nv9vw

    Ай бұрын

    P

  • @Arambegedradamyanthi632
    @Arambegedradamyanthi632Ай бұрын

    Sadu sadu sadu

  • @harshanisuba109
    @harshanisuba109Ай бұрын

    මන් දෙන් රොගල් ගත වෙලා ඉන්නෙ මෙම පිරිත බලයෙන් මගේ කුසේ වෙඩෙන දරුවාව කිසිදු කරදරයක් නතුව බිහිකරන්න මට පිහිට අරාක්ශාව ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-hn1zd8xt4l
    @user-hn1zd8xt4l3 ай бұрын

    ජයපිරිත ආනුභාවයෙන් අප සියලු දෙනාට වැළදී ඇති මේ දරුනු වෛරස් රෝගය දුරුවේවා 🙏🙏🙏

  • @sasinimadhushika966
    @sasinimadhushika9664 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-pz2cn2ki1m
    @user-pz2cn2ki1m3 ай бұрын

    සාදු සාදු සාදු

  • @nilankamanori5969
    @nilankamanori59693 ай бұрын

    Thuruwan saranin mage paule siyalu sena nidu nirogi suwaya lebewa theruwan sarani

  • @gayanisanjena5506
    @gayanisanjena55064 ай бұрын

    Mepin balen asanipawa siting mage mauthumiyage saukiya thathwaya hoda athanasius path wewa sadu sadu sadu siyaluma sathwayo niduk wewa nirogi wewa suwapath wewa duking mademwa bs

  • @chanrachanra9883
    @chanrachanra98833 ай бұрын

    තුරැනුවන්ගේ සරනි මගේ පතා දෙන්නාට මටද හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 🙏🙏🙏🙏🌺🌺🌺

  • @sp-ck3tj
    @sp-ck3tj4 ай бұрын

    මගෙ දුවගෙ අපල දුරු වි ව්බාගයෙන් ජය ලැබේවා

  • @cltshrn2049
    @cltshrn20494 ай бұрын

    ලෝක වාසී සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි...!!!

  • @premalathapodimanike4767
    @premalathapodimanike47673 ай бұрын

    Me pirith desanave aanu bahava balayen siyaluma denagesharirika leda roga suvapath weva sadu sadu sadu

  • @dermasaudi9393
    @dermasaudi93933 ай бұрын

    Sadu sadu sadu maaa pirith aservadaya balayan maga danahis wedanava suvapath wevaaa neerogi wevaaaa loka samastha sukino bavantho sadu sadu sadu

  • @rivisarathotawatta9347
    @rivisarathotawatta93474 ай бұрын

    රිව්සර පුතාට අපල දුරුවි උසස් පෙල විභාගයෙන් ජය ලබෙවා සාදු සාදු සාදු

  • @lahiruhashan5653
    @lahiruhashan5653 Жыл бұрын

    Sadu!sadu!sadu! Me pirithe balayen apa niwase sitina mage putha ,mama saha mahaththayage siyalu apala upadrawa durin duru wewa!

  • @DahamKB
    @DahamKB10 ай бұрын

    Me maha jaya pirith desana balayen mage sudu nonage vibagya ihalin samath wewa

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q8 ай бұрын

    Jaya weawa.sadu sadu sadu

  • @damithumeth9751
    @damithumeth97512 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏me pirith balayen mage pawule siyaluma denatath matath lokawasi siyaluma denatath yahapathakma wewa!!🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @tharikamadushani6372
    @tharikamadushani63723 ай бұрын

    tunuruwani sarani

  • @malimali4037
    @malimali40372 жыл бұрын

    මගේ පුතා සුපුන් චනක එයාගේ සියලුම අපල දුරු වේවා සතුට සැනසීම ලැබේවා සියලුම සිතුවම් පැතුම් ඉටු වේවා මගේ බුදු පියානනී මගේ නමසරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @HasiniWikkamasenha-ml8cv
    @HasiniWikkamasenha-ml8cv8 ай бұрын

    අයියාගෙයි මගෙයි සම්බන්දෙ කැඩේන්න එපා අපි දෙන්නාට එකතු කරන්න වේන සම්බන්ධයක් තියනවානන් කැඩේන්න බුදු හාමුදුරුවනෙ ලෙඩ රොග අඩු වේන්න

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w2 ай бұрын

    🙏🙏🙏

  • @dumendidumendi3022
    @dumendidumendi30228 ай бұрын

    Sadu. Sadu. Sadu 🙏🙏🙏🙏🙏🙏🙏Jaya. Perita. BaLayan. Matada. PauLa. SiyaLu. Dannata. Yapatak. Wawa. Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @munaweeramadusanka8
    @munaweeramadusanka83 ай бұрын

    මේ පිරිතේ ආනුභාවබෙලෙන් විදේශ රැකියා බලාපොරොත්තුව හැකි ඉක්මණින් සඵල වේවා🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g3 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @dermasaudi9393
    @dermasaudi93938 ай бұрын

    Uthum jaya pirith balayan maga daruvanga has paulaa samatath maaa lokaya samatath Jayan jayama wevaa tharuvan saranai davi pihitai sadu sadu sadu

  • @kumaramadu4563
    @kumaramadu45632 ай бұрын

    sadu❤

  • @somasoma7355
    @somasoma73552 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @swarnalatha6923
    @swarnalatha69232 жыл бұрын

    sadu sadu sadu theruwañ saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k4 ай бұрын

    තෙරුවන් සරණයි...

  • @deepikamudiyanselage498
    @deepikamudiyanselage4982 жыл бұрын

    තුරුනුවන්ගෙ පිහිටෙන් මගෙ සියලු ලෙඩ දුරුවෙවා .මගෙ පවුලේ සියලු දෙනාම අරක්ශා කර දෙවියන්ගේ පිහිට ලබෙවා .සාදු සාදු සාදු.!!!

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @maalim6648
    @maalim66484 ай бұрын

    තිුවිදරත්නයේ පිහිටෙන් දරැ පැටියා සහ දුවට ඉක්මනින් සුවය ලැබෙිවා 🙏🙏🙏 💐💐💐💐💐🙏🙏🙏

  • @nandakeenagahella5652
    @nandakeenagahella56528 ай бұрын

    Sadu..sadu..sadu

  • @manelranepura6578
    @manelranepura65782 жыл бұрын

    සාදු සාදු සාදුමෙි පිරිත් අානුභවයෙන් මගේරට ඉන්න දිලාන් පුතාගේ බලාපොරොත්තු ඉස්ට වෙිවා කියල පුර්තනා කරමි මගේපුතාගේ නිවසට අාහාරපාන නොවරදවා ලැැබෙිවා කියල පුර්තනාකරමි මගේ පුතාට කිසි කෙනෙක් වෙෙර නොවෙිවා කියල අමිමා පුර්තනා කරමි

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @PreethiKumari-rm6wf
    @PreethiKumari-rm6wf3 ай бұрын

    🙏 🙏 🙏

  • @kumarejalam8248
    @kumarejalam82482 жыл бұрын

    sadua sadua sadua maga patuma eituwawa

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @ruviekanayake9582
    @ruviekanayake95828 ай бұрын

    මාගේ ස්වාමිපුරුෂයා සතියකට වතාවක් මට මුන ගැසීමට ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏

  • @PawaniDivyanjali-vg7yp

    @PawaniDivyanjali-vg7yp

    3 ай бұрын

    🕊️

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw9 ай бұрын

    Mage duwage nama චතුමි Eyata godak tharha yanawa eka Adu karala ledak dukak natuwa eyage ආච්චි අම්මා satutin inna babewa Budu saranaiiii 🙏🙏🙏

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w29 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vasanthasr245
    @vasanthasr2453 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ දරුවගෙත් මගෙත් සියලුම .රෝග දුරින් දුරු වේවා යහපතක්ම.වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහසේට චිරාත් කාලයක් ආයු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Hiruja

    @Hiruja

    2 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @seladisanayak3944
    @seladisanayak3944 Жыл бұрын

    Theruwan saranin mage paule denage situm petum etuwan a wasanawa genadewa meme pirit balayen

  • @inranirupalata927
    @inranirupalata9272 жыл бұрын

    Sau sadu sadu treveda rhathnaneye pihiten anuhasen mage seyalu patum ituvenavaekantayen mata jayen jayama labuna me ලෝකවාසීන් hamotamath setak santeyakma veth va ekantayenma jayen jayama labenawa mai 🙏🙏🙏🙏🌾🌾🌾🍀☘️🦋🦋🌾🙏🙏🙏🙏👁️👁️🙏🙏🙏🙏🙏🍀☘️🍀☘️🌾🌾🌾

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @pallegedaramadushika

    @pallegedaramadushika

    Жыл бұрын

    @@bodusethpirith sau sau sadu triuada rahathnneye pihiten mage suwaya thiyana apala upaddarwa duru wewa mage Paula samatath me thiyana karadara sudu wewa

  • @yanadeepaabeysinghe
    @yanadeepaabeysinghe9 ай бұрын

    මට දර්මයම මුන ගැසේවා❤❤

  • @ireshasumuduni
    @ireshasumuduni Жыл бұрын

    සරත් රණව්ර දිසානායක සහ ගෞරි සංජනා යන අයගේ තියෙන්නාව් සියලුම අපල උපද්රව දුරුවේවා

  • @suramyapeeris3703
    @suramyapeeris37033 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rivisarathotawatta9347
    @rivisarathotawatta93474 ай бұрын

    Rivisara putha

  • @lasithaindunil4598
    @lasithaindunil45982 жыл бұрын

    බොහොම ස්තුතියි......

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @peepiyakumara7394
    @peepiyakumara73944 ай бұрын

    ✨😃👍

  • @ruviekanayake9582
    @ruviekanayake95828 ай бұрын

    🙏🙏🙏🙏

  • @nimashafernando2203
    @nimashafernando22032 жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Жыл бұрын

    Sadu.Sadu.Sadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @bodusethpirith

    @bodusethpirith

    Жыл бұрын

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @thilakariyadasa6967
    @thilakariyadasa69679 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi23072 жыл бұрын

    සාධු🙏🌷... සාධු🙏🌷... සාධු🙏🌷...

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @ginadasaakanayaka6229

    @ginadasaakanayaka6229

    9 ай бұрын

    @@bodusethpirith ķĺlll99

  • @ginadasaakanayaka6229

    @ginadasaakanayaka6229

    9 ай бұрын

    F

  • @ginadasaakanayaka6229

    @ginadasaakanayaka6229

    9 ай бұрын

    .. Lopp00

  • @ginadasaakanayaka6229

    @ginadasaakanayaka6229

    9 ай бұрын

    000

  • @maalim6648
    @maalim66484 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @dasuninethmini1274
    @dasuninethmini1274 Жыл бұрын

    🙏🙏

  • @user-ye9kk1ju4i
    @user-ye9kk1ju4i7 ай бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @ishizukadashani883
    @ishizukadashani8832 жыл бұрын

    Mage liyakiyavili lankawe maasa dahayak tisse lowyer laga kal gata wenawa.liyakiyavili ekmanin lankawen genva ganimata mata pihita wanna

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @shyamamrss3958
    @shyamamrss39582 жыл бұрын

    🙏🥀🌸🌷🌼🙏🥀🌸🌷🌼🙏🥀🌸🌷🌼ත්‍රිව්ධ රත්නයේ සරණින් , ජය පිරිත් ආනුභාවයෙන් මගේ අපල උපද්‍රව දුරු වී කරදර බාධා වලින් මිදෙත්වා , අපේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස මාහට හිමි නිවාසයෙන් කවර ලෙසකින් හෝ සුදුසු ආදායම් මාර්ගයක් පාදා ගැනීමට හැකි වේවා . යහපතක්ම වේවා . සාදු ! සාදු !! සාදු !!!🙏🥀🌸🌷🌼🙏🥀🌸🌷🌼🙏🥀🌸🌷🌼🙏🥀🌸🌷🌼

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @nishanthawathudurage-vi1en
    @nishanthawathudurage-vi1en10 ай бұрын

    🌹🌹🌹❤❤

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi19192 жыл бұрын

    ද්වීතිංස නෙමෙයි... ද්වත්තිංස... මුලම වැරදියි...

  • @danushkalakmal2118

    @danushkalakmal2118

    Жыл бұрын

    එකක් නෙමෙයි මේකෙ තැන් ගොඩක් වැරදියි. මිනිස්සුන්ට සල්ලි පිස්සුව ගහලා

  • @gamagehemamali635
    @gamagehemamali6352 жыл бұрын

    ජයපිරිතේ ආනුභාවයෙන් මගේ පියාගේ සරීරයේ පවතින්නාවූ සියලුම වේදනාවන් පහව සරීරයට සුවය ලැබේවා" මගේ පෞලේ සියලුම දෙනාටත් ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා? තෙරුවන් සරණයි' 🙏🙏

  • @danusadusadamali7426

    @danusadusadamali7426

    2 жыл бұрын

    Yy

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @user-uq5jb3jr9h
    @user-uq5jb3jr9h11 ай бұрын

    😢

  • @anomakumari6453
    @anomakumari64539 ай бұрын

    මගේ තුසර පුතා ගේත් පුබුදු නතාෂා සදමාලි දුවගේත් අපල දුරු වී විභාගයෙන් ජය ලැබේවා ! සාදු සාදු සාදු

  • @danushkalakmal2118
    @danushkalakmal2118 Жыл бұрын

    හරිම කණගාටුයි. සල්ලි හොයන්නයි වීව්ස් ගන්නයි ධර්මය අවභාවිතා කරන්න එපා. අකුරු වචන ගොඩක්ම වැරදියි. පිහිටක් කෙසේ වෙතත් ලොකු අවැඩක් වෙන්න පුළුවන් මේක අහන අයටත්. ඒ නිසා බැරි දේවල් නොකර ඉන්න.

  • @IndraniSamarasinghe-wc1ij
    @IndraniSamarasinghe-wc1ij8 ай бұрын

    Ww

  • @LovelyAtom-mz8yv
    @LovelyAtom-mz8yvАй бұрын

    M.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92812 жыл бұрын

    🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @Mali-gt4ub
    @Mali-gt4ub5 ай бұрын

    පිරිතේ ආනුභාවයඅනුන්ගේ දරුවන්ට සෙතක් ශාන්තියක් වේවා🙏🙏🙏

  • @gihaniganga2386

    @gihaniganga2386

    5 ай бұрын

    l9 9

  • @sameerasultan877
    @sameerasultan87710 ай бұрын

    Sadu🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷 23/06/21/🤲😭🙏🌷

  • @chandrapathirana8232
    @chandrapathirana82322 жыл бұрын

    ඇත්තද

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @sameerasultan877
    @sameerasultan8779 ай бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🌷🙏Sadu 🤲😭🌷🙏 23/07/06/🤲😭🙏🌷

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe7762 ай бұрын

    Hath.deiyanee..yuu..teu.walata.mona.tharam.suuthhtara.keiyanaa.aya.kotharamda.deiyanee 2:59

  • @sameerasultan877
    @sameerasultan87710 ай бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🌷Sadu 🤲😭🙏🌷 23/06/23/🤲😭🙏🌷

  • @sameerasultan877
    @sameerasultan87710 ай бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷 23/06/18/🤲😭🙏🌷

  • @sameerasultan877
    @sameerasultan8779 ай бұрын

    Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷 Sadu 🤲😭🙏🌷 23/07/10/🤲😭🙏🌷

  • @sumududilkulathilaka5906
    @sumududilkulathilaka59062 жыл бұрын

    තුරුණුවන් සරණයි. තුරුණුවන් බලයෙන් මා මෙන්ම මාගේ දෙමාපියන් ද සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා බුදු සරණයි

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @indranimenike5875

    @indranimenike5875

    8 ай бұрын

    ​@@bodusethpirithand hodai puthea denes putha Oyath eakka mama Kath karanne ne neda minisun lagane eannawada Mama eadea Baya wenna eapa me Tekat oya beluwa ain

  • @SunithaKumari-fp7jc

    @SunithaKumari-fp7jc

    4 ай бұрын

    ​@@bodusethpirith❤😂🎉

  • @gunathilakachaminda862

    @gunathilakachaminda862

    3 ай бұрын

    😮

  • @ShanthiKumari-vj1fm

    @ShanthiKumari-vj1fm

    3 ай бұрын

    ​@indranimenike5875

  • @jafaulalam1800
    @jafaulalam1800 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka26582 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bodusethpirith

    @bodusethpirith

    2 жыл бұрын

    තෙරුවන් සරනයි !

  • @syanesyane9015
    @syanesyane90159 ай бұрын

    සාදු සාදු සාදු පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා අපල උපද්‍රව වලින් මිදී ලෙඩ දුක් කරදර වලින් මිදී යහපත් කටයුතු සඳහා අවශ්‍ය මනස පෑදේවා සාදු සාදු සාදු

Келесі